පිය ගුණ ගීතය අතර කාංචනා අනුරාධි සංවේදි වී සිටින මොහොතේ චේතනා ගැයුමට එක්වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025
  • පිය ගුණ ගීතය අතර කාංචනා අනුරාධි සංවේදි වී සිටින මොහොතේ චේතනා ගැයුමට එක්වෙයි
    කාංචනාගේ මව ඇවිත් කියූ සංවේදී කතාව

Комментарии • 505

  • @chammacj2591
    @chammacj2591 2 года назад +214

    චේතනා කාංචනාට දුන්නු ඒ හයිය හුගක් වටිනවා...එවැනි මිනිසුන් තව තවත් බිහි වේවා❤️

  • @chamindinuwani2651
    @chamindinuwani2651 2 года назад +238

    ඒ අභියෝගයට උදව් කරන්න ආපු ඇය වැනි උතුම් කාන්තාවන් තව තවත් මේ මිහිපිට බිහිවේවා...!

  • @ridermalli2560
    @ridermalli2560 2 года назад +419

    කවුරුවත් චේතනා ගැන කතා කලේ නෑ. බොහොම ස්තූතියි චේතනා, කාංචනා වෙනුවෙන් ලබාදීපු සහයෝගයට ❤️❤️🙏🙏

    • @nimeshcool3858
      @nimeshcool3858 2 года назад +7

      Ekenma chethana thanks

    • @panchayt8606
      @panchayt8606 Год назад

      Rangana eya ta stuti kala

    • @----Dasun---
      @----Dasun--- Год назад +1

      සත්තකින්ම ❤

    • @hehehehehehe9927
      @hehehehehehe9927 Год назад

      ​@@nimeshcool3858111111111¹11111111111111¹11

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 Год назад

      ​00❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0000❤❤❤❤❤❤❤❤❤pppp

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 года назад +423

    අනේ මගේ තාත්තා හිටිය නම්.. සියළුම පියවරුන්ට දීර්ඝායු ලැබේවා බුදුසරණයි

    • @Akashfernando2
      @Akashfernando2 2 года назад +2

      ❣️

    • @thebeautifulplace4466
      @thebeautifulplace4466 2 года назад +4

      Mage thaththath nsthi wela danata aurudu 3 k wenava.mathak wena hama welawakama papuwa palenna wage danenava...

    • @krishanthasamaraweera9690
      @krishanthasamaraweera9690 2 года назад +2

      Mage thatthat nati wela dan awuruddak wenawa matat matk wenawa hama tissema siyaluma piyawrunta taruwan saranai

    • @magehinaya7040
      @magehinaya7040 2 года назад +1

      Mage thaththa hitiyanam

    • @madhunethranjali8093
      @madhunethranjali8093 2 года назад

      oya de matath hithena vara gana aseemithay

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 года назад +224

    කාංචනා මේ සින්දුව අහනකොට දෑස් වලට කඳුළු නාවොත් පුදුමයි මේ ලෝකෙ ඉන්න කිසිම දරුවෙකුට පිය සෙනෙහස අහිමි නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👍❤️🙏👍❤️🙏

    • @sandeepaniwijayanthi2066
      @sandeepaniwijayanthi2066 2 года назад +2

      Ane ow... piya senehasa ahimi wena eka mona tharam dukakda wedanawakda kiyala man athdekeemen dannawa. Adatath widawanawa api appachchi nethuwa.... ane kisima daruwekuta mau piyan ahimi nowewa

    • @dulakshidilhara8628
      @dulakshidilhara8628 2 года назад +1

      Mata ahimi una awurudu 6kata kalin .ethakota mata awrudu 9i

    • @ereshaeresha7838
      @ereshaeresha7838 2 года назад +1

      Ou E ahemivima kiyala Nima karaganna Beri Maha loku dukak eda mage appachchi apiwa dala giya mohothe denuna duka kawadawath E wage dukak denila ne ... Mata mage appachchi tamai pana... Nuwan suwa lebewa mage appachchi hema athmedima mage appchchi wela idapenna

    • @sandamalipriyanthika5739
      @sandamalipriyanthika5739 2 года назад

      Mage thattha mawa dala gihin july 27 ta awuurudu 3k mage as deke kaqulu awa

    • @navithyaabesekara1433
      @navithyaabesekara1433 Год назад

      😭😭

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 года назад +365

    අම්මයි තාත්තයි නැතුව මේ ලෝකෙ ඉන්න බෑ දෙවියනේ...❤ අනේ එයාල මැරෙන්න කලින් සතුටින් තියන්න නිදහසේ තියන්න මට අවස්ථාවක් දෙන්න දෙවියනේ.. මාව සාර්ථක වෙන්න උදව් කරන්න.😓

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 года назад +26

      ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට ඔයාට ශක්තිය ලැබේවා !!! ❤️❤️❤️🙏🙏🙏

    • @shermimasha584
      @shermimasha584 2 года назад +21

      ඒ අකාරයෙන්ම ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට වේවි 🥰🥰🥰❤️

    • @piyumichami6963
      @piyumichami6963 2 года назад +17

      Ane mamath ehema hithanne,,oyageth mageth api hamogema a prarthana ishta wenna one...

    • @nethminethmi459
      @nethminethmi459 2 года назад +7

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @AravindaSanjeewaPeiris
      @AravindaSanjeewaPeiris 2 года назад +7

      Oba sithana pathana akarayenma obage demaupiyanta obage yuthukam ishtakarannata obahata shaktiya dairya ලැබේවා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ආයුෂ බෝහෝ වේවා

  • @rwgpbandara5960
    @rwgpbandara5960 2 года назад +102

    අද තාරුණ්‍ය සංගීතයේ හරයක් නොමැති රසයක් හොයන සමයේ අපේ රටේ සංගීතය පෝෂණය කිරීම සඳහා අපට ලැබුණු වටිනා සම්පතක්.......ජයෙන් ජයම වේවා....බුදු සරණයි.....

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +13

    උපතින් උරැම අවංක අව්‍යජ කම බොහො වටි....එය පුහුනු කරන ලද්දකි....සුවපත් වෙවා තාත්තයි දුවයි....

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Год назад +2

    අම්මා වගේම තමයි කාන්චනා දුව. මන් හරිම කැමතියි ආදරෙයි මේ රත්තරන් මැණිකට. මට ඒ වොයිස් එක අහපු දා ඉදලා මගේ හිතට පුදුම සතුටක් සහ ආදරයක් දැනුනා. ගොඩාක් පින් කරලා තියනවා මේ වගේ ලස්සනක්, මේ වගේ කටහඩක් ලැබෙන්න . මගේ දෝනි මේ ලොව බැබලේවා. බුදු සරණයි පුතේ .

  • @kaushalyasarangi9162
    @kaushalyasarangi9162 2 года назад +227

    මගේ තාත්තා කවදාවත් මාව තුරුලු කරන් නෑ.ඒත් මන් මගෙ පනටත් වඩා ආදරෙයි...ආදරෙයි මගෙ තාත්තේ

    • @charunimadawala1000
      @charunimadawala1000 2 года назад +7

      Oya badapu nati kenek nam badina dawasata balanna thaththa godak thurulu kara ganiwi...

    • @shani2595
      @shani2595 2 года назад +5

      Mage appahchith kwadawath mawa thurul karagena ne.mage appahchi adatath mata mathak wela mage es dekata kadulu enawa appahchi mathak wenaw awrudu 6 mage appahchi nethi wela mage appahchita niwan suwa lebewa.

    • @isurid.keshani6272
      @isurid.keshani6272 2 года назад +3

      @@charunimadawala1000 අපෙත් එහෙමයි අක්කා බැන්ද දවසේ නම් එයා ගොඩක් ඇඩුවා බදාගෙන

    • @dileevidyarathne5184
      @dileevidyarathne5184 Год назад

      ​​@@charunimadawala1000 eka athth ape akka banda dawaseth eya godak aduna mn ita kalin kawadawath appachchi adanawa dakala na❤

    • @magehinaya7040
      @magehinaya7040 Год назад

      Mageth thaththa ජීවතුන් අතර nae mawath innakota eyagethurulata කවදා wath arnnaee eth man hari adharei mage තාත්තට සියලුම piyawarunta ආදරෙයි

  • @chathurinadeeshani2566
    @chathurinadeeshani2566 2 года назад +153

    මගේ අප්පච්ච් මට මේ මුලු විශ්වයයි.... මගේ පනයි.... මගේ අප්පච්ච්ට දිර්ඝායු වේවා .....!

  • @wasanthadinesh
    @wasanthadinesh 8 месяцев назад +12

    මගේ අප්පචිට විතරක් නෙවෙයි අනිත් සෑම අප්පච්චිලාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @nirashagamage3785
    @nirashagamage3785 2 года назад +90

    ලස්සනයි..පියවරුන්ගේ ආදරය හැම දරුවෙක් හටම හිමි වේවා මාගේ ප්‍රාර්තනය එයයි...

  • @Dreamzofme
    @Dreamzofme 11 месяцев назад +11

    චේතනාගෙ වොයිස් එකත් හරිම ලස්සනයි

  • @priyangikalakmali3384
    @priyangikalakmali3384 2 года назад +21

    සිංදු කතන්දර කරන සුරංගනාවී... ලස්සනයි ගොඩක්... වටින දේවල් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නෑ කියලා කාංචනා ගෙ අම්මා කියපු කතාවෙන් තේරුණා.. සුබ පතනවා හදවතින්ම තව තවත් සාර්ථක වෙන්න කියලා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +39

    ආයෙත් වැඩසටහනකදී මේ ගීතයම ඕන අනුරාධියෝ. ඔයාගේ හඬින් කියද්දී ඒක වෙනමම feeling එකක්.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 года назад +3

    මුළු ලෝකෙන්ම සංවේදී ම ජාතිය ශ්‍රී ලාංකිකයෝයි....💧👍🇱🇰👊💧👍🇱🇰👊💧

  • @supunperera8600
    @supunperera8600 2 года назад +126

    කාංචනා ta දෙවැනි නෑනෙ චේතනා ge voice eka ❤❤❤🙏

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 года назад +91

    මෙවැනි දියණියක අපගේ රටට දායාද කළ ආදරණීය අම්මේ තාත්තේ ඔබ depalata අපගේ upaharaya.

  • @oshanivindi4646
    @oshanivindi4646 2 года назад +47

    මගෙත් ආයුශ අරන් තවත් මේ ලෝකේ ජීවත් වෙන්න මගේ තාත්තට වාසනාව ලැබේවා...🙏
    මගෙ මුලු ලෝකේම ලස්සනට සරසන්න මහන්සි වෙන මගෙ තාත්තට ලෙඩක් දුකක් කවදාවත් හැදෙන්න එපා.
    බුදු සරනයි මගෙ තාත්තෙ මන් ගොඩක් ආදරෙයි🥺👑❤️
    දරුවො වෙනුවෙන් කැපවෙන මේ ලෝකෙ සියලුම පියවරුන්ට දීර්ගායුශ වේවා.....!

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 года назад +14

    හරිම ලස්සනයි නංගී..........ඒ සංවේදී කම අපිව ඇඩෙව්වා නංගී.......ඔබ රටට සම්පතක්....🥰💟❤❤

  • @siduvlogs5217
    @siduvlogs5217 2 года назад +98

    මේ song එක ගයද්දී සන්වේදී වෙන්නේ නැතිව අහන් ඉන්නවා කියන්නේ ඔහු ඉතාමත් අසාමාන්‍ය පුද්ගලයකු විය යුතුයි ...මෙම ගායනයේ මුල් හිමිකරු වන කරුණාරත්න දිවුල්ගනේ මහතාට අපගේ ගෞරවය පුද කරමි .👊👊❤️

    • @kumarigodage707
      @kumarigodage707 2 года назад +1

      සංවේදී බුනා එ ම්හිර්‍රි හඩට .

    • @SuperRoadend
      @SuperRoadend 2 года назад

      කුමාර ලියනගේ ගෙ ගීපද .

  • @redfox4998
    @redfox4998 2 года назад +44

    The most emotional verse forever...😥🧡
    ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
    සිදාදියට යන මං තැනුවා.....
    A father's only desire is our success further...💥💝

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 года назад +288

    ඇත්තටම ඇසට කදුලක් නාවොත් පුදුමයි. නමුත් හිතන්න යමක් හැමෝටම තාත්තලා ගේ ආදරයක් නෑ.මේ සිංදුවේ වගේ පියවරු ලබන්න වාසනාව තියෙන්න ඕන😥😥😥

    • @nishu8271
      @nishu8271 2 года назад +6

      Aniwaren

    • @jayaminisupuni8732
      @jayaminisupuni8732 2 года назад +4

      ඇත්තමයි.... අද ඒ ආදරේ මතක් කර කර දුක් විදිනවා... මට අහිමි ඒ ලස්සන ආදරේ

    • @nicoladulanjali3325
      @nicoladulanjali3325 2 года назад +2

      Aniwarayenma

    • @sriyanioman38
      @sriyanioman38 2 года назад +1

      අනිවාර්යයෙන් ම

    • @ruwininikeshala224
      @ruwininikeshala224 2 года назад +2

      Ow mageth na monawa karannada api karapu pin pau anuwa thamai hemadema

  • @nayomibandara4788
    @nayomibandara4788 2 месяца назад

    මගේ රත්තරං හරිම සන්වේදි අපි අඩනවා ඔයා එක්ක

  • @somaweerasingha972
    @somaweerasingha972 2 года назад +17

    තාත්තේ මගේ තාත්තේ මම තාමත් ඔබ වෙනුවෙන් පිය වන්දනා ගාථාව කියා වන්දනා කරනවා.මට දැන් අවුරුදු 81 ක වයසත් පසු කරමින් යනවා.මගෙ තාත්තා යහපත් පුනර්භවයක්ම ලබා උතුම් නිවනින් සැනසේවා. කාන්චනා දියණියේ ඔබ වැනි පින්වත් දියණියෝ රටට පමණක් නොවෙයී මේ මුලු ලෝකයටම වාසනාවන් පුතේ.

  • @nishadiperera722
    @nishadiperera722 2 года назад +111

    මටනම් කවදාවත් තාත්තගෙ ආදරේ ලැබිල දැනිල නෑ එත් මං ගොඩක් ආදරෙයි

    • @mallikaweerasinha4757
      @mallikaweerasinha4757 2 года назад +9

      Matath ne.podi kala daruwo pas denak dala yanna giya.maga amma thama apiwa bala gaththe.ammata hamadamath adarei.hamadamath adaren bala gannawa.budu saranai! Dalada samidu pihitai maga ammata.godak adarei maga ammata.

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 года назад +13

      Thatta kenek vage husband kenek hambenna kiyala wish karanava
      Ehema mahathwaru innava..oyatath labennna kiyala prarthana karanava .
      Edata a aduwa pirei♥️

    • @nishadiperera722
      @nishadiperera722 2 года назад +2

      @@mallikaweerasinha4757 මගෙ තාත්තා මවය් අම්මවය් දාල ගිහිල්ල වෙන විවාහයක් කරගත්ත

    • @ravindrakumara8252
      @ravindrakumara8252 2 года назад +4

      @@mallikaweerasinha4757 ගොඩක් තාත්තලා පිස්සු කලිනවා මොනා කරන්නද ☺️☺️

    • @ranisilva9829
      @ranisilva9829 2 года назад

      👍😱😱🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😘😘😱😱👍👍👍👍😘

  • @dhammihshkzms1854
    @dhammihshkzms1854 2 года назад +11

    භාවනාවක් වගේ හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරණයි

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 года назад

      🧡🧡🧡🧡🧡🧡🧡🧡⛳⛳⛳🙏🙏🙏🌹🌹🌹

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 года назад +26

    ගොඩාක් අමාරැවෙන් හිතහදාගන ඉන්න හැදුවත් මේ මොහොතෙදි ඇඩුනා මටත් මගේ තාත්තත් හිටියනම් කියල හිතුන

  • @DG-ku3ff
    @DG-ku3ff 2 года назад +44

    අනේ මගේ අප්පච්චිත් ඉක්මනින් මාව දාලා යන්නේ නැතිව hitiyanam😭😭ලොව සියළුම පියවරුන්ට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏සියළුම දෙවියන් රකීවා 🙏🙏🙏

  • @sandamalirathnayaka9472
    @sandamalirathnayaka9472 Год назад +5

    තෑන්ක්ස් චේතනා.....ඒ වෙලේ ඔයා ලොකු හයියක් කාන්චි ට ❤️

  • @diludilukshi9159
    @diludilukshi9159 2 года назад +50

    මහ ලොකු මිනිසෙක් කරන්නට නුඹ හෙලු කදුලු දහඩියට නය ගෙවන්නට අප්පච්චියේ...කල්පයක් මදිවේවී මට..♥️🥺🙏🏻

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 года назад +92

    අප්පච්චී 🙏🙏🙏
    අපිව ඇඬේව්වා......කාංචී 😥😥
    ආදරෙයි හැමදාමත් 💐💐💐💜️💜️💜️

  • @geethamala7835
    @geethamala7835 2 года назад +9

    ,,,,,සියලුම පිය වරුන්ට උපහාර යක්ම වේවා ,,,,,,🙏🙏🙏 සියලුම අම්මා වරුන්ට ,,,සියලුම පිය වරුන්ට නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 ,,,,,,,,ආදරෙයි doni,,,🎶🎶🎧🎧🎶🎶❤️❤️, ඔබගේ හැකියාවට ,හඬට බුදු සරණ

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 года назад +10

    වාසනාවන්ත පියෙක්. ලස්සනයි.

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 года назад +18

    මේ රත්තරන් ගීතය ආදරණීය පියවරුන් ට උපහාරයක් වේවා 🙏💓

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 года назад +31

    ඒ තාත්තට කොච්චර ආඩම්බර ඇතිද....මගේ තාත්ත කවදාවත් ලොකුවට තුරුල් කරන් හුරතල් කරල නෑ.... ලොකු ලොකු ආදර වචන කියල නෑ..හැබැයි දන්නව ආදරේ මහමෙරක් කියල..ආදරෙයි මගෙ අම්මට තාත්තට.මගෙ හස්බන්ඩ්ගෙ අම්මට අප්පච්චි ට.

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 года назад +13

    නියමයි දුව ජයවෙිවා සුභ අනාගතයක් දියනිය නුඹට බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰💋💋💋💖💖💖💕💕💕💖👑️💚❤️💚❤️💚😃😃💝💝💝💝🎸🎸🎸🎸🎸🎶🎶🎶🎵🎵🎵🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🧑‍🎤🎵🎶🎶🎸🎸

  • @chamika.s.k.
    @chamika.s.k. 2 года назад +42

    ඇත්තටම හරිම වාසනාවන්තයි තෙරුවණ් සරණයි මැනික 🥰🥰💞💞

  • @dmrm2032
    @dmrm2032 2 года назад +46

    එදා මන් මගේ පියාගෙන් විදී මේ ලොවේ අරුම පුදුම නිහඬ පිය සෙනෙහස මගේ දුවේ නුඹ අද නුඹේ පියාගෙන් විදින අයුරු දැක මට ලෝභ හිතුණි.

  • @travelwithmi..3761
    @travelwithmi..3761 2 года назад +8

    හරිම සංවේදී මිහිරි කටහඬක්...

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 года назад +7

    🙏🏼🙏ගොඩක් සංවේදී උනා කාංචනා දුව ඇස් වලට කඳුලු ආවා සියලුම පියවරුන්ට උපහාරය ක් ම වේවා

  • @wkawijesingha9822
    @wkawijesingha9822 2 года назад +6

    ගොඩක් ආදෙරෙ කරන චරිතයක්. නිහතමනී කමට ගරු කරන්වා . ඉදිරි වැඩ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා🖤🖤🖤💪💪💪

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +3

    ලොවසිටිනා සියලුම පියවරැනට මෙය උපහාරවේවා.

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 года назад +63

    මාර lucky girl කෙනෙක්

  • @manoriyasarathna9418
    @manoriyasarathna9418 2 года назад +30

    නිරෝගී දීර්ඝායු ලැබේවා මගේ අප්පච්චී ඇතුලු සියලුම ආදරනීය අප්පච්චිලාට ..🙏🙏🙏

  • @intermediate22school82
    @intermediate22school82 Год назад +2

    මගේ පියාටත් මේ ගීතය උපහාරයක්ම වේවා.....

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 года назад

    මගෙ තාත්තා මිය ගිහින් අවුරුදු දාහක් පමණ වෙනවා .ඇස් දෙකට කදුලු ආවා
    ඔබ ගීතය ගයන විට .ඕනම කෙනෙකුට තමාගේ තාත්තා අම්මා ගැන කියන ගීත අසන විට කදුලු එනවා .නොයෙනවානම්
    පුදුමයක් .ඔබලා දෙදෙනා හැගීම්බරව ගීතය ගායනා කලා .පියත්ලග
    තියාගෙන බෝහෝම ස්තූතිය .

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 Год назад +2

    හරිම ලස්සනයි පුතේ .තෙරුවන් සරණයි පුතේ. තාත්තට කදුළු එන්නෙ සතුටටයි තෙරුවන් සරණයි පුතේ !

  • @danu5748
    @danu5748 2 года назад +12

    කාංචනා කියන්නෙ පිස්සවක්. හරිම ආදරෙයි ජයවේවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimashamadushani5711
    @nimashamadushani5711 2 года назад +7

    මමත් අම්මාකෙනෙක් වෙල දැන් ඉන්නෙ . ඒත් appachchi ගෙ ආදරේ අදටත් එයාගෙ හිතේ අපිට තියනවා, අපිත් ඒ වගේමයි. අම්මා appachchi නැති හෙටක් ගැන හිතන්නත් බයයි. ඒ තරම් ආදරෙයි .

  • @madukoswatta6601
    @madukoswatta6601 2 года назад +1

    ane kanchana nangi.oya oya sinduwa harima lassanata kiyanawa.oya caver ekak karanawada.ape thaththi nethi una adata dawas18.

  • @dayanagithodani4585
    @dayanagithodani4585 Год назад +10

    ඔයා රටට මහා සම්පතක් පුතේ .කාන්චනා කියන්නේ අපේ සිහින දෙව්දුව.ආදරෙයි පුතේ ඔයාට

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 2 года назад +9

    දැනට මාස ගානකට කලින් අහිමි වෙච්ච මගේ තාත්තා මට මතක් උනා. ආදරෙයි මැනික බුදු සරණයි

  • @lilani7114
    @lilani7114 2 года назад +11

    පියතුමනි,ඔබ ඉතාම වාසනාවන්ත කෙනෙක් .

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 года назад +3

    ඔබ නම් අනාගත සංගීත දිවියට මහත් ආයෝජනය ක් කාංචනා නංගි ❤️❤️❤️❤️

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 Год назад +1

    මට දැන් අවිරුදු 50 පැනලා...මම රැකියා කරන්නේ විදෙස් රටක.අදටත් මම කෑම කාලා ඉවර වෙලා මගේ අම්මට තාත්තාට පිං ඉල්ලනව... ඒ දෙන්න මාව මෙසේ නොසෑදුවනම් අද මම මේ වගේ තැනක රැකියාව කරන් මගේ වේල සොයා ගන්නේ ඒ දෙන්න මගේ අතපය නොකඩා හැදූ නිසා ඒ පිණම ඇති

  • @MN-lf8du
    @MN-lf8du 2 года назад +2

    Lucky girl... mn godk adre karana kenek akki oy 💓💓💓💓💓 hemadem අංග සම්පූර්ණ charithyk 😍😍😘😘😘😘😘😘😘💓💓💓

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 года назад +18

    ඇඩුනේ නැත්තම් තමා පුදුමේ😕😕🥹🥹🥹ඒ තරම්ම සංවේදී

  • @nishanthasuresh396
    @nishanthasuresh396 2 года назад +3

    ලස්සනයයී, මිහිරියි, ස්තුතියි දියණියන් දෙදෙනාටම ❤🌹

  • @AnandaRaj-ne8hj
    @AnandaRaj-ne8hj 8 месяцев назад

    Thaththa giwath wala innakam parissaman bala ganna ona marama lassanai katiiyagama voice aka ❤❤❤❤

  • @ayishaayisha6853
    @ayishaayisha6853 Год назад

    ඔයා අපිව හැරෙව්වා දුවේ..
    ජයෙන් ජයම වේවා.බුදු සරණයි

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 Год назад +2

    චේතනා අක්කට බොහොම ස්තූතී❤

  • @seethaseetha2561
    @seethaseetha2561 2 года назад +8

    මගේ තාත්තත් නැ ගොඩක් දුක හිතුනා සියලු පියවරුන්ට දීර්ඝ ආයුස වේවා බුදුසරණයි දෙව් පිහිටයි

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 2 года назад +31

    චේතනාව දැක්කේ ගොඩක් දවසකින්. එයා නැගිටලා දෙන සහයෝගය ♥️♥️♥️

  • @Bioseteka
    @Bioseteka 2 года назад +15

    ගොඩක් සංවේදී උනු මොහොතක්...❤️

  • @himalsony4002
    @himalsony4002 2 года назад

    i sow you good prowdaff you kanchi nangi.. oya hoda duwek. Pinwanthai. Oyage appachchi oya wage adharaneya duwak.. oya kochchara adhareida thathata.. 🙏🗽👌 Budu Saranai Nangiya.. low thura piyaannta upaarayk weawaa..

  • @isharalokugamage
    @isharalokugamage 2 года назад +27

    මම හරිම ආදරේ කරන කෙල්ලෙක් අහිංසක ගුණ යහපත් කෙනෙක් කාංචනා 😍

  • @madhuu609
    @madhuu609 2 года назад +7

    අත පය නොකඩ මෙ මහ පොලොවෙ පය ගහල ජීවත් කරවනවට පින් මගෙ අම්මේ තාත්තේ..බුදුන් වැදල අද ඉල්ලන්නෙ මගෙ අම්ම තාත්තා නිදුක් නිරෝගී ව සතුටින් තියන්න කියල 😔

  • @chaminidarshika9468
    @chaminidarshika9468 2 года назад +10

    මටත් මගෙ තාත්තා නැ.හිටියා නම් මටත් ඔයා වගෙ ඉන්න තිබුනා .හැම තාත්තා කෙනෙකුටම මෙ ගිතය උපහාරයක්ම වෙවා ...

  • @lakshanmaduranga4648
    @lakshanmaduranga4648 2 года назад +1

    Mage thaththath nahe.. ada harima dukai . Siyaluma piyawrunta mema geethaya upaharayak wewa

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg Год назад

    ගොඩක් ස්තුටුයි
    සුබ අනාගතයක් ලස්සනට බුදු සරනයි සැමට

  • @Inoka1987
    @Inoka1987 2 года назад +11

    දක්ශයන් අතර දක්ශයෙක් කංචි .. 😘🍁

  • @susanthasanathilaka6370
    @susanthasanathilaka6370 2 года назад

    Godak lasanii nangi. Aswalin kadulu gala gala thamai me sinduwa baluwe

  • @isharasewwandi4359
    @isharasewwandi4359 2 года назад +1

    Marama lassanayi nangi

  • @kapilaadikari9890
    @kapilaadikari9890 10 месяцев назад

    Thanks a lot Chethana. That’s a good sense of humanity. I love you a lot for your kindness. ❤

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 года назад +10

    අනේ මටත් ඒ වගේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හිටිය නම්.ඒ තරම් මට පිනක් නෑ ☹😓 සුබ පතනව නංගියෝ ඔයාට

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Год назад

    අනේ සිංදුව ඉවරවේනකමි මම අඬපු තරමි...ආදරෙයි කාංචියෝ.....❤❤❤❤❤අනේ ❤❤❤❤❤❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 года назад +32

    මට දුකයි ඉස්සර මතක් උනා අපේ තාත්තා මාර ආදරෙයි මටයි අක්කටයි

  • @damayanthimarasingha2917
    @damayanthimarasingha2917 Год назад

    හිත අඩවන සින්දුව...අප්පච්චී ...

  • @isuraabewardana2164
    @isuraabewardana2164 5 месяцев назад

    චේතනා ඔයාට බොහොම පිං. බොහෝම ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @Nmn123
    @Nmn123 2 года назад +8

    මා පොඩි කාලයෙ ම මාව දාලා ගියත් , මගේ අප්පච්චිට රූප ය ඒ හෙලු දහඩිය ඒ සිනාව මට තාමත් මතකයි අප්පච්චි.

  • @lasanthimanushika6441
    @lasanthimanushika6441 2 года назад +12

    සින්දුව පටන් ගන්නකොට මටනම් ඇඩිලා ඉවරයි.😪😪😪

  • @asafernando6290
    @asafernando6290 2 года назад +19

    මව් පිය සෙනහසේ දැනෙන කොට, අපිට ඒ අය වෙනුවෙන්
    යමක් කරන්න, පුළුවන් වෙද්දී
    ඒ අය අපි හැරදා ගොසින් හුගාක්
    කල්.

  • @renurenu4173
    @renurenu4173 2 года назад

    කාචනා හරිම ලස්සනයි ගායනයක් මමත් ඇඩුව ඔයත් එක්ක

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 года назад +43

    හදවත මොහොතකට නතර වුණා වගේ 😔❤

  • @inoshaarawindi9538
    @inoshaarawindi9538 2 года назад +3

    තාත්තායි අම්මයි තමයි මගේ මුලු ජීවිතේම මුලු ලෝකෙම මට එයාල නැතුව කිසිම දෙයක් කරන්න බෑ..ඒ දෙන්නා තමයි මගේ එකම හයිය.. ❤️🥺

  • @torin0196
    @torin0196 2 года назад +7

    මගේ ඇතුලු සියලුම අම්මා තාත්තා වරුන්ට තෙරුවන් සරණයි!!!! නීරෝගී දීර්ඝායුෂ වේවා!!!!

  • @surangimadumali8704
    @surangimadumali8704 2 года назад +6

    අප්පච්චි ලෝකයක් 🌎❤️😘

  • @priyanthakandangamuwa1438
    @priyanthakandangamuwa1438 Год назад

    Apitath aduna atthatama... Sebe piya senehasa ta chethana dun sahayogayath supiri.. Thanks for every one.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 года назад +3

    ගින්දරමයි.....👍👍

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 года назад +1

    Oya hari wasanawantai nangi ,adaraneeya thathtek ammek labanna oya godak pin karala thiyinawa.

  • @ruwanipradeepa6510
    @ruwanipradeepa6510 2 года назад +22

    සංවේදී උනා

  • @DulmiPererA-k3j
    @DulmiPererA-k3j 4 месяца назад

    Akke mama oyata godak adarei ❤

  • @psk8526
    @psk8526 2 года назад

    Duwa lassanata gayana karanawa ammath hari ahinsaki thattah ahmi ouaga konde harima lassani kapannanam apa onna

  • @mashinimethmali6905
    @mashinimethmali6905 2 года назад +49

    අනේ ආදරෙයි නංගි....කවුරු උනත් වාසනාවන්ත කොල්ලෙක්ට තමා ඉතින්......

  • @ufo115
    @ufo115 2 года назад +9

    අනේ මගේ තාත්තා තමයි හැමදේම ❤️😊😊😊

  • @geetharts2634
    @geetharts2634 9 месяцев назад

    ඇහැට කදුලු එකක් නෙවේ ආවේ ගණන් කරන්න බෑ.. වාවගෙන ඒ සංවේදීතාව නැරඹුවා.... බොහොමත් පිං ඔයාලා හැමෝටම.......................

  • @dilshinehara3475
    @dilshinehara3475 2 года назад +1

    සියලුම පියවරුන්ට දීර්ඝායුශ ලැබේවා

  • @rajifernan8428
    @rajifernan8428 2 года назад +2

    ඒ සිංදුව අහන අහන පාර මමත් ඇඩුවා,, කංචි ආයෙත් ඇඩෙව්වා,,