ඇලුමිනියම් දොර ගෙදරදිම හදමු| Aluminium door | how to make aluminium door | aluminium partition

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 266

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 года назад +8

    සරලව පැහැදිලි කරලදුන්නට ගොඩක් ස්තුතියි ! ඔබට ජයෙන් ජය.

  • @pmsjsunil4742
    @pmsjsunil4742 3 года назад +5

    ජනෙල් හදන් හැටි කරන්න මල්ලි ගොඩක් වැදගත්

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Год назад

    විස්තර කළාට ගොඩක්ම ස්තුතියි

  • @dilansamaraweera4141
    @dilansamaraweera4141 3 года назад +1

    හරිම පැහැදිලිව කියලා දුන්නා. ස්තූතිය

  • @gamunuelectronic.
    @gamunuelectronic. 3 года назад

    කියාදෙන විදිහ සුපිරි

  • @samanthapradeep165
    @samanthapradeep165 2 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක්. මේසෙකට ඇලුමිනියම් වලින් ප්‍රේම් එකක් හදන විදිහෙ වීඩියෝ එකක් දාන්න

  • @ruwanmaduranga9690
    @ruwanmaduranga9690 3 года назад +2

    සුපිරි ban උඹලාට බුදු සරණයි

  • @sujithchathuranga9195
    @sujithchathuranga9195 3 года назад +2

    වීඩියෝ එක පැහැද්ලියි. ඔබට ස්තුතිය

  • @heshansandun5464
    @heshansandun5464 3 года назад +3

    මේක දානකන් මග බලාගන හිටියෙ. ඇත්තටම ගොඩක් වටිනව ගොඩක් ස්තූතියි 🙏🙏

  • @lahiruperera1144
    @lahiruperera1144 2 года назад

    නියමයි Thank you

  • @upulranjana8883
    @upulranjana8883 2 года назад

    Thank you දැනුම ලබා දුන් ඔබ‍ට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏

  • @dilshanmadurangafernando8395
    @dilshanmadurangafernando8395 3 года назад +1

    නියමයී...ගොඩාක් වටිනවා

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 года назад +1

    බොහොම ස්තුතියි. පුලුවන් නම් ස්යිඩිං ජනේලයක් හදන විදියත් කියලා දෙන ලෙස ඉල්ලමි. ඔබතුමාට සුභ අනාගතයක් උදාවේවා.

    • @SLTechSchool
      @SLTechSchool  2 года назад

      Thanks you , share with others❤️

  • @janitharoshan9733
    @janitharoshan9733 3 года назад +1

    පට්ට බම්

  • @donkulathunga7977
    @donkulathunga7977 3 года назад +3

    බොහොමත් ස්තූතියි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 года назад +1

    දැනුම ලබා දුන් ඔබ‍ට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 года назад +1

    Godak ස්තුති ඔබට...

  • @slgihanu8177
    @slgihanu8177 3 года назад

    Godak wedagath vedio ekak thanks

  • @chamindavishan
    @chamindavishan 3 года назад +1

    බොහොමත් ස්තුතියි ,,,,,

  • @dimmusic1704
    @dimmusic1704 3 года назад +1

    ගොඩක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි ආදරෙයි ❤❤

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 Год назад

    Very good explanation

  • @dewakadanths4168
    @dewakadanths4168 3 года назад +1

    Video eka niyamai saraneru hai karala uluahuth hai karana video ekath genna

  • @Pubba_Official01
    @Pubba_Official01 2 года назад +1

    Thank you bro hodata therenawa kiyana dee

  • @1bandula1
    @1bandula1 Год назад +1

    ස්තූතියි❤

  • @wasanthakumaranissankaarac8190
    @wasanthakumaranissankaarac8190 4 месяца назад

    Thank you so much sir

  • @heshansandun5464
    @heshansandun5464 3 года назад +1

    සුපිරි 🙏

  • @PrasanMend
    @PrasanMend Месяц назад

    Very good ❤

  • @oshadakandy5735
    @oshadakandy5735 3 года назад +1

    Niyamai

  • @Suji-Vlogs-37
    @Suji-Vlogs-37 3 года назад +2

    Mama kellek mn karnneth mewa thama nvq 4 than training.. patta thama aluminum supii

  • @mrhmbandula2565
    @mrhmbandula2565 2 года назад +1

    Kadeka adi 9 x9 kellakata me vidiyata Dana heti vidiyo ekak danna theruwan saranai

  • @BandulasamanPayagala
    @BandulasamanPayagala Год назад

    Good job thank you malli

  • @dilshanmadhuranga8635
    @dilshanmadhuranga8635 3 года назад +4

    Niyamai.! Podi Adahas tikak thiyanawa.
    1) Sliding Folding Door/Window hadana widiya kiyala denna
    2)Ewata awashya dewal, Wisheshayen Aluminium Field eke Bashawenma kiyanna puluwanam Watinawa.(Ex.Podi kali kiyapu eke Thick angle kiyalath kiynna puluwanm)

  • @nopticals3664
    @nopticals3664 3 года назад

    Thanks good luck

  • @srilankavisit2980
    @srilankavisit2980 3 года назад +2

    Thank you

  • @ruwansagara6697
    @ruwansagara6697 3 года назад +1

    ස්තුතියි උලුවස්ස බිත්තියට සවිකරන විදියෙ video එකක් දෙන්න

  • @mohammedhaneef5941
    @mohammedhaneef5941 3 года назад +1

    Useful video thanks

  • @rutv-5751
    @rutv-5751 3 года назад +4

    නියමයි...ඇලුමිනියම් වීදුරු කබඩ් හදන හැටිත් දාන්න...යූටියුබ් එකේ කොහේවත් නෑ

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga Месяц назад

    Jayawewa

  • @smilejaleel9898
    @smilejaleel9898 3 года назад +1

    Very good explanation, Thank you very much and wish you all the best.

  • @shiwankanadeerai2995
    @shiwankanadeerai2995 3 года назад

    Thanak u ගොඩක් හොදට තේරුනා මෙි වගේ පැන්ට්‍රි කබඩ් එකක් හදන හැටිත් කියල දෙන්න pll....🙏🙏🙏

  • @dilankarunaratne1052
    @dilankarunaratne1052 3 года назад +1

    Thank bro...good job

  • @lalindaprasad1
    @lalindaprasad1 3 года назад +2

    ගොඩක් ස්තුති. ඇලුමිනියම් උලුඅහුව සහ ජනේලයත් හැකි ඉක්මනින් කියලා දෙන්න. ඇලුමිනියම් සම්බන්දව සෑම දැනුමක්ම ලබාදෙන්න .

  • @mgbatta3497
    @mgbatta3497 3 года назад +1

    පට්ට පට්ට වැදගත් video බලන සේට් එක 👍😍 සේට් වෙමු

  • @Prasangaarachchi
    @Prasangaarachchi 3 года назад +1

    Niyamai.... Panty coupbord hadana Widiyath kiyala denna

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 года назад +1

    👍👍👍හොදදේයක්...

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 3 года назад

    Godak wadagath,

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 3 года назад +2

    තමන්ගෙ දේවල් තමන්ම කරනකොට දැනෙන ෆිට් එක සල්ලි වලට ගන්න බැහැ...ලොකූ ලාභයක් නොවෙන්න පුලුවන්,ඒත් ඒ වටිනාකමනම් මිල කරන්න බැහැ....ස්තුතී අඩු නැතුව මේ දේවල් කියාදෙනවට....

    • @SLTechSchool
      @SLTechSchool  3 года назад +1

      Aniwaren❤️ ලාභයක් නැතත් එක මාර වටිනවා

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Год назад

    ඔයාව සබ් කලා හොදේ ...👍🔥

  • @udayavasanth2124
    @udayavasanth2124 3 года назад

    Good job bro so useful

  • @rangakumara9397
    @rangakumara9397 3 года назад +1

    thank lot for the video and pls make another video for the riling window as soon as possible

  • @amilatharanga6254
    @amilatharanga6254 3 года назад +5

    බොහොම ස්තුතියි.. උලුඅස්ස බිත්තියට සවි කරන විදියෙ වීඩියෝ එකකුත් ගේන්න 👍

  • @dinisuras7739
    @dinisuras7739 2 года назад +1

    මෙන්න අපෙ සහයෝගය ..ජයවේවා

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 года назад +1

    Superb 👌 keep it up

  • @lalithnandana5924
    @lalithnandana5924 2 года назад +1

    Alluminium bar shop eken ඉල්ලන්නේ කොහොමද . Owage kode numbar ekak තියෙනවාද .

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 11 месяцев назад

    Nice.

  • @ajithkumara9090
    @ajithkumara9090 3 года назад

    Good

  • @sahandilshan7672
    @sahandilshan7672 3 года назад +4

    Pantry gahana widihe video ekak gemuko ♥️😍

  • @nuwanjayalath2762
    @nuwanjayalath2762 3 года назад

    Super...👍👍

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 3 года назад +1

    Super👍👍

  • @pussemankadaaluthgedarasun4200
    @pussemankadaaluthgedarasun4200 3 года назад +8

    ,පැහැදිලි කිරිම හොදයි.පැන්ටිු කබොඩිි
    සකස් කරන විඩියෝවක් හැකිනමි දෙන්න.ස්තුතියි .

  • @piyumalshashika4890
    @piyumalshashika4890 3 года назад +1

    Thank you machoo

  • @dilshanmadhuranga8635
    @dilshanmadhuranga8635 3 года назад +1

    Window,Doors,Accessories,Bar Hinges,Sliding Rollers wage dewal A to Z kiyala denna puluwanam Godak watinawa.Good luck.👍

  • @nazeeperera956
    @nazeeperera956 3 года назад +3

    Sliding door ekak hadanne kohomada?

  • @chamilapriyadarshani1549
    @chamilapriyadarshani1549 7 месяцев назад

    Uluwassa saha door aka sada genimata mudala kiyak vithara yanawada.door akata dana board ake nama kiyanna puluwanda

  • @damindachamara1725
    @damindachamara1725 6 месяцев назад

    Aluminium sliding window ekak one............❤❤

  • @amalnishshanka6355
    @amalnishshanka6355 3 года назад

    Thank ,s....

  • @janithvihaga6165
    @janithvihaga6165 3 года назад +2

    අයියේ sliding dore akka hadana heti vedo akka gennako

  • @pasindukusal5849
    @pasindukusal5849 3 года назад

    Adhak bithiyata hai karana vidihe video ekak one.

  • @mangaladilshantha2626
    @mangaladilshantha2626 3 года назад +1

    සලයිඩින් දොරක් හදන විදිය දැනුවත් කරන්න Singl door

  • @priyantha6592
    @priyantha6592 3 года назад +2

    හොදයි

  • @chamathkalhara8427
    @chamathkalhara8427 2 года назад +1

    Bar tike anka tika kiyanna puluwada

  • @tharindaprasad6278
    @tharindaprasad6278 Год назад

    👍👍👍

  • @khaiber3199
    @khaiber3199 3 года назад +1

    Bro pantrey carboard gahana widihe video ekak

  • @aravindapushpaka8022
    @aravindapushpaka8022 3 года назад +1

    aluminium pantry cupboard hadana video akak dan puluwanda

  • @lasiththarinda474
    @lasiththarinda474 3 года назад

    Aluminum wada ignna gnna asa khwhri inwnm kiynna 💖

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 3 года назад

    Aluminum ladder ekak hada ganna vidiya dnnko

  • @malingavithanage4425
    @malingavithanage4425 3 года назад +1

    Aluminium louver ekak hada ganna vidiha kiyala dena video ekak danawada

  • @athulakumara8032
    @athulakumara8032 2 года назад

    45 ta kapala hadana vidio ekak karanna

  • @betaomii2775
    @betaomii2775 Год назад

    පැන්ට්‍රි කබඩ් එකක් සාදන විදිය කියලා දෙන්නකො🙏🙏🙏🙏

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 Месяц назад

    මේවායෙ නම් කිව්වනම් අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට වගේම මිලදී ගැනීමේදී පහසුයි

  • @udarotatv2372
    @udarotatv2372 3 года назад +2

    පැන්ටි කබඩ් එකක් හදාගන්න හැටි වීඩියෝ වක් කරන්න

  • @dewminsandeepa3572
    @dewminsandeepa3572 2 года назад

    Concrete uluwahu walata meka set krana eka saarthakada ?

  • @sureshkumara4878
    @sureshkumara4878 3 года назад +1

    Boluwar gahanne kohomada malli

  • @inboxme3388
    @inboxme3388 2 года назад +1

    45° හැඩේට කැපුවොත් කොහොමද joint කරන්නේ?

  • @sameerachathuranga172
    @sameerachathuranga172 3 года назад +1

    පැන්ට්‍රි කබඩ් එකක් හදන විදියේ විඩියෝ එකක් දාන්න

  • @janitharoshan9733
    @janitharoshan9733 3 года назад +1

    ටයිටේනියම් සිමෙන්ති පොලවක් ,,වර්න සංනලය ,, වගේ වැඩ ටිකක් කරලා දාපන්කෝ. ගොඩක් චැනල් වල වීඩියෝ දාල තිබ්බට හරියට කියලා දෙන්නෑ රහස් තියාගෙන ඉන්නේ ..❤️💚💙

  • @akrpubgtv4741
    @akrpubgtv4741 2 года назад

    TANX bro TANX bro

    • @akrpubgtv4741
      @akrpubgtv4741 2 года назад

      Mag SIVILIM gahaneva Door gahanne puruthu veneva oyaage video balela TANX bro 💪✊👌

  • @suminda8308
    @suminda8308 3 года назад +1

    👍👍👍👍👍👍

  • @UdenaAnuradha
    @UdenaAnuradha 3 года назад +1

    Thanks brother.... ගත්ත box bar1 U channel 1 ඇතුල පලල කියද? ඒවායි පලල අඩු වැඩි තියෙනවද? Cladding bord1 3mm, 5mm තියෙනවනි. Poddak a gana kiyannako. Biding size tiyenawa neda? Eka thora ganna kohomada? Plz text

    • @SLTechSchool
      @SLTechSchool  3 года назад

      Oo 3 mm ek oy demme 3mm size ekt match wena beding ek ganna

    • @pramithbuddika6857
      @pramithbuddika6857 3 года назад +1

      3mm cladding bord ekt (3303A biding ek dann /5mm glass eka danwanam 455s biding) eka dann puluwn .

    • @UdenaAnuradha
      @UdenaAnuradha 3 года назад

      @@SLTechSchool thanks brother....

    • @UdenaAnuradha
      @UdenaAnuradha 3 года назад +1

      @@pramithbuddika6857 thank you Brother..

    • @pancha7596
      @pancha7596 Год назад

      ​@@pramithbuddika6857 aluminium shop eken kohomda oya aluminium bar elllannnae ewaye name monawada

  • @kandylab5112
    @kandylab5112 3 года назад +1

    Fantry cu ekak gahanne kohomada

  • @dilshanmohomad9913
    @dilshanmohomad9913 3 года назад

    Sliding door ekak hadana widihe video akak danna..

  • @sahandilshan7672
    @sahandilshan7672 3 года назад +1

    Niyamai ♥️😍.. e board eke nama mokadda.. mokak kiyalada illanmne..

    • @SLTechSchool
      @SLTechSchool  3 года назад +1

      Cladding board mn video eke kiynw

  • @kalanathenuwara9916
    @kalanathenuwara9916 3 года назад +4

    අඩි 3 x 4 විතර Fixed Glass Aluminium ජනේලයක් හදන්නේ කොහොමද ?
    ලාබෙට මදුරු දැල් හදන එකත් පෙන්නන්නකො Aluminium වලින්

  • @dulashdulash7103
    @dulashdulash7103 2 года назад

    Ane mt kiyanna oi dora hadanna yana viyadama kiyakda kiyala ..plzz

  • @manojniro7872
    @manojniro7872 3 года назад

    Hoda wedak kollo mamath aluminum thama karanna comdo polding saliding

  • @priyantha6592
    @priyantha6592 3 года назад +6

    පැන්ටි කබට් එකක් හදන විදිහ දාන්න

  • @beyondtheeyes8498
    @beyondtheeyes8498 3 года назад +1

    💪😎💙

  • @moviezhunter4851
    @moviezhunter4851 3 года назад +1

    aiya oya board vala transparent ewath thiyanawadha🧐

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 года назад +3

    අයියේ මේ box burwlta කියන නිවැරදි නම් මොනවද

  • @akilaimarshana
    @akilaimarshana 3 года назад +1

    Me wage aluminium bathroom door ekak eda wela tiyenawa
    Eka hadaganda puluwan weida?