මං හැමෝටම කියන්නේ සහෝදරයා සහෝදරිය කියලා - මම රදලයෙක් නෙමෙයි - ඒක පට්ට බොරුවක්

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024
  • චන්ද්‍රිකා එළඹෙන මහ මැතිවරණයට ?
    මං හැමෝටම කියන්නේ සහෝදරයා සහෝදරිය කියලා
    මම රදලයෙක් නෙමෙයි - ඒක පට්ට බොරුවක්
    ඔක්කොම සුද්ද කරගෙන මොකාටද මේ එන්න හදන්නේ ?
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    RUclips : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Комментарии • 960

  • @nalinpradeep8499
    @nalinpradeep8499 Месяц назад +168

    මෙතුමියගෙ කතාවෙ අවුලක් නෑ. AKD කියන්නේ ගමේ කොලෙක් ❤ ඒක ආඩම්බරයක්

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад +3

      ❤❤❤❤
      ඒ උනාට මෙයා ඕනේ නැ

    • @sriyanihettiarachchi997
      @sriyanihettiarachchi997 Месяц назад +6

      පොඩි වචනයක් අල්ලන් ඕච්චර නටන්න ඕනේ නෑ තමා 😅

    • @hiruu2630
      @hiruu2630 Месяц назад

      මෙයාට තියෙන්නෙ ඊරිසියාව හරිනි නිත්‍ය අගමැති වෙයි කියල

    • @thakshilaedirisinghe-px7xo
      @thakshilaedirisinghe-px7xo Месяц назад +2

      Munta mahalu madamak heduwanam hari rajayen😂

    • @srimalkondage6161
      @srimalkondage6161 Месяц назад +1

      @@briynkaagg1336 එයා එන්නෙ නෑනෙ ආයෙ. ගොනෙක් වුණාට තප්පුලාන්න එපා. ජවිපෙ දේශපාලන ප්‍රවාහයට ගේන්නෙ මෙයා

  • @PushpaAnjali-k2v
    @PushpaAnjali-k2v Месяц назад +152

    ඇත්ත සුදා කියන මාධ්‍ය කරුවාගේ කිසිම විනයක් නෑ රගනවා

    • @w.m.nissankaweerakoon4887
      @w.m.nissankaweerakoon4887 Месяц назад +6

      රට හදන්න කථා කරන සමහර මාධ්‍යවේදියෝ කථා කරන්නෙ සම්පූර්ණ පරුෂ වචන.
      කිසිම අධ්‍යාපනයක් හැදියාවක් නැති පිළිකුල් සහගතයි

    • @Tharanka-su8mu
      @Tharanka-su8mu Месяц назад

      එක තමයි

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Месяц назад +29

    ඔබතුමියගෙ ඒ කතාව මම ඇහුව. ඒක ඔබතුමිය කිව්වෙ ආදරෙන්. ගරැකරනවා. ❤❤

  • @renukacolambage580
    @renukacolambage580 Месяц назад +5

    ගරු උතුම් චන්ද්‍රිකා ජනාධිපති තුමියට අපෙ ගරු ප්‍රණාම වෙවා🙏 ස්තුතියි සියළුම දෙවියන් තෙරුවන් ආශීර්වාද ලැබෙනවා ආරක්ෂා පිහිට වෙවා

  • @Mathscamp932
    @Mathscamp932 Месяц назад +47

    හොද වලියක් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි වගේ😮
    සුදා VS චන්ද්‍රිකා 😂
    චන්ද්‍රිකා මැතිනිය ගේ පැත්තේ ඉන්න අය මාත් එක්ක❤❤

  • @mangalikaperera1393
    @mangalikaperera1393 Месяц назад +122

    කොල්ලට කොල්ල නොකිය වෙන මොකක් කියන්නද?

  • @Galla-cz1go
    @Galla-cz1go Месяц назад +93

    මෙතුමිය ජනාධිපති වෙලා ඉද්දි මහජනයාගෙ සල්ලි වලින් රැගුවෙ නැ❤ එ අතින් සුපිරි

    • @thakshilaedirisinghe-px7xo
      @thakshilaedirisinghe-px7xo Месяц назад +3

      Dan raganawa awata hariyanna 😂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 Месяц назад

      🐂🤣🤣🤣🤣

    • @Galla-cz1go
      @Galla-cz1go Месяц назад

      @@thakshilaedirisinghe-px7xo කමක් නැ බ්ම් දැන් වයසයි නෙ 😅

    • @srimalkondage6161
      @srimalkondage6161 Месяц назад +1

      @@thakshilaedirisinghe-px7xo අනෙප් පලයන්න. දන්න මගුලක් නෑ

    • @ChamithPerera-n9p
      @ChamithPerera-n9p Месяц назад

      Ranguve Naha....kawda kiyanne..... town hall bomben keedenek malada.....vote eka ganna

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Месяц назад +60

    ඒ කතානම් වැරදියි බොරුවට.වචන වලට මඩ ගහන්න.දේශපාලනය මොකක් උනත් චන්ද්‍රිකා ලා තමන්ගේ ඉඩම් මිල මුදල් ජනතාවට පරිත්‍යාග කළ කෙනෙක්.

    • @champaperera8487
      @champaperera8487 Месяц назад +5

      සම්පූර්ණ ඇත්ත .අතීතයේ කරපු යහපත් දේවල් නොදන්නා මිනිස්සු ද්වේශය ඇතිව මොනතරම් දේවල් කියනවද ? නිකාං මිනිස්සුන්ට බැනල පවු කරගන්නව .සිරිමාවෝ මැතිනිය 1965 -1977 දක්වා ගත් සංවර්දන කටයුතු දිගටම කලා නම් අද රට හුගාක් දියුණුයි . 1977 දි ජේ ආර් සියල්ලම විකුනුවා

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux Месяц назад

      ​@@champaperera8487melo hasarak danne nathi aya. Methiniyawa ellewweth pan poleem athi karala. Ape arthikayak hadanawata batahira kemathi nehe. Den inna aya ova danne nehe

    • @mahindayatagama4131
      @mahindayatagama4131 Месяц назад +1

      චන්ද්‍රිකා ගේ අම්මගෙ ප්‍රජාඅයිතිය අහෝසි කලේ ඇයි කියලා සොයාබලන්න .

    • @bhanukajayarathna7741
      @bhanukajayarathna7741 Месяц назад +1

      අම්මගේ මගුලක් වැඩක් නෑනේ දුව කරපුවා කතා කරන්න ඕන

    • @mahindayatagama4131
      @mahindayatagama4131 Месяц назад

      @@bhanukajayarathna7741 අම්මා මගුලක් කරගත්ත නිසයි දුවෙක් උපන්නේ.

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf Месяц назад +38

    හිටපු අනෙක් ජනාධිපති නට සාපේක්ෂව එතුමිය රටට වැඩ කලා.අභූත චෝදනාකිරිම නම් අසාධාරණයක් .

  • @BecilJayaratne
    @BecilJayaratne Месяц назад +140

    සුදා ළමයින්ව රට තියලා මෙහෙ ඇවිල්ලා කුණුහරප කියලා සල්ලි හම්බ කරනවා youtube එකෙන් ඔබතුමිය සැලෙන්න එපා ඔබතුමියත් රටට සේවයක් කළ කෙනෙක්

    • @zarookmlm8302
      @zarookmlm8302 Месяц назад +4

      👍

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад +10

      Suda paharayek

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Месяц назад

      රටට කලා කියලා වැඩක් නෑ ගිහින් පුක ලෙව කපන් හොර හැත්තගෙ තව නැමිලා මුංටම කඹුරපන් අනාගත පරපුරත් මුංටම කඹුරන තැනට පත් කරපන්, උංගෙ ළමයි මේ රටෙත් නෑ උං සැපට ඉන්නවා ගිහින් වෙන රටවල්වල උඹ පුක දිපන් මුංට තව කලකනි

    • @lakmal888
      @lakmal888 Месяц назад

      😂😂😂

    • @thakshilaedirisinghe-px7xo
      @thakshilaedirisinghe-px7xo Месяц назад

      😂😂😂

  • @udeniliyanaarachchi4515
    @udeniliyanaarachchi4515 Месяц назад +67

    සුදන්ත ගෙ කතා අන්තිමය්

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Месяц назад +75

    සුදා ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්න සල්ලි හොයනවා.භාෂාව හරි නෑ සුදාගෙ

  • @LasanthaMunasingha
    @LasanthaMunasingha Месяц назад +39

    ඉතින් අපේ රටේ හිටපු ජනපතිනිය ක් නේ මේ .ගෞරව යක් තිබිය යුතුයි .❤❤❤❤❤❤❤

  • @opposirisena9045
    @opposirisena9045 Месяц назад +58

    සුදා යනු සුදාගේ භාශාවෙන්ම කියනවානම් වේ..ගේ පුතෙක්. දවසින් දවසම වේ..ගේ පුතාගේ ඔලූව ඉදීමීගෙන එනවා , තමුන්ට views හම්බුකරලා දෙන ප්‍රේක්ෂකයන්ටම කුනුහරුපෙන් බනිනවා. මමනම් නැවැත්තුවා මේ ...සිගේ පුතාගේ channels බලන එක.

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад +6

      Api balanneth ne

    • @MangalikaKodithuwakku-s6e
      @MangalikaKodithuwakku-s6e Месяц назад +6

      ඇත්ත බලන්න හොද නැහැ අර රාජාංගනේ හාමුදුරැවන්ට බනිනවා කුණුහරැප කියනවා කියල එයා කියන ඒවා.

    • @amalkasurangi8340
      @amalkasurangi8340 Месяц назад +8

      ඔව් උ හිතන් ඉන්නේ ලොකු වැඩක් කියලා උ කරනදේ නඩුවක් දාන්න ඕනේ භාෂා හසුරවන විදිහට

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 Месяц назад +2

      ❤ ඔබහරී

    • @priyanthamunasinghe6479
      @priyanthamunasinghe6479 Месяц назад +4

      ඌ තවත් හඩ්ඩෙක් .....

  • @PramakumaraPerma
    @PramakumaraPerma Месяц назад +7

    මෙතුමිය ගැන වැරදියට හිතන්න එපා මෙතුමිය තමයි ජනාධිපති කාලේ ඉඳලා හොඳට වැඩකැරා හොර කන් කැරෙනැ

  • @KumarieKumariekumarie
    @KumarieKumariekumarie Месяц назад +2

    ගොඩක් ස්තුතීයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමීයට බුදු සරනයි

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi Месяц назад +10

    කොල්ල කිව්වට නම් අවුලක් නෑ. ඒ වුණාට කොල්ල ජනාධිපති වුණාට නම් පුංචි ඉරිසියාවක් තියෙනව නේද ?
    අනික සහෝදරයන්ට ඇමතිකම් දුන්නෙ එයාලට ආදරේට නෙවෙයි, බලය රැකගන්නනෙ.....

  • @kanilgangodagamachchi3695
    @kanilgangodagamachchi3695 Месяц назад +24

    මෙතුමිය ගැන මම දන්න හොද කවුරුත් නොදනී ගරු කරන්න මෙතුමියට. දේශපාලන සිතින් තොරව.

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e Месяц назад +15

    ඇත්තමයි මේ මනුස්සයා පිළිවෙලක් නැති මනුස්සයෙක් කට වාචාලකෙනෙකුට ගරු කරලා කතා කරන්න දන්නෑහරිම කැත වචන කියන්නේ

  • @PriyanthaGunathilaka-m6g
    @PriyanthaGunathilaka-m6g Месяц назад +3

    මෙතුමිය මේ රටට වැඩක් අංවකවම කරපු හොද මනුස්සයෙක් වි⁣ශේෂයෙන්ම ත්‍රිවිද හමුදාවට එය මේ රටේ හැමෝම අගය කලයුතුයි

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h Месяц назад +85

    හා කමක් නැ අපේ ජනාධිපති තුමාගේ කකුලෙන් අදින්න එපා කුහක නොවි හිටිය නම් අපට ඇති

    • @nissankanissanka2551
      @nissankanissanka2551 Месяц назад

      KAKULAEN NAEMAEI OKAGAE TUNAEN ALLALA BIMA DALA PAGANNA ONI PARAYA

  • @مالانانداني
    @مالانانداني Месяц назад +39

    මෙතුමිය ජනාධිපති කාලෙ..අපෙ ගමට ලයිට් නැතිව භිටියා..අනෙ මෙතුමිය ජනාධිපති කාලෙ මං ලිපියක් දැම්මා එතුමියගේ ජනාධිපති කාලෙ අපට කරන්ට් එක දුන්නෙ.. අදටත් මං පිංදෙනවා ස්තූතියි..

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Месяц назад +7

      එයාගෙ පුද්ගලික සල්ලි වලින්ද දුන්නෙ, අනේ එහෙම නම් වටිනවා අප්පා මරයි නෙද රට දියුණු කරන්ඩ තමා ජනාධිපති කෙනෙක් පත් කරගන්නෙ අපේ කරැමෙට පත්වෙලා හිටිය හැම එකාම කලින් රට හදනවා වෙනුවට කලෙම රටෙන් හොරා කන එක තවත් වහල්කම් කරපන් මචං එල

    • @NegomboLifestyle-b7i
      @NegomboLifestyle-b7i Месяц назад

      ඔබ තුමාගේ රියල් අකවුනට් එකෙන් දැමිමානං තමා පිලි ගන්න වෙන්නේ

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux Месяц назад

      ​@@rangasankalpa7833den kage athinda denne?

    • @champaperera8487
      @champaperera8487 Месяц назад +2

      මොකක්ද වහල් කම .සමහර නිලධාරීන් කිසිවක් සොයාබලා කරනෙ නැහැ .පුද්ගලික මට්ටමින් ලිපියක් යවා රජයේ මුදල් වෙන්කර ඒ සේවය ලබාදුන් එක මොනතරම් හොදද? නිලධාරීන් ඇස නොගැටුණ දේවල් මහජනතාව ඉල්ලීම් කලාම ඉටු කරදීපු නායකයින් මොනතරම් වටිනවාද

    • @ChamathKalhara-qo2bw
      @ChamathKalhara-qo2bw Месяц назад +1

      Thopita hadigawila thiyenne e nisa lite bil dunna kiyala Chanda dunna nisa thmi

  • @tissaudagedara5470
    @tissaudagedara5470 Месяц назад +15

    රජයේ නිලධාරීන් හට වැටුපක් දුන්නේ ඔබ තුම්ය❤❤❤❤❤ හොරු එලවන්න මාලිමාවට සහයෝගය ලබා දෙමූ...

  • @srimalkondage6161
    @srimalkondage6161 Месяц назад +21

    සුදාගෙ කියන්නෙ කුණුහරුප විතරක් දන්න හරකෙක්. ඕක ආන්ඩුවට සාපයක්. ඕකුන්ගෙ අසහකාරි චැනල් තහනම් කරන්නෝනෙ

  • @GiharaKangara
    @GiharaKangara Месяц назад +11

    මේකට comments දාන සියළු දෙනා ශිෂ්ට භාෂාව ලියන්න. මිනිසුන්ට නිග්‍රහ නොකර ඉන්න වග බලා ගන්න . මෙතුමිය අපේ රටට අවංක සේවයක් කල කෙනෙක්. මමත් මාලිමාවේ තමා.

  • @awimala24apura71
    @awimala24apura71 Месяц назад +15

    මිනිසෙකු උසස්කුල හා පහත් කුල ලබන්නේ කුසල අකුසල අනුව බව ථුල්ල කම්ම සූත්‍රයෙහි ඇත. එබැවින් අනිකාගේ පුණ්‍ය විපාකයට ගැරහීම නූගත් කමකි......

  • @samanthibandara7781
    @samanthibandara7781 Месяц назад +50

    චන්ද්‍රිකා ,ඔය දැන් කියවන්නෙ ලැජ්ජාව ට. ⁣අනුර මහතා ජනාධිපති වීම ගැන තියෙන්නෙ යටිහිතේ ඊර්ෂ්‍යාව

    • @sweenyfernando8830
      @sweenyfernando8830 Месяц назад +2

      True.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Месяц назад +1

      අනිවාර්යෙන්. 🤔😇

    • @nissankanissanka2551
      @nissankanissanka2551 Месяц назад

      ANE PALA GON HUTTI JVP TOPI TAMAE KUHAKA

    • @Saduuu90
      @Saduuu90 Месяц назад

      ​@@nissankanissanka2551කතා කරන්න දන්නේ නෑ.මෝඩ මිනිස්සු. මේ මිනිස්සු නිදහස් අධයාපනය ගේන්න හදද්දි කියල තියෙන්නේ අපේ ඉඩම්වල පොල් ගෙඩියක් කඩන්න එකෙක් නැති කරන්න ද හදන්නෙ කියල පොඩ්ඩක් හොයල බලන්න

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 Месяц назад +2

    ඔබතුමිය ඕවාට පිලිතුරක් දෙන්න ඕනී නෑ .❤️❤️💐💐

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp Месяц назад +16

    ඇත්තටම හොදයි ඔය සුදා කියන ගු කන එකාට තාත්තල ම කිදෙන්ද ඉන්නෙ කියල අම්මගෙන් අහන්න ඕන.සමාජ මාධ⁣්‍යෙන් කුනුහර්ප කියන මෝඩ හුkන්න

  • @DarshanaKumara-gs3hq
    @DarshanaKumara-gs3hq Месяц назад +36

    මැඩම්. ඔබ තුමිය ට උන් කල අවමානය. අපි හෙලා. දකිනවෑ

  • @vijithawadugoda5133
    @vijithawadugoda5133 Месяц назад +29

    අනේ තමුන් කිවේ "ඉංගිුසි කතාකරන්න බැරි සංහල කාතා කරන ගමෙි කොල්ලෙක් කොහොමද බලයට ආවෙ කියලා" අරහුවෙි රදළකම නෑ කිවුවට ඒ වචන වලම තියෙනවා රදළ කම දන් මග යන්න බැරිව ඉද ගෙන තව දේසය කන්න හදන්නැතිව ගෙදර ටවෙලා ඉදන් අනුර තමුන්ට වඩාහොදින් රට හදයි පැත්කට ලො බලන් ඉන්න😀😀😀😀

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 Месяц назад

      මෙතුමිය ලෝකයෙන්ම පළමු කාන්තා ජනාධිපති තුමිය. ඉතිහාස ගත වෙන කාන්තාවක්.සීයට පනහට වඩා ඡන්දය දීලයි දෙවතාවේම ජනපති වුනේ.සූදා කියන මිනිහට තිබෙන අයිතිය කුමක්ද මොඑතුමියට මඩ ගහන්න. එතුමිය කියනව වගේ වලව්වෙ හිතල ඉපදෙනවද ? ඒ එතුමිය ඉපදුන පව්ල. එතරම් වලව්කාරකමක් තිබෙනවා නම් විජය වගේ කෙනෙක්ව කසාද බදිනවාද ? මහ මෝඩ මාධ්‍යවේදියෙක් සුදා කියන්නෙ.ඕනාවට වඩා උඩ පනිනවා .

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Месяц назад

      👍

  • @budhistperfection6006
    @budhistperfection6006 Месяц назад +2

    ඇත්තටම ඔබතුමිය කිව්ව දේ සහතිකයි ඔබලාගේ දේපොල දුන්න මිනිසුන්ට😊

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx Месяц назад +78

    සුදත්‍ත කියන්නේ මාලිමාවෙ කෙනෙක් නෙවේ ඔහු ඔහුගේ youteub chanal එක කරගන සල්ලි හොයාගන්නව

    • @rameshkumara5537
      @rameshkumara5537 Месяц назад

      Suda keyanne minisunge nama vikunan kana Gothayak mama dekapu Hodsma Gothaya

  • @bosalem3727
    @bosalem3727 Месяц назад +1

    අපේ ජනාධිපති කොල්ලෙක් වාගේ තමයි ඉතිං ආඩම්බරයක් 💪💪💪😭❤❤❤❤

  • @NishaWeerasingha
    @NishaWeerasingha Месяц назад +20

    අදරේට...අනේ.. තැන්ක්ස් හොදේ....

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi Месяц назад

    ❤❤❤❤❤❤අපිට ඔබ තුමිය ගැන අපට ආඩම්බරයක් ආදරේයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ❤❤❤❤❤❤❤

  • @shyamaliepa3154
    @shyamaliepa3154 Месяц назад +49

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබ තුමිය හරියටම හරි අදත් අපි කොල්ල කේල්ල කියනව නොසිතන්න එ් අය කොල්ලො නොවේයි චීත්ත සුදා කියන්නේ සතේක්???
    ජය අපේ ගරු ජනාදිපති තුමියට❤❤❤❤❤❤❤❤

    • @chrissilva3069
      @chrissilva3069 Месяц назад +3

      මේ සුදා කියන විනාශය වහාම නතර කරන්නට ඕන. ඔහු මුළු සිංහල ජනතාවටම අපහාස කිරීමක් කුණුහරප කීමෙන් කරන්නේ.

    • @menda.coc.999
      @menda.coc.999 Месяц назад +3

      Dannethi reddwl kiynn epa naki heththa , suda kathakaranne eththa❤

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo Месяц назад

      Bambuwa​@@menda.coc.999

    • @ManelBannaka
      @ManelBannaka Месяц назад

      ඔයා හරී.​@@chrissilva3069

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Месяц назад

      තව දිපන් තුමියට නැමිලා හොදට 😂😂

  • @Sam77429
    @Sam77429 Месяц назад +9

    මැඩම් පාඩුවේ ඉන්ඩ.දේසපාලනය කරල පියා,ස්වාමිපුරුෂයා,දේපල, මිල මුදල් සියල්ල නැති කරගෙන.කීයක්වත් හොරකං කරල නැතිව.

  • @deshankumara6057
    @deshankumara6057 Месяц назад +15

    සුදා කියන්නෙ ජරා මිනිහෙක්

  • @ajjthperera6295
    @ajjthperera6295 Месяц назад +58

    ඔබගේ තාත්තා තමයි ඉන්ග්‍රිසි භාශාව අයින් කලේ ඔබලා කැමති නෑ මිනිස්සු හොදට ඉන්නවට

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Месяц назад +6

      නැත්නම් උං එද්දී මිනිස්සු දෙකට නැමෙන්ඩ ඔන මුං ඇවිත් තනිකරම මේ රටට පිලිල

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад +1

      අනේ bao නොදන්නා දේවල් නොකියා hitapan😂😂😂
      මුලින් ඉතිහාසය igenaganin....jeppanta කඩේ යන්න කලින් 😂

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад

      ​@@rangasankalpa7833එහෙmada😂

    • @chandani9203
      @chandani9203 Месяц назад +3

      ​@@AnnurangapereraMohottioya dannawada ithihasaya

    • @thanujaperera3313
      @thanujaperera3313 Месяц назад

      එක ඇත්ත සිංහල බාසාව රාජ්‍ය බාසාව කලා තිබුනේ ඉංග්‍රීසි බාසාව ​@@AnnurangapereraMohotti

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 Месяц назад +20

    ඒවා එහෙම වුනා කියමුකෝ,, ඒත් අම්මා තාත්තා ගැන කියව කියව ඕවා වැඩක් නැහැ, දැන් ඔයාලා ගොඩක් වයසයිනෙ, උගත් දක්ෂ තරුණ තරුණියො ඕනතරම් මේ රටේ ඉන්නවා, එයාලට අවස්ථාව දෙන්න, වයසක ඔයාලා තමන්ට ගැලපෙනදේවල් කරන්න

    • @champaperera8487
      @champaperera8487 Месяц назад +1

      ඔයා කවදාවත් වයසට යන්නෙ නැහැ වගේ.

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc Месяц назад +6

    ඇත්ත කතාව ❤

  • @SenarathAlgama
    @SenarathAlgama Месяц назад +13

    අැත්තටම ඔය කොල්ල කියන වචනය කිසිම නිග්‍රහ වචනයක් නෙමෙයි. අැත්තටම චන්ද්‍රිකා වලව්වක තමයි .ඔය වචනය කවුරු අල්ලගන එයාට මඩ ගැහුවත් අනුර ගෙන් අහන්න.අනුරත් හිනාවෙයි. අනුර කියන්නේ අැත්තටම ගමේ කොල්ලෙක් .
    මේ මාධ්‍යවේදින් සමහර අවස්ථාවල ඔීනෑවට වැඩියි .
    අැත්තටම මම කැමතියි මෙතුමිය වාගේ අය දේශපාලනයෙන්
    විශ්‍රාම අරගන අවශ්‍ය තැන්වලදි උපදෙසක් දීල හිටියනම්.
    එතකොට දෙමව්පියන්ගෙත් නම්බුව රැකෙනවා.
    අනික දැන් ,ශ්‍රි ල .නි ප. නැවත ගොඩගන්න අමාරුයි .
    හැම දෙයක්ම සදාකාලික නැහැ .
    ශ්‍රි ල නි ප නැතිවුනේ කොතන ඉදලද ඔබ තුමිය දන්නවනේ අපට වඩා. දැන් එ් ගැන හිතල වැඩක් නැහැ .

  • @malakothalawala7426
    @malakothalawala7426 Месяц назад +2

    ඇත්තෙන්ම අපි ඒ පක්ෂය තුළ නැතත් ඇයට ගරු කරනවා
    ඇත්තෙන්ම එයාලගේ දේපල රටට දුන්නා

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 Месяц назад +75

    සුදා නම් කුණු ගොඩක්.හැබැයි එයා ජවිපේ මීඩියා ටීම් එකේ නෙවෙයි.ඔය කටින්ම කිව්වා විජයව මැරුවේ ප්‍රේමදාස කියල.අද කියනව එයාගේ මහත්තය මැරුව අයට සමාව දුන්න කියල දිව දෙකේ කතා.ඔයාට එක වාහනයක් වත් දෙන්න ඕන නෑ.මොකටද අපි ඔයාලා නඩත්තු කරන්නේ.දේශපාලන කරන්න එන්නේ සමාජ සේවයට නම් ඇයි ඕවා බලාපොරොත්තු වෙන්නේ

    • @Sixty11dy
      @Sixty11dy Месяц назад +2

      මේකිලා තැනේ හැටියට ඇනේ ගහගන ඉන්න පට්ට ගෑනූ.

    • @dilhanisakura9789
      @dilhanisakura9789 Месяц назад +1

      Anna ekai

    • @tlahiruperera104
      @tlahiruperera104 Месяц назад

      Thopi parayo ekenma

  • @Asankashammi9115
    @Asankashammi9115 Месяц назад +31

    සුදාට කියපුව ඇත්ත වෙන්න ඇති ජවිපෙ බලයට පැමිණීම ගැන හීනියට කුහක කමක් තියෙනබව පේනව 😂😂😂😂😂

    • @srimalkondage6161
      @srimalkondage6161 Месяц назад +3

      අද ඔක්කොම ජේප්පො වෙලා. මේ රොත්ත 2019 කොහෙද හිටියෙ 😂

    • @hiruu2630
      @hiruu2630 Месяц назад +2

      ​@@srimalkondage6161ඔව් ජෙප්පො වෙලා තමා නැතිනම් 2019 තිබ්බ 3% 2024 වෙද්දි 50%ට ලං වෙයිද. මිනිස්සුන්ටත් හොරුන්ගෙම එල්ලිල ඉදල ඇති වෙලා.ඒත් තාමත් උන්ගේ එල්ලිල ඉන්න එකෙක් දෙන්නෙක් ඉන්නව හරියට ඔයාල වගෙ

    • @shalikafernando6986
      @shalikafernando6986 Месяц назад

      ​@@hiruu2630aththa kathava...mun nam minissu venna ba😅

  • @Motivational_quotes_23k
    @Motivational_quotes_23k Месяц назад +4

    ඇත්ත තමයි ඔය මෑන් ගේ ජාතකයේ අවුලක් තියෙනවා, වාචාලකම ,ඉහ වහා ගිහින්.

  • @SkRj-z1z
    @SkRj-z1z Месяц назад +13

    අපි ගොවිතැන් කරලා,වැඩ කරලා බත්ටික කන්නේ,අතීතයේ බත්එකට එහා,චීස් බටර් කාපු පැලැන්තිය ක්,ඉන්න බව පේනවා.

    • @champaperera8487
      @champaperera8487 Месяц назад

      ලෝකෙ හැම රටකම ඔය වෙනස තියෙනවා . ඔය වෙනස නැති කරන්න නම් සියලු දෙනා අවංකකම ,බුද්ධිමත් බව පෙරදැරිව කටයුතු කල යුතුයි .

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p Месяц назад +24

    නෝනා ඔබලා ත් වගකී:යන්න ඕනැ මෙ රටට වු විනාශ යට

    • @Samankumaraliyamage
      @Samankumaraliyamage Месяц назад

      ඔබ නොදන්නවා වෙන්න පුළුවන්....යුද්ධය අවසන් කළේ මෙතුමිය ගෙනාපු උපකරණවලින්...බංකර විනාශ කිරීම සඳහා...ගෙනාපු බෝම්බ...සරත් ෆොන්සේකා මහතා අවස්ථා ගානකදී කියලා තියෙනවා

  • @subhashinibrahmana2214
    @subhashinibrahmana2214 Месяц назад +1

    ඇත්තටම එහෙම අපහාස කරන එක වැරදියි.

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 Месяц назад +21

    උගෙ නමේම තියනවා නෙ ⁣එක අකුරයි වෙනස් දත්ත දේව දත්ත ඕකා ගොතයෙක්

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 Месяц назад +2

    සුදා කියන්නේ රටේ පවට ඉපදුන එකෙක්

  • @Sixty11dy
    @Sixty11dy Месяц назад +26

    ඔච්චර පුංචි රටේ අක්කර 300ක් එක පවුලකට තිබුනා කියද්දිම යකෝ තොපි හොරාකාලා රදල වෙලා කියලා කාටත් පේනවනේ. බිම් අඟලක් නැති උන් ඉන්න රටේ පවුල් කීපයකට කොහොමද අක්කර දාස් ගණන් තියෙන්නේ?

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад +3

      Anurayata puka deepan අනුන්ගේ ඉඩම් ගැන nohitha

    • @namalvihanga9223
      @namalvihanga9223 Месяц назад +2

      Oyage wayasa nm mn danne ne hebay meyala gena ahala balanna oyage wedihiti ayagen meyala walaw karayo walaw karayo kiyanne koywage minissuda kiyala danne nethnm danna ayagen ahanna nodanna paliyata comment karanna epa

    • @gunawardanathilinikawshaly894
      @gunawardanathilinikawshaly894 Месяц назад

      Me minissu walaw karayo.matath ape achchila thama wisthara kiwwe.godak udaw karala minissunta.

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi Месяц назад

    ඵ්ක ඇත්ත චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ❤❤❤❤❤❤❤

  • @gaminibandara3022
    @gaminibandara3022 Месяц назад +4

    දැන් මොනවා කීවත් වැඩක් නැත.
    තවදුරටත් පිස්සු කෙලින්නෙ නැතිව
    නිළ නිවාසය සහ වාහන රජයට භාරදිලා ඔය තියෙනවා කියන නමිබුව
    හෝ බම්බුවක් බේරගෙන යන තැනකට තොලොංචීවෙලා නොයෙන්න
    යන්න. ස්තුතියි.

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra Месяц назад

    අන්තිම sawuthui kkathakarana විදිය ape ජීවිතය වගේ අනුර සහෝදරයා අපි ආදරෙයි ❤

  • @SarathPerera-ic7bw
    @SarathPerera-ic7bw Месяц назад +12

    චන්ද්‍රිකා කුමාරතුංගට බනිනවට මම එකග වෙන්නේ නෑ රටේ යුද්දේ කරකර රජයේ සේවකයන්ගේ වැට්ටුප් 3ගුණයක් වැඩි කරපු සුපිරි නායි කාවක් මමත් NPP එකට චන්දේ දුන්න ඉදිරියටත් දෙන කෙනෙක්

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 Месяц назад +2

    මෙතුමියගෙ කතාවෙ වැරද්දක් නැ...

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 Месяц назад +4

    සුදත්ත කියන්නේ හැම එකටම කඩේ යන මිනිස්සු න්ගෙත් ඡන්දය වගේ පුද්ගලික දේවල් දෙන්න කාටද කියලා මග දිගට අහමින් යන වැදගැම්මකට නැති චරිතයක්

  • @seethakumarihami8031
    @seethakumarihami8031 Месяц назад +2

    ObaThumeyata Budu Saranai .Attha Katha kalata. Obathumeyata Jaya wewa .

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c Месяц назад +39

    සුදන්ත කියන කෙනා මාලිමාවේ නෙමෙයි 💯 බොරුවට මාලිමාවට දෝෂාරෝපණය කරන්න එපා 🙄

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 Месяц назад

    අනුර සහෝදරයා ආදරෙයි

  • @SheriffComstock
    @SheriffComstock Месяц назад +44

    මුන්ගේ වෙස්මූණු වෙනස් වෙන විදිහ situation එක අනුව 😂. කුහක චෞර රැජින. LTTE සමග deals ගහලා රට විනාස කරපු තොපි මොකුන්ද?

    • @champaperera8487
      @champaperera8487 Месяц назад +1

      මොනවා හරි චෝදනාවක් කරනවා නම් ,ඒක ඔප්පු කරන්න සාක්ශිත් ඉදිරිපත් කරන්න .

    • @dilhanisakura9789
      @dilhanisakura9789 Месяц назад +2

      Aththa.den wenas karanawa kathawa

    • @prasannanzaux
      @prasannanzaux Месяц назад +1

      Mun nam Sri lankika wennnaba, Kathakarannawath danne Naha.
      Ganiye, gedara Palayan. Wijekumarayantah agaurawayak…

    • @prasannanzaux
      @prasannanzaux Месяц назад

      Bulshit

    • @shamaliweerasinhe5262
      @shamaliweerasinhe5262 Месяц назад +1

      අවරුදු 76ක්‌ රට කරාලු මොනාද කරලා තියෙන්නේ.. එදා ලංකාවයි. සිංගප්පුරුවයි එක වගේ.. ඒත් අද සිංගප්පුරුවයි ලංකාවයි. කොහොමද. ලංකාවේ උන් කරේ හොරා කාපු එකම තමයි.. ලංකාවේ මොනාද දියුණු වෙලා තියෙන්නේ. මී හරක් ඉන්නකම් මුන්ට කඩේ යයි ඉතිං

  • @rvandephili
    @rvandephili Месяц назад +1

    මැඩම් අපිට පක්ෂ බේදයක් නෑ ඔබ තුමිය මහා මැතිවරණයට ඉල්ලන්න දිනන්න පුළුවන් ( ඔබ තුමිය යුද්දෙත් හරියට කරා අපිට මතකයි )අනිත් එවුන් හොරු නෙ බොරු කියන්න ඕන නෑ මමනම් මාලිමාවට

  • @colombo7chanal186
    @colombo7chanal186 Месяц назад +5

    අනුර ගැන අපි බලාගන්නම්. ඔයා ගෙදරට වෙලා පාඩුවේ ඉන්න

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql Месяц назад +1

    බලු සුදත්තයා ට වඩා චන්ද්‍රිකා දහස් වාරයක් හොදය.

  • @GayanPerera-h4l
    @GayanPerera-h4l Месяц назад +4

    ඇත්ත සුදා බොරු සින්

  • @eksilananda6819
    @eksilananda6819 Месяц назад

    අනුර /ජ සහයෝගය දෙන්න කොහොමත් ඔබතුමියට යන් පිලිගැනිමක් තියෙනවා

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 Месяц назад +9

    අනිත් දවසෙ ලොල්ලො කියන්න 😂 පිස්සෙක් සුදත්ත නොහොත් දේව දත්තයා ඕකා

  • @maheshindika7496
    @maheshindika7496 Месяц назад +1

    මොනව උනත් මෙයල දැන් ඔනි නැහැ උනුවතුර ටිකක් නල ගෙදරට වෙල ඉන්න අත්තම්මෙ දැන් ඔයලට රට හදන්න බැහැ කරන්නම දෙයක් නැත්තම් අනත මඩම් තියෙනව ගිහින් ඉන්න

  • @sandyaweerakoon-g6e
    @sandyaweerakoon-g6e Месяц назад +19

    මාධ්‍යවේදීයෙක් කියා ගන්නා, ඔය මනුස්සයා තමාට උවමනා දේ නොවෙනකොට අනෙක් අයට මඩ ප්‍රචාර දියත් කරනවා.
    ඒ මඩ ඔහු ඇඟේ තවරාගෙන තමයි...අනෙක් අයට බෙදන්නේ.
    සදාචාරාත්මක මාධ්‍ය කටයුතුවල නොයෙදෙන මේ පුද්ගලයාගේ කටින් පිටවෙන්නේ අසභ්‍ය වචනයි.
    රටේ ප්‍රධාන පුරවැසියන් ...නාකි ...මහල්ලන් කියා කියන්නේ ..ඒ පුද්ගලයා නාකි...කියන වචනයේ තේරුම නොදැනයි.
    අනෙක ඒ මිනිහා නාකි නොවී...තිරිහන් වෙනවා වෙන්න ඇති.
    දරුවෝ විවාහ වෙන්න ඉන්නේ විදේශිකයන් සමඟයි.. එයාගේ ජාත්‍යාලය...

  • @chamikamahesh2286
    @chamikamahesh2286 Месяц назад +1

    කොල්ලා කිව්වටනම් මහලොකු ප්‍රශ්නයක් නෑ

  • @NilminiWijesinghe-mr7cg
    @NilminiWijesinghe-mr7cg Месяц назад +3

    අපි හොද අයට ගරු කරමු.

  • @nimalpeiris478
    @nimalpeiris478 Месяц назад +2

    සුදා ජනතා විමුක්ති පෙරමුනේ හෝ NPP එකේ මද්‍යට සම්බන්ද කෙනෙක් නෙමෙයි...

  • @mudithauyangoda2705
    @mudithauyangoda2705 Месяц назад +21

    😂😂 සුදා කියන පොග්ක්ග්ක්ග්න්නය මාලිවාවේ නෙවෙයි, ඌ මාලිමාවට සපොර්ට් වගෙ ඉන්නේ, ඇත්තටම සුදත්තය කියන මෝඩ යකා සජබේ සජියගේ ගොබිලෙක්😂😂😂😂😂

  • @ranranasinghe1435
    @ranranasinghe1435 Месяц назад +1

    මේ ගෑනිගෙන් දැන් වැඩක් නෑනේ
    මුන්ට දෙනදේවල් නවත්තල දාල මුංගේ පාඩුවේ ඉන දෙන්න ඕනි

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 Месяц назад +28

    අනේ ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් උන් මෙච්චර කාලයක් මේ රටට කොරේ...ජපානෙ..කොරියාව දියුනු උනේ ඉංග්‍රීසි වලින්ද...අනුර සහෝදරයා මේ රට ලස්සනට ගොඩනගයි...උඹලට තියෙන්නෙ බලන් ඉන්න විතරයි...කුහක කං නොකර...හැමදෙයක්ම හරිගියොත් අපි විතරක් නෙවෙයි..තොපිත් හොඳින් ඉඳියි

  • @chanakamadushanka4968
    @chanakamadushanka4968 Месяц назад +1

    සුදාගැනනම් දන්නෑ ඔබතුමිය හොරුන්ට සහය නොදීඉන්නවනම් අපි කැමතියි

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 Месяц назад +25

    Oya sugth කියන sakkliyak okata අමතක ඇති gota කඩේ giya balla

  • @sampathranasinghe-ns4nx
    @sampathranasinghe-ns4nx Месяц назад

    බලනකොට හොරා වගේ මෙයා කරලා තියන දේවල්... ස්තුතියි නැන්දේ... සුබ ගමන්..

  • @DilinaDulshanPerera
    @DilinaDulshanPerera Месяц назад +4

    විජය කුමාරතුංග ඝාතනය කලේ කවුද කියලා මෙයාම පත් කරපු කොමිසම් වාර්ථාවෙ තියෙද්දි මේ තක්කඩි කතා කියන්නේ ඇයි,?

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 Месяц назад

    කවදාවත් විමුක්තිව වත් දේශපාලනේට ගෙනාවෙ නෑ.she is very great character ..m🎉🎉🎉🎉🎉

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 Месяц назад +5

    හරිම හරි,
    සිරිමාවෝ බණ්ඩාරනායකගේ
    උතුම් ගුණය
    අලුත් පරපුර දෙන්නේ නෑ,
    චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය
    ඔබ තුමිය හරියටම හරි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sarathforscience7845
    @sarathforscience7845 Месяц назад

    මෙයාගෙ කතාව හරි.

  • @chamindaindika-h2b
    @chamindaindika-h2b Месяц назад +4

    නාකි රිලවා අපි anatai උබලා තම apan ජීවත් වනවා nama රජ සැප සම්පත් ලබා ගැනීම ලක්ෂ 100k pansa ගන්නවා අපි mahama ජීවත් වන එක

  • @NalakaDharamasiri
    @NalakaDharamasiri Месяц назад

    සුපිරි කතාවක්

  • @georgemacdonald3397
    @georgemacdonald3397 Месяц назад +6

    දැන් වත් බොරු කියලා තවත් පව් පුරෝගන්නෙ නැතුව... බණක් භාවනා කරලා ඉන්න යන්නත් ළඟයිනේ

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti Месяц назад

      කවුද umbada යන්න ළඟ

    • @JffiHu
      @JffiHu Месяц назад

      Obada Yanna Laga Minisunta Apahasa Karanna Obalara Sapa Wenawa

    • @anushasapumal8416
      @anushasapumal8416 Месяц назад

      පල පල ගෙදර තොපි දැන් නාකියි

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 Месяц назад +1

    හිටපු ගරු ජනාධිපතිනිය.බොරැ කියන්නෙ නැහැ.අැත්තටම අැය අවංකවම රටට අාදරය කරන කෙනෙක්.

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 Месяц назад +10

    ඔබතුමිය රටට අවංක සේවය කල අවංක රාජ්‍ය නායිකාවක්.

  • @tithiraidurath2216
    @tithiraidurath2216 Месяц назад

    Respect madam..
    We are with u..❤❤

  • @gayangatamanna1978
    @gayangatamanna1978 Месяц назад +33

    ඔයා ආදරේටද අනුරට කොල්ලා කිව්වේ?
    පව්

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara Месяц назад +1

    මොනවා උනත් ගැහැනියකට කතා කරන්න කව්රු උනත් ඉගෙන ගන්න ඕනේ

  • @srilanka4232
    @srilanka4232 Месяц назад +4

    අපේ තාත්තාත් 88/89 ජේ වී පී කරපු අය...unp අණ්ඩුවලින් තාත්තාට අධ්‍යාපන සුදුසුකම් තිබුනත් ,ජොබ් දුන්නේ නෑ...මෙතුමිය තමා අධ්‍යාපන සුදුසුකම් මත අපේ තාත්තාට 1997 දී ජොබ් එකක් දුන්නේ

  • @sureka1233
    @sureka1233 Месяц назад

    ඒක ඇත්ත❤

  • @vitztoyota8712
    @vitztoyota8712 Месяц назад +12

    සුදා කියන ගූ සතත් එකයි මේ ගෑනිත් එකයි. මුන් මේ රටට සාප..

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 Месяц назад +1

    සුදා කියන්නෙ මාලිමාවෙි මාධ්‍යවේදීයෙක් නෙවෙයි අනික එකා මාධ්‍යවේදීයෙක් නෙවෙයි

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 Месяц назад +5

    අපි මාලිමාව තමයි .හැබැයි ඔබ තුමිය
    ගෙ කතාවෙ කිසි වැරැද්දක් නෑ

  • @MOREEN100
    @MOREEN100 Месяц назад +2

    සමපුර්න ඇත්ත ඇයි සුදාව ලාල්ව ජවිපෙ තියාගන්නෙ අනෙ මැඩමි එකා පිස්සෙක්

  • @RoshanSujith-ks7qf
    @RoshanSujith-ks7qf Месяц назад +23

    උඹට එන්න දෙන්නෙ නැහැ

  • @lasanthabandara7455
    @lasanthabandara7455 Месяц назад

    එහෙනමි ඔක්කොම කැපුවට කමක් නැනෙ මෙයාට දෙන දෙවල් නවත්තන්ට අපේ ජනාදි පතිතුමනි