ආත්ම විශ්වාසය වැඩිකරගන්න ක්‍රම - How to boost self confidence - Simple psychology tips - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 116

  • @TheHappinessMuse
    @TheHappinessMuse  4 года назад +30

    හැමෝටම ප්‍රිය කෙනෙක් වෙන්නේ කොහොමද? - අන් අයගේ හිත දිනාගන්න රහස් ruclips.net/video/vXOU09h6pUo/видео.html

  • @SamithUdara-br3uw
    @SamithUdara-br3uw 10 месяцев назад +6

    ඔව් ඔව් ඔයාට පුළුවන්
    ඔයාට බැරි නම් කාටද පුළුවන් 🥂
    සුභ පැතුම් . ජයවේවා !

  • @sajithudurawana2023
    @sajithudurawana2023 4 года назад +5

    සතුටින් පරිස්සමෙන් හිනාවෙලා හොදින් නීරෝගීව ඉන්න...
    අද වීඩියෝ එක දානකම් බලාගෙන ඉන්නේ..

  • @chethiyalakmina5323
    @chethiyalakmina5323 3 года назад +11

    අක්කාගෙ chanal eka මේ ලගදි තමයි හම්බුනෙ .මාරම වටිනව. thanx.🤩

  • @dilshitashara9242
    @dilshitashara9242 4 года назад +14

    Oyge videos mara වැදගත් jiwitheta❤️

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +3

      මට සතුටුයි ඒ ගැන 👍😊

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 4 года назад +19

    මම මගේ confidence හදාගත්තෙම අක්කා නිසා.. ඇත්තටම අක්කෙ ඔයාට ගොඩාක් පිං ❤️ හරිම ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාගෙන් notification එකක් එනකම් ❤️ බුදුසරණයි

  • @menakarajini7921
    @menakarajini7921 8 месяцев назад +2

    මිස් මානසික රෝගී තත්වය අඩු කර ගැනීමට කල හැකි දේවල් කියන්න මිස්. පින්සිදු වේවා 🙏

    • @TheHappinessMuse
      @TheHappinessMuse  8 месяцев назад +2

      මොකද්ද ඔයාගෙ රෝගී තත්වය ?

    • @menakarajini7921
      @menakarajini7921 8 месяцев назад

      @@TheHappinessMuse මිස් මට dipreshans කියලා කියනවා තව දේවල් මොනාද කියනවා රජයේ රෝහලෙන් බෙහෙත් ගන්නේ
      බොන බෙහෙත් මේවා මිස්
      Venlfaxine 225mg
      Risponz 1mg
      Satalin 100mg
      Bromacipam 1.5mg
      මේ බෙහෙත් ජාති තමයි බොන්නේ එන්න එන්න ලෙඩ වැඩියි බෙහෙතුත් වැඩියි, සමහර බෙහෙත් ගන්න ඕන ෆාමසි යෙන් ඒ වෙලාවට husban බනිනවා සල්ලි නැහැ කියලා, මම මාර දුකක් විදිනවා, තනියම ගෙදර ඉන්න බයයි, මිස් ට පුළුවන් නම් මට මේ තත්වය හොද කර ගන්න උදව් කරන්න පින්සිද්ද වෙනවා මිස්ට 🙏🙏🙏

  • @nethuc3443
    @nethuc3443 2 года назад +1

    හැමදාම ගොඩක් වැදගත් වීඩියෝ අපට ලබා දෙනව . බොහොම ස්තූති . ❤️‍🔥

  • @sachinmalidu2723
    @sachinmalidu2723 3 года назад +3

    ස්තූතියි❤️

  • @dinushisooriyaarachchi2886
    @dinushisooriyaarachchi2886 3 года назад +2

    ගොඩක් ස්තූතියි..ජීවිතට ගොඩාක් වැදගත් දේවල් එකතු කරාට..🙏

  • @kumarajagath6842
    @kumarajagath6842 4 года назад +3

    Excellent .. 👌 නංගී

  • @a33889
    @a33889 4 года назад +3

    සුපිරි නියමයි ❤️🙏

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 3 года назад +1

    Akki good manners gana video ekak karannako

  • @sonaligamage9633
    @sonaligamage9633 2 года назад +1

    Ane akke thank you oyata 😘☺️

  • @umeshbuddika8458
    @umeshbuddika8458 4 года назад +1

    Niyamai akke ❤️ oya digatama inna api ekka oyage channel eka watinawa gdk.😘

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад

      අනිවාර්යයෙන් 😊 thank you..! 👍

  • @maleesha778
    @maleesha778 2 года назад

    බොහොම ස්තූතීයි...🙏

  • @YJShadow364
    @YJShadow364 2 года назад +1

    Great job akki. Thank you very much❤️💗💓

  • @හීනියට-ල6ඪ
    @හීනියට-ල6ඪ 4 года назад +3

    කවුරු හරි ගැහැවුවොත් හිතපල්ලා මෙහෙම
    ඌරෝ එන්නේ රංචු පිටින් සිංහයා 😎😎😎💪💪💪💪👌👌🤙🤙🤙🤙🤙එන්නේ තනියම ඩෝ

    • @malshakavindi1640
      @malshakavindi1640 3 года назад

      🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🦁

  • @madushikasaduni5585
    @madushikasaduni5585 3 года назад +1

    Harima lassani..hitha sakkthimath..una akke..

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад

      😊❤️👍

    • @madushikasaduni5585
      @madushikasaduni5585 3 года назад

      Akke jiwithayata ana abiyoga walata munhuna denna puluwan vidyo akak karana...mata awawadayk drnwath ammala thaththa kenek na mn madame hadune dan badala .podi patau 2k ennwa..mahaththya rata...mai lamai 2i witharai enne..duakak thiyanwa mahaththaya unath mata salakanne godak duka hithena widiyata...kiyanna dewal godak thiyanwa..oya meka kiyawoda daneth na...samawenna..

  • @judemadushan6851
    @judemadushan6851 3 года назад +1

    හොදටම පැහැදිලි කරා❤️👌👌

  • @tharushirathugama8187
    @tharushirathugama8187 2 года назад +1

    Thank you very much ☺️

  • @lasinduchathuranga4243
    @lasinduchathuranga4243 3 года назад +2

    Really Really Really Helpful ❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 года назад +3

    ලස්සනයි ❤️❤️

  • @harshananandimal7597
    @harshananandimal7597 3 года назад +1

    Thank you very much madam.😍

  • @ashikihsan1432
    @ashikihsan1432 2 года назад

    I like your good empowering words my sister. Your words are giving me strength

  • @kaviiii68
    @kaviiii68 4 года назад

    Godak watina dewal thamai oya kiyanne akki.. thanks akki.. mage jiwithe hadaganna loku help ekak wenawa me adahas ❤❤🤗

  • @madushikahansani373
    @madushikahansani373 4 года назад

    Api godak kamathi akkige video walta,godak watinwa me wage dewal.

  • @lakshikawijayasinghe3326
    @lakshikawijayasinghe3326 2 года назад

    Thanks Nangi!!

  • @senithikusalya7578
    @senithikusalya7578 Год назад

    ☺️ Thank you very much 🙏

  • @sadunass4532
    @sadunass4532 Год назад

    වැදගත් වීඩියො එකක්❤️✨️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 года назад +2

    ekka patta ❤️❤️

  • @ashikihsan1432
    @ashikihsan1432 3 года назад +2

    Thank you Sanduni sister for the self confidence tips. Sometimes I'm living with doubt and fear what might happen to me. Sometimes, I'm certain about some things and not certain about some of the things. Many people including my family don't give me freedom what I like to do sometimes, but I will build self confidence within me sister, something good will happen to me

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +1

      Yes something good will happen to you.. just have faith 😊
      By the way, my name is Sandaru

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 года назад

    භාවනා ක්‍රමගැන video එකක් කරන්න් පුලුවන්ද

  • @vinuvinu6923
    @vinuvinu6923 3 года назад +2

    Great job❤😃

  • @deneefdo5883
    @deneefdo5883 4 года назад

    Akkiyo wadagath video ekak. Issarata mewage ewa danna ♥️♥️♥️

  • @amychannel689
    @amychannel689 2 года назад

    Good channel.God bless u!

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla5761 3 года назад

    Thank you ගොඩක්

  • @rashenkaa
    @rashenkaa 4 года назад +2

    A great content.... thank you sister! Good luck! 💜

  • @musiclkmax5774
    @musiclkmax5774 Год назад

    Sperb great content appreciate nd Good luck😍😍

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 4 года назад +1

    Good luck for new series ♥️

  • @isira770
    @isira770 4 года назад +1

    Facebook Group Ekak Hadanna...

  • @FFGamer-uz6td
    @FFGamer-uz6td 2 месяца назад

    Thankyouu ❤

  • @imeshaudari1404
    @imeshaudari1404 4 года назад +1

    Akka man home test eka kara eken man peregnat kiyala pennawa

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 3 года назад +1

    Akkit godak pin..❤️❤️

  • @madhushanisenevirathne4479
    @madhushanisenevirathne4479 3 года назад +1

    Great work 👍🏻

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 4 года назад

    Oka mathth thiyanawa,,baya

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 4 года назад

    Good luck

  • @sathsarani2493
    @sathsarani2493 2 года назад

    thank you

  • @Akash-yz6ml
    @Akash-yz6ml 4 года назад +1

    Thank you akki 👌👌🔥🔥🔥

  • @HarshiVlog11111
    @HarshiVlog11111 7 месяцев назад

    Thanks darling

  • @hewausarabagethilinasandar3154
    @hewausarabagethilinasandar3154 4 года назад +1

    Thank you akki

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 Год назад

    Akka mata ada sinduwak keyanna awasthawak labuna. Mama sinduwa kiuwa. Eth sinduwa hareyata keyahanna bare una. Lokusanagakuth hitiya. Mage hithata laku dukak thiya nawa. Mama luku man asika pedanayaken enne. Akke mama mokada karanne.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      අපි අපි ගැන හිතන තරම් කවුරුත් අපි ගැන හිතන්නෙ නෑ. හොඳට කියුවත්, නරකට කියුවත්, ඒක එච්චරයි, කාටවත් ඕවා මතක තියෙන්නෙ නෑ. ඔයා තාම ඒ ගැන හිතුවට වෙන කවුරුත් මේ වෙලාවෙ ඕක ගැන හිතන්නෙ නෑ නෙ. ඉතින් ඔයත් ඒක හිතින් අයින් කරලා දාන්න. හොඳ ගායක ගායිකාවන්ටත් හොඳට කියන්න බැරි වෙන අවස්ථා තියෙනවා නෙ, ඒවා සාමාන්‍ය දේවල්.

    • @ireshaariyawansha2648
      @ireshaariyawansha2648 Год назад

      @@TheHappinessMuse thank you miss
      Mage hithata loku sana semak danuna.

  • @basusahassraka1647
    @basusahassraka1647 3 года назад

    Tnq so much♥️

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 года назад

    Supiri akke💛

  • @GBBro
    @GBBro 4 года назад

    Hoda video ekak akki 😀👍

  • @dhammikakumara1926
    @dhammikakumara1926 4 года назад

    Excellent

  • @kasunsameer5730
    @kasunsameer5730 4 года назад +1

    Thank you akki 😘❤

  • @neshanchandu2984
    @neshanchandu2984 4 года назад

    thank u akke

  • @kasunhettige713
    @kasunhettige713 3 года назад

    Great ❤️👍

  • @eshanpathiraja5046
    @eshanpathiraja5046 Год назад

    Are we able to get personal coaching from you ma'am?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  Год назад

      Yes. Drop an email to thehappinessmuse.lk@gmail.com for details 👍

  • @newvision8882
    @newvision8882 4 года назад

    Nice

  • @vihangifernando4867
    @vihangifernando4867 4 года назад +1

    Thank u akki . Exam ekt ynna kalin baluwe . Mn gdk baya wela htye 🙃

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +4

      Good luck!! පුලුවන් පුලුවන් ඔයාට පුලුවන්, ඔයාට බැරිනම් කාටද පුලුවන්! 💪❤️

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 года назад

    Nice budu saranai

  • @sampathvishwa6363
    @sampathvishwa6363 4 года назад

    Good luck ❤️❤️

  • @nimalrathnasiri4308
    @nimalrathnasiri4308 4 года назад

    Super

  • @rohanm2024
    @rohanm2024 3 года назад +2

    👍

  • @maz5885
    @maz5885 17 дней назад

    👌👍

  • @Hobby07267
    @Hobby07267 7 месяцев назад

    💪

  • @letsDance-kpop
    @letsDance-kpop 4 года назад +1

    ආශාවක් ඉශ්ට කරගන්න ආත්ම විශ්වාසයෙන් වැඩ කරල අවසානෙට අසාර්ථක වුණොත් ඒ දුක නැති කරගන්න ක්‍රමයක් නැද්ද අක්කා 😔 ප්‍රශ්න දහසක් මධ්‍යයේ ගත් උත්සහය අසාර්තකයි . මොන ආත්ම විශ්වාසයක්ද අක්කා. ආයනම් මොනයම් හෝ බලාපොරොත්තුවක් වෙනුවෙන් දෙපාරක් උත්සහ කරන්නෑ😔
    දුකම විතරයි 😔

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +4

      මේකෙ එක point එකක මම කියුවෙ, පරාජයට බය වෙන්න එපා කියලා. ඉතින් අපි කරන හැම දේම හැම විටම හරියන්නෙ නෑ. ඒක එහෙම තමයි. ඒත් වැරදුනොත් එතන අනිවාර්යයෙන්ම ඉගෙනගන්න පාඩමක් තියෙනවා. ඒක හරිගියෙ නැත්නම් වෙන විදියක් හිතන්න. උත්සාහය අතාරින්න එපා 👍

    • @letsDance-kpop
      @letsDance-kpop 4 года назад

      මං කරන හැමදේම වරදිනව😔 අසාර්ථකත්වයෙ ප්‍රතිමූර්තිය 😅
      Thank you අක්කේ

    • @lochi4821
      @lochi4821 2 года назад +1

      ඇයි ඔයා ඔහොම... හැමදේම හරියන්නෙ නෑ ඉක්මනට.. සමහරවිට සිය සැරයක් මහන්සි වෙන්න වෙයි.. ඒත් වැටෙන්නෙ නැති කෙනා අනිවා දිනනවා. අතාරින්න එපා.

    • @lochi4821
      @lochi4821 2 года назад

      ඔයා ඔයාට ආදරේ නෑ.. 🙂
      මිනිස්සුන්ගෙ හැකියාව නියතයක් ගොඩක් අය ශක්තිය හංගගෙන ඉන්නෙ.. ඔයාට ඒ ශක්තිය හරවන්න පුළුවන් ඕනම දේකට...
      ඒක ඔයාගෙ goal එකට හරවන්න..

    • @letsDance-kpop
      @letsDance-kpop 2 года назад

      @@lochi4821 ❤❤❤❤❤❤🔥

  • @romesh123elephant
    @romesh123elephant 2 года назад

    💚

  • @sumuduhansika4708
    @sumuduhansika4708 4 года назад

    Akke mt loku prashnyk tiyenw .. ekt mt udw krnnko.. mn kenekt adre krnw.. dn mas 5k withr.. eth eya mt kisim dyk kiynne nh.. mge yluwnt pwa slli dila tiyenw .. mt horen.. mn me lgdi dngththe.. eyt adum ayage fb account akwth m denn bh.. 4n ak blnn gththath aya tag gala gnnw.. mn mokkd krnn oni.. akke.. mt ek welawkt epa wenw.. aya ahm krddi.. adum eyage post ekktwtg comment krnn epa kiyla tiyenne .. ethn adrykd tiyenne ..

  • @anjis.shorts
    @anjis.shorts 3 года назад +1

    👍😇

  • @kosala.nawarathne
    @kosala.nawarathne 4 года назад

    😍

  • @chalanimadhushani532
    @chalanimadhushani532 4 года назад

    ❤️❤️❤️

  • @shanaka7010
    @shanaka7010 3 года назад

    ❤❤❤❤❤❤

  • @lasanthaetipola9283
    @lasanthaetipola9283 4 года назад

    🙏👍😍🤗🤗

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 2 года назад

    ❤️❤️❤️💕

  • @bhagihewawasan8254
    @bhagihewawasan8254 3 года назад

    ❤️🙏

  • @ravindupehesara2185
    @ravindupehesara2185 4 года назад

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @nishukiminulya6833
    @nishukiminulya6833 Год назад

    Ane akki oyage whatsapp nommar eka dennako 😥😥 pliz

  • @kelumsenanayaka6401
    @kelumsenanayaka6401 2 года назад

    Thank you akki

  • @isharasewwandi2117
    @isharasewwandi2117 4 года назад

    Thank you akkiii ❤❤❤❤❤

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 2 года назад

    💚

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 года назад

    ♥️♥️♥️

  • @betterbuys7187
    @betterbuys7187 Год назад

    ❤️❤️