ලස්සන කෙල්ලන්ගේ පාරාදීසියේ සිට ග්‍රීසියට

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 139

  • @gamagewgss5100
    @gamagewgss5100 Месяц назад +6

    ඔබතුමන්ගේ වීඩියෝ මම දාපු ගමන් බලනවා . මාත් ඔබතුමාත් එක්ක හැම රටකටම යනවා. අයියේ අක්කේ දෙන්නටම ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @DushanPrabhath
    @DushanPrabhath Месяц назад +17

    සිතට දැනුන සිතිව්ලි අසිම්තයි.....ලොකය කෙතරම් දියුනුද....මගෙ රට ගැන ම්නිස්සු ගැන කියන්න බැරි දුකක් දැනෙන්නේ.......හාල්..පොල් ....ගැස්....තාම හොයනව....කවද සැප ව්දින්න ලැබෙද අපෙ මිනිස්සුන්ට😢😢😢

    • @k.tdilshanmadushanka1314
      @k.tdilshanmadushanka1314 16 дней назад +1

      අපේ රට ලෙසියෙන් හදන්න බැරි වෙයි පෙනවානේ modification අයින් කරනවා කියුවාම . මෙහේ ඉන්නවාට වඩා හොදයි වෙන රටකට යන එක

  • @SwarnaThennakoon-g2z
    @SwarnaThennakoon-g2z Месяц назад +6

    ගොඩක් ආසාවෙන් වීඩියෝ ටික බැලුවා ,ස්තූතියි ඔබට .❤️❤️❤️👍👍👍🔥🔥

  • @KumarnathRanasinghe
    @KumarnathRanasinghe Месяц назад +10

    සුන්දරත්වය මොහොකින් මොහොත විද ගතිමි. මේ සුන්දරත්වය අප සැම විටම ඹහු සමග විද ගන්නෙමුනොදන්නා රටවල් අප දෙනෙතට ගෙන එන්නේ අපූරැ නැවුම් බවකි. තබන හැම පියවරක්ම ඹහු ගේ හඩින් අප දෙසවන වෙත ගෙන එන්නේ අවට පරිසරය පිලිබදව පැහදිලි කිරීම්ය. අප දෙනෙත අපූරැ දර්ශන පතයකින් වශීකෘත වේ.ඊළගට අපව සුදන්තක ගෙන යන්නේ තවත් චමත්කාර දසුනක් වෙතය.ගහ කොළ ගොඩ නැගිලි අපූරැ දසුන් පෙලකි අදුරැ වීදීවල අපූරැ මල් වෙත සමීප දසුන් පෙළකි. පදික වේදිකා මත අපද ඇවිද යමු.ඹවුන් සමග.අප වේදිකාවෙන් මදක් ඉදිරියට ඹවුන් සමග තව තවත් ඉදිරියට ඇවිද යන්නෙමූ මොහොතකට අප අයිස්ක්‍රීම් කඩයක්වෙත යමු. මේ මොහොතේ අපද අයිස්කීුම් රස ඹවුන් සමග විදගමු මොහොතකට හෘදයංගම වීරයකි. සුදන්තකයන් අපවද ආශ්වාදනීය විරාමයකට ගෙන යයි.
    අපූරැ ආශ්වාදනීය සංචාරයකි 'ඇවිද්ද පය දහස්වටී.' යන කියමන කොපමණ සත්‍යක්විද යැයි මට සිතේ
    අහස නිලවන්ය ඈත නිල් අහසේ සුදෝ සුදු වලාකුළු ගුලි ගැසී ඇතැයි මට සිතේ

  • @tcfdesilva1761
    @tcfdesilva1761 28 дней назад +1

    බොහොම ස්තූතියි අද තමයි මේ වීඩියෝ බලන්න ලැබුණේ ඒ නිසා ඔයාට බොහොම ස්තුති කරනවා මෙදා පාර සංචාරයට අපිවත් එක්ක ගියා වගේම තමයි 👍
    දෙවි පිහිටයි 💕

  • @mdsjayakantha579
    @mdsjayakantha579 12 дней назад

    ලස්සන සංචාරය ක් ජයවේවා ඔබලාට

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Месяц назад +3

    ග්‍රිසියෙ ගොඩක් අයිතිහාසික තැන් බොහොමයක් තියනව.. පොඩි කාලෙ අහපු වීරකතා තියනව.. ඔලිම්පික් ආරම්භය පවා ග්‍රිසියෙ මුල්කරගෙන සිදුවුන.. දෙයක්. ❤.. තව විස්තර බලන්න ලැබෙයි.. ලංකාවෙ අයත් වැඩි පිරිසක් එහෙ ඉන්නව.. 👍👍

  • @sisithal
    @sisithal Месяц назад +3

    පට්ටම ටුවර් එකක් අයියේ

  • @GAYAN-e2f
    @GAYAN-e2f Месяц назад +3

    සුපිරි... ❤ හැමදේකටම සුබ පැතුම්.. ඔයාලට 💐 💐 💐 💐

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Месяц назад +3

    ❤ හරිම ලස්සනයි අයියේ. දෙන්නටම බුදු සරණයි..! 🙏

  • @ElephantSoul
    @ElephantSoul Месяц назад +2

    Thank you for this video

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Месяц назад +3

    ඔබතුමාට ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤❤❤❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Месяц назад +1

    Lassana vloge serious ekak digatama balanawa jaya wewaa lanki akka sudattaka mahathmaya

  • @malindumethsara6635
    @malindumethsara6635 Месяц назад +4

    ලංකි අක්කත් හැම එකම තෝරනව නෙහ් අයියේ 😂❤❤❤❤
    ඒකට සුදන්තක අයියා ❤😂😂😂 8:42

  • @Dasanya9333
    @Dasanya9333 Месяц назад +22

    අය්යා නිසා අපිත් ලෝකෙ වටේ යනවා .thank you 😊

  • @rajasinghededxeefxpeiris8131
    @rajasinghededxeefxpeiris8131 Месяц назад +3

    තෙසලෝනිකවරුන් ගැන ශු. බයිබලයේ පවා සඳහන් වෙනවා. අති පෞරාණික නගරයක්. ඔබලාට ශුභ නත්තලක් සහ ශුභ අලුත් අව්රුද්දක් වේවා. ❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Месяц назад +2

    තෙරුවන් සරණ ලැබේවා දෙදෙනාට, විඩියෝ එක ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Месяц назад +1

    ස්තුතිය් ඔබට .හරිම සුන්දර vlog එකක්

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 Месяц назад +1

    Thank you for this video Mr Sudanthaka. ❤

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 Месяц назад +2

    ස්තූතියි ඔබට, ඔබ නිසා අපිටත් ලෝකේ බලාගන්න අවස්ථාවක් ලැබෙනවා.

  • @ravianupa8543
    @ravianupa8543 Месяц назад +4

    ඔයා ලානිසා අපි ගොබක් දේවල් දකිනවා
    දැනගන්නවා ස්තුතියි

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 21 день назад

    ලස්සනයි. ස්තුතියි🙏 ඔබ දෙපළට

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 Месяц назад +1

    Thesalonika that city in the Bible. Very happy to here. Happy to see. God bless you.❤❤😊😊

  • @sunilmandawala1366
    @sunilmandawala1366 25 дней назад

    ගොඩක් ලස්සන SANTORINI ISLAND 🏝

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 18 дней назад

    Happy new year to you Sudanthaka

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 Месяц назад +2

    ග්‍රිසියේ වීඩියෝ දානකන් ආසාවෙන් බලාගෙන හිටියේ අනේ පරක්කු නොකර අනිත් වීඩියෝත් දාන්න ❤😢

  • @thanujamadushan4037
    @thanujamadushan4037 Месяц назад +1

    වීඩියෝ දානකන් බලන් හිටියෙ ❤

  • @harshakumara5669
    @harshakumara5669 Месяц назад +1

    Super aiya❤

  • @Dinusha_670
    @Dinusha_670 28 дней назад

    Lassana genulamai enna 3 rata rumeniyawa kiyala ahala tiyenawa 🙏🙏🙏

  • @wee.janithperera
    @wee.janithperera Месяц назад

    ❤❤❤❤❤❤ love ur videos

  • @ugvg3002
    @ugvg3002 Месяц назад +1

    මමනුවරින්අනේහරිිම..ලස්සනයි...හැමදාමබලනවා

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 Месяц назад +1

    තෙරුවන් සරණයි. දෙන්නටම.

  • @madhurangarathnayake9405
    @madhurangarathnayake9405 Месяц назад

    ayya stay safe n your videos are the best i love them

  • @dush_95
    @dush_95 Месяц назад +2

    සුපිරි ❤

  • @sunshineperera7403
    @sunshineperera7403 12 дней назад

    Aeiyeee Mara Lassanaei.
    Jayantha Malle. Australia

  • @dasunvlog8732
    @dasunvlog8732 Месяц назад +1

    සුදන්තක අයියා සුපිරි යක් තමා 🎉

  • @PradeepWijeratne
    @PradeepWijeratne 24 дня назад

    Asai dakiddi.
    Deparak reject una Europe.
    Lassanai ♥️♥️ video eka.
    Parissamen budusaranai

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 Месяц назад +1

    ආසාවෙන් බලනවා සර් ❤❤❤❤

  • @anularajanihettiwaththa1472
    @anularajanihettiwaththa1472 Месяц назад

    Greece is a very nice country so many islands there sudantha.goto the xylokasthro and krithi island.very beautiful.

  • @MahindaMahinda-h5s
    @MahindaMahinda-h5s Месяц назад +1

    සුදන්තමල්ලි,කරන,මෙම,සෙවිය,බොහොම,අගෙයි,අපිත්යනවලොකොවටෙ

  • @sameeralakmal7479
    @sameeralakmal7479 Месяц назад

    Ayyage video ekak balau nisa mm ada inne italy wala....... obage sewayata godak isthuti

  • @dhmaalwis4798
    @dhmaalwis4798 Месяц назад

    සුදන්තක ඔබට ලන්කන් ස්තූතිය

  • @Smalsenaviratne1986
    @Smalsenaviratne1986 Месяц назад +2

    ලස්සන ගෑනු ළමයි හිටියට ලංකාවෙ වගේ පිරිමි සෙවල පෙරන්නේ නෑ. ඒ ගෑනු ළමයි ලංකවේ ගෑනු වගේ අවදානේ ගන්න දගල්ලනෙත් නෑ. එච්චර ලස්සන ගැනු කට්ටිය ඉදලත් ස්ත්‍රී දූශණ ළමා අපචාර නැති තරම් ඒකට ලංකාවයි ඉන්දියාවයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 23 дня назад

    ස්තුතියි.අපිවත් එක්ක ගියාට

  • @Hunter-88-Hunter
    @Hunter-88-Hunter Месяц назад +2

    අද නම් පලවෙනියා ❤️

  • @vishwaBashana
    @vishwaBashana 29 дней назад

    ❤ nice video

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw Месяц назад

    Mama nam dakka visasha dayak tamae podi lamae nati aka godak hiteya taruna kattiya tank so much sir

  • @samandissanayke4807
    @samandissanayke4807 Месяц назад

    Very good ❤❤❤❤

  • @samanthakumarakarunanayaka6456
    @samanthakumarakarunanayaka6456 Месяц назад

    Super. ...video. .

  • @ranjanperis9448
    @ranjanperis9448 Месяц назад

    ආසාවෙන් අපිත් ලෝක වටේ යනවා සුදන්තක මහත්මා සමඟ❤❤❤❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Месяц назад

    මාමාගේ මේ Chanel එකේ වටිනා කම මෙතෙකැයි කියා නිම කරන්නට බැරි තරම්...ආසාව කොතරම්ද කියනවා නම්, මන් ආසම රටේ (Japan) කොච්චර වීඩියෝ තිබ්බත් මාමා ගේ ආකාරයේ ජපානයේ සංචාරක වීඩියෝවක් ගැන මම සිහින දකිනවා.... කොච්චර traveling videos තිබ්බත් මාමා ගේ වීඩියෝ එකක් තරම් සෙට් නෑ....❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Месяц назад

      ගොඩාක් ස්තුතියි පුතේ ❤️

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ Месяц назад +1

    ආදරෙයි

  • @Dilukadilshan2548
    @Dilukadilshan2548 Месяц назад +2

    ❤❤❤

  • @N.JayawickramaGamage-ge7iq
    @N.JayawickramaGamage-ge7iq Месяц назад

    Romania job possess ekey updates gana kiyanawada?😊😀 Dan eka karanne nadda🙄😪

  • @nuwankc1
    @nuwankc1 Месяц назад

    Lasana video eka ,, life eka hodata enjoy karanawa subama suba ❤

  • @asankaprasad6660
    @asankaprasad6660 Месяц назад

    ඉතාලි කෑම චීන කෑම ඉන්දියන් කෑම ඕන තැනක තියනවා ඇත්තටම මං ජපන් odaiba වල aqua city එකේ වැඩ එකනම් ඇත්තටම ඇත්ත වැඩිම සේල් ගහන්නෙත් ඉතාලි shop

  • @SMNUWAN-hq5tx
    @SMNUWAN-hq5tx Месяц назад

    Sudaththa mahaththayoooo.... ithaly jeeveithe wage nidahas bawak danenme nahane kohe hitiysth

  • @srilankagiftshop
    @srilankagiftshop 28 дней назад

    Waiting for new greece video

  • @MoradaEvangelyn
    @MoradaEvangelyn Месяц назад

    මරි ඩබල❤❤❤❤

  • @Sugatho
    @Sugatho Месяц назад

    Dakkada Nona Mahathaya ta panila thiyanna Bonikko waga Deiwa Borukiyala Naha Yahapathakma Tharuwansaranai 🙏🙏🙏❤

  • @waranakulasuriyasashen9564
    @waranakulasuriyasashen9564 Месяц назад

    Hi sudanthaka sir oyawa contact Kara. Ganna ona obathuma phone aka answer karannea nanea mama cha....

  • @bernadsylvester6180
    @bernadsylvester6180 29 дней назад

    Sudanthaka aiya oyagen romania yanna dala Dan aurudu 1k ta wedi wathapp ekata msg damma eka balla reply karanna dan muladi kiyapu dewal wenne na ai mewa maga arinne plz oyawa viswasa karala ne api me process ekata awe oya mewa balanna reply karanna 😢😢

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 дня назад

      විවිධ හේතු මත හිතුවට වඩා ලොකු කාලයක් වීසා ලැබෙන්න යනවා. වට්සැප් ගෲප් කීපයකින්ම ඒ අය හැම කෙනෙක්වම තම තමන්ගේ තත්වය පිලිබඳව දැනුවත් කරනවා. වීසා ලැබෙන පිලිවෙල අනුව යන අය ගැන ගිය අය ගැන ෆොටෝ වීඩියෝ පවා ඒ ගෲප් වල දිනපතාම අප්ඩේට් යනවා. අපේ මිනිස්සු බනින්න දොස් කියන්න හරි දක්ශයි. විවිධාකාර පෞද්ගලීක හේතු හැම කෙනෙකුටම තියනවා. ඒ අය පොදුවේ හැම කෙනෙකුටම උපරිම සාධාරණය ඉටුකරන නිසයි මෙතෙක් එක්කෙනෙක්ගෙවත් වීසා රිජෙක්ට් නොවුනේ. හැමෝටම අවශ්‍යතාවයට පෞද්ගලීකව කෝල් මැසේජ් කරනවා. මේක ලියපු ඔයා උනත් දැන් තමන්ගේ process එක තියෙන්නෙ කොතනද කියල නොදන්නව වෙන්න බෑ. ප්‍රමාද වෙන තැන් සහ හේතු ඕනවටත් වඩා විස්තර කරල දෙනවා ඒ ගෲප් වලින්. ඒත් අපේ අය තේරුම් නොගෙන බනිනවා. මම කරේ උදව්වක් හැමෝටම. ඒකෙන් කාටවත්ම කිසිම අවැඩක් උනේ නෑ. ඒත් මට ලොකු කලකිරීමක් තියෙන්නෙ අපේ මිනිස්සු ගැන. මම හැමෝටම කොච්චරනම් ලිව්වද කියල ඔයාල දන්නවා. ඒත් දැන් මම ගෲප් වල හැර පෞද්ගලීකව ලියන්නෙ නෑ කරන්න බැරිම නිසා. හැම කෙනෙක්ටම වීසා ලැබිලා යන්න ලැබෙන බවත් කාටවත්ම අසාධාරණයක් නොවෙන බවත් මට පැහදිලිවම කියන්න පුලුවන් . ඒ නිසා තමන්ගෙ step එකට අදාල ගෲප් එක එක්ක දිගටම ඉන්න.

  • @P.M.RKolitha
    @P.M.RKolitha Месяц назад

    Sudantha. Mama oyage. Hameveeedo. Balapukenek. S hoderaya

  • @Sithija.Tharaka
    @Sithija.Tharaka Месяц назад +1

    🤩👍❤

  • @Senuvihansa-x1f
    @Senuvihansa-x1f Месяц назад

    Good 👍👍👍❤

  • @mgkcgamage403
    @mgkcgamage403 Месяц назад

    😍😍😍😍😍

  • @malithprathibha1799
    @malithprathibha1799 Месяц назад

    Niyamai❤❤❤❤

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 Месяц назад +1

    💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 Месяц назад

    good

  • @anjanadilshan8275
    @anjanadilshan8275 Месяц назад

    Beautiful 💞

  • @rohini9599
    @rohini9599 Месяц назад

    sudanthaka
    oya marama wasanawanthye

  • @NadeekadarshaniPathiranaarachi
    @NadeekadarshaniPathiranaarachi Месяц назад

    👍👍👍👍👍

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b Месяц назад

    ❤❤ 26:40

  • @JayanthaThunga
    @JayanthaThunga Месяц назад

    ❤❤❤Super

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Месяц назад

    Niyamai aiya

  • @uzmanoo1
    @uzmanoo1 Месяц назад +1

    Being born as a muslim I lost more freedom to enjoy my life😢😢😢

    • @royatapattu1
      @royatapattu1 Месяц назад

      @@uzmanoo1 I'm so sorry to hear that! Because you were accidentally born to a particular religion, does not mean that you have to stick to it. We have only one life, so make the best of it with respect to others and nature. Wishing you all the best!

  • @Travewithson
    @Travewithson Месяц назад

    Beautiful ❤

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv Месяц назад

    අද පලවෙනියා මම

  • @sumedahimi2022
    @sumedahimi2022 Месяц назад

    👍

  • @ashajayawickrama
    @ashajayawickrama Месяц назад

    Cyprus enne nadda

  • @RanWan2020
    @RanWan2020 Месяц назад

    👍👌❤️💪

  • @Travewithson
    @Travewithson Месяц назад

    Turkey boder එක ලගට ගියෙ නැද්ද?

  • @Abinawaramatemple
    @Abinawaramatemple 3 дня назад

    ඔබතුමා මේ පාර පිලිවෙලට වීඩියෝ දාල තියෙනවා

  • @cozycalmvibes-lk
    @cozycalmvibes-lk Месяц назад +4

    ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
    ප්‍රංශයට යනවනන් අයිෆල් කුළුණ ගැන විස්තරයක් ගේන්නත් අමතක කරන්න එපා ⚠️ පුදුමයි අයිෆල් කුළුණ ගැන තාම විඩියෝ එකක් ගේනාවේ නැති උනා 😅

    • @Senithadewsad123
      @Senithadewsad123 Месяц назад

      Uba aith comment dala ahu unoth ubata inna thanata awilla gahala yanne balapn🫵🤕

    • @පොල්ගෙඩිය
      @පොල්ගෙඩිය Месяц назад

      @@Senithadewsad123 🤣🤣🤣🤣

    • @cozycalmvibes-lk
      @cozycalmvibes-lk 13 дней назад

      @@Senithadewsad123 අනේ ඇත්තට පුලුවන් දේයක් කරපන් යකො මට ඕන එකක් මම දානවා 😂

    • @Senithadewsad123
      @Senithadewsad123 12 дней назад

      @@cozycalmvibes-lk paya 24 denne ain nokaroth inna thanata enawa🤏🫵👊

  • @ans1628
    @ans1628 Месяц назад +1

    හරිම නිහඩ නගරයක් වගේ යන්න ඕනේ බලන්න

  • @glakruwan9255
    @glakruwan9255 Месяц назад

    👍🌏✈️

  • @tharinduamarasinghe6497
    @tharinduamarasinghe6497 Месяц назад

    Come to Athens

  • @floridaflorida6370
    @floridaflorida6370 Месяц назад

    Malli oyage wadda sattahan balana kenak mama....oya greece awilla neda..mama athans inna..oyala athens awe na neda... suba gamman oyalata..bs.❤❤❤❤🎉🎉🇬🇷🇬🇷🇬🇷

  • @jinadariherath
    @jinadariherath Месяц назад

    Loku sathutak loku danumak labadenawata godak pin

  • @gayanmadumal5993
    @gayanmadumal5993 20 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravinduperera81
    @ravinduperera81 Месяц назад

    thesaloniki Bible එකේ තියෙන නගරයක්

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 Месяц назад

    Ehanam oyatath Kalak set wei. Lanki akkata malapani harida

  • @pradeepchandrasekara8065
    @pradeepchandrasekara8065 Месяц назад

    👍🙏💐

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Месяц назад +1

    බල්ගේරියාවයි , රුමේනියාවයි දැන් තියෙන නිසා ග්‍රීසියට පාලු නැතිව ඇති 😂😊

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 Месяц назад

    👌👌👌👌❤❤❤❤

  • @r.adikaram30
    @r.adikaram30 Месяц назад

    ඕගොල්ලන්ගේ කාරෙකේ තවම තියෙන්නේ Italy number එකක්ද?

  • @samvlogs_uae
    @samvlogs_uae 28 дней назад

    gang ayata kohoma kalath sahimata pathwenne nahne 😄

  • @ravinduperera81
    @ravinduperera81 Месяц назад

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 Месяц назад

    Cuyprs ennako
    ..

  • @nalikadamayanthi5196
    @nalikadamayanthi5196 Месяц назад +1

    පාකින් වලට ලංකි අක්කා උදව් කරයි ඩස්බින් අයින් කරලා😂😂

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  16 дней назад

      ඔව් එදා අපරාදෙ මට ඒක වීඩියෝ කරන්න තිබුනා. සද්ද නැතුව ගිහිල්ල නගර සභාවෙන් වගේ ඒක වෙන තැනකට ගෙනියපු හැටි 😂