Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පපර වරමෙන් පේන කියනු ලැබේ...
පරන සිකා ගියාම පලවෙනි පාරට බැලුවා එහෙනම්. කියන්න දෙයක් නෑ බ්‍රෝ. වෙල් ඩන්. දෙන්න ඕන එහෙමයි 😍😍
එකක් තියනවා අහාගන්න ඕනි
Pin krhn mewa
ලකාට ආපු චෝදනා වලින් ලකා නිවැරැදියි කියලා ස්වභාව ධර්මය පෙන්නලා දීලා ආශිර්වාද කරලා ඉවරයි . Good luck Lakai sikai....💐💐💐💐💐💐
😬😬
විනාඩියේ දෙකේ වීඩිිිිිිිිිිිිිිිිිිිිියෝවලට වඩා මේ වගේ වීඩියෝ නම් සුපිරි කියලා හිතෙනවා.මුලදී පොඩි පොඩි අවුල් තිබ්බත් දැන් ලකයි සිකයි මිනිස්සුන්ගේ හිත්වලට ගිහින් ඉවරයි.ජය 🥰🥰🥰😁
Hi I'm from Philippines I'm making Sinhala videos I'm beginner at RUclips
Aniwa
මං එදා ඉදන්ම ඔයාගේ වීඩියෝස් බලනවා සුපිරි ❤️❤️❤️❤️
සුපිරිම
ජනයි ප්‍රියයි ලට පහර ගහන්න එපා එයාලගෙ තියන්නෙ වෙනම ආතල් එකක් ....ලකයි සිකයි ගෙ තියන්නෙ වෙනම ආතල් එකක්....
විනිලාටයී ලකායී සීකායිට තමා කැමති ආදරෙයි හැමදාමත් ❤❤
🤣
අනිවා
Ow...
ow
@@kdh7209 gfxzz
අළුත් සිකාට හොදට රගපාන්න පුළුවන්...මරු❤️👌
Redda thama
@@FAKEMRALPHA 😂😂
Aluth sika awda
විනෝදාත්මකව උනත් ඇත්ත පෙන්වා දී තිබෙනවා.සුපිරි,ජයවේවා.....!!!!!
අම්මේ හිරු එකට ගහන ගැහිල්ල ඒක මරු 😁😁😁
ඇයි බන් ,හිරු එකේ තියෙන අවුල මොකද්ද?දන්නේ නැති නිසා අහන්නේ
Hiru එකෙයි මෙකේයි සම්බන්දේ 🤔🤔🤔🤔🤔
@@maxmaxrasika5800 හිරුස්ටා වලි
හිරු එක ගූ ගොඩක්
සිරාවට මරු හිරු කියන්නේ ගු ගොඩක්
අඩෝ කලින් සීන් එකේ රෝස මල විකුනපු එකාගෙ ඇක්ටින් පට්ට 🥳🥳 සුපිරිම සෙට් එකක් තමයි ඒ තෝරගෙන තියෙන්නේ 🥰🥰
ummaaa
😂
😂🎉😢😮😅😊❤
පපර වරම් 2 බලලා කවුද මේක බලන්න ආවේ... 😊
mamth
Man
Man awoo
Mama
Mth
*ප්‍රශ්ණ කෝටියයි,දෙවියෝ තිස්තුන් කෝටියයි*සුපිරි වැඩක් සහෝදරයෝ.....♥
@Anthoniyo Magaret ♥😊👍👊😂
පරණ සිකා අයින් වුණ කාලේ බැන්නට සොරී ලකා..පට්ට දැනුත්
ruclips.net/video/UluiqBHlTOwi/видео.html
ඔව් බං පරණ සිකාට වඩා , අලුත් සිකා සුපිරි , පට්ට , අලුත් එකාගේ මූණ දැක්කමත් හිනා යනවා 😂
දැන් සිකාගේ මූන දැක්කත් හිනායන සීන් එකක් තියෙන්නේ 🤣🤣🤣
අලුත් සිකා පට්ට
කාලය මැවූ වෙනසක අරුමේ කාලය යද්දී උබලා බැන බැන හිටපු එකාව හොද වෙලා කලින් හොද කියාපු එකාට වැඩිය 😂😂😂
ඉස්සර හිටපු ලකයි සිකයි දෙන්නගෙන් මූ තමයි මුලු ගේමම තනියම ගහල තියෙන්නෙ.😂 ඒක තේරෙනව මේ වීඩියෝ බලද්දි. පට්ට Creative...👍👍
හැබැයි ඉස්සර හිටපු එක්කෙනාගේ Acting මරු
@@huzaima1161 හැඛැයි මුගේත් වරදක් නැහැ.
Both good
Wife,and wife ge ammai enne kiyala denenne mata vitharada.hebae aththa karthakaranne,maru Vdios eka
මේ කීවෙනි සැරෙටද බලන්නේ කියල මතකත් නෑ.. සුපිරි...❤️
මන්ත්‍රීයා දැකලා පාඨලීව මතක් උන උන් මේ කොනට 😂
😂😂😂😂😂
Patalee කියනකොට මං හිතුවේ නාඩගම්කාරයෝ teledrama එකේ patalee කියලා.. ☺️☺️ දැක්කට පස්සේ තමයි තේරුනේ😄😄😄😄😄😄
අඩෙ මාත් හිතුවෙ එහෙමයි .පස්සෙ තමයි දැක්කෙ පාටලි චම්පිකව .🤣🤣
@@tharuvije30 🤣🤣🤣
Ow.
රයිගම් මාකටින් පාරනම් මරැ..මම දාන පලවෙනි comments එක ..නියමයි..ජය වේවා!
පලවෙනි එක මගේ යකෝ
උඹ දාන්නේ කොමඩ්නේ බන් බෙල්ටා මලයා. 😂😂😂 පලවෙනි කොමඩ් එක. 😁😁
කමන්ට් එකවත් හරියට කියාගන්න බැරි තෝ..මොකද හාල්පාරුවෙක්ද හුකන්නෝ..😂😂
පකයා
සමාජයට පනිවිඩයක් විහිලුවෙන් හරි දෙන එක ගොඩක් වටිනවා.. ජය ලකා සිකා 💖
දෙපාරට වැඩිය බලපු උන් මේ කොණට ❤️😘🇱🇰
දෙපාරක් නෙවෙයි හැට පාරක් විතර බැලුවා බ්‍රෝ
Echchara mole amaaru wak naa bro😪Thiyena kaleth madi😭😭😭
@@adieuengineering0236 එලම
@@janithawantha3594 awulak na neda bn..eda chuttak awulen hitiye 😣
හිනාවෙන් නැතුව ඉන්න පුලුවන් උනාට බෑන්ඩ් එකට සම්මානයක් දෙන්න ඕන.
අයියණ්ඩී 😁
Ekanm eththa 😂
@@sampathkumara8192 Go to my RUclips channel & watch videos of Gavi Fernando & Subscribe .Thank You .❣️ruclips.net/channel/UC7rtiWW5yZXj22j01Ya4WTw
19:32 චම්පික රනවකද මංදා හිටියේ ??? 😂😂😂 බලපු ආතල්ම විඩියෝ එකක්...Keep it up brothers ❤️❤️❤️
😅 ඒක ඇත්ත ❤️
චම්පික රණවක දේවාල ගානෙ යනවා දැකලා තියනවද ගෝතා ස මෑණියෝ පස්සෙ යනවා වගේ 😂 පවූ ඕයි උඹ
@@nadeekaravinath8616 😹
@@KavindaMadhushanCOVERS l
හේසිත පොන්නයා හැමතැනම පුක දෙනවා
ඇත්තටම මරු ...පපරේ පාරත් මරු අලුත් දෙවල් කරනවට ලකයි සිකාටයි ස්තුතිය ......
අවන්කවම මරු ලකා & සිකා 😂😂
💔
මේකෙ සවුන්ඩ් ක්ලිප් ටිකයි,ඕඩියෝ කම්බිනේශන් එකයි සුපිරි කියල හිතෙන්නෙ මට විතරද🤔
එල කිරි නියමයි,හිනා කාල මැරෙනව....තෙරුවන් සරණයි වැඩ සාර්ථක වේවා
හදවතින්ම ආදරෙයි !
මන් දැකපු නිහතමානීම චරිතයක් පට්ට ආදරෙයි සිංහයා 💪💗
Hi sinha tv bro
❤️❤️❤️❤️❤️එදා ඉඳන්ම අපි වග videos බලනවා පට්ට ආදරේ ඔයාටත් සුපිරි කොල්ලෙක්
@@EmpowermentVibes-n1k halo
වීඩියෝ එක සුපිරි .. ඒ උනාට පපර පාර තව ටිකක් දිගට ගැහුව නම් එළම තමා .💥💥👌
කාලෙකට පස්සෙ ස්කිප් නොකර වීඩියෝ එකක් බැලුවා... ජය වේවා... ඇඟටත් නොදැනි ගහපු මඩ පාරවල් ටිකයි සුපිරිම මාකටින් එකටයි සම්මානයක් දෙන්න වටිනවා....❤❤❤❤
ජෝක්ස් නම් ජෝක්ස්..සුපිරි..කුණුහරුප නැතිව සුපිරියටම දෙනවා..👍👍👍💕💕💕
සිකාගෙ ඩාන්ස් එක පට්ට ඕයි...😂👌❤️
ඒ කියන්නෙ දැන් ඔයාලගෙ රියැලිටි එක සාර්ථකතයි ඔයාලගෙ රියැලිටි එකට අපේ ගොන්කම සමානුපාතික උනා 😁😂😂😂😂😍😍😍අම්මෝ පට්ට වදන් 😍
වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන්න ආව අය මේ පැත්තට 😂😂
Awa witharai 😂
අර ආවේ කුසල් මෙන්ඩිස් කියල හිතෙන්නෙ මට විතරද 💔😂
Oshada bn. Penne nedda 🤣
@@chamthsankalpa6624 💔😂
dewala passen giye chandimal hebai 😂 ganga manee
හිතන්න දෙයක් නෑ ඕයි. බිංදුසාර තමා🤣🤣🤣🤣
ඌ අවිශ්ක වගේ පෙනුම
විභාග සීන් එකට ආපු කොල්ලා සිකාගේ මල්ලී කියලා හිතුන අය ඉන්නවද?
Onna mata nam hithunaaaaa😂
Mama oya comment eka danna giya vitharai
Hm hm 😂✋
අයියයි මල්ලි මුං දෙන්න විතරයි වෙන සහොදරයො නෑ
ඌ සිකාගේ මල්ලි වෙනවා නම් ඌ ලකාගෙත් මල්ලි වෙන්න එපැයි 🤣🤣🤣🤣
කාලයක් යනකම්ම හිතේ තිබ්බේ වැඩක්ම නෑ කියල.ඒත් හරියට වීඩියෝ එකක් බැලුවේ නැති හින්ද ❤️ ඒත් කියන්න වටිනව අම්බෝ මේව තමයි ජෝක් 😍 good luck ලකෝ සිකෝ
අපි බලාපොරොත්තුවුනේ මෙි වගේ සුපිරි නිර්මාණයක් කියන්න අඩුපාඩු නැති තරමට ලස්සනයි
#face f_ccccccccccccccccccccccccccfcccccccccccccccccfccccccfccfrrrfrfrfe cf ffffffffffffffffffffffffff
අඩේ චම්පික රණවක , දැක්ක උන් ලයික් කරපියව්😂😂😂
ප්‍රශ්න කෝටියයි,දෙයියෝ තිස්තුන් කෝටියයි පුතේ!අම්මෝ ඒක.... 😁
අලුත් සිකාට තමා මං ආසම 😍😙❤️
මමත් b😍😍😍😘😘😘❤❤❤
Kalin wena ekek da bn hitiye
😮😅😊😊😅😊😊
Tf🙏🙏😊😊
හිටපු සිකාට වඩා අලුත් සිකා 👌
දැන්නම් පට්ට ඈ... සිකා දැන් තමා ට්‍රැක් එකට වැටිල තියෙන්න ආතල් පොරක් දැන් සිකා
සිකා දැන් සීන් එකෙ ඉන්නෙ .ඔහොම යමන් 👍👌🔥🥂
පට්ට ...නියමයි ...ලංකාවේ කොහොමත් ඇත්තටම වෙන්නෙත් ඕකම තමයි ....😂😂😂😂
අම්මොහ් පපරෙට නැටවෙනවා මුන් දෙන්නගෙ නැටුල්ලට තව නටන්න හිතෙනවා ඇයි යකො 😂😂😂😂😂
Ow huththoa ammoa ea papare pissu hadunaa kakul nikang nataunaaaa🤣🤣🤣😇😇😇😇😇😇😇😇
ශුක්‍රාණු ආතල් එකක් ඈ 😹 දාපු හොඳම වීඩියො එක මේක තමා ලකයි සිකයි මෙච්චර කාලෙකට
හිනාවක් දෙන ගමන්, සමාජෙට දෙන්න ඕන දේත් දෙනවා! මේ model එක තමයි super! ඊලග එක එනකල් බලන් ඉන්නේ
උඹලගේ Vedios වලින් පට්ටම Content එක.සුපිරි ආ.....මේ බලන්නේ 3වෙනි පාරට.Vedio එකේ Time eka වැඩිවෙන තරමට ලස්සනයි බං......ජයෙන් ජය.
අඩේ සුපිරිම පපරේ ටිකක් තමයි.ලකයි සිකයි ලගේ දැක්ක හොදම video එක්ක්❤❤❤❤❤❤❤
අවන්කයෙන්ම කියන්නේ කලින් සිකා හිටියනම් මේ ආතල් එක මේ විදියටම දෙන්න බෑ. අලුත් සිකා වැඩ්ඩා ✌✌
ඔව් බං ඇත්ත
Agreed
අනිවාරෙන්ම...
පපරෙ පාර නම් ඉතින් සුපිරියක් තමා ❤️
මොකක්ද මේ 1.2M ගියපූ වීඩියෝ එක කියලා බලන්න ආවා 😅❤️
Sirawatama
කැකිරි ආතල් එකක් නෙ දෙන්නෙ ඕයි😂😂
Yý. ⅖
අම්මෝ ඒක නම් මරූ ❤️Edit : ඔයාලගෙ බලපු හොදම script එක මට නම් ...ලකාගෙ නැටුම සුපිරි 😁
අර ඉසේල්ලම දුවගෙන ආව නංගී දුවගෙන එනකන් බලන් හිටිය කස්ටිය තවත් ඉන්නවද බන්
නංගි 🤔🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄
ලකාගේ පවුල යකෝ🙈🙈🙈🙈
Na bn ae lakage pawula newei ae wena ekak.. hodata balapan aye..😬
අර බඩු සීන් එකට තරහා වෙලා ගියානේ බන් එකී
@@pathummihiranga2821 adoo owne.lakage pwla ara antimata soya add ekata hitapu ekkenane
පරන සිකාව අයින් කලාට පස්සේ මන් බැලුවේ නෑ,ඒත් මේකනම් පට්ට, රිදෙන්න දීලා තියනවා හිරු,බින්දුසාර,පා.ච රනවකයට
අලුත් සිකා මරු ☺️🤚🏻❤️
සත්තයි මට ඔබ වගේ..කවුරුත් නැ මේ ලෝකේ..❤️ඒක පට්ටටම band එක play කෙරා..හොදේ..😍❤️❤️😘🙏
Thanks
ඒක හින්දි කොපියක්..
මොළ හදන්න දෙන ගේම් ඒක මරු. "Trance" වගේ සුපිරි 👍
විහිලුවෙන් විහිලුවෙන් ලකා ගොඩක් දෙවල් කියලා දෙනවා 😊💕ආදරෙයි
ආයෙත් බලන්න හිතුනා ඒ තරමට සුපිරි 🇱🇰❤️
මේ අවුරුද්ද ඉවර වෙන්ට කලින් 1M ගහන්ට පුලුවන් වෙන්ට කියල සුභ පතනවා 😇😊😉🥰🥰🥰😘
නියමයි..... සමාජයේ පවතින ඇත්ත එලිකිරීම ගැන ස්තූතී ආදරෙයි මචං ❤️❤️❤️
Ane oya danna aththa
මම හිතුවේ නැ අලුත් සිකා මේචිචර ආතල් පොරක් කියලා.. සිකාගේ රඟපෑම නම් සුපිරි.. දැක්කත් හිනා යනවා යකෝ..😂💪💪
Kaud aluth sika
මේ අැමතියා නිකම් අර පච රණවකයා වගේ...... 😂😂😂😂😂😂😂
කියන්න වදන් නෑ ඇඩ් එකක් වුනත් කාලයේ තාලෙට දුන්න සුපිරිම ආතල් එකක් , රසය හාස්‍ය හරවත් බව එකම තැනින් ❤️❤️🤣🤣🤣
ක්‍රිකට් සීන් එකට ආව එකාව කුසල් මෙන්ඩිස් වගේ කියලා හිතුනේ කාටද පැත්තෙන් බැලුවම කුසලා වගේ ඌටමයි ගහලාතියෙන්නෙ
ඔව් ඒ උනාට ඌ අවිශ්ක වගේනෙ පෙනුම 😂
@@yanjana5815 හී පැත්තෙන් බලන්න
චන්දි වාගේ 😀
n jayathilaka '' u
budu ammoo mata beriyooo
ආතල් එකයි පණිවිඩියයි කින්ඩියයි ඇඩ් එකයි ඔක්කොම එක පදමට දානවා කියන්නෙම වැඩක් තමයි... පට්ටයි ලක්මාල් අයියේ 💚💚
තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා. බුදු සරණයි
අලුත් සිකා දැන් නියමට ඇවිත් තියෙනවා වැඩේට
බින්දුවට අවුට් වෙන එකාව මතක් වුණු අය කෝ බලන්න...😂😂😂
Dead nehhh
😅😅😅
මෙන්ඩිස්
Lakai Sikai Next Level එකකට යන්න ලැස්ති වෙන්නෙ 🤘😍
මං ආසම පපරෙ ටිකට♥️
මිත්‍යාවෙන් ඔලුව කුරුවල් කරන් ඉන්න උන්ට දුන්න කනේ පාර ඒකනම් පට්ට ආ..
👍👍👍👍
එකපාරම දැක්ක ගමන් පාඨලි චමිපික රනවක වගේ දැක්කේ😂😂😂😂
සිරාවටම යකෝ 😂😂😂
අඩො සිකා නම් දැන් පට්ට😹❤
වහෙන් ඔරෝ මෙන්ඩාට බනින උන්ටත් හින්ට් එකක් ගහනවා...."එහෙනං ඉතින් උබ ගිහින් ගහපන්කො"😂😂
සිකාමයිගෙ හිනායන්නෙ නැතිනිසා ලකා ගෙ එකක් වත් බලනව එක්කො😘
ඇත්තටම නියමයි ඇඩ් එකක් උනත් තිතට දීලා තියෙනවා...පරණ සිකාගේ අඩුව 200%කින් අලුත් සිකා පුරවනවා...good luck...සියළුම දෙනාට....
ශබ්ද පුජාව එළ කිරි😂❤️🥀
🙄😂😂
අම්මෝහ් කව්ද යකෝ සිකා මට ඕනි ලකා 😂😂😂
ලකාගෙ නැටුමයි ඒ ඒ සීන් වලට දාන පපරෙ සින්දු ටික පට්ට..බිංදු බිංදු තාරකා..😂😂😂🤣🤣🤣
හාස්‍යයෙන් උනත් මේ හරහා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්..... ප්‍රධාන මාධ්‍ය හරහා මිථ්‍යාව වපුරන කාලෙක, සමාජ මාධ්‍ය හරහා දීපු brainwash එක අනර්ඝයි ❤
අඩෝ මොකද්ද බන් ඒ සින්දුව" සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ නේහ්" 😂😂😂😂✋✋✋අම්මෝ ඒක
😄😄😄😄yaaaahaa
@@dinukathejan7088 💘
@@disnyperera306 මොකද යකෝ😂😂😂
@@disnyperera306 උබලනම් සාපයක් බන්
😆😆😆😆😆😆😆😆😆😆😆😆🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪❤️❤️❤️❤️😩😩🌹👍
මුනිද්රයානනී පපරේ තමයි සුපිරි 😂😍😁
මෙච්චර දිග වීඩියෝ එකක් නම් කවදාවත් බලාපොරොත්තූ වුණේ නෑ බං , කොහොම වුණත් සුපිරි , පට්ට , කිව්වා වගේම ලොකු ආතල් video එකක් දුන්නාට thanks , හැබැයි සෑහෙන පරක්කු වුනා , අවුලක් නෑ , මේක බලන ගමන් බඩ පැලෙනකම් හිනා වුණා අය කෝ 😂😂😂👇👇👇
දේවාල පස්සේ දුවන අයට මේක බලලවත් හැදෙන්න පුළුවන් නම් ගොඩක වටිනව
ලකාගේ dance ඒක ඉස්හරා අරුන් ට්‍රුම්ප් පට් කොහෝම ගහුවද මන් දනේ නැ ....පට්ට...!!!!!
ලකා අයියට ට්‍රම්පට් ගහන්නත් පුලුවන්ද😐😯💗
අම්මෝ ඒකහ්....සිකාගෙ ඇක්ටින් එක අවසානේ මායාම තමයි.😄 පපරෙත් පට්ට.
එලවුන්ස කෙනෙක් වෙන්ඩ හිටපු එකෙක් දෙමවුපියන්ගෙ කීමට කට්ටඩියෙක් වෙලා😂😂😂
මීට වඩා පට්ට Creative Video එකක් ලංකාවේ RUclips එකේ හම්බුනොත් අටපට්ටමට පෙන්නන්න ඕනි ! ♥️😂🔥Short Video වලට වඩා මේ දිග වීඩියො මරු ! 😁♥️
සිකා නම් මාව පිස්සු වට්ටලා තියෙන්නේ.සිකාව බලන්න ඔනේ නිසාම මේ විඩියෝ බලනවා.😊
දෙයියො තරම් මාර්කට් කරන්න පුලුවන් Subject එකක් නැති තරම් බං.😂✌
අඩේ ඒක නම් ආහ් ලකයි සිකයි හදවතේ උඩම ඉන්න දෙන්නෙක් පට්ට ඒක නම් මරුවටම තිබුනා ❤️😂
පිටකොටුවේ බඩු මේ තැනට අදාල නෑනෙ මල්ලි 🤣🤣 ඒ ඩයලොග් එක 😉
2:35 Success කියන්නෙ සද්දේ නැති බස් ජාතියක් ...😄
එනකන් බලන් හිටිය උන් කෝ ✌️
පැය භාගයක් විතර බලලා තියෙන්නෙ ඇඩ් එකක් නෙහ් ooi 😂😁👇
අන්නේකයි උන්ගෙ සාර්තකත්වය 😂😂✋
@@raminchanthuka8908 sirawatama bn😅😅
@@raminchanthuka8908 ඒක උන්ගෙ සාර්ථකත්වය නෙවෙයි. 😂 ඇඩ් එකක් කියල මුලින් දන්නෙ නෑනෙ.
ලකා අයියා.සිකා අයියා. ඒකනම් පට්ට.👍👍👍👍👍
ලකා වැඩ්ඩා...සිකාගෙ ප්‍රශ්නෙ වෙලේ ලකා වැදගත් විදිහටයි හැසුරුනේ..මමනම් මුල ඉදලම ලකාගෙ පැත්තෙ හිටියෙ..උබලා බනිය කියලා මුකුත් කීවෙ නැත්තෙ...😭
Ayu mkdd wel thine
මිනිත්තු 30 ක් බලලා තියෙන්නේ සොයා මීට් ඇඩ් එකක් 😂😂😂
හොඳ කියන්න පටන්ගන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ බන්.. පට්ට ඕයි
ප්‍රශ්න කෝටියයි.දෙවියෝ තිස්තුන් කෝටියයි.යකෝ ඒක.👆👆🤗❣️❣️
එක ප්‍රශ්නයක් විසදන්න දෙයියො තුන් දෙනෙක් ඉදලත් ඇයි යකෝ මෙච්චර ප්‍රශ්න ...
සිකා නම් මට දැන් හොඳ වෙන්නෙ නැති පිස්සුවක් වෙලා
පපර වරමෙන් පේන කියනු ලැබේ...
පරන සිකා ගියාම පලවෙනි පාරට බැලුවා එහෙනම්. කියන්න දෙයක් නෑ බ්‍රෝ. වෙල් ඩන්. දෙන්න ඕන එහෙමයි 😍😍
එකක් තියනවා අහාගන්න ඕනි
Pin krhn mewa
ලකාට ආපු චෝදනා වලින් ලකා නිවැරැදියි කියලා ස්වභාව ධර්මය පෙන්නලා දීලා ආශිර්වාද කරලා ඉවරයි . Good luck Lakai sikai....💐💐💐💐💐💐
😬😬
විනාඩියේ දෙකේ වීඩිිිිිිිිිිිිිිිිිිිිියෝවලට වඩා මේ වගේ වීඩියෝ නම් සුපිරි කියලා හිතෙනවා.මුලදී පොඩි පොඩි අවුල් තිබ්බත් දැන් ලකයි සිකයි මිනිස්සුන්ගේ හිත්වලට ගිහින් ඉවරයි.ජය 🥰🥰🥰😁
Hi I'm from Philippines
I'm making Sinhala videos
I'm beginner at RUclips
Aniwa
මං එදා ඉදන්ම ඔයාගේ වීඩියෝස් බලනවා සුපිරි ❤️❤️❤️❤️
සුපිරිම
ජනයි ප්‍රියයි ලට පහර ගහන්න එපා එයාලගෙ තියන්නෙ වෙනම ආතල් එකක් ....ලකයි සිකයි ගෙ තියන්නෙ වෙනම ආතල් එකක්....
විනිලාටයී ලකායී සීකායිට තමා කැමති ආදරෙයි හැමදාමත් ❤❤
🤣
අනිවා
Ow...
ow
@@kdh7209 gfxzz
අළුත් සිකාට හොදට රගපාන්න පුළුවන්...මරු❤️👌
Redda thama
@@FAKEMRALPHA 😂😂
Aluth sika awda
විනෝදාත්මකව උනත් ඇත්ත පෙන්වා දී තිබෙනවා.සුපිරි,ජයවේවා.....!!!!!
අම්මේ හිරු එකට ගහන ගැහිල්ල ඒක මරු 😁😁😁
ඇයි බන් ,හිරු එකේ තියෙන අවුල මොකද්ද?දන්නේ නැති නිසා අහන්නේ
Hiru එකෙයි මෙකේයි සම්බන්දේ 🤔🤔🤔🤔🤔
@@maxmaxrasika5800 හිරුස්ටා වලි
හිරු එක ගූ ගොඩක්
සිරාවට මරු හිරු කියන්නේ ගු ගොඩක්
අඩෝ කලින් සීන් එකේ රෝස මල විකුනපු එකාගෙ ඇක්ටින් පට්ට 🥳🥳 සුපිරිම සෙට් එකක් තමයි ඒ තෝරගෙන තියෙන්නේ 🥰🥰
ummaaa
Hi I'm from Philippines
I'm making Sinhala videos
I'm beginner at RUclips
😂
😂🎉😢😮😅😊❤
පපර වරම් 2 බලලා කවුද මේක බලන්න ආවේ... 😊
mamth
Man
Man awoo
Mama
Mth
*ප්‍රශ්ණ කෝටියයි,දෙවියෝ තිස්තුන් කෝටියයි*
සුපිරි වැඩක් සහෝදරයෝ.....♥
@Anthoniyo Magaret
♥😊👍👊😂
පරණ සිකා අයින් වුණ කාලේ බැන්නට සොරී ලකා..පට්ට දැනුත්
ruclips.net/video/UluiqBHlTOwi/видео.html
ඔව් බං පරණ සිකාට වඩා , අලුත් සිකා සුපිරි , පට්ට , අලුත් එකාගේ මූණ දැක්කමත් හිනා යනවා 😂
දැන් සිකාගේ මූන දැක්කත් හිනායන සීන් එකක් තියෙන්නේ 🤣🤣🤣
අලුත් සිකා පට්ට
කාලය මැවූ වෙනසක අරුමේ කාලය යද්දී උබලා බැන බැන හිටපු එකාව හොද වෙලා කලින් හොද කියාපු එකාට වැඩිය 😂😂😂
ඉස්සර හිටපු ලකයි සිකයි දෙන්නගෙන් මූ තමයි මුලු ගේමම තනියම ගහල තියෙන්නෙ.😂 ඒක තේරෙනව මේ වීඩියෝ බලද්දි. පට්ට Creative...👍👍
හැබැයි ඉස්සර හිටපු එක්කෙනාගේ Acting මරු
@@huzaima1161 හැඛැයි මුගේත් වරදක් නැහැ.
Both good
Wife,and wife ge ammai enne kiyala denenne mata vitharada.hebae aththa karthakaranne,maru Vdios eka
මේ කීවෙනි සැරෙටද බලන්නේ කියල මතකත් නෑ.. සුපිරි...❤️
මන්ත්‍රීයා දැකලා පාඨලීව මතක් උන උන් මේ කොනට 😂
😂😂😂😂😂
Patalee කියනකොට මං හිතුවේ නාඩගම්කාරයෝ teledrama එකේ patalee කියලා.. ☺️☺️ දැක්කට පස්සේ තමයි තේරුනේ😄😄😄😄😄😄
අඩෙ මාත් හිතුවෙ එහෙමයි .පස්සෙ තමයි දැක්කෙ පාටලි චම්පිකව .🤣🤣
@@tharuvije30 🤣🤣🤣
Ow.
රයිගම් මාකටින් පාරනම් මරැ..මම දාන පලවෙනි comments එක ..නියමයි..ජය වේවා!
පලවෙනි එක මගේ යකෝ
උඹ දාන්නේ කොමඩ්නේ බන් බෙල්ටා මලයා. 😂😂😂 පලවෙනි කොමඩ් එක. 😁😁
කමන්ට් එකවත් හරියට කියාගන්න බැරි තෝ..මොකද හාල්පාරුවෙක්ද හුකන්නෝ..😂😂
Redda thama
පකයා
සමාජයට පනිවිඩයක් විහිලුවෙන් හරි දෙන එක ගොඩක් වටිනවා.. ජය ලකා සිකා 💖
දෙපාරට වැඩිය බලපු උන් මේ කොණට ❤️😘🇱🇰
දෙපාරක් නෙවෙයි හැට පාරක් විතර බැලුවා බ්‍රෝ
Echchara mole amaaru wak naa bro😪
Thiyena kaleth madi😭😭😭
@@adieuengineering0236 එලම
@@janithawantha3594 awulak na neda bn..eda chuttak awulen hitiye 😣
@@adieuengineering0236 එලම
හිනාවෙන් නැතුව ඉන්න පුලුවන් උනාට බෑන්ඩ් එකට සම්මානයක් දෙන්න ඕන.
අයියණ්ඩී 😁
Ekanm eththa 😂
@@sampathkumara8192 Go to my RUclips channel & watch videos of Gavi Fernando & Subscribe .
Thank You .❣️
ruclips.net/channel/UC7rtiWW5yZXj22j01Ya4WTw
අනිවා
19:32 චම්පික රනවකද මංදා හිටියේ ??? 😂😂😂 බලපු ආතල්ම විඩියෝ එකක්...Keep it up brothers ❤️❤️❤️
😅 ඒක ඇත්ත ❤️
චම්පික රණවක දේවාල ගානෙ යනවා දැකලා තියනවද ගෝතා ස මෑණියෝ පස්සෙ යනවා වගේ 😂 පවූ ඕයි උඹ
@@nadeekaravinath8616 😹
@@KavindaMadhushanCOVERS l
හේසිත පොන්නයා හැමතැනම පුක දෙනවා
ඇත්තටම මරු ...පපරේ පාරත් මරු අලුත් දෙවල් කරනවට ලකයි සිකාටයි ස්තුතිය ......
අවන්කවම මරු ලකා & සිකා 😂😂
💔
මේකෙ සවුන්ඩ් ක්ලිප් ටිකයි,ඕඩියෝ කම්බිනේශන් එකයි සුපිරි කියල හිතෙන්නෙ මට විතරද🤔
එල කිරි නියමයි,හිනා කාල මැරෙනව....තෙරුවන් සරණයි වැඩ සාර්ථක වේවා
හදවතින්ම ආදරෙයි !
Hi I'm from Philippines
I'm making Sinhala videos
I'm beginner at RUclips
මන් දැකපු නිහතමානීම චරිතයක් පට්ට ආදරෙයි සිංහයා 💪💗
Hi sinha tv bro
❤️❤️❤️❤️❤️එදා ඉඳන්ම අපි වග videos බලනවා පට්ට ආදරේ ඔයාටත් සුපිරි කොල්ලෙක්
@@EmpowermentVibes-n1k halo
වීඩියෝ එක සුපිරි .. ඒ උනාට පපර පාර තව ටිකක් දිගට ගැහුව නම් එළම තමා .💥💥👌
කාලෙකට පස්සෙ ස්කිප් නොකර වීඩියෝ එකක් බැලුවා... ජය වේවා... ඇඟටත් නොදැනි ගහපු මඩ පාරවල් ටිකයි සුපිරිම මාකටින් එකටයි සම්මානයක් දෙන්න වටිනවා....❤❤❤❤
ජෝක්ස් නම් ජෝක්ස්..සුපිරි..කුණුහරුප නැතිව සුපිරියටම දෙනවා..👍👍👍💕💕💕
සිකාගෙ ඩාන්ස් එක පට්ට ඕයි...😂👌❤️
ඒ කියන්නෙ දැන් ඔයාලගෙ රියැලිටි එක සාර්ථකතයි ඔයාලගෙ රියැලිටි එකට අපේ ගොන්කම සමානුපාතික උනා 😁😂😂😂😂😍😍😍අම්මෝ පට්ට වදන් 😍
වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන්න ආව අය මේ පැත්තට 😂😂
Awa witharai 😂
අර ආවේ කුසල් මෙන්ඩිස් කියල හිතෙන්නෙ මට විතරද 💔😂
Oshada bn. Penne nedda 🤣
@@chamthsankalpa6624 💔😂
dewala passen giye chandimal hebai 😂 ganga manee
හිතන්න දෙයක් නෑ ඕයි. බිංදුසාර තමා🤣🤣🤣🤣
ඌ අවිශ්ක වගේ පෙනුම
විභාග සීන් එකට ආපු කොල්ලා සිකාගේ මල්ලී කියලා හිතුන අය ඉන්නවද?
Onna mata nam hithunaaaaa😂
Mama oya comment eka danna giya vitharai
Hm hm 😂✋
අයියයි මල්ලි මුං දෙන්න විතරයි වෙන සහොදරයො නෑ
ඌ සිකාගේ මල්ලි වෙනවා නම් ඌ ලකාගෙත් මල්ලි වෙන්න එපැයි 🤣🤣🤣🤣
කාලයක් යනකම්ම හිතේ තිබ්බේ වැඩක්ම නෑ කියල.ඒත් හරියට වීඩියෝ එකක් බැලුවේ නැති හින්ද ❤️ ඒත් කියන්න වටිනව අම්බෝ මේව තමයි ජෝක් 😍 good luck ලකෝ සිකෝ
අපි බලාපොරොත්තුවුනේ මෙි වගේ සුපිරි නිර්මාණයක් කියන්න අඩුපාඩු නැති තරමට ලස්සනයි
#face f_ccccccccccccccccccccccccccfcccccccccccccccccfccccccfccfrrrfrfrfe cf ffffffffffffffffffffffffff
අඩේ චම්පික රණවක , දැක්ක උන් ලයික් කරපියව්😂😂😂
ප්‍රශ්න කෝටියයි,
දෙයියෝ තිස්තුන් කෝටියයි පුතේ!
අම්මෝ ඒක.... 😁
අලුත් සිකාට තමා මං ආසම 😍😙❤️
මමත් b😍😍😍😘😘😘❤❤❤
Kalin wena ekek da bn hitiye
😮😅😊😊😅😊😊
Tf🙏🙏😊😊
හිටපු සිකාට වඩා අලුත් සිකා 👌
දැන්නම් පට්ට ඈ... සිකා දැන් තමා ට්‍රැක් එකට වැටිල තියෙන්න ආතල් පොරක් දැන් සිකා
සිකා දැන් සීන් එකෙ ඉන්නෙ .ඔහොම යමන් 👍👌🔥🥂
පට්ට ...නියමයි ...ලංකාවේ කොහොමත් ඇත්තටම වෙන්නෙත් ඕකම තමයි ....😂😂😂😂
අම්මොහ් පපරෙට නැටවෙනවා මුන් දෙන්නගෙ නැටුල්ලට තව නටන්න හිතෙනවා ඇයි යකො 😂😂😂😂😂
Ow huththoa ammoa ea papare pissu hadunaa kakul nikang nataunaaaa🤣🤣🤣😇😇😇😇😇😇😇😇
ශුක්‍රාණු ආතල් එකක් ඈ 😹 දාපු හොඳම වීඩියො එක මේක තමා ලකයි සිකයි මෙච්චර කාලෙකට
හිනාවක් දෙන ගමන්, සමාජෙට දෙන්න ඕන දේත් දෙනවා! මේ model එක තමයි super!
ඊලග එක එනකල් බලන් ඉන්නේ
උඹලගේ Vedios වලින් පට්ටම Content එක.සුපිරි ආ.....මේ බලන්නේ 3වෙනි පාරට.Vedio එකේ Time eka වැඩිවෙන තරමට ලස්සනයි බං......ජයෙන් ජය.
අඩේ සුපිරිම පපරේ ටිකක් තමයි.ලකයි සිකයි ලගේ දැක්ක හොදම video එක්ක්❤❤❤❤❤❤❤
අවන්කයෙන්ම කියන්නේ කලින් සිකා හිටියනම් මේ ආතල් එක මේ විදියටම දෙන්න බෑ. අලුත් සිකා වැඩ්ඩා ✌✌
ඔව් බං ඇත්ත
Agreed
කාලය මැවූ වෙනසක අරුමේ කාලය යද්දී උබලා බැන බැන හිටපු එකාව හොද වෙලා කලින් හොද කියාපු එකාට වැඩිය 😂😂😂
අනිවාරෙන්ම...
පපරෙ පාර නම් ඉතින් සුපිරියක් තමා ❤️
මොකක්ද මේ 1.2M ගියපූ වීඩියෝ එක කියලා බලන්න ආවා 😅❤️
Sirawatama
කැකිරි ආතල් එකක් නෙ දෙන්නෙ ඕයි😂😂
Yý. ⅖
අම්මෝ ඒක නම් මරූ ❤️
Edit : ඔයාලගෙ බලපු හොදම script එක මට නම් ...ලකාගෙ නැටුම සුපිරි 😁
අර ඉසේල්ලම දුවගෙන ආව නංගී දුවගෙන එනකන් බලන් හිටිය කස්ටිය තවත් ඉන්නවද බන්
නංගි 🤔🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄
ලකාගේ පවුල යකෝ🙈🙈🙈🙈
Na bn ae lakage pawula newei ae wena ekak.. hodata balapan aye..😬
අර බඩු සීන් එකට තරහා වෙලා ගියානේ බන් එකී
@@pathummihiranga2821 adoo owne.lakage pwla ara antimata soya add ekata hitapu ekkenane
පරන සිකාව අයින් කලාට පස්සේ මන් බැලුවේ නෑ,ඒත් මේකනම් පට්ට, රිදෙන්න දීලා තියනවා හිරු,බින්දුසාර,පා.ච රනවකයට
අලුත් සිකා මරු ☺️🤚🏻❤️
සත්තයි මට ඔබ වගේ..කවුරුත් නැ මේ ලෝකේ..❤️
ඒක පට්ටටම band එක play කෙරා..හොදේ..😍❤️❤️😘🙏
Thanks
ඒක හින්දි කොපියක්..
මොළ හදන්න දෙන ගේම් ඒක මරු. "Trance" වගේ සුපිරි 👍
විහිලුවෙන් විහිලුවෙන් ලකා ගොඩක් දෙවල් කියලා දෙනවා 😊💕ආදරෙයි
ආයෙත් බලන්න හිතුනා ඒ තරමට සුපිරි 🇱🇰❤️
මේ අවුරුද්ද ඉවර වෙන්ට කලින් 1M ගහන්ට පුලුවන් වෙන්ට කියල සුභ පතනවා 😇😊😉🥰🥰🥰😘
නියමයි..... සමාජයේ පවතින ඇත්ත එලිකිරීම ගැන ස්තූතී ආදරෙයි මචං ❤️❤️❤️
Ane oya danna aththa
මම හිතුවේ නැ අලුත් සිකා මේචිචර ආතල් පොරක් කියලා.. සිකාගේ රඟපෑම නම් සුපිරි.. දැක්කත් හිනා යනවා යකෝ..😂💪💪
Kaud aluth sika
මේ අැමතියා නිකම් අර පච රණවකයා වගේ...... 😂😂😂😂😂😂😂
කියන්න වදන් නෑ ඇඩ් එකක් වුනත් කාලයේ තාලෙට දුන්න සුපිරිම ආතල් එකක් , රසය හාස්‍ය හරවත් බව එකම තැනින් ❤️❤️🤣🤣🤣
ක්‍රිකට් සීන් එකට ආව එකාව කුසල් මෙන්ඩිස් වගේ කියලා හිතුනේ කාටද පැත්තෙන් බැලුවම කුසලා වගේ ඌටමයි ගහලාතියෙන්නෙ
ඔව් ඒ උනාට ඌ අවිශ්ක වගේනෙ පෙනුම 😂
@@yanjana5815 හී පැත්තෙන් බලන්න
චන්දි වාගේ 😀
n jayathilaka '' u
budu ammoo mata beriyooo
ආතල් එකයි පණිවිඩියයි කින්ඩියයි ඇඩ් එකයි ඔක්කොම එක පදමට දානවා කියන්නෙම වැඩක් තමයි... පට්ටයි ලක්මාල් අයියේ 💚💚
තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා. බුදු සරණයි
අලුත් සිකා දැන් නියමට ඇවිත් තියෙනවා වැඩේට
බින්දුවට අවුට් වෙන එකාව මතක් වුණු අය කෝ බලන්න...😂😂😂
Dead nehhh
😅😅😅
මෙන්ඩිස්
Lakai Sikai Next Level එකකට යන්න ලැස්ති වෙන්නෙ 🤘😍
මං ආසම පපරෙ ටිකට♥️
මිත්‍යාවෙන් ඔලුව කුරුවල් කරන් ඉන්න උන්ට දුන්න කනේ පාර ඒකනම් පට්ට ආ..
👍👍👍👍
එකපාරම දැක්ක ගමන් පාඨලි චමිපික රනවක වගේ දැක්කේ😂😂😂😂
සිරාවටම යකෝ 😂😂😂
අඩො සිකා නම් දැන් පට්ට😹❤
වහෙන් ඔරෝ මෙන්ඩාට බනින උන්ටත් හින්ට් එකක් ගහනවා...."එහෙනං ඉතින් උබ ගිහින් ගහපන්කො"😂😂
සිකාමයිගෙ හිනායන්නෙ නැතිනිසා ලකා ගෙ එකක් වත් බලනව එක්කො😘
ඇත්තටම නියමයි ඇඩ් එකක් උනත් තිතට දීලා තියෙනවා...පරණ සිකාගේ අඩුව 200%කින් අලුත් සිකා පුරවනවා...good luck...සියළුම දෙනාට....
ශබ්ද පුජාව එළ කිරි😂❤️🥀
🙄😂😂
අම්මෝහ් කව්ද යකෝ සිකා මට ඕනි ලකා 😂😂😂
ලකාගෙ නැටුමයි ඒ ඒ සීන් වලට දාන පපරෙ සින්දු ටික පට්ට..බිංදු බිංදු තාරකා..😂😂😂🤣🤣🤣
හාස්‍යයෙන් උනත් මේ හරහා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්..... ප්‍රධාන මාධ්‍ය හරහා මිථ්‍යාව වපුරන කාලෙක, සමාජ මාධ්‍ය හරහා දීපු brainwash එක අනර්ඝයි ❤
අඩෝ මොකද්ද බන් ඒ සින්දුව" සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ නේහ්" 😂😂😂😂✋✋✋අම්මෝ ඒක
😄😄😄😄yaaaahaa
@@dinukathejan7088 💘
@@disnyperera306 මොකද යකෝ😂😂😂
@@disnyperera306 උබලනම් සාපයක් බන්
😆😆😆😆😆😆😆😆😆😆😆😆🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪❤️❤️❤️❤️😩😩🌹👍
මුනිද්රයානනී පපරේ තමයි සුපිරි 😂😍😁
මෙච්චර දිග වීඩියෝ එකක් නම් කවදාවත් බලාපොරොත්තූ වුණේ නෑ බං , කොහොම වුණත් සුපිරි , පට්ට , කිව්වා වගේම ලොකු ආතල් video එකක් දුන්නාට thanks , හැබැයි සෑහෙන පරක්කු වුනා , අවුලක් නෑ , මේක බලන ගමන් බඩ පැලෙනකම් හිනා වුණා අය කෝ 😂😂😂👇👇👇
දේවාල පස්සේ දුවන අයට මේක බලලවත් හැදෙන්න පුළුවන් නම් ගොඩක වටිනව
ලකාගේ dance ඒක ඉස්හරා අරුන් ට්‍රුම්ප් පට් කොහෝම ගහුවද මන් දනේ නැ ....පට්ට...!!!!!
ලකා අයියට ට්‍රම්පට් ගහන්නත් පුලුවන්ද😐😯💗
අම්මෝ ඒකහ්....සිකාගෙ ඇක්ටින් එක අවසානේ මායාම තමයි.😄 පපරෙත් පට්ට.
එලවුන්ස කෙනෙක් වෙන්ඩ හිටපු එකෙක් දෙමවුපියන්ගෙ කීමට කට්ටඩියෙක් වෙලා😂😂😂
ruclips.net/video/UluiqBHlTOwi/видео.html
මීට වඩා පට්ට Creative Video එකක් ලංකාවේ RUclips එකේ හම්බුනොත් අටපට්ටමට පෙන්නන්න ඕනි ! ♥️😂🔥
Short Video වලට වඩා මේ දිග වීඩියො මරු ! 😁♥️