Ape Gedara Part 12

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 41

  • @watvijayanthi5522
    @watvijayanthi5522 Месяц назад +1

    අනෙ ඉතාම හොද වැඩසටහනක් ගොඩාක් දෙවල් ඉගනගත්තා ඒත් ප්ලෑන් එක ඇදලා ගොඩක් කල් ඒක අපිට හදද්දි වෙනස් කරන්න උනා ඉඩමටවඩා ප්ලෑන් එකලොකුයි ඉඩමට ආවට මැනලා ඇදලානෑ අදපු කෙනා ඔබතුමා හොදටම හොදයි සුබපතනවා

  • @kumudunishanthi8891
    @kumudunishanthi8891 Год назад

    ඔබතුමාට බොහොම පින් මෙදැනුම ලබා දෙනවට.

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 года назад

    ඇත්තෙන්ම ඔව් කාගේවත් මත බේද වලට අපි රැවටෙන්නෙ නෑ ඒ ඔබ තුමා නිසයි මම හැම වීඩියෝ එකක්ම බලනවා.ඔබට පින්!..

  • @SumathiPaala-zs9dp
    @SumathiPaala-zs9dp Год назад

    Sar magha niwasha hatharss kotu niwasha tiunnha gadarha bassna hitha pattha mulltha kilinn mitrr 35 durinn toiilatt pitthka yanawa kamkk naddha

  • @lalkumarasiri565
    @lalkumarasiri565 4 года назад +1

    හුඟක් ඉගෙනගත්තා ස්තුතියි

  • @madhudealwis4394
    @madhudealwis4394 3 года назад +1

    මේ දැනුම වෙන කාටවත් දෙන්න බෑ ඔබතුමාගේ මේ දැනුම ඉතාම වටිනවා. මෙවන් තොරතුරු බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලබා දීමට ඔබතුමාට දීර්ඝායුෂ මෙන්ම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. සෘජුකෝණාශ්‍රකාර නිවසට කෝටියක් කොටස් සහ slab යුතු කොටස් එක් කිරීමෙන් නිවසේ මධ්‍ය ලක්ෂය සහ වර්ගඵලයට බලපෑම් වෙයිද

  • @thilakalwis2249
    @thilakalwis2249 3 года назад

    APE GEDARA wadasayahana man part 1 idan 11 wanakan baluws godak watina dewal thiyanawa apita iganna ganna oba depalata godak pin madanuma nomilama labadenawata.,

  • @goodgal6781
    @goodgal6781 6 лет назад +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙි වගේ වැඩ සටහනක් කරනවට බුදු සරනයි

    • @sajeewudayanga7053
      @sajeewudayanga7053 3 года назад

      ඉදිරිපස L හැඩයෙන් යුතු open varandha එකක කණු ප්‍රමාණය ඔත්තේ වියයුතු ද, ඉරට්ටේ වියයුතුද? කරුණාකර පැහැදිලි කර දෙන්න.🙏

  • @champichampi6125
    @champichampi6125 6 лет назад +8

    ඔබතුමා මීට කලින් මුන ගැසුනානමි අපේ ගැටලු ගොඩාක් විසදගන්න තිබුනා.මටත් වුනේ ඔය ගැටලුවම තමයි

    • @khantifernando541
      @khantifernando541 6 лет назад +1

      Champ champ oya Sir apit kalin. Mungsunenha. a page. pinMadikam. Sir

    • @champichampi6125
      @champichampi6125 6 лет назад

      Khanti Fernando 0096567005480

    • @ranjikothalawala8745
      @ranjikothalawala8745 6 лет назад

      Karunakara mata oba thumaga phone number aka danaganna puluwanda

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 лет назад +1

    බුදුසරණයි

  • @animalsworld633
    @animalsworld633 3 года назад

    api obathumage vedio balanava evagen apita boho nodanna deval denaganna puluvan una apita denaganna puluvanda balu kuduvak sedimata sudusu disha monada kiyala

  • @dineshikadineshika545
    @dineshikadineshika545 5 лет назад

    Godak vatina upades. Oba thumata godak pin

  • @tissamadawala9887
    @tissamadawala9887 5 лет назад

    septic tank placed at western direction in front of window frame .Does it right

  • @shalinisamarasinghe833
    @shalinisamarasinghe833 4 года назад

    Gedra Karana Wiyaparaya Diunu Karaganna Monada Karanna Oni dewal...

  • @samandesaman3508
    @samandesaman3508 3 года назад

    Septic tank in East side is ok ?

  • @jayaniellapola5504
    @jayaniellapola5504 5 лет назад

    I want to know about.... poro thalaya

  • @dondammika4798
    @dondammika4798 6 лет назад

    අපිදැන් පර්ක්කුය් හොද වැඩසටහනක් ඔබට ජය

  • @sanduniperera8917
    @sanduniperera8917 5 лет назад

    Niwase senter point eka biththiyak mathata awoth mokada wenne

  • @champichampi6125
    @champichampi6125 6 лет назад +5

    මහන්සියක් දැනෙන්නේ නැ බලන්න ආස වැඩසටහනක් තෙරැවන් සරනයි

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 6 лет назад

    Kohoma sthuthikarannada kiyala hithaganna beee .eka digata okkoma vidiyo tika harima asawen kemetten beluwa mamath sirgen udauwak balaporottu wenawa mulin ge vikunaganna one ilagata anik karanawa bohoma sthuthiii

  • @ashanchamara7719
    @ashanchamara7719 Год назад

    b.s mahattaya.

  • @kapilasugath8438
    @kapilasugath8438 5 лет назад

    Itha prayogikai godak useful program ekak.adure atha patha gana ayata loku padamak.thanks sir,dasun.all the best

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 6 лет назад

    sir gettuwa dana ona vidi
    gana video ekak karannako eka godak wadagath

  • @kumasanga6202
    @kumasanga6202 5 лет назад

    මන් මහනුවර අනෝමා නැගෙනහිරට මුහුනලා තියන ඉඩමක හදන්න සුදුසු මොනවගේ නිවසක්ද

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 года назад

    Thanks 2022.03

  • @harshasampath8665
    @harshasampath8665 Год назад

    පොරො පාලුව කියන්නෙ කුමක්ද

  • @malamunasinha256
    @malamunasinha256 6 лет назад

    I tama hoda weda satahank oya dannatama stuti

  • @sbsengineering1650
    @sbsengineering1650 6 лет назад

    ගෙදරක රුවල් නෑවක් තබන එක සුදුසුද. තබන්නේ කුමන දිසාවෙද

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 2 года назад

      අනේ ඔව් මටත් ඔය ප්‍රශ්නය තියෙනවා දන්නෙ කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @sumediikagamage906
    @sumediikagamage906 6 лет назад

    Malli oya lassanata karanawa

  • @vimujayathissa3557
    @vimujayathissa3557 6 лет назад

    Ado hukash
    Nikam janathawa nomagayawanna epa yako
    Mea loke thiyena hama niwasakama saha godanagiliwala wasthuwidyachchaya thoda
    Yako kanda bonda salli nathnam higa kapan
    I would like to challenge you about architect

  • @sumediikagamage906
    @sumediikagamage906 6 лет назад

    Mata mage gei plan eka ewanna kramayak kiyannako

  • @bemotrgopu2801
    @bemotrgopu2801 6 лет назад +1

    මාස්ටර් බෙඩ් රුම් ඇටැච් බතෘම්. තනි කාමර දෙකක්. සාමානය කුස්සියක් සමග ස්ලැබ් එක දාගන්න කියක් විතර දල වසයෙන් වියදම කියන්න පුලුවන්ද.