සිරිලි උඩට ශිරන්ති ඉවරයි.BLACK&WHITE

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 259

  • @godbless959
    @godbless959 16 дней назад +39

    THANKU CHATHURANGA MALLI.GOD BLESS YOU ❤❤❤❤🌹🌹🌹🌹🌹
    හැමෝම බලන් ඉන්නවා හොරැ අල්ලන තුරැ. ජය වේවා 🙋🙋🙋🙋🙋🙋
    💚CLEAN SRI LANKA 💚JAYAWEWA.
    👌👌👌👌👌👌👌

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 16 дней назад +41

    අම්බෝ සිරිලිය ඔයා නම් 😂😂😂
    ජයවේවා ලක් මාතාව ට
    ජයවේවා Chanal 4 ❤❤❤🎉🎉🎉

  • @bp7064
    @bp7064 15 дней назад +25

    ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏

    • @mohamedhussain9719
      @mohamedhussain9719 15 дней назад

      Kageda mei balawege.? Bahu janayagei balawege, TEAM NPP, API YANAWA ape gamana. Lassana SRILANKA. sihina gamanei.Jaya WEVA AKD &TEAM NPP! 🎉😂❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 16 дней назад +78

    අපරාධ කරැවන් නිිතිය ඉදිරියට රැගෙන ආ යුතුමයි .ඔහොම යං හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට .

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 16 дней назад +30

    බොහොමයක් ඉස්තුති චතුරංග ඔබට ජනතාව දැනුවත් කිරීම ගැනට ❤❤❤❤❤

  • @priyantharohana4087
    @priyantharohana4087 16 дней назад +70

    දැන් මාස තුන පැන්නා වැඩ ඉක්මන් කරන්න ජය වේවා ජාතික ජන බලවේගයට❤❤❤❤

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 16 дней назад +22

    උන් තමයි රටට කොඩිවින කලේ දෑන් ඒවට පටිසම් දීමයි

  • @DamithRishantha
    @DamithRishantha 15 дней назад +7

    ජයවේවා සහෝදරයා ❤❤❤ ජයවේවා

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 15 дней назад +10

    බොහොම වැදගත් බුදුසරණයි ❤️🌹🌹❤️🌹🌹🌹❤️

  • @latawickrama1232
    @latawickrama1232 15 дней назад +5

    ජයවේවා රටට❤ ජයවේවා චැනල්4❤ජයවේවා චතුරංග ❤

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 16 дней назад +27

    මේ කොඩිවිනය මේ රටෙන් විතරක් නෙවෙයි මේ ලෝකෙන්ම තුරන්කරල දමන්න ඕන .කලකම් පලදෙනව .ඕකුන් විසින් මරපු මිනිසුන්ගේ ආත්ම අවිත් පලිගන්නව. ඒ වගේම සොබාදහම දඩුවම් දෙනව.

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 15 дней назад +10

    උන්ම කර ගත්ත කොඩිවිනය අයින්කරන්න මේ ලෝකේ කවුරැත් නෑ...සොබාදහමට කාටවත් හරස්වීමට නොහැක .....ජනතාව තිබූ සාපය වදිනවාමයි....

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 16 дней назад +40

    සියල්ල ඉක්මන් උනොත් හොඳයි. පමාව පසුතැවිල්ලට හේතුවක් . එවකට සිරිලිය දැන් දුසිරිලිය.

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад +1

      හරියටම හරි

    • @susilayupala2959
      @susilayupala2959 12 дней назад

      ❤️👍✌️🙏👏✝️🏆

    • @susilayupala2959
      @susilayupala2959 12 дней назад

      Rajapaksa Regimant now finsh lankawata sapayak. ❤️✌️🙈😱😭🥲

  • @janubole9026
    @janubole9026 16 дней назад +18

    තෝර තෝරා කැමති අය විතරක් ගන්නෙ ඇයි? කප්පම් ටිරාන්ට STF ගාඩ් දීගෙන ජනතා බදු මුදලින් රකින්නෙ ඇයි? ටිරාන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 16 дней назад +15

    Thank you so much for the update, Malimawa, AKD ❤❤

  • @sheelawathe3591
    @sheelawathe3591 15 дней назад +9

    Thanks චතුරංග සොයුර ,,හැමදාමත් නිවුස් අහන්නෙ චැනල් 4 විතරමයි,,,,ඇත්ත දැනගන්න රට සිටින අපිට,,,ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවේ සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ,,,,මාලිමාවට ජයවේවා,,,🇱🇰🇱🇰🇱🇰❤❤🙏🙏🙏

    • @mohamedhussain9719
      @mohamedhussain9719 15 дней назад

      Kageda mei balawege.? Bahu janayagei balawege, TEAM NPP, API YANAWA ape gamana. Lassana SRILANKA. sihina gamanei.Jaya WEVA AKD &TEAM NPP! 🎉😂❤

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r 15 дней назад +3

    බුදුන් වැඩි දේශයට තෙරුවන්ගෙම සරණයි මේ සැරේ චන්දෙන් මේ දෙපැත්තෙන් කවුරු හරි දිනුවනම් ඔය දේශපාලකයෝ බුද්ධිමත් මිනිස්සුන්ට මහපොළොවේ අඩිය ගහලා ඉන්න ඉඩ තියන්නේ නැහැ ඔය කාලකන්නි දේශපාලුවෝ බුද්ධිමත් උගතුන් වියතුන් බිහිවෙන්න ඉඩ තියන්නෙ නැහැ එහෙම වුණහම එවුන්ට හොරා කන්ඩ බැහැනේ ජාතියේ පෙර පිනකට අසරණ මිනිස්සුන්ගේ දුක දන්න ජනාධිපති කෙනෙක් බිහිවුන එක මුළු ජාතියේම පිනකට මාලිමාවේ සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය නොඅඩුම ලැබේවා ඒ වගේම channel 4 මෙහෙයවන ඔබතුමාටත් තව තවත් ඉදිරියට සත්‍ය තොරතුරු ලබාදීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @apemathsclass8285
    @apemathsclass8285 15 дней назад +11

    ඉතාම සතුටුයි
    හොරලිය හිරේට
    රටට ජය!!!!!!!!!!!!!!
    හොරලිය හිරේට
    රටට ජය!!!!!!!!!!!!!!!
    හෙර හිරේට
    රටට ජය!!!!!!!!!!!!!!
    අපතයෝ හිරේට
    රටවැසියා සතුටින්!!!!!!!!!!!!!!!
    අපතයෝ හිරගෙදරට
    කම්බා හොරු හිරේට
    රටට ජය!!!!!!!!!!!!!!!!!

  • @anandakumara3315
    @anandakumara3315 16 дней назад +12

    ඉන්දියාවෙ ජනාධිපතිට ඉන්දියාවෙ පාර්ලිමේන්තුවේ තමිල්නාඩු පුුාන්තයෙත් එවුන්ට හරිම පුකේ අමාරැවක් තියනව ජනාධිපතිතුමා අපට වටිනව පරෙස්සමින් ආරක්ෂා කරගන්න චතුරන්ග ❤❤❤

  • @leslieperera5589
    @leslieperera5589 14 дней назад +1

    චතුරංග නිර්භීතව ඉදිරිපත්වීම ගැන ආඩම්බරයි. සිරිලිය, පාස්කුව, ලසන්ත තඩූජීන් ඝාතනය ඉක්මනින්ම කරන්න ජනපති දිරිගැන්වීම නොකඩවා කරන්න.

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt 16 дней назад +13

    ඉක්මන. කරලා. මොකුණු. ඉවත. කරලා. වැ ඩ පටම. ගණන්. ඔන මාලිමාව ට. ජ්‍යාවෝවා ❤❤❤❤❤❤

  • @Mphettiarachchi
    @Mphettiarachchi 16 дней назад +31

    කල් දාන්න එපා. ඉක්මන් කරන්න.

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 15 дней назад +1

    ස්තුතියි පුතා ..පවුකාර කාලකණ්ණි රාජපස්සල කුරක්කන් සාටකය ගෙල ඔතා .........

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 15 дней назад +2

    අනේ අපේ චතූ මල්ලි කොල්ලා. ඔයා වගේ බුද්ධිමත් දරැවෝ හදපු දෙමාපියන්ටත් පින්සිද්ධ වේ‍වා ! එයාලටත් ඔයාටත් ත්‍රිවිධ රත්නයේ සරණයි ! දෙවිරැකවරණයි !

  • @youme-ru2ds
    @youme-ru2ds 16 дней назад +18

    හොරකම් අල්ලන්න මාස 6ක් වගේ කාලයක් දෙන්න ඔනේ මොකෝ හොරකම් කලේ මෝඩ මිනිස්සු නෙවෙයිනේ

    • @ummuferoza359
      @ummuferoza359 15 дней назад

      You are correct the thrives are clever points must be collected correct ly

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад

      උන්ට උපදෙස් දීපු උන් මෝඩ නැතුවඅැති

  • @fatimafa710
    @fatimafa710 16 дней назад +10

    ජය වේවා ❤❤❤❤

    • @mohamedhussain9719
      @mohamedhussain9719 15 дней назад

      Kageda mei balawege.? Bahu janayagei balawege, TEAM NPP, API YANAWA ape gamana. Lassana SRILANKA. sihina gamanei.Jaya WEVA AKD &TEAM NPP! 🎉😂❤

  • @kumariheenkenda-js8sf
    @kumariheenkenda-js8sf 16 дней назад +14

    මහළු කාලේ මෙි වගේ කරදර වෙයි කියලා හෙරලිය හිතන්න නැතිව ඇති මැරෙනකන් බලේ ඉන්න හිතා ඉන්න ඇති.😂

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 15 дней назад +14

    පරීක්‍ෂණ මන්ද ගාමී බව පේන්න ඇත

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад +1

      අනිවාර්යෙන්ම

    • @SunilpemasiriSunilpemasiri
      @SunilpemasiriSunilpemasiri 15 дней назад

      මෙයා කියවනවා..ඒ උනාට තාම වෙච්ච දෙයක් නම් නැහැ

  • @dayanandadias2919
    @dayanandadias2919 16 дней назад +11

    කොඩිවිනය කර ගත්තේ
    එම පවුලමයි..කොඩිවිනය
    කැපෙන්නේ උසාවියේ දී..
    අවසානයේ ඒ අය මහඋලු
    ගෙදර වලවුවට යවනවා..

  • @AmadoruPriya
    @AmadoruPriya 15 дней назад +2

    හැමදාමත් ඔය කියන බනේ විතරයි සිරන්ති තාමත් ලස්සනට ඇවිද ඇවිද ලස්සනට පේනවා

  • @ruwannayanakantha4015
    @ruwannayanakantha4015 15 дней назад +1

    කකුලෙන් අදින එවුන් හරියාකාරව හදුනාගත යුතුය.එතකොට වැඩ ඉක්මන් වේවි

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj 15 дней назад +1

    නියමයි සහෝ ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 11 дней назад

    ජයවෙිවා චතුරංග පුතා 👍👍❤❤

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 15 дней назад +1

    රටේ ජනතාව සෑහෙන විශ්වාසයකින් බලාපොරොත්තුව මේ ආණ්ඩුවට විශාල බලයක් දුන්නත්. රටේ ජනතාවට දැනෙන කිසිම වෙනසක් තාම වුනෙ නැහැ. පරණ විදිහටම නැවතත් පාදඩයන් පත් කරමින් මත්ද්‍රව්‍ය පාතාලය පෙර පරිදිම රටේම ක්‍රියාත්මක වෙමින් යනව.

  • @dilukarosha7297
    @dilukarosha7297 15 дней назад +1

    අපි බලාගෙන ඉම්මු කයියනායකගෙ වැඩ 🙂

  • @DarshaniWeerasinghe
    @DarshaniWeerasinghe 16 дней назад +13

    ඉන්දීය අගමැති ගෙන් පරිස්සමෙන් මොකද ගුරුකම්.මොන හරි.කරලා.ජනාධිපති තුමට මොන හරි කරයි😢😢😢😢

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 16 дней назад +13

    සී අයි ඩී එකට එයි. කට උත්තරයක් දෙයි. යයි. ඊට එහා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  • @henrymahindapala288
    @henrymahindapala288 15 дней назад +3

    සිරිලිය ට ජම්පරේ අන්ඳනවාද... අම්මෝ පව් ආච්චී අම්මා 😂😂😅😅

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 15 дней назад +7

    ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 15 дней назад +8

    හැමදාම ඉවරයි කියන්වා කො...........කො...........

  • @AchiraNelum-d1n
    @AchiraNelum-d1n 15 дней назад +3

    අයියෝ සිරිලිය හෙරිව සි අයි ඩි ගේනාවේ නැහැනේ😢 හොරැන්ට දඩුවමි නැහැ😢😢

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад +1

      එහෙට ගෙන්නුවත් එහෙත් ඉන්නේ උන්ගෙම පිල්ලි තමයි

  • @ModerShoePalace
    @ModerShoePalace 16 дней назад +3

    Super

  • @tanujaranasinghe4436
    @tanujaranasinghe4436 15 дней назад +9

    චතුරංග 👏👏👏 මාලිමාවට ජයම වේවා 💪💪💪

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 16 дней назад +5

    Api balana innawa jayawewa ape ratata ❤thkahs channel 4

  • @samanthalekamge2995
    @samanthalekamge2995 15 дней назад +1

    නිතිය සැමදෙනාටම එකයි 😮😮😮😮😮

  • @gunarathnagm5546
    @gunarathnagm5546 15 дней назад +1

    හෙරලිය ගිණුමේ තොරතුරු වගේම තාජුදීන් ගාතනයට හෙරලිය ඩිපෙක්ඩරයක් පාවිච්චි කීරීම ගැනද නීතිය ක්‍රියාත්මක කරන්න

  • @leeladissanayaka
    @leeladissanayaka 16 дней назад +9

    Harima sathutuy puthey.

    • @mohamedhussain9719
      @mohamedhussain9719 15 дней назад

      Kageda mei balawege.? Bahu janayagei balawege, TEAM NPP, API YANAWA ape gamana. Lassana SRILANKA. sihina gamanei.Jaya WEVA AKD &TEAM NPP! 🎉😂❤

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 15 дней назад +1

    මාලිමාවට ජය වේවා 🎉

  • @PathminiHaputanthri
    @PathminiHaputanthri 15 дней назад +3

    ජනාධිපති චීනෙ යන නිසාද දන්නෑ හදිසි.... ලොකු අයියා උන ඉන්දියාවේ න් තමයි ගොඩක් පරිස්සමි වෙන්න ඔින....

  • @chandrikadonald9170
    @chandrikadonald9170 16 дней назад +4

    👍👍👍👍

  • @pathmaherath5036
    @pathmaherath5036 15 дней назад +2

    Theruwan saranai puthe

  • @InduHewapathirana
    @InduHewapathirana 15 дней назад +1

    Excellent speech

  • @sfmnaseem8300
    @sfmnaseem8300 15 дней назад +1

    අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුමයි.මාලිමාවට ජය

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 15 дней назад +1

    මහජනතාවට කල කොඩිවිනය රිවස් වෙලා 😂😂😂😂😂😂😂😂

  • @shenalimuthukuda127
    @shenalimuthukuda127 15 дней назад +2

    වරද නිතියෙන් ඔප්පු කරලා දඩුවම් ලබා දීම වැදගත් වෙන්ඩ ඕනා ඒකයි.

  • @MrYaseer-p9x
    @MrYaseer-p9x 15 дней назад +4

    මොකද මේ සීයා ඉන්දියාවට ගියා ගියා ඉවරයක් නැතුව දැන් මොඩි මෙහෙට එනවා.

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад +1

      සීයා යන්නේ අපේ අලුත් රජය ගැන කේලම්‍ කියන්නද දන්නෑ නේද සහෝ

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 15 дней назад +1

    ජයවේවා .මාලිමාවට ජයවේවා

  • @sandraladonna5802
    @sandraladonna5802 15 дней назад

    Thanks chana4 nalikawata malimawata jayawawa lsraeil

  • @WaruniHimali
    @WaruniHimali 15 дней назад

    Malliyoo ikmntam horu Tikata alluwanma niyamei ❤❤❤❤

  • @sagarikaweerarathna3035
    @sagarikaweerarathna3035 15 дней назад +3

    හමදාම හෙට හෙට .......

  • @apemathsclass8285
    @apemathsclass8285 15 дней назад +3

    මේ හොරු රංචුව මිහිපිටින් අතුගා දැමිය යුතුය

  • @mahaboobsheriff7648
    @mahaboobsheriff7648 15 дней назад

    Ahema unoth NIYAMAI..🎉❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 15 дней назад +3

    කොඩි විනය රටේ ජනතාවගේ සාපය
    ඉන්දියාවෙන් නෙමෙයි අඟහරු ලෝකයෙන් කට්ටඩි ගෙනාවත් ජනතාවගේ සාපයෙන් බේරෙන්න බැහැ
    කර්මය පල දෙන්න පටන් ගත්තා......

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад

      තවම හරියටම නැහැ අනේ

  • @mohamedmunaf-h5e
    @mohamedmunaf-h5e 16 дней назад +3

    ❤️👍🌹

  • @kudamanike1443
    @kudamanike1443 16 дней назад +5

    අනෙ මොන කොඩිවිනද අපි අපිම සංසාරගත දේ ඉතින් හේතු සකස් වෙලානමි පලයඇතිවෙනවානේ ,ඒවා වෙනස් කරන්න ගහින් තවත් හේතු ගොඩවැඩි කොරගන්නවා,පව්

  • @chandaniramanayake4020
    @chandaniramanayake4020 15 дней назад +5

    මුන්ව සීඅයි.ඩී එකටවත් ගේන්නෙ නැති විදියයි නිකන් කියවනව විතරයි .අපිව රවටන්න එපා .

  • @blackemage
    @blackemage 15 дней назад +1

    කෝ මල්ලී පාස්කු බෝම්බ 😢

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 16 дней назад +4

    ඉන්දීය අගමැතිවරයා ගේ පැමිණිම ඉදිරි විමර්ශන කටයුතුවලට යමි බාදාවක් වෙයිද..

  • @janikajayamali1675
    @janikajayamali1675 15 дней назад +1

    හැමදාම සිරිලිය ගන්නවයි කිව්වා කෝ තවම නෑ....

  • @pathimaperera
    @pathimaperera 16 дней назад +3

    ❤❤❤❤❤

  • @M.PNanda1234
    @M.PNanda1234 15 дней назад +5

    රටටම කොඩිවිනය,ඔයපවුල

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 16 дней назад +6

    එතකොට අපිට කිව්වෙ ඔයා ජනවාරි15 වෙනකොට අනිවාර්යයෙන් 5 ක් අතඩන්ගුවට කියලා. අපේ බලාපොරොත්තු සුන්ද.😢

  • @maximaxi1428
    @maximaxi1428 16 дней назад +2

    ❤❤❤🎉🎉🎉

  • @senakanishantha7111
    @senakanishantha7111 16 дней назад +3

    💯💯✅🔥💥💨

  • @India-gs6mj
    @India-gs6mj 16 дней назад +7

    සිරිලිය උඩට ලසන්ත යටටද .??

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад

      ජනතාව බුද්ධිමත්ව සිටිනවානං ඔක්කොම උඩට. හැබැයි නීතිපති දෙපාර්තමේ‍න්තුවම නීතිපතියාත් සමගම වෙනස් කලයුතුයි රාජපක්ෂ පිල්ලි

  • @dilanislg62
    @dilanislg62 15 дней назад +1

    මහින්ද මාතියයි,,පුතාලයි,,පව්ලේ උදවියයි,,කොටු පැන්නා නම් ඇයි ඉතින් ඇයට බැරි කියලා හිතනවා ඇති නේ 😂❤

  • @Ashoka-p8g
    @Ashoka-p8g 15 дней назад +2

    Sthuthi malli

  • @anandarodrigo4024
    @anandarodrigo4024 15 дней назад +1

    මෙත් මල්,,⚘️ පබිදීගෙන ඵන පාටයී,,,☝🏻🤣,,,,!

  • @startech-nv7ts
    @startech-nv7ts 15 дней назад

    👍👍👍👍👌👌👌

  • @ramanikeragala4877
    @ramanikeragala4877 16 дней назад +6

    අයියෝ දැන් කොච්ව්‍ර කල් ඉඳලද සිරිලිය තාම එයා ගෙදර

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад

      ඔව් සහතික අැත්ත ❤❤❤❤❤❤

  • @NilanthiKumari-q9v
    @NilanthiKumari-q9v 16 дней назад +1

    🎉🎉

  • @grmpreena4457
    @grmpreena4457 15 дней назад

    Very happy

  • @nelumamugoda127
    @nelumamugoda127 15 дней назад

    GOD BLESS OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA TEAM AND ALL BAHU JANAYA LOOK FORWARD TO BEAUTIFUL SRILANKA. THANK YOU PUTHA GOD BLESS YOU FOR ALL YOUR NEWS.EVERY BODY SHOULD SEE THIS NEWS. LONG LIVE OUR CLEAN LEADERS.

  • @syryanygood-y5w
    @syryanygood-y5w 15 дней назад

    okunta dadi daduwam pamunuwanakam janathawa awadiyaen ..chathuranga ❤🎉❤🎉❤🎉❤🎉

  • @ShamaliWanigasuriya
    @ShamaliWanigasuriya 16 дней назад +6

    222222222V මෙහෙම ජාතික හැදුනුම්පත කොහොමද හැදාවේ කියලා හොයන් න🙏🙏🙏

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 15 дней назад

      රටේ‍ වෙන මිනිහෙක් කලානම් කොහොමද නීතිය. නීතිපතියත් උන්ට සපෝට්‍ එ්කනේ හොරැ බයනැතිව ඉන්නේ

  • @suchithra7185
    @suchithra7185 16 дней назад +2

    Niyamai, siyalla hodin bawa penewa.

  • @haazism
    @haazism 15 дней назад

    Good

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 15 дней назад

    Horakapuwa Munen Pehedelien Penawa .Horunta Uparema Daduwam Dennata Orney. Malimawata Jayawewa Jayawewa Jayawewa ❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 15 дней назад

    ❤🎉👍🙏

  • @DineshSampath-t3e
    @DineshSampath-t3e 12 дней назад

  • @BertramKad-r6q
    @BertramKad-r6q 15 дней назад

    Universal Justice Has Begun, remember nobody can escape from that, absolutely people are eagerly waiting for real Justice ❤❤❤❤❤❤❤

  • @bp7064
    @bp7064 15 дней назад +1

    ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.

  • @MariyenFernando
    @MariyenFernando 15 дней назад +3

    අයියෝ මුගේ බයිලා අහලා එපා වෙලා බාලගිරි දෝසේ

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 15 дней назад

    🙏

  • @ASrikanthi
    @ASrikanthi 16 дней назад +2

    Anura Kumara Dissanayake ta Jayawewa ❤

  • @arunawickramasinghe-o2r
    @arunawickramasinghe-o2r 15 дней назад +1

    තාමනම් හිතට දැනුන සතුටු වෙන්න පුලුවන් news එකක් ආවේ නැහැ ඔක්කම news වෙනවලු කරනවලු උනාලු විතරක්ම වෙයිද?

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 15 дней назад +2

    මිනිසුන්ට දැන් කතා අහලම එපාවෙලා
    හරියට පෙරහැර ලඟ ලඟ එනව වගේ
    තවම කිසිම හොරෙකුට දඬුවමි නැත
    මුල් මාස 3 තමයි නව රජය වැඩ පෙන්වන්න ඹ්නේ ඒත් කාලය නිකන් ගෙවිල ගියා
    ලසන්ත ඝාතනයට ගෝඨා සෘජුවම සමිබන්ධයි ඒත් ඔහුගෙන් කට උත්තරයක් වත් ගන්න cid එක තවම අපෝසත්
    මිනිසුන් ගේ අප්‍රසාදයට පත්නොවි කලයුතු දේවල් කරන්න කියා කරැණාවෙන්
    ඉල්ලනවා

  • @JeewakaPushpalal
    @JeewakaPushpalal 15 дней назад

    Super kadenamen wada patan ganna

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 15 дней назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Gebriyal
    @Gebriyal 15 дней назад

    Hora thushna vanchawa ethikarana powla nethi karamu
    Jayawewa