Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤❤❤. ආදරණීය විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰
ඔබ තුමාට විස්ව මෑණියන්ගේ පිහිටයි
❤️❤️❤️
❤❤ස්තුති
මාත් ලංකාවට ගියාම අම්මව තුරැල් කරගෙන කියනව මගෙ රත්තරං අම්මට මං ගොඩක් ආදරෙයි කියල .තෙරැවන් සරණයි සර්
❤❤❤
❤❤❤❤
මෙ මාගේ කතාවයි සර් ❤️ මට වයස 29 මාගේ මහාත්තයා හදිසි අනතුරකින් නැති වෙනවා , මම දරැවෝ දෙන්නා එක්ක පුදුම දුකක් වින්දා , කිසිම කෙනෙක් ගෙන් රැපියලක උදව්වක් නැතිව . අද මට වයස 40 , මම විදෙස් රටක සේවය කරනවා . එත් මාගේ ලොකු පුතා මටත් නොකියා විවාහ වෙලා , මට මෙක දරාගන්න බැ , මම දරැවෝ දෙන්නා හදන්න එ දෙන්නා වෙනුවෙන් අදත් තනියම නොදන්න රටක තනි වෙලා 😥,
❤❤❤viswaya oyata udawkaranawamy ❤❤❤
@@SajithWanninayaka ස්තුතියි සර් 🙏❤️
විදේශ රටක ඔබ ඉන්නකොට දරුවට මව් උණුසුම ඈත් වෙනවා. බිරිදකගෙන් ඔහු සොයන්නෙත් මව්සෙනෙහසයී මනෝ විද්‍ය්ත්මකව මවගේ ආදරය අහිමිවන පුතුන් ඉක්මනින්ම විවහා වෙනවා. දුක වෙනුවට ඒ දෙන්නට මත්‍රි කරන්න .ඔබේ දුක නැතිවේවී.විශ්වයේ පරාවර්තන නීතියයෙන් ඔබට යහපත වෙනවාමයි විස්වාසයෙන් ජීවත් වෙන්න ❤
@@nathalijulen3297 අනෙ මාගේ කිසිම තරහාක් නැ . මම හැමදාමත් ප්‍රර්ථනා කරන්නේ එයාල හැමදාමත් සතුටින් ඉන්න ඔනා කියලා . මට දුකයි මොකද පුතා මාත් එක්ක හිටියේ මාරම බැදිමකින්. ලොකු ආදරයකින්. තාත්තා නැති උනාට එයාලගේ ආදරෙන් මම හරි ලස්සන ට ජවත් උනා . මට හිතාගන්න බැරි ඇයි මට නොකියා එහෙම කරෙ කියලා . මම වෙඩින් එක ලස්සන ට කරන්න හින මැව්වා. එ හැමදෙයක්ම එයාලට කියලා තිබුණේ . මොකක්ද මෙ උනෙ අදටත් මට හිතාගන්න බැ . මෙ මාසෙ 27 ට අවුරැද්දක් එයා බැදලා . මම ජුනි 10 ලංකාවට ගිය . ඊට පස්සේ තමා මම දැන ගත්තේ , ඊට කලින් මට කිව්වා කිප දෙනෙක් ම මම කිව්වා නැ එයා බදින්න තමා ඉන්නෙ කියලා . එයාර්පෝර්ට් එකෙ වැඩ කරෙ පුතා ඉතින් එයා එහෙ නතර වෙලා හිටියේ .
මේ ඉන්නේ මම..ඔයා තනි වෙලා නෑ ..මම ඉන්නේ සෞදි වල..මගේ අම්මා තාත්තට සලකන්න ඕන නිසා මම මේ දුක් විඳින්නේ..හැබැයි සතුටින් ...තෙරුවන් සරණයි ඔයාට ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...
හැමදාම ඔබ තුමා කියන්නේ ජීවිතය .....ආදරෙයි ඔබට..තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න්..සතුටින් ඉන්න ....
මමත් කීප සැරයක්ම දරුවන් වෙනුවෙන් කනේ කරාබු දෙක පවා උකස් කරල තියෙනවා .මගෙ අම්ම්ත් අපි පුංච් කාලෙ දුක් විදලා තියෙනවා මම පුළුවන් උපරිමයෙන් මගේ ලග තියාගෙන බලාගන්නවා. අපේ ජීවිත කතා සර් නුබ හරියටම කියනවා .නුබට බුදු සරනයි
ලොව සියලු අම්මාවරුන්ට මෙය උපහාරයක් වේවා...🙏ස්තූති සර් වටින වීඩියෝ එකට 🙏විශ්වයේ ආසිරි නිරන්තරයෙන් ලැබෙනවා ❤️🙏💐
❤❤❤ස්තුති පුතා
Godak Sthuthi. Meka harima vatina videowak. Budusaranai
❤❤
අනේ හරි ආදරෙයි මං මගෙ අම්මට ❤. ගොඩක් පින් සර් ඔබ තුමාටත් .විශ්ව මෑණියන්ට ස්තූතියි ඔබ වන් උතුම් ගුරුවරයෙක් මට මුණගැස්සුවාට.ආදරෙයි අම්මේ හැමදාමත්.ඔබවන් දරුවකු ලොවට දායාද කල ඒ උතුම් අම්මාටත් මගේ අම්මාටත් සියලුම ආදරණීය මව් වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා.❤❤❤🙏🙏🙏
💪💪💪💪
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුති ඔබට
Siyalu amma warunta upaharak wewa❤❤❤ ammata adarai ❤❤❤
🙏🙏🙏🙏
ගොඩාක් වෙලාවට මේ කතාවට සාධාරණ අයිතිකරුවන් ඉන්නවා .ඒත් කණගාටුවට කාරණාවනම් සැමියා ජීවතුන් අතර සිටියදීද් මෙවන් කැපකිරීම් කරලා නිහඬව දරුවන්ට ජීවිත පුද කරන අම්මලා ඉන්නවා කවදාවත් කාගෙන්වත් ඇගයීමකට ආදරයකට පාත්‍ර නොවුණු . මගේ ජීවිතේත් ලැජ්ජා වෙන්න දෙයක් නෑ මටත් සැමියා යහතින් සිටියදීම දරුවන් වෙනුවෙන් කනේ කරාඹු දෙක කරේ මාලය විකුණලා කන්න දෙන්න වුන කාලයක් තිබුණා 😢 අද මම නිහඬවම ඒ දුක මතක් කරලා සතුටු වෙනවා දැන් මටත් වඩා උස මහතයි ඒ දරුවන් ❤❤
අම්මා ❤🙏
❤
ස්තූති😍😍
උතුම් නිකිණි පුන් පොහොය දිනයේ ජීවිතයට ඉතාම ගැඹුරින් හදවතටම දැනෙන විදිහට මෙම නිර්මාණය කළ ඔබ තුමාට අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ....නොදැන ඔබ අප සියලු දෙනාගෙන්ම ආදරණීය මෑණියන්ට වෙච්ච වැරදි අඩුපාඩු බොහෝය මෙවැනි ධනාත්මක දේවල් වලින් ඔබ අප සියලු දෙනාගේම අඩුපාඩු හදාගෙන ආදරණීය මෑණියන් සහ පියානන් අපිට පුලුවන් විදිහට ආදරෙන් පෝෂණය කර ගමු ......අප නොදන්න මෙවැනි කතා කොච්චර නම් ඇතිද මේවගේ අසරණ සියලු දෙනාටම කිසිම ලෙඩක් දුකක් කරදරයක් සිදු නොවේවා ......සෑම අතින්ම දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...මේ ලෝකේ කිසිම දෙමවුපියෙකුට කිසිම විටෙක තුන්වේලෙන් එක වේලක්වත් බඩගින්නේ පිපාසයේ ඉන්න සිදු නොවේවා .....උණක්,කැස්සක්,හෙම්බිරිස්සාවක්වත් ඇති නොවේවා ......මෙම වීඩියෝ එක බලන බලන වාරයක් වාරයක් පාසා සියලු දෙනාගේම සිත් සුවපත් වෙලා සියලු දෙමවුපියන් ,සියලු දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ආදරයෙන් බැලීමට හැකිවේවා ....සෑම දෙමවුපියෙක්ම ,සෑම දරුවෙක්ම තමන්ගේ කියන හැඟීමෙන් දැක බලා කටයුතු කිරීමට හැකිවේවා ....ආදරෙයි හැමදාම ධනාත්මක දේවල් නිර්මාණය කර ...අන්ධ කාරයෙන් ඉන්න සියලු දෙනාටම ආලෝකය ලබා දෙනවාට ...සියලු දෙමව්පියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ....බුදු සරණයි
sthuthi obata papuwata denena adaraneeya agaya kireemata pin ❤❤❤
සර් මේ මාගේම කතාව තමා.සහස්වාරය ස්තුති සර්ට පුදුම ආකර්සනාත්මකව මම එතනට ගෙන ආවේ පුදුමාකාර වෙදියට.මට හිතාගන්නත් අමාරුඉ සර්ව ඔතනට ආවේ කොහොමද??කියලා.සර් කීව අයුරින් දුක් වින්දේ මම.ලෝකයා දෙනුවත් කලේ ඔයා.හරීම අපූරු වෙදියට පදවෙල් ගෙලපුවා.බලාගෙන හිටියා වගේ තොරතුරු කීවා..මගේ වෙදනාවෙන් හරි අඩක හිමිකාරයෙක් උනා.හදවතින්ම ස්තුති සර්ට.
❤❤❤❤sthuthi puthaa
🙏🙏🙏
bohoma sthuthee sir
❤❤🙏
ස්තුති ❤❤❤
🙏🙏🙏❤
ස්තුති😘😘😘
❤❤❤❤❤
😍😍😍
Me kathawa tharam amma kenekge giwithe watina thenak thawa ne .
Thanks sir❤
❤❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏🌷🌷🌷🌷
Sir devikenek ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
Mage ammata ada adarei kiyanna eya dan na api laga..... godak adarei amme
නිවන් දකී ඔබේ අම්මා
Sarge wage kathawak mage pauleth thibuna sar ada deshana thiyanakota loketa ahenna matath ke gahala adanna hithuna
සර් මට සර්ට කතා කරන්න ඕනි මට සර්ව සම්බන්ද කරගන්න නම්බර් එකක් දෙන්නකෝ
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤. ආදරණීය විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰
ඔබ තුමාට විස්ව මෑණියන්ගේ පිහිටයි
❤️❤️❤️
❤❤ස්තුති
මාත් ලංකාවට ගියාම අම්මව තුරැල් කරගෙන කියනව මගෙ රත්තරං අම්මට මං ගොඩක් ආදරෙයි කියල .තෙරැවන් සරණයි සර්
❤❤❤
❤❤❤❤
මෙ මාගේ කතාවයි සර් ❤️ මට වයස 29 මාගේ මහාත්තයා හදිසි අනතුරකින් නැති වෙනවා , මම දරැවෝ දෙන්නා එක්ක පුදුම දුකක් වින්දා , කිසිම කෙනෙක් ගෙන් රැපියලක උදව්වක් නැතිව . අද මට වයස 40 , මම විදෙස් රටක සේවය කරනවා . එත් මාගේ ලොකු පුතා මටත් නොකියා විවාහ වෙලා , මට මෙක දරාගන්න බැ , මම දරැවෝ දෙන්නා හදන්න එ දෙන්නා වෙනුවෙන් අදත් තනියම නොදන්න රටක තනි වෙලා 😥,
❤❤❤viswaya oyata udawkaranawamy ❤❤❤
@@SajithWanninayaka ස්තුතියි සර් 🙏❤️
විදේශ රටක ඔබ ඉන්නකොට දරුවට මව් උණුසුම ඈත් වෙනවා. බිරිදකගෙන් ඔහු සොයන්නෙත් මව්සෙනෙහසයී මනෝ විද්‍ය්ත්මකව මවගේ ආදරය අහිමිවන පුතුන් ඉක්මනින්ම විවහා වෙනවා. දුක වෙනුවට ඒ දෙන්නට මත්‍රි කරන්න .ඔබේ දුක නැතිවේවී.විශ්වයේ පරාවර්තන නීතියයෙන් ඔබට යහපත වෙනවාමයි විස්වාසයෙන් ජීවත් වෙන්න ❤
@@nathalijulen3297 අනෙ මාගේ කිසිම තරහාක් නැ . මම හැමදාමත් ප්‍රර්ථනා කරන්නේ එයාල හැමදාමත් සතුටින් ඉන්න ඔනා කියලා . මට දුකයි මොකද පුතා මාත් එක්ක හිටියේ මාරම බැදිමකින්. ලොකු ආදරයකින්. තාත්තා නැති උනාට එයාලගේ ආදරෙන් මම හරි ලස්සන ට ජවත් උනා . මට හිතාගන්න බැරි ඇයි මට නොකියා එහෙම කරෙ කියලා . මම වෙඩින් එක ලස්සන ට කරන්න හින මැව්වා. එ හැමදෙයක්ම එයාලට කියලා තිබුණේ . මොකක්ද මෙ උනෙ අදටත් මට හිතාගන්න බැ . මෙ මාසෙ 27 ට අවුරැද්දක් එයා බැදලා . මම ජුනි 10 ලංකාවට ගිය . ඊට පස්සේ තමා මම දැන ගත්තේ , ඊට කලින් මට කිව්වා කිප දෙනෙක් ම මම කිව්වා නැ එයා බදින්න තමා ඉන්නෙ කියලා . එයාර්පෝර්ට් එකෙ වැඩ කරෙ පුතා ඉතින් එයා එහෙ නතර වෙලා හිටියේ .
මේ ඉන්නේ මම..ඔයා තනි වෙලා නෑ ..මම ඉන්නේ සෞදි වල..මගේ අම්මා තාත්තට සලකන්න ඕන නිසා මම මේ දුක් විඳින්නේ..හැබැයි සතුටින් ...තෙරුවන් සරණයි ඔයාට ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...
හැමදාම ඔබ තුමා කියන්නේ ජීවිතය .....ආදරෙයි ඔබට..තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න්..සතුටින් ඉන්න ....
❤❤❤❤
මමත් කීප සැරයක්ම දරුවන් වෙනුවෙන් කනේ කරාබු දෙක පවා උකස් කරල තියෙනවා .මගෙ අම්ම්ත් අපි පුංච් කාලෙ දුක් විදලා තියෙනවා මම පුළුවන් උපරිමයෙන් මගේ ලග තියාගෙන බලාගන්නවා. අපේ ජීවිත කතා සර් නුබ හරියටම කියනවා .නුබට බුදු සරනයි
ලොව සියලු අම්මාවරුන්ට මෙය උපහාරයක් වේවා...🙏ස්තූති සර් වටින වීඩියෝ එකට 🙏විශ්වයේ ආසිරි නිරන්තරයෙන් ලැබෙනවා ❤️🙏💐
❤❤❤
❤❤❤ස්තුති පුතා
Godak Sthuthi. Meka harima vatina videowak. Budusaranai
❤❤
අනේ හරි ආදරෙයි මං මගෙ අම්මට ❤. ගොඩක් පින් සර් ඔබ තුමාටත් .විශ්ව මෑණියන්ට ස්තූතියි ඔබ වන් උතුම් ගුරුවරයෙක් මට මුණගැස්සුවාට.ආදරෙයි අම්මේ හැමදාමත්.ඔබවන් දරුවකු ලොවට දායාද කල ඒ උතුම් අම්මාටත් මගේ අම්මාටත් සියලුම ආදරණීය මව් වරුන්ටත් දීර්ඝායුෂ ලැබේවා.❤❤❤🙏🙏🙏
💪💪💪💪
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුති ඔබට
Siyalu amma warunta upaharak wewa❤❤❤ ammata adarai ❤❤❤
🙏🙏🙏🙏
ගොඩාක් වෙලාවට මේ කතාවට සාධාරණ අයිතිකරුවන් ඉන්නවා .ඒත් කණගාටුවට කාරණාවනම් සැමියා ජීවතුන් අතර සිටියදීද් මෙවන් කැපකිරීම් කරලා නිහඬව දරුවන්ට ජීවිත පුද කරන අම්මලා ඉන්නවා කවදාවත් කාගෙන්වත් ඇගයීමකට ආදරයකට පාත්‍ර නොවුණු . මගේ ජීවිතේත් ලැජ්ජා වෙන්න දෙයක් නෑ මටත් සැමියා යහතින් සිටියදීම දරුවන් වෙනුවෙන් කනේ කරාඹු දෙක කරේ මාලය විකුණලා කන්න දෙන්න වුන කාලයක් තිබුණා 😢 අද මම නිහඬවම ඒ දුක මතක් කරලා සතුටු වෙනවා දැන් මටත් වඩා උස මහතයි ඒ දරුවන් ❤❤
අම්මා ❤🙏
❤❤❤
❤
ස්තූති😍😍
උතුම් නිකිණි පුන් පොහොය දිනයේ ජීවිතයට ඉතාම ගැඹුරින් හදවතටම දැනෙන විදිහට මෙම නිර්මාණය කළ ඔබ තුමාට අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ....
නොදැන ඔබ අප සියලු දෙනාගෙන්ම ආදරණීය මෑණියන්ට වෙච්ච වැරදි අඩුපාඩු බොහෝය මෙවැනි ධනාත්මක දේවල් වලින් ඔබ අප සියලු දෙනාගේම අඩුපාඩු හදාගෙන ආදරණීය මෑණියන් සහ පියානන් අපිට පුලුවන් විදිහට ආදරෙන් පෝෂණය කර ගමු ......
අප නොදන්න මෙවැනි කතා කොච්චර නම් ඇතිද
මේවගේ අසරණ සියලු දෙනාටම කිසිම ලෙඩක් දුකක් කරදරයක් සිදු නොවේවා ......
සෑම අතින්ම දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...
මේ ලෝකේ කිසිම දෙමවුපියෙකුට කිසිම විටෙක තුන්වේලෙන් එක වේලක්වත් බඩගින්නේ පිපාසයේ ඉන්න සිදු නොවේවා .....
උණක්,කැස්සක්,හෙම්බිරිස්සාවක්වත් ඇති නොවේවා ......
මෙම වීඩියෝ එක බලන බලන වාරයක් වාරයක් පාසා සියලු දෙනාගේම සිත් සුවපත් වෙලා සියලු දෙමවුපියන් ,සියලු දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ආදරයෙන් බැලීමට හැකිවේවා ....
සෑම දෙමවුපියෙක්ම ,සෑම දරුවෙක්ම තමන්ගේ කියන හැඟීමෙන් දැක බලා කටයුතු කිරීමට හැකිවේවා ....
ආදරෙයි හැමදාම ධනාත්මක දේවල් නිර්මාණය කර ...
අන්ධ කාරයෙන් ඉන්න සියලු දෙනාටම ආලෝකය ලබා දෙනවාට ...
සියලු දෙමව්පියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ....
බුදු සරණයි