🇱🇰 රට දාලා යන්නෙ මේ නිසා | විදේශ රටවල් සමග වැඩ කරන විද්‍යාඥයා | Motivational Video Sinhala Podcast

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @lasith7303
    @lasith7303 3 года назад +9

    Tirosha අයියා , Harsha අයියා , chathura අයියා මේ වගේ Addekim අපිත් එක්ක බෙදා ගන්න එක ඒකට මාරම ස්තුති සහ ගොඩක් පින්. අර කිව්වා වගේ මාර Energy එකක් තියෙන කොල්ලෙක්🔥🔥 කෙනෙක්ge addakimak අහන්න අර අපි කියනවා වගේ ඒකටත් පින තියෙන්න ඕනේ.ඒ කෙනෙක්ගේ addakimak මිල කරන්න බැනේ. හැමෝම නෙමේ පට්ට රත්තරන් මිනිස්සුත් ඉන්නවා. සමස්තයක් ලෙස ලංකාවේ ඉන්න සමහරක් කුහකයෝ හිතන හැටි සහ ඉන්න නිසා තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ සහ ඉස්සරහටත් කෙළ වෙන්නේ. එකෙක් නැගගෙන එද්දී ඌට Support එක නෙමේ දෙන්නේ ඌව පුළුවන් තරම් කරන්නේ පහළට ඇදලා දාන එක සහ කිසිදවසක වෙනස් නොවෙන ලංකාවේ අද්යාපන ක්‍රමය ඒකනම් මාරයි 😂👍

  • @ChathuraRanasingheOfficial
    @ChathuraRanasingheOfficial 3 года назад +6

    Again Thank you very much Tirosha Ayya, Harsha ayya for having me to your podcast. This is a valuable opportunity for me to share my experience with all.

    • @mr.positive4109
      @mr.positive4109 Год назад

      Ayywa contact kra gnne khmd kiynwd .loku udwwk

  • @anjanawithanage2946
    @anjanawithanage2946 Год назад +1

    Thank you for your program ♥️

  • @venukasandeepa9915
    @venukasandeepa9915 3 года назад +3

    Super ayye niyamai 👌👌👌

  • @pasisula1323
    @pasisula1323 3 года назад +1

    first one wtching

  • @miracle6267
    @miracle6267 Год назад

    thank you so much again 🥺❤️

  • @NisithFernando93
    @NisithFernando93 Год назад

    අපිට මේ Mrs Chathura සම්බන්ධ කර ගන්න පුළුවන් ඳ.

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 3 года назад +1

    Maru , aiya

  • @kawee999
    @kawee999 3 года назад +2

    එළ 😍😍😍

  • @shaz7163
    @shaz7163 Год назад

    Is Chathura currently reading for a PhD or done with it ?

  • @JK-nt5wr
    @JK-nt5wr 2 года назад +1

    Mulinma me mallita suba pathanawa eyage achievement ekata .a wagema mata hithenawa methana meya nokiyapu kathawakuth tiyanawa kiyala meyata lankwe idala wena rataka studies walata yanna meya karapu rassawe widiyata heenayak meyata guest kenek ekata udaw karala tiyanawa ho girlfriend ta godak salli tiyana meyata ekata udaw kala wenna ona

    • @ChathuraRanasingheOfficial
      @ChathuraRanasingheOfficial Год назад

      Thank you very much reply ekata. Mn me points tika clarify karala dennam.
      1st point - Me video eka mula idan skip karanne nathuwa balanna. Me hemadema mn kale Lankawe inna gaman. Ewagema guest lage involvement ekak kisima widihakata ona wenne na... mokada mn lankawedi software engineer kenek. Dn mn inne USA wala, hebai e awe Green Card eka win karala.
      2nd point - Methana mn nokiyapu dewal mukuth na. Danaganna ona information kiyanna ona limit ekata mn okkoma share kala.
      3rd point - Mn me video eke mn karapu part time jobs gana kiyanawa. Ewagema mn professionally mater karapu technology eka ganath podi dewal tikak kiyanawa. E kiyanne me video eka wena kaale mn profession eken Software Engineer kenek. Financially stable wenna patan gaththa kale.
      Mn karapu job eken studies walata wena ratakata yana eka kisima apahasuwak na... Ekama de, financial target ekakata yanna tikak kal yanawa kiyala theruna e kale lankawe una dewal ekka. ( Covid, $ rate eka wadiuna eka, aragalaya, power cut, lankawa foreign countries wala red list una eka , etc... )
      Lankawe student kenekta foreign studies walata fully funded scholarships walin yanna puluwn. Mn software engineer knk widihata neuroscience karanna yaddi eka wenama challenge ekak. Eth possibilities thibba... Ewa karana widiha gana thamai mn video eke kiwwe.
      4th Point - Girl friend mata studies wala anthima year ekata support kala. Ehema nowuna nm thawa awruddak withara mage studies passata yanna thibba kiyala mn kiwwa. Ehema una nm kisima prashnayak na... mn etapasse awrudde studies complete karanawa. Mokada mn e weddi stable wenna patan aragththa kale.
      Hariyata plan ekak thiyenawa nm, passion eka thiyenawa nm, unanduwa, uwamanawa, kepaweema thiyenawa nm onama target ekak achieve karanna puluwn, kisima kenek ge support ekak nathuwa. hebai luck eka kiyana deth minissunge achievement walata balapanawa.
      Mn hithanawa oyage points tikata clarification hambauna kiyala. Thank you very much !!!

  • @raviduviraj6458
    @raviduviraj6458 3 года назад +1

    මම physiology & counseling digree එක කරල.. UK , US , Aus, CANADA , Newz වගේ රටකට master digree එකක් කරන්න යන්න බලපොරොත්තුවෙන් ඉන්නේ...
    Plzz අයියේ මට කියන්න..
    - මේ digree එක කරල master digree වලට යන්න පුලුවන්ද ? Master digrees තියනවද ??
    - මේකෙන් master කරල.. ඒ රටවල් වල jobs තියනවද කරන්න ??
    - UK , US , Aus, CANADA , Newz මේ වගේ රටක pr අරන් settle වෙන්න පුලුවන්ද ??
    - මට මේ දේවල් කරගන්න පුලුවන්ද මේ digree එක කරල ?? Reply එකක් දානවද අයියේ.. ??

    • @lankansabroad4838
      @lankansabroad4838  3 года назад +2

      ඉහත කී සියල්ලම හා ඒවායේ අභිවෘද්ධිය ඇත්තේ ඔඹගේ උත්සාහය මතයි..

  • @supunchandana647
    @supunchandana647 2 года назад

    💞

  • @harshani5171
    @harshani5171 5 месяцев назад