ane mis mamath kamathi meka karanna godak amaruwan jeewath wenna mahaththayata sanipa na babala ekka wena wedakata yanna ba meka kohomad karanna kiala danna oyata godak pin mis
Oya wagema mat eti.pandam.hadanawa attama hoda bisnas ekak api ekatu wela me rata tulama ona krana eti.pandam.laba demu peta ratata yana ape salli eturu.karamu attama godak satutui man wagema tawa kenek.innawa keyala dakka ekata
මට මේ ලබාදුන්නු අවස්ථාව වෙනුවෙන් Apemai
ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මා මෙන් කුඩා ව්‍යාපාර කරන සියලු දෙනාට ශක්තියක් වීමට අපේමයි ආයතනයේ සියලු දෙනාට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි..
Weaver with Nadee ස්තූති මේ අවස්ථාවට මාව සම්භන්ධ කරලා දුන්නට...😊❤️මගේම සහෝදරියක් වගේ හොඳ යහලුවෙක් විදියට හැමවෙලාවෙම අඩුපාඩු පෙන්නලා ශක්තියක් උනාට ඔයාටත් ගොඩක් ස්තූති නදී😘❤️ ආදරෙයි❤
ඔබතුමියගේත් ව්‍යාපාරය සාර්ථක වෙන්න කියාල පාර්ථනා කරනවා ❤
Me itipandam achchu ganna thiyenne koheda
@@ureshalakmali A & D Candles Contact number. 🕯076 916 8233
Thank you
Thank you
කිසිම ලෝභකමක් නැතුව අනිත් අය වගේ එක්ක්ක් හදලා නිකන් හිටියේ නෑ.අමුද්‍රව්‍ය සේරම පෙන්නලා අච්චු ටිකත් සේරම පෙන්නුවා.මොලේ තියෙන කෙනෙක්ට මූල්‍යමය පිරිවිතර දරන්න පුළුවන් කෙනෙකුට ඒ ටික හොදටම ඇති.
එහෙම අයට කොහොමත් හරියනවා...දිනෙන් දින දියුණු වේවා...ඔබේ ව්‍යාපාරය ❤😍
Thank you so much.
❤ obage wyaparaya dinen dinama diyunu wennata subapathum❤❤ me dewal karana hati kiyadena workshop nadda?
මටත් කියලා දානවද..මට lamai 5 ennawa මටත් කියලා danawada ගෙදර edan කරන්න .මම godak අමාරුවෙන් jewath wanna. මට කියලා danawada. Oyata godak පින්.
@@ThiliniPriyangihka-kj7nj ඇයි ඔයා ඔය වීඩීයෝ එක බැලුවේ නැද්ද? ඒක බලන්නේ නැතුවද අනේ comment දාන්නේ?
එයා හැමදෙයක්ම කියලා දෙනවා කිසිම දෙයක් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නෑ.යම්තමින් හරි දෙයක් තේඑඋම් ගන්න පුලුවන් කෙනෙක්ට ඒක දිහා බලන් හිටියත් තේරෙනවා
😊u@@ThiliniPriyangihka-kj7nj
ඔබේ බිස්නස් එක දිනෙන් දිනම දියුණු වේවා ......සියළුම පැතුම් ඉටු වේවා .....තෙරුවන් සරණයි ........
Thank you so much.
Ehemanam.hoda.job.ekak.mamath.kemathei.sambanda.wenna.matath.amudrawya.ewanna
කොරෝනා සමයේ තමා ගොඩක් අය තමන්ගේ කියලා ස්වයං රැකියා වලට යොමු උනේ... මාත් ඒ වගේ දෙයක් පටන් ගෙන කරගෙන යනවා.. ගොඩක් සතුටුයි අපි වගේ අයව ලෝකෙටම හදුන්වා දෙනවාට ඔයාලගේ චැනල් එකට..🙏🙏 කොරෝනා වලින් ළැබුන නරක දේවල් වගේම හොද දේවලුත් ගොඩක් තියෙනවා ❤❤❤
Thank you so much.
Ame accu ganne kohenda
Puthe,ane matath swayan rakiyawak kiyala dennako please! Kaleka indan math ph1 bala bala hoyadde thama me wadasatahana dakke.mama issella"papise"mahuwa.athi deyak na.mahanseya wetharai. Danata man "gedaraka" wada karala jewath wenawa.ane matath kiyala denna please,gedara indan karana deyak.
me job eka karala harigiyapu kenek innavanam m ekak dannako mehema dala salli dala ahuvela inne horunta ekaihari giyapu kenek kament ekak dannako
ඔයාගේ ව්‍යාපාරය දියුණුවට පත් වෙන්න කියා පාර්තනා කරනවා 💚
Thank you so much.
මම සුබ පතනවා ඩිලීශියා අක්කේ ඔයාට ❤ . මේ වයාපාර ඉදිරියටම කරගෙන යන්න
Thank you
ඩිලීෂියා සුභ පතනවා ඔයාගේ මේ ව්‍යාපාරය ඉදිරියට හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා... ජේසු පිහිටයි.🙏🙏🙏
Thank you so much.
මේ වගේ දක්ෂ අය ඉද්දි ඇයි මේ වගේ දේවල් පිටරටින් ගෙන්වන්නේ .....මේ රටේ ඉන්නේ පිටරට දේවල් අගය කරන අය......ඇයි මේ වගේ අයට අත දීලා , ඔවුන්ගේ නිෂ්පාදන රටේ භාව්තයට ගන්නේ නැත්තේ ? අපේ දේ අගය කරමු......අපේ දේ මිලදී ගනිමු .......
Thank you so much.
බොහොම සතුටුයි නංගි ඔයා ගැන. මව් බිමට වටිනා කෙනෙක් ඔයා. මටත් ආසයි ඉගෙන ගන්න. ඔය අච්චු ටික හදාගන්නෙ කොහොමද කියන්නකො.
ඔබ තුමියට මම සුබ පතනවා ජය වෙවා මමත් අසයි ඉටි පන්දාම් හදන්න ඉගෙන ගාන්න බඩු ගාන්න විදිය හැමදේම ❤
ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුනුවට පත් වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි 🙏🤗🤗👍👍👍
Thank you so much
බොහෝම ස්තුතියි ඔබ තුමියට මෙවැනි ව්‍යාපාරික අදහසක් අන් අය සමඟ බෙදාහදා ගත්තාට ♥️බුදු සරණයි 🌺🙏
Thank you so much.
Contact Us : (+94)77 334 8955
Apemai Facebook : facebook.com/apemai.lk
Instagram : instagram.com/apemai.lk
Tiktok : www.tiktok.com/@apemai.lk
මමත් ආසයි ඉටිපන්දම් හදන්න ඉගෙන ගන්න. ඉටිපන්දම් වයාපාරයක් පටන් ගන්න හීනයක් තියෙනවා 😊
ඩිලීෂියා හරි හොදින් වැඩසටහන කලා ❤️❤️❤️❤️
ස්තුතියි පුතේ ජයවේවා ජයෙන් ජයම වේවා 😍
Thank you.
ඔබතුමිය ගැන් ගොඩාක් ආඩම්බර යි ඉදිරියට යාමට ශක්තිය දහිරිය ලැබේවා ජෙසු පිහිටයි 🙏💐♥️
Thank you so much.
මටත් කියන්නකෝ
ඔය අචිිචු කොහෙන්ද ගන්නෙ
ඒ මිශ්‍රණ ය හදාගන්න විදිහත්
කියලා දෙන්නකෝ
ඔබතුමිය දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏
ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා
ස්තුති ඔබට .... තව තවත් දියුණු වේවා
Thank you so much.
Hamadema ekin eka kiyala dena oya vage avanka aya hari adui.oyage me buisness eka vadi vadiyen sarthaka vevai pathami❤❤❤
ඔයාට තව තවත් දියුණු වෙන්න සුබ පතනවා🎉🎉🎉🎉🎉❤❤❤❤
මමත් කැමති මේ ව්‍යාපාරයට....ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤
මමත් කැමතියි ඉටිපන්දම් වර්ග ගැන ඉගෙන ගන්න හා ව්‍යාපාරයක් වශයෙන් කරන්න.
ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණෙන් දියුණුවට පත්වෙිිවා තෙරැවන්සරණයි
Thank you so much.
Thanku me wage wada satahanak api atharata gena awata oba depalatama oba thumiyage viyaparaya sarthaka wewaa..
Thank you so much
සුබ පැතුම් 🎉🎉🎉
සුභ පැතුම්.
දුරකථන අංකය කියන්න
හරිම ලස්සනයි ටීච... සුභ පැතුම්😍
Thank you so much.
වැඩි දියුණුවට පත් වෙිවා ජෙයවෙිවා ජෙසුපිහියි .
Thank you so much.
ගොඩක් හොඳයි.සුභ පතනවා...
Thank you so much.
හරිම වටිනවා ඔයාට ලස්සන නිර්මා කීපයක් තියෙනව මේ කුවයිට් වල අදහසක් ගන්න පුලුවන් පිංතූර ටිකක් එවන්නෙ කොහොමද ඔයා වගේ දක්ෂ ලමයෙකුට එය ගොඩක් වටිනව මම හිතනවා සියල්ල සාර්ථක වේවා
Thank you so much.
A & D Candles Contact number. 🕯️076 916 8233
ඔබේ ව්‍යාපාරය අති සාර්ථක වේවා , ගොඩක් ස්තුතියි මිස්, අච්චු සහ ඉටි අඩු මුදලට ගන්න පුලුවන් තැනක් කියන්න , බදුල්ල වැනි පලාතක, මෙවැනි දේවල් සොයා ගැනීම අසීරුයි , ස්තූතියි ❤️❤️
Thank you
A & D Candles Contact number. 🕯️076 916 8233
Thank you so much ❤️
Thank you so much.matat me Badu Tika ganna mathale thenak kiyannako loku udauwak
Mata me badu ganda thanak kiyanda puluwanda
දියුණුවෙන් දියුණුවට පත් වේවා සියලුම කටයුතු සර්ථක වෙන්න ඕන
ගොඩාක් පිං ඔයාට .🙏❤
Thank you
Good luck miss
හරිම අගය කල පුතු දෙයක් බොහොම හොදයි ඔබතුමියගේ දක්ෂතාවය ගොඩක් අගය කල යුකු දෙයක්. තව දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා පතනවා බුදු සරණයි
Thank you so much 🥰.
නියමයි .🌷🌷🌷
Mamath wada datahna baluwe adai obata ස්තුති
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ..
Thank you so much.
මමත් කැමතියි ඉට්පන්දම් වර්ග ගැන ඉගෙන ගන්න ව්‍යාපාරයක් විදියට කරන්න ඔබතුමියගෙන් මේ ගැන් ඉගෙන් ගන්න කැමතියි
මිස්,අපිත් හරිම ආසයි මේ වගේ වැඩ කරන්න.අපිටත් කියල දෙන්න පුලුවන්ද?අපි පොලොන්නරුවෙ
Obata godak thanks.jaya wewa !
Good luck 👍
Thank you more informative session
❤
Eththatama denna thenak tiyenawada duwa😊
මාත් ආසයි විස්තර දෙන්නකෝ
Matat udau karanna nangi oyat godaaak pin
ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවායි හදවතින්ම සුභ පතමි. එසේම මා ද ආර්ථික අපහසුතාව නිසා දරුවන්ගේ වැඩ කටයුතු සමගින් නිවසේ සිට කිරීමට වැඩක් සොයන බැවින් ඒ සදහා මා හට උදව් ලබා දිය හැකිනම් මා හට උදව් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . ස්තුතියි.
Good luck mis❤
Niyamai..suba pethum...mevage දක්ෂ ayata thavath සහාය dennoni..b.s
Thank you so much.
මම ඉගෙන ගන්න ආසයි ඔබ තුමිය කියලා දෙනවා ද මම අමාරුවෙන් ජීවත් වෙන ගෘහනියක් 🙏🙏🙏
Thank you
තව තවත් දියුණු වෙන්න ඔයාට සුබ පැතුම්
අනේ මිස් මට ආසාවෙන් ඉන්න වැඩක් ඉටිපන්දම් නිස්පාදනය කිරීමට මට අවශ්‍ය අමුද්‍රවය ගන්න තැනක් සහ අච්චු ගන්නේ කොහොමද ගොඩක් පින් මම දණුල්ලේ
පිටකොටුවේ දෙවන හරස් වීදියේ
පිටකොටුවෙ තියනවා දෙවන් හරස් වීදියෙ යන්න මමත් ඉට් ගන්නෙ එහෙන්
ane mis mamath kamathi meka karanna godak amaruwan jeewath wenna mahaththayata sanipa na babala ekka wena wedakata yanna ba meka kohomad karanna kiala danna oyata godak pin mis
Proud of you akki..Happy to see you like this...all the best akki❤
Thank you
Obathumuyage vayaparaya dinen dina diyunuvata path Vega, suba pathum
A & D Candles Contact number. 🕯️076 916 8233
මිස් හදන්න උපකරන ගන්නෙ කොහෙන්ද ,හැදුවම තොග දෙන්න තැනක් තියෙනවද
ඔබට ජය ❤❤
So proud of you dear ❤️ mn oyath eka katha kala (Maharagama ) All the very best dear .
Thank you so much 🙂
ස්තූතියි... මිස්..ඔබගේ දැනුම නිර්ලෝභීව බෙදා දුන්නාට...මමත් ගෘහනියක් ආසයි.. ඔබෙන් ඉගෙන ගෙන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න..ඔබට පුළුවන් ද මට උදව් කරන්න.🙏🙏
Thank you
❤️🙏❤️
Godak watinawa
Thank you
My favorite work
ඇත්තටම ස්තුටුයි ,වැඩි වැඩියෙ න් දියුනු වේවා,මමත් ආසයි ඉගනගන්න ,කියලදෙන්න පුලුවන්ද ම්ස්
Thank you
මෙි චැනල් ගොඩක් හොදයි .ස්තූතියි ❤
Kohomada matath oni igena ganna
Akkage video eka balala thmai mtath owa hdnna asawa awe
Thank you
Mathasaie hadanavideha ahagaina.maga aimma othpala raiswaikkaraina baroness gadaraedain karainna
Ane mama harima asai mewa hadana hati egena ganna mama job ekak natuwa nikan gedara inne kiyala denna puluwan nam loku pinak
Ane mata kiyala danko
නියමයි දුවේ 👌
Thank you so much.
ඔයාගේ පැහැදිලි කිරීම 👌. මමත් කැමතියි ඉගෙනගන්න..මමත් ගෙදර ඉන්න කෙනෙක්
Thank you so much.
Good job dear❤
Aththatama oba thumiyata godak isthuthi mageth loku hinayak me
Thank you so much.
Godak hoda kenek. Awankawama kiyala dunnata tnx
Wish your all the best dr..
Thank you
Great job, wish you good luck
Thank you sister.. well done 👍
Welcome 😊
Oya wagema mat eti.pandam.hadanawa attama hoda bisnas ekak api ekatu wela me rata tulama ona krana eti.pandam.laba demu peta ratata yana ape salli eturu.karamu attama godak satutui man wagema tawa kenek.innawa keyala dakka ekata
Thank you so much.
Math igena ganna kemathi man saduni wasana
Oba thumi diyunuweewa
Harima lassanai pita rata thamai wadiya pawecchiya
Thank you so much
Bohoma pena hoda dnu matha kerimaka bohoma extutei maya eti anitha uapa karana kohanada ganna keyanna plz
Sthuthi ❤❤❤❤❤❤
Good Luck ඔයාට හොද අනාගතයක් ඔයාගෙ මේ ව්‍යාපාරය අති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේව ඔයාගෙන් තොග මිලදී ගන්න පුළුවන්ද කොහොමද අපි ගන්න එන්නෙ ඔයාව contact .කරගන්නෙ කොහොමද කියල කියනවද තෙරැවන් සරණයි ඔයාට
Thank you so much.
A & D Candles Contact number. 🕯️076 916 8233
අනේ ගොඩක් හොඳට කියල දුන්න මහත්මිය කිව්වට ඇය මෙනවියක් වගේනෙ . පොඩි කෙනෙක් නේද
God job Dile… Wish u all the best ❤️ Keep it up..
Thanks all
Harima nihathamaniwa.. Kisima hithe kahatatk nathiwa kiyadunna oyata idiri gamana sarthaka wewa🙏🙏🙏..
Math asai swayan rakiyawak karanna. Oya kamathinm tikak wisthara denna puluwanida
මිස් මෙි දැනුම දෙන්නකො
අපේ shop eka "AND LOVERS "😮
බොහොම ස්තූතියි ❤️❤️
Thank you so much.
Thank you very much ❤️👍
You're welcome 😊
All the best my dear ❤
ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා.
මමත් කැමතියි දැනගන්න ඔබව සම්බන්ධ කර ගන්න විදියක් කියන්න.Thanks
Thank you
Jaya wewa obata ❤
Godak isthuthi hodin visthara Kala obathumiya ❤
Thank you.
Godak watinawa sister good luck
Thank you
Hoda kenek oyage danuma Bedala dunnata godak thanks 😊 🙏 👍 😀
Thank you so much.
Mamath podi lamai 4 denek ekka inne.asai gedara idan deyak karanna.kiyanna achchu ganna then.oyata godak sthui mehema kiyala dunnata.
A & D Candles Contact number. 🕯️076 916 8233
Thankyou
God bless you teacher
Thank you so much.