නිවසට , ඔබට මුදල් ලැබෙන ගුප්ත ක්‍රම ...

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 906

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 года назад +28

    ලොව පුරාම සියලු දෙනාම සෞභාග්‍යය කරා යන මාවත පෙන්වා දෙමින් මෙත්‍රි භාවනාව ට යොමු කරමින් දැවන්ත මෙහෙවරක් කරන ආසිරි සර් අපේ රටට වටිනා සම්පතක්

  • @nimaliruwanthika475
    @nimaliruwanthika475 4 года назад +44

    මාස්ටර් මම කතරගම දෙවියන්ගෙන් උදවිි ඉල්ලන කුුුමය කලා.දින පහක් පමණ එකදිගට කලා.බාරයක් උණා.බාරය හයවන දින ඔප්පුකලා.මම බාර වුනේ මුදල් අගහිගකමිි ඇති පවුලකට වියලි ආහාර සහිත බඩු මල්ලක්.පහුවනදින එනමිි අද දින මගේ ඉල්ලීම ඉටු උණා.මට තිබුනේ කාටවත් මැදිහත් වෙන්න බැරි පුුස්නයක්.ඔබතුුමාට ගොඩක් පින්.කතරගමදෙවි පිහිට ලැබෙිිවා.!!!

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Год назад +9

    අද තමයි මම මේක දැක්කේ ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏🙏

  • @ලක්ශිකාමදුශානි

    ඔබගේ මෙවැනි වටිනා වීඩියෝවන් මට අහම්බෙන් දකින්න සලස්වපු විශ්වමාතාවට ස්තූතිය ❤

  • @binurzbinurz5905
    @binurzbinurz5905 3 года назад +8

    හරිම පැහැදිලිව හා නිවරැදි මේදෙවල් කියලා දුන්නා ඔබටත් ඔයාගේ පවුලේ සියළු දැනටමත් තෙරුවන් සරණයි

  • @ශ්රීසත්ධර්මයනාලිකාව

    මම ඔබ තුමා දැක්කෙ අද මමත් මෙ ක්‍රම කරලා බලන්න හදන්න්නෙ ඔබ තුමාට ගොඩක් පින්

  • @fjanuuvjjhhettihandi3599
    @fjanuuvjjhhettihandi3599 4 года назад +7

    මම ඔබ තුමාගෙ semina valta සහබාගිවෙලා තියනවා මට ණය ගැටලු තිබුනා පෙන්ෂුයින් කරා මම දැන් මම වදේෂ රටක සේවය කරනවා ණය බරින් නිදහස් උනා thank you sar

  • @skarachchis4607
    @skarachchis4607 4 года назад +17

    හරිම පැහැදිලිව කියා දෙනව ඔබ තුමාට පින් අත් වෙිවා.... නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා.. දීර්ඝායුෂ ලැබේවා.. තෙරැවන් සරණයි.

  • @sameerasameera2890
    @sameerasameera2890 3 года назад +9

    සර් ඔබට බොහෝම ස්තුතියි ඔබතුමාට උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවයලැබෙවා 🙏 දීර්ඝායුෂ 🙏 තෙරුවන සරනයි🙏

  • @ahinsanethmini8960
    @ahinsanethmini8960 3 месяца назад +1

    මේ වගේ වටිනා දේවල් කියා දෙනවට ඔබතුමාට ගොඩක් පිං..

  • @prasannadisanayaka5955
    @prasannadisanayaka5955 4 года назад +7

    ගොඩාක් පින් ඔබ තුමාට....තෙරුවන් සරනයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 года назад +6

    බොහොමත් ස්තුති සර් ඔබ හට දැනුවත් කලාට ධනය ලැබිමෙ ආකර්ෂය තෙරැවන් සරණයි

  • @unstoppable1178
    @unstoppable1178 4 года назад +9

    සර් කතා කරද්දි අපි හෝල් එකේ ඉන්නවා වගේ ඇහෙන්නේ.ස්තූති සර් හැම රහසක්ම අපිට දෙනවට.

  • @iromiweththasignhe6332
    @iromiweththasignhe6332 4 года назад +14

    ජිවිතේ ගොඩාක් අසරනයි..ලොකු පුස්න ගොඩාක් තියෙනවා.ඔබතුමාට කතා කරන්න පුලුවන් නමි ලොකු පිනක්

  • @Danushi8
    @Danushi8 4 года назад +33

    ස්තුති සර් ඇත්තටම මන් පින් කලා තියෙනවා කියලා හිතෙනවා සර් වඩින අදහස් ගොඩක් ස්තුති 💵💵❤️❤️❤️🙏

  • @jkini878
    @jkini878 2 года назад +1

    හරිම පැහැදිලිවකියා ෙදනව ඔබතුමාට පින්🙏🙏🙏🙏🙏

  • @ireshamadumali4451
    @ireshamadumali4451 2 года назад +5

    මගෙ ජ්ව්ත් ආරක්ෂක ජ්ව්තත් ලස්සන කරලා දෙනන් බට ගෙඩාක් පිං අනුමෙදන්වෙවා සාදු සාදු සාදු

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe8297 7 месяцев назад

    ඔබතුමා මෛත්‍රී භාවනාව මිනිසුන්ට මේ ආකාරයෙන් හෝ ඉගැන්වීම ගැන බොහෝම ස්තූතියි..

  • @mallikamallika4494
    @mallikamallika4494 4 года назад +13

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට ඔබට තෙරුවන් සරණයි 👍👍👍👍👍👌👌👌👌🌷🌷🌷🌷

  • @piyuminadee7582
    @piyuminadee7582 5 месяцев назад

    2016 වසරේ දි සර්ගේ වැඩ සටහනකට සහභාගි උනා. එදා දෙවිවරුන් ගැන නිවැරදි අවබෝධයක් ඔබතුමා ලබා දුන්නා🙏🏼.ගණ දෙවියන් ගේ, විෂ්ණු දෙවියන් ගේ පොත් ගත්තා. 🧚🏼‍♀️සරස්වතී වරම දෙවතාවක් ලබා ගත්තා.
    💖ස්තුතියි සර් 🙏🏼💖 බුදු සරණයි.

  • @ජීවිතයටඔබටයමක්

    ඔබට බොහොමයක් පිං 🌸🌸🙏 තෙරුවන් සරණයි!

  • @shanthapriya4780
    @shanthapriya4780 9 месяцев назад

    ඔබතුමාට ස්තූතියි ❤ ආදරනීය විශ්වයට ස්තූතියි ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 💵🧲💰💶💷💴🦋🌠🌟⭐❤️💜️💯🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 года назад +9

    SIR ඔබතුමන්ට ගොඩක් පිං🙏🙏🙏♥️♥️♥️)))

  • @SDMusic197
    @SDMusic197 2 года назад +5

    බෙහෙවින්ම පින් ඔබතුමාට ආයුෂ බොහෝ වේවා දෙවි පිහිටයි 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 года назад +10

    ඔබව මට මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන්ටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @wishmypeiris92
    @wishmypeiris92 3 года назад +7

    ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 года назад +7

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +2

    ❤ඔබට පින් මහත්මාණෙනි. ❤🙏🙏🙏

  • @saradesilva7155
    @saradesilva7155 4 года назад +5

    ඔබට ගොඩක් පින් ජ්සු පිහිටයි බුදු සරනය

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 года назад +1

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏

  • @kumuduweerasooriya2660
    @kumuduweerasooriya2660 4 года назад +7

    This is first time I am studying this methods. I felt very positive.thanks for sharing your knowledge.

    • @AminAmin-hk2ni
      @AminAmin-hk2ni 3 года назад +1

      Sir mn inne bod wela me diwiyange pinthure ganath mesa uda thiyanna puluwanda mta poddak kiyala denna sirta godak pin bs...

  • @vasanthkumari4554
    @vasanthkumari4554 11 месяцев назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට වටිනා වීඩියෝ එකක් ❤❤🙏🙏

  • @nadeeshanid3470
    @nadeeshanid3470 4 года назад +3

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @CharithaHarshani
    @CharithaHarshani 2 месяца назад

    ❤️ස්තුතියි ඔබ තුමාට

  • @anulasuriyarachchi5646
    @anulasuriyarachchi5646 4 года назад +3

    ඉතා හොඳ වීඩියෝ එකක් ඔබට ගොඩක් පින්

  • @amilasdiyworld7589
    @amilasdiyworld7589 4 года назад +4

    ඔබ තුමාගෙ වැඩමුලුවලට මන් ඇවිත් තියෙනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

  • @kasunweragoda7542
    @kasunweragoda7542 4 года назад +3

    ඔබතුමාට බොහොම ස්තූතියි 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @danushkaprabash5574
    @danushkaprabash5574 2 года назад +2

    ගොඩාක් ස්තුතියි ගුරුතුමනි

  • @nimaxpubg8527
    @nimaxpubg8527 3 года назад +5

    🙏🙏🙏 Godak Sthuti Godk Pin Mama Maya Pasalata Aluth SaMajikaye

  • @piyumichathurika2414
    @piyumichathurika2414 3 года назад +1

    ඔබගෙ වීඩියෝ ටිකක් බැලුවා ... ගොඩාක් පින් ඔබට මේ දේවල් කියලා දෙනවට ... විඩියෝ දෙක තුනක් මම ශෙයාර් කෙරුවා ... මම කෙරුවා එකක් බලමු ප්තිපල ලැබෙයි ද කියලා .. මගේ හස්බන්ටත් කිව්වා එයත් කරනවා .. ඔබටත් ඒ මැතිනියටත් මුලු මහත් විශ්වයටත් ගොඩාක් ස්තුතිය ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 4 года назад +9

    ස්තුතියි ඔබ‍ට

  • @harshanidisanayaka5666
    @harshanidisanayaka5666 3 года назад

    ඇත්තටම godak වැදගත් ma dewal sir godak pin oba තුමාට bs

  • @raveenawedagedara7746
    @raveenawedagedara7746 3 года назад +3

    ගොඩක් පිං 🙏🙏🙏

  • @damayanthidamayanthi1787
    @damayanthidamayanthi1787 4 года назад

    Me kiyala dena sama deyakatama oba thumata bohoma sthuthiii... Oba thumata dirgausha labewa!! Waasanagunaya thawa thawath labewa oba thumanta!!!!!!!!

  • @sachikapahandi8277
    @sachikapahandi8277 4 года назад +5

    මම සර්ව අහම්බෙන් දැක්කෙ..මම සර්ව add කලා..සර් මට සර්ගෙන් ගොඩාක් දේවල් දැන ගන්න තියෙනවා..හරිම ආසවෙන් මම සර්ගෙ මේ උපදෙස් ඇහුවා..හිතට ලොකු හයියක් දැනුනා..
    මම මේ දවස් වල මගෙ ඉඩමේ නිවසක් ඉදිකරමින් යනවා..ඒත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා සර්..මේ ගෙදර හදන්න මුලින් plan එකක් තිබුනා..නමුත් දැන් plan එකට නෙමෙයි හදන්නෙ..මේ හේතුව නිසා මගේ හිතට ලොකුවට වද දෙනවා වාස්තු බලපෑම් තියේවිද කියලා සර්..අතේ සල්ලි ඉතුරු වෙන්නෙ නැහැ ...ඉස්සර නම් කොහෙන් හරි සල්ලි ලැබෙනවා වැඩක් කරන්න යද්දී..ඒත් දැන් එහෙම නෑ සර්..හේතුවක් තියෙනවද මෙහෙම වෙන්න..බාගෙට නිවස හදලා තියෙන්නෙ තාම..වැඩටික ඉවර කර ගන්න විදියක් නෑ ..පස්සට යනවා..අපේ ව්‍යාපාරයත් එන්න එන්න දුර්වලයි..මුදල් ඉතිරි වෙන්නෙම නෑ ..මේ දේට මොකද කරන්නෙ..සර්ගෙන් පිලිතුරක් මම බලාපොරොත්තු වෙනවා...බුදුසරණයි සර්...

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    ස්තුතියි සර්.......
    ............තෙරැවන් සරනයි ..........

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 года назад +3

    ගොඩක් ස්තුති..🙏

  • @sajithmanori6920
    @sajithmanori6920 3 года назад +1

    Mama me dewal kara saritakai oba tumal pin budu saranai!..gandeviyange pihilai!🏡🏡☺☺☺

  • @sawwandiimasha6099
    @sawwandiimasha6099 4 года назад +9

    ස්තූතියි ජේසු පිහිටයි ඔබට....😍

    • @ireshasandamali3382
      @ireshasandamali3382 4 года назад +1

      Oya mewa karada jesu දෙවියන් sihikaragena karama hari yanawada

    • @sawwandiimasha6099
      @sawwandiimasha6099 4 года назад +1

      @@ireshasandamali3382 hema akakma kara man jesuwa adahanne....karapu awa hari giye ne .aey danne ne.😥 man inna gedara waasthu dosa thiyenawa aka nisada danne ne 😥

    • @apsaramadushani659
      @apsaramadushani659 2 года назад

      l

  • @gameof1177
    @gameof1177 2 года назад

    බොහෝම ස්තුතියි ඔබතුමන් හට

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 4 года назад +3

    Me Hama deyakma budu dahamata sambandai.budu saranai🙏

  • @rmc3567
    @rmc3567 4 года назад +1

    ගොඩාක් පිං සර්...රට ඉන්නෙ මං පුලුවන් දේවල් කරනව..ලංකාවට ගිහින් අනිවාර්යයෙන්ම කරනවා

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 4 года назад +3

    Thank you so much very clear understand you teach i can have pensui books

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Год назад

    Suba dawsak theruwan sarnai namobudday thanks thanks thanks sithuthithi sithuthithi sithuthithi

  • @ranjinisusila6351
    @ranjinisusila6351 4 года назад +7

    Thanks so much sir 🙏🏽👍🙏🏾

  • @sandakelumsammani1854
    @sandakelumsammani1854 Год назад

    Godak pin vagema godaaaak sthuthi oba thumata me kiyala dena seratama.

  • @dinurathamali7686
    @dinurathamali7686 4 года назад +5

    Thank you very much sir,

  • @anujashamalee6903
    @anujashamalee6903 2 года назад

    ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා

  • @ysanthi3961
    @ysanthi3961 3 года назад +6

    ඔබට ගොඩක් පිං සර්🙏🙏🙏🙏❤️❤️

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 Год назад

    Bohoma sthuthi sir, oba thumata theruwan saranai

  • @sandarekaratnayaka4834
    @sandarekaratnayaka4834 4 года назад +4

    සර් මමදැනට ලුනු කුමය කරගෙනයනවා ටිකක් පුතිපල තියෙනවා තවත් වැඩි වැඩිනේ කියල දෙන්න

    • @piyumipiyumi7884
      @piyumipiyumi7884 4 года назад +1

      Mata kiyanna dehi ක්‍රමේ කොහොමද කරන්නෙ

  • @thrimalikaushalya7030
    @thrimalikaushalya7030 4 года назад +2

    Godak ස්තුති sir

  • @mangaladhammlka4571
    @mangaladhammlka4571 4 года назад +6

    මම ඔබ තුමාගෙ නවක සාමාජිකයෙක්,ඔබ තුමාගෙ කතරගම දෙවියන්ගේන් උද්වු ඉල්ලන ක්‍රමය මට කියන්න ,ස්තූතිය

  • @renoreno6058
    @renoreno6058 4 года назад

    ස්තුතියි..සර්..මම..කෙරල..බලන්ට..ලැස්ති..විස්වය..මට..පිහට..වේයි..ඔබතුමට..පින්සිදු..වේනව..

  • @developer-vs
    @developer-vs 4 года назад +3

    Thanks a lot SIR,

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 6 месяцев назад

    Mamaht obatumge vidiyo baluva mamaht loku mofal ptsnayaka inne me danuma godak vatinava lakkali gediye rahasa mevassreht kiynnako pin

  • @thilangimadhushika8963
    @thilangimadhushika8963 4 года назад +3

    Thank you

  • @kumudukumudu1117
    @kumudukumudu1117 4 года назад

    ඔබට බොහොම පිං නෙරුවන් සරනයි

  • @maleehansika888
    @maleehansika888 4 года назад +5

    Thanks you sir..

  • @ramaniperera4319
    @ramaniperera4319 4 года назад +2

    Godak pin guruthumani mata me rahas godak upakari una jivithe dinanna

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 4 года назад +1

    තෙරුවන් සරණයි ජයවේවා

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 года назад +3

    බෝහෝම පිං ..තෙරැවන් සරනයි

  • @renamalkati8641
    @renamalkati8641 Год назад

    විස්වයට ස්තුති සර්ටත් ස්තුති මට දවසකින් සල්ලි ලැබුනා

  • @araliyabemasiegypt1277
    @araliyabemasiegypt1277 4 года назад

    අම්මෝ මම අද තමයි මේ වීඩියෝ දැක්කේ .ගොඩක් පින් ඔබ තුමාට .මම ඊජිප්තුවේ වැඩ කරන්නේ .ගොඩක් ගොඩක් පින්

  • @shortcutrun1584
    @shortcutrun1584 4 года назад +4

    Me lafin buddha prathima warga godak තියෙනවා ඕනි පිළිමයක් පුලුවන්ද

    • @superhealth8692
      @superhealth8692 3 года назад

      Hoda shop1kin ganna
      Payment ewa epa
      Lankwen nam fengshui center ekakinma ganna

  • @applemusicxxx8845
    @applemusicxxx8845 10 месяцев назад

    15:44 😊oba,niwardwa wada,satahna,dunata,pin 15:44

  • @kalumkannangara392
    @kalumkannangara392 4 года назад +5

    සර්..මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා...නිවසේ පිහිටීම හරි හතරැස් නැති නිවසක දිශාවන් හොයා ගන්නෙ කොහොමද...මගේ නිවස දිගටි හැඩයට තියෙන එකක්....කාමර,සාලය,හැමදේම තියන්නේ එකම පැත්තට...මම මේ නිසා ගොඩක් අවුල් වෙලා ඉන්නේ ..මට මේකට විසදුමක් කියලා දෙන්න....ඔබට ගොඩක් පින්.....

  • @krishanthiperamuna6333
    @krishanthiperamuna6333 4 года назад +1

    Oba thumata budusaranai

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover 4 года назад +6

    ගොඩක් පිං සර්🙏

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 4 года назад +1

    ස්තුති සර් ඔබට බොහොම පිං...

  • @niroshadilrukshi9633
    @niroshadilrukshi9633 4 года назад +18

    දෙහි ප්‍රතිකර්මය කියා දෙනවාද

    • @mysongmadushan5422
      @mysongmadushan5422 4 года назад +2

      නිරෝශා දිල්රුක්ෂි ඔයා දෙහි ප්‍රතිකර්මය දන්නවද

    • @surangaprasad1137
      @surangaprasad1137 2 года назад +1

      ඔව්

    • @sepalikafernando3681
      @sepalikafernando3681 2 года назад +2

      මේකේ දෙවෙනි video එකේ එක තියනවා බලන්න. හරිම ලේසි කරන්න 👍😇

    • @nonnamiss5471
      @nonnamiss5471 2 года назад +1

      A

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 2 года назад +1

      Ane අපිත් kiyanna

  • @joannamelani5625
    @joannamelani5625 4 года назад

    mata babala 3n dena ekka karadarai mn eth kohoma hari puluwan dewal karanawa 2006 wasare indala mn ganadeviyan wadinne asawen.weda mulu 3,4 katama awa godak sathutui. sthuthi sthuthi sthuthi oba thumata.jaya

  • @nuwanthimarasinghe3146
    @nuwanthimarasinghe3146 4 года назад +4

    Thank you so much sir

    • @isurudilshan7402
      @isurudilshan7402 4 года назад +1

      Nuwanthi Marasinghe වැඩේ හරි ගියොත් මටත් කියන්න හාද...

  • @englishforbeginners9652
    @englishforbeginners9652 4 года назад

    Loku මුදල් ගැටලු ගොඩක ඉන්නේ මහත්මයා .දැන් මම ඉන්නෙත් කුලී කාමරයක .මට මේ මුදල් ගැටලු වලින් මිදීමට හොදම ඔබ කිව් ක්‍රම වලින් හොදම ක්‍රමේ මොකක්දා මට පිලිතුරක් දෙන්න ඉක්මනින්.සමහර අවස්ථාවල ජීවිතේ හැර යන්නත් හිතෙනව මේ නිසා .මට පිලිතුරක් දෙන්න ඔබට පින්

    • @VishwaRahas369
      @VishwaRahas369 4 года назад

      try this method friend. wish you good luck
      ruclips.net/video/gyNd6EugvtE/видео.html

  • @shortcutrun1584
    @shortcutrun1584 4 года назад +3

    Fensui kaasi තැපෑලෙන් ewanna පුලුවන්ද

    • @superhealth8692
      @superhealth8692 3 года назад

      පුළුවන්
      ළඟම තියෙන ෆෙන්ග්ශුයි සෙන්ටර් එකකට කතා කරන්න

  • @disnasuyanibandaranayake9690
    @disnasuyanibandaranayake9690 4 года назад

    මට ලගදි තමයි සර්ගෙ විඩියෝ බලන්න ලබුනෙ මන් දෙහි පරති කර්මය කර සිනි හල් ලුනු සස්තරෙත් කර දන් දවස් 4අදට ප්‍රතිපල බලා පොරොත්තු වෙනව ස්තුති ඔබ තුමට දිලිදු කමින් ගොඩ ගන්න දුප්පත් අයට පිහිට වෙන එකට ඔබ තුමට ගොඩක් පින්

  • @sumanaguruge2987
    @sumanaguruge2987 Год назад

    Oba thumata bohoma sthuthi mahathanani

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 4 года назад +5

    Mama inne godak asarana wela inne me mohothe mage laga salli walin godak asarana mata danawasanawa laga karaganna mokakho margayak kiyala denna mama weda karanne kuwet wala job eka nathiwa asaranawela inne pin siddawa😥😥🙏🙏🙏🙏🙏

  • @rashmirashmi1355
    @rashmirashmi1355 4 года назад +1

    Oba thumage wadamuluwalata mama enawa 2016 idan.. godak dewal igena gaththa.. oba thumata godak pin...

  • @mysongmadushan5422
    @mysongmadushan5422 4 года назад +4

    දෙහි ප්‍රතිකර්ම කරන්නේ කොහොමද

  • @malisharasiru8655
    @malisharasiru8655 4 года назад

    Mama hama video ekakma baluwa aththatama godak sathutui mata artist kenek venna asavaka thiyenawa ekata mokak hari guptha kramayak kiyanna master mama 9 panthiye egenuma labanne godak pin master

  • @wishu2020nz
    @wishu2020nz 4 года назад +4

    Thank u sir 🙏 🙏 🙏

  • @chammiperera256
    @chammiperera256 4 года назад

    ස්තූතියි ඔබතුමාට

  • @jenithaerangi7392
    @jenithaerangi7392 4 года назад +3

    දෙහි ප්‍රතිකර්මය කියලදෙන්නකෝ සර්

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 года назад +1

    ගොඩක් ඉස්තුතියි සර් 🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 4 года назад +6

    Thank you sir 🙏🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 10 месяцев назад

    ඛුදූසරනයි

  • @walakulumalkanthi2435
    @walakulumalkanthi2435 4 года назад +3

    God bless you,👍👍👍🙏🙏🙏

    • @sithakwt140
      @sithakwt140 4 года назад +1

      Ana sar mata dana wasanawa tiyanawada

  • @dushmagomesz3520
    @dushmagomesz3520 4 года назад

    .ඔබ tumaga වැඩස ට හ න් මම මුල සිට ම බලනවා ඉතා හොදයි ඔබ‍ට මම සුබ patanava.