වෙල්ලස්සේ රාවේ | Wellasse Rawee | Vihanga Sathsara

Поделиться
HTML-код
  • Опубликовано: 7 авг 2023
  • වෙල්ලස්සේ රාවේ
    රණ ලෙයින් සලිත
    දහදියෙන් බරව උන් මිහිකත දිව්‍යපුරේ...
    විරු හඩින් තෙදින
    පින් බිමක් නොවෙද මේ සුන්දර බදුලුපුරේ...
    සිහල ජාතියේ වීර දරුවන් දිවිපුදා ලය බිම හොවා
    රැකලා දුන් ඒ වෙල්ලස්සේ හඬ ලොවපුරා පිළිරැව් දෙනා
    ලොවම ජයගත් අපේ හෙලයින් දෙරණ මත අසිපත් හෙලා
    බෙල්ල තිබ්බා දංගෙඩිය උඩ බොලව් අපි සිංහල කියා..
    ඌව පුරයේ නැඟුණු ජයනද මුතුවෙහෙර යට පුදකලා
    පර සිරිත් පල්ලට ගියාදෙන් බුද්ධ උරුමය සුරැකුණා
    නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියා
    කන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා..
    ගායනය - විහඟ සත්සර
    සංගීතය - මිනිදු පවිත්
    පද රචනය - ලක්මාල් දිනූෂාන්
    කැමරාකරණය - කිරුළු විතානගේ
    අධ්‍යක්ෂණය - සචින්ද්‍ර දිල්ශාන්
    සංගීත සංයෝජනය - එරන්ද ඉෂාර ඩයස් (DJ House)
    සංගීත භාණ්ඩ වාදනය
    ▫Keys - හිවිරු රත්නායක
    ▫️Lead guitar - හිවිරු රත්නායක
    ▫️Bass guitar - හිවිරු රත්නායක
    ▫️Rhythm guitar - මිනිදු පවිත්
    ▫️Flute - K.P තිලකරත්න ගුරු මහතා | රුවන් එදිරිසිංහ ගුරු මහතා | නිමාෂා සවින්දි යාපා
    ▫️තම්මැට්ටම් - මිනිදු පවිත්
    ▫️තබ්ලාව - මිනිදු පවිත්
    ▫️ගැට බෙර- මිනිදු පවිත්
    ▫️දෙවොල් බෙර- මිනිදු පවිත්
    ▫️උඩැක්කිය - මිනිදු පවිත්
    ▫️රබාන - මිනිදු පවිත්
    ▫️හක් ගෙඩිය - චමිදු උදාර
    නර්ථන කණ්ඩායම
    ▫️දිනිදු පහන්සිත්
    ▫️දසුන් තත්සර
    ▫️තේමින්ද දිනෙත්
    ▫️දහම් ඉමල්ෂ
    ▫️චමිදු උදාර
    ▫️තිනිදු අචලන්ග
    ▫️කවිඳු ප්‍රනාන්දු
    ▫️නිම්නා යලිනි දලුගම
    ▫️මාධිකා ප්‍රසීලා වීරසිංහ
    ▫️දිනිති ප්‍රමෝද්‍යා
    ▫️ටශ්මි ඩිමන්ෂා
    ▫කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති
    ▫️හරිස් රත්නායක මහතා (Music වැඩ වලට)
    ▫️ජයවීර ජයසුන්දර මහතා ( සටන් අධ්‍යක්ෂණය )
    ▫️පුබුදු චමත් බස්නායක ගුරු මහතා ( බෙර ලබාදීම )
    ▫️නිසල ජයසුන්දර මහතා (සහය සටන් අධ්‍යක්ෂණය)
    ▫️සංගීත් ජීවන්ත මහතා (Post නිර්මාණය )
    ▫️සන්දීප තරින්ද මහතා ( Drone shots )
    ▫️සාගරිකා රියදුරු පුහුණු පාසලට ( ප්‍රවාහන පහසුකම්)
    ▫️මංජුලා වික්‍රමගේ ( නර්ථන ඇඳුම් සැකසීම )
    ▫️ධම්මිකා කුමාරී වනසිංහ මහත්මිය
    ▫️ඌවේ පාරම්පරික හටන් කණ්ඩායමට
    ▫️පබදි දයාවංශ - කැමරා සහය
    ▫️ධවල මණ්ඩපය (බෙර ලබා දීම )
    ▫️K.P නිලන්ත විමලරත්න ගුරු මහතා ( බෙර ලබා දීම )
    ▫️කරුණාරත්න ගුරු මහතා ( බෙර ලබාදීම )
    ▫️ජනිත් දිල්ශාන් මහතා
    #wellassarawee #වෙල්ලස්සේ රාවේ #vihangasathsara #kyloproductions
  • РазвлеченияРазвлечения

Комментарии • 300

  • @samanlenin
    @samanlenin 11 месяцев назад +47

    ඔබ වැනි කලාකරුවන් ට මාගේ ගෞරවාදරය හිමි වේ. ❤

  • @thejithaW
    @thejithaW 11 месяцев назад +21

    නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියා
    කන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා..
    ඉවරයි කියා සිතූ නියායෙන් අළු ගසා නැගෙන උන්ට "සිංහල" යැයි කියමි.
    ඒ සිංහලකමට ආයෙත් පණ දුන්නට ලක්මාල් අයියා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතියි.... 😘😘

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад +1

      ගොඩක් පිං මල්ලි ඒ වචන ටිකට❤ 🥺🙏

    • @AdithyaLiyanage
      @AdithyaLiyanage 11 месяцев назад +1

      😍💓

  • @Kalu_Lalla
    @Kalu_Lalla 11 месяцев назад +7

    තාමත් වෙල්ලස්සෙ වීරයන්ගේ වීර ලේ වෙල්ලස්ස පුරා සැරිසරණු ඇත❤❤

  • @dilakshisenewirathna
    @dilakshisenewirathna 11 месяцев назад +3

    කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ ප්‍රතිඵලය දකිනකන්... මේ වෙනුවෙන් කාලයක් හීන දැකපු මා සොයුරු ලක්මාල් දිනුෂාන්(ලකී) ආඩම්බරයි ඔබ ගැන සෑහෙන්න...
    ගීතය සමඟ ජාතිය,ආගම ගැන පපුවට දැනෙද්දී ඊටත් වඩා තදින්ම සොයුරු පෙම දැනෙනවා...බලන වාරයක් වාරයක් පාසා නෙතට කදුළු උනන්නේ ඒ හේතු දෙක නිසාම වෙන්න ඇති❤️
    අපි අතරම හිටපු දක්ෂයින් ගොන්නකගේ නිර්මාණශීලී සංයෝගය අනර්ඝයි,විශිෂ්ටයි💪🔥
    ඉතින් මා සොයුර ඔබට තෙරුවන් සරණයි!සුබ අනාගතයක්!❤️
    ඒ වගේම නිර්මාණයට දායක වුණ හැමෝගෙම දස්කම් මනාව ඉස්මතු වෙලා පේනවා.පද රචනය,සංගීත නිර්මාණය,නර්තනය, රංගනය,ගායනය,අධ්‍යක්ෂණය මේ හැමදේම ඉතාම විශිෂ්ටයි❤️
    නිර්මාණයට දායක වුණ ඔබ සැම දක්ෂයින්.ඉතින් දක්ෂයිනි ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්...
    දේශයට අභිමානවත් ගීතයක් නිර්මාණය කළ ඔබ සැමට බොහොම ස්තූතියි🙏❤️
    තවත් බොහෝ නිර්මාණ කිරීමට සියලුම දෙනාටම හැකි වේවා!තෙරුවන් සරණයි!🙏
    නිර්මාණය අති විශිෂ්ටයි❤️🔥

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад +1

      හදවතින්ම ස්තූති සහෝදරී ❤️🥺 මේ වචන තමයි අපිට දිරිමත් කරල මෙහෙම නිර්මාණ කරන්න හේතුව ❤

  • @menakamenaka7993
    @menakamenaka7993 2 месяца назад +2

    🙏❤❤❤❤❤🙏

  • @pubuduchamathbasnayaka1185
    @pubuduchamathbasnayaka1185 11 месяцев назад +4

    විශිෂ්ඨයි අපේ දරුවනේ....❤️💐❤️

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад +1

      සර් ලා අපට දුන්න දැනුම නිසා තමයි 🙏❤️

  • @ranasingdil873
    @ranasingdil873 11 месяцев назад +2

    සම්බුද්ධ බලයෙන් ආරක්ෂා වේවා ඔබ සියලු දෙනා

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 11 месяцев назад +5

    Vihanga
    මචන් වැඩේ සුපිරියි♥️
    මම දන්නවා උබ කවදකහරි ලංකාවම හොල්ලනවා 🫂♥️
    good luck mh one 💫♥️

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад +1

      උත්සහ කරනවා අනිවාර්යයෙන් ❤

    • @vihangasathsara4109
      @vihangasathsara4109 11 месяцев назад +1

      Thank you brother ♥️

  • @SheneshaPanchali-op5rs
    @SheneshaPanchali-op5rs 11 месяцев назад +2

    Badulla waddo tikak...wadenan maru❤👊👍

  • @devminsenevirathna3662
    @devminsenevirathna3662 11 месяцев назад +5

    සුපිරි ❤️❤️❤️❤️

  • @thusithaidamegedara
    @thusithaidamegedara 11 месяцев назад +5

    සියලුම දරුවන්ට තවත් අනගි නිර්මාණ කරන්න දිරිය වාසනව ජය ලැබේවා. හරිම ලස්සනයි

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад

      සර්ගෙන් සංගීතය ඉගෙන ගන්න වාසනාව නොතිබුණත් මම සර්ගෙන් ජීවිතය ඉගෙන ගත්තා...ඒ ඉගෙන ගත්ත දේවල් සර්ගේ දක්ශ ශිෂ්‍යයෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා ගීතයක් විදියට නිර්මාණය කලා...🙏❤️ බොහෝම ස්තූති අපේ සර්....හැමදේකටම හයියට ඉන්නවට අපිත් එක්කම

  • @kalindumihiranaga
    @kalindumihiranaga 2 месяца назад +2

    හෙළයට ජය !!! හෙළය අවධි වේවා !!! හෙළයින් අවධි වේවා !!! ❤

  • @hasala_d
    @hasala_d 11 месяцев назад +3

    මරු එල

  • @dasunsankalpa354
    @dasunsankalpa354 11 месяцев назад +2

    💖💖💖

  • @NuwangiSomasiri-oo4ve
    @NuwangiSomasiri-oo4ve 10 месяцев назад +1

    Adambarai me pin bime ekek una ekata... Budhu dhahamath ekka Hadunu waduna ape ewnge hith wala thaamath manussakam thiyenwa bn..
    Me bime hulan podhak wadunath puduma sanaseemak danenne.....
    Aadarei Aadambarai WELLASSA 💪

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 10 месяцев назад

      බොහොම ස්තූති ❤️😍

  • @nethuc3443
    @nethuc3443 8 месяцев назад +2

    ❤️❤️❤️❤️💐💐💐💐💐 super

  • @athartha5027
    @athartha5027 11 месяцев назад +3

    ඒක හරිම ලස්සනයි

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад +2

      බොහෝම ස්තූති 🥺❤️

    • @athartha5027
      @athartha5027 11 месяцев назад +1

      @@lakmaldinushan6515 කියන්න වචන නෑ... ඒතරම් ලස්සනයි. වචන, සංගීතය, රූප

  • @prabhashdilakshana7852
    @prabhashdilakshana7852 11 месяцев назад +4

    Superb lucky ayya,minidu💗🍂

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 11 месяцев назад

    සුපිරි❤

  • @chandraniabegunasekara7654
    @chandraniabegunasekara7654 11 месяцев назад +2

    වෙල්ලස්සේ රාවය ඉදිරියටම ගෙනියන්න විහඟ පුතේ ඔබටත් කණ්ඩායමේ සියලු දෙනාටම සුබ පැතුම්...හොඳ නිර්මාණයක්..

  • @dilshansachindra2738
    @dilshansachindra2738 11 месяцев назад +2

    අධයක්ෂනයෙන් දායක වුන හතරවෙනි නිර්මාණය, උපන් පලාතට මෙවැනි නිර්මාණයක විඩියෝව සදහා මාව සම්බන්ධ කරගත්තට ස්තුතියි! විහග මල්ලී , ලකී මල්ලී , මිනිදු මල්ලී. ඔයාලගේ වයසට මේ වැඩේ අතිවිශිෂ්ටයි! , ලකීගේ වචන, මිනිදුගේ සංගීතය එක්ක එකතු වුන විහගගේ කටහඩ ලස්සන ගීතයක් නිර්මාණය කරා, විඩියෝවට දායක වුන කැමරාකරණය කරපු කිරුලු අයියටත් , ඌව පරාම්පරික හටන් කණ්ඩායමේ සියලු දෙනාටත් , බදුල්ල මධය මහා විදුහලේ නර්ථන අංශයටත්, ගලේ පංසලේ විහාරාධිපති ස්වාමින්වහන්සේටත් විශේෂයෙන් ස්තුති වන්ත වෙමී,
    මාස හතරක මහන්සියෙන් නිමවු වෙල්ලස්ස රාවයට ජය!!❤

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад

      ❤ඒ නිහතමානී කමට ස්තූති අයියා

  • @nizz_in_action
    @nizz_in_action 11 месяцев назад +7

    වචන නෑ බන් කියන්න එකෙන්ම සුපිරි ❤

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад

      අයියා මාර නිහතමානී පොරක් 🥺❤️ සටන් අධ්‍යක්ෂණය කරල නිහතමානීව උදව් කරපු නිසායි අපි මෙච්චර ලස්සන දෙයක් කලේ ❤️😍 බෙහෙවින්ම ස්තූති නිසල අයියේ @nisalajayasundara8201

  • @raslarasla8655
    @raslarasla8655 11 месяцев назад +5

    Apema aiyala ge daskam dakala godak sathtu hitenawa❤

  • @ThashiniMadhubashika-lx8ff
    @ThashiniMadhubashika-lx8ff 11 месяцев назад +5

    Good luck brothers

  • @panchalimandira6787
    @panchalimandira6787 11 месяцев назад +5

    ❤❤❤❤

  • @nishamado2219
    @nishamado2219 11 месяцев назад +3

    ඇත්තටම ලස්සන වැඩක්

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 2 месяца назад +2

    1818 ලක් ඉතිහාසය නැවත සිහිපත් කිරීමේ දී අපි අපිට ම වරදවා ගත් සිදුවීම් බොහොමයක් තියෙනවා.

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 2 месяца назад

      😢අනිවාරයෙන්ම ගොඩක් වැරදි තියෙනවා

    • @Leha_2006
      @Leha_2006 Месяц назад +1

      අද රටම පිට රටුන්ට නිකම්ම දෙන්න දගලනවා

  • @hiviruvsmusic9703
    @hiviruvsmusic9703 11 месяцев назад +3

    මාස ගානක මහන්සියේ ප්‍රතිඵල 🎉❤❤

    • @MINIDU_AMARARATHNA
      @MINIDU_AMARARATHNA 11 месяцев назад

      මල්ලී නියමෙට චිත්‍රය පාට කරා😁❤🎶

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад

      අනිවාර්යයෙන් කොල්ලො 🥺❤️

  • @nadunimalka6352
    @nadunimalka6352 11 месяцев назад +2

    ❤️👌

  • @LakshimaKavishka
    @LakshimaKavishka 11 месяцев назад +4

    Nice❤

  • @dasunwanasinghe
    @dasunwanasinghe 11 месяцев назад +10

    බදුලු පුරේ අභිමානය ගැන දැනෙන්න කරපු සාර්ථක වැඩක්❤ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක කරගන්න සියලු දෙනාටම සුබ පතනවා!!! තෙරුවන් සරණයි...!

  • @dinukavi4550
    @dinukavi4550 11 месяцев назад +5

    Superb❤🔥👍

  • @kobaleX9521
    @kobaleX9521 11 месяцев назад +4

    ජය වේවා ❤️💯

  • @Prasandikab
    @Prasandikab 11 месяцев назад +4

    Good job Sachindra 🎉

  • @slnewcreationsoffcial3636
    @slnewcreationsoffcial3636 11 месяцев назад +3

    ගැම්මක් මිනිදු...👌

  • @srilankaneagles8417
    @srilankaneagles8417 2 месяца назад +1

    සහෝදරයා දවසක දිනමු අපි

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 2 месяца назад +1

      අනිවාර්යයෙන් ම සහොදරයා❤️

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 11 месяцев назад +2

    මෙහෙම වැඩක් කාලෙකින් දැක්කේ 🔥🔥

  • @Isharamalindu-kk6on
    @Isharamalindu-kk6on 10 месяцев назад +2

    කියන්න වචන නෑ. සුපිරි නිර්මාණයක් 👍

  • @janithdilshan234
    @janithdilshan234 11 месяцев назад +2

    නියම වැඩක් ❤️💪 පට්ටම ලස්සනයි

  • @Nature.633
    @Nature.633 10 месяцев назад +1

    ලස්සන වැඩක් . අපේ හෙලය ගැන කියවෙන . ලක්මාල් සොයුරා ඇතුලු සියල්ලන්ටම සුබ පතනව ඉදිරියටත් සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්ඩ කියලා . මේ වගෙ වැඩ ඉදිරියත් කරගෙන යාමටත් . ජයවේවා 🎉❤

  • @lakdinunethmina5493
    @lakdinunethmina5493 11 месяцев назад +2

    පද රචනයනම් Superb 🇱🇰💪

  • @sriyaniabegunasekara5119
    @sriyaniabegunasekara5119 11 месяцев назад +4

    නියමයි විහඟ පුතා . සුබපතනවා ඔයාලා හැමෝටම. ❤❤❤❤🌹🌹🌹🌹

  • @hiruniabhimani7950
    @hiruniabhimani7950 11 месяцев назад +2

    බදුල්ලෙ කොල්ලො මරු වැඩක් ❤

  • @nimashasavindiyapa5305
    @nimashasavindiyapa5305 11 месяцев назад +12

    නිර්මාණය ගැන කියන්න වචන නෑ කොහොමත් , හැබැයි මේ team work එක නම් 💪❤ මාරයි... මේ නිර්මාණයේ වටිනම දේ තමයි ඒ...🎉 එකතු වෙලා කරපු වැඩේ ගැන මාරම සතුටුයි ❤ තව තවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...💝
    මිනිදු මල්ලිට සංගීතය නිර්මාණය කරන්න , ලක්මාල්ට ලියන්න , විහග මල්ලිට කියන්න තව තව අද්විතීය නිර්මාණ බිහි වේවා...🌸

    • @lakmaldinushan6515
      @lakmaldinushan6515 11 месяцев назад

      කිව්ව ගමන් උදව් කරාට ගොඩක් ස්තූති සහෝදරී @nimashashavindiyapa5305

  • @chathurika-rathnayaka
    @chathurika-rathnayaka 11 месяцев назад +3

    Godak lassnaii.....supiri❤🔥👀good luck❤️‍🔥✨🎉

  • @bopagenethmi2166
    @bopagenethmi2166 11 месяцев назад +1

    ❤Lassana wedak😍💙💛

  • @dilinaprasath2998
    @dilinaprasath2998 11 месяцев назад +3

    Harima ලස්සනයි puta budu saranai..

  • @thilinirathnayake656
    @thilinirathnayake656 11 месяцев назад +3

    Superb 🔥❤

  • @sajananiduwara9412
    @sajananiduwara9412 11 месяцев назад +6

    නියමයි.! සුපිරි වැඩක්👍
    ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා පතනවා.
    ඕනි සහයෝගයක් දෙනවා👍👍

  • @poornakasun6415
    @poornakasun6415 11 месяцев назад +2

    ❤😍jaya wewa hmotma ♥️

  • @achinisandeepani8786
    @achinisandeepani8786 11 месяцев назад +3

    Supiri wedak , lassana sinduwa 🥰🥰,උවේ ගැම්ම 💪💪💪❤️

  • @gayaveesvlog4965
    @gayaveesvlog4965 11 месяцев назад +6

    පද ටික මරු, තනුව ටිකක් ගැම්මක් එන විදියට හැදුවනම් ඌව කියන ගැම්ම එනව , උත්සහය හොදයි

  • @shiharasathsarani3966
    @shiharasathsarani3966 11 месяцев назад +9

    සුපිරියක් සහෝදරයො සෙට් එක ❤️‍🔥
    ලක්මාල් , විහඟ , kylo production 🔥🔥

  • @sangeethjeewantha8406
    @sangeethjeewantha8406 11 месяцев назад +6

    Well done boys❤🤩

  • @annsandriya4769
    @annsandriya4769 11 месяцев назад +6

    Great work 🎉❤

  • @uveapi2000
    @uveapi2000 11 месяцев назад +1

    හොද නිර්මාණයක් ❤️❤️❤️

  • @Damitha_N.
    @Damitha_N. 11 месяцев назад +5

    නියමයි.ලස්සන වැඩක්❤

  • @keshanrathnayake7569
    @keshanrathnayake7569 11 месяцев назад +6

    සහෝදරයා ටික...❤🎉

  • @_B_U_N_T_Y_
    @_B_U_N_T_Y_ 11 месяцев назад +4

    Super mlli❤

  • @umesharajapaksha3573
    @umesharajapaksha3573 11 месяцев назад +13

    ගොඩක් කල් බලාගෙන හිටියා අයියා මේ ලස්සන නිර්මාණය දකින්න 🥺 අපේම අයගෙ මේ දස්කම් දකිද්දි ලොකු සතුටක් දැනෙන්නෙ අයියා ❤ මුලු කණ්ඩායමටම හදවතින්ම සුභ පතනවා ❤❤❤

  • @sriyaniabegunasekara5119
    @sriyaniabegunasekara5119 11 месяцев назад +2

    1:43 2:10 2:10

  • @ChandraPeiris-hk7hk
    @ChandraPeiris-hk7hk 11 месяцев назад +7

    හරිම ලස්සනයි දරුවනේ..පද පෙල සහ සංගීතය කදිමයි!
    සුභපැතුම් ❤

  • @ashanbro5754
    @ashanbro5754 11 месяцев назад +2

    නියම වැඩක් 👍

  • @jvrathnasiri9187
    @jvrathnasiri9187 11 месяцев назад +2

    ♥️

  • @Itsch23
    @Itsch23 11 месяцев назад +5

    Good luck brothers❤❤🎉

  • @tc.......4091
    @tc.......4091 11 месяцев назад +3

    BMMV gammak

  • @thilinagajasingha5112
    @thilinagajasingha5112 11 месяцев назад +2

    ❤❤ supiri wedak mallila set ekma 🎉🎉

  • @csj3013
    @csj3013 2 месяца назад

    පද රචනය superb Lakmal ❤🎉

  • @chathuniRajapaksha-wp5jp
    @chathuniRajapaksha-wp5jp 11 месяцев назад +1

    ලස්සන වැඩක් ❤️❤️ ඔබට ජය ❤️

  • @hasanjanabandara7431
    @hasanjanabandara7431 11 месяцев назад +4

    Excellent work brothers🥺❤

  • @vinulikavinya95
    @vinulikavinya95 11 месяцев назад +2

    Amazing♥️

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 10 месяцев назад +1

    ඒක....❤️
    ජයෙන් ජයම වේවා...❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 месяцев назад +1

    Atththatama wellassa udarayi

  • @mp_jee_22
    @mp_jee_22 11 месяцев назад +4

    THE BEST OF LUCK TO YOU !!! ❤️❤️
    You will reach all of the goals that you have set for yourself 😍❤️🔥
    I wish you all the success and I know you will get it 🤩💪😎
    Shine them ✨💞

  • @user-ou7jy6cd1e
    @user-ou7jy6cd1e 11 месяцев назад +2

    Supiri 😮❤

  • @chammu9545
    @chammu9545 11 месяцев назад +5

    Perfect voice ❤🎉

  • @dinushabawantha8573
    @dinushabawantha8573 11 месяцев назад +5

    කතා කරන්න දෙයක් නෑ මචං. සුපිරියි... ❤️🔥

  • @tashmibaduge9257
    @tashmibaduge9257 11 месяцев назад +2

    ❤❤

  • @bhanukasusanjaya1777
    @bhanukasusanjaya1777 11 месяцев назад +2

    Superb brother keep it up❤❤ 🔥🔥🔥🔥

  • @Methma0517
    @Methma0517 11 месяцев назад +2

    Best of Luck Ayya 💖💫

  • @adam-kx1zm
    @adam-kx1zm 11 месяцев назад +3

    ටික්ටොක් ඕන 🙂

  • @antanpiries3650
    @antanpiries3650 11 месяцев назад +2

    Lassana wadak .malli❤❤suba pathanawa oyala hamotama

  • @tharindudilshan3461
    @tharindudilshan3461 11 месяцев назад +2

    සුපිරියක් මචාන් ❤😍

  • @ruwankumara9036
    @ruwankumara9036 11 месяцев назад +2

    ගත්ත ගැම්ම ඉස්සරහටත් අරන් යමු...ජයවේවා සහෝදරයා💪💪💪 @Lakmal Dinushan

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 11 месяцев назад +4

    ලස්සනයි වැඩේ සුපිරි ❤️🙏

  • @user-mx8kp2mi2r
    @user-mx8kp2mi2r 11 месяцев назад +5

    කියන්න වචන නෑ බන්.උබලටත් අපේ ඌවටත් ජයම වේවා.! 😍❤️ බුදු සරණයි.

  • @kaveeshanimasara3096
    @kaveeshanimasara3096 11 месяцев назад +1

    Mat innawa yaluwane

  • @M_Weerasinghe
    @M_Weerasinghe 11 месяцев назад +3

    සිපිරි කොල්ලොව් ❤️🇱🇰

  • @thiraninimthara8900
    @thiraninimthara8900 11 месяцев назад +1

    නියමයි අයියා හිතට දැනුනා ❤

  • @diluminirukmaldeniya2475
    @diluminirukmaldeniya2475 11 месяцев назад +4

    Proud of you team 💪

  • @thilangikaweeshwara
    @thilangikaweeshwara 11 месяцев назад +3

    නියමයි නියමයි... ජය වේවා malliyo...! කියලා වැඩක් නෑ සුපිරිම තමයි...! ඌව ට අභිමානයක්.... ජය වේවා.... ඉදිරියටත් මෙවැනි අගනා අර්ථවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!

  • @chaminduudara5798
    @chaminduudara5798 11 месяцев назад +2

    ❤❤🎉 සුපිරියක් තමා ඉතින් ආය කියන්න වචන නෑ 😎✨️

  • @keerthikawish379
    @keerthikawish379 11 месяцев назад +9

    හොද වැඩක්. ගායනයත්, මිනිදු පුතාගේ අති විශිෂ්ඨ සංගීතයෙන් රසවත් වූ මෙම ගීතයටම සරිලන පද ගැලපීමත් ඉතා අගනේ්ය. බදුල්ලේ අපට අපේ දරුවන් ගැන ලොකු ආඩම්බරයක්. මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!♥️🙏

  • @s_s_k9288
    @s_s_k9288 11 месяцев назад +1

    ඒක මරු වැඩක් 💜💜

  • @priyanthaamararathne2276
    @priyanthaamararathne2276 11 месяцев назад +7

    නියම වැඩක් wow.. 👍සියලු දෙනාට උණුසුම් සුබපැතුම්.. minidu පුතාගේ පලවෙනි සංගීත අධ්‍යක්ෂණය ඉතාම ඉහළයි. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!! 👍👍❤

  • @Bassid_kingdom_179
    @Bassid_kingdom_179 9 месяцев назад +1

    ගොඩක් ලස්සන වැඩක්❤️☸️ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැ​බේවා🇱🇰❤️

  • @sachinthapiumal4415
    @sachinthapiumal4415 11 месяцев назад +2

    ❤🥂🥀

  • @pabasaraweerakoon1080
    @pabasaraweerakoon1080 11 месяцев назад +4

    Good luck ayyala ❤🥺

  • @chamathinlive4046
    @chamathinlive4046 11 месяцев назад +4

    සහෝදරයෝ ටික ලස්සන වැඩක් කරල ජය වේවා ❤🎉🤟

  • @nadeesha_l._Gajanayaka_27
    @nadeesha_l._Gajanayaka_27 10 месяцев назад +1

    සුපිරි. වචන නෑ කොල්ලනේ කියන්න❤️ Good luck