ට්‍රම්ප්ගෙන් භයානක තීරණයක්...ලංකාව ආපහු ආර්ථික අර්බුදයකට?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 121

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 8 дней назад +26

    ලෝකයට හෙන වැදුනත් අපේ රටේ මිනිස්සුන්ට අවබෝධයක් නෑ

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv 7 дней назад +1

      😂😂😂🤣🤣🤣

    • @funnysl8695
      @funnysl8695 7 дней назад

      Loketa hena wadedfi kohmath lankwe unata karanna dekuth naa me arbudayen kisima ratak galwenne naq

    • @warunasasindra570
      @warunasasindra570 7 дней назад

      ඒකනම් ඇත්ත bro මේ comments😄😆😂🤣🤣🤣 කියවපුවහම තේරෙනව ඒක.

  • @sooriya115
    @sooriya115 8 дней назад +36

    ,ඕයි තමුසෙට හිතෙන හිතෙන ඒවා කියවන්න එපා

    • @samanthasilva3479
      @samanthasilva3479 8 дней назад

      Ekanam aththa

    • @Anlaf-n1p
      @Anlaf-n1p 8 дней назад

      💯

    • @shiranthawelikala7983
      @shiranthawelikala7983 8 дней назад

      ඇත්ත

    • @Dissanayake-i9s
      @Dissanayake-i9s 7 дней назад

      ඒක නම් ඇත්ත 😂

    • @sf9714
      @sf9714 7 дней назад

      පිස්සු කියවන්න එපා. තමුන්ගෙ ගොන් මොලේට එන හැමදේම කියවන්න එපා.

  • @JodhaBan
    @JodhaBan 8 дней назад +6

    0:11
    දේශීය හා විදේශීය අතීතයේ සිට වර්තමානය හා අනාගත කුමන ගැටලු සදහා වුවද අද දින 'අනුර' වගවිය යුතුයි..
    'බලය' ලබා ගත් පසු බයිල නොකියා සිටින්න..
    කුමන්ත්‍රණ හෝ බහුබූත වැඩක් නෑ..
    කෙසේ හෝ රට භාර ගත්තානම් කල යුතුයි..
    Trump ගෙන් කුමක් වුවද අනුර වගකිව යුතුයි.. මන්ද චීනය සියල්ලට සූදානම් වෙනවා නම් මොහුද කල් තියා වැඩකල යුතුයි..
    අපහසු හෝ ධූරය මෙහෙය වීමට නොහැකි නම ඉල්ලා අස් වී යා යුතුයි...

  • @piyasenaww5216
    @piyasenaww5216 7 дней назад +2

    රුසියාවෙන් මීට බොහෝ අඩුමිළට තෙල් ගැනීමට හැකියාව තියනව! ඒත් ඊට භාධක තියනබව ඇත්ත!! කැළයුතු එකම දේ ඊට අවශ්‍ය උපක්‍රම සෙවීම කියලයි මම නම් කල්පනා කරන්නෙ!!!

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 8 дней назад +20

    අපට ග්‍රැෆින්..ඉල්මනයිට්,ඇපටයිට්
    පොස්පේට් ,තරග කරන්න හැකියි..
    බලශක්ති යට සුර්ය පැනල් භාවිතය වැඩි කරන්න ඕන රජය ආහාර නිෂ්පාදනය
    වැඩි කරාම හාල් හා ආහර කලමනාකරනය කරාම රට 💪

    • @JeoDanial
      @JeoDanial 8 дней назад +1

      ඉන්දියන් සාගරයේ තියෙන ඇපනාසි නිකටින් නිධිය ගත්තොත් අපි ස්වයංපෝෂිතයි.නමුත් රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්නෙ ඕන.නැත්නම් දන්නවනෙ කවුද ඕව වලට පෙරේතකමේ ඉන්නෙ කියල

  • @nishshankapilapitiya3968
    @nishshankapilapitiya3968 8 дней назад +8

    ඇමෙරිකාවත් සමග අපේ රට නිදහස් ගිවිසුමක් තියෙනවා . ඒවගේම හොද මිත්‍රත්වයක් ට්‍රම්ප් සමග තියෙනවා .
    චීනයේ ප්‍රශ්නත් එක්ක ඇමෙරිකානු ආයෝජන ලංකවට එනවා . ඒක ස්ථිරයි .

  • @nishantharathnayaka4426
    @nishantharathnayaka4426 3 дня назад

    අපි ඛනිජ තෙල් වලින් ප්‍රයෝජන ගමු

  • @REEL744
    @REEL744 8 дней назад +10

    යුද්ධය වෙනුවට සාමය ඇති උනොත් මේ ලෝකෙන් අපිට වෙනත් ලෝකෙකට යන්න වැඩි කාලයක් යන්නේ නෑ , ඒත් අපේ උන් වචනේ වරදින්න බෑ කෙලගන්න එන්නේ 😁 මෙ ලෝකෙම එහෙමයි කවදාවත් එකෙකුට එකෙක් දෙවනි නෑ මං ජගතා මං කෙරුමා කියලා ඔක්කොම හිතන්නේ ඒත් අපි කවුරුත් පරාදයි කියලා තාම දන්නේ නෑ 😁😡🤣👌👍මේ ලෝකෙම අපේ කියන හැගීම් ඇතිවෙන මිනිස්සු බිහිවේවා( මං සාමාන්‍ය පෙල අසමත් ගොවියෙක්) අන්තර්,😂ජංජාලෙන් ඔයාලා හොයන් ආවේ...😂👌👍🎉

    • @Anlp-n6q
      @Anlp-n6q 8 дней назад +5

      මනුස්සකමේ සුවද යි ඔබෙන් හමන්නේ ගොවි මහත්තයෝ... 🕊🕊🕊

    • @NikleshAbhinad
      @NikleshAbhinad 8 дней назад +3

      ඔබේ අදහස් වලට ගරු කරමි.... ඔබට ජය..

    • @DilakshanaRubashinha2
      @DilakshanaRubashinha2 8 дней назад

      Eeka nemei ganwqthura hani ehema thiyenawada. Gan mathura hani wel akkarayakata pol gedi 10k denawa😂

    • @rathnasenaedirisena5392
      @rathnasenaedirisena5392 8 дней назад

      🎉kuhakayo dapu post

    • @DilakshanaRubashinha2
      @DilakshanaRubashinha2 8 дней назад

      @@rathnasenaedirisena5392 eeekane.
      Obata niwanama awabooda weewa......................................................................................................................................................................................................
      Wena unta dapu ewata hota wanna epa.

  • @traveltectours6561
    @traveltectours6561 8 дней назад +14

    Donald Trump, Putin, Xi Jin Ping, MBS සහ Modi එකමුතු වෙලා වැඩ කලොත් තව අවුරුදු ගාණකට ලෝකයේ කිසිම අර්බුදයක් එන්නේ නෑ 🌎❤

    • @youtube4567y
      @youtube4567y 8 дней назад +1

      ට්‍රිමිප් පුටින් එක්ක විතරයි එකතු ශි,ජින්,පින් එක්කමි කවදාවත් එකතු වෙන්නැ උන් තරහයි

    • @youtube4567y
      @youtube4567y 8 дней назад

      ට්‍රිමිප් කලිං ජනපති වෙලා හිටිය කාලේ රැසියාව එක්ක සැහෙන්න එකතු උනා රැසියාවෙි සමිබාදක නැති කරලා ගනුදෙනු කලා හැබැයි චිනටනමි කෙලෙවිවා

    • @youtube4567y
      @youtube4567y 8 дней назад +2

      ට්‍රිමිප් කලිං ජනපති වෙලා හිටිය කාලය බලන්න ට්‍රිමිප් රැසියාවට විතරයි හිතවත් උනේ රැසියාවෙි සමිබාදක අයින් කරලා ගනුදෙනුත් කරා හැබැයි චිනයටනමි කෙලෙවිවා

  • @Hela1Tv-g5w
    @Hela1Tv-g5w 8 дней назад +2

    මේ කියන කතාව වෙන්න තියෙන සම්බවිතාව ගොඩක් අඩුයි නමුත් තෙල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හැබැයි චීනෙට සම්බාදක දැම්මොත් එකේ ලොකු වාසියක් අපිට තියෙ ඒක ගැන හොයල බලන්න අපේ ප්‍රති අපනයන වැඩි වෙනවා අපේ රෙදි වලට චාන්ස් එකක් එනව ඔය tax එක දාන්නේ ඇමරිකාව එක්ක ඇරියස් චීනෙට විතරයි

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 8 дней назад +13

    මේකට දැන් ටැක් 😂😂😂😂😂

    • @gayanmahagamage4506
      @gayanmahagamage4506 4 дня назад

      Ai pachaya ta kade gihila iwara wela atha kiyanwata da 😂

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 8 дней назад +9

    ඒයී උඹලට එන නිවුස් වෙන කාටවත්ම එන්නේ නෑනේ යකෝ 😂😂😂

  • @NDtlo
    @NDtlo 8 дней назад

    Thx 4 the input....
    x
    there is a high probability of such a scenario

  • @yourchoiceway
    @yourchoiceway 8 дней назад +5

    ජෙපි පැටවුන් කෙදිරි ගාන වීඩියෝ 😂😂😂😂

  • @PiyathissaRajakaruna
    @PiyathissaRajakaruna 8 дней назад +2

    අපි රුසියාවෙන් උද උගමු

    • @abeyrathnakaven
      @abeyrathnakaven 8 дней назад

      Rupiyala vagema thama rubell ekath 😅

    • @anuhasmahima6333
      @anuhasmahima6333 7 дней назад +1

      ​@@abeyrathnakavenඅමෝ අමෝ ආර්ථික ඔස්තාර් 😂😂

  • @doggyhouse5590
    @doggyhouse5590 8 дней назад

    ඔබ හරි, ලෝක දේශපාලනය පිළිබඳව අවබෝධ යෙන් කටයුතු කිරීමට දන්නෙ නැත්තම් අමාරු වෙ වැටෙනවා, නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙනව, යම් ජ්‍යාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් යම් රටක නායකයෙකුට පැහැදිලි අවබෝධ යක් තිබිය යුතුය. ඒ අනුව ඔහු හිතකාමී ක්‍රියාමාර්ග ගත යුතුයි, නමුත් යුද්ධ වැනි මෝඩ ක්‍රියා මාර්ග නොගත යුතුය.

  • @dahamdhammika41
    @dahamdhammika41 8 дней назад +10

    බලවත් රටවල් වල දේශපාලන ප්‍රශ්න අපේ රටවල් වලට ලොකු අර්තික ප්‍රශ්න බවට පත්වේ.
    එත් අනුර ජනපති, නාස්තිය හා දුශනය නැති කරෝත් අපිට ලොක ප්‍රශ්න අවත්, ආර්තිකය යම් මට්ටමකට හෝ පාලනය කර ගැනිමට හැකිවනු ඇත.❤

    • @youtube4567y
      @youtube4567y 8 дней назад

      අනිවා එක වෙයි❤

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 8 дней назад +1

      නාස්තිය නැති කරන්නේ කොහොමද ආවේම මුදල් කාබාසිනියා කරගෙනමනෙ.නිධන් හාරාගෙන,තාප්ප කඩාගෙන ඕවට යන්නෙ රටේ සල්ලි .හරක් වැඩ කරන හරක් ඉන්න කොට කොහේ දියුණු වෙන්නද ?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 7 дней назад

      පොඩි සිඟිති ආතල් එකක් ගන්න!😂😂😂

    • @pradeeb8088
      @pradeeb8088 7 дней назад

      සුපිරි බලවතුන්ටත් ලොවෙත් නැතිවෙන්න පුනරුදය ටියුෂන් දෙයි අපේ දෙයියා. වැලි මිරිකලා තෙල් ගන්න හැටිත් කියයි කයියා. හිකිස් 🤌

  • @KavindaMadusanka-t5t
    @KavindaMadusanka-t5t 8 дней назад +8

    ට්‍රිමිප්ගෙ අනියමි පෙම තමා පුටින් උන් දෙන්නට දෙන්නා ආදරය කරනවා😂

    • @WmlKumara
      @WmlKumara 8 дней назад +2

      Sirawata un දෙන්න ළඟdi කසාද බඳිනවා ❤❤❤❤

    • @EnglishLearn-e9p
      @EnglishLearn-e9p 7 дней назад

      Gay 💀

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 7 дней назад

      Ammo😂😂

  • @AmilSuranga-v7l
    @AmilSuranga-v7l 8 дней назад

    කිසි අවුලක් නැ ඹහොම වෙන එක හොදයි

  • @sudeshrangana2229
    @sudeshrangana2229 7 дней назад

    අැමරිකාවෙ පිස්සෙක් ජනාදිපති වෙලා

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 6 дней назад

    This plot is formed by seeya to topple the government. Seeya will never allow anura kumara to continue as president because seeya is severely criticised and blamed by powerful countries for his inability to curb the victory of npp. General public, please remind all Yr. Meritable deeds what you perform to late ven. Balangoda ananda maithree thero God in thawthisa to save anura, malimawa and good genuine public.

  • @kithsirifernando6968
    @kithsirifernando6968 7 дней назад

    මෝඩ කතාවක් මේක .

  • @francisanthony6248
    @francisanthony6248 3 дня назад

    ඉරානයවගේරටවල් ලොකයට බරක්,!

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 7 дней назад

    ලන්කාවට නැවත ආරතික අපහසු තාවයකට පත්වෙන්න වෙන්නේ නැ.අපේ ජනාධිපතිවරයා එයට ඉඩ දෙන්නේ නැ.

    • @EnaJanapathi
      @EnaJanapathi 7 дней назад

      රටේ තියෙන හාල් ටික හොයාගෙන දෙන්න බැරුව හාල් පෝලින් හදපු එකාද?🎉

    • @anuhasmahima6333
      @anuhasmahima6333 7 дней назад +1

      ​@@EnaJanapathi උඹ කියන්නෙ රනිල් ගැනද 😂😂

    • @EnaJanapathi
      @EnaJanapathi 7 дней назад

      @@anuhasmahima6333 රනිල් දුප්පත් මිනිස්සුන්ට හාල් කිලෝ විස්සක් නිකන් දුන්නා .මුන්‍ර් සල්ලි වලට දෙන්නත් හාල් නෑ.

  • @stefanfernando9659
    @stefanfernando9659 7 дней назад

    ඒ තරම් ලොකු ආර්ථික අර්බුධයක් ඇති වෙන්න ලෝකයේ රටවල් ඉඩක් තියන්නෙ නෑ. උපරිම පාලනය කරන්න Try කරනවා. ඒත් ආර්ථික අර්බුධයක් කෙසේවෙතත් 3 වෙනි ලෝක යුද්ධයක් ඇති වෙයිද කියලනම් මට සැකයක් තියෙනවා 2026.

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 8 дней назад

    China 🇨🇳 පාස්කු ප්‍රහාරයට පෙර සිටන් අපේ රටේ නායකයන් සමග හොර රහසේ ගහපු agreement අනුර කුමාර දිසානායක ඒ මග අනුගමනය කරන්නේ අපේ රටම ජලාශයේන් යට වෙනවා කියන්නේ අපිට වෙන්න යන දේ බුද්ධිමත්ව හිතන්න

  • @WhiTeR_Lahiru
    @WhiTeR_Lahiru 8 дней назад

    hithena hithena reddawal kiyala minissunge olu kanna epa 👍

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 8 дней назад

    Mema karunu gena apa rajaye awadhanaya yomuwewa.

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 8 дней назад +1

    ❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 8 дней назад

    Hodayi ne china badu apata ewayi ..

  • @RandimaMalkanthi-nx7dr
    @RandimaMalkanthi-nx7dr 8 дней назад

    Ape.sampat.peyojanayata.gana.dnwat

  • @tharakarathnayake9931
    @tharakarathnayake9931 8 дней назад +2

    boruwta government akt mada ghnta apa watin godin enne okta thma 😡

  • @lahirusampath2867
    @lahirusampath2867 8 дней назад +1

    ❤️

  • @ppanditharatne
    @ppanditharatne 8 дней назад +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Mr_lokka_official
    @Mr_lokka_official 8 дней назад

    💪

  • @praveendilushan4263
    @praveendilushan4263 8 дней назад

    Amadama ekama dekin yapeddii lankawata hoda padam😢

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 8 дней назад

    Me rate minissu punarudayak gena kam balan innawa

  • @DanushkaRuwan-hr9eg
    @DanushkaRuwan-hr9eg 6 дней назад

    Oya kiyana widihata wenawanm eka mulu loketama wenna epaya lankawata witharak wenna bane apith balagena inne andanna a
    Mruiy

  • @donaldpremakumara4802
    @donaldpremakumara4802 7 дней назад

    මේ චැනල් එක අවධානය ගන්න තම්නේල් දානවා😅

  • @GdSh-u6h
    @GdSh-u6h 8 дней назад +2

    ඇමරිකාව ඉස්සරහට තුනට හතරට කැඩෙනව.ඇමරිකාව ලෝකෙට ඩොලර් එක පිම්බුවට ඇතුලෙ සෝමලියාව වගේ.

  • @chathurangapriyadarshna7660
    @chathurangapriyadarshna7660 8 дней назад

    Samaharawita ethakota ape ඛනිජ walata wadi watinakamak nathi weida..

  • @MalshaRanathunga
    @MalshaRanathunga 6 дней назад

    Aethakota aita halui,polui nethte tramp nisa wenna aethine.😂😂😂😂😂😂😂

  • @meditationforsuccess1
    @meditationforsuccess1 8 дней назад

    Lankawe thiyenne monawada thiyenawa henwala Labugedi boruwata andanna apa ape dewal diyunu karanna puluwan system akak gana kiyanna

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 7 дней назад

    Uba monada bn danne dewalayak daganim😂

  • @rashmikavisha
    @rashmikavisha 8 дней назад

    Ehnam arikaweinissu heluwen endivi. Ane palyan yanna anura wetnakam balan endapalla.

  • @GamunuSri
    @GamunuSri 3 дня назад

    Ubala kiyanawa ape ahanawa

  • @sf9714
    @sf9714 7 дней назад +1

    ට්‍රම්ප් කෙලව ගන්නයි මේ හදන්නෙ. අපි කෙලින්ම හුආවි මොබයිල් ෆෝන් ගන්නව. කොරලම බලමු ට්‍රම්ප්.

    • @funnysl8695
      @funnysl8695 7 дней назад

      Even americawatath balapam wenawa Labour cost wadi adu milita ganna bane

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 8 дней назад

    🎉🎉

  • @sumuplus
    @sumuplus 8 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 8 дней назад

    Donal trump ge kalaye dayas pora walata salli oona oona vidiyata pitarata yawanna denne ne ..

  • @funnysl8695
    @funnysl8695 7 дней назад

    Oken americawa witharak hodak wenne naa de dollars unath paduwe loketama loku paduwak wenawa habei katta kala hari brics gahaganna wenawa nathnn aye aye loku balapamk asian countries walata wenawa katta kala hari eka karannama wenawaqa americwe athuleth arbudayak wenna puluwan Labour cost aduwen ganna baa eka sare replace karannath baa

  • @DammikaWeerasinghe-b6b
    @DammikaWeerasinghe-b6b 8 дней назад

    Why you😅

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 7 дней назад

    Bayila gahanna epa bn

  • @princerajitha5919
    @princerajitha5919 8 дней назад

    Goleeya wasayen rata ratawal wala siduwena de gana ape rate mamaharak kattiya danne naaah loke kese wethath lankaaawe wathman thawaya gana danneth naaah jeewath wenne suranganaah loke yako aaarthika awapaathayak aaawoth wenne akinekaaa maran kaaagena kaaagena yanne ai badaginine badaginna purudunam hondai aka paaarakuth aaawe ape super man aaa welaaawe bera gaththa mallilaaah mama penwannam kiyala

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 7 дней назад +1

    😂

  • @sureshfernanandosuresh3143
    @sureshfernanandosuresh3143 8 дней назад

    බොස් ඔය සවුන්ඩි එක නැතුව ඔක කරන්න බැරිද🙏 මම හැමදාමත් ඔගෝල්ලොන්ගෙ විඩියො බලන කේනෙක් වැදගත් විඩියෝ එකක් යනකෝට ඔය සවුන්ඩ දානඑක එචිචර හොද නැ නේද🙏🙏

  • @DewSea-f9o
    @DewSea-f9o 8 дней назад

    අපේ ඛනිජ තෙල් නිධි ප්‍රයෝජනයට ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණය සොයා යමු !

  • @WmlKumara
    @WmlKumara 8 дней назад +2

    Mn nam කැමති americawata මුළු ලෝකේma යටත් වෙනව දකින්න එකට oya රුසියාව කියන kalakanni rata බාධාවක් 😢😢😢😢😢

  • @Lionkingbonafide
    @Lionkingbonafide 8 дней назад +2

    Minissunwa baya karana eka nawaththala danna weradi video ekak wena ratawalwalata balapanna ewa pennala.. Oyage pawuley aya gena kath karanna new nethnam😢

    • @Theend-co9em
      @Theend-co9em 8 дней назад

      😂😂😂 uba maha modayak bn 😂😂 danna naththam balanna nathuwa idapan mi harak katha nokiyaa

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 8 дней назад +2

    BRICS✊👌👌👌👑❤❤

  • @AKSKhan-ms8ei
    @AKSKhan-ms8ei 8 дней назад

    All Mighty God created all these things and why all human beings pray the Idol and other creations but not the creator

  • @WmlKumara
    @WmlKumara 8 дней назад +4

    Mn nam කැමති americawata මුළු ලෝකේma යටත් වෙනව දකින්න එකට oya රුසියාව කියන kalakanni rata බාධාවක් 😢😢😢😢😢