bitcoin කියලා ලංකාවේ කරන්නේ ජාවාරමක් ද? cryptocurrency ගැන ඇත්ත දැනගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 678

  • @SLVLOG
    @SLVLOG  3 года назад +20

    දෙවන කොටස ruclips.net/video/31Ht8sk3xtI/видео.html

    • @sujeewapriyadarshani7093
      @sujeewapriyadarshani7093 2 года назад

      66 ny9iewemm.

    • @Chunlani._4246
      @Chunlani._4246 2 года назад +2

      Abi.......🌹❤😘😍🌹

    • @sisirasumith7059
      @sisirasumith7059 Год назад

      @@Chunlani._4246 fonseka78 cට fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 fonseka78 vfonseka78 fonseka78 fonseka78 vvfonseka78 fonseka78 vvfonseka78 vvfonseka78 fonseka78 fonseka78 vfonseka78 vvfonseka78 fonseka78 cfonseka78 fonseka78 vfonseka78 vvcfonseka78 fonseka78 fonseka78 fonseka78 vfonseka78 cfonseka78 cfonseka78 cfonseka78 cfonseka78 ff

  • @geethedirisinghe3692
    @geethedirisinghe3692 3 года назад +10

    ගොඩක් කල් ඉඳන් channel එක බලනවා,ඒත් අද තමා ඔන්න subscribe කලේ.එකට හේතුව මේ දවස් ටිකේ දිගටම ගොඩක් හොඳ interviews තිබුණා.ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. Professor Rohan Samarajeewa ගේ වැඩසටහන, interview එක ගොඩක් වටිනවා..ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න. හුදෙක් දේශපාලන විවේචන වලට එහා ගිහින් ඔබ කරන මේ දේ ඉතාමත් අගය කරනවා..අභිෂේක අක්කා අවට පස්සේ චැනල් එක ටිකක් ප්‍රගතිශීලී ගමනක යනවා පේනවා..සුබ පතනවා..💪💯🙏

  • @Tellersacademy
    @Tellersacademy 3 года назад +19

    පෙරහැර ගියාම කතා කරන්න ඕනි තරම් ලොක්කො ඉන්නව. අපි $ 4000 දිත් බිට්කොයින් ගැන කීවා. අපිව follow කරපු අය ගොඩ ගියා.

    • @nuwanrathnayaka5522
      @nuwanrathnayaka5522 3 года назад +1

      Link pls

    • @dunidufrenando8530
      @dunidufrenando8530 3 года назад +1

      😁😁❤

    • @KatukendaHome
      @KatukendaHome 3 года назад +2

      teller said is said

    • @iimmccbb84
      @iimmccbb84 3 года назад +1

      sure Teller....

    • @gamagejg
      @gamagejg 3 года назад +1

      Apith e athara innawane kiyana sathuta danenakota kohomada Teller kata piyana inne.😁😁❤ dn ithin sudu van ewanna epa kohomada gatte kiyala hoyanna😜

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Год назад +2

    An excellent program .
    මේ මහතාට මේ විශයේ ඉතාම හොද දැනුමක් ඇති බව පේනවා . ඒ දැනුම පැහැදිලිව , නිරවුල්ව හා වටේ යන්නැතිව විශයට අදලව ඔහු ඉදිරිපත් කලා.
    නිවේදිකවත් මැද්දෙන් පැනලා බාදාකරන් නැතිව සන්‍සුන්ව වැදගත් විදිහට , වැඩසටහන ඉදිරිපත් කලා.
    Thank you .

  • @kcdmine3635
    @kcdmine3635 3 года назад +38

    ඕනිම දෙයක් හරියට පාවිච්චි කරොත් ගොඩ යන්න පුලුවන් ක්‍රිප්ටෝ කියන්නෙ පිරමීඩ් කියන්නෙයි දෙකක්.

    • @ishanmalshika9399
      @ishanmalshika9399 3 года назад +3

      අනිවා ක්‍රිප්ටො කියන්නෙ ඔලුව කල්පනාකලොත් ගහන්න පුලුවන් හොද ගේම් එකක්.පිරමීඩ් කියන එකයි ක්‍රිප්ටො එකයි අහසට පොලොව වගේ

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

    • @sewmirasika4525
      @sewmirasika4525 3 года назад

      Oya me busness eka karanawada

  • @randikakumarasinghe9919
    @randikakumarasinghe9919 3 года назад +23

    හොද දැනුමක් ගන්න පුළුවන් උනා....ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.......🙏🙏🙏🙏🙏🙏🙏

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @hiranchanuka8500
    @hiranchanuka8500 3 года назад +11

    මට දැන් අවුරුදු 16 යි දැන් මම bit coin ගැන ඉගෙන ගන්නවා 17 දි crypto ගන්නවා මේ තිරනය හොදයිද

  • @hobbyzone567
    @hobbyzone567 3 года назад +16

    තව අවුරුදු 10 කින් විතර නොමැරී හිටියොත්. මේකට commet එකක් දාන්නම් ටටා...😌

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад +1

      උඹ තවම මැරිලා නැනේද? මැරුනොත් කියහන්

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад +2

      @@shanjayasinghe7488 උඹලා වගේ බක පන්ඩිතයෝ කියන එව්වා අහලා තමා අර අල්ලපු ගෙදර නාකි මනුස්සයා තමුන්ගේ සල්ලිටික ඔක්කොම නැති කරන දැන් බයිසිකලේ යන්නේ...

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад

      @@shanjayasinghe7488 So you teaching to me about development? I am Engineer worked in United kingdom. once I learned to trade then I moved back to Sri Lanka. I typed here not because I am itching. I typed and comment here thinking people at least learn to listen and try to understand what is real trading means. I know and I associate big hedge fund traders foolish boy.. have you ever heard about it?

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад +1

      @@shanjayasinghe7488 I dont wnat to talk about my status fker... but you simply said "diyunu wenna bari uba hitapn api diyunuwenawa." so wTF you talking about now? you think even a threewheelr can invest ? do you think the books & knowledge needed to invest written in sinhala? this shows your stupidity..bye man.. keep giving advices to poor fellows and they will have to suicide one day...

    • @ishanmalshika9399
      @ishanmalshika9399 3 года назад +5

      @@sunilsilva8204 බයිසිකලේ යන්නෙ ඒ මනුස්සයගෙ මෝඩ කම නිසා වෙන්න ඇති.හරියට බුද්දියෙන් ගේමක් ගහන කෙනෙක්ට ක්‍රිප්ටො මාර්කට් එක ගොඩ යන්න හොද තැනක්.කෝම උනත් ගගට නොබැහැ ගැබුර කියන පන්ඩිතයො එක්ක කතා කරල වැඩක් නෑ.😂

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 года назад +30

    බොහොමත්ම කාලෝචිත, මේ පිළිබඳව ප්‍රශ්න රැසකට පිළිතුරු මෙතුමාගෙන් ලැබෙනවා....sl vlog මෙවැනි දැය පිළිබඳව ජනතාවගේ දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රණාමය 🙏

    • @dilinadulanjalamabogodage5875
      @dilinadulanjalamabogodage5875 3 года назад +1

      BILLG Coin kynne mokadda

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @dhanushkachathuranga2894
    @dhanushkachathuranga2894 3 года назад +91

    ඉතා හොද සරල පැහැදිලි කිරීමක්. මූලිකම දේ තමයි තමන්ගෙම Workstudy එකක් කරලා තමන්ගේ මුදල් ආයෝජනය කරන එක.

    • @suranga01790
      @suranga01790 3 года назад +7

      හොද දේවල් නම් තිබුන මට විතරද තේරැනේ මහ මොඩයෙක් කියල...

    • @ishanmalshika9399
      @ishanmalshika9399 3 года назад

      @@suranga01790 මටත්

    • @nirmithawickramasinghe4061
      @nirmithawickramasinghe4061 3 года назад

      @@suranga01790 YES

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад +1

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

    • @somathilaka3058
      @somathilaka3058 2 года назад +1

      Danushka Chathuranga,
      දේශක මහතා පැහැදිලිකල පරිද සහ ඔබතුමා ද අදහස් කරන පරිදි, තමුන් තමන්ගේම අධ්‍යායනයක්කර, මුදල් ආයෝජනය කිරීම, යහපත් බව පෙනේ.

  • @TheReporter1982
    @TheReporter1982 3 года назад +24

    He is an Engineer from University of Miratuwa . Later became a financial expert in USA . From my batch

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад +4

      University of Miratuwa ලන්කාවේද තියෙන්නේ? මම නන් අහලා නෑ එහෙම එකක්...UGC එකෙත් එහෙම එකක් රෙජිස්ටර් වෙලා නෑ ...

    • @aws9279
      @aws9279 3 года назад

      Which field?Electronic,computer,civil or what?

    • @suranga01790
      @suranga01790 3 года назад +2

      @@sunilsilva8204 නියම කතාව

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад +1

      @@suranga01790 විහිලුවක් බන් කරේ

    • @greatorientaluk9831
      @greatorientaluk9831 3 года назад

      I hope he will contribute to society in a right way. Because he seems incredibly smart. Majority of the smartest ppl in SL are crooks and fraudsters.

  • @gayanthaishan3844
    @gayanthaishan3844 2 года назад +1

    බිට්කොයින් වංචාව SL VLOG Program Review කවුද ඇත්ත කියන්නේ ගැටළුවක් මේක.. නිවැරදි කරුණු සමාජගත කරන්න වැඩසටහනක් අවශ්‍යයි

  • @impex500
    @impex500 3 года назад +18

    රත්තරන් කියන්නේ අපි වටිනාකම ගබඩා කරන ලෝහයක් . Bitcoin කියන්නේ ඒකෙ digital version එක . එම නිසා මෙය රත්තරන් වලට වඩා Fast, Smart and Strong . මතකද අපේ kodak camera එකේ පරණ පින්තූර . අද digital photos කොහොමද ? විනාඩි එකෙන් දහස් ගහන එකට අපිට යවන්න පුළුවන් . දැන් හිතන්න රත්තරන් ඩිජිටල් උනහම ? ලෝකේ කොයි තරම් පෙරළියකට වෙනස් වෙයි ද 🤔

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 года назад +2

      මෙයට සවන් දීගන හිටියට මම යන්තම් තේරුම් ගත්තෙ, ඔබ තුමාගේ උදාහරණයෙන් සීයට පනහක් තේරුණා, මම ලග යුරෝ පන්දාහක් තිබුන කියමුකෝ මම කොහොමද ආයෝජනය කරන්නෙ,

    • @sl_btc
      @sl_btc 3 года назад +2

      අනිත් crypto currency වලින් bitcoin වෙන් කරලා අදුරගන්න පුලුවන් වෙන්න ඕනේ. ඇත්තම decentralized සිස්ටම් එක තමයි බිට්කොයින්.

    • @merinjagoda8572
      @merinjagoda8572 3 года назад

      what a beautiful timely interview
      I have watched many programs on this topic never got any idea
      questions were excellent
      the way he broke down and explained in lay man s language,excellent
      thank you

    • @roshanperera7020
      @roshanperera7020 3 года назад +1

      @@wasanthadissanayka728 බිනැන්ස් එකෞන්ට් එකක් හදාගන්න

    • @pubudug2040
      @pubudug2040 3 года назад +1

      @@wasanthadissanayka728 Create a binance account. Invest on stable coins

  • @awmk369
    @awmk369 3 года назад +9

    Your voice is so solace to hear
    The way preceding the question is so humble
    The way approaching the question with the explanation so smart
    And more things to share..

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @kkpdone1720
    @kkpdone1720 3 года назад +2

    මේ කමෙන්ට් කියෙව්වම අපරාදේ විනාඩි 40 ක් කෑවෙ කියලා හිතෙනවා. මොකද මේ විචාර නිසා මේ වැඩසටහන බොරු කියන එකට කමෙන්ට් වැඩි. කරුණාකර පැහැදිලි පිලිතුරක් සරල උදාහරණ සහිතව වැඩසටහනක් මගින් ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. ඒ වගේම මෙහි කමෙන්ට් කර ඇති සමහරක් අය මේ වැඩසටහනේ හිටි මහතාට වඩා දැන උගත් බව කමෙන්ට් වලින් පැහැදිලි වන නිසා ඔවුන්ද සහභාගී කරගෙන සාකච්ඡා වැඩ සටහනක් පැවැත්වීම ට යෝජනා කරමි.

    • @sameerajayawardana5441
      @sameerajayawardana5441 3 года назад

      පොඩ් එකෙකුටත් තේරයි මූ ක්රිප්ටො ගැන හරියට පැහැදිලි කරන් නෑ. අමු කුහකයෙක්. මුං වගේ උන් ගෙන් ලංකාවට සෙතක් නෑ.

  • @Black_hall_store
    @Black_hall_store 3 года назад +35

    02:13 crypto වගේ පිරමීඩ් ජාවාරම් නෙවේ මිස්, crypto භාවිතා කරගෙන කරන පිරමීඩ ජාවාරම්, අවබෝධයෙන් කතා කරොත් සමාජයට හරිම දේ දෙන්න පුලුවන්, උගත් මහත්මයත් ඒක නිවැරදි කලේ නෑ මං හිතන්නෙ🙂

    • @suranga01790
      @suranga01790 3 года назад +13

      මම නම් හිතන්නේ නැ මෙතුමා මේ තරම් උගත් කියල මොකද නිකමට ඒ දවස් වල මෙතුමන්ල බිට්කොයි කියන එක ගැන දැනගෙන හිටියනම් මොන මගුලටද ඒකෙන් 100 200ක් අරගත්තේ නැත්තේ

    • @Black_hall_store
      @Black_hall_store 3 года назад

      @@suranga01790 සමහරවිට එයා ලඟ තියෙනවත් ඇති☺️

    • @isusriyarathna8318
      @isusriyarathna8318 3 года назад +4

      Mun gonnu bn

    • @ishanmalshika9399
      @ishanmalshika9399 3 года назад +7

      අනිවාර්‍යෙන්ම මහ මෝඩයො තමා ක්‍රිප්ටො පිරමීඩ් කියන්නෙ.එක්කො මෙලෝ හසරක් මාර්කට් එක ගැන නොදැන ගිහින් ලොස් උන උන්😂😂උන් තමා මේවට බැන බැන යන්නෙ.නමුත් ලෝකෙ මේව එක්ක ඉස්සරහට යනවා.මුන් මේම බයිල ගැහිව කියල ලෝකයෙ අනික් රටවල් වලට සත පහක ගානක් නෑ බන්.උන් උන්ගෙ ගේම ලස්සනට ගහගෙන යනවා.මේ වගේ උන් පස්සෙ යන උනුත් එක තැන මුනුත් එක තැන😂

    • @ygpyy2904
      @ygpyy2904 3 года назад +6

      @@suranga01790 Video එක හරියට බැලුවනම් තේරෙයි,,,ඔය ගොන් කතාවට උත්තරයක් දෙනව එතුමා...!
      (Fundamentally it is not a medium of investment, it is a currency.)

  • @SLPoliticalPro
    @SLPoliticalPro 2 года назад

    2023 මේ වීඩියෝ එක බලද්දි දේවල් ටිකක් තියෙනව පොඩ්ඩක් හිතන්න ඕන
    1. අභිෂේකා මංජුට කතා කරන්නෙ මංජු මහත්මයා, ඔබතුමා වගේ ටිකක් ගෞරවයක් දීල. හැබැයි සුනිල් හඳුන්නෙත්ති ආවම හඳුන් කියල තමයි ආමන්ත්‍රණය කරේ. ඒ ඇයි? මොන පදනමෙන්ද ඒ දෙන්න වෙනස් වුණේ?
    2. මෙයා කියන දේවල් ඇත්තනම් මෙලහකට මේ මංජු කියන පුද්ගලයා ලංකාවෙ ඉන්න ලොකුම සල්ලිකාරයා විය යුතුයි. මොකද 2011 ඉඳන් රිසර්ච් කරල 2013 විතර බ්ලොක් චේන් ප්‍රමෝට් කරානම් මෙයා එහෙම නොවුණෙ කොහොමද? මොකද ඒකට ඒ කාලෙ ඩොලර් 1000ක බිට්කොයින් අරන් තිබ්බනම් ඇති.
    3. මෙයා මීට පස්සෙ කරපු වෙන වීඩියෝ එකක කියනව මෙයා ඇමරිකාවෙ සමාගම් වල ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක් කියලත් එතෙන්දිනම් ඔය ක්‍රිප්ටෝ ගැනනම් මෙලෝ සඳහනක් කරන්නෑ. ඒ ඇයි?
    4. තවත් වැදගත් දෙයක් තමයි මෙයා ක්‍රිප්ටෝ ප්‍රමෝට් කරානම් ඇයි මෙයා දැන් ඒක විවේචනය කරන්නෙ? අනිත් එක මෙයා දන්නෑ තාමත් ලංකාවෙ අයට බිට්කොයින් වලට ඉන්වෙස්ට් කරන්න පුලුවන් කියල.
    5. මේ වීඩියෝ එකේ දේශපාලනය සම්බන්ධයෙන් කිසිම විවේචනයක් නැති පුද්ගලයා ඇයි මේ හදිස්සියෙ ඡන්දෙ ඉල්ලන්න එන්නෙ පක්ෂයකුත් හදාගෙන? හොඳම දේ ඒක සම්පූර්ණයෙන් ප්‍රමෝට් කරන්නෙ මේ මංජු මහත්මයා කියාගෙන ආපු අභිෂේකා ඇතුලු slvlog එකේ සෙට් එකමයි.
    පොඩ්ඩක් හිතන්න මේ ගොල්ලො කවුද කියල.

  • @RosenGraphic
    @RosenGraphic 3 года назад

    channel 1ata jayen jayama wewa

  • @lepanhar9350
    @lepanhar9350 3 года назад +11

    දන්න තරමින් ලිහාගන්න බැරි
    ගැටයක් ලිහිවොත් සල්ලි ඩබල් දෙනවා කියලා ගසා කැමක් වගේ

  • @chinthakaruwan5662
    @chinthakaruwan5662 3 года назад +51

    ලංකාවෙ ඉන්න උන් කැමති නෑ මිනිස්සු දියුණු වෙනවට එක තේරුනා මේක බලපුවාම.

    • @mrwije2400
      @mrwije2400 3 года назад +1

      Yes

    • @ygpyy2904
      @ygpyy2904 3 года назад +3

      කියපු මෙලෝ හසරක් තේරිලා නෑ,,,ඒකනෙ ඕවගෙ ගොන් කතා කියන්නෙ...!

    • @jagathkumara2537
      @jagathkumara2537 3 года назад

      Muth Sinhala pakek me ban.

    • @antonfernando778
      @antonfernando778 2 года назад

      @@jagathkumara2537 මූ සිංහල පකෙක් නම් උඹ සිංහල පොන්නයෙක් ද ? 🤣

  • @kmmk150
    @kmmk150 3 года назад +3

    Thanks Abisheka, කාලින මාත්‍රකාවක්, good programs and right people to address 👍

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @sampathalahakoon874
    @sampathalahakoon874 3 года назад +9

    This is my CPA study today. Great content and thank you very much both. Wishes from Australia 🇦🇺

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @info_bits
    @info_bits 3 года назад +58

    Super program today
    මෙතුමාගෙ තවත් වැඩසටහන් දෙන්න පුළුවන් නම් වටිනවා.
    👍👍👍👍
    💐💐💐💐💐💐

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @narayanamusicclub
    @narayanamusicclub 3 года назад +2

    Supiri විද්වතෙක් වගේම උපරිම දැනුමක් ලැබුනා

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 3 года назад +1

    Nice to see u Manju 🤘❤

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 года назад +42

    ක්‍රිප්ටෝ ආරම්භයේ ඉදන් ඩිවලොප් කරන අයට හෙල්ප් කරගන ප්‍රමෝශන් එකේ වැඩ කලානම් 2013 දි ඩොලර් 100 ක් ඉන්වෙස්ට් කලානම් අද මේ දරුවා ඉන්නෙ මෙතන නෙවෙයි නේ...??

    • @sl_btc
      @sl_btc 3 года назад +16

      මේ බැංකු වල වැඩ කරන අය මුල ඉදන්ම Bitcoin කිසිම වැඩක් නැති දෙයක් විදිහට තමයි දැක්කේ. නමුත් අද ඒ අය අවබෝධ කරගෙන තියනව මුළු බැංකු පද්ධතියටම ලොකු challenge එකක් bitcoin වලින් එනවා කියල. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේ ධනය ගබඩා කරන මාධ්‍යයක් විදිහට bitcoin යොදා ගන්න එක අඩු කරන්න තමයි මේ වගේ බය කර කර යන්නේ.

    • @JEENAKKA
      @JEENAKKA 3 года назад +14

      ලංකාවේ මොන ක්‍රිප්ටොද බං. රාජපක්ෂ පවුල රටට කෙලිනකම් මොන රෙද්දකින්වත් ගොඩ යන්න බැරිය.

    • @lemonthantirige349
      @lemonthantirige349 3 года назад +8

      @@JEENAKKA මෙහේ තියෙන්නේ සාට-කන්ස් කරන්සීස්.. ඒවා ක්‍රිප්‍ ටෝ එකට වඩා හුඟක් බළගතුයි.

    • @hobbyzone567
      @hobbyzone567 3 года назад +1

      agree

    • @binaradivakara7898
      @binaradivakara7898 3 года назад

      @@sl_btc true

  • @lakpriyadabare155
    @lakpriyadabare155 3 года назад +10

    Extremely valuable program. Thank you very much for conducting this interview. Learnt a lot about this baffling & confusing subject. Thank you for choosing a very knowledgeable person in the industry to teach us about it.
    Can you conduct another discussion with him to teach us about Blockchains. Because that too is a subject that is not well known and looks very mysterious.

  • @SunwingsEntertainment
    @SunwingsEntertainment 3 года назад +34

    උඹලා මේ එක්ස්පර්ට්ලා කියන දේවල් අහන්න එපා. පුලු පුලුවන් විදියට හොඳ ප්‍රොජෙක්ට් එකක් දෙකක් හොයලා කීය කීය හරි ඉන්වෙස්ට් කරපල්ලා. අවුරුදු 5-10ක් යද්දි තේරෙයි...

    • @suranga01790
      @suranga01790 3 года назад +6

      අනිව බන් මුගේ උගත් කම හිතාගත්තෑකි මු BTC 100 200ක් වත් අරගෙන තිබ්බනම්

    • @shanjayasinghe7488
      @shanjayasinghe7488 3 года назад +3

      @@suranga01790 thawa awurudu dahayakin Bitcoin allanawath bari wei bn ape wage ratawal walata.dan ma invest karoth thama Hoda.JAYA WEWA

    • @suranga01790
      @suranga01790 3 года назад +1

      @@shanjayasinghe7488 api nm.redy brooo ... danatama Binace eka trdin karanwa

    • @shanjayasinghe7488
      @shanjayasinghe7488 3 года назад

      @@suranga01790 ado mamath bn.😂😂.wassi oii.Gemak gahala me Moda buruwonta PENNANA ONEE. Ethakotath ei mun Mona Mona Hari Kiya gena.lnkawe un hadanna baa.

    • @suranga01790
      @suranga01790 3 года назад +2

      @@shanjayasinghe7488 aniwa maga dawasa trget eka 50 $

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg Год назад

    Buddimath manju❤❤❤❤❤❤❤ God bless you

  • @eurekateareallygood655
    @eurekateareallygood655 2 года назад +2

    විශිෂ්ටයි අභිශේකා ඉදිරිපත් කිරීම

  • @palithatube
    @palithatube 3 года назад +17

    අභිශේකාගේ ප්‍රශ්ණ හොඳයි.
    නමුත් මෙතුමා දන්න හුඟක් කිව්වා මිසක් හරියට cryptocurrency ගැන කිවුවේ නෑ.
    ඒකේ හොඳ නරක, ඒක වැඩ කරන විදිය සහ Bitcoin ගැන.
    Cryptography සහ Blockchain ගැන විස්තර කිරීමත් හරි නැ.
    එතුමා සමඟ නැවත සාකච්චා කරන්න හෝ හොඳට විස්තර කියන්න පුලුවන් කෙනෙක් එක්ක නැවත සාකච්චා කරන්න.
    වඩා හොඳ Software Engineer කෙනෙක්, ව්‍යාපාරික අය සුදුසු නෑ මේ වගේ වැඩ වලට.

    • @sl_btc
      @sl_btc 3 года назад +4

      මෙතනට ඕනේ software engineering සහ economy දෙකම ගැන දන්න කෙනෙක්.

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад +2

      එහෙම සම්පූර්න විශ්තරයක් කවදාවත් මිනිත්තු 40 ක වැඩසටහනකින් දෙන්න පුලුවන්ද? බෑ නේද? එහෙම සම්පූර්න විශ්තරයක් දෙන්න ඕන නන් විඩියෝ කොර්ස් එකක් කරන්න වෙයි..

    • @sl_btc
      @sl_btc 3 года назад

      @@sunilsilva8204 ඕනෙම දේවල් ටිකවත් හරියට කියන්න ඕනේ මේ වගේ වැඩසටහනකදී.

    • @sunilsilva8204
      @sunilsilva8204 3 года назад

      @@sl_btc මිනිත්තු 40 ක වැඩසටහනකින්?

    • @sl_btc
      @sl_btc 3 года назад +1

      @@sunilsilva8204 ඔව්, ලේසියෙන්ම පුලුවන්.

  • @lemonthantirige349
    @lemonthantirige349 3 года назад +2

    මට මේ ක්‍රිප්ටෝ ගැන නිසි අවබෝධය ක් නම් නෑ. ඒත් මේ සම්බන්ධ වෙලා තියෙන රටවල් දැක්කම ත් තාමත් ලෝකයේ කිසි බළවත් ආයතනයක් මේ.සම්බන්ධයෙන් ව්ගනන යක් සිදු නොවෙන නිසාත්. මේ ක්‍රිප්ටෝ කරන්සියට ලෝකයේ කළු සල්ලි, ව්ශේෂ යෙන් මත්ද්‍රව්‍ය ගනුදෙනු වළින් උපයන මුදල් මේහා බැදෙන්න ඇති හැකියාවක් තියෙනවා කියල මට හිතෙනවා. ඒගැන දැනුවත් කිරීම වැදගත් කියලා මට හිතෙනවා.

    • @sl_btc
      @sl_btc 3 года назад

      FBI එකට අනුව crypto currency ගනුදෙනු වලින් අපරාධ සම්බන්ධව ගනුදෙනු වෙන්නේ 0.3%ක් වගේ. Bitcoin වලින් අපරාධ කරන්න හෙන අමාරුයි. මොකද ඕනෙම කෙනෙක්ට block chain එකේ ගනුදෙනු වෙන විදිහ බලාගන්න පුලුවන් නිසා. ඔයා bitcoin එකක් ගත්තොත් ඒවා කොහෙන්ද ආවේ කියල chain analysis එකක් කරලා හොයාගන්න පුළුවන්.

    • @kamalwettasingha5147
      @kamalwettasingha5147 3 года назад

      තව ටික දවසකින් රජයෙන්ම ඔයාට දැණුවත් වෙන්න පුළුවන් ..

  • @shanwishwajith1562
    @shanwishwajith1562 3 года назад +10

    Binance ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද???

    • @krishandanushka7922
      @krishandanushka7922 3 года назад

      Binance nam aththa nede

    • @kanchanaudayanga216
      @kanchanaudayanga216 3 года назад +1

      @@krishandanushka7922 aniwaarenma hodata igena gena field ekata bahinna aniwa goda yanawa. ❤💯

  • @durairajradhakrishnan9458
    @durairajradhakrishnan9458 3 года назад +17

    Professional explanation. Delighted to know, we have got young professional to drive this concept. Well done Abhisheka.

    • @vikumdinuja2015
      @vikumdinuja2015 3 года назад +1

      Until you get to know 80% the story is a lie

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 3 года назад +1

    Really good explanation. Many thanks for both of you!!

  • @Lanka-j3i
    @Lanka-j3i 3 года назад +1

    thanks for this program 👍
    needed to know about this since long ago

  • @hasanthamangala3397
    @hasanthamangala3397 3 года назад +1

    ඔයාගෙ වැඩසටහන නියමයි .

  • @planb-6313
    @planb-6313 3 года назад +3

    Appreciate very much for sharing your knowledge. Good questions ware asked and answers were well balanced and perfectly pointed. Interesting interview.

  • @ajith.prasannaprasanna5169
    @ajith.prasannaprasanna5169 3 года назад +5

    ඉතාමත් වටිනා කියන සහ සමාජට වටිනා පනිවිඩයක් ඔබ දෙපල විසින් ඉදිරිපත් කරෙ ජයවෙවා තවත් මෙවගෙ විඩියො අපවෙත අරගෙන එන්න

  • @beautifulworld363
    @beautifulworld363 3 года назад +2

    worthy explanation, precise & concise even for a student. appreciate the prg.

  • @RS-yh1mo
    @RS-yh1mo 3 года назад +2

    Great program that’s very well presented.
    Work on expanding your audience, though. Good job!

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @sheanath1
    @sheanath1 3 года назад +1

    Good to know that you didn't forget your Singhala! Extremely professional explanation.

  • @123notshan
    @123notshan 3 года назад +2

    Abhisheka. You can invest in crypto in srilanka. Its totally possible. I dont know why he says its complicated. Its totally doable

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 3 года назад +1

    බිටිකොයින් සහ අකෙකුත් ඒවැනි ඒ්වා ගැන ඉකෙනගැනීමට ආයෝඡනය කරන්න. ඒවා තුල ඇති පරිගණක ශාශා ඉගෙනගන්න. අනිවාර්යයෙන්ම බොහෝ මුදල් ඉපයිය හැකියි. බිටිකොයින් බිහිවූයේ මුදල් ආයෝඡනය කිරීමට නොවෙි. නමුත් බොහෝ දෙනා ඒය ඒසේ යයි සිතනවා. මෙි නිසාම බොහෝ මුදල් නැති කරගත් අයත් සිටින වා.

  • @chandimaharshani995
    @chandimaharshani995 3 года назад +1

    very good programme.I have gained basic knowledge about cripto which i needed

  • @miroshikaudayanga7400
    @miroshikaudayanga7400 3 года назад +2

    Thank you so much for your excellent explanation. A very important program.

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @parapitiya
    @parapitiya 3 года назад +13

    නියම වැඩසටහන. Blockchain ගැන තව පැහැදිලි කිරීමක් සහිත වැඩසටහනක් දෙන්න හැකි නම් ඉතා අගනාය.

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

    • @nuwantharaka3518
      @nuwantharaka3518 2 года назад

      ලංකාවේ sports chain කියන්නේ mokadda mata පැහැදිලි කරන්න පුලුවන්ද

  • @kgbro9860
    @kgbro9860 3 года назад +7

    දෙයක් දන්නේ නැතිව මිනිසුන්ගේ හිත් වලට වැරදි අදහසක් දෙන්ට එපා cripto curency ලංකාවේ මිනිසුන්ගේ life style එක හොද විදිහට වෙනස් වෙනවා එක hari විදිහට use කරන්ට ඕනි දන්නේ නැති දේවල් ඉගෙනගත්තා 🙏🙏🙏❤

  • @ridmikannangara2731
    @ridmikannangara2731 3 года назад +1

    මේ සම්බන්දව හදාරන්න හොද විදිමත් පාටමලාවක් නැද්ද..?

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 2 года назад

      Victory academy ekata set venna..math eken thamai kare.hodata karanava eke

  • @jamperera7051
    @jamperera7051 3 года назад +1

    Nicely explained, Thank You.

  • @anomakulathunga2345
    @anomakulathunga2345 3 года назад +2

    Great discussion very timely 👍

  • @rangeshfernando3641
    @rangeshfernando3641 3 года назад

    Thanks! Very clear and concise..

  • @sudathkumar1396
    @sudathkumar1396 3 года назад

    Good one Abisheka

  • @piyasiriathukorala6895
    @piyasiriathukorala6895 3 года назад +5

    Bring more,things, very appreciated

  • @sandro2059
    @sandro2059 3 года назад +11

    He didn't explain about blockchan, its really interesting, maybe next time, hi will be explain

  • @dulajmadushandissanayake7159
    @dulajmadushandissanayake7159 3 года назад +33

    Currencies ගැන මෙයාගෙන් වෙනම වැඩ සටහනක් දෙන්න පුලුවන්නම්, ගොඩක් වටිනව. forex course හොරු ටිකටත් ෂොට් එකදෙන්න පුලුවන්.

    • @abdulgaffarmohammedshafee9333
      @abdulgaffarmohammedshafee9333 3 года назад +2

      Exactly 100 % it should expose at large forex marketing.. Many trapped, lost their investments

    • @larryperera8724
      @larryperera8724 3 года назад +1

      Ado forex eke horu na 🤣 keeyak lost unada? lol use the correct tool to tackle the market . It’s not forex’s fault

    • @dulajmadushandissanayake7159
      @dulajmadushandissanayake7159 3 года назад +1

      @@larryperera8724 Uba ekko forex walata aluth.. nathnam ubath forex horek 😂😂

    • @herbleplantssrilanka5299
      @herbleplantssrilanka5299 3 года назад

      @@larryperera8724 good ans bro.

    • @GoldenLionCEO
      @GoldenLionCEO 3 года назад +2

      මී හරකො අනුන්ට forex කරන්න නොදී තමන් කරපන් බල්ලෙක් නොවී

  • @prabathranaweera2371
    @prabathranaweera2371 2 года назад +1

    ගොඩාක් වටිනා තොරතුරු රැසක්

  • @antonrathnayake9184
    @antonrathnayake9184 3 года назад

    Great program..and the explanation was clear cut..

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 3 года назад +4

    වැඩි දෙනෙක් නොදන්නා වියාපාරයක් ගැන තොරතුරු විග්‍රහය නිදර්ශන නිද්‍රර්ශනමතින්ම තෙරුම් කරදිම අගෙයි අද කලෙ ගනුදෙනු හා මුදල් පරිහරණය නොදන්නා වියාපාරයක් ගැන තෙරුන් කිරිම හොදයි මෙවගෙ වැඩසටහන් පවත්වන්න ස්වනයකරන ඇත්තන්ගෙ දැනුවත්කරදිමට අගෙයි,

  • @lankapriyaproduction7526
    @lankapriyaproduction7526 2 года назад

    Superb....and thankz a lot...

  • @phuanimal4567
    @phuanimal4567 Год назад

    Good Conversation

  • @HelaLee
    @HelaLee 3 года назад +11

    100% විශ්වාසනීය ක්‍රම භාවිතා කරන්න. Crypto කියන මුදල මතම ජීවිතය ගෙන යන්න එපා එය අමතර ආදායම් මාර්ගයක් කර ගන්න.

    • @Prn733..
      @Prn733.. 2 года назад

      ඔව් ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා නමුත් මේ ලෝකෙ කාට හෝ කියන්න පුළුවන්ද100% විශ්වාස කළ හැකි යම් ආයෝජන ක්‍රමයක් තියෙනවද මුදල් හම්බ කිරීමට ක්‍රමයක් තියෙනවද සහ අඩුම තරමේ මේ ලෝකයේ සියයට සියයක් විශ්වාස කළ හැකි කිසිම දෙයක් තියනවද කියලා යථාර්ථය ඒක නේද ඉතිං අපි අන් කෙනෙකුට අවහිරයක් නොවන පරිදි අසාධාරණයක් නොවන පරිදි ආයෝජනය කරමින් හෝ යම් ආකාරයකින් මුදල් සෙවීම මෙ යන ලෝකයේ තාක්ෂණයක් සමඟ වැඩ කටයුතු කිරීම අවභාවිතාවක් හෝ අකටයුත්තක් නොවිය යුතුයි

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 года назад +1

    මේ දවස්වල මිලදී ගන්න හොද coin මොනවාද

  • @sl_btc
    @sl_btc 3 года назад +18

    @SL VLOG ඔයාල සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් දේවල් ඉදිරිපත් කරනවානම් මිනිස්සුන්ට බිට්කොයින් අරගන්න කියල පොළඹවන එක තමයි කරන්න තියෙන්නේ. බලන්න ලෝකේ උද්ධමනය වැඩි රටවල් හැම එකකම මිනිස්සු බිට්කොයින් අරන් තමන්ගේ වත්කම් වල අගය අඩු නොවී තියාගන්නවා. ලෙබනන්, වෙනසියුලා, නයිජීරියා, ආර්ජන්ටිනා, ඉරාන් වගේ රටවල ගොඩක් දෙනා බිට්කොයින් පාවිච්චි කරනවා උද්ධමනයෙන් බේරෙන්න. දන්නේ නැත්තම් කියන්න, resources දෙන්නම්.

    • @weerasinghe6613
      @weerasinghe6613 3 года назад +1

      බිට් කොයින් account ගැන පැහැදිලි කරන්න

    • @sl_btc
      @sl_btc 3 года назад +1

      @@weerasinghe6613 ඔයා අහන්නේ wallet ගැනද? bitcoin අරන් wallet එකක දාල ඒ wallet එකේ seed එක (නිකම් password එක වගේ එකක්) පරිස්සමෙන් තියාගන්න එක තමයි කරන්න තියෙන්නේ. wallet apps ඕනෙම ෆෝන් එකකට දාගන්න පුළුවන්. Blue Wallet කියන්නේ හොඳ එකක්. Binance, localbitcoins, ftx වගේ සයිට් තියනව bitcoin ගන්න පුළුවන්. එහෙම කරන්න ඒ සයිට් වල account එකක් හදාගන්න වෙනවා.

    • @KALUKiTiyA
      @KALUKiTiyA 3 года назад +1

      Kohomada bitcoin hoyanne? Kothaninda Patan ganna ona? Mnwadiya crypto gana danne naa.kohomada igena ganne

    • @KatukendaHome
      @KatukendaHome 3 года назад

      @@KALUKiTiyA dr, enna ape channel eka peththarta.

    • @suvineetharani6182
      @suvineetharani6182 2 года назад

      මට ව්ස්තර දෙන්න පුළුවන් ද මොකද ආයෝජනය කරන්නයි හදන්නෙ

  • @ranindualahakoon6958
    @ranindualahakoon6958 3 года назад +5

    Really good expansion about Crypto!

  • @sameerakiri
    @sameerakiri Год назад +1

    මේ සම්බන්ධව කිසිම දැනුමක් නැති කෙනෙක් එක්ක ඇයි මේ.ප්‍රශ්න අහන්නේ

  • @tehan_fernando
    @tehan_fernando 3 года назад +1

    Great explanation.

  • @sasssy77
    @sasssy77 3 года назад +10

    Finally some introduction to a crypto information starved nation. Defi is the future.

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @deshan134
    @deshan134 3 года назад +2

    Sport chain hodada ??

  • @kantheepanrasiah1297
    @kantheepanrasiah1297 3 года назад +4

    Well informative program

  • @greenparadise2137
    @greenparadise2137 3 года назад

    Great explanation. Thanks 👍

  • @tissananayakkara3319
    @tissananayakkara3319 3 года назад +1

    Great interview.

  • @sankanadeera
    @sankanadeera 3 года назад +28

    2011 දී ඩොලර් 1න් පටන්ගත්ත bitcoin එක අවුරුදු 10ක් ඇතුලත ඩොලර් 30,000 සීමාව පන්නනවා. 2011 දී bitcoin වල ඩොලර් 100ක් ආයෝජනය කරලා තිබ්බ කෙනෙක් අද වෙද්දි ප්‍රකෝටිපතියෙක්.. ඉදිරියේදී මිනිස්සු ක්‍රිප්ටො වැලඳගැනීම අඩු කරන්න මේ වගේ fiat currency උඩ ගනුදෙනු කරන ආයෝජකයෝ මේ වගේ මිමිස්සුන්ව බය කරනවා. ඒකට එකම හේතුව එයාලගේ market වලට crypto වලින් එල්ලවෙන බලපෑම.. ඇත්ත කියනවට වඩා බොහෝ දේවල් සඟවලා මේකෙන් මිනිස්සුන්ව බයකරනවා කිවුවොත් නිවැරදියි

    • @manojnandasena8555
      @manojnandasena8555 3 года назад +1

      Absolutely.

    • @cryptoandfxnation
      @cryptoandfxnation 3 года назад

      Agreed 100%

    • @Universetothemind
      @Universetothemind 3 года назад +3

      අනිවාර්යයෙන්ම... ක්‍රිප්ටො වලින් ඉදිරියටත් බලපෑම් වෙනවා... ඒක නවත්වන්න බෑ... හැමදෙයකටම විකල්පයක් ගොඩ නැගෙනවා...
      පුලුවන් අය හොඳ ගයිඩ් එකක් යටතේ හොඳ ප්‍රොජෙක්ට් කීපයක් අරන් තියාගන්න.

    • @gayannalaka3323
      @gayannalaka3323 2 года назад

      Plz details

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 года назад +1

    Thanks good explanation 🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 года назад +2

    මේ පැතුම් නිශ්ශංක ගේ අය්යා නේද ...? මංජු නිශ්ශංක 😁😁😁😁😁

  • @charithasl8018
    @charithasl8018 3 года назад +1

    ගොඩක් වටිනා video ekak

  • @aluthparapura5493
    @aluthparapura5493 3 года назад +8

    😀😀😀 Satoshi Nakamoto වගේ කෙනෙක් ලංකාවෙ කෙනෙක් ආශ්‍රය කරා කියන්නේ ඒක අපිට ලොකු ගෞරවයක් 😀😀😀 😀😀😀😀😀😀🤣🤣🤣🤣🤣

    • @FXNinjaTrader96
      @FXNinjaTrader96 3 года назад +1

      satoshi nakamoto kiyanne kenek newei neh😌😌
      kiyana name ekak witharai kawda kiyala thama danne na man danna widihata😊😊

    • @aluthparapura5493
      @aluthparapura5493 3 года назад +1

      @@FXNinjaTrader96 ea unata meya eyath ekkath wada karala athi

    • @FXNinjaTrader96
      @FXNinjaTrader96 3 года назад +4

      😂😂😂 meya eyage dakunu athalu neh

  • @kalanakarunarathna3373
    @kalanakarunarathna3373 3 года назад +4

    Abisheka your doing a good job but ....we wana see Darshana Handungida as well....eayata mokada unea.

  • @impex500
    @impex500 3 года назад +18

    Great to see a blockchain specialist on your show. Like to see more 👍

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 года назад +2

      Crypto currency කියලා block chain එක ගැන කියවනවා, block chain කියලා crypto currency ගැන කියවනවා..සාත්තරේ බාගෙට දැන ගත්තහම වෙන දේ තමයි ඉතිං.. එකෙන් හිතා ගත්තහැකි ඔබගේ දැනුම.. මේ යකා බාගෙට දන්නේ..

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

    • @amilagunasekara3888
      @amilagunasekara3888 2 года назад +1

      @@newfilmtrailer7733 Blockchain නැතුව crypto නැහැ. 😅 If you don't know Blockchain then you don't know crypto 😅

  • @sstechhublk
    @sstechhublk 3 года назад

    Thanks for the valuable Info

  • @Sandunbalage
    @Sandunbalage 3 года назад

    super Explanation !!

  • @nalinwajiraweera3815
    @nalinwajiraweera3815 3 года назад +1

    Great explanation,thanks

    • @sl_btc
      @sl_btc 3 года назад

      not at all

  • @siriekenayake9770
    @siriekenayake9770 3 года назад +18

    You are the best I have seen explaining it, infact dear, oneday you will become valued asset to digital media doing this type of interview, I noticed that you had a very hard time to realise it since very complicated ICT theories involver in digital currency, Keep it up dear, I must thank to him sharing his knowledge with us,

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      දවස් 9න් ලාභය රු 290 790 | How I made $1822 profit in 9 days | Ethereum Trading profits ruclips.net/video/LgdLBLFXB4c/видео.html

  • @nuwanchandana735
    @nuwanchandana735 3 года назад +1

    Thank you sir. Great speak.

  • @DinathKasthuri
    @DinathKasthuri 5 месяцев назад

    නව තාක්ෂනය - crypto currency

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 2 года назад

    ක්‍රිප්ටො කරන්සි අපේ දේශීය බැංකු ගිණුමකට මාරු කරගන්න පුලුවන්ද ?

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 года назад

    ඔබේ වැඩ සටහන ගොඩාක් වටිනවා..

  • @witharanaaravinda5123
    @witharanaaravinda5123 3 года назад +2

    very important discussion

  • @chala-8652
    @chala-8652 Месяц назад

    2024 December meka balana aya ko? aurudu 3kata kalin Bitcoin ekk aran thibba nam ada kohomada

  • @lalithdananandana5771
    @lalithdananandana5771 3 года назад +2

    අනිවාර්යයෙන් trade කරන කෙනෙක් දැනගන කරන්න..

  • @nalakakumarasingha-fc4mx
    @nalakakumarasingha-fc4mx Год назад

    පොලියක් ලැබෙනවද

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 года назад +1

    Super program today

  • @damithmadushanka9380
    @damithmadushanka9380 3 года назад +1

    සර් trust කරන්න පුළුවන් crypto wallet කියන්න පුළුවන් ද?

    • @The_Networker
      @The_Networker 3 года назад +1

      coin base

    • @damithmadushanka9380
      @damithmadushanka9380 3 года назад

      @@The_Networker Tron Link Pro eka

    • @SlTravelTv273010
      @SlTravelTv273010 3 года назад

      @damith EXODUS wallet

    • @rawinduprabhashwara4165
      @rawinduprabhashwara4165 3 года назад

      Binance

    • @sl_btc
      @sl_btc 3 года назад

      බිත්කොයින් වලට නම් bluewallet, sparrow wallet, brd, electrum, muun වගේ ඒවා. වෙන වෙන කොයින්ස් වලට exodus.

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 3 года назад

    Cleary explained about Digital Assets and Currency

  • @larryperera8724
    @larryperera8724 3 года назад +4

    I am heading to moon with my 10 million shiba baby 👶 keep buying shiba boyz. Moon baby 🌙

    • @charithsamarasekera3769
      @charithsamarasekera3769 3 года назад

      Mate doge coin is much better than shiba,do ur research all the best

    • @sam-up8nk
      @sam-up8nk 3 года назад

      @@charithsamarasekera3769 ruclips.net/video/7PGt28X4ufU/видео.html

    • @larryperera8724
      @larryperera8724 3 года назад

      @@charithsamarasekera3769 I have dodge as well

  • @prasannaranasingha
    @prasannaranasingha 3 года назад +2

    බොහොම ස්තූතියි..

  • @svnewslanka8590
    @svnewslanka8590 3 года назад +10

    ඉදිරියටත් මෙතුමාගේ තවත් වැඩසටහන් ඕනේ

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 3 года назад

    Loku danuwath kirimak godak sthuthi mahamaya

  • @karuapp6083
    @karuapp6083 3 года назад +9

    රාජපක්ෂ පවුලේ අය හොරා කාපු මහජන මුදල් බිට් කොයින් එකව්න්ට් වල නේද හන්ගල තියෙන්නේ? බිට් කොයින් එකක් රුපියල් මිලියන කීයද

    • @kapilsds7
      @kapilsds7 3 года назад +1

      7,852,010

    • @suniludakanda5328
      @suniludakanda5328 3 года назад

      දැන් මේ වෙලාවෙ බිට් කොයින් එකක් ඩොලර් 40931.67 යි. ඒක 200 න් වැඩිකරන්න රුපියල් බලන්න. දැන් ඇමරිකාවෙ හවස 5.13යි.

    • @karuapp6083
      @karuapp6083 3 года назад

      ගොඩාක් ස්තූතියි... දැනුවත් කළාට..

    • @isusriyarathna8318
      @isusriyarathna8318 3 года назад

      Ammatasiri rajapakshala gawa bitcoin tyd 😅😅😅

  • @yruwan2652
    @yruwan2652 3 года назад

    valuable information.. keep it up.