Sanda Hangila (Adare Ma Niwalai සඳ හැංගිලා) | Mathaka Mandira Live Concert | Amila Perera

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 74

  • @sachinthaweththasinghe778
    @sachinthaweththasinghe778 5 месяцев назад +62

    මේ සිංදුවේ viwes 9.1k ඇතුලෙ අනිවාර්යයෙන් බහුතරය නියම 90's සෙට් එක..මේ සිංදු තමයි අපේ පොඩි කාලෙ..ආයෙ යන්නත් බෑ..ආයෙ එන්නෙත් නෑ..මේක දැක්කම ඇහුවම මතක් උනා ඒ දවස් වල චාර්ට් ශෝ පටන් ගන්නකන් ඇගිලි ගැන ගැන හිටපු විදිහ මේ සිංදුව අහන්න..visual එකේ ඉදලා හොදට මතකයි තාමත්..❤️

  • @sakilavilochana3870
    @sakilavilochana3870 5 месяцев назад +55

    මලියා, ඔයැයිලට වත් බැරිද මේ හාදයට ටිකක් උනන්දූ කරවලා බොක්කෙන් දෙන මේ voice එකේ ඇඬෙන සිංදු ටිකක් කරවන්න ❤හෙන පිනක් හොදේ 🙏
    එහෙම නොකෙරුවොත් හෙන අපරාධයක් ඒකයි කියන්නේ !

  • @isurukumarasiri7358
    @isurukumarasiri7358 5 месяцев назад +26

    Most underrated voice in srilanka ❣

  • @MihanLiyanage
    @MihanLiyanage 5 месяцев назад +12

    Remembering Milton Mallawarachchi... Unique voice without any body movement.

  • @bulaschannel2892
    @bulaschannel2892 5 месяцев назад +5

    adoo thama balan inawa Amila ube sindu ahanna mama. marenna kalin thwa 10kwath kypan, ahala marenna please.... Malith oyath.....madi qwwa oyala

  • @shiveshkavindaervinilukkum7846
    @shiveshkavindaervinilukkum7846 5 месяцев назад +7

    Amila,brilliant.Perfect score of ten out of ten for everything, voice,music,settings,stage presence and of course your looks. You and the group WOW.Worthy of any international rankings.Challenge is to keep up the standard.I am confident you can maintain it. Best wishes and God's Blessings.

  • @shanikasilva9491
    @shanikasilva9491 5 месяцев назад +7

    Oya හඬ ta මම නිවෙන wa

  • @nilanthachaminda1768
    @nilanthachaminda1768 5 месяцев назад +7

    ඒ හඬ මා නිවාලයි ❤️❤️

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 5 месяцев назад +9

    හරිම ලස්සනයි... ඔබ අපිව වෙනම ලෝකෙට... ගෙනියනවා වගේ.. බොහොම හැඟුම්බර ගායනයක්.. ඔබේ හඬ භාවනාවක්.. හරිම අපූරුයි..
    ❤️❤️❤️

  • @nuwanwijewardhana3282
    @nuwanwijewardhana3282 5 месяцев назад +4

    Amila and his voice is a national assets as well as icon of real man's voice...

  • @rajithanuwantha3313
    @rajithanuwantha3313 5 месяцев назад +4

    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම්ලා දුක හංගලා //
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නාන්වලා
    තව ලං වෙලා ...
    ආදරේ මා නිවාලයි.. ///
    පුළුලුකුළු මල් අනන්තේ
    මල් පිපි ලැම වසන්තේ
    සුවඳ මල් රොන් සිඹිමින්
    ළඟ හිඳිමින්
    මා නිවෙනවා ... මා නිවෙනවා
    සිත සැනසුමින්.. මේ උණුසුමින්
    ආදරේ මා නිවාලයි.. ///
    සඳ හැංගිලා ....
    සඳකැන් සළුව ඇන්දේ
    මදු මල් සිඹින්නද නින්දේ
    සුපසන් වී බැඳීමින්
    සන්සිදිමින්
    මා නිවෙනවා ... මා නිවෙනවා
    අත් බැඳීමින් ... මේ විඳිමින්
    ආදරේ මා නිවාලයි.. ///
    සඳ හැංගිලා ....

  • @hansafernando5101
    @hansafernando5101 2 месяца назад +1

    ඒකාලේ Video එක මැවිලා පේනවා ❤

  • @sanjanasenadheera3114
    @sanjanasenadheera3114 23 дня назад

    හීනයක් වගේ ඒ voice එක🥺🥺❤

  • @sujeen3719
    @sujeen3719 3 месяца назад +1

    Amila ,😍😍😍😍😍 Unique😎😎😎😎😎😎, personable voice💪💪💪💪💪💪, oh my god,......this is addicting....

  • @dewmikagaluge8649
    @dewmikagaluge8649 2 месяца назад +1

    පිස්සුවක් තනිකරම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @summapradeep3184
    @summapradeep3184 3 месяца назад +3

    චාමරල රැල්ලට කට්ටිය ප්‍ර්ම් ක්‍රාට මෙයා හොද සිංදු ටිකක් කරොත් මිනිස්සු පිස්සො වගේ පස්සෙන් එන්නෙ. (චාමරගෙ සිංදුවලට මාත් ආසයි, ඒත් රැල්ලට ලව් කරන්නෙ නෑ)

  • @Saamzzz_15
    @Saamzzz_15 Месяц назад

    Thank god you gave me good taste of listening ❤

  • @yummyfoods5634
    @yummyfoods5634 5 месяцев назад +1

    😮 ආසම සින්දුවක්..❤

  • @nadeeshagimhani165
    @nadeeshagimhani165 5 месяцев назад

    මේ හඩින් තවත් සින්දු අහන්න ආසයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..හිතම නිවන සින්දු..❤

  • @nalakaekanayaka2903
    @nalakaekanayaka2903 2 месяца назад

    Voice නම් voice ❤

  • @moganadiyean5733
    @moganadiyean5733 4 месяца назад

    ආසම ආසම කට හඩක් ❤❤❤❤😌😌😌😌😌

  • @sumayyaally3868
    @sumayyaally3868 3 месяца назад +1

    There aient a slightest change in his tone ❤

  • @harshachathuranga3307
    @harshachathuranga3307 5 месяцев назад

    මෙි හඬින් තව සිංදු ඔන❤❤

  • @giniwelle
    @giniwelle 4 месяца назад +1

    Takes me back to 2007 mornings...

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 4 месяца назад +2

    Amila Perera, Please create a you tube channel for you....

  • @SanduniSankalpana98
    @SanduniSankalpana98 4 месяца назад

    Wow, your voice is truly one-of-a-kind! The emotion and uniqueness in your tone make every note captivating. Absolutely mesmerizing performance! 😍

  • @nishanprasad5443
    @nishanprasad5443 3 месяца назад

    ❤❤❤පට්ටම

  • @kdlakshanfernando2215
    @kdlakshanfernando2215 4 месяца назад

    Magical voice ❤

  • @sawanikathathsarani4550
    @sawanikathathsarani4550 Месяц назад

    ❤❤

  • @niroshawinifred1194
    @niroshawinifred1194 4 месяца назад

    Your voice make me crazy 🥺❤️

  • @LasaniSubodanee
    @LasaniSubodanee Месяц назад

    Sajitha Anthony, Nadeemal perera, Sanuka Wikramasinghe, Dilmin Perera ekathu wela concert ekak kaloth supiriyak wei❤

  • @tharindugunarathna4204
    @tharindugunarathna4204 4 месяца назад

    ❤❤ speechless ❤❤

  • @hasithasamaranayake453
    @hasithasamaranayake453 4 месяца назад

    So badly I missed this amazing concert

  • @sajithrajapaksha851
    @sajithrajapaksha851 4 месяца назад

    Heart touching voice amila ❤❤ ❤

  • @prasadjayawickrama7144
    @prasadjayawickrama7144 3 месяца назад

    Enna ennma views wadi wenwa..♥️

  • @mindfuljournei
    @mindfuljournei 5 месяцев назад

    වාව් ❤❤❤

  • @bikermonkey99
    @bikermonkey99 4 месяца назад

    "මා නිවෙනවා... මා නිවෙනවා..." 🫶

  • @maleeshapramuditha5712
    @maleeshapramuditha5712 5 месяцев назад

    Amila Perera 🔥❤️‍🔥

  • @bashiweerasinghe8368
    @bashiweerasinghe8368 Месяц назад

    ❤️

  • @sisirakunara7318
    @sisirakunara7318 5 месяцев назад

    Eda idanma adarei amila shoooooo

  • @AshenSooriyampola
    @AshenSooriyampola 5 месяцев назад

    Amila perera ❤

  • @nipunlakshan338
    @nipunlakshan338 5 месяцев назад

    woow patta voice❤️

  • @sachinimadushani5623
    @sachinimadushani5623 4 месяца назад

    Woow

  • @kanishkaegodawaththa2723
    @kanishkaegodawaththa2723 5 месяцев назад

    ❤❤❤️❤️

  • @demonwolf7006
    @demonwolf7006 5 месяцев назад

    ❤💯🔥

  • @iduwaramadu
    @iduwaramadu 5 месяцев назад

    Fav❤

  • @erandikadesilva771
    @erandikadesilva771 5 месяцев назад +1

    Short hair makes him so zaddy 😋❤️

  • @sajithbandara007
    @sajithbandara007 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Srimalsilva-dq5yc
    @Srimalsilva-dq5yc 5 месяцев назад

    😇

  • @chandrikakumari5423
    @chandrikakumari5423 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunlakshan338
    @nipunlakshan338 5 месяцев назад +4

    දැයි බන් මේ වගේ වැඩ්ඩෝ හැනිගිලා ගොබ්බයෝ ට්‍රෙන්ඩින් වෙන්නේ.. හරයට විරහව සින්දුවක් මේ වොයිස් එකෙන් කිවානම් 80%ක්ම කදුලු පුරවන් අහ්න්නේ

  • @lahirueranjith1819
    @lahirueranjith1819 3 месяца назад

    Is there anyway that I could contact you for an event?

  • @lakshithalushan243
    @lakshithalushan243 5 месяцев назад +3

    මේ යකා පිස්සෙක් ඕයී ඇයි හැන්ගිල ඉන්නේ

  • @AshaniAyodya
    @AshaniAyodya 3 месяца назад

    🥺🩷…..

  • @chandrikakumari5423
    @chandrikakumari5423 5 месяцев назад

    Mokutma kiyanne ne

  • @isharaudayanga4875
    @isharaudayanga4875 Месяц назад

    ❤❤

  • @dewmikagaluge8649
    @dewmikagaluge8649 2 месяца назад

  • @isharaekanayaka4692
    @isharaekanayaka4692 5 месяцев назад

    😍😍😍😍😍😍

  • @udarikaranaweera1017
    @udarikaranaweera1017 2 месяца назад

    ❤❤❤❤

  • @dilinijayawardena3136
    @dilinijayawardena3136 3 месяца назад

  • @kasundjaya96
    @kasundjaya96 4 месяца назад

  • @hasinierandika3998
    @hasinierandika3998 5 месяцев назад

    ❤❤❤❤

  • @shilpafernando
    @shilpafernando 5 месяцев назад

    ❤❤

  • @hassibro4570
    @hassibro4570 5 месяцев назад

    ❤❤❤