craft | ගෙදර ඉදන් සල්ලි හොයන්න කොන්ඩ කටු, බෑන්ඩ් බිස්නස් එක පටන් ගන්න මුලින්ම ගන්න ඕනි මොනවද

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 160

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 10 месяцев назад +5

    ඔයා ගොඩක් හොදට පැහැදිලි කරනව පුතේ මමත් ආසයි ⁣ඉගෙන ගන්න ඔයා මට මුලිකව උවමනා දේවල් කියල එවන්න මම අසනිප ව ⁣ඉන්න කෙකෙක් මනස නිරවුල් වෙනව මෙහෙම දේවල් කරනකොට චුටිදුවටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරණයි පුතේ

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 Год назад +18

    මමත් පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්...හිතේ තිබුන හුගාක් ප්‍රශ්න වලට පිලිතුරු ඔයාගේ වීඩියෝ එකේ හුගාක් පැහැදිලිව ලස්සනට කියලා දීලා තිබුනා...ඉතින් මම ඒකෙන් ලිස්ට් එකක් හදාගත්තා මොනාවද මම ගන්න ඕන කියලා...❤❤ මටනම් හුගාක් වැදගත් වටිනා වීඩියෝ එකක්...ඔයාට බොහෝමත්ම ස්තූතියි...ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤❤ අපේ චූටි කුශීටත් ඉක්මනින්ම සනීප වෙන්න ලැබේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤ බුදුසරණයි

  • @userLuckygirly13
    @userLuckygirly13 5 месяцев назад +1

    මාත් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ.අද තමයි මුලින්ම items ටිකක් හදලා බැලුවේ❤❤❤❤❤

  • @lakmalisusantha8158
    @lakmalisusantha8158 Год назад +6

    ගොඩාක් වැදගත් නංගී ,ගොඩාක් ස්තූතියි ඔයාට ,මමත් පොඩියට පටන් ගත්තා❤

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 Год назад +6

    කුශී දුවට ලස්සන අනාගතයක් තියනවා......ඔයාටත් දුවටත් පවුලේ සියලු දෙනාටත් හදවතින්ම සුබ පතනවා...තෙරුවන් සරණයි...

  • @rumeshikadilini4198
    @rumeshikadilini4198 Год назад +3

    Matath ganna one nangi man inne horana mata lagai oylage gedarata man oyage video hamadama balanava. Thank you me video eka dammata man oyata katha karanna hitiye.

  • @NathaliNathali-zz2gy
    @NathaliNathali-zz2gy 11 месяцев назад +4

    ගොඩක් පින් නන්ගි මම මෙ මොකක් හරි කරන්න කල්පනා කර කර ඉද්දි මේක දැක්කෙ

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 6 месяцев назад +1

    ස්තුතියි දුව ..මටත් ආසයි...හොදට කියලා දෙනවා

  • @RuwanChathuranga-j3t
    @RuwanChathuranga-j3t 11 месяцев назад +1

    Thanks dr.mmt patan ganna hithan inne.oya udau karai kiyala hithanawa.

  • @sandeekaushi8038
    @sandeekaushi8038 10 месяцев назад +1

    Ane matath udau karannako akki..man godak asai hadanna...ath theren nee mata badu ganna vidiya..

  • @ThirakLakmal
    @ThirakLakmal Месяц назад

    මටත් ආසයි මේ බිස්නස් එක කරන්න

  • @jayaniamarakon8905
    @jayaniamarakon8905 Год назад +8

    ඇතතටම ඔයගෙ තමා ගන අඩුම.ඔබට 🙏 ස්තුතියි

    • @thusharadarshani5604
      @thusharadarshani5604 Год назад +1

      Mata puluwanda band set ekai kinda katu clip tikakui Genna ganna

    • @ajithadhikari2716
      @ajithadhikari2716 10 месяцев назад

      ඔයාගේ විස්තර මට දෙන්න පුලුවන්ද

  • @indikawasala2394
    @indikawasala2394 Год назад +2

    Der.mama me wiyaparaya patan ganna hithan inne.issralama mama ganna ona badu monawada kiyala denna puluwanda .mama hadanne sari pin podi konda katu.please kiyala denna

  • @uduthkahagalla4626
    @uduthkahagalla4626 Год назад +5

    ඔයාට පින් සිදූවේවා

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 Год назад +2

    31K Subscribers ❤❤❤ congratulations Akki ❤❤❤Budu Saranai 🙏

  • @induminiindumini274
    @induminiindumini274 7 месяцев назад +1

    ඔයාව හොයාගෙනම ආවා❤❤❤

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl Год назад +4

    nangi 4.5 cm kalupata aligator kattu packet ekaka katu kiyak thiyanawada... eke katu kiyak thiyanawada

  • @amilasampath9724
    @amilasampath9724 10 месяцев назад

    ගොඩාක් තැන්ක්ස් අක්කේ, බුදු සරනයි ඉස්සරහටම යමු

  • @LahiruSampaht
    @LahiruSampaht 13 дней назад

    Akkagawa thiyanawada kondakatu hadanna ganna badu .

  • @IroshaAmali
    @IroshaAmali 6 месяцев назад

    Nangiyo mama Ada thamai oyage වීඩියෝ baluwe godak hoda උපදෙස් tikak mamath me බිස්නස් Aeka patanganna haduwe mata godak watina උපදෙස් tikak oyata godak pin .nangiyo

  • @niroshajeewani5059
    @niroshajeewani5059 7 месяцев назад +10

    මම බිස්නස් කරන්නෙ නම් නෑ .ඒත් ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි.සුලුවෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හිතන් ඉන්න කෙනෙකුට ඔයා හැමදේම කියල දුන්නා.කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දුන්න .එහෙම අනෙක් අයට උදව් කරන්න හැම කෙනාටම හිත් දෙන්නෙ නෑ .එහෙම හිතෙන්නෙත් පිං තියෙන අයට විතරයි .මම නම් හිතන්නෙ ඔයා වගේ දරුවො ඔතනින් නවතින්නෙ නෑ .ඔයා කවදහරි රටේ පිළිගත් ව්‍යාපාරිකාවක් වෙනව.දිගටම ඔහොම ඉන්න පුතේ .කවදාවත් ඔයාට වරදින්නෙ නෑ .තුණුරුවන් සරණින් දිනෙන් දින දියුණුවට පත්වේවායි පතන්නම්.❤️❤️

    • @shiharagamage
      @shiharagamage  7 месяцев назад

      හරිම ආදරනීයයි.... හදවතටම දැනුනා මගේ... බොහොම ස්තුතියි ❤️

    • @ShashikalaIshani
      @ShashikalaIshani 5 месяцев назад

      Akke oyage number eka dannako​@@shiharagamage

  • @JeewanKumara-e2p
    @JeewanKumara-e2p 11 месяцев назад +1

    Mila gananut kiynnako.alutin gnnwa nm wiydama kiyak wenwada

  • @AkilaDilshan-y2d
    @AkilaDilshan-y2d Год назад +2

    Ane matath badu tikak ganna one oyagen ganna puluwanda

  • @asunisulochana2754
    @asunisulochana2754 Год назад +38

    මම මේ බිස්නස් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර..ඔයාගෙන් තමයි හැමදේම දැන්ගෙන පටන් ගත්තෙ ❤❤❤

    • @shayanikaushalya6228
      @shayanikaushalya6228 Год назад +3

      Mama heya බැන්ඩ් haduwa kada welin ganna ne mata udauwak karanna puluwana de

    • @sandeekaushi8038
      @sandeekaushi8038 10 месяцев назад

      Mata kiyannko kohomada issaralama oya badu gaththe

    • @ireshasamandari4277
      @ireshasamandari4277 8 месяцев назад

      Man laga scrunchie thinawa thoga 40i oyata awashyanam kiyanna

    • @ShakilaCooray
      @ShakilaCooray 8 месяцев назад

      Apatath ganna vidihk kiynko

    • @SethumiSethu
      @SethumiSethu 6 месяцев назад

      @@ireshasamandari4277 oya gaeqa tiyeda akke

  • @AnjalaDilrani
    @AnjalaDilrani 4 месяца назад

    බොහොම ස්තුති ඔයාට ❤

  • @GayanikaSandamali
    @GayanikaSandamali 5 месяцев назад

    Thank you so much❤

  • @sumithrachandani6584
    @sumithrachandani6584 Год назад

    Thank you very much. ..watina vedio ekak.❤

  • @PawaniPrarthana-u8o
    @PawaniPrarthana-u8o 6 месяцев назад

    Thank you sooo much akki ❤❤❤❤❤

  • @dhiniweerarathna2022
    @dhiniweerarathna2022 2 месяца назад

    තැන්ක්යූ අක්කෙ ❤️

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl Год назад +2

    nangi,....api badu okkoma wikinunata passeda api badu dapu shop eken salli ganna oni, naththan api dena badu walata eyala e welawema salli denawada.. api kochchara kalekata sarayakda ekama shop ekakata nawatha badu danna oni... masekata sarayakda

  • @YashuPerera-s9c
    @YashuPerera-s9c Год назад

    Godaaaaaaak watinawa ❤ස්තුති

  • @SAHANRUKSHAN-qm2lv
    @SAHANRUKSHAN-qm2lv 11 месяцев назад

    Mulin patan ganna kiyaka vitharaka mudalak yanawada oyagen ganna

  • @DanukaNadishan-su4zs
    @DanukaNadishan-su4zs 11 месяцев назад

    Mawath sambanda kara ganna puluwanda

  • @thariquesabar6481
    @thariquesabar6481 Год назад

    Thank you so much Shihara…🤗

  • @ShashikalaHerath-t7t
    @ShashikalaHerath-t7t 3 месяца назад

    Ornament ganna thanak hoyala denna dr🥺

  • @NisasalaKumari-v1u
    @NisasalaKumari-v1u Месяц назад

    online badu ganne puluwande

  • @athulajayalath5611
    @athulajayalath5611 8 месяцев назад +1

    Oya nangi horana koheda inne

  • @MadhusikaMadhusika
    @MadhusikaMadhusika 8 месяцев назад

    Mulika amudrauya Ganna kiyak wethra yanwda akke

  • @kaushidaraniyagala4113
    @kaushidaraniyagala4113 6 месяцев назад

    Matath badu tikak ganda puluwanda oyagen

  • @SurajJayasundara
    @SurajJayasundara 5 месяцев назад

    Mamth karann kemathi matath odr akak danna oni

  • @SanjayaBandara-m6m
    @SanjayaBandara-m6m 2 месяца назад

    Akki matath meka patan gnna oni puluwannam oni badu tika dannako

  • @KasunWijayawardhana
    @KasunWijayawardhana 11 месяцев назад

    mma oyaga vidos balanwa kushi ningi suba anagathyki vawa😀mma kalpani ningi oyaga binass diunu vawa

  • @susilapadmini2892
    @susilapadmini2892 Год назад

    ගොඩක් ස්තුතියි දුව ඔයාට.කිසිම කුහක කමක් නැතුව හැම දේම කියලා දෙනවට.❤

  • @dularikaushalaya2863
    @dularikaushalaya2863 Год назад

    Ane oyawa sambanda kara ganne kohomada

  • @NadeshaniHettiarachchi
    @NadeshaniHettiarachchi 2 месяца назад

    Hi matat oyagan bisnas aka karaganne badu ganna puluwanda

  • @heshanisurangika1159
    @heshanisurangika1159 7 месяцев назад

    Akke oya oluvata dagena inna band aka hadala thiyana redi vargaya kiyannako

  • @devikagunasekara2098
    @devikagunasekara2098 5 месяцев назад +1

    ගොඩාක් වටිනවා,thank u

  • @DiliniDilsara
    @DiliniDilsara Месяц назад

    Akke matath kiyanna ko

  • @KalyaniKalyani-xz1wi
    @KalyaniKalyani-xz1wi Год назад

    Matath badu tikak ganna oni

  • @EarangaKumara
    @EarangaKumara 2 месяца назад

    Apita badu tika online genna ganna puluwanda

  • @gayanijeewanthika9582
    @gayanijeewanthika9582 9 месяцев назад

    Akki matath asai hadanna.mulinma ganna oni badu tika mata kiyala denna.oyagenma ganna puluwa neda

  • @LiyanageSathakor
    @LiyanageSathakor 5 месяцев назад

    Nangi matath ganna ona kohomada ganne

  • @ShaniRoshan-x7q
    @ShaniRoshan-x7q 7 месяцев назад

    Mata ME badu ganna widiha Msg ekak danna.... Oyage video harima watinawa

  • @sajeewapavithra8105
    @sajeewapavithra8105 Год назад

    Eka dekak hadanna super glue danna puluwanda

  • @SunethraJayawardana-t2y
    @SunethraJayawardana-t2y 10 месяцев назад

    Matan asai mats mila hanan kiyannako

  • @jmpksenevirathnasenevirath1024
    @jmpksenevirathnasenevirath1024 8 месяцев назад

    Sari pin walata oni karana riban warga sari katu ganna thiyeda

  • @dilshanprasad9787
    @dilshanprasad9787 6 месяцев назад

    Akke math podiyata patan ganna inne.mt oyagen badu tikk ganna one

  • @IsuriUdeshika-nv1zd
    @IsuriUdeshika-nv1zd 10 месяцев назад

    මටත් පටන් ගන්න ඕන අක්කෙ.ඔයාට මැසෙජ් එකක් දැම්මා.තවම රිප්ලයි නෑ😢 ඔයා බිසීනෙ.පුළුවන් ඉක්මනින් මට රිප්ලයි කරන්න❤

  • @Noor010x
    @Noor010x 3 месяца назад

    Wow

  • @nadeekadarshani5740
    @nadeekadarshani5740 8 месяцев назад

    Thanks

  • @AyeshaIrangani-ml6eq
    @AyeshaIrangani-ml6eq 6 месяцев назад

    Oyagen badu ganna puluwanda mata

  • @Prabath-u1e
    @Prabath-u1e Месяц назад

    ❤❤❤❤

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 8 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @Yasiruprawishka779
    @Yasiruprawishka779 11 месяцев назад

    Badu ganna oni ganne kohamada

  • @kavishayadilpani695
    @kavishayadilpani695 Год назад

    Matath badu ganna oniiii, oyagen ganne kohomada api

  • @UdeniBandarra
    @UdeniBandarra Год назад

    Matath oder1k daganna puluwanda?

  • @SanjulaChathuranga-fx7sz
    @SanjulaChathuranga-fx7sz 8 месяцев назад

    Oyagen uwamana badu ganna puluwanda

  • @priyadarshanidisanayaka4792
    @priyadarshanidisanayaka4792 Год назад

    Mata badu tika ganna one man issara welama patan ganna hadanne oya dilawari karanawada

  • @ruvinikumari8461
    @ruvinikumari8461 7 месяцев назад

    Mewa hadanna oni jathi oya laga ganna thiyeda

  • @LakshikaGamageGamage
    @LakshikaGamageGamage 4 месяца назад

    Oya badu dilivar karanavada

  • @nisansala4301
    @nisansala4301 Год назад +1

    අනේ අක්කා මටත් අසයි පාටින් ගන්න

  • @nalinmadhusanka549
    @nalinmadhusanka549 Год назад

    Ane benk diposit kalama api oyata odar eka demma kiyala dena ganne kohomada

  • @princesrish1604
    @princesrish1604 8 месяцев назад

    math aluthen patan gatha..

  • @AshenChamika-m3g
    @AshenChamika-m3g 9 месяцев назад

    Akke man msi ekak dala thiyennw reply ekak danna

  • @amalichathurika9690
    @amalichathurika9690 Год назад

    Mat kematten innawa me bisnas eka podiyata patan ganna badu ganna widihak kiyannako

  • @asangidilrukshi9286
    @asangidilrukshi9286 4 месяца назад

    Akka baDu gaththama man oyata salli danne kohomada

  • @DisnaSajeewani-t6m
    @DisnaSajeewani-t6m Год назад +2

    Hari saralawa lassanata kiyadenawa.oyata suba anagathayak

  • @maheshakumari6671
    @maheshakumari6671 7 месяцев назад

    මට ආසයි පටන් ගන්න

  • @SachinthaGayan-h4w
    @SachinthaGayan-h4w Год назад

    Gun stik pekat ekak kiyada dr

  • @SudathSiri-x9x
    @SudathSiri-x9x 11 месяцев назад

    Matath ona akki

  • @DamayanthiG-fr9yi
    @DamayanthiG-fr9yi Год назад +1

    Ane matath podi Oder ekak Genna Hanna Oni

  • @sugathKumara-y1b
    @sugathKumara-y1b 6 месяцев назад

    Akke oya delewaryi karanne nadda

  • @KoshiLahiru
    @KoshiLahiru Год назад

    Oya thani pata band kiyada

  • @shaan944
    @shaan944 Год назад

    Genna ganna puluvanda

  • @bashithaachala7009
    @bashithaachala7009 Год назад

    Badu ganna thank kiyannko akke

  • @ChamariNilmini-mt3jt
    @ChamariNilmini-mt3jt 7 месяцев назад

    Matath gannna ona

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m Год назад

    Hair bands thiyanawada

  • @cooking2252
    @cooking2252 2 месяца назад

    කටුවල මිල කොහොමද

  • @asankakumarakumara5805
    @asankakumarakumara5805 11 месяцев назад

    👍

  • @sameerasameera3411
    @sameerasameera3411 9 месяцев назад

    Oya Badu gann puluwanda

  • @මධූෂානිශාදි
    @මධූෂානිශාදි 9 месяцев назад

    Godak watinwa

  • @PIUMIKANCHANA-nu4vh
    @PIUMIKANCHANA-nu4vh 7 месяцев назад

    Gama eke nama mokda

  • @chamalimadhubhashani5848
    @chamalimadhubhashani5848 Год назад

    ❤❤❤❤❤ ඇත්තටම ආසා හිතුනා මට පුළුවන් ද කියලා බලන්න හිතුනා මට බඩු ටික ගන්න ඕන ඔයාගේන් ගන්න පුළුවන් ද

  • @DanushaDhanusha
    @DanushaDhanusha Год назад

    Nangi band eka kiyada

  • @thakshilaDilrukshi-i5l
    @thakshilaDilrukshi-i5l 2 месяца назад +1

    කොහොමද අක්කේ ගන්නේ

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 7 месяцев назад

    මිස් කොහෙද මම පොඩියට පටන් ගන්න උදවු කරන්නකෝ බුදු සරණයි

  • @Sadaruwan1990
    @Sadaruwan1990 6 месяцев назад

    Oyagen gna puluwandaa

  • @ChamariNilmini-mt3jt
    @ChamariNilmini-mt3jt 7 месяцев назад

    Matath oni

  • @Mark_fut
    @Mark_fut Год назад +1

    Thanks🎉🎉

  • @nalinmadhusanka549
    @nalinmadhusanka549 Год назад +1

    Godak pin mage akke mn odar ekak dalath aye kesall kala ane.aidiya ekak nethi nisa ane

    • @WmBandula
      @WmBandula 7 месяцев назад

      Pabalu nathiwa podi mal boththam thiyanawada nangi