Is PCI-Ex Gen important? How to select an ideal GeForce Graphic Card for Gaming - PART 2

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 13

  • @pamodawimalaweera604
    @pamodawimalaweera604 3 года назад +1

    Thnx. දිගටම videos දාන්න

  • @zonebag5326
    @zonebag5326 3 года назад

    මෙ වගේ ලස්සනට දැනුවත් කරන යු ටියුබ් චැනල් අඩුයි ...කාලිනව ගොඩක්ම වැදගත් දෙයක්....ස්තුතියි සහෝ ...🧡👍.... මදර්බෝඩ් එක B460M - PLUS 10 GEN / RTX 3060 / කොහොමද...

    • @techxtract7411
      @techxtract7411  3 года назад

      බොහෝම ස්තූතියි වටිනා කමෙන්ට් එකට. 💜 දිගටම ඉන්න අපිත් එක්ක. අලුතෙන් වැදගත් වෙන දේවල් දාන්නම්.
      B460 M mobo එක PCI-E 3.0x16 එක කාඩ් එකකට support කරනවා. ඒත් ඔයා RTX 3060 එකක් ගන්නවා නම් ඒකේ PCI E 4.0 පුළුවන්. ඒක නිසා පුළුවන් නම් PCI E 4.0 support motherboard එකකට යන්න. මොකද ග්‍රැෆික් කාඩ් එකට ලොකු ගාණක් යන නිසා අපරාදේ පොඩි අඩුවක් වුණත් වෙන එක. අනික motherboard එක micro ATX හින්දා එක PCI E එකයි තියෙන්නේ. අනිත්වා expansion slot. ඔයාට කාඩ් 2ක් SLI කරන්න ඕනේ වෙන්න පුළුවන් නම් ඉස්සරහාදී, වෙන mobo එකකට යන්න බලන්න. Gaming වගේ දේවල් වලට ATX or EATX mobo එකකට යන එක ගොඩක් වාසි වෙනවා.

    • @zonebag5326
      @zonebag5326 3 года назад

      @@techxtract7411 ගොඩක්ම සිතුතියි සහෝ ...ලොකු විස්තරයක් කරපු එක...ඒ නිහතමානි කමට ගෞරව කරනව.....ඔයාට හොඳ ගමනක් යන්න පුලුවන් ...🧡🙏

    • @techxtract7411
      @techxtract7411  3 года назад +1

      @@zonebag5326 බොහොම ස්තූතියි දිරිගැන්වීමට. අනිවාර්යයෙන්ම මේ දේවල් සම්බන්ධ ඕනෑම තාක්ෂණික ගැටළුවකදී හැකි අයුරින් උපකාරයක් වෙන්න සූදානම් අපි. ☺️

  • @kanchanenanayakkara3378
    @kanchanenanayakkara3378 3 года назад

    MSI GTX 1050 ti OC crad eka hodaida aiye?

    • @techxtract7411
      @techxtract7411  3 года назад +1

      Hondai malli. Oya neda msg kale? Good luck. Gaming enjoy karanna puluwan oya balapu options wala.

    • @kanchanenanayakkara3378
      @kanchanenanayakkara3378 3 года назад

      @@techxtract7411 ow aiya..Thank you very much for the advises ❤️

  • @chamarawickramasinghawickr4584
    @chamarawickramasinghawickr4584 3 года назад

    1660 ti 6gb ddr6, mage thiyenne meken 4k video editing puluwanda?

    • @techxtract7411
      @techxtract7411  3 года назад

      Graphics Card එකෙන් විතරක් කියන්න අමාරුයි අයියේ ඒක. ඒත් ඔයාගේ MSI GP65 එකක් කියලා දන්න හින්දා කියන්න පුළුවන් වැඩේට හොඳයි කියලා. Laptop අතරින් gaming and editing වලට හොඳ එකක්. GP5 එකෙත් variant number එකෙන් තමයි හරියට කියන්න පුළුවන්. නමුත් processor එකත් ඕකේ නිසා RAM එකත් හොඳ නිසා ප්‍රශ්නයක් නෑ. Intel නිසා encoding time ටිකක් යයි. නමුත් ඒක depend වෙන්නේ task heaviness එක මත.

    • @chamarawickramasinghawickr4584
      @chamarawickramasinghawickr4584 3 года назад

      @@techxtract7411 mata ona nam oyata ewanna puluwan lap eke model numbers ehema, mokada malli mama meka gaththe 285000kata, aragena 2months wenne, 285000 ta ganna magen kollek illanawa, meka hariyanne naththam mama lap uta denna kiyala baluwe, i 7 10750h, ram 16gb, ssd 512, gtx 1660ti gdr 6, 144hz 100% srgb screen, rgb per key keyboard

    • @techxtract7411
      @techxtract7411  3 года назад +1

      @@chamarawickramasinghawickr4584 මෙහෙමයි අයියේ. Laptop එක්ක බැලුවාම ඕක gaming and editing වලටම specialize කරපු ලැප් එකක්. 144Hz frequency වුණත් ඒකයි. Laptop එක්ක compare කලොත් නම් ඕකේ අඩුවක් නෑ. හැබැයි ඔයා Apple ARM (Macbook M1) laptop එකට හරි iMac M1 එකට හරි Macmini M1 එකට හරි යන්න කැමති නම්, ඒවා වල Adobe encoding speed එක වැඩියි. (M1ඒත් gaming වලට ඒවා හරියන්නේ නෑ වැඩිය. ඉතින් වැඩ දෙකම කරගන්න නම් ඔය ලැප් එක ගොඩක් හොඳයි අයියේ. හැබැයි ඔයා high end PC එකකට යන්න කැමතියි නම් අනිවාර්යයෙන් ඒක ඔය වැඩ දෙකටම ඔයිටත් වඩා හොඳයි.
      හැබැයි අපේ advice එක නම්, මේ දවස් වල high end එකකට ලොකු cost එකක් යනවා. 500K+. අඩුම. ඉතින් ඕකෙන් වැඩ දෙකම සෑහෙන දුරකට හොඳට කරගන්න පුළුවන් නිසාත්, ඔයිට වඩා ලොකු performance improvement එකකට යන්න ලොකු ගාණත් යන නිසාත්, ඕක ඔයා තියාගන්න එක වාසි සහගතයි නේද?! :)