Saman Mal Piyalle (සමන් මල් පියල්ලේ) | Sandun Perera | Ma Nowana Mama | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 11

  • @Mr_pappa29
    @Mr_pappa29 Год назад +13

    අලුත් එවුන්ට සිංදු කියන්න බැරි නෑ. සිංදු තෝරා ගැනීමේ අවුලක් තියෙන්නෙ. Well done kolla 🥰

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +5

    කටහඬ ඉතාමත් පියකරුයි ,ඔබට සුබ අනාගතයක්

    • @dhanushchathuranga87
      @dhanushchathuranga87 Год назад

      පියකරුයි කියන්නේ රෑපයට බ්‍රෝ.. කංකලුයි කියන්න..👍

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 Год назад

      @@dhanushchathuranga87 වරදක් පෙන්වාදීම උතුම් ක්‍රියාවකි ,🙏

  • @amilajayamanne
    @amilajayamanne Месяц назад

    clear voice - your are always best

  • @sanjeewapriyadarshana9711
    @sanjeewapriyadarshana9711 Год назад +3

    ❤❤

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 Год назад

    Super backing

  • @deepanifernando8305
    @deepanifernando8305 Год назад +4

    🎉🎉🎉

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +5

    1963, රොෂාන් ලාල් සංගීතවත් කල, "ටජ් මහල්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ජොවාදා කියාවෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
    රෝෂන් ලාල් යනු
    සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා විය.
    රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
    මා කිව්වෙ නැත්තෙ මේ දේ, කවුරුවත් වින්දෙ නෑ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, රැල්ලේ කිරි වැල්ලේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Год назад

    ❤❤❤❤❤❤👍👍👍🙏🙏

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Год назад +3

    ❤👍