Sines | වස්කෝ ද ගාමාගේ ගමට ගියා

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 414

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Год назад +1

    බොහොම ස්තූතියි සුදාන්තක මාමාට

  • @Deshantha
    @Deshantha 3 года назад +19

    මිනිසෙක් වෙලා ඉපදිලා ඇත්තමට ඇස් දෙකෙන් බලාගන්න වාසනාව නැති උනත් ඔබගේ කාලය වැය කරලා මෙහෙම අපිට පෙන්නනවට ගොඩක් තුති.. 🙏 ❤️

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 3 года назад +28

    සුදන්ත මහත්මයාණෙනි ඔබ මේ කරනුයේ විශාල සේවයක්...ඒ වගේම නැණස පාදන්න නොදන්නා වගේම ජීවිතයට දැක බලාගන්න නොලැබෙන ලෝකයේ ඇති දේවල් බලන්න සැලැස්වීම ඇගයීම කල යුතුමයි...

  • @sisithal
    @sisithal 3 года назад +24

    සුදන්තක අයියා ගෙන් තමයි මේ වගේ අපි කිසි දිනෙක
    රූපවහිනියෙන්වත් දැකල නැති ස්ථාන බලා ගන්න හැකියාවක්
    ලැබෙන්නේ. 🎇🎇🔥🔥

  • @tenikdilshan5917
    @tenikdilshan5917 Год назад +3

    Traveling වලට වයස අදාල නැ කියන එකට හොදම උදාහරණයක් ❤

  • @sugathmohotti7948
    @sugathmohotti7948 3 года назад +16

    ලංකාවෙ බොතල් මූඩිය සෑදීමට අතීතයේ බාවිතයට ගෙන තිබුනේ ඡලඡ ශාකයක් වු ~කිරල ගසය.~ලාංකිකයන් සාඩමිබර වියයුතුවේ. ඔබට තුති.....

  • @shamalishamali6391
    @shamalishamali6391 2 года назад +1

    Lankika සහ sudanthaka කියන්නේ හරියට ඉස්කෝලේ ගුරුවරු wage ඔබට ජයවේවා

  • @minutesofdamish
    @minutesofdamish 3 года назад +21

    RUclips තිබුනට වැඩක් නෑ මේ වගේ Content Creators ල නැතුව ❤💗

  • @Tresure41
    @Tresure41 2 года назад +3

    එහෙට වස්කොද ගාමා ලංකාවට සුදන්ත 👍❤️

  • @k.a.d8858
    @k.a.d8858 3 года назад +13

    හරිම ලස්සනයි බලලාවත් සතුටු වෙමු . ජීවිතය දුක් මහන්සියෙන් හම්බකරන මුදල් අපේ රටෙ මිනිසුන්ට කන්න මදි .... මොන සංචරද

  • @nilminikumari427
    @nilminikumari427 2 года назад +1

    Oyage vihiluth ekka api lassana dhe dhakinava . Sthuthi.

  • @ChampaGunarathna
    @ChampaGunarathna Год назад

    හරිම ලස්සන ඉදිරිපත් කිරීම ඔබගේ video මේ රටේ දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකේ දිහා බලන්න හිතන්න යමක් දෙන ඔබ්ගේ උත්සාහය අගෙයි❤

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад +1

    අපිට ඕවයෙ ඇවිදින්න වාසනාව නැතිවුනාට පුතාලා ඇවිදින ගමන් පෙන්වන දේවල් අපි ආශාවෙන් බැලුවා. බොහොම සතුටුයි. ඒ වගේම පින්. ලොකු පිනක් ඔබ දෙදෙනාටම

  • @amalchaminda5760
    @amalchaminda5760 3 года назад +2

    හරිම ලස්සනයි වස්කෝද ගාමා ගැන කියා දුන්නාට බොහොම ස්තූතියි හරිම සුන්දරයි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම
    💕💕💕💕

  • @jpSL
    @jpSL 3 года назад +1

    Niyamai sudanthaka mahaththaya.loku athdekeemak.

  • @Abinawaramatemple
    @Abinawaramatemple Год назад

    වසර දෙකකට පසුව තමයි මම මේ විඩිඕඑක බලන්නෙ ඒ ක් හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න ලැබුණා හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න තරම් අපහසුයි හරිම සතුටුයි ඔබතුමා පිං අත්වෙනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @somakommala6229
    @somakommala6229 3 года назад +1

    Lassanai.thanks...jayama wewa Oyalata

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 года назад +6

    ලස්සනයි ලංකාව වගේමයි. ස්තූතියි අපට ලොකේ වටේ පෙන්වනවට.

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 3 года назад +1

    හැමදාමත් වගේ අදත් සුපිරියියක්.✌️✌️✌️💕💕

  • @ruwandesilva4905
    @ruwandesilva4905 3 года назад +1

    හරිම සුන්දරයි. එක් අදහසක්, වීඩියෝ එක ඇහැට ටිකක් අමාරුයි. හෙමිහිට ගියානම් අගෙයි. ස්තුතියි.

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 3 года назад +3

    ලංකාවෙ ඉස්සර තිබුන කිරල මුඩි වලට සමානයිවාගේ හිතෙන්නේ
    ඔබතුමා ලංකාවට සමාන කිරිම සාර්ථක
    ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 года назад +1

    ලෝකයේ අපිට දකින්නට ලැබෙන්නේ නැති දේවල් දකින්නට සලස්වනවා ට ඔබ දෙදෙනාටම ස්තූතියි.බුදු සරණයි!

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 3 года назад +7

    You have shown us many parts in Europe, even we didn't know about some countries. Ex Andorra 🇦🇩 / San marrio/ Albania 🇦🇱/ Latvia 🇱🇻. Great job. We sincerely thanking you showing these countries. We are sure , we won't be able to see this countries in our life time. Give us more and we are waiting to see more.

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 2 года назад

      If ya don’t knew those countries, that’s ya prob fag! So don’t use the damn word “WE”

  • @sugathprasanna2619
    @sugathprasanna2619 3 года назад +1

    Me tour eke රසවත් ma කොටස...ඊළඟ video එක..මොකද camping site එකක experience එක...අපිට අත්විඳීමට නොහැකි නිසා ....හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ ....ae පට්ටම experience එක ගන්න ....well done Mr.Sudanthaka ...අපිට video by video අලුත්ම අත්දැකීම් ලබා දෙනවා ta...me සඳහා ඔබ ha lanki කරන කැපකිරීම...ඉහළින් ma අගයන wa....thanks..will meet soon...ඔබ දෙපළට ma සැප ha ජය පතන ගමන් ආයුබෝවන් කියමි ....👍👍👍

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 года назад +2

    Always love to watch this kind of valuable content in your channel.

  • @vineetha5846
    @vineetha5846 3 года назад +10

    හරිම ලස්සනයි මටත් යන්න තිබුනා නමි කියා සිතුනා පුතෙ❤❤

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 3 года назад

    සුපිරි 👍👍👍👍👍

  • @ravi.........6301
    @ravi.........6301 3 года назад +4

    සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 года назад +2

    බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම් සර්.❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @madushanudara8197
    @madushanudara8197 3 года назад +1

    සුපිරි

  • @janani954
    @janani954 7 месяцев назад

    රන්නෙ එළවළු වගේම තමයි. අපිව මතක් වුනාට ආදරෙයි. Love from Ranna ❤

  • @nadund1
    @nadund1 3 года назад +2

    👌

  • @anojdamsith2739
    @anojdamsith2739 3 года назад +2

    වෙනද වගේම හරිම ලස්සන වීඩියෝ එකක් ❤️❤️

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 года назад

    Thanks a million ❤️❤️❤️

  • @Duminda979
    @Duminda979 2 года назад

    තෙරුවන් සරණයි 😍

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 3 года назад

    ලස්සනයි video එක.කවදාවත් දැකල නැති දේවල් දකින්න ලැබුණා 🔥🔥❤️❤️

  • @cs6575
    @cs6575 3 года назад +9

    හා.. හා ... සුදන්ත මහත්මයා ... ලංකි අඹ වලට ආස නොවන්නට... ඔබ දෙපළ අද ඔතන අඹ රසවිඳින්නේත් නෑ.. මතකයි අඹ කඩපු , අඹ හොරෙන් අහුලපු ලංකි - sudanthaka ප්‍රේම වෘතාන්තය ...

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 года назад

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😍😍.වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා. වීඩියෝ එකෙ ඉතිරි කොටසත් ඉක්මනින් ඕනි. ස්තුතියි සර්.❤️❤️

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 3 года назад

    Wow. Nice video. Thank you 💕

  • @champrikagallage5077
    @champrikagallage5077 3 года назад

    Athtatama waaaaaaw OYa Ayya very talented , supiri athtatama Mey dewal kiyala denawata pennanawata anith video eka ikmanata Oney puduma asai ea video eka balanna denna ta ma good luck 👍👍👍👍 BS 💖💖💖💖 superb

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 года назад +1

    ගොඩක් ලස්සනයි.. කෑම්පින් කරන එක බලමු .. ලස්සනට ඇති.. ගහේ විස්තර ඒ ඇසිල්ලට හොයා ගත්තා නේද... ගොඩක් ස්තූතියි ...

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 3 года назад

    Very nice video. You have done great job and much endeavour to show these videos to us. I never being to Europe 🇪🇺 so far.

  • @dianamalik2804
    @dianamalik2804 3 года назад +3

    ඔබතුමා නිසා අපි කොච්චර ලස්සන දේවල්,,විස්තර දැන ගන්නවද... බොහොම ස්තූතියි

  • @Reverb_Lk
    @Reverb_Lk 2 года назад

    Superb youtube channel ever💪💪💪😍😍😍

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 года назад

    Thamk you. Harima watinawa

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 года назад

    Thanks a lot for your service 🙏🙏🙏

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Год назад

    සුපිරි... 😊

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 года назад

    අැත්තටම නියමයි ලස්සනයි ජයවෙවා ඔබට ,,,,,

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 года назад +2

    හරිම ලස්සනයි. අපිට දකින්න නොලැබෙන දේ ඔබ අපට තිළිණ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

  • @ChamaraMadhusankhaYT
    @ChamaraMadhusankhaYT 3 года назад

    Superb as usual. Waiting for next video

  • @indrajithperera9333
    @indrajithperera9333 3 года назад

    ඉතා අගෙයි........ලසිත් එක්ක camping බලන්න හිටියෙ ......එතකොටම ..විඩියෝ එක ඉවර උනා.....අපරදෙ ..ලසිත් ගෙ ගෙදර ගියේ නැද්ද ......
    පොඩ්ඩක් පෙන්වන්න ලසිත් ගේ ගෙවල් වට පිටාවත්.......
    ඉතින් ජය ඔබට හා ලන්කීට........
    මම ඉන්දුජිත් ...සීදුව .

  • @rajithalakmal2309
    @rajithalakmal2309 3 года назад +2

    ෂා නියමයි ලසිත් මහත්මයා දෙනියායේ අපිට ගැම්මක් මමත් දෙනියායේ. ජය වේවා සුදන්තක මහත්මාට.......

  • @knowledgetv5308
    @knowledgetv5308 2 года назад

    මාමාට සහ මාමාගේ පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @hirunisnorthernlife
    @hirunisnorthernlife 3 года назад

    Sudanthaka aiye harima lassanai video eka onna api vacation awillat oyage video balana gaman inne. Budusaranai. Hiruni nangi saha Thilak malli Finland

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ඔයාල Nordkapp ගිහිල්ල දාපු ෆොටෝ බැලුවා. වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා ❤️😘

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 года назад

    Oba weni minisun wiralaei, oya yahapath kama hamadama pawatheewa, mulu pawlama dewiyo Araksha karanna onea.God bless brother and All the best 👍👍🤗

  • @conclavious1075
    @conclavious1075 3 года назад +3

    A great show. Your vacation and enjoyable videos are very interesting. Congratulations

  • @investigator6797
    @investigator6797 3 года назад +9

    ලෝකප්‍රකට දේශගවේෂක වස්කෝද ගාමාගේ ගම mewan ආකාරයකින් දැක බලා ගැනීමට සැලැස්වීම පිළිබඳ බොහොම ස්තූතියි.

  • @kapilafernando4592
    @kapilafernando4592 3 года назад

    pattai sudantha oyanam harima sundarai watinava lankawata apuvama dakinna ona harima asai.

  • @walterphilip8727
    @walterphilip8727 3 года назад

    Thank you very much

  • @chanduim8501
    @chanduim8501 3 года назад

    මම සුදත්තක මාමා කියලා දෙන විදිය පැහැදිලි නිසා වීඩියෝ බලන්න පුරුදු උනේ.ඒ උනාට දැන් නම් කැමති ලංකි නැන්දට.එයා හරි ෂෝක් අනේ.පොඩි එකෙක් වගේ .හරි සහයෝගෙන් හැමතැනම ඇවිදිනවා

  • @italy.france.germany855
    @italy.france.germany855 3 года назад +2

    බුදු සරණයි jesu පිහිටයි 🙏🙏🙏🙏

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 года назад

    Supurudu paridi adath niyamai sudanthaka mama 👍 👌

  • @lalindraperera189
    @lalindraperera189 3 года назад

    Many thanks Sir , may god bless you and your family.

  • @pathumsriviraj6911
    @pathumsriviraj6911 3 года назад +2

    sudanthaka uncle issara wage diga video dannako. ehema eka digata baladdi asai . dn bagayak wagene . 😢😢

  • @asankap.jayawardana9895
    @asankap.jayawardana9895 3 года назад +1

    Thanks aiya oyata mewa apita pennanawata..

  • @sachithudayanga3269
    @sachithudayanga3269 3 года назад +1

    සුපිරි ✌️👍👍 අපිත් දෙනියායේ

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 3 года назад

    ඔබතුමා දැනුම් සාගරයක්. ස්තුතී

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච 3 года назад +1

    සුදන්ත මා මේ නියම වීඩියෝ එකක්

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 3 года назад +4

    රන්නෙ අපිත් බලනෝ සුදන්තක මාමේ ❤️❤️❤️❤️🇱🇰☺️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад

      ෂා.... රන්නෙ කෙනෙක් ❤️❤️

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 года назад

    ඔබ අපට ලෝකයේ දුර්ලබ දේවල් වල දැනුම ලබාදීම පිලිබදව ඔබට බෙහෙව්න් ස්තුතියි .අපේ මුඩ් වලට ගන්නෙ කිරල

  • @nisansalagayani1460
    @nisansalagayani1460 3 года назад +12

    ඊලග කෑල්ල තවත් රසවත් ඇති ඒක ඉක්මනට දාන්න ....වීඩීයෝ ව ලස්සනයි ....

  • @athifjansz2022
    @athifjansz2022 3 года назад

    Watina video ekak aiye👍👍👍🤗

  • @anthanianta9380
    @anthanianta9380 3 года назад +3

    ලස්සනයි විඩියො එක ,💞

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 года назад +1

    ඊලග වීඩියෝ එක එනකම් නොයිවසිල්ලෙන් බලා ඉන්නේ අපි.. ඒතරම්ම රසවත්,ඒතරම්ම දැනුමෙන් පිරි,ඒ තරම්ම වෙනස්ම තැන් සොයා යන සෑම දේම අකුරක් නෑරම විස්තර කරන ඉතාමත් ලස්සණ වීඩියෝ.. ඔබතුමාගෙයි ලංකි අක්කාගෙයි ඒ නිහතමානී කම.. 👍😊 අර එලවලු පලතුරු කඩේ දැක්කම අපිටත් කතරගම,තිස්සමහාරාම,රන්න පැත්ත මතක් උනා වගේම තව කාරනයක් මතක් වුනා කියන්න.. ඒ තමයි ලංකාවට මංඣ්ඣොක්කා ගෙනත් දනට ලංකාව අතර නැතුවම බැරි කෑමක් බවට පත්කලේ පෘතුගීසි න් විසිනි... ස්තූතියි මහත්මයාණෙනි 🙏🙏🙏😊👍❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +2

      ඇයි දෙල් ??? දෙල් ගෙනාවෙත් පෘතුගීසි. ඒ තරමටම එයාල අපේ සිංහල සමාජය එක්ක මුසු උනා. බෞද්ධයන් කතෝලික ආගමට හරවා ගැනීම නිසා හැර ඔවුන් සමඟ උරණ වීමට වෙන හේතුවක් මම දකින්නෙ නෑ.

    • @ashenchaminda9256
      @ashenchaminda9256 3 года назад

      @@lokewatesudanthaka ඔබතුමා හරි.. පෘතුගීසි නිසා ලංකාව ට ගොඩාක් පෘතුගීසි කෑම වගේම ඔවුන්ගේ ගොඩාක් අබාෂ ලැබුනා.. ලංකාවේ පුරාණ ආහාර,රජ කාලේ ආහාර ලංකාව ට ආවේනික ආහාර කිය කියා උදම් උනාට ඇත්තෙන්ම දෙල්,මඣ්ඣ්ක්කා වාගේම තව ගොඩාක් ආහාර විදේශීය න් ගෙන් අපට ලැබුන ඒවා.. ❤️👍😊

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 Год назад

    Obathumage wadasatahan itha wadagath.aththatama bohoma pin obathumata

  • @dumindakananke
    @dumindakananke 3 года назад

    වෙනද වගේම පට්ට.
    👍👍👍👍👍

  • @th2v7nwakista
    @th2v7nwakista 3 года назад

    වටිනවා 💪❤️

  • @thusharamudithananda8400
    @thusharamudithananda8400 3 года назад

    Thanks sudanthaka aiye danushka

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 3 года назад

    I’m from kataragama 😁❤️ beautiful video clip .

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 года назад +5

    2:30 tree cork oak.. cork as wine bottle stoppers..

  • @dilippoco7740
    @dilippoco7740 3 года назад +14

    අයියේ ..යන තැන්වල උෂ්ණත්වය ...තිරයේ කෙලවර ක දාන්න... එතකොට ....තවත් අපිට මේ ගමන ගැන දැනෙනවා ..

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge2126 3 года назад

    Nice as usual ❤️❤️❤️❤️

  • @hectorfernando3972
    @hectorfernando3972 3 года назад

    ආයුබෝවන් මිත්‍රයා. මම එකතු වුනා විතරයි. සුභ නව වසරක්. ඔබගේ කාර්යය සඳහා සියලු සුභ පැතුම්.

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 3 года назад

    ,හායි සුදන්තක අයියේ
    ඔයා දාන video ගැන අයේ ඉතින් මොනවා කියන්ඩද ,කියලා වැඩක් නෑ.සූපිරී.....තව කොටසක් තියෙනවනේ එකත් බලමුනේ .එ හොදම හරියනේ.හාද..

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 3 года назад +1

    This village is almost similar to our Galle Fort. Same architecture. Your videos are very educational. What are you by profession ? Great !!!

  • @maheshmadusanka3531
    @maheshmadusanka3531 3 года назад

    Thanks guruthumani

  • @buddikamalith4525
    @buddikamalith4525 3 года назад +2

    ලස්සනයි ......❤️❤️👌

  • @dvimalasarathero659
    @dvimalasarathero659 3 года назад

    Budusaranai sudantaka mahattaya .lanke akka.

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 3 года назад +2

    Sudhanthaka aiya මේ ලබාදෙන දනුම පිළිබඳව කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෙ නෑ . අති විශිෂ්ටයි . ඉතිරි දේවල් vedioes ඉක්මනින් දාන්න .mage දරුවෝ දෙන්නයි මමයි සියලුම vedioes බලා ඇත. ඉතිරි ඒවා ඉක්මනින්ම දාන්න.
    ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ..👍👍👍❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 года назад +1

      ලොකු සතුටක් දරුවන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් වීම මගේ වීඩියෝ වලින්. ස්තූතියි ඔබටත්

  • @kasunkumara747
    @kasunkumara747 3 года назад

    Grade work bro

  • @sujithaoman8242
    @sujithaoman8242 3 года назад

    හරිම ආසයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 года назад +7

    වයින් බෝතල් මූඩ් හදන්නේ ඔය ගහේ පොතු වලින් 🇱🇰🇩🇪

  • @virajinawarathna2683
    @virajinawarathna2683 3 года назад +5

    සුදන්ත මහත්මයාණෙනි ඔබට වචනයෙන් කියන්න බැරි තරම් ස්තුතියි. අපට කවදාවත් යන්න බැරි තැන් වලට අපි රැගෙන යන ගමන් විස්තරේ කියන එකට. වස්කෝද ගාමා එකල ගිය ගමන මෙන් ම ලාන්කික දේෂගවේශකයෙක් ලෙස ඔබ ලොව වටා අප රැගෙන යන මේ ගමන ද ලක් දෙරණේ රන් අකුරින් ලියවිය
    යුතුය.

  • @supuntv4849
    @supuntv4849 3 года назад

    ගොඩක්.ලස්සන යි

  • @virajmadushanka2695
    @virajmadushanka2695 3 года назад

    Sudanthaka aiya.. ikmanata ilaga video eka dannako.

  • @mdx7universal728
    @mdx7universal728 Год назад

    ඒ කියන්නේ කිරල ඇබ හදන ඒ ගස් මේ තියෙන්නේ. 🌳🥰🇮🇹

  • @sss-lv6ow
    @sss-lv6ow 3 года назад +1

    Super 👍👍😍😍😊

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 года назад

    Wow . නියමයි 🥰

  • @awishkakeshan9585
    @awishkakeshan9585 3 года назад

    නියමයි රන්න 😁

  • @wasantkumar1247
    @wasantkumar1247 3 года назад

    Atthatama godak santhosai mea vidio aeka dakkahama athitheta yanawa waskuda gama kawadawth hithuwe nathuwa athi ohu apu rataka kenek ohu upan gama soya aei kiyala