Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම ඒක දිග කාතවක් .ගොඩාක් ලස්සනයි.ඉන්දියාවේ කතා වාගේ දිගට ඇදෙන්නේ නැතුව කෙටියෙන් ඉවරඋන එක ගොඩාක් හොදයි .හොද නිර්මාණයක් .thanks සිරස
ලස්සන ආදරයකට මේ තරම් දුක ප්‍රශ්න කවදාවත් වෙන්න එපා .ලස්සනයි කතාව තෑන්ක්ස් සිරස
හරියට දුකයි කතාව ලස්සනයි මට විතරද ඇඬුණා
ඇත්තටම ලස්සන කතාවක්.....මෙක දිග කතාවක් උනත් මෙකෙන් සමාජෙ ඉන්න හැම මනුස්සයෙක්ගෙම වගෙ චරිත නිරූපනය උනා.......ආදරෙ නිසා මිනිස්සු කොච්චර වෙනස් වෙනවද.?..... ආදරෙ කියන වචනෙ ඉස්සරහ ඉන්න හැම චරිතක්ම වගෙ මෙ කතාවෙ අපුරුවට හම්බ උනා......මලිති වගෙ එක් ප්‍රේමයකටම තමන්ගෙ හිත දෙමින් එ ආදරෙ වෙනුවෙන් ජිවිතෙන්ම කැප කිරිම් කරන, සාක්ශි වගෙ තමන්ගෙ ආදර වන්තයගෙ කැමැත්ත වෙනුවෙන් ආදරෙ නිසා ආදරෙ කැප කරන , සෙනකවගෙ ආදරෙ නැති උන ගමන් එ දුක තරහකට පෙරලගන්න ගිය, වසන්ත වගෙ තමන්ගෙ ආදරෙ නිසා දුක හිර කර ගත්ත, ආදර වන්තයො කොච්චර නම් මෙ සමාජෙ ඇතිද....ඇත්තටම වටින කතාවක් .....ආදරෙ යාතාර්තය මෙ විදිහට ලස්සනට ලියන්ට තවත් ශක්තිය ලැබෙන්න ඔනි.......අවසන් වරට මෙ දිග කතාවෙන් ගන්න තියෙන්නෙආදරෙ කියන්නෙ ලබා ගැනිමක් පමනක් නොව කැපකිරිමද ආදරයක් බවයි.....ආදරයට අරුතක් දෙන්න ගිය මෙ කලාකරුවන්ට ජය වෙවා....
ඇත්ත ජීවිතෙත් මෙි වගේ තමා.....හොද මිනිසුන්ටම තමා කරදර එන්නෙ......පවු .......
මලිතිගෙයි වසන්තගෙයි වගේ කතාවක් කිසිම ජීවිතයක ලියවෙන්න එපා..😭😢😢
හරිම දුක කතාවක් ඒ දිග කතාව....පරක්කු වෙලා හරි දුන්නනෙ කතාව සිරසටත් thanks
malithi,,senakage ragapema godak .සුපර් ...sirasen dakapu lassanama katawa..as walata godak kadulu awa..සැබෑ ජීවිතේ කිසි කෙනෙකුට මෙහෙම දුක් වෙන්න එපා😢😘
කොටසක්වත් නෑර බලපු ලස්සන කතාවක්
ඒක දිග කතාවක් කීවට මම බලපු කෙටිම කතාව තමා මේක...
හරිම දුකයි මලිති වසන්තට වෙච්ච දෙ මෙ වගෙ දුකක් මනුස්සයන්ට එක දිගට වෙන්න එපා දෙවියනි
වසන්තය ආවා වසන්තය ගියා.Shalani dasun super acting .
ජිවිතය කියන්නේ අපි සියළු දෙනාම එක්කො විදින විදවන තේරුම් ගත නොහැකි දෙයක්. දුක් වේදනාව උපෙක්ෂා වෙන් දරා ගන්න ත්‍රිවිධ රත්ණයේ රැකවරනය ලැබේවා ....!!!
ලස්සනයී කතාව ගොඩාක් දුක හිතුනා දැන් තමා බලලා ඉවර උනේ තාම ඇස් වල කදුලු..😥😥😥😥😥😥
බලපු කතා වලින් ලස්සනම දුකම කතාව මේ
ලස්සනයි කතාව ගොඩක් .....සින්දුවලට ලස්සනට කතාව ගලපල තිබුන ❤️❤️❤️🙏🙏
😔😔😓😓😓 හරිම දුකයි කදුළු නවත්ත ගන්න බෑ...කතාවක් උනත්...හිතට ගොඩාක් දැනෙනවා 😔😔
හිරු හිරු කෙහෙම්මල අන්තිම කොටස් දෙක පට්ට චාටර් 🤮
සිත බොහොම ස්තූතියි ලස්සන කතාවක්හරිම දුකයි කතාව මේ වගේ කතා තවත් දෙන්නකෝ
අනේ ඇත්තටම ගොඩක් දුකයි එත් ලස්සන හදවතේ නතර උන කතාවක්
කතාව ගොඩාක් අර්තවත්.....ලස්සනයි ....!!! ස්තූතියි .....♥️♥️♥️
අම්මෝ ගොඩක් ලස්සනයි එත් මටනම් මගෙ ජිව්තේම කලකිරීක් ගොඩක් දුකයි මලිති වසන්ත මේ දෙන්නටම පවු 😅😅😅😅😅😅😅😅😧😧😧😧😧😧😧😧
සැබෑ ජිවිතය .......මේයයි.....ලස්සනයි kathawa ......thanks සිරස
ඇත්තට ම ලස්සනයි කතාව හරිම දුකයි අදනම් අඩුනා
දුක දරා ගන්න කියා දෙන්න ඇවිත් යන්න එන්න දෙවියනේ
ඒ ලස්සන අදරෙ ඒවිදියට මරල දෙම්මෙ අයි.ඒ දෙන්නගෙ අදරෙ මොකද.වේදනා සාගරයක් කලේ.වයසට යනකල්ම සතුටින් තියන්නනෙ තිබ්බෙ.අයියෝ ඔයාල අපිව අතරමන් කලානෙ.
වසන්ත ගේ අදරය කොමද මෙන්න කොල්ලෝ
අසාවෙන් බලන Drama 1 ක්.ලස්සන කතාවක් Thanks SIRASA...
ලස්සන කතාවක් අභව්‍ය සිදුවීම් ගොඩක් උනාට ජීවිතේ හව් හරනක් නැතිව මිනිස්සු අසරන වෙන හැටි ..
Shalai dassai kiynne dakshayo ... giridewi eka blddi eka wenama ekak ... aththamai hrim lassanai ❤😍
ස්තුතියි සිරස ගොඩක් ලස්සනයි කතාව .අවසානෙදි පොඩි හාමුදුරුවන් හිටියනම් ගොඩක් හොදයි
ලස්සන කතාව.අදයි බැලුවේ
godaaaaaak lassanai..katawa..sirasa tanks..😘😘😘😘😘😘😘😘😘
ගොඩාක් සංවේදී කතාවක් .....
කතාව බලන්න බැ අනෙ ඇස්වල කදුලු ගලනවා😭😭😭
I think this is easily one of the best performances I have seen of Shalika.
ඒක දිග කතාවක් කෙටියෙන්ම නිමා විය
මට අැඩුනා දුක හිතුනා
2023.11.23 උදේ 9.30 ට විතර බලන්න පටන් අරන් 2023.11.24 උදේ 9.30 වෙනකොට බලලා ඉවරකළා. හිතපු නැති විදියට අන්තිම කොටස් දයයෙදි විතර ජීවිතේ දුකක්ම බව පෙන්නුම් කළා..ශලනි දසුන් දිනක්ෂි හොඳට ඇක්ට් කළා. පොඩි හාමුදුරුවෝ පවා චරිතය හොඳටම කළා.. ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න යොමුකළා අන්තිමට. කවුරු මොන රැඟුම දාගෙන හිටියත් ඕනෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක ගැන. ජීවිතේ කියන්නේ තණ අග පිණි බිඳුවක්ම තමයි කියලා පැහැදිලි කළා
හරිම දුකයි අවසානය .ඇත්ත කතාවක් වගේමයි .තෑක්ස් හැමෝටම ...
දිග කතාව ඉක්මනින් ඉවර ,උනා .ලස්සනයි
ලස්සන නිමාවක්
ලස්සන නිමායක්
මලිති වගේ වසන්තට සාක්ෂි ආදරේ කරලා නැහැ කෝ බලන්න වත් ආවදා .... dukai jeevithe meyai
හැම කතාවකම අැයි දුක මේතරම්....
Man balapu lassanama teledrama aka.harima dukae.
Eka digakathawak, harima ketiyen wisthara karala thibuna, godaaak lassanai.
මේ තමයි අාදරයේ අැත්තම ස්වරැපය වේදනාව😥
Godak duka hithuna,awasanaya harima thathvikai,mega drama walata wadiya me wage drama lassanai,thanks sirasa,good job shalani,dasun..
lassana kathawak nimawa..thanks sirasa..
It's name Eka Diga Kathawak but the story is like a short movie....
ගොඩාක් දුකයි .කවදා නමුත් ඇත්තට මුහුණ දිය යුතුයි
Aruni Aruni ani wa nona oya wage
ලස්සනයි,,,,දුකයි ගොඩක් 😂😂😂😂😂😂
ලස්සනයි ගොඩක්
පවු අනෙ හරිම දුකයි 😭😭😭
ani daiyani mata godaaak duka hituna. godak lassanai tank you
Hamadama kattawa baluwa dukai maliti wasantaha pau jvitaya apa hama danatama duka urumai laba upan karuma istuti sirasa tv siyaluma danata budusaranai
Jewethe යථාර්ථය මෙයයි paw මලිති වසන්ත a ආදරය godak ලස්සනයි eth අවසානය wiya යුතුයි ව තිබුණේ මෙය neme ko sadu ko me wasnthage දෙමව්පියෝ යාලුවො withrada අවසානයේ ලඟ ඉන්නේ 😫😫😫😫😫
මලිති වගේ කෙල්ලෝ අද සමාජේ ඉන්නවද?
Aththatama ගොඩාක් දුකයි.balapu katha walin godakma duka hithuna kathawa මෙයයි
Me kathawa dukai eth eka diga kathawak eth keti karala iwara karapu eka hodai minissunta epa wenda kalin ayeth hoda kathawak denda siyaluma denata godak sthuthiii
ගොඩක් කතාවල චරිත එක පාරටම අතුරැ දහන් කරනවා මරලා දානවා ඇයි යකඩෝ කෝ මෙි වසන්තගේ අමිමා තාත්තා යාලුවො පොඩි හාමුදුරුවෝ මිනිස්සු අතමං කරනවා කිසිම තෙරැමක් නැතුව අවසන් ගමන් යනවා මාරයි යකෝ ැවසාන වතාවටවත් ආදරේන් මුණ අතගාන්න දිපන් අනික මැරිච්ච අය වාට්ටුවෙි තියනවද ලෙඩිඩු නැති වාට්ටුවක්
ඒක දිග කථාවක්👌👌
Gdk lassanai tnks sirasa....
Ane ai me kathawa mehema iwara une, aththatama godak hithata waduna kathawak, harima dukai,
Mage Adara awanaduwa drama ekata passe eka husmata balapu kathawa Meka.... 👍👍👍
අන්තිමේදි සිරසට ඇහැරිලා..සමාවෙන්න ඕන මෙහෙම කියනවට. මේ නාට්‍යය හරි ලස්සනට පටන් අරන් එන්න එන්නම ඒකේ රහ නැති වුණා. ඊට පස්සෙ ගහෙන් ගෙඩි එන්නා වගේ ඉවර කරලා දැම්මා. හරියට නිකම් අධ්‍යක්ෂකතුමාටයි නලු නිලියො ටිකටයි කරන්න වෙන වැඩ නැති උනාම ඇවිල්ලා මේක ශූට් කරලා යනවා කියලයි හිතුනේ අන්තිම කොටස් කීපය බලද්දි. අනික කොටස් 35ක් හෝ 38ක් තියෙනවා කියලා 28න් ඉවර කරා. වැඩිය ටෙලි නාට්‍යය නොබලන ඒත් වෙනසක් තියේවි කියල හිතල බැලුව මට නම් මේ නාට්‍යය ඇත්තටම පුස්සක්. අවසන් කොටස් වල දසුන්, ශලිනි, සේනකට රඟන කොලුවා අන්තිමයි. වෙන නලුවො ටිකක් දැම්මා නම් ඇස් දෙක හරි තෙත් වෙනවා. ජෝක් එකක් වුණේ.මං මුලා කරාට ස්තූතියි.
Mayura Suraj agdfhffbk
agree
හරියටම හරි. අන්තිම ටික ලාබෙට වැඩේ කරල ඉවරකරල.
Kathawak unath godak lassanai
Jivithe kiyanne loku dukak kiyala api hemoma dannawa.Api kathawakin hope wenne sathuta saha vinodhaya.Nethiwa kalakirima nemei..
මේ ටිකනේ ලස්සන.දෙන්නම හොදයි
Hi ada දවසේම මම aduwa vitarai අයියෝ වසන්ත මලිති ඔහොම one මට දුකයි .
Eka diga kathawak unata ketiyema iwara kara lassanai rasa vinda godak shanks
👍👍👍👍👍👍👍 lassanai kathava thanks sirasa dukai ana
Asawen balapu katawa ikmanata iwara une ai ada godak dukai katawa
Harima dukai😢😢😢
ලස්සනට තිබිබ කතාව ඉවර කරා නේද ඇයි එහෙම කලේ මෙික තවත් දික් කරන්න ලස්සනට ලියන්න කිවානමි මං ලියලා දෙනවානේ අපරාදේ
අයියෝ 😰😰අඩවන්න එපෝ
Katawa lassanai dukai
අන්තිම ටික කැවා වගේ....කෝ යකෝ සාක්ශි?
Athami goodak lassani kathawa sthuthi thawa ma waga katha danna apita balanna sirasata ❤❤⚘⚘⚘
ස්තුතියි සිරස
අනේ පවු මලිති අැයි එ දේන්නට එහෙම කරේ
*සිරස,* ස්තූතියි !
අනේ පව් මලිතියි වසන්තයි
Athi wenakam aduwa puduma dukak
EKA DIGA KATHAWAK ane iwara una adaren asawem baluwa..godaak dukaii godakk.....adare kiyanne ekada..😢😢😢
පවූ මලිති වසන්ත. 😢😢😢😢😢😢😢😙😙😙😙👍👍👍👍👏👏👏👏
මෙකාතාව බලද්දි මට 😭😭😭😭😭😭😭
attatama matat aduna..senaka ragapama good 👍👍👍👍👍👍👍😢😢😢😢😢
Lassanama lassana adara kathawak. Lassanata galagena giya. Anith drama wage eka thana adi adi thibune na.
goodak watin kathawak me wage adarayak b.s hemotama thenks
Kathawa godak dukai .eya sathya adarayak.eranama ese siduweya
godak lassani kathawa dukai
Godak lassnai kathwa harima dukai
😢😢😢😢😢😢😢😢😢😢😢antimata kadulu katawak 😢😢😭😭😭😭😭😭😭😭😭😭😭
Katawa LASANAE AWASANAYA HAREMA DUKAE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Giga kathak kiiwata ඉක්මනින් iwara kareee aei...
Godak lassana katahawak b s oba samata
Godak dukai wagema Lassanaiiiiii
Me kathawa balanna gaththe Dasun kalakaruwa nisa.eka tamai aththa .eth siyaluma charitha nisa sarthaka nirmanayak bihiweno.podi adupadu tibunath ,a siyalu de thulin mewan nirmanayakata sahaya dakwu oba siyaluuma denata THERUWAN SARANAI!!!
hoda nirmanayak...
ඇත්තටම ඒක දිග කාතවක් .ගොඩාක් ලස්සනයි.ඉන්දියාවේ කතා වාගේ දිගට ඇදෙන්නේ නැතුව කෙටියෙන් ඉවරඋන එක ගොඩාක් හොදයි .හොද නිර්මාණයක් .thanks සිරස
ලස්සන ආදරයකට මේ තරම් දුක ප්‍රශ්න කවදාවත් වෙන්න එපා .ලස්සනයි කතාව තෑන්ක්ස් සිරස
හරියට දුකයි කතාව ලස්සනයි මට විතරද ඇඬුණා
ඇත්තටම ලස්සන කතාවක්.....මෙක දිග කතාවක් උනත් මෙකෙන් සමාජෙ ඉන්න හැම මනුස්සයෙක්ගෙම වගෙ චරිත නිරූපනය උනා.......ආදරෙ නිසා මිනිස්සු කොච්චර වෙනස් වෙනවද.?..... ආදරෙ කියන වචනෙ ඉස්සරහ ඉන්න හැම චරිතක්ම වගෙ මෙ කතාවෙ අපුරුවට හම්බ උනා......මලිති වගෙ එක් ප්‍රේමයකටම තමන්ගෙ හිත දෙමින් එ ආදරෙ වෙනුවෙන් ජිවිතෙන්ම කැප කිරිම් කරන, සාක්ශි වගෙ තමන්ගෙ ආදර වන්තයගෙ කැමැත්ත වෙනුවෙන් ආදරෙ නිසා ආදරෙ කැප කරන , සෙනකවගෙ ආදරෙ නැති උන ගමන් එ දුක තරහකට පෙරලගන්න ගිය, වසන්ත වගෙ තමන්ගෙ ආදරෙ නිසා දුක හිර කර ගත්ත, ආදර වන්තයො කොච්චර නම් මෙ සමාජෙ ඇතිද....ඇත්තටම වටින කතාවක් .....ආදරෙ යාතාර්තය මෙ විදිහට ලස්සනට ලියන්ට තවත් ශක්තිය ලැබෙන්න ඔනි.......අවසන් වරට මෙ දිග කතාවෙන් ගන්න තියෙන්නෙ
ආදරෙ කියන්නෙ ලබා ගැනිමක් පමනක් නොව කැපකිරිමද ආදරයක් බවයි.....ආදරයට අරුතක් දෙන්න ගිය මෙ කලාකරුවන්ට ජය වෙවා....
ඇත්ත ජීවිතෙත් මෙි වගේ තමා.....හොද මිනිසුන්ටම තමා කරදර එන්නෙ......පවු .......
මලිතිගෙයි වසන්තගෙයි වගේ කතාවක් කිසිම ජීවිතයක ලියවෙන්න එපා..😭😢😢
හරිම දුක කතාවක් ඒ දිග කතාව....පරක්කු වෙලා හරි දුන්නනෙ කතාව සිරසටත් thanks
malithi,,senakage ragapema godak .සුපර් ...sirasen dakapu lassanama katawa..as walata godak kadulu awa..සැබෑ ජීවිතේ කිසි කෙනෙකුට මෙහෙම දුක් වෙන්න එපා😢😘
කොටසක්වත් නෑර බලපු ලස්සන කතාවක්
ඒක දිග කතාවක් කීවට මම බලපු කෙටිම කතාව තමා මේක...
හරිම දුකයි මලිති වසන්තට වෙච්ච දෙ මෙ වගෙ දුකක් මනුස්සයන්ට එක දිගට වෙන්න එපා දෙවියනි
වසන්තය ආවා වසන්තය ගියා.
Shalani dasun super acting .
ජිවිතය කියන්නේ අපි සියළු දෙනාම එක්කො විදින විදවන තේරුම් ගත නොහැකි දෙයක්. දුක් වේදනාව උපෙක්ෂා වෙන් දරා ගන්න ත්‍රිවිධ රත්ණයේ රැකවරනය ලැබේවා ....!!!
ලස්සනයී කතාව ගොඩාක් දුක හිතුනා දැන් තමා බලලා ඉවර උනේ තාම ඇස් වල කදුලු..😥😥😥😥😥😥
බලපු කතා වලින් ලස්සනම දුකම කතාව මේ
ලස්සනයි කතාව ගොඩක් .....සින්දුවලට ලස්සනට කතාව ගලපල තිබුන ❤️❤️❤️🙏🙏
😔😔😓😓😓 හරිම දුකයි කදුළු නවත්ත ගන්න බෑ...කතාවක් උනත්...හිතට ගොඩාක් දැනෙනවා 😔😔
හිරු හිරු කෙහෙම්මල අන්තිම කොටස් දෙක පට්ට චාටර් 🤮
සිත බොහොම ස්තූතියි ලස්සන කතාවක්හරිම දුකයි කතාව මේ වගේ කතා තවත් දෙන්නකෝ
අනේ ඇත්තටම ගොඩක් දුකයි එත් ලස්සන හදවතේ නතර උන කතාවක්
කතාව ගොඩාක් අර්තවත්.....ලස්සනයි ....!!! ස්තූතියි .....♥️♥️♥️
අම්මෝ ගොඩක් ලස්සනයි එත් මටනම් මගෙ ජිව්තේම කලකිරීක් ගොඩක් දුකයි මලිති වසන්ත මේ දෙන්නටම පවු 😅😅😅😅😅😅😅😅😧😧😧😧😧😧😧😧
සැබෑ ජිවිතය .......මේයයි.....ලස්සනයි kathawa ......thanks සිරස
ඇත්තට ම ලස්සනයි කතාව හරිම දුකයි අදනම් අඩුනා
දුක දරා ගන්න කියා දෙන්න ඇවිත් යන්න එන්න දෙවියනේ
ඒ ලස්සන අදරෙ ඒවිදියට මරල දෙම්මෙ අයි.ඒ දෙන්නගෙ අදරෙ මොකද.වේදනා සාගරයක් කලේ.වයසට යනකල්ම සතුටින් තියන්නනෙ තිබ්බෙ.අයියෝ ඔයාල අපිව අතරමන් කලානෙ.
වසන්ත ගේ අදරය කොමද මෙන්න කොල්ලෝ
අසාවෙන් බලන Drama 1 ක්.ලස්සන කතාවක් Thanks SIRASA...
ලස්සන කතාවක් අභව්‍ය සිදුවීම් ගොඩක් උනාට ජීවිතේ හව් හරනක් නැතිව මිනිස්සු අසරන වෙන හැටි ..
Shalai dassai kiynne dakshayo ... giridewi eka blddi eka wenama ekak ... aththamai hrim lassanai ❤😍
ස්තුතියි සිරස ගොඩක් ලස්සනයි කතාව .අවසානෙදි පොඩි හාමුදුරුවන් හිටියනම් ගොඩක් හොදයි
ලස්සන කතාව.අදයි බැලුවේ
godaaaaaak lassanai..katawa..sirasa tanks..😘😘😘😘😘😘😘😘😘
ගොඩාක් සංවේදී කතාවක් .....
කතාව බලන්න බැ අනෙ ඇස්වල කදුලු ගලනවා😭😭😭
I think this is easily one of the best performances I have seen of Shalika.
ඒක දිග කතාවක් කෙටියෙන්ම නිමා විය
මට අැඩුනා දුක හිතුනා
2023.11.23 උදේ 9.30 ට විතර බලන්න පටන් අරන් 2023.11.24 උදේ 9.30 වෙනකොට බලලා ඉවරකළා. හිතපු නැති විදියට අන්තිම කොටස් දයයෙදි විතර ජීවිතේ දුකක්ම බව පෙන්නුම් කළා..
ශලනි දසුන් දිනක්ෂි හොඳට ඇක්ට් කළා. පොඩි හාමුදුරුවෝ පවා චරිතය හොඳටම කළා..
ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න යොමුකළා අන්තිමට. කවුරු මොන රැඟුම දාගෙන හිටියත් ඕනෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක ගැන. ජීවිතේ කියන්නේ තණ අග පිණි බිඳුවක්ම තමයි කියලා පැහැදිලි කළා
හරිම දුකයි අවසානය .ඇත්ත කතාවක් වගේමයි .තෑක්ස් හැමෝටම ...
දිග කතාව ඉක්මනින් ඉවර ,උනා .ලස්සනයි
ලස්සන නිමාවක්
ලස්සන නිමායක්
මලිති වගේ වසන්තට සාක්ෂි ආදරේ කරලා නැහැ කෝ බලන්න වත් ආවදා .... dukai jeevithe meyai
හැම කතාවකම අැයි දුක මේතරම්....
Man balapu lassanama teledrama aka.harima dukae.
Eka digakathawak, harima ketiyen wisthara karala thibuna, godaaak lassanai.
මේ තමයි අාදරයේ අැත්තම ස්වරැපය වේදනාව😥
Godak duka hithuna,awasanaya harima thathvikai,mega drama walata wadiya me wage drama lassanai,thanks sirasa,good job shalani,dasun..
lassana kathawak nimawa..thanks sirasa..
It's name Eka Diga Kathawak but the story is like a short movie....
ගොඩාක් දුකයි .කවදා නමුත් ඇත්තට මුහුණ දිය යුතුයි
Aruni Aruni ani wa nona oya wage
ලස්සනයි,,,,දුකයි ගොඩක් 😂😂😂😂😂😂
ලස්සනයි ගොඩක්
පවු අනෙ හරිම දුකයි 😭😭😭
ani daiyani mata godaaak duka hituna. godak lassanai tank you
Hamadama kattawa baluwa dukai maliti wasantaha pau jvitaya apa hama danatama duka urumai laba upan karuma istuti sirasa tv siyaluma danata budusaranai
Jewethe යථාර්ථය මෙයයි paw මලිති වසන්ත a ආදරය godak ලස්සනයි eth අවසානය wiya යුතුයි ව තිබුණේ මෙය neme ko sadu ko me wasnthage දෙමව්පියෝ යාලුවො withrada අවසානයේ ලඟ ඉන්නේ 😫😫😫😫😫
මලිති වගේ කෙල්ලෝ අද සමාජේ ඉන්නවද?
Aththatama ගොඩාක් දුකයි.balapu katha walin godakma duka hithuna kathawa මෙයයි
Me kathawa dukai eth eka diga kathawak eth keti karala iwara karapu eka hodai minissunta epa wenda kalin ayeth hoda kathawak denda siyaluma denata godak sthuthiii
ගොඩක් කතාවල චරිත එක පාරටම අතුරැ දහන් කරනවා මරලා දානවා ඇයි යකඩෝ කෝ මෙි වසන්තගේ අමිමා තාත්තා යාලුවො පොඩි හාමුදුරුවෝ මිනිස්සු අතමං කරනවා කිසිම තෙරැමක් නැතුව අවසන් ගමන් යනවා මාරයි යකෝ ැවසාන වතාවටවත් ආදරේන් මුණ අතගාන්න දිපන් අනික මැරිච්ච අය වාට්ටුවෙි තියනවද ලෙඩිඩු නැති වාට්ටුවක්
ඒක දිග කථාවක්👌👌
Gdk lassanai tnks sirasa....
Ane ai me kathawa mehema iwara une, aththatama godak hithata waduna kathawak, harima dukai,
Mage Adara awanaduwa drama ekata passe eka husmata balapu kathawa Meka.... 👍👍👍
අන්තිමේදි සිරසට ඇහැරිලා..
සමාවෙන්න ඕන මෙහෙම කියනවට. මේ නාට්‍යය හරි ලස්සනට පටන් අරන් එන්න එන්නම ඒකේ රහ නැති වුණා. ඊට පස්සෙ ගහෙන් ගෙඩි එන්නා වගේ ඉවර කරලා දැම්මා. හරියට නිකම් අධ්‍යක්ෂකතුමාටයි නලු නිලියො ටිකටයි කරන්න වෙන වැඩ නැති උනාම ඇවිල්ලා මේක ශූට් කරලා යනවා කියලයි හිතුනේ අන්තිම කොටස් කීපය බලද්දි. අනික කොටස් 35ක් හෝ 38ක් තියෙනවා කියලා 28න් ඉවර කරා. වැඩිය ටෙලි නාට්‍යය නොබලන ඒත් වෙනසක් තියේවි කියල හිතල බැලුව මට නම් මේ නාට්‍යය ඇත්තටම පුස්සක්. අවසන් කොටස් වල දසුන්, ශලිනි, සේනකට රඟන කොලුවා අන්තිමයි. වෙන නලුවො ටිකක් දැම්මා නම් ඇස් දෙක හරි තෙත් වෙනවා. ජෝක් එකක් වුණේ.
මං මුලා කරාට ස්තූතියි.
Mayura Suraj agdfhffbk
agree
හරියටම හරි. අන්තිම ටික ලාබෙට වැඩේ කරල ඉවරකරල.
Kathawak unath godak lassanai
Jivithe kiyanne loku dukak kiyala api hemoma dannawa.Api kathawakin hope wenne sathuta saha vinodhaya.Nethiwa kalakirima nemei..
මේ ටිකනේ ලස්සන.දෙන්නම හොදයි
Hi ada දවසේම මම aduwa vitarai අයියෝ වසන්ත මලිති ඔහොම one මට දුකයි .
Eka diga kathawak unata ketiyema iwara kara lassanai rasa vinda godak shanks
👍👍👍👍👍👍👍 lassanai kathava thanks sirasa dukai ana
Asawen balapu katawa ikmanata iwara une ai ada godak dukai katawa
Harima dukai😢😢😢
ලස්සනට තිබිබ කතාව ඉවර කරා නේද ඇයි එහෙම කලේ මෙික තවත් දික් කරන්න ලස්සනට ලියන්න කිවානමි මං ලියලා දෙනවානේ අපරාදේ
අයියෝ 😰😰
අඩවන්න එපෝ
Katawa lassanai dukai
අන්තිම ටික කැවා වගේ....
කෝ යකෝ සාක්ශි?