Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම සුන්දර වැඩසටහනක් මන් ලන්කාවට නිවාඩු වට ඇවිත් මට ලැබුන ලොකුම තෑග්ග.අහම්බෙන් යාළුවෙක් දැකල තමයි මට මේ ලින්ක් එක එව්වෙ මන් ලියපු කිරිකෝඩු ගීතය ශානිකා ගායනා කරනව කියල ඉතින් හරිම සතුටු යි ඒ වගේම සුනීර ගෙ මන් ආසම ගීතය නෙලා ගැනුමට ගීතය සන්ගීත වත් කරපු කපිල අයිය තමයි මන් ලියපු පලවෙනි ගීතය ගායනා කරන්නෙ සහ සන්ගීත වත් කරන්නෙ මේ වගේ අර්ථවත් වැඩසටහන ක මගේ ගීත නිර්මාණය ඉදිරිපත් කරපු ශානිකා වනිගසේකර නිහතමානී සොඳුරු ගායන ශිල්පිනී යට හදවතින්ම ස්තූති..වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් ආකර්ෂණීයයි..සියළුම දෙනාට හදවතින්ම සුභ පතනව
දුක වුනත් සතුටින් විඳින්න, විඳවන්න, තනියම තුරුල් වෙන්න හිතට ළං වෙන භාවනාවක්. චාමරගෙ දමිත්ගෙ ආරෙට වෙනස් වුනත් ඊළඟ පරම්පරාව පිනවන්නත් ඔන්න තව හඬක් ඉන්නව. කොහෙන් නවතියිද හිතන්න බෑ මේ හඬ. ආදරෙයි සුනීර, එයා වෙනුවෙන් ලියවවෙන වචන, තනු නිර්මාණ මේ හැම දේකටම. ♥️ ♥️ ♥️
ඉතාමත්ම සුන්දර රාත්‍රියක් ..සුනීර මෙවන් ජනප්‍රිය වැඩසටහනක් තුලින් දකින්නට ලැබීම විශාල සතුටක් .අනාගතයේ දිනක නව පරපුරේ ජනාදරය දිනාගත් සුව්ශේශී පද ගෙත්තම් කරුමනුරංග විජේසේකරයානන් ගේ ගී පන්හිඳ සුනීර සුමංගයන්වෙනුවෙන් දොඩමළු වේවා කියා ප්‍රාර්ථනා එක් කරමි .
ඉතා රසවත් වැඩසටහනක්
Suneeara ayya’s voice 🪄✨Speechless 🔥
අනේ පුතේ , පුදුම සතුටුයි නන්දා මාලිනී වැනි , ශ්‍රේෂ්ට ප්‍රවීන ගායන ශිල්පිනියක් සමග ගායනයක් ළඟදීම එළිදක්වනවා කීවාම . තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 👍🌹👍💥👍🌟👍🌹
මේ වැඩ සටහනට සුනීර පුතා කැඳවන තෙක් මග බලාගෙන හිටියා . පුතේ , අද ගායනාවන් හොඳටම හොඳයි . " මා නොවන වැඩ සටහනේ " වගේ , පුතාගේ හුස්ම ගැනීම පිළිබඳව කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. හොඳටම රස වින්දා පුතේ . ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ . තෙරුවන් සරණයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති අම්මා. 👍🌹👍💥👍🌟👍🌹
හරිම ලස්සන වැඩසටහනක් . සුනීර සුමංග පුතා ගයන්නේ කොතනද කුමක්ද එතන අනි සියල්ලක්ම සුන්දර යි. ආදරෙයි 😍😍😍 ❤❤❤
Hats off for a lovely programme 👏💕
mee comment eka deesapaluwanta kadee yan jathika rupawahiniyata nowee,this comment for de Saram brother, he is a very talented singer.
Harima sundarai. 3 dengema kata Sindhu super 🔥
ඔබ සියලුදෙනාටම සුභ අනාගතයක්.ගොඩක් රසවින්දා.❤️
Very interesting program ❤
Suneera … excellent singing as always. Great passion and talent throughout ! You conveyed the emotion within the lyrics well. Wish Mr. Manuranga could write a song lyrics for Suneera. It will definitely add value to his music career.
54:20 ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ 🥺
තෙරුවන් සරනයි ❤❤❤
me wadeta galapenama kena Manuranga aiya...❤❤❤ Suneera ❤❤ Shanika❤❤ Arjuman❤❤ekama song eka than 3ka kiwwoth rasa 3 k💙💙
Suneera❤❤❤❤
මනූ අයියේ වැඩේ ලස්සනයි ❤ ශානිකා , සූනිර , අරජුමාන් තුන්දෙනාටම ජයවේවා ❤️😘
Wow great voice shanika
Superb programme 🙌❤
53:07 නෙලා ගැනුමට නොහැකි වූවද ❤️😇
lovely program..
Sundara Minussu.. ❤❤
Arjumann 👏👏👏
Thank you Manuranga to pick Arjumann 👌
Arjuman ❤
සන්තාන සුසුම් ❤️😢
Here because of arjumann❤
නියමයි අර්ජුමාන් කොල්ලෝ ❤
shanika ❤❤❤❤❤
නාදගමට හරියනම voice එක Suneerage පුලුවන්නන් වැඩක් ගන්න.
🤗🤗🤗
Shanika ❤❤❤
බොරු නෑ ,ඇත්තක්, arjuman ❣️
❤❤❤❤❤❤
Suneera pute me wadasatahane ada gayanawal lasanatama tibuna..ma nowana wadasarahane geeta kiyadde practis karapu made gateyak tibuna..oyagema getawala amutuma rahak tiyanawa..jesu pehetai oba seyalu denatama..❤❤❤
38:00
Arjumann...
15:17
Suneera නිසාම බැලුවේ ❤
උමාරියා ඕනි ❤️❤️❤️
මනුරංග, කැමතියි ඔයාට ස්තුතියි කියන්න මේ පුටුවල ට මේ අයව ගෙන්නපු එකට සහ quality program එකක් කරන එකට.සුනීර ගේ හඩ අහනවා කියන්නේ ම භාවනාවක් ,ඒ තුලින් මගේ හිතට ලැබෙන නීවීම පුදුම යි , ඒකට එයාගේ තියෙන කලබල යක් නැති, නිවිච්ච, සරල, නිරහංකාර පැවැත්ම ත් මට බලපාන වා.ඇත්තටම මනුරංග ඔයා අහනකොට සුනීර ගෙන් කවුද එයාගේ සින්දුව ලීවේ කියල මම ඇතුලෙන් නිතරම හිතුව දෙයක් මනුරංග ට පුලුවන් නම් සින්දුවක් සුනීර ට ලියන්න....ඒක පුදුමාකාර සංකලනයක් වේවි කියල. ඉතාමත්ම නිහතමානීව ඔයාගෙන් ඉල්ලනවා හිතලා බලන්න කියල.ශානිකා මම ඔයාගේ කට හඩට වාගේම මම ඔයා ගේ openness එකට හරිම ආසයි. රැල්ල ත් එක්ක නොදුවන ගතිය මම අගේ කරනවා. කියන්න ම ඕන දෙයක් අර්ජුමාන් කියන්නෙම සින්දුව ක්. මුලු ඇගම සින්දුව ක්....සහ මම අර්ජුමාන් ඔයාගේ ගනිතය සහ උගත් කම තුලින් එන පොලොවේ පය ගහල ඉන්න ගතියට හරිම ආදරෙයි.
ඉන්දුචා ප අයියා කසුන් අයියා. ගෙන්නන් බැරිද දමින් අසංක චාමරත් එක්ක 4 දෙනා එකට එක මරු වෙයි
Please shihan Mihiraga invite karna koo
❤️❤️❤️❤️
හරිම සුන්දර වැඩසටහනක් මන් ලන්කාවට නිවාඩු වට ඇවිත් මට ලැබුන ලොකුම තෑග්ග.අහම්බෙන් යාළුවෙක් දැකල තමයි මට මේ ලින්ක් එක එව්වෙ මන් ලියපු කිරිකෝඩු ගීතය ශානිකා ගායනා කරනව කියල ඉතින් හරිම සතුටු යි ඒ වගේම සුනීර ගෙ මන් ආසම ගීතය නෙලා ගැනුමට ගීතය සන්ගීත වත් කරපු කපිල අයිය තමයි මන් ලියපු පලවෙනි ගීතය ගායනා කරන්නෙ සහ සන්ගීත වත් කරන්නෙ මේ වගේ අර්ථවත් වැඩසටහන ක මගේ ගීත නිර්මාණය ඉදිරිපත් කරපු ශානිකා වනිගසේකර නිහතමානී සොඳුරු ගායන ශිල්පිනී යට හදවතින්ම ස්තූති..වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් ආකර්ෂණීයයි..සියළුම දෙනාට හදවතින්ම සුභ පතනව
දුක වුනත් සතුටින් විඳින්න, විඳවන්න, තනියම තුරුල් වෙන්න හිතට ළං වෙන භාවනාවක්. චාමරගෙ දමිත්ගෙ ආරෙට වෙනස් වුනත් ඊළඟ පරම්පරාව පිනවන්නත් ඔන්න තව හඬක් ඉන්නව. කොහෙන් නවතියිද හිතන්න බෑ මේ හඬ. ආදරෙයි සුනීර, එයා වෙනුවෙන් ලියවවෙන වචන, තනු නිර්මාණ මේ හැම දේකටම. ♥️ ♥️ ♥️
ඉතාමත්ම සුන්දර රාත්‍රියක් ..
සුනීර මෙවන් ජනප්‍රිය වැඩසටහනක් තුලින් දකින්නට ලැබීම විශාල සතුටක් .
අනාගතයේ දිනක නව පරපුරේ
ජනාදරය දිනාගත් සුව්ශේශී
පද ගෙත්තම් කරු
මනුරංග විජේසේකරයානන් ගේ
ගී පන්හිඳ සුනීර සුමංගයන්
වෙනුවෙන් දොඩමළු වේවා කියා
ප්‍රාර්ථනා එක් කරමි .
ඉතා රසවත් වැඩසටහනක්
Suneeara ayya’s voice 🪄✨
Speechless 🔥
අනේ පුතේ , පුදුම සතුටුයි නන්දා මාලිනී වැනි , ශ්‍රේෂ්ට ප්‍රවීන ගායන ශිල්පිනියක් සමග ගායනයක් ළඟදීම එළිදක්වනවා කීවාම . තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 👍🌹👍💥👍🌟👍🌹
මේ වැඩ සටහනට සුනීර පුතා කැඳවන තෙක් මග බලාගෙන හිටියා . පුතේ , අද ගායනාවන් හොඳටම හොඳයි . " මා නොවන වැඩ සටහනේ " වගේ , පුතාගේ හුස්ම ගැනීම පිළිබඳව කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. හොඳටම රස වින්දා පුතේ . ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ . තෙරුවන් සරණයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති අම්මා. 👍🌹👍💥👍🌟👍🌹
හරිම ලස්සන වැඩසටහනක් . සුනීර සුමංග පුතා ගයන්නේ කොතනද කුමක්ද එතන අනි සියල්ලක්ම සුන්දර යි. ආදරෙයි 😍😍😍 ❤❤❤
Hats off for a lovely programme 👏💕
mee comment eka deesapaluwanta kadee yan jathika rupawahiniyata nowee,this comment for de Saram brother, he is a very talented singer.
Harima sundarai. 3 dengema kata Sindhu super 🔥
ඔබ සියලුදෙනාටම සුභ අනාගතයක්.ගොඩක් රසවින්දා.❤️
Very interesting program ❤
Suneera … excellent singing as always. Great passion and talent throughout ! You conveyed the emotion within the lyrics well. Wish Mr. Manuranga could write a song lyrics for Suneera. It will definitely add value to his music career.
54:20 ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ 🥺
තෙරුවන් සරනයි ❤❤❤
me wadeta galapenama kena Manuranga aiya...❤❤❤ Suneera ❤❤ Shanika❤❤ Arjuman❤❤ekama song eka than 3ka kiwwoth rasa 3 k💙💙
Suneera❤❤❤❤
මනූ අයියේ වැඩේ ලස්සනයි ❤
ශානිකා , සූනිර , අරජුමාන් තුන්දෙනාටම ජයවේවා ❤️😘
Wow great voice shanika
Superb programme 🙌❤
53:07 නෙලා ගැනුමට නොහැකි වූවද ❤️😇
lovely program..
Sundara Minussu.. ❤❤
Arjumann 👏👏👏
Thank you Manuranga to pick Arjumann 👌
Arjuman ❤
සන්තාන සුසුම් ❤️😢
Here because of arjumann❤
නියමයි අර්ජුමාන් කොල්ලෝ ❤
shanika ❤❤❤❤❤
නාදගමට හරියනම voice එක Suneerage පුලුවන්නන් වැඩක් ගන්න.
🤗🤗🤗
Shanika ❤❤❤
බොරු නෑ ,ඇත්තක්, arjuman ❣️
❤❤❤❤❤❤
Suneera pute me wadasatahane ada gayanawal lasanatama tibuna..ma nowana wadasarahane geeta kiyadde practis karapu made gateyak tibuna..oyagema getawala amutuma rahak tiyanawa..jesu pehetai oba seyalu denatama..❤❤❤
38:00
Arjumann...
15:17
Suneera නිසාම බැලුවේ ❤
උමාරියා ඕනි ❤️❤️❤️
මනුරංග, කැමතියි ඔයාට ස්තුතියි කියන්න මේ පුටුවල ට මේ අයව ගෙන්නපු එකට සහ quality program එකක් කරන එකට.
සුනීර ගේ හඩ අහනවා කියන්නේ ම භාවනාවක් ,ඒ තුලින් මගේ හිතට ලැබෙන නීවීම පුදුම යි , ඒකට එයාගේ තියෙන කලබල යක් නැති, නිවිච්ච, සරල, නිරහංකාර පැවැත්ම ත් මට බලපාන වා.
ඇත්තටම මනුරංග ඔයා අහනකොට සුනීර ගෙන් කවුද එයාගේ සින්දුව ලීවේ කියල මම ඇතුලෙන් නිතරම හිතුව දෙයක් මනුරංග ට පුලුවන් නම් සින්දුවක් සුනීර ට ලියන්න....ඒක පුදුමාකාර සංකලනයක් වේවි කියල. ඉතාමත්ම නිහතමානීව ඔයාගෙන් ඉල්ලනවා හිතලා බලන්න කියල.
ශානිකා මම ඔයාගේ කට හඩට වාගේම මම ඔයා ගේ openness එකට හරිම ආසයි. රැල්ල ත් එක්ක නොදුවන ගතිය මම අගේ කරනවා.
කියන්න ම ඕන දෙයක් අර්ජුමාන් කියන්නෙම සින්දුව ක්. මුලු ඇගම සින්දුව ක්....සහ මම අර්ජුමාන් ඔයාගේ ගනිතය සහ උගත් කම තුලින් එන පොලොවේ පය ගහල ඉන්න ගතියට හරිම ආදරෙයි.
ඉන්දුචා ප අයියා කසුන් අයියා. ගෙන්නන් බැරිද දමින් අසංක චාමරත් එක්ක 4 දෙනා එකට එක මරු වෙයි
Please shihan Mihiraga invite karna koo
❤️❤️❤️❤️