🔴 LIVE | Siyatha News | 12.00 PM | 15 - 12 - 2024

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 18

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 49 минут назад +4

    පෙර ජනපති වරුන් විදෙස් සංචාර කලාක් මෙන් නොවේ
    අපි අනුර සහෝදරයා අනුර ජනපති ගේ විදෙස් සංචාරයකින් බොහෝ දේ බලාපොරොත්තු වෙනව.
    හේතුව ඔහු ගැන අප්‍රමාණ විශ්වාසයක් බලාපොරොත්තුවක් වෙනත් තක්කඩි දේශපාලකයන්ට ජනතාව තැබූ විශ්වාසය ට වඩා තිබෙන නිසයි

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Час назад +5

    ✌ වෙිවා ඉංදියානු සංචාරය ට යන අනුර සහෝදරයා ඇතුලු සැමට ....

  • @mallikananayakkara3652
    @mallikananayakkara3652 Час назад +7

    ජනාදිපතිගේ ඉන්දියා ගමන සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 19 минут назад

    Suba gaman garu janadipathi thumani.god bless you🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Час назад +5

    සීයතට බුදුසරණ යී❤❤❤❤❤❤

  • @pramilagamage9451
    @pramilagamage9451 Час назад +2

    Budusaranai ❤❤🙏🙏

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe 17 минут назад

    ❤❤❤❤❤AKD....

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 18 минут назад

    එක රිලවෙක් ට වායු තුවක්කුවකින් වෙඩි තියන්න ඊට පස්සේ කාලෙකට එන එකක් නෑ.

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe 9 минут назад

    පරිසරවේදී නෝනලට එළවළු නෙවෙයි රිලාමස් දෙන්න.

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 36 минут назад +3

    AKD /NPP ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 9 минут назад

    ගොවිතැන් සදහා කෘමිනාශක යොදලා කෘමින් විනාස කලත්, මාළු අල්ලලා අපිට කන්න දුන්නත් ප්‍රාණ ඝාත තමයි. ඉතින් ගොවිතැන බේරගන්න රිලවු විනාස කලත් ඒකම තමයි. හැබැයි එක පරිසරය තුලනය. වන ආකාරයට සිදු කල යුතුයි

  • @jandrajandra5712
    @jandrajandra5712 47 минут назад

    👍👍👍💪💪❤🙋🙋

  • @SirimaWerasinha
    @SirimaWerasinha 57 минут назад

    හොදම වැඩේ දේශපාලකයින්ගේ හෙංචයියෝ පඩි වැඩියි කියලා ඇරපු උන්ට . සාත්තු සේවය කරන අපි වසර ගනන් ඉතාමත් හොදින් රැකියවන් කෙරුවා. කොයි තරම් අමාරු උනත්. ඊශ්‍රායෙල් මිනිසුන් හොදට හොදයි ඒව්ගේම නරකයි. සැපට ඉන්න ගියාට ආපසු එවීම ඉතාමත් හොදයි . ඉන්න අයට හොදින් ඉන්න පුළුවන්.

  • @sanitasanita7662
    @sanitasanita7662 Час назад

    ❤❤❤

  • @chithra374
    @chithra374 Час назад

    චනදේ.නිසා .ලොවක් නැති වෙන්න .පචකෙලපල්ලා.තව .ගෙං මිනිස්සු ටික රවට්ටා.ගෙන ආයේත් චන්ද.ටික ගන්කන්