Meaning of "Ra Madiyama Mathwu Thotiyo' Song | රෑ මැදියම මත්වූ තොටියෝ ගීතයේ පදරුත - By Migara

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 41

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 3 месяца назад

    Vwaha jeevithaye yatharthaya awaboda kara dena Bohoma agaya kala geethayak 🙏🙏🙏🙏👍🏼❤️❤️❤️

  • @inokainoka6769
    @inokainoka6769 3 года назад +15

    කිසිම ගැහැනිය කට මේ වගේ ආයාචනයක් කරන්න සිදු නොවේවා.......❤️❤️😢😢

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 6 месяцев назад +1

    💞💟

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 Год назад

    ලස්සන තේරුමක් තියන අර්තවත් ගීතයක් ❤️🥺🥺🥺❤️❤️❤️

  • @nishidisanayaka5538
    @nishidisanayaka5538 3 года назад +4

    ගොඩාක් ලස්සන අර්ථ කථනයක්

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Год назад +1

    Harima lassana sinduwak

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 9 месяцев назад

    Superb ......❤❤

  • @ruchikapg
    @ruchikapg 4 года назад +5

    හොඳ අර්ථ විවරණයක් 👍

  • @chandimamadushani1156
    @chandimamadushani1156 3 года назад +4

    මිගාර සර් ❤ ලස්සන අර්ථ විග්‍රහයක් ❤❤

  • @canon1000ra
    @canon1000ra 3 года назад +3

    විශිෂ්ට විග්‍රහයක් 👍

  • @malisenarath5952
    @malisenarath5952 3 года назад +9

    අනාවබෝධය සාකච්ඡා තුළින් ඇතිකරගතහැකි වුවත් රුදු ගොරහැඩි ගතිපැවතුම් ාඇති ඇත්තන් ඉදිරියේ බොහෝ ළඳුන් මුව පොව්වන් බවට පත් වේ. සියලු හැඟීම් අමු අමුවේ මරාගෙන සැමියා දරුවන් වෙනුවෙන් ජීවත්වන කය යට්න් ඇති සිත කාට නම් පෙනේද.. උපහාර දැක්විය යුතු පබැඳුමක් සහ විචාරකයක්..යහපතක්ම වේවා!!!

  • @maheshweththasighe3943
    @maheshweththasighe3943 2 года назад

    හරිම අපූරු ලයාන්විත හඬකින් ගැයෙන හඬටම ගැලපෙන පද අරුතකින් සරළව වැයෙන හරි අපූරු ගීයක් 💕💕💕💕

  • @janakasaman5333
    @janakasaman5333 4 года назад +2

    ගීතයට සාධාරණ අර්ථයක්...ස්තුතියි

  • @radikasrimali8983
    @radikasrimali8983 2 года назад

    හොද අර්ථ විග්‍රහයක්...සර්...💝 ඒ වගේම ලස්සන සිංදුවක්...❣️

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 Год назад

    විවාහක කාන්තාවක් මුහුණ දෙන ශෝචනීය තත්වයක්..😥😥 අපූරුවට විග්‍රහ කෙරෙන ගීතයක්... මිහිරි ගායනය විශිෂ්ඨයි.....🎼🎤🎧

  • @Kusum.1984
    @Kusum.1984 2 года назад +1

    hema biridakma wage me githaye ena birinda ha samanayi kiyala mata hithenawa ..meya liyu Rajee mahathata godak sthuthiyi..

  • @champikawijesinghe2199
    @champikawijesinghe2199 2 года назад +4

    විවාහ ජීවිතයේ අපූර්වත්වය මනාව පිළිබිඹු කරන කැඩපතක් බදු ගීතයක්

  • @ChristChurchCollegeMatale
    @ChristChurchCollegeMatale 3 года назад +4

    ❤️❤️👍👍සද පහන් රැයේ සින්දුවටත් අර්ථ විවරණයක් දෙන්නකෝ..

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 2 года назад

    මාරම ලස්සන තේරුමක් තියන පුදුම තරම් ලස්සන සින්දුවක් ❤️🌹🔥

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 5 месяцев назад

    💑💑💞💞💞💑🌹🌹🌹

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 3 года назад +1

    Godak watinwa obage wicharaya

  • @pavithranisansalawanniarac9037
    @pavithranisansalawanniarac9037 3 года назад +1

    Harima lassana wicharayak❤

  • @powerfulmind
    @powerfulmind 4 года назад +3

    👍👍 sir...

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Год назад

    Harima lassana sinduwak
    Duka hithenawa hariyata😢

  • @bellieroit1317
    @bellieroit1317 3 года назад +3

    ❤️

  • @bandulapriyanthagallagamage
    @bandulapriyanthagallagamage 2 года назад

    Grazie mille 👨‍👩‍👦‍👦🙏😘👍

  • @semalikarunarathna8803
    @semalikarunarathna8803 4 года назад +3

    👍👍

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 года назад +6

    නැව් නගින්න හිත නෑ තොටියෝ....

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 Год назад

    සකල ලෝකවාසී පිරිමින්ට පිදෙන උපහාරයකි මේ ගීතය නව සංසර්ග සහ සුරාන්ත ක්‍රමවේදයන් පිලිබද යලි සලකාබලන්නට!!!

  • @harshanivithanage9020
    @harshanivithanage9020 4 года назад +3

    😇

  • @shanu9882
    @shanu9882 3 года назад +2

    🙂🙂🙂🙂

  • @kanawnona6089
    @kanawnona6089 2 года назад

    Den re madiyama vitharak newei bus wala kochchi wala mathuna thotiyo innwa.e genath samaja denuwath karanna githayak liyanna. Ei me tharam manasika asahanayen ada samajaye ethem piris inne.kothanada hada ganna one.kothanada weradune. Kaurth katha karanne.

  • @dilanikumari6120
    @dilanikumari6120 Год назад +1

    හරි පුදුමයි...හදවතට කතා කරන්න පුලුවන්ද ..මේ තරම් මේ ගීතයට....හිතේ තියන දේ කෑ ගහලා කියන්න බැරි උනාට...ඒක ගීතයකින් ..කියන්න පුලුවන් හැටි...

  • @kasunkarunaratne5464
    @kasunkarunaratne5464 3 года назад +2

    ඔරුව පෙරලීමේ සිට පද ටික ලමයෙකු පිලිසිද නොගැනීමේ සිද්දියකට සමාන කරන්න පුලුවනි නේද......

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 3 года назад +1

    මේ කියන්නේ ගනිකාවක් ගැන නොවෙයිද? නැවුනගින්න කියන් තැන කියන්නේ එක නෙවෙයිද

    • @Supun.
      @Supun. Год назад

      ඔව්. මටත් හිතුනා.

  • @upanthadesilva5016
    @upanthadesilva5016 Год назад +1

    ❤️

  • @adithyapiyanga3724
    @adithyapiyanga3724 4 года назад +3

    👍👍👍

  • @ishansenaka7956
    @ishansenaka7956 4 года назад +1

    👍👍