ඔබතුමා ta bohoma pin thamange rajakariya dhewakariya se wagakimen dhiwi paradhuwata thaba සිදු karata කෙතරම් wehesiladha dan me wage awnkawa සේවය karana aya na ඔබතුමා ta නිවන අවබෝධ වේවා me දේවල් හොදින් වටහා ගැනීමට නියම bawuddayan na adha කාලයේ
Me para api malimawa dinawanawamai ethakota balapan wena de ratata.nodakin wahallu.api owa viswasa karanne na.owa okkoma boru.hamadema kare minimaruwo horu.kidenek rate ugath buddimath ayawa wadadila maruwada.malimawata jayawewa.
This man's father Nissanka Wijeratne bought a hotel in kandy. It's called Frangipani Hotel. He gave 4 cheques without money in the bank account. All cheques got bounced. The case went for many many years. This fellows father and eldest son Mabo cheated that owner and family signing the deed of transfer in front of the tooth relics at Maligawa. Both father and eldest son Mano Wijeratne used thugs to chase away the original owners from the premises at night. They got the tourist hotel for free. Paid back 50000 each year for many yers without interst .That was Niranjan Wijeratne Diyawadana Nilame. Former education minister. This fellow was in France washing plates in a small restaurant. Later came back and became the Diyawadana Nilame. Everyday they used to sell excess lunch cooked at Maligawa to Muslim Hotel kandy and remaining to frangipani hotel to eat for the family. Don't trust these corrupted fellows. Now they are talking like Sadhus. Story is long . But they are all JRJ time corrupted politicians. Niranjan Wijeratne died suffering from a incurable skin disease. Karma worked well for them for all sins. All Maligawa stolen items are at Rambukkana wallauwa. Kegalle
ඔබතුමාගේ කටුක අත්දැකීම සමග මේ හෙලිදරව්ව එවකට තිබූ ජේවීපී භීෂණය පිළිබඳව රටේ තරුණ පරපුර දැනුවත් කිරීම පලිබදව ඉතා අගය කොට සලකමි. බුදු සරණයි දෙව් පිහිටයි.!🙏🇱🇰
ඔබතුමාට දළදා සමිඳු ගේ පිහිටයි. මේ කාලකන්නි jvp කාරයෝ ගැන ඇත්ත කිව්වට. නම වෙනස් කරගෙන ආවට මේ මිනීමරු කල්ලිය කරපු සහගහන අපරාද කොයි තරම් ද. මගේ හොඳම යාළුවගේ තාත්තව මැරුවේ කඩවල් වහන්න කොළ කෑල්ලක් දීල ගියාට පස්සේ අහිංසක පවුලකට පාන් ගෙඩියක් දුන්න කියලා. ඒ තාත්තා ව හන්දියේ කණුවක ගැටගහල වෙඩි තියලා ඉන්නවා දැකපු මගේ යාළුවගේ අම්මා ඉතිරි ජිවිත කාලෙම පිස්සුවෙන් කෑ ගහ ල ගහලම මැරුණේ. ගමේ වැදගත් විදියට ජිවත් උණු මේ පවුල බයට එහෙ මෙහෙ . විසිරි ල ගියා. ඒ තාත්තා ගේ මරණේ හරියකට භූමදාන කටයුතු කරන්න වත් ඒ දරුවන්ට ඉඩ ලැබුනේ නැහැ, එහෙව් කාලකන්නි ටිකක් ද අපේ මේ රටේ නායකයා කරන්න හදන්නේ. අපේ මුදුන් මල්කඩ දළදා වහන්සේ ට කරන්න ගිය අපරාදේ ඔබ තුමා හරියට විස්තර ඇතිව කියල තියෙද්දී මේවා නොදැක්ක වගේ මුන්ව පාලනයට ගෙනාවොත් ඒ එක්කෙනෙක් ට වත් හොඳක් වෙන්නේ නැහැ.
Jepponta chande dena ewuntath shapa wenawa
Ekanamettha
අනිවාර්යයෙන් කතාව ඇත්ත අපූරු පැහැදිලි කිරීමක් 🇱🇰🇱🇰 බුදුසරණ යි🙏🙏 පරිස්සමින් 🙏🙏
Jvp 🔥 🌚 🌘 🔥 🌚 🌘 🔥
ජාතික Jvp 🐕🐕🐕🐕
මේ ශාපය ඇති ජෙවිපි යට බැරිවෙලා දිණුවත් මේ කර්මය පලදෙනව මේවාට අතගහල පව් පුරවා ගන්න එපා...අපේ රටට උතුම් දළදා සමිදු පිහිටයි.... සවබාදම් මෑණියන් ගෙ පිහිටයි 🙏🙏🙏
🤣🤣🤣🤣
ඔව් ඔව් එවකට හිටපු සැමට කර්මය පලදුන්න 88/89 ඉවරයි
Yako j.v.p.hitiye.aei.anthth.palshwal.uan.newedi.ae.asikith.wede
ජවිපෙ ත්‍රස්තවාදීන් කරපු ඒවා කියනකොට මාලිමාවේ මෝඩයන්ට ඇයි තරහ යන්නේ ඒවා උඹල අහගෙන ඉඳපල්ලා මෝඩයන්
@@OrKumara ඊයා මේවා කියලා පරාද කරාද ඉතිං. උඹලගේ බොරු වලට මිනිස්සු රැවටුණ කාලෙ ඉවරයි. කොහොමද ඡන්ද ප්‍රතිඵල? බැලුවද?🤣🤣🤣
මාගේ උතුම් දලදාවන්සේට නමස්කාර ය වේවා ජීවමාන දලදාවන්සේ පිහිටl ආරක්ෂා ව අපේ පින්වත් රටට ජනතාව වට ලෝක පාලක දෙවියන් පිහිටl ආරක්ෂා ව ලැබේවා ජය වේවා
වටිනාම අවවාදය නිලමේතුමාගේ 'අපි අවධානයෙන් ඉන්න ඕන වෙස් මූනූ දරාගත්ත උන් මොන ස්වරූපයෙන් නැවත එයිද දන්නෙ නෑ ' 🙏
දලදා හාමුදුරුවන් ගේ ආශිර්වාදයෙන් දේව බලයෙන් මගේ රටට යහපතක් වේවි
ජේ වී පී එවුන්ට දළදා මාලිගාවට එ්ම තහනම් කරන්න ඔ්නි
ඔවුන් යන්නෙ නැහැ ! දැන් චන්දගන්න අති පාරිශුද්ධ වෙලා!
අනේ මන්ද මෛත්‍රී වඩන බෞද්ධ උපාසක වරු 🤣🤣🤣
අනිවාර්යයෙන් දඩුවම් ලැබේවා ලැබේවා
දැන් ඉන්න එවුන් මේවා දන්නේ නැහැ ජෙප්පො න්ට දිලා බලහන්කො කන්න වෙන්නෙ හොදි නැතුව
අ...නේ ..... මොන තරමි....පින්වත් නිමේශයක්ද? මෑත යුගයේ මෙවැනි අවංක පින්වතුන් සිටි දේශයට, පින්බිමට සත්තියයි🎉🎉🎉🎉🎉🎉
දළදා සමිදුගේ පිහිටෙන් සියලු ලෝක සත්වයින්ට සමිමා සමිබුදු පියාණන් වහන්සේ දේශනා කල පරමාර්ථය අවබෝධය වී සංසාරයේ භියදැන දැක ලෝකයේ මුලාවෙන් ගැලවී යාමට ඇසෙන පරමගමිභිර බුදු වදන් අසන්න සිතුවිලිම අවදි වේවා.!!! .......
බොහෝම වැදගත් අපි කිසි දිනක දැන ගැනීමට හැකි වේ යැයි නොසිතන කරුණු කාරණා රාශියක් මේ නෙර න් ජන් විජේ රත්න දියවඩන නිළමේ තුම සවිස්තරාත්මකව කියා සිටියා....බොහොම පින් ඔබ තුමාට....ඒ වගේම මේ විමසුමේ පුතාටත් අනේක වාරයක් පින්.....ඉතාම වැදගත් වැඩ සටහනක්......
සදාචාරය නොදන්න පුහු ව්මුක්තිය රගපාන.මේ කන්ඩායම මැරිල ඉපදුනත්.පිලිවෙලක් දන්නේ නෑ...
😅😅
පර හැත්ත ඩවු මිනිමරැවො හොර හැත්ත මිනිමරැවො
@@lafeerabdulhaque4815 🤣🤣🤣🤣
Ow anduwe wesmuhunu dagaththa un thamai mewage vinasa kale.aththa kathawa hariyata kelin kathakaranna.oya mada dan api oili ganeevi. Aith rawatanna baha.
තෙරුවන් සරනයි,සියලු දෙවිරුකවරනයයි මෙම සත්‍ය අද තරුන යයි කියාගන්නා පන්ඩිතයනට කියල දුන්නට.
Not only the Buddhist people we all respect Dhaladha Maligawa 🙏 as Srilankans...... One of the God chosen person is our beloved Nilame thuma...
🤣🤣🤣🤣🐃🐃🐃🐃🐃
අපි කොහොමද හොඳ කියන්නෙ..පුංචි අම්මා එක්ක නිදා ගන්න අනුර කුමාර දිසානායක...ජනාධිපති කරන්න....මුල බලන්න..
Mawaga j.v.p.මිනීමැරු කණ්ඩායමට ඔබලාගේ candaya දෙන්න , එපා ,එපා එපා .....
හා🤣🤣🤣🤣
හද වතින්ම දලදා මාලිගාවේ දිය වඩන නිලෙමේ තුමාට බුදු සරණ පතමි
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි හිටපු ගරු දියවඩන නිලමෙ තුමාටත් මෙම වැඩ සටහන තුලින් මුලු මහත් ලෝකෙටම වන්දනිය පුජනිය අති උතුම් දලදාවහන්සේ ආරක්ෂා කරන්නට මහත් උනන්දුවකින් ලෝකෙටම දැනගන්නට සැලැස්වු මාද්‍ය නාලිකාවටත්. මම මෙතෙක් කල් සිතාගෙන සිටියේ කපුමහත්තුරු දියවඩන නිලමෙ වරුන් එතරම්ම අවංක අය නොවෙයි කියලයි. ඒ අදහස මගේ හදවතින්ම වෙනස් කර මෙවන් වටිනා අදහසක් ඉදිරිපත් කල නලිකාවටත් දියවඩන නිලමෙ තුමාටත් මැසි මදුරුවකුගෙන්වත් පිඩාවක් නොවෙවා. ඔසවන අඩියක් පාසා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා. අවුරුදු 84ඉක්මවා යන මට දියවඩන නිලමෙ තුමා පියවි ඇසින් දැක බලාගෙන වන්දනාමාන කරන්නටත් අවස්ථාවක් උදාවෙවා. තෙරුවන් සරණයි දෙවිරැකවරණයි. මම පානදුර සමාජ සේවක පෙු්මනාත් හේරත්
ඉතා බුද්ධිමත්ව හිතන්න...
හිටපු දියවඩන නිළමේතුමනි...
ඔබට චිරං ජයතු
@@w.m.nissankaweerakoon4887 හා🤣🤣🤣
අතිශය වටිනා නොලියවුනු අතීතයක්... ඔබතුමාට පින් මේ වැඩසටහන මෙහෙයවුවට සහ ගරු නිරන්ජන් විජයරත්න නිළමතුමාට පින් පමුනුවනවා මේසා විශාල කාර්යභාරයක් ඉටු කරාට. එසේම මේල්ච්ච ත්‍රස්තවාදීන්ගේ (LTTE සහ JVP) සැබෑ ස්වරූපය එලි දැකවුවට... 🙏🙏🙏
@@geetharajbandaranayake8025 ඡන්ද ප්‍රතිඵල බැලුවද????🤣🤣උඹලගේ ඔය බොරු පිලිගන්න රටේ මිනිස්සු හරක් නෙමේ.....
සහතිකම ඇත්ත
🙏🙏🙏උතුම් දළඳා සමිදුන්ගේ ආශීර්වාදය සත්‍යයයි සත්‍යයයි සත්‍යයි. මම කවදත් ගරු කරන දියවඩන නිළමේ තැන්පත් නිරන්ජන් විජේයරත්න දියවඩන නිළමේ තුමාට දිර්ගායුෂ ලැබේවා. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ / කොළඹ.
නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🍂🍂
වදනක් මතක් උනා ..
බුදුන් පෙන්නා මංකොල්ලකෑ දේසයයි.
මම මාලිමාවට චන්දය දෙන්න හිටියෙ.ඔබ තුමාගේ කථාව ඇසුවෙන් පස්සෙ මට තිත්තවුනා.දැන් තේරුණා.
Obathuma hithana dewal newei malimawa karanne. Kawadawath ape ratata waraddak karanne na.
😂
@@maraweeradewayalage5332 ලේ පිපාසිත ජෙප්පො .. ගෝඨාභය පාර්ට් 2 මෝ
මමත්
@@maraweeradewayalage5332 දලඳා මාලිගයට බෝම්බ ගහපු JVP කාරයන් කව්ද විශ්වාස කරනවඳ බුද්ධාගම අදහන මිනිස්සු
Npp කිය කිය රැල්ලට මැරෙන්න හදන අය මේක බලන්න ගෝඨාභයට වඩා හපන් වෙනවා
ඇත්ත 💔
ජෙ වි පි යෙන් රට බෙිරාගමු
@@SunilChandana-m8b හා🤣🤣🤣🤣
මාලිමාවට කිසිමදාක බලයට එන්න බැරිය
@@OrKumara ඔව් නේ?🤣🤣🤣🤣
Personal i respect Nirajan විජේවර්ධන nilame..❤
පාස්කු ප්‍රහාරකයන්ට කර්මය පල දුන්නා හා සමානව මෙ ප්‍රහාරය කල අයවලුන්ටත් රජ කම් කලත් කල කම් පල දේවි
දියවඩන නෙරන්ජන් දියවඩන තුමා. අගෙකලයුතු මහ. යුග. පුරුෂයෙක්. ඔබතුමාට.
මමත් අපේ පචුල්වල අය මාලිමාවට ජන්දෙ දෙන්න හිටියෙ අපෝ දන්නේ දන්නෙ ජෙ වි පි කරපුව දැන්නමි අපේ ජන්ද එකක්වත් මාලිමාවට දෙන්නෙ නැ
අනේ පල😂😂තොපි කොහොමත් සජියගෙ හිගන්නු නෙ බන්😂😂
බොගෙ චන්දෙ අඩු වෙලා අපි පැරදුනා බන්..😂😂
සිංහල යින්ට ඕනම දෙයක් සතියකට වඩා මතක හිටීන්නෙ නැහැ.ඒක නිසානේ බෝම්බ ගහපු එවුන් මල්වට්ටි අරගෙන එතන යන්නෙත්, උන්ගෙ අතේ පිරීත් නූල් ගැට ගහන්නෙත්.1989.02.09 මේ අපරාධය කරපු ඵවුන්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදෙන්න ඕන. එදා හොරකම් කරන්න ආපූ එවුන් අද හොරෑ අල්ලන්න කතා කරනවා.
@@PremaratneGallage-fk3lz 🤣🤣🤣🤣
දළදා වහන්සේ ජීවමානයි
ජේ වී පි කාරයො කවදාවත් බලය ගන්න බැ, දළදා වහන්සේ අත තියපු කවදාවත් ඛැ
හරියටම හරි. නෙරංජන් විජේරත්න මහතාටත් පින්. ඔය යූ ටියුබ් කාරයෝ සමග දළඳා වහන්සේ සහ දළඳා පෙරහැර පිළිබඳ තොරතුරු හොයන්නේ ඊළඟ නිරාගම් පරපුර ජවිපේ කතෝලික යෝ විය හැකියි කොටින්ට පසුව බෝම්බ ගැසුවේ. සිංහළ කම බොදුනු බව අතහැර නිරාගම් කියාගත් කතෝලික ජෙප්පෝ තමා බෝම්බ ගැහුවේ. එජාප විජේරත්න මහතාට ඒවා මතක නෑ වගේ. කිසිදාක ජෙප්පන්ට නම් රටේ නායකත්වය ගන්න බෑ. බොදුවිරෝධීන්.
ආ හරි බං එල ,අරගෙන පෙන්නන්නම්
❤@@Madhawa6247
@@priyadarshikanawarathna168මොකක්ද යකෝ කතොලික ජෙප්පෝ කියන්නේ , නිරාගමික කියලා ඉලඟට කතෝලිකයන්ව ගාවනවා . උඹලා ඕන රෙද්දක් කරගනිං. ක්‍රිස්තියානින්ව ගාවගන්නේ නැතුව . දැන් අනුර කුමාර සහ නඩේ ගියාම ඔය බෞද්ධ මහනායකලා උඩදාගෙන පිලිගන්නේ . මහනායකලාත් කතොලිකද මි හරකෝ
@@jay-walker3584ඇයි කාදිනල් තුමන් ඒ අය පිලිගත්තනෙ
😢නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා දළදා වහන්සේට අත තියපූ කාටවත් මේ ලංකාවේ රජ වේන්න බැ
🤣🤣🤣
Mewa okkoma boru.jvp ehema dewal kare na.eyalage nama yawala unp anduwen kerewwe.api ahala thiyenne ehema .dan ithin mewa balala me parath rawatiyalla.malimawata jayawewa
@@Pradip555-n2eඒයි නමක් ගමක් නැති අපතයා මොකක්ද බං අපි විලේජ් කියන්නේ.
ඔයා තාම කඩේ යන්න මදි තව ඉගෙන ගන්න තියෙනවා.
@@Pradip555-n2e යකෝ මාර ලොජික්. මුන් පැඩ්ඩත් රනිල පැඩ්ඩෙවුව කියයි. තොපි ඔය හිගන සමාවාදෘගෙ පන්ති 5ට හිහින් බලපං ඒවගෙ උගන්වන්නෙ මොනවද කියල. ව්ප්ලව කියල ලේ හලවන උන් මොකුත්ම කරල නෑ. තු නොදකින්😝
@@wmllsiri143 le halewwe ranil.oya horata kade yanna epa .api me para malimawa dinawanawamai sahodaraya .balan imu.
ජේවිපී ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරගන්න 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
JVP PAWUL PITIN WENASEWA
@@shamyadesilva ඔචිචර බය තිබුනාම ඇති අපි නම් කියන්නෙ නෑ පවුල් පිටින් විනාස වේවා කියලා උතුම් බෞද්ධ දර්ශනයයට පටහැනියිනේ එය ඒ කියන සියල්ලන්ටම සියළුම යහපතම සැලසේවා යන්න ඒකායන පැතුමයි
දලදා මාලිගාවට ගැහුවේ jvp ද මිනීමරු ප්රේමදාසයි මූයි එකතු වෙලාද කියලා උඹ වගේ උන් නොදන්නවා වුණාට අපි දන්නවා බං. 😂😂😂
මූ කියල කියන්න තොපේ උන් බෝධිසත්වයෝද? කරපු පරකම් මතක් කරද්දි අනුන් පිටදාන එක තොපේ නිරාගමික පජාතිකමේ හැටි. 😂😂😂 @@Truth_and_justice2024
@@Truth_and_justice2024බොගෙ අම් මට කෙ ළි යෙත් ප්‍රේමදාසද? නැත්තම් උ ඹ වගේ ගො න් පැටියෙක් ඉපදෙන්නෑ 😂😂
බුදු දහමට ලැදි කෙනෙක් නම් කවදාවත් අනුර කුමාරට චන්දෙ දෙන්නෙ නෑ😢💯
Api නොදන්නා ගොඩක් da obatuma කියලා දුන්න දළදා සමිඳුන් පිහිටයි
උබලාඔනවද බන් දන්නෙ මෙකා මලිගාවට අපූ ආදාර හොරා කපු බල්ලෙක් මෙකට කෝටි කියක් දුන්නද අහපල්ල මෙ මඩ ගහන්න
මුංගෙ මහ එකා පෝරණුවෙ පණ ඇද ඇද පණ පිටින් පිච්චිලා අඟුරු වෙලා ගිය විදිහ ඇහුවම මතක් වෙන්නෙ පොළොව පලාගෙන ගිනි ජාලා මතුවෙලා මේ වගේ පාපතරයින්ව පණ පිටින් අපායට ඇදගෙන යන හැටි ගැන කියවෙන අපේ බෞද්ධ සාහිත්‍යයේ කතා.
රටට දදා සමිදු පිහිටයි .....!
මේ වගේ අවංක, බුද්ධිමත් නිහතමානී නිළමේ කෙනෙක් නැවතත් දළදා මාලිගාවෙ නිළමෙ හැටියට පත් වෙන්න ඕන. ❤❤❤
උබලා දන්න තරම තමයි මෙකා මලිගාවට ආපු ආදර හොරා කාපු පල් හොරෙක් මෙකට කොටි කියක් දින්නද අහපන් මඩ ගහන්න පල් හොරාට
😊😊😊😊
ජරා පප්පා
😂
ඉතින් තවත් ඉන්නවද මිනීමරු ත්‍රස්ත jvp sakkili kalliyata චන්දෙ ද්‍ර්න්න හිතාගෙන එහෙනම් උන්දැලාට දලදා මාලිගාවේ පස් පාගන්න තහනම් චන්දෙ දෙන උන් බුදුවහමට පිලිල ,මුන්ට මොන හෝ බාදාවකින් මිනීමරු කල්ලියට බලය නොලැබේවා !බුදුන් වැඩි දේශය ට නියම බවුද්ද නායකයෙකු බිහිවේවා! මේ මාලිමා නමින් එන මිනීමරු කල්ලිය විනාස වේවා !මේ සිව්විය නොදත් අය මෙය අවබෝදයෙන් අසත්වාමොලේ පෑදේවා !
අනේ ඉතින් මේ මිනීමරු කල්ලියට තෙරුවන් සරනයි,බුදුසරනයි දලදා සමිදු පිහිටයි කියන ස්මු සක්කිලි සෙට් එකක් ඉන්නවා ,ජාතියක් ජම්මය්ස්ක් නැති නූගත් බත් කන හරක් ..උන් අපායට පාර කපාගන්නවා,මිනීමරු කල්ලියට සාපම වේවා
@@kanthifashion7758 දැන් සැපද බොට🖕🖕🖕🖕????? ඔය වගේ බොරුවලට රැවටුණ තොපි වගේ මී හරක්ව රටේ මිනිස්සු එකට තියලා පරාද කරපු එකම මාර ලොකු දෙයක්.තමංගේ දේශපාලන ආසාව වෙනුවෙන් අනිත් උන්ට කරන බොලාගේ ශාප නැවත කැරකී ඔබ හා පවුලේ සැම වෙතම පැමිණේවා🤣🤣🤣... බුදු දහම ඇත්තනං එසේම සිදුවේවි.
අනුර මුලින්ම මාලිගාවට ගිහින් තොපි වගේ උන්ට කනේ පාරක් දුන්න එකම ඇති අපිටනං🤣🤣🤣🤣
බවුද්ද. කම ගෑවිලාවත් නැති ජේවීපී අය අද හරිම බාවුද්ද වෙලා. හාමුදුරුවෝ අල්ලාගෙන රඟපානවා කපතිකමට
ජාතික Jvp 🔥 🔥 🔥 🔥 🔥 ජාතික පක්ෂය. අනුර කුමාර දිසානායක 🔥 🔥 🌚 🔥 🌚 🔥 🌚 🔥 🌚 🔥
@@dianadissanayake764 එහෙමද? දැන් සැපද??????? ඔයාල දිනුවද??????🤣🤣🤣🤣🤣
ඔක්කොටම කලින් බෞද්ධ කියලා ටයිප් කරන්න ඉගෙන ගනින් ..පගර නැට්ටා ..
2000n පස්සෙ ඉපදුණු Gobba hujja jepi patavu balapalla .jeppo දළදා මාලිගාව ට ගහපු හැටි
මේ නාකි unp ලොන්ත පෝල් බොරුකාරෙයො කියන බොරු මොකාද බන් අහන්නෙ😂😂
ඔබතුමා ta bohoma pin thamange rajakariya dhewakariya se wagakimen dhiwi paradhuwata thaba සිදු karata කෙතරම් wehesiladha dan me wage awnkawa සේවය karana aya na ඔබතුමා ta නිවන අවබෝධ වේවා me දේවල් හොදින් වටහා ගැනීමට නියම bawuddayan na adha කාලයේ
කැලේ මාරුවුනාට පුල්ලි මාරුවෙලා නැති බව තේරුම් ගන්න විමසිිමෙන් බුද්ධියෙන්
එදා දළදා වහන්සේට එහෙම කරපු කතරගම පුද බිමට බොිමිබ ගහපු මිනිමරැjvp නරැමයන් බලයටආවොත් බුද්ධ පුජාවක් තියන්න ලැබයිද උන්ට රටක් ජාතියක් උරැමයක් සංස්කෘතියක් මොකුත් නැහැ මිනිසුන්ගේ කන බොනඑක අල්ලගෙන මුලු දේශපාලන කාලයම ගත කරන මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක් පිලිකුලින් හෙලා දකිනවා උන් තමයි දැන් විරයන් වෙලා ඉන්නේ
Nilame thuma kiuwe ne mekata jvp 1 sammandhai kiyala.aethumage kathawa hodhata ahanna.ltte 1ta bomma gahanna chance 1 aran dunne anurudda rathwaththe saha chandrika. Ae nisama thama aekita bomma wedila aehek nethi une
ඇරපු එකා ඇරල තියනව මොලේ පුකට බහින්ඩ ,වචන ආවපලියට මේකෙ කොටන්ඩ එපා හදවතින් කතාව හැමතැනටම හරියන්නේ නෑ මොලෙන් කල්පනාකරහං
Listen to the conversation properly.And go to the maligawa and see , from your own eyes.the bullet marks are still there.
Para wesa jvp baloo
@sureshtissera5837 ඒ මනුෂ්‍යයාගේ මනුස්සකමට නොකීවෙ මේ වෙලවෙ. jvp නැතිවේවා .බංග වේවා
නිරාම්ග.ම්නිමරැන්ගෙ ඇත්ත ඇති සැට්.ව්ස්ඨරාඅඨ්මකව.බොදුජනයා.දැනුවත් කිරිමෙන් ඔබනුමාට.ගොඩාක් පිං .දළදා සම්දුන්ට.බොම්බ.ගැසූ .කිසිම.පක්ෂය කට.රාජ්‍ය බලය.ලැබෙන්නෙ.නැත
නොපෙනෙන බලවේගයක් මේ හැමදේටම උදව් කරන්න ඇති කියල හිතෙනවා
මේ ගැන ඇහුවට පස්සෙ JVP කියන නම වත් අහන්න අප්‍රියයි
රට භාර දුන්නොත් කොහොම වෙයිද
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට දේවදත්ත ගල් පෙරලුවා හා සමානයි..
PAHARA JVP BALLONTA HENAMA GAHAPAN
උබලා වගේ හ ර ක් තමා දේසපාලුවන්ට ඕනෙ 😂😂😊
@@Roadtrip-o3d niragamikayanta ape chande ne
oya kiyana miharakta 88 89 mathakaya enakota kohomath denne ne
@@SiriniNanayakkara එහෙනං 22 ඉදං ඔයා කං දෙකේ ඇබ දෙකක් ගහගෙන ඉන්න. ඔයා වගේ එකෙක් දෙන්නෙක්ව ලේසියෙන් අන්දන්න පුලුවන් වුණාට දැං මිනිස්සු ඔය බොරුවලට අහු වෙන්නේ නෑ. ඔයාට 22 වෙනිදට ඒක ඇස් දෙකෙන්ම බලා ගතෑකි. ඉවසන්නකෝ ටිකක්🤣🤣🤣
@@Truth_and_justice2024 22 sajith dhivrum dhenava ethakota kanvala aba gahanna venne ne 👍
නිරංජන් මැතිතුමා ජාතික සම්පතක්... අපිට රටට ඕනෙ මෙහෙම නායකයෙක්. මගෙ ජාතිය ආගම සංස්කෘතිය ට ආදරේ කරන... ඔබ තුමාට නිරෝගී සම්පත්තියම ලැබේවා
උබලා හොයලා බලපල්ලා මෙ පරයට කෝටි කියක් දුන්නද කියලා මෙ මඩ ගහන්න
සම්පතක් නං ගෙදර අරං ඇවිත් තියාගන්න. දලදා මාලිගාවට මේ වගේ ජඩයෙක් ඕනනෑ
@@Truth_and_justice2024උබ මෙතුමා ගැන දන්නවා වැඩියි නූවර මිනිස්සූන්ගෙන් අහපන් කියලා දෙයි truth and justice පාට පක්ෂ වලට කඩේ පලයන් ඒක උබේ කැමැත්ත හැබැයි හොද මිනිස්සූන්ට අපහස කරන්න එපා.
@@nilminimadhushanishani6190අනේ බං බැල්ලියේ තො මහා ලොකු සුජාත බඩ්ඩක්ද මෙතුමට පරයා කියන්නේ.
මෙතුම ගැන නූවර ඕනැම පක්ෂෙක මිනිස්සූන්ගෙන් අහාපන් කාලකන්නි ගෑනි පිරිසිදූ මිනිස්සූන්ට අපහාස කරන්න එපා මෝඩ ගෑනි.
Reply කරපන් බලාගෙන ඉන්නවා.
@@SurenPeiris-ul8be මූ ගැන අමුතුවෙන් මොනවා අහන්ද යකෝ? මූ වගේ කාලකණ්ණි පරයෙක්ට අපහාස කරලා විතරක් වැඩක් නෑ. අනික පක්ෂ පාට වලට රෙදි නැතුව කඩේ යන උඹේ උපදෙස් මට වැඩක් නෑ🤣🤣මූ කාට හරි බොරුවට මඩ ගහනවනං දැනගන්න ඕන තමංටත් shot එක වදිනවා කියලා
දේශීය දේ අගය කරමින් සියළු මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පෙනීසිටින සෘජු තීන්දු තීරණ ගතහැකි එකම නායකයා අනෝජ් ද සිල්වා වෙදමහත්තයා.. ඒ නිසා 225 ම එපා කියල හිතන සියළු මිනිසුන් එතුමා වෙනුවෙන් රාජාලියා ලකුණට එක් මනාපයක් දෙන්න කාරැණික වෙන්න...🙏
අදටත් නිලමෙලා මතක් වෙනවා නම් මුලට එන්නෙ මෙතුමාගේ නම ඒ මතක හිටින්න වැඩ කරපු නිසා.
ඔබ තුමාලට බොහොම පින් මේවා කිව්වාට
දළදා සමිදු සියලු දෙවියන් ගේ අනුහසින් සැමදා ආරක්ෂා කරත්වා.
දලදා සමිදුන් ජීවමානයි ඒ වගේම අපි සියලමු දෙනා එකතුවෙලා දක්ශින දලඳා වහන්සේත් මේ ආකාරයෙන් පුදබිමක් කිරීමට දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවනේ මට ආශිර්වාදය ලැබේවා. බුදුසරනයි සතරවරම් දෙවිපිහිටයි
නෝදන්නා බෝහෝ දෙවල් දැන ගත්තා බෝහොම පිං බුදු සරනයි
මෙතුමා ව නැවත උතුම් ශ්‍රී දළදා මාළිගාවේ දියවඬන නිළමේ ධූරයට පත් කළ යුතුව ඇත...
Exactly 👍
Dn aaya ba 😢
Oyage adhahasa hodhai.aeka karanna be.aeka nodena gonek wage kiyawanna aepa.
🤣🤣
එතුමාට නැවත පත් වීමට නොහැකියාවක් නැහැ. එහෙත්, වර්තමානයේ මුදලට යට වූ නිලවරණයකින් නම් දිනන්නට ලැබෙන්නේ නෑ.
හැම කෙනාටම හොරා කිය කියා ගරහනවා මෙි කවුද රට ලෙයින් තෙත් කල තුුස්තවාදින් මොන තරමි දේපල ගිනි තිබිබද අර අසරන වාසනා ඇතාට පවා බෝමිබ ගැහුවා පෙර පිනකට බෙිරැනා බෞද්ධ අපටඑහෙම කලාට කිසිම මුස්ලිමි කිුුස්තියානි පල්ලියකට එමෙම කලේ නැහැ හැමදාම මෙි තිරිසන් මිත්‍යාදෘෂ්ටිකයන්ට ශාසනයත් එක්ක ලොකු වෛරයක් තියෙනවා තඔ ඊබුුාහිමිගේ සල්ලි වලට මුන් අලෙවි වුනානේ
Jvp attack kale LTTe attack karanna issella dakadawata
🤣🤣🤣🤣
😂
Oyawada kre anduva
Bada gena vitharak hitAna kalakanninta mewa therenne nehane..buddagamata kelawanna ratin salli enne jvp ta
දලදා.මාලිගය ටඅතතිබූ.jvp.යටරටදිනන්න.නැහැ .රන්වියන.හැදු.පේමදාස.පුතා ට.තමයි රට.අයිති.වන්නේ .
Api tharunayo vidihata me dewal dana hitiye malimawata nam denne na
නොදන්න තරුන දරුචො අසත්වා නුවනිින් දකිත්වා
Oba thumeyage jivithaya nirogi wewa oba thuma niyama nileme kenek Dan dalada maligawath ewara karala ewarayi
මේ පාර දැලා බණ්ඩාර හොර එලවන්න ඕනි
දෑල විතරයි. බණ්ඩාර කෑල්ල කොහෙන් ආවද මන්දා
එහෙම උන්ද මෙි ජන්දය ඉල්ලා එන්නෙලැජජානැද්ද
ඔව්.ඔය කතා කරන්නෙත් තරුණ ජීවිත හැටදහසක් පරලොව යවපු ප්‍රේමදාස,රංජන් විජේරත්න,රනිල් වික්‍රමසිංහලගෙ පක්ෂෙන් චන්දෙ ඉල්ලපු නිලමෙ කෙනෙක් තමා..
Hariyata hari apita owa hodata mathakai.
❤❤❤❤
රත්තරන් චරිතයක්
ශ්‍රී ලංකාවේ බොදුණුවන් හැමෝම ගරු කරන්න ඕනේ චරිතයක්
ඇයි ඒ සංවිධාන වලට දළදා මාලිගාව තහනම් නොකරන්නේ
මොකටද තහනම් කරන්නෙ .
Great personality.. 🙏🙏🙏🙏.
මාලිමාව බලයට ආව කියන්නෙ ලංකාවෙ බුදු දහමෙ විනාශයයි😢
එතකොට මාලිගාවෙ පත්තිරිප්පුවෙ දිවුරුම් දීලා 60000 අහිංසක මිනිස්සු , ත්‍රීමා විතාරන , වෙනුර දිසානායක වගේ අයව මරපු ප්‍රේමදාස යා ?????????????????????????????
Obata deergaushama lebewa !
Apiwath atheethayata geniyanwa
Obath jathika wasthuwak api owa ape aswalunuth dekka.
සම්මා සම්බුදු සරණයි 🌷🌷🌷
රටට...
දළදා මාලිගාවටත් පහර දීපු පර ජෙප්පො රට හදන්න ඉල්ලනවා දැන් 😡😡
🐃🐃🐃🐃🐃
පාස්කු වගේ තමා ඒකත්. මොලයක් තියෙන ඕනෙම පොඩි එකෙක්ට තේරෙනවා 😂
Oya ekak vitharai
ජයග්‍රහණය 📞📞📞📞💪💪💪👍👍❤❤❤
දලදා වහන්සේට පහර දුන් සාපයට සදාකල් 3% නේ රැඳේවා 🙏🙏
නිකන් ...ක නොදී ඉඳපන්.
බොරු කියන්න එපා.
Good better best fantastic program
ජෙප්පෝ කොහොමත් ගන්ඩබ්බ කොට්ඨාසයක්නේ...එහෙව් උන් තමයි රටක පාලනය ඉල්ලන්නේ....
Me para api malimawa dinawanawamai ethakota balapan wena de ratata.nodakin wahallu.api owa viswasa karanne na.owa okkoma boru.hamadema kare minimaruwo horu.kidenek rate ugath buddimath ayawa wadadila maruwada.malimawata jayawewa.
නියම සිංහල බෞද්ධ ජනතව ජෙප්පොන්ට චන්දෙ දෙන්නෑ
@@ManojManoj-eo5oy 🤣🤣🤣🐃🐃🐃
@@Pradip555-n2eචන්ද ලක්ස 5 ක් අරගෙනද.
මේ බං නමක් ගමක් නැති අපතයෝ මට පැහැදිලි කරපන්කෝ චන්ද ලක්ස 5 ලක්ෂ 75 ක් 80ක් කර ගන්නෙ කියලා
@@Truth_and_justice2024අර Insara කියන එකාගෙන් අහපූ ප්‍රශ්නේ උබටත් වලංගුයි පූළුවන් නම් උත්තර ලියපන්.
චන්ද ලක්ස 5 ක් කොහොමද ලක්ෂ 75 ක් 80ක් කරගන්නේ කොහොමද කියලා
මේ jvp රැලට සාපවේවා.අනුර , ටිල්වින්, ලාල් කාන්ත, හදුන්නෙත්ති යන අය ඇතුළු නායකයින් පණුවො ගහල මැරෙන්න ඕන.හරිණි පුලුවන් නම් ඉදිරියට ඇවිත් උත්තර දෙන්න.
ජෙවිට නෙමෙයි ශාප වෙන්න ඕනෙ මෙ පල් හොරාට මෙකා මලිගාවට ආපු ආදාර හොරා කාපු පදඩයෙක් මෙකට මෙ මඩ ගහන්න මෙකට කෝටි කියක් දුන්නද අහපන්
උඹ දන්න පම්ඛක් නෑ බං. නිර්දෝෂී මිනිස්සුන්ට සාප කරද්දී ඒවා කැරකිලා එන්නේ බොගේ පවුලටම යි 😂😂😂
@@Truth_and_justice2024එයි බලං හිටපං, 21 ට පස්සෙ කටයි අනික් එකයි වහං හිටාං .......
@@athulawarusapperuma5779 තොපිට තමා 22 ඉදං ඔය දෙක වහං මුක පූට්ටු කරං බකං නිලං ඉන්න වෙන්නේ🤣🤣🤣🖕🖕🖕
@@athulawarusapperuma5779 අනිවා බලං ඉන්නවා බං.😂මොකද තොපිට තමා 22 න් පස්සේ ඔය දෙක වහං මුක පූට්ටු කරං බකං නිලං ඉන්න වෙන්නේ🤣🤣🤣
ඒසාපය තමයි පව්කාරයන්ට වැදුනේ
මමනම් හිතන්නෙ කතෝලික අන්තවාදී එවුන් මේක පිටිපස්සේ ඉන්නේ.පස්සේjvp එකේ නම කැත කරනවා මාලිමාවට ජය❤
83 ජුලි කලබලය වෙලාවේ මොකද උනේ ...දලදා මාලිගාව ට බෝම්බ ගහපු අයට ඇමැති කම් දෙන කොට ඔබ කොහෙද හිටියෙ .
@@chandrapathmakumaradealwis5696 එදා ඔබ කොහෙද හිටියේ... පත්තර අරන් බලන්න...
මෙතුමා දේශපාලකයෙක් නෙවෙයි... UK ගිහින් මාලිමාවෝ ජෙප්පෝ LTTE ඩයස්පෝරාවෝ එක්ක ජෝගි නටද්දී ඔබ කොහෙද හිටියේ චන්ද්‍ර පත්ම/chabdrapathma 😂😂😂
Theruwan saranai 🙏🙏🙏
කාලකන්නි ජෙප්පොන්ගේ අතීතය දැන් ඉන්න අය දන්නේ නෑ.
නිරාගමික අය කොයිවගේද කියල තේරෙනව නේද☝️
කොටින්ට ආයුධ දුන්න එවුන්ට වචනය ක්වත් කියන්නෙ නෑ නොදකින්
හා උබලා දෙන්න එපා අපි මාලිමාවට තොපේ ආන්ඩුවේ කරපු පව් වැඩ සෙරම ජෙවිපෙ උඩොන් දැම්මා ඒක.මේකත් තොපේ උන්ගේ මඩක් ලියලා අපි දන්නවා
කොටි ගැහුව එක නෙවේ යකෝ . බුද්ධාගම්කාරයෝ වෙලා ඔහේල කරපු නින්දිත වැඩේ@@surangibasnayakeනැතිවෙලා යන්න ඕන jvp. ජනාධිපතිපතිකම් ඉල්ලනවා ලැජ්ජ නැතුව.
දලදා මාලිගාවට ගැහුවේ jvp ද මිනීමරු ප්රේමදාසයි මූයි එකතු වෙලාද කියලා උඹ වගේ හරක් නොදන්නවා වුණාට අපි දන්නවා බං. 😂😂😂
Budusaranai
One of the most honorable men to serve as the Diyawadana Nilame.
This man's father Nissanka Wijeratne bought a hotel in kandy. It's called Frangipani Hotel. He gave 4 cheques without money in the bank account. All cheques got bounced. The case went for many many years. This fellows father and eldest son Mabo cheated that owner and family signing the deed of transfer in front of the tooth relics at Maligawa. Both father and eldest son Mano Wijeratne used thugs to chase away the original owners from the premises at night. They got the tourist hotel for free. Paid back 50000 each year for many yers without interst .That was Niranjan Wijeratne Diyawadana Nilame. Former education minister. This fellow was in France washing plates in a small restaurant. Later came back and became the Diyawadana Nilame. Everyday they used to sell excess lunch cooked at Maligawa to Muslim Hotel kandy and remaining to frangipani hotel to eat for the family. Don't trust these corrupted fellows. Now they are talking like Sadhus.
Story is long . But they are all JRJ time corrupted politicians. Niranjan Wijeratne died suffering from a incurable skin disease. Karma worked well for them for all sins. All Maligawa stolen items are at Rambukkana wallauwa. Kegalle
Don't judge people by their talk. Read the message below
🤣🤣🤣🤣
මෙිව අහනකොට ජේප්පො වෙඩිතියල මරන්න ඔිනි. චන්දෙනමිි තොපිලට නැහ.
මම කැමති දියවඩන නිලමේ කෙනෙක්... නුවරගොඩක් අය මෙතුමාට කැමතී... ලොකු දැනුම් සම්භාරයක් තියන කෙනෙක්... දෑල දියවඩන තුමාට වඩා නම් 1000 ගුනයකින් හොදයි කියලයි හැමෝම කියන්නේ...
කොලිටි මනුස්සයෙක්... 👌
🤣🤣🤣
දැන් එනවා උන් වැදගෙනඅපිදන්නවා කරපුව
ඔබතුමාගේ පැහැදිලි කිරීමට පින් .ඒත් කීරවැල්ල මහත්මයා කියන කතා පිලිබද විග්‍රහයක් කරන්නේ නම් මැනවි .
උබලා හොයලා බල පල්ලා මෙ මිනිහට කෝටි ලියක් දුන්නඩ්ජ මෙ බොරුව කියන්න කියලා හොයලා බලපල්ලා
1989 පෙබරවාරි 08,09 මහනුවර පොලිසියේ මේ පිළිබඳ වාර්තා ගත්තාම සත්‍ය අසත්‍ය අවබෝධ කරගත හැකියි.
@@nilminimadhushanishani6190
ඒ දවස්වල කල දේවල් විජේවීරට පලදුන්නා ඒවා මතක තියේ නම් අනර කවදාවත් අපේ බුදු දහමට වචනයකින්වත් අවැඩක් නොකරාවී
දැන් දියවඩන් නිලමේ මොනවද කරන්නේ??
Enjoying robbed money
AKD joined this radical group in 1987 so he was a part of this horrible attach 😢😮
මේකේ කොමෙන්ට්ස් දාල තියෙන ජෙවිපි කාරයෝ බය වෙලා වල්මත් වෙලා...හරියට ඇහූන් කන්දීලා නෑ... දැනට අවුරුද්ද කට පෙර කල වැඩසටහන්ක් කියල නොදැන 😂😂😂
ඔබ තුමා සර්වෝදය බලන්න ආපු දවසක මට මතකයට නැහුනා.
Wish all the best
මේ ඉන්නෙ හිටපු දලදා මාලිගාවේ දියවඩන නිලමේ උනාට තරුණ තරුණියන් හැටදාහක් මරපු unp ආන්ඩුවේ ප්‍රබල සමාජිකයෙක්.මෙයාල දලදා මාලිගාවට කරපු සේවයට වැඩියෙ මෙයාල දලදා මාලිගාවෙන් ලබා ගත්තු සේවය වැඩියි .ඔච්චර තොරතුරු තියෙනව නම් මෙච්චර කල් පොල් ගෑවද නීතිය හමුවට යන්නෙ නැතුව .දූසිත හොර කල්ලියෙ තවත් සාමාජිකයෙක් තමා මේ හොදටම කලබල වෙලා තියෙන්නෙ .
මූත් දළදා වහන්සේ විකුණාගෙන කාපු පට්ට හොරෙක්. සත පහකට විස්වාස කරන්න එපා.
කතාවෙන් මටත් තේරුනා.ප්‍රේමදාසට ගොඩාක් ලැදි පුද්ගලයෙක් කියලා.
@@christywanigasuriya3065 නොදන්නා කම ප්‍රදර්ශනය කිරීමට භාවිතා කරන වචන ය අමන කම. දියවඩන නිලමේ තනතුර දේශපාලනික තනතුරක් නොවෙයි ඈත අතීතයේ සිට දියවඩන නිලමේ වරයෙකු පත්වෙන ක්‍රමයක් තියෙනවා. ඉස්ස ගේ ගූ ඔලුව ඇතුළේ තියෙනවා වගෙ නොදන්න මගුල් දන්න කියන කෙනෙක් ගෙන් අහලා දැන ගෙන යමක් පැවසිය යුතුය. ඈත අතීතයේ සිට දළදා වහන්සේ ගේ ගිහි බාර කරු උන්වහන්සේ ගේ පුද පූජා සහ තේවාවන් බාරව කටයුතු කිරීම සදහා පත්වන්නේ. සියළුම සෙසු නිලෙමෙවරුන් ගේ බහුතරයක් දෙනා ගේ කැමැත්ත ඇති ඒ ඒ දිසාවෙ තනතුරු දරන නිළධාරීන් ගේ බහුතරයක් දෙනා ගේ කැමැත්ත සහ නිල් බලයෙන් මල්වතු අස්ගිරි දෙපාර්ශවයම එකගතාවය ඇතිව මහ අධිකාරම් වෙත යොමකිරීමෙන් පසු.මහ අධිකාරම් වරයා විසින් රජතුමා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා පත්වෙන තනතුරකි ... 1815 පසු නිලෙමෙ වරුන් සහ මහ දිසාපති වරුන්, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ මලිවතු අස්ගිරිය දෙපාර්ශවයම එකතුවෙන් බහුතර ජන්ද යෙන් තේරී පත්වෙන තනතුරකි. ඊට අමතරව එම තරගයට ලපයි සිපයි හැමෝටම ඉදිරිපත් විය නොහැක.ඉදිරිපත් වන කෙනා අනිවාර්යයෙන්ම කන්ද උඩරට රාජධානිය තුළ පරම්පරාවෙන් ස්ථීර පදිංචි කරුවන් වියයුතුය.එසේම මව් පිය දෙපාර්ශවයම පරම්පරාවෙන් ම සිංහල බෞද්ධ විය යුතුය. එසේම නිකැළැල් චරිතවත් වංශවත් ප්‍රභූ, කුල ගෝත්‍රයකට අනිවාර්යයෙන්ම අයත් විය යුතුය. ( නිරන්ජන් දූල්ලෑවේ විජයරත්න බණ්ඩාර) යනු වසර 700 කට වඩා පැරණි කුල ප්‍රභූ පවුලක සාමාජිකයෙකි ඒ අනුව ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් කුඩා කල සිටම වත් පිළිවෙත් පුරුදු පුහුණු වූ අයෙකි.බෞද්ධ ඉතිහාසයේ දියවඩන නිලමේ තනතුර බිහිවූ දා සිට පත්වූ සියලුම දියවඩන නිලමේ වරුන් (නිරංජන් විජේරත්න මහ නිලෙමෙ තුමා ඇතුළු වූ) ඉතා ගාම්භීර ලෙස ඉතා ගෞරවනීය ලෙස, උතුම් දළදා සමිඳුන් වෙනුවෙන් තම පෞද්ගලික ජීවිතය කැප කර ජීවිත පරිත්‍යාගයෙන් ඉතිහාස ගෞරවය රැකගනිමින් කටයුතු කළ බව දළදා මාළිගාවේ වාර්තා අනුව පැහැදිලි වෙන කරුණකි. ඔවුන් සොරකම් වන්චාව බොරුවට වඩා තම පරම්පරාවේ ඉතිහාසය ගෞරවය කීර්ති නාමය දිවි හිමියෙන් ආරක්ෂා කිරීම ට කටයුතු කළ බව නොරහසකි. නිරංජන් දූල්ලෑවෙ විජේරත්න බණ්ඩාර මහනිලෙමෙ තුමාගේ ලිඛිත ඉතිහාසය ගත්විට සෙනරත් රජු සමය දක්වා දිවයන අතර එවැනි අති ගෞරවනීය පුරුෂයෙකුට නින්දා පරිභව කිරීමට කටයුතු කළ අමන ගොං තකතීරු කාලකණ්නි වසලයෙකුට මාගේ මෙම පිළිතුර ප්‍රමාණවත් නොවන බව මා දනිමි එහෙත් මෙපමණකින් හෝ ඔහුට ප්‍රතිචාර නොදැක්වුවහොත් එය ඉතා බරපතල වගකීම පැහැර හැරීමකි.....
සිල් සමාදන් වූ එවුන් නෙවෙයි ගල්කටස්, බෝම්බ තියාගෙන හිටපු එවුන්.
Meyage aga diha balapuwama kiyanna පුළුවන් horakapu Tarama.
🙏🙏🙏
😢😢💔
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚👍සක් ලි ජෙප්පොන්ගෙ සක්..ලි නින්දිත වැඩ
දැන් චන්දේ තියන්නෙ දළදා මාලිමාවට ගහපු එක හරිද වැරදිද කියන එකටද...?...නැත්තම් හොරා කාපු රට ගොඩදාන එකටද..?..JVP කරපු වැරදි වලට එයාලා වන්දි ගෙව්වා....දැන් තත්වෙ ඒක නෙමෙය්....අදාල නැති කතා පරදින දේශපාලුවොන්ගෙ..👍👍👍