කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju
HTML-код
- Опубликовано: 18 ноя 2024
- බටු මෝජුවට වඩා රසට ගුණට කැරට් වලින් මෝජු හදලා තියාගන්න. විනාකිරි කෑවම එන ඔලුවේ කැක්කුම එන්නෙත් නෑ. කල් තියා ගන්න. සුදුළූනු දාලා රසට හදන්න. අනෙක තමා මේක බත් එක්ක පාන් එක්ක පරාටා එක්ක ඕන දෙයක් එක්ක කන්න පුළුවන්. බටු බදින්න යන තරම් තෙල් යන්නෙත් නෑ. හරිම රසයි. එක පාරක් හදලා බලන්නකෝ. බටු මෝජුවට වඩා රසයි. ඉක්මන් ලේසි රෙසපියක winadi 10 recipe
#carrots_moju #batu_mojuwata_wada_rasata_carrots_moju #carrots_baduma #carrots_achcharuwa #carrot_curry
1. • කොළ පාටට බන්ඩක්කා උයන්...
2. • පොල් කිරි ටිකකින් මෙච්...
3. • කොලෙස්ටරෝල් අඩු කරන රා...
කැරට් වලින් විනාකිරි නැතුව කාර්‍යබහුල වෙලාවට කන්න මෝජු හදලා කල් තියාගමු | කැරට් මෝජු | carrots moju
1.වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant
ruclips.net/video/JNqI178WUts/видео.html
2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven
ruclips.net/video/oALYbwbagQg/видео.html
⁶
@@ranjijayaweerathunga1413wamna
😮😮😮😊😢😊😅😊😊😮😊😢
🎉🎉🎉😂❤❤😂🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉😂😂
තෙරුවන් සරණයි දුවේ හරිම වටිනා වීඩියෝ එකක් විනා කිරි නැතුව හදාගන්න දුවට බොහොම ස්තූතියි දුවටත් පවුලේ සැම දෙනාටත් නිදුක් නීරෝගී සුවපත් බවම වේවා
ඇත්තටම එ.රෙසපි එක හෙදයි දැක්ක හරිම රසපාටයි.තෙරැවන් සරනයි ඔයාට 👍
මම හැදුවා හරිම රසයි. අමු මිරිස් , ගොඩක් අඩුවෙන් දැම්මේ. බොහොම ස්තූතියි........💪❣️💪
බොහොම ස්තුති ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
ඔබ තුමියට ....
මේ මිස් හරිම හොඳයි.හැමදේම හොඳට කියල දෙනව අළුත් කෑම .ස්තුතියි චෙෆ් මිස් ❤️
බුදුසරණයි
@@niraSrecipes බුදුසරණයි
Good and nice receipe can't make it without adding sugar.
ගොඩාක්..පිං..මැඩම් මේ..වගේ..දෙවල්..වලින්..අපිව..දැනුවත්. කරනවට...බුදු.සරනයි.ඔයාට.❤❤❤❤❤❤👍💋
මම ඔයාගේ ගොඩක් recipe fallow කරලා තියනවා.හරීමරසයි.
Thanks a lots ❤
Thanks akka carrots moju වෙනස් කෑමක්
Aththatama me wage dewal kiyela denawa oyata godak sthuthi bs
මාත් හදන්න ඕනේ සුපිරී 😋😋ඔයාට ස්තුතියි 🙋❤
ස්තුති දුවේ .budusarani ඔයාට නිරතුරුව .
ගොඩක් පිං විනාකිරි නැතිව කියලා දුන්නට
oyata mewaga video danawata go dak thanks had ala bala na ona
මාත් හැදුවා . හරිම රසයි. ඔයාට තවත් රසවත් කෑම වට්ටෝරු ගෙන ඒමට ශක්තිය ලැබේවා !!
🎉😂
මේක මම හැදුවා ඔයා කීව විදිහට, රසයි , පහසුයි , ලස්සනයි , ස්තූතියි ඔයාට
❤️❤️
ගොඩාක්ම ස්තුතියි, දුව ඔයාට
මිස් මාරම රසයි මමත් මේක හැදුවා ☺️🤩😛😺😻😽
තැන්ක්ස් මැණික රස පාට බේරෙනවා 🙏බුදුසරණයි 💕🌷🌹💕💕💕💕🙏🙏💕💕💕💕🙏
බුදුසරණයි සුදෝ
කියලා දෙනවා හරිම පැහැදිලියි .
ස්තූතියි ඔයා ට මෙම ක්‍රමයට මම හදලත් තිබෙනවා සුබ නවවසරක් වේවා
බුදුසරණයි
ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤
Marama lassanai...rasa ethi hadanawa aniwarayen
Niyamai hoda kamak
ඒකනම් මමත් හදන්න ඕනි. ඔයාට ස්තුතියි දුව
Thank you so much !🎉🎉🎉🎉
හදන්න ඕනි 👍👍❤❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
අපුරුයි රසයි වගෙයි
ලැබුවාවු නව වසර නිදුක් නිරෝගි සුබ නව වසරක් වේවා!Dir මම ඔයා කියපු පරිප්පු එකට බිත්තර දාලා හදපු curry එක හැදුවා ඒක හොද රසටම තිබුනා මේ දවස්සව මේවගේ ලේස් recipe කියා දෙන ඔයාට ගොඩක් ස්තුතිය . බුදුසරණයි 💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤
Niyamai Thanks oyata
බුදුසරණ.යි.ඔබතුමියට
ඔයාටත් බුදු සරනයි ස්තුතියි
Thanks akke වටිනවා
බොහොම ස්තූතියි ඔබට..
තව මේ වගේ ඒවා ගේන්න. ❤
හරිම රසයි😊
Really good ....lots gods blessings always
හදල රස කියන්නම් අක්කේ.sure rasa eti.oya hadana hema kemakma lesi hadannat
Thank you ❤️
අනේ menikak ඔයා මගේ රටට දීර්ගසු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🌹
❤️❤️
Budusaranai oyatath❤
Thanks mis
Thank you
තෑන් කියූ නංගි බුදුසරණයි ❤❤❤
නියමයිනේ
Thank you.
සුබ නව වසරක් වේවා !
Good video
Thanks...
Mekata wathura dammata kamak nadda wathura dala kalthiyaganna puluwan da mojuwa harima rasa patai
වතුර වලින් දවසින් නරක් වෙයි
👍 good job
Tank you 👍👍
කොත්තු,පරාටා වලට චිකන් නොදා හදන කරි එක කියලා දෙන්න .
හරී
Thanks
ගෝඩාක් හොදට කිවුවා
කරපිංච දාන්නෙ නැද්ද
Thank z
Nice recipe Chef. Good job 😊
❤😅 2:23 XD😢😭
wow good video
තුන පහ කුඩු හදන විදිහ දාන්නකෝ
ruclips.net/video/rrgy3B-NIa0/видео.htmlsi=uTfy26GEg4Ubq2r4
අබ ක්‍රීම් දැම්මට කමක් නැද්ද නංගි
කමක් නෑ
Happy new year hamotama ❤🌹🌹❤
💐💐Thank you ❤
tanks oyata❤❤❤❤
Rasataati.neda.hadala.balannaoni❤❤❤❤
Lunu දැම්මේ නැද්ද lunu awashya නැද්ද සියඹලා වල tiyana nisa❤
ලුනු දැම්මා රස බලලා එක් කරන්න
❤❤❤👍
mmat ada hadanwa❤❤❤❤❤
Thuna paha hadana video eka dnna puluwnda mis
ruclips.net/video/rrgy3B-NIa0/видео.html
mamt hadanawa
👍
👍👍👍👍👍👍❤
❤❤❤❤❤
👍👍👍❤️❤️❤️
තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
ruclips.net/video/rrgy3B-NIa0/видео.html
ශා
Umbalakada demmata kamak nedda
කමක් නෑ
❤
රතුලුනු නැ අපට බුදුසරණ යි
Meka.leleye.kochara.kal.tabiya.hakida
එලියේ දවස් 2-3 වගේ දවස් දෙකෙන් ෆෘජ් එකේ දාන්න
Therena සිංහලෙන් kiyna eka thamy දරුවෝ oyge watinama de හරි pehadily oya kiyna wediha eka parinma mthaka hetinwa b s oyta
බුදුසරණයි
❤🎉🎉
❤❤❤❤❤❤❤❤
Thel wadei oil wadei
💝💞🌹
බටර් නැතුව වැනිලා ස්පොන්ජ් කේක් ලිපේ සහ අවන් එකේ හදමු | vanilla sponge cake | no oven, no butter
ruclips.net/video/nOpu_rWAacE/видео.html
රස අැති දහමු ලගදි ලුනු කැවද මයිනා 😂😂😂😂
තේ වෙලාවට විනාඩි 8 න් ලිපේ හදන සුපිරි කේක් | cake in fry pan | lipe hadana cake | 10 minutes cake
ruclips.net/video/kyYd-2uujt0/видео.html
Akke sini danne nedd okata ...
දැම්මා සුදූ. සියඹලා වතුර එක ලඟට දැම්මේ සීනි
@@niraSrecipes hmm akke 😘oyge recipe niymai .good luck 😍
❤😋😋😋😋😋😱👌🌹
Oya number dennnko
අබ වෙනුවට දාන්න දෙයක් නැද්ද
නැස්
Rrrrrrr
❤❤
❤❤❤
❤❤❤❤❤