කමිදුගේ 200කට වඩා මම බැලුවේ කුසල්ගේ 100 / සතුටුයි - දනංජය I මම ඒ ගැන කණගාටු වෙන්නේ නෑ - කමිඳු

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 441

  • @chamaradilshan2260
    @chamaradilshan2260 Месяц назад +141

    කමියාට confidence තියෙනවා ඔනීම මැච් එකක ගහන්න පුලුවන් කියලා ඉලග එකෙදි බලමු සමහර විට ඌ 200ක් ගහයි ❤❤❤❤❤❤

    • @pumababy6311
      @pumababy6311 Месяц назад +5

      ඔව් ඒත් ඒක ගද්දි හිතෙයි එදා 18ක් ගහන්න දුන්න නම් මේ දෙවනි 200 නේද කියල 😢

    • @Bipun.
      @Bipun. Месяц назад

      eka attha

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад

      @@chamaradilshan2260 😂😂😂අතෙ ගහයි.
      ආපහු ල 200 ඒවා ගහන්න් ලේසි නෑ.
      ස‍ංගක්කාර ගහල තියෙන්නෙත් 11

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      @@chamaradilshan2260 ගහයි අතෙ🤣🤣

  • @NavikNesara
    @NavikNesara Месяц назад +4

    Every time proud in Richmond❤

  • @chandranichandra2864
    @chandranichandra2864 Месяц назад +1

    ❤ධනා.ඔයාගෙ.ලස්සනම. හිනා.හරිම.අදරේයි.ගොඩක්.ඔයාලා.සියලුම දෙනාටම. උතුම් දළදා සමීදු.පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @s.d8828
    @s.d8828 Месяц назад +20

    Danage decision ek hari. Ek waradi wage dakina hama ekama lontha fansla. Echcharai 👍

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera Месяц назад +6

    Dananjaya sathutui puthe oya gena❤

  • @namalmadushanka6144
    @namalmadushanka6144 Месяц назад +25

    දවසක් සනත් කිව්වා කමිදු වැඩිපුර පැය දෙකක් විතර නෙට් එකේ බැට් කරනවා කියලා ඒවගෙ ප්‍රතිලාභ තමයි කමිදු ගන්නෙ

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 Месяц назад +64

    කමිදු ඕකටත් එක්කම හරියන්න 200 ඒවා 10ක් ගහයි බන් 🙂 නහයෙන් අඩන්නැතුව හිටපල්ලා.. ❤

    • @pumababy6311
      @pumababy6311 Месяц назад +2

      මේකත් තිබ්බ නම් 11යිනෙ බං 😂

    • @ick2336
      @ick2336 Месяц назад +3

      ​@@pumababy6311Meeka thibnm uge 200 thiyei
      Match ek dinna na draw wei 😪

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      😂ගහයි පකක්😂සංගත් ගැහුවෙ 200ඒවා 11
      ලංකාවෙ ඇතුලෙ තමා ගැහුවත් ගහන්න පුලුවන් 😂

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад

      ​@@ick2336😂ආ අර wicket 2 ගියෙ නැත්තම් Draw වෙනවද.?

    • @ick2336
      @ick2336 Месяц назад

      @@shuttlespace04 ow
      Ehnm eda wickt 2 giye natnm un first inng 88 ta all out wenn na
      Eket 350 k wath ghanw
      Rallata ne match balan gatte
      Etath ada ehem galle walat hodata wahinw

  • @demunidesilva8328
    @demunidesilva8328 Месяц назад +1

    Team-work led to country being victorious, as we have seen !
    I hail Dhananjaya's calm & quiet, politic captaincy !

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 Месяц назад +27

    දනාගෙ කොන්ෆිඩන්ස් එක මරු

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +2

    අනාගත ටෙස්ට් කැප්ටන් ❤❤❤

  • @Sanjeewakuma
    @Sanjeewakuma Месяц назад +1

    නියමයි කොල්ලනේ නියමට ඉවර කරා ආදරෙයි ❤❤❤🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍

  • @ipathirana801
    @ipathirana801 Месяц назад +25

    කුසල්ගෙ 100 පෙන්න පෙන්න ,,,තව අවුරුදු 5 ටීම් එකේ ,,,තියාගන්න පුළුවන් 😂😂😂

    • @ick2336
      @ick2336 Месяц назад +1

      Ehnm u dan 100-10 k ghalne
      Awrdu 50 k idii
      Dagaln natuw idam

  • @ar.3764
    @ar.3764 Месяц назад +83

    Comment වලින් තෙරෙනව ලන්කාවෙ fansලගෙ බුද්දියේ තරම😂

    • @ryanperera5243
      @ryanperera5243 Месяц назад

      Sri Lanka is a 3rd world bankrupt and poor country so they obviously no different to Bangladeshis or Indians. It’s funny that lankan fans think they are so advanced 😂

    • @ChandimaBuddika
      @ChandimaBuddika Месяц назад

      a kiyannea vena kenekta adahas idiripath karanda berida.

  • @Feltit1
    @Feltit1 Месяц назад +2

    Wellplayed මචන් කමිදු ❤❤ see your soon bro❤

  • @ChithiPrasad
    @ChithiPrasad Месяц назад +2

    Adarei kamiya❤😂danaaa pahadiliwa uththara dennawa❤❤❤😂😂😂😂

  • @susiyabro1835
    @susiyabro1835 Месяц назад +1

    Kohomada Pub G Gahana unge gamma....dana patta Confidence ❤

  • @lasiduyoshitha3952
    @lasiduyoshitha3952 Месяц назад +11

    Your captancy is best ..i think you can do more thing for sri lankan cricket team

  • @sajithaherath9354
    @sajithaherath9354 Месяц назад +1

    Kamuduwa uba gahapan kollo mekatath ekka 200 ewa meeta passe.❤❤❤❤monawa unath uba formats 3ma gahana ekama eka apita inna.api ubath ekka innawa kollo digatama gahamu

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b Месяц назад +7

    Dennama eka wage kusal gena nodannawa wage katha karanne samahara aya menda kiyanneth kamindu kiyanneth ❤❤❤❤ hodata play karana dennek

  • @fazranmohamed3891
    @fazranmohamed3891 Месяц назад +2

    Dana captaincy 👌♥️

  • @ar.3764
    @ar.3764 Месяц назад +37

    චරිතුයි දුනියයි වගේ..දනයි කමියයි..😁😂❤️

    • @divyatharani
      @divyatharani Месяц назад +2

      ඇයි මොකද්ද චරිතුයි දුනියයි 😂😂

    • @akilachathuranga9876
      @akilachathuranga9876 Месяц назад +2

      Gay da?😂

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg Месяц назад +1

    Congratulations guys ❤❤❤❤

  • @lanilkashakila7874
    @lanilkashakila7874 Месяц назад +2

    කමිදු❤ මෙන්ඩා ❤️❤️❤️😘😘😘😘😘

  • @RusiruJayathilaka-ux7lm
    @RusiruJayathilaka-ux7lm Месяц назад +12

    බලු වැඩ කමියට 200ක් ගහන්න ඔවර්ස් 2ක් යයි අපරාදෙ .. කුසල්ගේ සීයට වඩා කමිදුගෙ 200යි බලන්න. තිබ්බේ ..

  • @PradeepHerath-j2t
    @PradeepHerath-j2t Месяц назад +29

    අපරාදෙ අකලට match බලන සමහරක්ගෙ හිත හදාගන්න කමිදුටයි කුසල්ටයි දවස් පහම හරි out වෙනකම් බැට් කරන්න දෙන්න තිබ්බෙ.මෙච්චර දිනන්න ඕනෑම match එක පැරදුනත් කමක් නෑ personal record හැදෙයිනෙ.cricket කියන්නෙ කණ්ඩායම් game එකක් කියල තේරුම් ගන්න බැරිනම් සමහර වෙලාවට ට්කක් අමාරු decision ගන්න වෙනවා අවස්තාවට අනුව කියලා නොතේරනව අපරාදෙ match බලන්නෙ.වැඩෙ කියන්නෙ කම්දුටත් ඒ ගැන ගානක් නෑ.ඒත් සම හරක්ට match එක දිනුවටත් වඩා ඒක අවුල්.කමිදු කියන්නෙ දක්ෂ player කෙනෙක් ඉස්සරහට ඕන තරම් 200 එව්වා ගහයි පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා මුලින් අපි match දිනලා ඉමු

    • @gamingnova4941
      @gamingnova4941 Месяц назад +1

      ඔව් බං නිකන් හරි කමිඳුට 200 ගහන්න දීල ඌට ඒක ගහන්න තව over 5ක් විතර ගිහින් දවස් 2ක් හේදෙන්න වැස්සනම් ඔය ඔක්කොම දනාට බයිනවා ඒ වෙලාවෙ වැදගත් කමිඳුගෙ 200ද මැච් එක දිනන එකද කියල 😂❤❤

    • @divyatharani
      @divyatharani Месяц назад +1

      අනේ බන් මේ උඹ Comment 4 5 දදා දනාගේ පුක ලෙව කෑව කියලා අනිත් මිනිස්සුන්ටත් පිස්සු නෑ උගේ පුක ලෙව කකා වැරදි දේ හරි කියන්න
      අනික තෝ සිංහලද මෙතන ප්‍රශ්නේ කමිදුට 200 නැති උන එකවත් ධනා මැච් එක Declare කරපු එකවත් නෙවෙයි ධනංජය කියන එකා මෙන්ඩිස් 100 ගහනකන් හිටපු එක
      මොලයක් තියන ඕන ගවයෙකුට තේරෙනවා ඒ කොල්ලට ඇත්තටම 200 ගහන්න නොදුන්නේ මොන හේතුව නිසාද කියලා රැල්ලට මැච් නොබලා හරියට මැච් බලපන් එක එකාගේ පුක්වල් ලෙව කන්නේ නැතුව

  • @GAYANbro8310
    @GAYANbro8310 Месяц назад +2

    එදා හවස 2 wicked ගත්තේ නැත්නම් වෙනස් වෙනවාkaviduta 200 ගහන්න දිලා ඒ wicked 2 එදා ගත්තේ නැත්නම් කෙල වෙනවා matchඑක වෙන පැත්තකට හැරෙන්න තිබ්බා දනා හොද තිරනයක්

  • @තාරකහේවගේ
    @තාරකහේවගේ Месяц назад +56

    අඩේ කුසල් මෙන්ඩිස් මොන කරුමයක් කරලද බං??😄😄😄 ඌ ගැහුවත් බැනුම් අහනවා නැතත් බැනුම් අහනවා....

    • @sandas405
      @sandas405 Месяц назад

      Lankawe pake fan base eke kuhakakamai irisiyawai😂

  • @Binowan_Perera
    @Binowan_Perera Месяц назад +2

    එදා දවසත් බැට් කරලා පස්සේ draw උනා නම් බනින උන් බනින්නේ ඇයි එච්චර ගහලාත් declare කලේ නැත්තේ කියලා😂🤌🏻

  • @dewminsathsara2587
    @dewminsathsara2587 Месяц назад +2

    දිනන එක දිනන්න ඕනේ ආයෙ ලොවෙත් නැති වෙන්න❤️‍🩹😚

  • @jperera9606
    @jperera9606 Месяц назад

    Congratulations lions and specially to sanath sahodaraya ❤❤❤❤❤❤

  • @SLCRICKETLOVE-kl6tu
    @SLCRICKETLOVE-kl6tu Месяц назад +7

    රැල්ලට cricket බලන උන් ගොඩක් ඉන්නව කියල හොදට තේරෙන්ව comment බැලුවම.😂

  • @chandikaprasanna422
    @chandikaprasanna422 Месяц назад +1

    den teem 1 supiri .chandi gath teeranaya teem 1 ma goda geya welldan.🔥🔥💝❤👍

  • @kesharapradeep8284
    @kesharapradeep8284 Месяц назад +14

    අපි මේකේ කොමෙන්ට් දැම්ම කියල ඔය උන එක වෙනස් වෙන්නෙත් නෑ..ඉස්සරහට මුන් කරන ඒව වෙනස් වෙන්නෙත් නෑ..
    ඒ හින්ද පාඩුවෙ හිටපල්ලා

    • @Boralu_Goda
      @Boralu_Goda Месяц назад +5

      උන් කරපු දේ කණ්ඩායමක් විදියට හරි

  • @rumeshchinthaka8920
    @rumeshchinthaka8920 Месяц назад +1

    කමිදු no 7 bat කරද්දිත් media වලට positive දේ කියන්නේ. දැනුත් එහෙමයි. අවුලෙන් ඉන්නේ කියන්නේ බෑනේ. පොර 200 ගැහැව්වානම් මාර confidence එකක් එන්නේ. DDS ඒ ගැනත් හිතන්න තිබ්බා. අවුල කියන්නේ සනත් එතන ඉද්දි මේ වගේ තීරණයක් ගත්ත එකයි දුක.
    Spin ball කරපු නිසා තව විනාඩි 10-15 over 2-3 තිබ්බානම් කමිදු ඕක ගහනවා. අනික තව දවස් තුනක්ම තිබ්බා.
    ඒ තීරණය අවුල් කියනවා හැමෝම දන්නවා වුණාට media වලට බොරුවට අවුලක් නෑ කියනවා.
    200 ගැහැව්වා නම් next match එකට කමිදු මාර confidence එකකින් එන්නේ. පොරත් මොනවා කීවත් හිතයටින් අවුලෙන් ඉන්නේ.

  • @PradeepHerath-j2t
    @PradeepHerath-j2t Месяц назад +258

    මේවා බලන හරක්ට දනා,කම්දු සින්හලෙන් කියන එකවත් තේරෙන්නෙ නෑ.සින්හලෙන් පැහැදිලිව කියනවා අවසානෙ පැයෙ බැට් කරන්න අමාරු නිසා NZ බැට්කරන්න දීලා wicket ගන්න බැලුවෙ කියලා.කණ්ඩායමක් ව්දියට මෙ වගෙ තීරණ ගද්දි ඔය දේවල් වෙනවා කියලා නොතේරන උන් අපරාදෙ match බලන්නෙ.කමිදුට වැදගත්ම record එක 1000 ගන්න නොදී හිටියනම් තව කියෙව්වත් කමක් නෑ.ඒක අයෙ ගන්න බැරි නිසා.

    • @Bipun.
      @Bipun. Месяц назад +12

      ow bn kocchara kiwwath ahan na mun

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Месяц назад +9

      එ වේලේ බැට් කරන්න දුන්නේ නැත්තම් wickets දෙකක් ගන්න බෑ

    • @charithsandeepa8281
      @charithsandeepa8281 Месяц назад +4

      Sira kathawa

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 Месяц назад +5

      සීනී භාශාවෙන් කියලා බලමුද චූටි බබාලා ටිකට 🥴

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 Месяц назад +3

      Seriously, our cricket fans lack strategic thinking big time.. look how Aussies make decisions.. they always think of their team rather than personal records.. that's why they're always ahead as a team 🙄

  • @dileepganer2181
    @dileepganer2181 Месяц назад +5

    He made correct decisions..... That is genuine decision.... 👍👍👍♥️♥️♥️♥️

  • @nirvan_1
    @nirvan_1 Месяц назад +3

    6:00 පස්සට යන්න යන්න... උටත් හිනා 💔😂

  • @erandiMadushani-b2r
    @erandiMadushani-b2r Месяц назад +3

    Kamidu hoda batsman kenek😊

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 Месяц назад +6

    කමිදුව 3 ඩවුන් ගස්සන්න ගත්ත තීරනේනම් මාරම වටිනව.ටේල් එක ඉක්මනින් අව්ට් උන නිසා ශතක දෙකක් අහිමි උනා මතකයි මට. ඒ දෙක ගහලා තිබ්බනම් පලවෙනි ඉනින්ග් 13 දි ලෝකෙ වැඩියෙන්ම ශතක රැස් කරපු පිතිකරුවා වෙන්න තිබුනා.
    කොහොම හරි වෙච්ච දේ උනා.
    දැන් පුලුවන් කමිදුට ඒ ප්‍රෙශර් එක නැතුව ශතකයකට යන්න.සුභ පතනවා හදවතින්ම.
    බලන් ඉන්නවා ලෝකෙ වැඩිම ටෙස්ට් ෆිෆ්ටි , හන්ඩ්‍රට් , ඩ්බ්ල් හන්ඩ්‍රට් ලාබියා වෙනකම් 🔥🖤✌️
    උබට පුලුවන් බ්‍රෝ 🖤✌️

    • @sandas405
      @sandas405 Месяц назад

      Chandimal 3 down gahuwe Kamindu newei

  • @ar.3764
    @ar.3764 Месяц назад +31

    දැන් මේ බනින කට්ටිය බනින්නෙ නෑ එදා wicket 2ගන්නෙ නැතුව..පස්සෙ වැස්සටත් match එක හේදිලා ගියා නම්.දැන් නම් ඕන එකක් කියයි😂

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад

      Over 2 අඩු වුනාම විකට් ගන්න බැරිද?😂

    • @mrxupun6911
      @mrxupun6911 Месяц назад

      Overs 2n oya lakunu 18 ghn n bn test match ekk ​@@shuttlespace04

  • @harshaamarasinghe5491
    @harshaamarasinghe5491 Месяц назад +3

    I was thinking of Kusal getting 100 because he did not played well, not Kamindu 200. Shame of captain.

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg Месяц назад +2

    ලස්සනට කතා කරනව ධනා keep it up ❤🎉

  • @tharangaindunil9891
    @tharangaindunil9891 Месяц назад +2

    දනංජය ගනන් ගන්නැතුව කියනව ඒක එච්චර හිතන්නෑ කියල. ඒ උනාට ක්‍රීඩකයෙක්ට කොච්චර වටිනවද ශතක දෙකක් කියන්නෙ. කොච්චර කැපවීමකින්ද. මේ වගේ දේවල් වලින් තවත් ශක්තිමත් වෙලා මීටත් වඩා දෙයක් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බලන්න ඒ නිහතමානිකම.මුන්ට ඉරිසියයි පොඩි කොල්ලෙක් ඇවිල්ල මෙච්චර වැඩ දානකොට. සනා අයියවත් දැක්කෙ නැද්ද මේවා

  • @TharuStar-vd9ro
    @TharuStar-vd9ro Месяц назад +1

    Congrats for b 182

  • @ferryferaz3677
    @ferryferaz3677 Месяц назад +5

    Cricket gahapu kenek dannawa gatthu decisions hari kiyala, individual 200 wage nemei wicket 2k aran arunta dunna pressure eka another dawasea idea bat karanna awama

  • @ghhrsilva9477
    @ghhrsilva9477 Месяц назад +2

    Sajith ගෙ fan base එක විශාල කරදරයක් උනානෙ....😂

  • @maheshgunawardana9062
    @maheshgunawardana9062 Месяц назад

    cricket match can change by just 2 or 3 overs. if we couldn't take that 2 wicket at evening, whole match could be change. I think it is a great and courageous decision.

  • @nuwan7477
    @nuwan7477 Месяц назад +12

    වටෙ මොඩයො බක් බක් ගෑවාට දනා උඹගෙ ගෙම උඹ ගහපං ❤

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg Месяц назад +2

    හැකිනම් මාධ්‍ය අහන ප්‍රශ්න යටින් දාන්න

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад

    මම මැච් බලන එක අත ඇරිල හිටයෙ 😢😢 මෙි පාර නම් මුලු මැච් එකම බැලුව 🎉🎉🎉

  • @prabashhewage6772
    @prabashhewage6772 Месяц назад

    Dananjaya’s logic is right no doubt, but he has to give just two overs to Kamidu to get double century because personal achievement also important to players.

  • @prabhathwaththage1621
    @prabhathwaththage1621 Месяц назад +16

    ඔව් කුසල්ට 100 ගහන්න දුන්නම තව අවුරුදු 5කට ටීම් එකෙන් කපන්න බෑ දැන් හරි නෙ ඉස්සරහට ඕක කොච්චර ෆෙල් උනත් මේ 100 පෙන්න පෙන්න ඉන්න පුලුවන්

    • @thusarakavindajith3563
      @thusarakavindajith3563 Месяц назад +2

      🤦‍♂️

    • @knight3721
      @knight3721 Месяц назад +1

      danna redda kusal kiyanne weddek
      Hodata balanna eyata ona lakunu gahanna ekamai eya out wenna 100gahapu vidiha balanna wena kenaknam wewlanawa

    • @shashet9bz
      @shashet9bz Месяц назад +5

      ඒක තමා කතාව
      ඒක තමා මුන්ගේ ගේම
      DDS ගේ කතාවෙන්ම පේනවා කුසල් 100 ගහන්න තව ඕවර 10 ක් ගියත් බලන් ඉන්නවා කියන එක
      කමිදු ගේ ලකුණු 18 ට ගහන්න දෙන්න තමා බැරි

    • @SapunDhanushka
      @SapunDhanushka Месяц назад +1

      මැච් එක බැලුවා නම් පාඩුවෙ ඉදපන්කො

    • @Induwa76
      @Induwa76 Месяц назад +1

      ​@@shashet9bz covid kale neda cricket blanna gatte 😂😂 wadiya kiyawanna epa mattu wenawa

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 Месяц назад +1

    Yaku meka team work ekk....mach eke turning point eka hawasa peya anik pilata dila kadulu ganna eka kiyala kamiduth kiyanwa ..ape samahara un mach balanne mona magulakatada....mach eka ape un read kerala keranne

  • @tsampath815
    @tsampath815 Месяц назад +87

    කුසල් මෙන්ඩිස් වැඩක් නෑ කියන අය ඇත්තටම රැල්ලට බලන උන් ඌ බන් ගොඩාක් ලොස් වෙනවා තමයි ඒත් බන් ඌ මැච් ගොඩ දාලා තීනවා අනික උගෙ කීපින් එක වෙන කාටවත් බෑ බන් එහෙම එ ඔක්කොම පැත්තෛන් තියලා අපේ රටේ නේද කියලාවත් අපේ උන්ට සප් එක දිපල්ලා අන්න එහෙමයි රටක් උනත් හැදෙන්නෙ

    • @chamaraperera8477
      @chamaraperera8477 Месяц назад +5

      palayana yanna team eke awrudu ganak thiyan hurathal kalaa.. oka hinda kamiduwa team eke permenent karanna awrudu 2k parakku unaa.. idala hitala podi chuun ekak dunnama uda yanna epaa.. team eken pannanna oni ekek kusal mendis kiyanne

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Месяц назад

      ​@@chamaraperera8477ඇයි ඌ වෙනුවට උබ ගිහින් ගහන්නද😂

    • @niroshalwis7525
      @niroshalwis7525 Месяц назад +2

      😂😂😂😂 ඒක ඇත්තටම හරි රැල්ලට

    • @R_icky.19
      @R_icky.19 Месяц назад +3

      Palayn httpt yana 😂

    • @mashuptube4586
      @mashuptube4586 Месяц назад +3

      Yako kusalta dena chances hama akaatama dunnam unuth gahai. Matches 20kta witara 50k 100k gahana ekada wade? Ko ara Roshen silva? Unta ochchra chance dunnda? Tawa ona taram awun inwa

  • @rgsaliya
    @rgsaliya Месяц назад +2

    මෙන්ඩිස් ට තව දීපන්...එතකොට හරි අපරාදේ මෙන්ඩිස් කියන කෙනා ග්‍රව්න්ඩ් එකට එවන්නෙ කමිදු ට කියලා නිකන් ඉන්න වෙලාවක ක්‍රිකට් ප්‍රැක්ටිස් කෙරෙව්වනම් හරි... .තාම අලුත් කෙනෙක්නෙ...ශාප උබලනම්...

    • @sandas405
      @sandas405 Месяц назад

      Ubala wage fans la thama shape, ubala wage wasthiyo nobala hitiyorh apita Ausi series ekai SA series ekai dinala WTC ekata chance ekak labenna wunath puluwn😂

  • @TharushaDeshan06
    @TharushaDeshan06 Месяц назад +1

    🇱🇰💙

  • @ashi4736
    @ashi4736 Месяц назад +3

    Moda wennepa fans la kamindu 200 gahanne thibba kusalge 100ta kalin ...kusal 100 gahapu eka hoda u form ekata enne ... anika ethana declare karapu nisa thamai match eka wenas une nathnm dakka neh 2nd inngs eke adan awa widiya..

  • @Dammikaprasanna-s5k
    @Dammikaprasanna-s5k Месяц назад +2

    me karala plen eliyata dena eka apita padui..mech ekak gane mehema anthimata katha karana weradi..anith ratawal ape plen denagannawa..

  • @s.d8828
    @s.d8828 Месяц назад +10

    Kamidu 176 idan lakunu 2k gahala 178i nm gahuwe godak un me gana katha karannh. 180 panna gaman 200ta lagai wage danenw lontha fanslata. Anika kamidu baluweth wicket ek thiyagena 1000 gahaganna. Eyt 200 gahanna idea ekk thibbe nh. Mkd eya dnnw ikmanata declare krnw kiyala. Anika kusal 100 gahanna kalin kamiduta 200 lan wenna chance thibba

    • @1990ner1
      @1990ner1 Месяц назад +1

      True. Lankan fans too emotional and irrational about this case

  • @SamanSathyaKumaraMataraArachch
    @SamanSathyaKumaraMataraArachch Месяц назад +1

    කැත වැඩක්, දෙසීයක් ගහන්න අවස්ථාවක් එන්නෙ බොහොම කලාතුරකින්..
    ඔතන තියෙන්නෙ හැමදාම කරන කැත වැඩේ..
    නවකයන්ට හැමදාම.. කුඩම්මාගේ සැලකිල්ල...

  • @jayasiriwickamaarachchi6739
    @jayasiriwickamaarachchi6739 Месяц назад +2

    Dananjaya wage kalakanni makabavla yanna ona ponn##

  • @Chadxcom333
    @Chadxcom333 Месяц назад +6

    comments dkkam therenw lankwe samahru cricket blnne aparde kyl..kamidu therum gnnw nm 200t wada match eka wadagth kyl.. e unt ape fanslt ba

  • @chathuralakshika9334
    @chathuralakshika9334 Месяц назад +8

    හොඳ ම දෙ කවිදු ඔපන් සෙල්ලම් කරන එක ...ලාරා ගෙ ලොක වාර්තා ව කඩන්න පුළුවන් ...

    • @thebrucewayne.
      @thebrucewayne. Месяц назад +1

      😂

    • @ramiya9431
      @ramiya9431 Месяц назад +2

      ඔව් බං කවිදු කියන්නෙ කවුද

    • @giha1695
      @giha1695 Месяц назад

      කවුද ඒ අලුත් එකෙක්ද

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e Месяц назад

      උඹලා ඌ ව කණ්ඩද හදන්නේ ඕපන් ඒවලා

    • @thisun5424
      @thisun5424 Месяц назад

      Ane pko😂

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp Месяц назад +2

    නෙට් එකේ වැඩිපුර කවිදු ගහනව කියන්නෙ අනිත් එවුන් පිස්සු කෙලිනව ඇති.දනා කියන එක⁣ත් pubගහන ප,kයනෙ මු පව් කොල්ල❤❤❤❤

  • @nalinkanth3726
    @nalinkanth3726 Месяц назад +2

    Declare karala kaththa wickets thamai apita match ape pethata aawe

  • @chamindagunasekara161
    @chamindagunasekara161 Месяц назад +1

    කුසල්ගේ 100 ගැන මුන්ට මාට සතුටක් තියෙන්නේ

  • @enjsn
    @enjsn Месяц назад +9

    මේකේ comments වලින්ම තේරෙනවා මෝඩයොන්ගේ තරම 😂

  • @bgjtkumara
    @bgjtkumara Месяц назад +4

    මැතිව්ස් කැප්ටන් උනානම් කම්දු200 ගහනවා... මතකද..? චන්දිමාල් ලෝඩ්ස් වල 100 ගැහුවා.ධනා කුහකයි

    • @PraveenSenaratne-yn4lv
      @PraveenSenaratne-yn4lv Месяц назад

      සනත් දෙයි මැතිව්ස්ට කමිඳුට 200 ගහනකන් ඇදන් යන්න අනේ ගොන් වෙන්නෙපා බන් කෝචස්ලගෙ ඇනලයිසිස්ලගෙ තීරණ තමා කැප්ටන් කරන්නෙ මැතිව්ස් හිටියත් උටත් ඩික්ලෙයාර් කරන්න වෙනව කමිඳු 200 ගහන්න කලින් උඹයි කුහක පුද්ගලික රෙකෝඩ් ගැන හිත හිත රටේ දිනුම ගැන හිතන්න බැරි ගෝතයා

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh Месяц назад +14

    කැතයි මොනවා උනත් .ක්‍රිඩකයෙක්ට ලකුනු 200 ගහන එක ලෙසිනැ .අයේවත් ඔයවගෙ වැඩ කරන්න එපා පව් කොල්ලා

    • @ChandimaBuddika
      @ChandimaBuddika Месяц назад +1

      sirama😢😢 aparade thawa pandu 6k dunnanm.meke inna padiyo hithannea unge mathaya hari kiyala

    • @tharangalakmal27669
      @tharangalakmal27669 Месяц назад

      මු බලු වැඩෙ කරෙ

  • @Sureshkumara348
    @Sureshkumara348 Месяц назад +19

    සංගාගෙන් පස්සේ බිහි උන දක්ශම කීපින් කුසල් මෙන්ඩිස් මැච් එකක් දෙකක් ෆේල් උනත් ඌ වැඩ්ඩෙක් ❤

    • @notwork5460
      @notwork5460 Месяц назад +5

      සාපේක්ශව එකගයි. NZ එක්ක ගත්තහම මේ මැච් එකේදී නම්...😅

    • @SasankaHarshajith-o5k
      @SasankaHarshajith-o5k Месяц назад +1

      ❤️‍🔥

    • @lahirulakshan9495
      @lahirulakshan9495 Месяц назад +1

      Romesh kaluwitharana ..😊

    • @ravindradesilva7754
      @ravindradesilva7754 Месяц назад

      Paka tamai wedda

    • @Sureshkumara348
      @Sureshkumara348 Месяц назад

      @@ravindradesilva7754 එහෙනම් කුසල්ට යන්න කියලා උබ වරෙන් ටීම් එකට 🤣🤣

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 Месяц назад

    ❤️

  • @Kimii69000
    @Kimii69000 Месяц назад +12

    Comment දාන්නෙ ගාවයොද බං, 200 ගහන්න තව time දීලා හවස විකට් දෙක නොගියනම් බලන්න තිබ්බා ඩ්‍රෝ වෙනකල් nz අදින හැටි දවස් දෙක

  • @kpswasantha
    @kpswasantha Месяц назад +11

    ඇත්තටම මේ අහන ප්‍රශ්න දිහා බැලුවම මුන් ජර්නලිස්ලද කියල හිතෙනව.

  • @Devil678-j9j
    @Devil678-j9j Месяц назад +6

    කමිදුවග්ව් මූන දැක්කම පේනව ඌ මූඩ් ගහල ඉන්නෙ කියල ඊයා ඔයි හැදෙන එකෙක්ට නම් චාන්ස් දුන්නට් කමක් නෑ පොන්ඩිසා කවදද 50ක් 100ක් ගැහුව කියල ෆෝම් එකට එන්නෙ තව අවු 5කට ඔච්චර තමා 😂

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 Месяц назад +4

    මූ පට්ට කුහකයි ඉරිසියාකාරයි.මම කැප්ටන් නම් අනිවාර්යෙන්ම දෙසීය ගහන්න දෙනවා.ක්‍රීඩකයෙක් දෙසීයක් ගහනවා බලන්න ආස හොඳම ක්‍රිකට් ෆෑන්ස්ලට විතරයි

  • @harshaperamunugama9209
    @harshaperamunugama9209 Месяц назад +1

    Firstly this guy should learn as a captain, he should read the game and should avoid playing risky and foolish shots just before a break.ie lunch and tea and drinks.

  • @tharangaindunil9891
    @tharangaindunil9891 Месяц назад +2

    රෙද්ද තමයි. කුසල්ගෙ සීයෙන් වැඩක් නෑනෙ. කුසල් දන්නව එයා කරන්න ඕනි මොකක්ද කියල. තව ලකුනු දහ අටයි තිබුනෙ දෙසීය ගහන්න. තමන්ගෙ උපරිමෙන්ම කරන කොල්ලෙක් කමිදු. ඒකයි දුක. හෙන ගහනවද තව විනාඩි දහයක් පහලවක් සෙල්ලම් කරන්න දුන්නනම්. තමන්ගෙ ඇතුල හොද නෑ ඒකයි. ලැජ්ජ වෙන්න ඕනි. හැබැයි කුසල් නායකත්වයෙ හිටියනම් ඔයවගේ දෙයක් කරන්නෑ. එක මැච් එකක නිස්සන්ක සීය ගහනකන් කුසල් තරගය අල්ලගෙන හිටිය.

    • @sandas405
      @sandas405 Месяц назад

      E odi me test format deke wenasa therun ganin mulim😂, anika mendis ge 100 ai wadak.naththe fail wela inna player knk ta 100k thama hodama Krame form eka hadaganna, danata one team eke batters lagen majority eka form ekata ena eka, ekai team ekata watinne, ubala wage tiktok walin cricket balana harak ta owa therenne na😂

  • @Thushara65523
    @Thushara65523 Месяц назад +2

    පලයන් බං යන්න 200 ගහන්න දෙන්න තිබුනේ දැම් බයිලා ගහනවා

  • @kapilakumarasinha9483
    @kapilakumarasinha9483 Месяц назад

    අපි ලොකු ලකුනු ගානකින් දිනුව අනිවාර්යයෙන්ම කමිදුට 200 ගහන්න දෙන්න තිබුන මොකද ලේසිනෑ මොනම ක්‍රිඩකයෙකුටවත් 200ක් ගහන්න තව පැය බාගයක් දුන්න කියල ලොකු අව්ලක් වෙන්නෑ අනිවාර්යයෙන්ම එහෙම කරාඋනත් මේ මැච් එක දිනන්න තිබුනා

  • @macone712
    @macone712 Месяц назад +2

    මොකද 1කේ ඉදලා 182ක් ගහන්න ලේසි නැ ඒ අවස්ථාව දෙන්න තිබුනා තව 18ක් තිබුනේ

    • @AshenSamarakoon
      @AshenSamarakoon Месяц назад +1

      18k unath depaththa maru wewee gahaddi overs 5,6k yai. Ehema unoth NZ labana dawase bat Karai fresh pita. Ehenam loweth ara wickets 2 ganna wenne na

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf Месяц назад +3

    අනේ උබල වගේ captain ල දසුන් එක්ක සමාන කරන්නවත් බෑ දසුන් තමන්ගෙ place එක නැති කරන් හරි වෙන් කොල්ලෙක්ට chanse දෙනව ඒකට මුන් 🤢🤢🤢

  • @ThisaraPerera-j5n
    @ThisaraPerera-j5n Месяц назад +4

    උන්ගෙ විකට් ලග ලග වැටුනට මේක බැටින් පිට්ච් එකක් අපේ උනුත් ලකුනු ගැහුවේ ඉසී ඉතින් අරුන්ගේ එක විකට් එකක් හරි කඩාගන්න හිතාගෙන තමයි DC කරේ අපිට බෝනස් එකක් විකට් දෙකක් වැටුන එක මමනම් දනා හරී කියලමයි කියන්නේ කමිදුට මැසේජ් එකක් දීලා තිබ්බ ඔයාලට මෙ ඔවර්ස් ගාන වෙනකම් තියනව ඔයාලගෙ ලකුනු ගහගන්න කියලා නමුත් තව ඔවර්ස් 5කුත් වැඩිපුර එයලා සෙල්ලම් කරා ඉතින් කමිදුගේ 1000ස් වෙනි ලකුන ගහගන්නකම් එත් ඉනිම නැවැත්තුවේ නැහැ දනාට ඔනනම් එකත් කරන්න තිබුන එත් 200යේ එවා ගහන්න තව ඔන තරම් කල් තියනවා කමීදුට ඒත් ලකුනු 1000හ මේ ඉනිමෙම ගැහුවොත් වාර්තවක් නිසා ගහගන්න දුන්නා ක්‍රීකට් දන්නේ නැති උන් තප්පුලන්නේ නැතුව ඉදපල්ලා ප්ලෙයර්ස්ලගේ පව්ද්ගලික ලකුනු වලට වැඩිය ලෝක කුසලානෙට යන ගමනේ රට වෙනුවෙන් හිතපු දනා උබට මන් පට්ටම රෙස්පෙක්ට් කරනවා 11ම මරු දැන් ඉන්න. බෙන්ච් එකේ ඉන්න උනුත් සුපිරිම තමයි ලැබෙන චාන්ස් එකේදී වැඩ පෙන්නනවා උනුත් ආදරෙයි අපේ ටීම් එකේ උන්‍ට දනාගේ රෙකොර්ඩ් එකටත් සුබ පැතුම් කමිදු ඔයා ප්‍රොමිසස් බැටෙක් ඔය ෆොර්ම් එක තව වැඩි කරගන්නවා මිසක් මම වැඩ්ඩ කියලා ඔලුව ඉදීමෝ ගන්නෙ නැතුව හොදට ප්‍රාක්ටිස් කරල මිටත් වැඩියෙන් ටීම් එකට කරන්න

  • @nishanthawadugodapitiya7533
    @nishanthawadugodapitiya7533 Месяц назад

    You would have given Kamidu to take his double. Bocs though getting 100 is difficult, adding a double is extremely difficult.

  • @RajithaEdirisinghe-ne1qp
    @RajithaEdirisinghe-ne1qp Месяц назад +2

    Aparade 200 runs double century One of the dreams of any batter

  • @lashanwickramasinghe6346
    @lashanwickramasinghe6346 Месяц назад +2

    mama dakka buruma prashna ahanne lankawe ewun thama anika ekek ahana prashnema uth ahanawa hena gon mun nam

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 Месяц назад +1

    තව ඕවර් 3, දුන්නනම් කමිඳු 200 ගහනවා..ඕවර් තුනට යන්නෙ උපරිම විනාඩි 12.. ඒකත් සැලකුවානම් හොඳාආආආයි...දැං හොඳායි..😂

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h Месяц назад +57

    සජිත්ට චන්දේ දුන්න එවුන් ටිකක් කමෙන්ට් කරලා තියේනවා😂

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 Месяц назад +1

    කුසල් මෙන්ඩිස් රනිල් wickremesinghe වගේ 😅😅😅

  • @BanukaSenarathne
    @BanukaSenarathne Месяц назад +2

    කමිදු දක්ශයෙක් උනාට කමිදුගේ පොල්ල කොට උනාට මෙන්ඩිස්, දනංජය එකම මැනේජර් කෙනෙක්ගේ නිසා අදක්ෂ මෙන්ඩිස්ගේ කොට පොල්ලයි මැනේජර්ගේ කොට පොල්ලයි දෙකම එකපාර දනංජය යගේ ගුදය හරහා යනවා ඇති.

    • @dubaidubai5507
      @dubaidubai5507 Месяц назад +2

      Kalakanniya tho monawa denagena kiyanawada owa thoge amma tho wadala thiyenne hetata hukala nodakin vitharak

    • @BanukaSenarathne
      @BanukaSenarathne Месяц назад +2

      @@dubaidubai5507 දන්න හින්දම තමයි යකෝ කිව්වේ තෝ වගේ හරකෙක් ඕක දන්නේ නැති උනාට දන්න උන් දන්නවා. අපි ඉහලම තැනට ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ හෙට අනිද්දට ඕක රටම දැන ගනී. උබේ ගෙදර උන ඒවා තමයි හැමතැනම වෙන්නේ කියලා හිතන උබ පව්.

  • @tharidushehan2492
    @tharidushehan2492 Месяц назад +10

    Kaminduta awulak na.. Potta fans lata thamai gatta panala thiyenne😁😂

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m Месяц назад +8

    කුසල් තමා එක😂😂😂😂

  • @samankumara-o5q
    @samankumara-o5q Месяц назад +1

    Sasidu😮

  • @nishanpremathilaka5071
    @nishanpremathilaka5071 Месяц назад +1

    Me team eka thanaka innawanam dan oya nawakyo kiyana un tika nisa

  • @ryanperera5243
    @ryanperera5243 Месяц назад +2

    The hate for Kusal Mendis among this dumb fans who blindly follow FB page admins is just ridiculous. Kusal Mendis s record is not that bad despite haveing loads of more potential than he has delivered so far. His batting average is better than Makram , Pope , KL Rahul and many more world class level players. Team management and selections are done by professionals so let them do their job !

  • @Pawani-h2c
    @Pawani-h2c Месяц назад +2

    කමිදු පව්

  • @nirvan_1
    @nirvan_1 Месяц назад +5

    මෙ ඇටෙ වුනෙ හිතට එන හැම මගුලම කියව කියව චා වෙන්න එපා දෙයක් දැක්ක පලියටම තීරන ගන්න එපා , පොඩ්ඩක් හොය ල බලහල්ලා හොයන්න ඔනමනම් නැත්තන් වෙන මොඩ හුත්තෙක් කිව්ව එකක් ඔලුවට අරන් හැමිනෙනව 😂💔

  • @BandulaBandara-sy9lh
    @BandulaBandara-sy9lh Месяц назад

    Dana karapu Balu wada harima kathai uta ikmanin gahanna kiyala over akak Hari dekak dunnanam lakunu 18k gahanawa hitapu pom ake nisa paw bn Dan ayath 1 idala yanawa kiyanne amarui paw bn kolla elaga Mach ake gahamu kollo . budusarsnai k.m

  • @Sofie16200
    @Sofie16200 Месяц назад +3

    Kamindutath 200 ganna dila newaththuwanam wada hondai neda.thawa lakunu tikane thibune.eka eyata watinawane.

  • @LaksithaVensas
    @LaksithaVensas Месяц назад +2

    Papuwa hoda na pagayege

  • @Kaveen_rashmika
    @Kaveen_rashmika Месяц назад +2

    Mendis rakina fansla set ekai
    Mendiswa rakina team eke set ekai innakn kawadhawath meee wage kollekta idak naa team eke hariyata😑😑