Very good explanation bro❤ My explanation is crypto is better than share market now a days because we cant keep trust on share market anymore because crisis is increasing day by day in sl
Mekai prashne. Dhanapathi panthiye. Aya kemathi ne nirdhana panthiye Aya eyalage level ekata enawata. E nisa ithin eyalata crypto Hoda ne kohonath. Thank you drnuwath karata. ❤❤❤
Cryto currency underlying technology is Blockchain. The value of this technology and the different ideas that can make use of this technology is difficult to understand for people who are not close with TECHNOLOGY...... , Technology is the future and blockchain is one of the fasinating inventions.., If someone says NO to crypto they are saying No to technology.... but as we all know technology is unstoppable........., im not saying anyone to invest in crypto, but atleast try learn about this technology so that you will realise its value in the future.
crypto is too risky and should not be traded.. DP is correct in what he says in here. CSE companies can be studied and traded with broker companies in SL.. please watch the movie trust no one which is a movie about the looses people face by trying to trade crypto
U r right .People misuse this currency.main intention of creating this to decentralize. But they trade it.misuse it. that's the case. There is a loss also.
How Many Cryptocurrencies Are There? CoinMarketCap reports that there are approximately 22,932 cryptocurrencies, with a total market capitalization of $1.1 trillion.
@@bathiyawickramage3982 ඔය 20000කියන්නෙත් token එක්ක ex - shib. Tron blockchain have more than 80000token it self. All blockchains have tokens after there native token. With all that they may be uncountable amt of tokens say may be lore than 100 mn. Some sub tokens in big blokchains are more complex than small blockchain native tokens. So taking native token only as crypto z stupid idea.
Cryptocurrency පිළිබඳව හරියට දැනගෙන වැඩි පිරිසක් මෙය භාවිතා කළහොත් අපේ රටේ මිනිසුන් රවටමින් ගේම් ගහන ව්‍යාපාරිකයින්ට එය සිදුකරගෙන යාමට නොහැකිවීම Cryptocurrency සදහා ඉහළ පෙලේ ව්‍යාපාරිකයින් මෙයට අකමැති වීම සිදුවෙයි.
ඔබගේ මෙම වටිනා පැහැදිලි කිරීම පිළිබඳව මාගේ දැඩි ප්‍රසාදය පිරිනමමි. ස්තූතියි!.
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
කෙනෙක් සල්ලි හොයා ගත්ත පලියට එයාගෙ කටින් එන ඔක්කොම රත්තරන් නෙමෙයි කියන එක මේ විදිහට කියලා දෙන එක සුපිරි මචං.
check all our videos and subscribe . we have put 1000+ videos on investment
අනිවාර්යයෙන්
Cryptocurrency කියන්නෙ තනිකරම මොලෙන් ගහන ගේම් එකක්.සල්ලි හොයන්නම ඕනෙ නෑ ඒක ගැන ඉගෙනගත්තත් ඇති.ඒ තරම් වටින විශයක් හැටියටයි මං ඒක දකින්නෙ.ඇත්තටම crypto කියන්නෙ අනාගතයක් තියෙන දෙයක්.සම්ප්‍රධායික විදියට හම්බකරන්නැතුව මේ වගේ අලුත් දේවල් වලට තැනක් දීලා බලන්න අපේ ධනපති පාංතිකයො කැමති නැති එකයි ප්‍රශ්නෙ. මොකද උන්ට පංගුව හම්බෙන්නෑනෙ.😂crypto blockchain technology එක එක්ක හොරුන්ට සෙල්ලම් බෑ.මම නම් කැමතියි අපේ නවක පරපුරට මේ පිලිබද ඉගෙනගන්න අවස්ථා සලසල දෙනවනම්.
දම්මික මහත්තයා තමා හොදටම කරේ... මුන් කැමති නෑ අපි ඩොලර් හොයනවට කොමිස් ගහන්න බැරි නිසා..
@JunkYard uba dana pakak ne bn😂
@@චාමර_000 ado ado eka 😂😂😂😂😂😂
@JunkYard dan nathuwa katha kerane epa bng. thopi wage un gane thama meya dala thiyene
true story
@@junkyard7551 ai oya hoyanawada
ධම්මික මහත්තයා share market brokers ගැන කියන විට ඔයා පටලවා ගන්නවා.ඔයාල ගැන කියනවා කියලා😊.ධම්මික මහත්තයා කියන්නෙ share market කලත්,cripto currency කලත් හොඳින් study කරල අවබෝධයක් අරගෙන ඊට පස්සේ තමන්ට ගේම ගහන්න පුලුවන් කියල විස්වාසයක් තියනවනම් මුදල් ආයෝජනය කරන්න කියල.නමුත් ඔයාල,අපිට කියන්නේ පළමුවෙන්ම මුදල් ආයෝජනය කරලා study කරන්න එන්න කියලා.ඒකෙන් වෙන්නෙ.cripto ගේම ගහන්න අදක්ෂ උන් ටික සල්ලි ටිකටත් කෙළවගෙන ගේම් එකෙන් ඉවත් වෙන එක.
අපි කියපු නැති ඒවා කිව්වා කියන්න ලංකාවේ උන් හරි දක්ෂයි. 😂
මෙතන ලංකාවේ ඇතුලේ තියෙන කොටස් වෙළඳපළ සහ ජාත්‍යන්තර මට්ටමේ ඇති crypto currency එක ගැන කතා කිරීම ම සාපේක්ෂව ගැලපෙන්නේ නැහැ මමනං කියන්නේ ලංකාවේ වගේ පොඩි වෙළද පොළක් සහ ජාත්‍යන්තර currency වෙළෙඳ පොළ සන් සන්දනය කිරීම වැරදියි
Ow bn eka atta
ow. aniwaren
Crypto walin කොමිස් ගහන්න බැරි හින්ද ඕවා ගෙන්නන්න දෙන්නෙ නෑ රටට .. ඒක තමයි ඇත්ත..😪😪😪
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
දම්මික මහත්තයා දන්න සියලු දේ
ලෝකෙ වටේ තියෙන හැම දේම නෙමෙයි..😊
yes bro subscribe
@@SenimaInvesting 😂😂😂😂😂
@@SenimaInvesting uba danne ekeka un vivechanaya karanna vithari, CA ekath vivechanaya karane uba qualified venna bari una nisane😂😂
කියන්න දෙයක් නෑ බ්‍රෝ රිවීව් එක සුපිරි. බ්ලොක් චේන් ටෙක්නොලොජි එකේ කාටවත් බොරු කරන්න බෑ. මුන් වගේ ඩීල් කාරයොන්ට මේව ඇලජික් ඒකයි. හොදම උදාහරණය විදියට ඩුබායි බලන්න පුලුවන් . අද ලංකාව කොතනද ඩුබායි කොතනද.
Oya kiyana widihata oytharam propit ganta kohenda laba ganne
එතුම කියන සමහර දේවල් හරි .
විශේෂයෙන් crypto course කරන කට්ටිය .කවුරු කොහොම කිව්වත් Crypto වල Loss වෙන පිරිස 80% ක් වගේ වෙද්දි profit ගන්නෙ 20% ක් විතරයි .යථාර්ථය ඒකයි.
එහෙම නෑ හරියට කරොත්.. අපි profit ගන්නව කිසිම ලොස්ට් එකක් නැතුව
ඇත්ත 👍
හරියට ඉගෙනගෙන කරානම් කිසිම loss එකක් වෙන්නෑ.ආවට ගියාට අහුලගත්තු දැනුමෙන් trade කරන්න ගියොත් ලෙසටම කෙල වෙනව ඉතිං.
Very good explanation bro❤
My explanation is crypto is better than share market now a days because we cant keep trust on share market anymore because crisis is increasing day by day in sl
U think that u have no knoledge. Always share market is better
@@SenimaInvesting
I just said my idea bro
No argument.
thanks for the reply
7.16 kiyna kalla gna nm mata loku sakayak tynawa, godak meka ugannana guruwaru thaman crypto nokranne ai. mkda eyala dnnwa meka high risk game ekk bt clz krna kiynne zero risk nisa wena nisa
I just purchased 15k posschain token. I will wait for 6 months for it to rise to $10
supiri oya vidiyata kelin katha karana eka fatta watinawa
I checked it too. it is on private sale that will end at the end of the month. I will buy tomorrow.
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
නියමයි මමත් cryptocurrency වල invest කරලා තියෙන්නේ පට්ටම program එකක් නියමයි USA වල JPMorgan/Bank_of_America/Goldman_Sachs වැනි leading bank crypto section open කරලා customers ලාට ඒ පහසුකම් ලබා දීලා තියෙනවා ලංකාවේ කවදාවත් එහෙම වෙන්නේ නෑ ඒත් අපේ තරුන පරම්පරාව crypto වලට ලොකු නැබුරුවක් තියෙනවා ඒක ගොඩාක් වටිනවා. ලෝක ධනවතාත් crypto hold කරනවා ( ඉලෝන් මාක්ස්ගේ tesla company එකේ balance sheet එකේ crypto වලට තැනක් තියෙනවා ඔයාලාගේ වැඩසටහන අගය කරනවා future එක crypto life changing money crypto හැමෝටම ජයවේවා bitcoin 5 million reach කරන එක වැඩි ඈතක නෑ
Binance accunt එකක් හදලා දැන් මාස 4 විතර සල්ලි dana ටිකක් bayai මේ නීති hida මෙකරන දේවල් මටනම් therna. මේ එදවස් වලට bit coin 26000 ගානක් අද 30000 පැනල thawa වැඩි wei වගේ මට පෙන්නේ.
Thawa hitha hitha idapan 😂dan 72000😂
මගේ නම් අදහස, මිනිස්සු හැමෝම තමන්ට, තමන්ගෙ Business 1ට අභියෝගයක් වෙන අනික් මිනිස්සුන්ගෙ අදහස උපන් මොහොතේම බිඳහෙලන්න උත්සහ කරනව ( ඒක දම්මිකටත් පොදුයි / මේ වීඩියෝ එක කරන සහෝදරයටත් පොදුයි මේ කතාකරන මටත් පොදුයි )
RUclips වීඩියෝ බලද්දි ඔයාල නිතරම උත්සහකරන්න ව්‍යාපාරික අරමුණක් රහිතව හුදු දැනුම සම්ප්‍රේෂණය කිරීම පමණක්ම අරමුණ කරගත්තු මිනිස්සුන්ගෙ වීඩියෝ බලන්න. 🤗❤️
Wrong approach. If u follow that approach u will end up waching videos contents of useless people who slaving there time for 8-5 jobs 🙂👍
Dhammika patta horaa..........
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් සතියක් තුල වේගයෙන් බැලුවොත් වසර දෙකත් පහත් අතර කාලය තුල ඔබ කෝටිපතියකු වනු ඇත (වේගයෙන් බැලුවොත් විතරයි දියුණු වෙන අය වේගවත් ).
Mekai prashne. Dhanapathi panthiye. Aya kemathi ne nirdhana panthiye Aya eyalage level ekata enawata. E nisa ithin eyalata crypto Hoda ne kohonath. Thank you drnuwath karata. ❤❤❤
මේක ඔබේ ජීවිතේ ලැබෙන වටිනාම කොමෙන්ටුවයි. මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් මාසයක් තුල වේගයෙන් බලපු සියලු දෙනා (100%) කෝටිපතියන් උනා වසර 2ත් 5ත් අතර ඕනෙනම් proof උනත් දෙන්නම් වට්සැප් .එහෙම අය ගොඩක් අපිට කතා කරලා ස්තුති කරනවා! ( දියුණු වෙන අය වේගවත් ). ඔයත් try කරලා බලන්න ?
@@lakshikamaduwanthi3907 athttha kathawa
guys what is posschain? I hear everyone is talking about it. how can I buy it?
දැනුම නිතරම අලුත් වෙනවනි කෙනෙකුට සමහරවිට කුඩා ළමයගෙන් උනත් ඉගෙනගන්න දේ තියෙන්නෙ පුලුවන්
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
Cryto currency underlying technology is Blockchain. The value of this technology and the different ideas that can make use of this technology is difficult to understand for people who are not close with TECHNOLOGY...... , Technology is the future and blockchain is one of the fasinating inventions.., If someone says NO to crypto they are saying No to technology.... but as we all know technology is unstoppable........., im not saying anyone to invest in crypto, but atleast try learn about this technology so that you will realise its value in the future.
ඔබගේ Comment එකට ස්තුතියි . මුල්‍ය නිදහස ලබා ගන්න ආකාරය ගැන Video 1000+ මෙම නාලිකාවේ ඇත .
එම සියල්ල පොතක් පෑනක් ගෙන අද්‍යනය කර වැදගත් කරුණු note down කරගන්න (ජීවිතය දිනන්න ඉහල දැනුමක් අවශ්‍යයි එය ලබාගන්න දැඩි කැපවීමක් අවශ්‍යයි ). ඔබ අපගේ මුදල් ගෙවා සහබාගි වෙන පන්ති ගැනද උනන්දු නම් වැඩිදුර විස්තර සහ සම්මුක පරීක්ෂණ සඳහා මුහුණ දීමට 0774456085 watzapp msg එකක් දාන්න. මතක තබාගන්න ඔබට කෝටි සියයක් උපයන්න අවශ්‍ය වන්නේ කෝටි සියයක් උපයන්න අදාළ දැනුම පමණයි කෝටි දාහක් උපයන්න අවශ්‍ය වන්නේද කෝටි 1000ක් උපයන්න අවශ්‍ය දැනුම පමණයි ! දැනුම ලබාගන්න කැපවීම නොමැතිව ලොව කිසිදු ආකාරයක මුල්‍යමය සාර්ථකත්වයක් ලබා ගත නොහැක . දැනුම නමැති මුලික වත්කමට ආයෝජනය කල අය ලගට භවුතික ධනය ඇති තරම් ආකර්ශනය වේ . ස්තුතියි !
ධම්මික පෙරේරා මහත්තයටත් ලොකුවට ක්‍රිප්ටෝ ගැන දැනුමක් නෑ වගේ
එහෙම නෑ.views ගන්න video දැම්මට එතුමාගේ දැනුම ගොඩක් වැඩි.
උන් ඕවට ඕනේ thraam දාල තිය්නේ උගේ wwysath ekka ඉරිසියාව උගේ podi kollo උගේ ganaat ei කියලා patta හොරෙක්නේ 😂
😂😂😂😂😂
සරලව ගත්තොත් crypto අවදානම් - වාසි වැඩි හින්දා.
අවුරුදු 28ක් යනකන් අඩු ලාබ stable stock market තියේවි. ඒත් වැඩි උඩ යනකොට ස්ථායි බව අඩුයි crypto වල.
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
(2:48) පොඩ්ඩක් අපිට පෙන්නන්න පුළුවන්ද source එකක් Crypto currency මිලියනයක් විතර තියෙන තැන. coinmarket එකේ නම් පෙන්නන්නේ දැනට 21000 පමණයි. මෙය ඇත්තටම හරි විදියට දැන ගැනිම සදහා පමණි.
U talking blockchain native tokens. with all there may be millions of tokens
තක්කඩි කමෙන් ව්‍යාපාර ලෝකෙ දිනූ සුපිරි මහත්තයෙක්...😌😌
මාර ආදර්ශමත් පොරක් අනිත් උන්ට උපදෙස් ගන්න😂
සම්මානයක් දෙන්න ඕනේ ඒ හැකියාවට. කියලා වැඩක් නෑ.
Ubalata salli na neda? 😂 irisiyawa🤣🤣
@@Lazy570අනෙ ඔව් බන් බලන් ඉන්න බෑ 😅💔
guys what do you think about posschain? should I buy?
Aththt dammik perera mahaththy kiyn kthawa pattam aththa hbi oy eek therum argen waradi oya waradi mthayak denne saho
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් මාසයක් තුල වේගයෙන් බලපු සියලු දෙනා (100%) කෝටිපතියන් උනා වසර 2ත් 5ත් අතර ඕනෙනම් proof උනත් දෙන්නම් වට්සැප් .එහෙම අය ගොඩක් අපිට කතා කරලා ස්තුති කරනවා! ( දියුණු වෙන අය වේගවත් ). ඔයත් try කරලා බලන්න ?
සුපිරි කතාව සහෝදරයා🙏
thanks
නොදන්නා නිසා අහන්නෙ, සියලුදෙනාම මේ ගැන 100% ක් ඉගෙනගන සියලු දෙනාම ආදායම් ලබද්දි මොනවගේ තත්ත්වය ක් ඇතිවෙයිද මෙම bitcoin වලට
ඔබගේ Comment එකට ස්තුතියි . මානසික පීඩනය ගෙන දෙන ඔබේ කාලය නාස්ති කරන 8-5 ජොබ් එකක් නොකර ආයෝජනය තුලින් ඉබේම මුදල් ඔබේ බැංකු ගිණුමට ලබා ගෙන අඩුවයසෙන් විශ්‍රාම ගොස් ජීවිතය විඳින ආකාරය නොහොත් මුල්‍ය නිදහස ලබා ගන්න ආකාරය ගැන Video 1000+ මෙම නාලිකාවේ ඇත .
එම සියල්ල පොතක් පෑනක් ගෙන අද්‍යනය කර වැදගත් කරුණු note down කරගන්න (ජීවිතය දිනන්න ඉහල දැනුමක් අවශ්‍යයි එය ලබාගන්න දැඩි කැපවීමක් අවශ්‍යයි ). ඔබ අපගේ මුදල් ගෙවා සහබාගි වෙන පන්ති ගැනද උනන්දු නම් වැඩිදුර විස්තර සහ සම්මුක පරීක්ෂණ සඳහා මුහුණ දීමට 0774456085 watzapp msg එකක් දාන්න. මතක තබාගන්න ඔබට කෝටි සියයක් උපයන්න අවශ්‍ය වන්නේ කෝටි සියයක් උපයන්න අදාළ දැනුම පමණයි කෝටි දාහක් උපයන්න අවශ්‍ය වන්නේද කෝටි 1000ක් උපයන්න අවශ්‍ය දැනුම පමණයි ! දැනුම ලබාගන්න කැපවීම නොමැතිව ලොව කිසිදු ආකාරයක මුල්‍යමය සාර්ථකත්වයක් ලබා ගත නොහැක . දැනුම නමැති මුලික වත්කමට ආයෝජනය කල අය ලගට භවුතික ධනය ඇති තරම් ආකර්ශනය වේ . ස්තුතියි !
ලංකාවේ වැඩිම පිරිසකට මුල්‍ය නිදහස ලබා දුන් ලංකාවේ දීර්ඝතම සහ පැරණිතම අංක එකේ එකම පන්තිය - senimaschool.com
(සැලකිය යුතුය - ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාර Trading සම්බන්ද නිවැරදිම දැනුම ලබා දෙන්නේ Senima Investing පමණක් බව අප ආයතනයට අමතරව වෙනත් ආයතන වලද පන්ති වලටද සහබාගි වූ සියලුම ශිෂ්‍යයන්ගේ ඒකමතික මතයයි)
grate mehm ay tm lk one
Matanam melowa deyak tgerenne na
Dhammika perera kiyna widiyta Carl Runefelt, Sam Bankman-Fried, Changpeng Zhao, Brian Armstrong, Gavin Wood, Vitalik Buterin ahma left. Kohomath Crypto gena knowledge ekak nthuwa gema gahanna ba. Eka koi industry ekatath adalai. Dhammikala kmthi na me rate kollo kello gema gahanwata. Mkd revolutionary made millionaires and billionaires la dhammikalata wada rich. Dhammikala ochchra gemak gahanne government horu ekkane.
දමිමික මහත්තයා බය වෙලා ඉන්නෙ හොදටම එයාව පාස් කරන් යයි කව්රුත් කියලා උබලට කතාවෙන් තෙරෙන්නෙ නැද්ද ක්‍රිප්ටො ගැන හොදට දන්නවා වගෙම හොද නැ කියලා කියන්න මාර ගෙමක් දෙන්නෙ කියලා👊❤️
එයාල කොහොමත් නැ පොඩි මිනිහට සල්ලි එනවට්
මචං දම්මික ක්‍රිප්ටො ගැන් පොරගෙ අවංක අදහස නෙවෙයි කියන්නෙ, හිතල බලපං, පොරගෙ අවංක අදහස ප්‍රසිද්දියෙ කිව්වොත් පොරගෙ බිස්නස් වලට පාඩු වෙනව! L B Finance එකේ FD interest එක 21% PA 😜
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
crypto is too risky and should not be traded.. DP is correct in what he says in here. CSE companies can be studied and traded with broker companies in SL.. please watch the movie trust no one which is a movie about the looses people face by trying to trade crypto
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
Namal ge crypto money walata convert karanne kauda ?
Issella dammika ta kiyanna TAX gewala innna kiyanna
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් මාසයක් තුල වේගයෙන් බලපු සියලු දෙනා (100%) කෝටිපතියන් උනා වසර 2ත් 5ත් අතර ඕනෙනම් proof උනත් දෙන්නම් වට්සැප් .එහෙම අය ගොඩක් අපිට කතා කරලා ස්තුති කරනවා! ( දියුණු වෙන අය වේගවත් ). ඔයත් try කරලා බලන්න ?
ඔයාට හරි යනවා නම් යාලුවන්ටත් අනිවාර්යෙන් අනිවාර්යෙන් INVITE කරන්න SENIMA බලන්න
Brockers කරන්නේ trade කරන්න ලොකු capital එකක් නැති මිනිස්සු වෙනුවෙන් එයාලා commission එකක් අරන් trade අවස්තාව දෙන එක. එක එයාලගෙ busness එක. දම්මික පෙරේරලාට වගේ forex ,stock, Market වල large trade කරන කට්ටියට නෙමේ.
මම cripto, stock market දෙකේම trade කරන කෙනෙක්. 95%ක් ම lost වෙන එක ඇත්ත. ඒක තීරණය වෙන්නෙ තමන්ගෙ skill එක මත. Criptocurrency blockchain ගැන, මොන පරමාර්ථයක් ඇතුවද coine එක්ක bild වෙන්නෙ, කොහොමද coin එකක value එකක් තීරණය වෙන්නෙ කියලා දම්මික මහත්තයලා ටිකක් උනන්දු උනා නම් හොදයි.
rupiyal walin direct cripto ganna puluwanda. 1:51:38
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් සතියක් තුල වේගයෙන් බැලුවොත් වසර දෙකත් පහත් අතර කාලය තුල ඔබ කෝටිපතියකු වනු ඇත (වේගයෙන් බැලුවොත් විතරයි දියුණු වෙන අය වේගවත් ).
can
දම්මික ගාව ඇනලිස්ල 250 ක් විතර ඉන්නව.මේ කියන්නෙ හැමොගෙම අදහස.
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අඳුරු!
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු!
what u want?
dan America wama pro crypto hadala thiyenne lankawa nam awrudu 100 palhayain inne
this type of projects like posschain pumps a lot. it will be listed on october. solid project 👍
scam
@@SenimaInvesting
දාන සල්ලි වත් නොගත්ත අය කො ඉන්නවද
all tokens in the posschain ICO was finished. they have a private sale now. it looks like it will end in three weeks
ඔහොම බෑ දෙන්නම faceto face argive කලොත් බලාගන්න තිබුනා හරි වැරැද්ද 🤗
yes sure we may missed some things or mistaken
100% agree with you
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
guys I am looking for ico projects too. should I buy posschain?
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
kripto kiyanne aththtama ugulak
කොච්චර බයිලා ගැහුවත් දම්මික පෙරේරා එක ඩොලර් එකක් හරි බිට්කොයින් වලට දාලා නැත්තන් පිස්සුද බන්..
Math crypto market eke awrudu 4kata eha innava.loku experience ekk thiyei ayye.next bull run eke web3+metaverse+game me 3ma ekata thiyema coin thamai loku trend ekk yanne.hodai kiyana coin na.btc apata allanna ba.btc valin 100k hoyanaa ba.eth podi altcoin valin 100x eha hoyanaa puluvan bull run ehekadi.ithin hodai kiyala kiyanaa coin na
Web 3 token monawada bro tiyenne hoda ewa
@@tharindudananjaya5182 reef supiri project ekk,ocean,file.ankr...etc.
@Galketi dewage Upul rathna kumara kiynna
Mn aurudu 3k krnna aran. Meka rajye ayathanayakda? Mt goda enna atha hitha denna
Malinda aiya kiyanneth ft waddek man danna widiayata dammika perera hodai business walata
නියමයි ❤️🤘
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
@@SenimaInvesting I like your style ❤️🤘
Manma awa crypto. Mge uthsahyen labunu kenek crypto. ❤️❤️❤️❤️
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
Machan onmax dt gana poddak kiyadennakoo
Supiri machan
අනේ බං... උඹ මේ හදන්නෙ උඹේ Classes ටික promote කරගන්න නේද? අනුන්ගෙ පහනින් එලිය බලන්න දඟලන්නෙ නැතුව පොරක් නං, කොන්ඳක් තියෙනවනං කෙලින්ම ගිහින් ධම්මික පෙරේරා එක්කම ඔයටික කතාකරානං ඉවරයි නේද?
උබට දම්මික පෙරේරා එක්ක කතා කරන්න කොන්දක් ඕනෙද? බයද? 😂
දම්මික පෙරේරා කතා කරන කරන එකාට ගහන්නේ නෑ! ඒක නිසා මෝඩ argument දාන්න එපා.
මේ video එකෙන් අපේ class promote වෙනවා කියලා උබ තේරුම් ගත්තද? 😂
උබ නම් මාර බුද්ධිමතෙක් බං. මං හිතන් ඉදියේ ඒක කාටවත් තේරෙන්නේ නෑ කියලා 😂
Crypto vala 10% nm stocks vala % vage thiya gannavda.. 100 ka capital ekak thibboth eka kohomada diversify karaganne
Crypto 5%% stock 25% real estate 20% balance personal business
I purchased posschain for $500
mu me casino gahala rajapakshalage pihiten goda gihin dan loku talk didi yanaya.
ඔබගේ Comment එකට ස්තුතියි . මුල්‍ය නිදහස ලබා ගන්න ආකාරය ගැන Video 1000+ මෙම නාලිකාවේ ඇත .
එම සියල්ල පොතක් පෑනක් ගෙන අද්‍යනය කර වැදගත් කරුණු note down කරගන්න (ජීවිතය දිනන්න ඉහල දැනුමක් අවශ්‍යයි එය ලබාගන්න දැඩි කැපවීමක් අවශ්‍යයි ). ඔබ අපගේ මුදල් ගෙවා සහබාගි වෙන පන්ති ගැනද උනන්දු නම් වැඩිදුර විස්තර සහ සම්මුක පරීක්ෂණ සඳහා මුහුණ දීමට 0774456085 watzapp msg එකක් දාන්න. මතක තබාගන්න ඔබට කෝටි සියයක් උපයන්න අවශ්‍ය වන්නේ කෝටි සියයක් උපයන්න අදාළ දැනුම පමණයි කෝටි දාහක් උපයන්න අවශ්‍ය වන්නේද කෝටි 1000ක් උපයන්න අවශ්‍ය දැනුම පමණයි ! දැනුම ලබාගන්න කැපවීම නොමැතිව ලොව කිසිදු ආකාරයක මුල්‍යමය සාර්ථකත්වයක් ලබා ගත නොහැක . දැනුම නමැති මුලික වත්කමට ආයෝජනය කල අය ලගට භවුතික ධනය ඇති තරම් ආකර්ශනය වේ . ස්තුතියි !
course welendekda?
Yes the best one in srilanka
CJ ,spot එකේ coin ජාති කීයක් විතර buy & sell කරන එකද හොද?
Reduce the count more accuracy of prediction. Increase count more opportunity.
Dammika Oba Thuma yamak reject kirimata pera, Oba ehi good knowledge ekak laba ganna. Then you can approve or reject it.
Hamoma denne athal thamai. Dammika kiyanneth meke karanna puluwan jarama wada karana ballek. Mona deta oluwa dammath poddak hari igana ganna one.
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් මාසයක් තුල වේගයෙන් බලපු සියලු දෙනා (100%) කෝටිපතියන් උනා වසර 2ත් 5ත් අතර ඕනෙනම් proof උනත් දෙන්නම් . එහෙම අය ගොඩක් අපිට කතා කරලා ස්තුති කරනවා! ( දියුණු වෙන අය වේගවත් ). ඔයත් try කරලා බලන්න ?
dhami oyanikamata business karayakiyala ithanawa. oya mathayo poli/politically/suduwa etc hambukarapoo oya saliwalta kiyana real business kiyala nemai. maluwa meyreney kating komada oyata mey kola dheepueka madey?
සියල්ල දත් කියලා හිතන් ඉන්න මෝඩයෙක් තමයි DP කියන්නේ.
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් මාසයක් තුල වේගයෙන් බලපු සියලු දෙනා (100%) කෝටිපතියන් උනා වසර 2ත් 5ත් අතර ඕනෙනම් proof උනත් දෙන්නම් වට්සැප් .එහෙම අය ගොඩක් අපිට කතා කරලා ස්තුති කරනවා! ( දියුණු වෙන අය වේගවත් ). ඔයත් try කරලා බලන්න ?
@@SenimaInvesting ඔව් ඕකාගේ වීඩියෝ 1200 ක් මේ රටේ ඉන්න ගොන්නු දාස් ගානක් බලලා මූව තව ටිකක් පෝසත් කරලා ඇති. ඉන්නවා කෝටිපති වෙච්ච උන් බම්බුවක්. දුප්පත් සේවකයා හූරගෙන කන සක්කිලියෙක්. මට මුගේ නම කියනකොටත් අප්පිරියයි. තැඹිලි ගෙඩියක් බීලා එක මිනිහට රහ නැත්තං සල්ලි දෙන්නේ නෑ කියපු එකෙක් මේ. (එහෙම කිවුවේ මේ මිනිහම තමයි ඔයවගේ වීඩියෝ ඒකක) ඕකට ඔය කියන තරම් දැනුමක් තියෙනවනම් හදන්න කියපන් තැඹිලි ගෙඩියක් බොන්න කලින් රහද නැද්ද කියලා දැනගන්න පුළුවන් දෙයක්.
Posschain will be listed in the first week of october. the team announced it.
ubage course eka promote kara ganna neda mechchara mahansi wenne
No its alredy promoted. And 100,000 people over all social media follow us. Talking 10 minutes a day for my mentees feels me good comfortable feeling.
1.8m dan thiyenawa
oya dammika perera inna thaneta awadawasata oya kripto karannenaha
මම ගොඩක් වීඩියෝ බැලුවත් මම හොයපු point එක අහුවුනේ නෑ. Share Market හො Bank එකේ සල්ලි දැම්මොත් ඒ අය invest කරලා භාණ්ඩ හෝ සේවා නිපදවෙනවා. අපිට එතනදි ලැබෙන්නෙ එහි ලාභයෙන් කොටසක්.. නමුත් Cripto වලදි කිසිම නිෂ්පාදයක් සිදු නොවී අපි අතට මුදල් එන්නෙ කොහොමද? එකනදි අනිවාර්යයෙන්ම යම් පිරිසක් lost වෙනවා නේද? ඒ කියන්නේ මේක සූදුවක්ද? crpto කරන සේරම මුදල් උපයනවා කියන එක යථාර්ථයක් වෙන්න බෑ නේද? දන්න කෙනෙක් පොඩඩ්ක් පැහැදිලි කරන්න..
U r right .People misuse this currency.main intention of creating this to decentralize.
But they trade it.misuse it. that's the case. There is a loss also.
ඇත්ත කතාව 🔥👍
ඇත්ත කතාවක් ,මීට වැඩිය විවෘත market තියෙනවා සහ මේවායි ලොස් කවර් කරගන්නෙ ගොඩක් අය කෝස් වලින් ගන්න මුදල් වලින් මෙයා කියනවා ධම්මික පෙරේරා මහතා entrepreneurship එක ගැන උගන්වනවා කියලා ඒත් එයාල නොමිලේ උගන්වනකොට මේ ගොල්ලා කෝස් හරහා උගන්වනවා crypto වලින් මුදල් හොයන්න සහ නැති කරගන්න පුළුවන් ........
OKA VIDEOS DALA TIBENAWA . OYA HITAN INNA DE WARADI
Meya lankawe best wenna athi.eth loketama newei.loka danawathun pawa mewage invest karala thiyanawa.owa irisiya katha.
බම්බුව.
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් මාසයක් තුල වේගයෙන් බලපු සියලු දෙනා (100%) කෝටිපතියන් උනා වසර 2ත් 5ත් අතර ඕනෙනම් proof උනත් දෙන්නම් වට්සැප් .එහෙම අය ගොඩක් අපිට කතා කරලා ස්තුති කරනවා! ( දියුණු වෙන අය වේගවත් ). ඔයත් try කරලා බලන්න ?
Ubala doller hoyala lankawata tel tikK beheth tikak ganna dipanko pin sidda weyi
uba kiyanna deyak na api danatath genath thibenawa
කොටින්ම කිව්වොත් crypto කරනවට වඩා හොදට සල්ලි හොයන්න පුළුවන් crypto උගන්නලා...මේ වීඩියෝ එකේම ඇඩ් 6ක් විතර ගියා😂
Crypto උගන්වන එක Sales එකක්. ආයෝජන හා Trading වලට සාපක්ෂව Sales සාමාන්‍යයෙන් වේගවත්. Sales උගන්වන්න SENIMA dark පාඨමාලාව trading පාඨමාලාව මෙන් 6 ගුණයක මිලක් දාල තිබෙන්නේ ඒකයි.
Ela aiya
Niyama kollek denawa hathara wateta respect
දම්මික පෙරේරා මේ වීඩියෝ එකේ ගොඩක් ප්‍රශ්න වලට හරියට උත්තරයක් දෙන් නෑ අයියෙ . එයා එහෙන් මෙහෙන් ගහලා බේරෙනව එච්චරයි
මලින්ද අයිය ඊට වඩා සාර්තක උත්තර දුන්න තැන් තිබ්බා
malinda alahakoon lankawe inna number 1 thinker kenek
How Many Cryptocurrencies Are There? CoinMarketCap reports that there are approximately 22,932 cryptocurrencies, with a total market capitalization of $1.1 trillion.
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් සති දෙකක් තුල වේගයෙන් බැලුවොත් වසර දෙකත් පහත් අතර කාලය තුල ඔබ කෝටිපතියකු වනු ඇත ( දියුණු වෙන අය වේගවත් ).
thanks
මේ චැනලයේ තිබෙන video 1200ම (විකුණුම් ආයෝජන ගනුදෙනු) වැදගත් කරුනු note කරගනිමින් සතියක් තුල වේගයෙන් බැලුවොත් වසර දෙකත් පහත් අතර කාලය තුල ඔබ කෝටිපතියකු වනු ඇත (වේගයෙන් බැලුවොත් විතරයි දියුණු වෙන අය වේගවත් ).
ධම්මිකයා පච කෙලිනවා අරුන් ඇත්ත වගේ අහන් ඉන්නවා 😂
ඔයාගේ Prediction හොදයි එත් Crypto කියන්නේ Up වෙන්නත් පුළුවන් නැති වෙලා යන්නත් පුළුවන් ඕනිම Coin එකක් . 380 ඉඳල 69000 ඇවිත් ආයේ 380 ට යනවා වෙන්නත් පුළුවන් සරලවම කිව්වොත් 🧐
Hehehe.Bitcoin kawadawath ehema wenne na.Thama $19000 n pahala ganna bari wuna mechchara narakama kalekath.hodata study karanna bitcoin gana.
@@sanasu815 17,500/- Crypto කරන කෙනෙක් හැටියට ටිකක් හිතා ගන්න අමාරුයි වගේ . ඕනෑම දෙයක් වෙන්න පුළුවන් . 👍
@@Samee7707 brota loku therumak na blockchain technology eka gana.deyak danne nathuwa comment karanna epa.egena ganna.bitcoin kiyanne future eka.thawa 2 years wage athulatha balanna 1 laks pass wenne nadda kiyala.
@@Samee7707 luna zero walata giyapu nisa bitcoin ekath ehema wey kiyala hithenawa athi nada😅
@@sanasu815 අනේ . සාමවෙන්න . මගේ comment එක Delete කරගන්නම් . හැම දේම දන්නවා කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. 🤭
meyata crypto gana danumak ne wediya newei poddakwath
video 1500 තියනවා ඉගෙන ගන්න! පොතක් පෑනක් අරන් සේරම note ලියාගෙන බලන්න! බලපු video වල නම් ලියාගෙන බැලුව කියල කපල දාන්න!
සේරම බලල ඒකෙ තියන දේවල් apply කලොත් life එකට ඊළඟ වසර 10 තුලදී අනිවාර්යෙන්ම කෝටිපතියෙක් වෙයි!
එහෙම බලල ගොඩ ගිය අය දාස් ගානක් ඉන්නවා දැනටත්! proof ඕනෙනම් watzapp එන්න 0774456085!
video බලලා එම video වලින් watzapp එකේ ප්‍රශ්න අහන අයට හැකි පමණ උපරිමයකින් නොමිලේම පිළිතුරු සපයන්න අපේ කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා! ඔයාගේ life එකේ අනාගතය තීරණය වෙන්නේ ඔයා ආශ්‍රය කරන ප්‍රධාන පස්දෙනා මත . එම නිසා ඒ පස්දෙනාත් ගොඩ දාන්න ඔවුන්ටත් invite කරන්න . අපේ සේවය හොඳනම් ඔයාගේ facebook watzapp ගිණුම් වල අපිව share කරන්න
meya kalu salli sudu karana kenek...business manage karanne wena aya...
17.10 true In SriLanka and India its not accepted as a currency best know it as a asset in SL
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
👌👌👌👌 one of the best ✌
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
Keep it up bro
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
onima dyk igna ganne natywa karaoth fail thama ..crypto wla investment wadi wenawa kyne eyagae banks wala fix deposit adu wenwa.. ekai cn eka saralawa
Is okay
awasane propit ganne binace witarai
future trade krnwanm trade ekakata 10% wge capital eken demmoth lost wen nethuwa deyak kra gnna puluwanda
3% වගේ දාන්න 🙂👍
Mr dammika is a knowledgeable person,
ඔබගේ Comment එකට ස්තුතියි . මානසික පීඩනය ගෙන දෙන ඔබේ කාලය නාස්ති කරන 8-5 ජොබ් එකක් නොකර ආයෝජනය තුලින් ඉබේම මුදල් ඔබේ බැංකු ගිණුමට ලබා ගෙන අඩුවයසෙන් විශ්‍රාම ගොස් ජීවිතය විඳින ආකාරය නොහොත් මුල්‍ය නිදහස ලබා ගන්න ආකාරය ගැන Video 1000+ මෙම නාලිකාවේ ඇත (8-5 රැකියාවක් කරමින් වෙනත් පුද්ගලයන්ට හෝ රජයට කඹුරමින් වයසට යාම ඔබගේ වටිනා ජීවිතය නාස්ති කරගැනීමකි) .
එම Video 1000 පොතක් පෑනක් ගෙන අද්‍යනය කර වැදගත් කරුණු note down කරගන්න (ජීවිතය දිනන්න ඉහල දැනුමක් අවශ්‍යයි එය ලබාගන්න දැඩි කැපවීමක් අවශ්‍යයි ).
ඔබ අපගේ මුදල් ගෙවා සහබාගි වෙන පන්ති ගැනද උනන්දු නම් වැඩිදුර විස්තර සහ සම්මුක පරීක්ෂණ සඳහා මුහුණ දීමට 0774456085 watzapp msg එකක් දාන්න.
මතක තබාගන්න ඔබට කෝටි සියයක් උපයන්න අවශ්‍ය වන්නේ කෝටි සියයක් උපයන්න අදාළ දැනුම පමණයි කෝටි දාහක් උපයන්න අවශ්‍ය වන්නේද කෝටි 1000ක් උපයන්න අවශ්‍ය දැනුම පමණයි ! දැනුම ලබාගන්න කැපවීම නොමැතිව ලොව කිසිදු ආකාරයක මුල්‍යමය සාර්ථකත්වයක් ලබා ගත නොහැක .
දැනුම නමැති මුලික වත්කමට ආයෝජනය කල අය ලගට භවුතික ධනය ඇති තරම් ආකර්ශනය වේ .
ස්තුතියි!
ලංකාවේ වැඩිම පිරිසකට මුල්‍ය නිදහස ලබා දුන් ලංකාවේ දීර්ඝතම සහ පැරණිතම අංක එකේ එකම පන්තිය - senimaschool.com
(සැලකිය යුතුය - ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාර Trading සම්බන්ද නිවැරදිම දැනුම ලබා දෙන්නේ Senima Investing පමණක් බව අප ආයතනයට අමතරව වෙනත් ආයතන වලද පන්ති වලටද සහබාගි වූ සියලුම ශිෂ්‍යයන්ගේ ඒකමතික තීරණයයි )
දම්මික පෙරේරා cryto, binary wage ewata අනිවාර්යයෙන් inves krl eti 😂,
Supirima supiri........
ඔබගේ කැපවීම් සඳහා මම සැබවින්ම ස්තුතිවන්තව සිටිමි! මට ඉක්මන් ප්‍රශ්නයක් තියෙනවා: මට USDT සහිත SafePal වොලට් එකක් තියෙනවා, මට seed phrase එකත් තියෙනවා. (behave today finger ski upon boy assault summer exhaust beauty stereo over). මට ඒව Binance වෙත මාරු කරන විදිහ විස්තර කරන්න පුළුවන්ද?
නියමයි මචන්❤️
Thanks! check all our videos and subscribe . we have put 1000+ videos on investment
minissunta thamange business ekata wadinna dewal yaddi hugak ridenawa. Trading walata wada clz walin hamaba karaddi thawath hugak ridenawa.
Ah පන්ති වලින් කෝටි කීපයකට වඩා හම්බ කරලා නෑ. මගේ active income එකෙන් 4ට තමා පන්ති තිබෙන්නේ.
Active + passive ගත්තොත් 7 ට වගේ තමා පන්ති තිබෙන්නේ. එච්චර රිදෙන්නේ නෑ. 🙂👍
2:40
Machan as per today there 20,268 cryptocurrencies.
I feel like Dammika had done a proper research than you bro
No offense..
U have no idea check our teligram. Im explaining this
@@SenimaInvesting
ඔයාට ඔයා කියන දෙ හරි කියල කියගන්න ඔනෙ නම් අඩුම තරමෙ Cryptocurrencies මිලියනක් තියනව කියල දැක්ක තැනක් හරි දාන්න ?
කියන්න හැදුවෙ දම්මික අඩුම තරමෙ cryptocurrencies 20,000 ඉලක්කම හරි කියල තියනව. එයා කියන දත්ත අභියොග කරන්න ඔනෙ නම් අඩුම තරම එ තරම්වත් Research කරල එන්න
cryptocurrencies හොදද නරකද, එක පඩුයිද ලාභයිද කියන එක මතයක්. දත්තයක නෙමෙයි. එ මතය ඔනෙ කෙනෙක්ට ඔනෙ විදිහට දරන්න පුලුවන්.
@@bathiyawickramage3982 ඔය 20000කියන්නෙත් token එක්ක ex - shib. Tron blockchain have more than 80000token it self. All blockchains have tokens after there native token. With all that they may be uncountable amt of tokens say may be lore than 100 mn.
Some sub tokens in big blokchains are more complex than small blockchain native tokens. So taking native token only as crypto z stupid idea.