A Day in the Life: My Sri Lankan Morning to Evening Routine | MOM LIFE WITH HESHI

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 61

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 дня назад +2

    කොහොමද.තනියම නිසා වැඩ වැඩි නේද.දුවලා දෙන්නා තව ලොකු උනාමනන් ලේසියි.ඉක්මනින් සනිප වෙන්න...ඉස්සරහට තවත් පරි්ස්සම් වෙන්න සිත කාලෙනේ එන්නේ.එහෙනන් පවුලේ සැමට තෙරැවන් සරණයි.❤❤❤

    • @momlifewithheshi
      @momlifewithheshi  День назад

      Anee thank you ❤️🥰🥰
      Ow weda tikak wedi thaniyen enna dawas walata 😊
      Budusaranai oyalatath 🙏❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 День назад +1

    හැමදාම සතුටෙන් video එක රසවිඳින්න පුලුවන් පුතේ ...ලස්සනයි දවස ගෙවෙන විදිය ...පොඩ්ඩක්වත් නිවාඩුවක් නැතුව දවස ගෙවෙද්දි අපේ අතීතයේ සිහිවටන මතක් වෙනවා ...අපිටත් තිබුනා ඔහොම ගෙවපු කාලයක් ...😢.බොහෝම ස්තූතියි share කලාට ...

    • @momlifewithheshi
      @momlifewithheshi  День назад

      Thank you nenda adath apith ekka ekathu unata ❤️🥰🥰

  • @lahiruprasad1173
    @lahiruprasad1173 2 дня назад +2

    ලස්සනයි video aka .

  • @user-Reshmi0519
    @user-Reshmi0519 День назад

    Akki oyage video balanna ara gena podi dawasai. Godak asa hithuna balanna. Hamada sathutin inna labenna one. Oya hithana pathana dewaluth ishta wenna kiyala prarthana karanawa. ❤adarei oyalata😘🥰

    • @momlifewithheshi
      @momlifewithheshi  День назад

      Anee thank you godak sathutui oyage comment ekata ❤️🥰🥰
      Apith adareii ❤️❤️🥰🥰🥰

  • @RoseSn6758
    @RoseSn6758 2 дня назад

    Vlog එනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.Haloween vlog එනකන් සැරින් සැරේ බල බල හිටියේ.තව vlogs කරන්න.දිනෙන් දින ජය 4 දෙනාටම!!❤❤

  • @sujisharmali5593
    @sujisharmali5593 День назад

    Get well soon 🎉❤❤❤

  • @weeklyjourney
    @weeklyjourney День назад

    Lassanai akka video eka❤

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 День назад

    Ikmanin saneepa wenna akke. Budusaranai ❤❤❤❤

    • @momlifewithheshi
      @momlifewithheshi  День назад

      Thank you nangii ❤️❤️🥰🥰
      Budusaranai 🙏🙏

  • @Ishara14
    @Ishara14 2 дня назад

    Vlog eka danne eye kiyala hithan eyeth awith baluwa ❤️🥰 get well soon akka & Emma...

    • @momlifewithheshi
      @momlifewithheshi  2 дня назад

      Ane sry nangoo api sanipa neti wela enne edit karaganna beri una ekai poddak parakku une ❤️❤️🥰
      Thank you ❤️❤️

    • @Ishara14
      @Ishara14 День назад

      @momlifewithheshi 😊 parissamin inna oyala hamoma budusaranai ❤️

  • @withpurna847
    @withpurna847 2 дня назад

    Get well soon නංගී ❤❤❤

  • @dilineshiwanthika7227
    @dilineshiwanthika7227 2 дня назад

    හරිම ලස්සන ය ,නංගී ඔයාගෙ වැඩ ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 дня назад

    Godak asawen baluwa.get well soon.❤

  • @sujithnishantha9119
    @sujithnishantha9119 21 час назад

    Ane gdk lassni akkiyo vlog ek oya gdk daksha piliwelata imna kenek hemdm me widiyt lssnt inna akki

    • @momlifewithheshi
      @momlifewithheshi  8 часов назад

      Anee thank you ❤️❤️🥰🥰
      Godak sathutui comment ekata ❤️❤️🥰🥰

  • @roshika7155
    @roshika7155 2 дня назад

    Beautiful video ❤❤

  • @dilshanirasanjali2432
    @dilshanirasanjali2432 18 часов назад

    Beautiful video 🎉

  • @sasifdo3642
    @sasifdo3642 15 часов назад

    අක්කෙ විඩියො එකට ලොකු වෙනසක් කරලා intro එක ලස්සනයී🥰❤️😍👌
    ඈනායී එමයී තමා ලෙඩ ගෙන්නෙ නේද🙈🙈
    මාත් puzzle හදන්න සැහෙන්න ආසයී🥰🥰
    අක්කෙ කැස්සට උගුරෙ අමාරුවට උණු වතුර කොප්පෙකට කහා කුඩු හැන්දයී ලුණු කුඩු හැන්දයී දාලා දිය කරලා පොඩ්ඩක් රස්නෙ අඩු වෙනකම් ඉදලා ලා රස්නෙන් උගුර.හොදන්න පටස් ගලා අඩු වෙනවා මාත් කලා දැන් නම් උගුරෙ අමාරුව කැස්ස නෑ😊😊
    පොඩි අයගෙ කාමර කොච්චර අස් කලත් එහෙම තමා අක්කෙ හැඩි කරනවා එයාලා....😊😊
    ඔයලා හැමොටම ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
    අක්කා පිලිවෙලට ලස්සනට වැඩ ටික කරනවා ආසයී බලන් ඉන්න🥰👌👌ගොඩාක්ම ආස ඈනාවයී එමාවයී බලන්න🙈🙈🥰🥰
    ආදරේයී ඔයලා හැමොටම❤️🥰😍බුදු සරනයී☸️🙏🙏😍❤️💝💖💐🪻

    • @momlifewithheshi
      @momlifewithheshi  8 часов назад

      Anee thank you nangaa comment ekata godak sathutui
      Ane thank you kiwata kaha wathura i lunui dala kata hodala balannam apita tama hoda ne kessa 🥲🥲
      He he Anna Emma niwadu dawasata aniwaryenma vlogs aran ennam
      ❤️❤️🥰🥰

  • @samanthijayakody2914
    @samanthijayakody2914 2 дня назад

    Hi second comment aka mge... woooow

  • @inoshikavitharana263
    @inoshikavitharana263 2 дня назад

    Same thing happens our home cough and cold. Any way get well soon ❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 День назад

    Get wel soon dear..❤❤❤
    Kalekin cleaning vedio ekak.
    Anna ...❤❤ Emma ❤❤❤

  • @pasannifernando7181
    @pasannifernando7181 День назад

    ❤❤

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 2 дня назад

    ❤❤❤❤❤❤❤

  • @GithaDamayanthi
    @GithaDamayanthi День назад

    ❤️❤️❤️❤️

  • @contentsByMi
    @contentsByMi 2 дня назад

    ❤❤❤

  • @ShairmilaRanasinghe
    @ShairmilaRanasinghe 2 дня назад

    💝💝💝💝

  • @SiaraNawarathna-ht5cr
    @SiaraNawarathna-ht5cr День назад

    ✨✨✨❤️❤️❤️❤️

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd День назад +1

    🌟🌟🌟🌟🌟🌟

  • @shanikakariyawasam1576
    @shanikakariyawasam1576 2 дня назад +1

    Hi 😊

  • @SurangaLakmal-ed8yq
    @SurangaLakmal-ed8yq 2 дня назад

    Hi❤❤❤❤❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 День назад

    ❤❤

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 2 дня назад

    ❤❤❤❤❤❤