අම්මත් නෑ කිරිත් නෑ පැටියා ඉකි ගසයි | රංචුවෙන් දැවැන්ත ප්‍රහාරයක් | අර්බුදය විසඳන්න වහා සමුළුවක්

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 447

  • @VeenaAup
    @VeenaAup 11 месяцев назад +66

    අනේ මගේ බුදු පියාණනි සියළුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 😢😢😢🙏🙏🙏නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 11 месяцев назад +87

    අනුරාධමහතා අද ගෙනා සංවේදී වැඩසටහනට, 👑🐘👑කවි ගී ලියවුනා මදී 😢😢😢😢.
    අනුරාධ මහතාණෙනී,ඉතාමත් පළපුරුදු, මේතරම් උතුම්,
    අපට ආවේනික වටිනා වස්තූන් පිලපිටිය මහතා සමඟින් හෝ මේ 👑🐘👑ඇත් පරපුර රැකගන්න අපි සියළුම දෙනා අත්වැල් බැඳගමු.
    දවසින් දවස නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කෘර වදහිංසා වළට මැදි වී, 👑🐘👑ජීවිතවලින් වන්දි ගෙවන මේ අහිංසක ජීවිත බේරාගමු 🥹🥹🥹🙏.
    අනුරාධ මහතාණෙනි🤴,මේ අහිංසක ජීවිත රැකගන්න ඔබ‍ට ශක්තියක් විය හැකිය. එය ඉටුකරමු මේ දේශය වෙනුවෙන් 🙏🙏🙏🙏.
    දෙවිපිහිටයි ඔබ‍ට සහ ඔබගේ සගයන් හට 🙏🙏🙏🙏.
    මතු පරපුරට 🙏👑🐘👑🙏දායාද කිරීමට හැකි සෑම උත්සාහයක්ම සඵල වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

    • @sadalitv210
      @sadalitv210 6 месяцев назад

      Harima lassana kathawa

    • @kantikp253
      @kantikp253 6 месяцев назад

      ❤❤❤

    • @pasindu2117
      @pasindu2117 3 месяца назад

      අලි පැටිය දැක්කම හරිම ආදරේ හිතෙනව

  • @gnanapalao.mudalige7455
    @gnanapalao.mudalige7455 10 месяцев назад +23

    ඉතා විශිෂ්ට නිර්මානයක් .අලින්ගේ හැසිරීම් රටාව සමග ඉදිරිපත් කළාට සතුතියි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 месяцев назад +65

    අනේ,සොදුරැ දසුනක් .කියන්න වචන නැ.හරිම සංවෙිදියි .😢😢❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘

  • @hansijayawardana
    @hansijayawardana 11 месяцев назад +50

    15:13 අම්මා කෙනෙක් විදියට මගේ ඇස් වලට කදුලුත් ආවා අනුරාධ මහත්මයා.. සියලු දරුවන්ට අම්මා මග නොහැරේවා... අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නේ.. බුදු සරනයි ඔබ සියලු දෙනාටම ..

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 9 месяцев назад +37

    මේ කතාව අහගෙන ඉන්න කොට බාවිතාවක් වගේ මනස සුවපත් වෙනවා ස්තුතියි

  • @jayam1429
    @jayam1429 11 месяцев назад +43

    ලස්සනට ගැලපුවා ඒ උතුම් මාතෘත්වයේ සබැඳියාව ..
    ස්තූති ඔබ ඇතුලු හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    👏👏👏👏👏👏👏👏👏👏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 месяцев назад +23

    හරිම සංවෙිදි සොදුරැ දසුනක් .අලි ඇතුන් හරිම සාමාජශිලියි.එකමුතුයි.තම වාර්ගයා වෙනුවෙන් පෙනිසිටියි.අර මව අහිමි වු සුරතල් අලි පැංචාට අමිමලා ගොඩාක් ලැබුනා .ඔහු දැන් සතුටින්.ඒ ගැන අපටත් සතුටුයි .රැලට අලි දරැවෙක් උපත ලැබුවොත් අනිත් අයටත් කිරි එරෙනවාලු.ඒ තරමට අලින්ගේ මාතෘත්වය ප්‍රබලයි,සුන්දරයි .එත්...මෙි සමිපතේ තිබෙන ගුණය මිනිස්සුන් තුලත් තිබෙිද.? නොහික්මුණු මිනිස්සුන් විනාශ කරන්නේ තද මෙි අහිංසක සමිපත නේද? මෙි සමිපත අරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!'හැමෝටම නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි අනුරාධ මහත්තයාටත් පිලපිටිය සර්ටත් ඇතුළු සමිබන්ද වුනු ගෞරවනීය ඔබ හැමෝටම .තෙරැවන් සරණයි !!! දිගු ගමනකට ආසීරී ලැබෙිවා !!!❤❤🙏🙏🌹🌹🌹

  • @milanikarunarathna2706
    @milanikarunarathna2706 10 месяцев назад +6

    මම මේක දැක්කා අහම්බෙන් .වැඩ pattakin tiyala මේක බැලුවා ❤❤❤❤❤devi පිහිටයි at pututa😊😊😊😊😊😊😊😊

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 11 месяцев назад +18

    අදනම් හරිම ආදරනිය මව් සෙනෙහසින් පිරුනු කතාවක් අලි බබාට කිරි අම්මලා දෙදෙනෙක් තම දැරුවන්ට මෙන් ආදරයෙන් කිරි දුන්නා,අනිත් ඈයො රැකවරනය දුන්නා,හරිම අපූරුයි සත්ව ලෝකය,මිනිසුන්ට වඩා ගුණ යහපත් ඔව්න්, සොබාදහම් මැණියන්ට ස්තූතියි වේවා ,ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි වේවා ,❤🙏🙏අනුරාධ අය්යෙ බොහොම පිං,හරිම ආසාවෙන් බැලුවා , හරිම ආදරනීයයි ,

  • @pasindu2117
    @pasindu2117 3 месяца назад +16

    සියළුම දෙනාට මව් සෙනෙහස මතක් කිරීමයි ඔබ කලේ. ස්තූතියි

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 11 месяцев назад +110

    ස්තුතියි❤❤❤❤❤❤❤හැමදාම මෙවැනි විඩියෝ දන්න අලි අමිමල තාත්තල දුල පුතාල සේරටම ආදරෙයි❤❤❤❤❤ රැකදෙන්න දෙවියනි මෙි අහිංසක සතුන් බුදුසරණයි දිර්ඝායු

  • @Linda-kx7sb
    @Linda-kx7sb 11 месяцев назад +52

    අද video එක නමි හරිම ලස්සනයි අද සමාජයේ දරැවන් මහ මග දමායන අයට වැඩිය මෙි සතුන් ගති පැවතුම් හරිම ඉහලයි 🙏🙏🙏🙏තමන් ගේ වරිගය බෙිරාගන්න හැමෝම එකමුතුවක් 🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 11 месяцев назад +14

    ඇස් වලට කඳුළු ආවා .. හරිම දුකයි බලන්න .. කොහොම හරි පුංචි පැංචට අම්මෙක් ලැබුනා .. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි පුංචි පැංචට සහ කණ්ඩායමේ සියලුම දෙනාට ..🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 11 месяцев назад +17

    අනේ මම මුලින් හිටියේ හරි දුකෙන්. අම්මා නැති බබාට අම්මලා දෙන්නෙක්ම ලැබුනාම හරි සතුටක් දැනුනා. ඔබට ස්තුතියි.😊😊😊😊

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 10 месяцев назад

      ඔබට බොහොමත්ම ස්තූතියි .

    • @GeethaJayashnghe-db8be
      @GeethaJayashnghe-db8be 2 месяца назад

      Kussa geinna neimmuwa daruwa kageda kiyan eka newe prasne

  • @filishiyailankoon705
    @filishiyailankoon705 11 месяцев назад +17

    හරිම ලස්සනයි හරිම සංවෙදියි ඒ වගේම සතුටුයි ඔබ කරන පැහැදිලි කිරීම විශිෂ්ටයි කලාත්මකයි හරිම ආශයි අහන් ඉන්න ඔබට බුදු සරණයි

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 месяцев назад +37

    මමත් දෙමාපියන් නැතිව අදටත් අඩනවා ඒ වෙිදනාව කියන්න බැහැ ම⁣ගෙ පැතුම කුරා කුහුඹුවෙකුටවත් නොම වෙවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

    • @bandaranayake441
      @bandaranayake441 Месяц назад +1

      ඔයා වගේම කෙනෙකුට මම අනූකම්පා කරලා ආදරය කරා..බැනංදා අවසානෙං ඌ..දෙමවිපියෝ ඉන්න කෙනෙකුට වඩා තිරිසන් ගති තිබිලා..එදායිනං පසංසෙං හිතුවා දෙමව්..නැත්ව හැදුනු වැඩු මිනිස්සු ආත්මාර්තකාමි මිනිස්සු කියලා

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 месяцев назад +5

    ඒ කථනයත් එක්ක දර්ශන බලනකොට හදවතටම දැනුනා.මගේ දරුවට ,මාව අහිම් උනොත් කියන හැගීම ,මේ අලි පැටියා දරුවෙක් කියන හැගීම හොදටම දැනුනා..❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 10 месяцев назад +3

    හරිම සංවේදී, සිත සැනසු දසුනක්,, දරුවෙකුගේ ජිවිතයට අවැසි මව් සෙනෙහස, කොයි දරුවත් දරුවෙක් ලෙස සිතන. මවක්,, මේ සොබා දහමේ අපූරු දායාද... ස්තුතියි ඔබ‍ට මේ ආදරණිය දසුන් නෙත් මානයට රැගෙන ආවට.... ❤️❤️❤️💐💐💐

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 11 месяцев назад +8

    දෙනෙත් කදුලින් තෙමුණි .චූටි අලි පුතාට කිරි ටිකක් නොලැබි මියැදෙයි ද ? මගේ සිත ගැහෙමින් හ්‍රර්දස්පන්ධන වැඩි විය ඒ තරමටම කතාව සන්වේදීය .ඒත් මොහොතකින් මුවගට සිනාවක් ආවේ කාරුණික අලි අම්මලා දෙදෙනකු ලන්ව කිරිකදුලක් පුන්චි පුතාට බොන්නට ඉඩ හසර වෙන් කළ විටයි. අනේ කොයි තරම් නම් සත්ව ලෝකයේ තම වර්ගයාට ආදරෙයිද ව්ශේෂයෙන්ම අලින් ඉතින් මෙවන් දුර්ලබ වීඩියෝ ගෙන එන ඔබ තුමන්ට ස්තූතියි .

  • @aindu4690
    @aindu4690 11 месяцев назад +117

    සෑම සියුම් පහසකින්ම අනාථ අලි පැටවාට දැනුණේ අහිමි වීමේ තුවාල සුව කරමින් තම ආත්මය වෙළාගත් මාතෘ සෙනෙහසේ උණුසුමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පැටියා තම නව භාරකරුවන්ගේ සැනසිලිදායක වැලඳගැනීමෙන් සැනසීමක් ලබා ගන්නා විට දුකේ සහ සතුටේ කඳුළු මිශ්‍ර විය.

    • @priyadarshanisenanayaka
      @priyadarshanisenanayaka 11 месяцев назад +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ahmedmohammed303
      @ahmedmohammed303 11 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤

    • @manudananjaya4970
      @manudananjaya4970 10 месяцев назад +1

      Thirdly
      ​@@priyadarshanisenanayaka

    • @ChampikaKuruppu-rq4ox
      @ChampikaKuruppu-rq4ox 10 месяцев назад +1

      නිඹුල්ලු දෙන්න නැත්ද දැන්

    • @PriyaKahawala
      @PriyaKahawala 10 месяцев назад +1

      ❤❤❤❤❤❤

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 10 месяцев назад +9

    හරිම සංවේදී කතාවක් 😥
    තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 10 месяцев назад +30

    ❤❤❤
    අලි ඇතුන් බබාලා ඔක්කොම සුවපත් වෙත්වා ...ආදරෙයි ගොඩක් ..

  • @nilminifernando5548
    @nilminifernando5548 11 месяцев назад +21

    සර් මනුසතා තරමි අමානුසික සාහසික නපුරැ අලුගෝසුවො මිස වෙන කිසිවෙක් නැත😮 මෙි සිද්දිය දැකලා අපමන වෙිදනාවක් දැනුනා සර් 😭😪 නමුත් අවසන් මොහොතේ මවුවරැන් දෙදෙනෙක්ගේබ දයාබර දරැවෙක් වෙන්න වාසනාව ලැබුන මෙි දරැවාට සදා කාලිකවම මවු සෙනෙහස ලබන්න ලැබෙිවායි මගේ පැතැමයි❤️🐘😘

  • @rathnamanike694
    @rathnamanike694 Месяц назад +2

    හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤අහන් ඉන්න ආසයි ඔබ තුමාට බොහොම ස්තුති 👍👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 26 дней назад +2

    හරිම සන්තෝෂයි ඒ වගේම සංවෙිදියි😢😢😢 ත්‍රවිධ රත්නයේ ආරක්ෂාව පිහිට ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 11 месяцев назад +8

    අපූරු වදන්........ ඒ නිසාම අපිත් සංවේදී වුනා අනුරාධ මහත්තයා... ස්තූතියි.. ❤❤❤❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 10 месяцев назад +3

    අනුරාධ දේවප්‍රිය අයියාගෙන් රටට සමාජයට සොබාදහම ගැන මුලුලෝකේටම කියාදෙන්න අලුත් දෙයක් ගෙනාපු අපේ සංස්කෘතියේ වචන අපි හැමෝටම ගෙනවා කවුද මේවගේ වැඩසටහනක් ලංකාවේ කරන්නේ කවුරුවත්ම නැ .. වැඩක් කරන කෙනාට අගයක් නැතිරටේ අද අපිට දෙයක් ගේනවා තනියම ඔයාට ගොඩක් පිං අනුරාධ දේවප්‍රිය අයියේ ❤❤❤❤පරිස්සමි හැමදාම වැඩසටහන් කරන්න තෙරුවන් සරණයි

  • @chandiweerakoon3
    @chandiweerakoon3 11 месяцев назад +9

    හදවතටම දැනෙන ඉදිරිපත් කිරීමක්👍

  • @pathmisilva-t7o
    @pathmisilva-t7o 4 месяца назад +7

    අනේ පව් මේ සූටික්කාට ආදරණීය අම්මලා දෙනෙක්ම ආවා පිහිට.වෙන්න නැත්තං මේ පැංචා අසරණ වෙනවා දැන් ඉතින් පැංචාට සතුටින් ඉන්න වාසනාව ලැබේවා සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දූකෙන් මිදෙත්වා සියලුම දෙනාට ගොඩක් ආදරෙයි පැටියෝ පරිස්සමට ඉන්න 🦣 සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි 🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏

  • @PasiduHeshan-z5j
    @PasiduHeshan-z5j 4 месяца назад +2

    ඒ අලි පැටවගේ සහ අම්මලාගේ හැගීම ඉතා උසස් ලෙස අප හට ලබා දුන්නා... හැමෝටම ඒ දේ කරන්න බෑ.. මේ වීඩියෝ පෙළ නිකන්ම පෙන්නුවානම් එය අපට තේරුම් ගැනීමට නොහැක.. ඔබ ඒක අපහට ලබාදුන්නා නිසිලෙස තේරුම් ගැනීමට... තෙරුවන් සරණයි ඔබ තුමාට 😍🙏🏿🙏🏿

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 11 месяцев назад +6

    අනේ මමත් මවක් හැටියට මේ කථාව බලලා හරිම සතුටු උනා ..මුලදි ලොකු දුකක් දැනුනා ඒත් පස්සේ සතුටුයි ඒ අලි පැන්චට මව්වරු දෙදෙනෙක්ම ලැබුන නිසා 🙏🙏🙏❤️

  • @ranjanih.k6339
    @ranjanih.k6339 11 месяцев назад +5

    අනේ හරි ලස්සනයි හරි අසාවෙන් බැලුවේ ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි 🙏🙏🙏

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j 28 дней назад +1

    හරිම සුන්දරයි නැවතත් තවත් කතාවකින් මුන ගැහෙන තුරැ ස්තූති

  • @srimathisakunthala5665
    @srimathisakunthala5665 6 месяцев назад +7

    හිත වෙනතකට නොයමින් අවසන් වනතුරුම නැරඹුවා,හරිම සංවේදී යි,අම්මා නැති දරුවෙකුට අම්මලා දෙන්නෙක්,ස්වභාව ධර්මය මොනතරම් අපූරුද, තෙරුවන් සරණයි 💐

  • @maleedissanayaka3205
    @maleedissanayaka3205 10 месяцев назад +3

    ආදරණීය වචන ❤️ස්තූතියි ඔබට මේ තරම් ආදරණීය ඉදිරිපත් කරාට ❤️

  • @malaniweerasekara526
    @malaniweerasekara526 6 месяцев назад +7

    😢මමත් කිරි දරුවෙක් කාලේ ම මගේ අම්මත් මියගිහින්. මමත් අම්මා හොය හොයා හරියට ඇ ඬු වලු. මගේ අත්තම්මා මාව මොහොතකටවත් බිමින් තියන් නැතිව පිටිකිරි දීලා මගේ කුස ගිනි නිවිවලු. .අනේ මමත් ඔය අහිංසක. අලි පුංචා වගේ නේද?... මට මේ දර්ශන බලන්න බැරි තරම් ඇස් වලින් කඳුළු උතුරනවා..මගේ අත්තම්මා නිසා මගේ ජී විතය සුවපත් වුණා වගේ වගේ පුංචි කිරි දරුවාගේ ජිවිතයත් සුවපත් වුණා. සියලු සත්වයෝ සුවපත් වේවා!!!!

  • @upulyapa5085
    @upulyapa5085 Месяц назад +2

    හරිම සංවේදී හරිම සුන්දර වීඩියෝවක්

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 месяцев назад +12

    බලාගෙනම ,අහගෙනම සිට්යා...ආදරනීය සෙනෙහසින්....
    ඉතින් ඔබට ගොඩක්ම සතුතියි ....
    නැවතත් එන්න....
    මෙවැනි ආදර සෙනෙහසක් රැගෙන.....
    👍👍👍👍👍👍👍👍👍

  • @kusumdias5070
    @kusumdias5070 Месяц назад +2

    ඔබට බොහෝම ස්තුතියි.මහත්මයාණනි.

  • @chandrikapriyadarshani2577
    @chandrikapriyadarshani2577 10 месяцев назад +2

    අනූරාද සර්ට ගොඩක් පින් අපිට මෙ විඩියෝ එක බලන්න අවස්තාව දුන්නට

  • @nirmichandani9152
    @nirmichandani9152 10 месяцев назад +6

    පපුව පත්තුවුනා,,,,,, හැම ගැහැනියකටම අම්මා කෙනෙක් වෙන්න හිත් ලැබෙවා,,,,, එයට දරුවෙක් බිහිකරන්නම ඕනෙ නෑ ,,,,,, ගොඩක් වෙලාවට අර පලවෙනි අම්මාට තනේ කිරි නැතිවෙන්න ඇති එයා ඒ නිසා වෙන්න ඇති කිරි තනේ ලගට එද්දි ඈත් කලේ පැටියව නමුත් එයා පැටියව ආරක්ෂා කලා,,,,, මොනවා නමුත් මෙහෙම හිතන්න පුලුවන් මෙහෙම අදහස් තියන මනුස්සකම පිරි මිනිසකුගේ කතාවක් ගොඩ කාලයකින් ඇසුවා,,,,, මේ වගේ ලස්සනට හදවතට දැනෙන්න ඉදිරිපත් කරන්න ,,, දරුවන්ට පෙන්නන්න,,, ජිවිතේ කියලා දෙන්න හරිම වටිනවා,,, ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 11 месяцев назад +5

    සොබාදහමේ අපූර්වත්වය…බොහොම පින් අනුරාධ මහත්තයා❤❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 27 дней назад +1

    හොඳ වටිනා වීඩියෝ එකක් 🎉 🎉තෙරුවන් සරනයි🎉❤ සියලු දෙනාටම 🎉🎉🎉❤❤❤

  • @News-24-365
    @News-24-365 9 месяцев назад +3

    ඉතාම සංවේදී ඉකි ගසා ඇඩෙන දුක්බර සජීවී දසුනක් අනේ දෙවියන්ට ස්තූති වේවා පුංචි පැටියට කුක්කු අම්මල දෙන්නෙක් ලැබුනට

  • @renukadamayanthi6991
    @renukadamayanthi6991 10 месяцев назад +2

    ඇහැට කදුලක් එන දුර්ලභ දසුනක් .හරිම සන්නිවේදි .අම්මා නැතිව තනිවම ඉකිගසනා පුන්චි බබෙක් .❤❤❤❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 10 месяцев назад +2

    හරිම සොඳුරු දසුනක් විස්තර කර අපට දැකීමට ගැන බොහොමත් ස්තුතියි බොහොමත් පිං

  • @vindisheryl6649
    @vindisheryl6649 2 месяца назад +3

    හරිම ලස්සනයි.. දුකයි.. ඔබතුමාගේ වැඩසටහන් අපි හැමදාම බැලුව... සොභාදහාරා ඉදන්... ❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 месяцев назад +12

    මේවා බලන්නෙ ටිකදෙනයි .ඔය සත්තු ආරක්ෂා කරන්න ඕන පාලකයො. හරි දුකයි අද මේ සතුන් මෙච්චර නෑ කිව්වම. මට බලන්න හිතෙන්නෙත් නෑ දුක නිසා.

  • @chandaniperera2139
    @chandaniperera2139 7 месяцев назад +2

    අනේ හරිම සන්වේදි උනත් මුලින් පසුව පූදුම සතුටක් දැනුනේ
    අපේ රටේ සමිපත් හැමදාම රැකවරණය ලැබෙන්න ඕන

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 6 месяцев назад +2

    අනුරාධ මහත්මයා ඔබ සිතුවම් කළේ අතිශයින්ම සංවේදි සිතුවමක් ආදරය කරුණාව උතුරා යන්න සැලැස්වූවාට ස්තුතියි ස්තුතියි ඉතාමත් ස්තුතියි .

  • @shyamagunawardena173
    @shyamagunawardena173 9 месяцев назад +1

    අනේ ඒ කොතරම් සංවේදී කතාවක්ද. මෙවැනි සුන්දර කථනයකින් මෙම සිදුවීම විග්‍රහ කල ඔබට තුති❤

  • @R.M.R.R.Rajapaksha
    @R.M.R.R.Rajapaksha Месяц назад +3

    සංවේදියි්...සුපිරි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 месяцев назад +11

    එගොල්ලො පරිස්සම් කරනවා ම්නිස්සු නේ ඉන්නේ දෙන්නේ නැත්තේ 💙💙💙

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 14 дней назад

    අනේ...හරිම සංවේදී,දර්ශන සහිත කතාවක්...ඉදිරිපත් කිරීම විශිෂ්ටයි...❤

  • @chathudlk6389
    @chathudlk6389 7 месяцев назад +2

    බොහොම ස්තූතියි .. කවදාවත් දැක්කෙ නැති විදිහෙ video එකක්..

  • @amithjayatissa9066
    @amithjayatissa9066 11 месяцев назад +3

    ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේ වා....... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @allisonscarlett48
    @allisonscarlett48 3 месяца назад +2

    පනසේ රැගගතයුතු මිල ක. නොහැකි සම්පත්..සොබාදහම රැකදේවා මෙි දරැවන්!!🙏🙏🙏

  • @rhperera9621
    @rhperera9621 9 месяцев назад +2

    Ma asuva lassanama kathakva me kathavi.very gorgeous ❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 7 месяцев назад +2

    හරිම හැඟීම් දනවන කතාවක් ස්තූතියි ඔබතුමාට

  • @gamisuwada2389
    @gamisuwada2389 11 месяцев назад +6

    හරිම ලස්සන වැඩසටහනක් ..වාසනාවන් ඔබ වැන්නන්💚💚💚💚🌺🙏

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 10 месяцев назад +3

    ඉතාම ලස්සනයි...කතාව...හරී සවේදියි..තෙරුවන් සරණයි

  • @priyankabandara5323
    @priyankabandara5323 11 месяцев назад +6

    අනේ❤❤❤❤රංකැටිත්ත..බඩපපුව දෑවා..

  • @dunith305
    @dunith305 11 месяцев назад +7

    ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි
    👍👍👍👍

  • @ravindusenavirathna5900
    @ravindusenavirathna5900 11 месяцев назад +4

    හරි අපූරුයි.. ස්තූතියි ❤️

  • @elainedesilva5069
    @elainedesilva5069 11 месяцев назад +3

    කඳුළක් හසරැල්ලක් නැඟෙන අපූරු ඉදිරිපත් කිරිමක්❤️

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 3 месяца назад +1

    ගොඩාක් ආසාවෙන් බැලුවේ වීඩියෝ එක අනේ දුකයි පව් පැටියා ❤❤

  • @strongwoman946
    @strongwoman946 11 месяцев назад +4

    අනේ අාදරෙයි...ස්තුතියි ඔබට

  • @jenniferjansze2494
    @jenniferjansze2494 26 дней назад +2

    Very nice vedio.Thank u sharing this vedio.❤❤❤❤❤

  • @Nirosha-kd7ps
    @Nirosha-kd7ps 22 часа назад +1

    ලස්සන වීඩියෝවක් ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @dhammianurapura5823
    @dhammianurapura5823 6 месяцев назад +1

    ගීයක් නොවේ ගී දහසක් ලියතෑකී
    එනමුදු තවම හිත හිත සෙලවෙන්නැ යාළු

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 месяцев назад +8

    අනුරාධ කාලෙකින් අලි කතාව නේද තෙරුවන් සරණයි ආදරණීය රංචුවටත් ❤❤❤❤

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 10 месяцев назад +3

    මාතෘත්වයේ උත්කර්ෂවත් අවස්ථාවක් ♥️

  • @pmalgaha6565
    @pmalgaha6565 2 месяца назад +3

    මම දුකෙන් ඉඳියේ එයාට කිරි නැතිවේවි කියල❤

  • @Kamal-o4h
    @Kamal-o4h 11 месяцев назад +9

    බොහෝම ස්තුතියි මෙම වීඩියෝ එක බලන්න සැලැස්වුවාට❤❤❤❤ තෙරුවන් සරණයි

  • @nilukank3564
    @nilukank3564 7 месяцев назад +4

    කිසිම දරුවෙකුට මව් නාම් අහිමි නොවේවා දෙවියනි 😢😢

  • @paliudawatta9440
    @paliudawatta9440 Месяц назад +1

    ඉදිරිපත් කිරිම තනිකරම අඩොවැඩියාවක්.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 месяцев назад +10

    සෙනෙහස කාටත් එක වගේ දැනෙනවා....

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 5 месяцев назад +1

    මවු..පිය..සෙනෙහස ...කාටත්..පොදු යි....මුලු..ලොවේ..ම...හුස්ම ..ගන්න...හැමෝටම...දෙමාපිය ...සෙනෙහස ...හැමදාම ..ලැබේවා ❤

  • @sakwala3853
    @sakwala3853 28 дней назад +1

    One of the best video about elephant behavior touching the hearts of mothers and the fathers.💐💐💐

  • @samearaa8434
    @samearaa8434 6 месяцев назад +1

    අම්මයි තාත්තයි කියන්නේ රත්තරන් දෙන්න අද මගේ ඇස් වලින් කඳුළ ඒ හේතුව තමයි මගේ අම්මයි තාත්තයි නැතුව මමත් අනාථයකින් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි ඒවා සුවපත් වේවා❤❤❤😢😢😢😮

  • @SriyaRanjani-w9r
    @SriyaRanjani-w9r 10 месяцев назад +3

    සියලූම සත්වයා සූවපත් විවා

  • @nadeekashirani6679
    @nadeekashirani6679 11 месяцев назад +4

    ස්තුතියි රටින් එපිට ඉදන් හරි අපේ ලක් දෙරණේ අසිරිය බලන්නට සලස්වන නිසා

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 7 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤පියවරුන්..මව්වරුන්..දරුවන්ට අහිමි කළ. පවුකාර මිනිසුන්ට සැනසීම. නැතිව යේවා......

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 месяца назад +1

    බුදු සරණයි ලෝ සියලු සත්වයන් හට

  • @sunilsenerath6745
    @sunilsenerath6745 10 месяцев назад +2

    Ane mahattayo harima sokaneeyae oyata godaak pin !Me wage kochchara tawaAsaranawechcha satun kochchara adda wanajeevi mahatthuruni mewage asarana satunta pihita araksawa sapayanna obalata viswa matawa usastenaka. Thiyae The: Sa: !!!🙏🙏🙏!!!

  • @sudu6841
    @sudu6841 10 месяцев назад +4

    අනේ මට දුකයි.මම මෙහෙම ඒවනමි බලන්නම් බෑ.තෙරුවන් සරණයි වස්තුව. පරිස්සමෙන්.❤❤

  • @lalanidammika279
    @lalanidammika279 3 месяца назад

    අති විශිෂ්ට නිර්මාණයක්‌ 🙏

  • @ShashiniPeshala
    @ShashiniPeshala 10 месяцев назад +3

    ඇස් වලට කදුලු ආවා පුංචි පැටියා කිරි බොනවා දැක්කා❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 месяца назад

    Harima lassani a daru seney hasa, 🙏🙏thank you so much for your support and support,

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 11 месяцев назад +22

    ඒ දරුවට අම්මෙක් ලැබුණු එක මොන තරම් සතුටක්ද ❤❤❤❤❤

  • @anuradisilva8941
    @anuradisilva8941 11 месяцев назад +36

    අද අලි... ලොකු දෙයක් කැලේ ගිය එක..මාලු බලලා එපා වෙලා උන්නෙ.😂

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 11 месяцев назад +4

    ඔබ සුවපත් වේවා , මටත් මගේ අතීතය මතක් උනා. මමත් අලි අම්මා වගේම මගෙ නොවන දරුවෙකුට අම්මා කුලී වැඩ කරලා එනතුරු මගේම කිරිපොවා රැක බලා මට තවම මතකයි. මගෙ මතකය ඔබ අළුත් කලා.
    ඔබට යහපතක්ම වේවා
    😢😂😢😂😢😂😢😂

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 месяцев назад

      කරුණාකර මට ඇමතුමක් දෙන්න මෑණියනි 0753855000

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 месяцев назад +1

    හරිම සංවේදී කථාවක්.

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 10 месяцев назад +2

    නූතන අගයන් සොයා වේගයෙන් දුවන සමාජයකට අනර්ඝ පාඩමක්.....හ

  • @rupikarandeni4176
    @rupikarandeni4176 3 месяца назад

    සංවේදී ඒත් හරිම ලස්සන කතාවත් ❤❤❤

  • @miulamiula328
    @miulamiula328 10 месяцев назад +2

    Soduru dasun kiyana wachana harima lassanei ane Ali pancha ❤❤❤❤❤❤

  • @YakupitiyageNihal
    @YakupitiyageNihal 26 дней назад +1

    අම්මායි..කිරියි..දෙකම..අලි..පැටියාට..විතරයි❤

  • @lalithgamage3951
    @lalithgamage3951 11 месяцев назад +3

    Harima sanwedi video ekak. Duka Sathuta raduna durlaba video ekak. Thanks.

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 11 месяцев назад +1

    Harima duka hithuna😢 eth loku sathutak denuna ammala 2 lebuna nisa. chuti menikata❤ obthumata godak pin me sawbwa darme nirmana apata dekimata salasnwata. budusarni niduk nirogi suwa wewa.