DIYA KINDURIYA SE (DN BEATS Remix) | දිය කිඳුරිය සේ (Remix)

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 141

  • @callofdutyplayar2997
    @callofdutyplayar2997 8 дней назад +2

    දිය කිඳුරිය සේ.. සාගරේ දෝතින් ගෙන ආ.. ආදරේ මහද විමනේ.. ආල සිතුවම් රුවන් රූ.. පිළිරූ මැවේ කිවමැන ඔබ.. කවුදෝ ළදේ..
    දිය කිඳුරිය සේ.. සාගරේ දෝතින් ගෙන ආ.. ආදරේ මහද විමනේ.. ආල සිතුවම් රුවන් රූ.. පිළිරූ මැවේ කිව මැන ඔබ.. කවුදෝ ළදේ..
    දේහ ලතාවේ.. රූසිරු වරු‌ණේ.. නොදැනී මේ නෙත යා වෙලා.. දිගු නිල් වරලේ.. නිලුපුල් නයනේ.. සැඟවේවා අද පාවෙලා.. මිණිදැල් පරදා.. හසකැන් නැගුණා.. පෙම් ඇරයුම් ගෙන ආ නියා.. මනසේ ඇඳුනා.. දෙනතින් මිදුණා.. සිහිනය සේ නොපෙනී ගියා.. මේ දිවි ගමනේ.. රන්ටැඹ ඔබ වේ.. උපදින සසරේ වාසනා..
    දිය කිඳුරිය සේ.. සාගරේ දෝතින් ගෙන ආ.. ආදරේ මහද විමනේ.. ආල සිතුවම් රුවන් රූ.. පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ළදේ...
    දෙදෙනා හමුවී.. පෙරදා සසරේ.. උන්නා සේ මට ළංවෙලා.. සුපුරුදු සුවඳයි.. ඔබ ළඟ දැනුණේ.. කවුරුන්දෝ මේ රූපිකා.. හිරු දැක බිඳෙනා.. පිනි මල වාගේ.. ඔබ ඇසුරෙන් වෙන්වී නොයා.. රෑ තනි ඉවුරේ.. ඈත ඉසව්වේ.. දෙදෙනා යමු පෙම් චාරිකා. තනිවෙමු ඔබ මා.. මේ සැණකෙළියේ.. ඔබටයි මේ පෙම් ගීතිකා..
    දිය කිඳුරිය සේ.. සාගරේ දෝතින් ගෙන ආ.. ආදරේ මහද විමනේ.. ආල සිතුවම් රුවන් රූ.. පිළිරූ මැවේ කිව මැන ඔබ.. කවුදෝ ළඳේ....

  • @AmithRKChathuranga-h8u
    @AmithRKChathuranga-h8u 5 месяцев назад +19

    මලට සෙට්වෙන ගැම්මක් ❤❤
    හැමදාමත් ආදරේයි ❤
    ජයෙන් ජයම වේවා 🙏🙏
    සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰

  • @Kavee-h9z
    @Kavee-h9z 4 месяца назад +12

    මොන බෙර සද්දෙද දන්නෑ සින්දුවෙ මැද ඇහෙන්නේ . මාර ලස්සනයි brotherh 🤍

  • @Ransi897
    @Ransi897 7 месяцев назад +30

    සුපිරියට ඩීජේ කරලා තියෙනවා bass සුපිරියට තියෙනවා ❤

  • @Ransi897
    @Ransi897 7 месяцев назад +29

    ජෝතිපාල මහත්තයාගේ තව ඩීජේ සින්දු ඕන 😊

    • @DN_BEATS_
      @DN_BEATS_  7 месяцев назад +6

      💗

    • @DenethSadaruwan-tz2ze
      @DenethSadaruwan-tz2ze 6 месяцев назад +4

      ​@@DN_BEATS_😏දෙනවා හලිද දෙකක් ඔව්😏😏

  • @thamidurathsara
    @thamidurathsara 6 месяцев назад +15

    සුපිරී.............................😻

  • @SLR_KAVIYA_YT
    @SLR_KAVIYA_YT 29 дней назад +2

    DN BEATS කියන්නෙම ගැම්මක් *~`L🅾♈️E`~*

  • @Vimuupe
    @Vimuupe Месяц назад +3

    කියන්න දෙයක් නෑ ❤️ සුපිරියක් ❤️😇

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 6 месяцев назад +13

    මරු බීට් එක

  • @Yasindu-c3t
    @Yasindu-c3t 7 месяцев назад +8

    ඒක සුපිරියි 👍👍👍 පුලුවන් නම් ජෝතිපාල මහත්තයාගෙ
    ( ඔබේ පෙම් වදන් නෑ ) සිංදුව හදන්නකෝ.🙏🙏🙏

  • @DulanjaliSandamali-ik3xf
    @DulanjaliSandamali-ik3xf 6 месяцев назад +9

    ලස්සනයි ❤❤❤❤❤

    • @DN_BEATS_
      @DN_BEATS_  6 месяцев назад

      😍❤️🎧

  • @IsuruMadusanka-h7z
    @IsuruMadusanka-h7z 3 дня назад

    Math asai dj ekka weda karanda 😢❤❤😊😊

  • @Sapumal2023
    @Sapumal2023 7 месяцев назад +13

    Me vage reggey song thava one sudda❤

    • @DN_BEATS_
      @DN_BEATS_  7 месяцев назад +1

      Dennm brdh ❤️

  • @bluediamond2657
    @bluediamond2657 6 месяцев назад +4

    mekai sadarani thani wi ekai hamadama ahanawa 10 parata wada supiri sub ekat bass 🥰❤

  • @ThejanThilakshana-en2nt
    @ThejanThilakshana-en2nt 6 месяцев назад +9

    1.25x ahapalla ❤❤ supiriyak 😊😊

  • @SandukaDilshan-du5xz
    @SandukaDilshan-du5xz 7 месяцев назад +6

    Ekenma supiri sgo ❤️😎

  • @VKMIUSIC8690
    @VKMIUSIC8690 7 месяцев назад +10

    Gammak ❤🤍

  • @pramilapriyalal-jx3gg
    @pramilapriyalal-jx3gg 2 месяца назад +3

    මේ දිවි ගමනේ රන් ටැබ ඔබ වේ උපදින බවයේ වාසනා

  • @RamyaPriyadarsani
    @RamyaPriyadarsani 2 месяца назад +2

    ලස්සන සින්දුවක්❤❤❤❤❤

  • @sl.3826
    @sl.3826 3 месяца назад +2

    Supiri ekk damu thawa ❤

  • @ShehanLakshitha-tm3zz
    @ShehanLakshitha-tm3zz 7 месяцев назад +4

    Patta baas ❤

  • @RamyaPriyadarsani
    @RamyaPriyadarsani 2 месяца назад +2

    මනො පාරක් වෙගෙ හරියට❤❤❤ 3:52

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx Месяц назад +1

    WADANAM WADA GOOD 👍 JOB 🇱🇰🙏👑 OF THE D J

  • @IshanMadhubhashana
    @IshanMadhubhashana 7 месяцев назад +4

    Respect ❤❤

  • @DChandani
    @DChandani Месяц назад

    පට්ට මචන් ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 මෙ වගේ තව ඕන

  • @PamudithaHarindra
    @PamudithaHarindra 6 месяцев назад +2

    පරක් බන් එක නම් ❤

  • @danushkapriyashad033
    @danushkapriyashad033 6 месяцев назад +2

    තව දාන්නකො ජෝති සින්දු ❤❤

  • @kavishsadaruwan
    @kavishsadaruwan 7 месяцев назад +6

    ❤🇱🇰

  • @ErandaMadushan-g5h
    @ErandaMadushan-g5h 2 месяца назад +1

    Supiri suddoooo❤❤❤❤............

  • @rashikamuthugala2404
    @rashikamuthugala2404 3 месяца назад +2

    Super❤❤

  • @DulminaSandhesh-gn6yj
    @DulminaSandhesh-gn6yj 7 месяцев назад +2

    lassana beat ekk bn ....adarei🔴

  • @P.S-BEATS
    @P.S-BEATS 7 месяцев назад +9

    😍

    • @DN_BEATS_
      @DN_BEATS_  7 месяцев назад +1

      ❤️❤️

  • @Shashika_R_Rajapaksha
    @Shashika_R_Rajapaksha 7 месяцев назад +3

    ගැම්මක් ❤

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 4 месяца назад +1

    පට්ට බන්🎉❤

  • @ChanchalaPramod
    @ChanchalaPramod 7 месяцев назад +3

    Lassanai bosa ❤️

  • @RajasingheRaju
    @RajasingheRaju Месяц назад +1

    Fv song 🥺💗🍃

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 6 месяцев назад +1

    The beat beat i seee wawoo greattt workkk bro need more like that beat

  • @sudeerasasidu476
    @sudeerasasidu476 3 месяца назад +1

    Gemmak❤❤❤

  • @bluediamond2657
    @bluediamond2657 6 месяцев назад +1

    sinduwa nisama iye fiim eka baluwa ❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 5 месяцев назад +1

    Lassanai godak ❤❤❤

    • @DN_BEATS_
      @DN_BEATS_  5 месяцев назад

      Thank you_♥️🤩

  • @noobff-ug1bh
    @noobff-ug1bh Месяц назад

    සුපිරි ❤

  • @madusankaudara7346
    @madusankaudara7346 5 месяцев назад +1

    Mage fv eka sudu ❤❤

  • @IshanUdith
    @IshanUdith 2 месяца назад

    Eka patta sahodraya ❤🎉

  • @MR.JANITHDUL
    @MR.JANITHDUL 2 месяца назад +1

    කිව මැන ඔබ කව්දෝ ලදේ❤ 🎼🚬🗿

  • @DJ_ZAIFA_2009
    @DJ_ZAIFA_2009 3 месяца назад +1

    අමරදේව master ගේ සිංදුත් ඕනා❤️🇱🇰

  • @dimuthuperera256
    @dimuthuperera256 4 месяца назад +1

    Supiri broo

  • @heshanchathushka6782
    @heshanchathushka6782 6 месяцев назад +3

    Ft

  • @rozaff519
    @rozaff519 5 месяцев назад

    Pissuwak doo ek nm wazima bn ❤

  • @BanukaMihiran-h8q
    @BanukaMihiran-h8q 6 месяцев назад +1

    Adoo yako tree vel eke sund vadima karala ahana gaman idhiye patan gafhtha gamanma kan dheka blok una yako supiriyak ❤

    • @DN_BEATS_
      @DN_BEATS_  6 месяцев назад

      Hee 😁😊❤️🤘

  • @anushkabandara-ui8li
    @anushkabandara-ui8li 3 месяца назад

    SUPER ❤

  • @kavinda-h8m
    @kavinda-h8m 5 месяцев назад +43

    Try speed 1.25x 😌

  • @thakshilakumari303
    @thakshilakumari303 5 месяцев назад +1

    Beat ekah patta...♥🥹

  • @nilanthabandarabandara8239
    @nilanthabandarabandara8239 Месяц назад +2

    2024 anyone😢❤

  • @samansaman7657
    @samansaman7657 6 месяцев назад +2

    👌👌👌👌👌👌👌

  • @SagaraAriyarathna-q1z
    @SagaraAriyarathna-q1z 4 месяца назад +1

    Tawa onnee sinduu

  • @sameeranuwan-f7i
    @sameeranuwan-f7i 6 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @ThashilaSamanthi
    @ThashilaSamanthi 4 месяца назад +1

    ❤❤

  • @MAXMAX-ij2zc
    @MAXMAX-ij2zc 7 месяцев назад +2

    😍😍😍😍😍😍😍😍

  • @sumeeramaduranga6567
    @sumeeramaduranga6567 7 месяцев назад +3

    😊😊😊😊

  • @MahindaKumarasiri-r1p
    @MahindaKumarasiri-r1p 4 месяца назад

    Ela.ela

  • @samansaman7657
    @samansaman7657 6 месяцев назад +2

    😂😂❤❤❤❤❤❤❤❤

  • @accmahawewa1832
    @accmahawewa1832 6 дней назад +1

    🐸🐸🐸🐸🐸🐸

  • @Nishanishan-w7t
    @Nishanishan-w7t 3 месяца назад

    KM❤❤❤

  • @prabhathmanawadu
    @prabhathmanawadu 19 дней назад

    ❤😂

  • @SujaniMalkanthi-y7d
    @SujaniMalkanthi-y7d 2 месяца назад

  • @Lakmalinimeshika-k4m
    @Lakmalinimeshika-k4m 6 месяцев назад +9

    Oya beat eken dennko 😜

  • @prashannaLkmal
    @prashannaLkmal 4 месяца назад +1

    Do well so you are😍

  • @tharinduishanka-m5q
    @tharinduishanka-m5q 5 месяцев назад +1

    1.25×❤😊

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL 26 дней назад

    1.05 × patta

  • @Lakmalinimeshika-k4m
    @Lakmalinimeshika-k4m 6 месяцев назад +1

    Me beat eken denne nane dn sindu. 😢

  • @හර්ශානීඡයරත්න

    Mewage karoke denna barida pls

  • @overy9360
    @overy9360 5 месяцев назад +2

    Me bit eka dennako puluwannm

  • @SithuminiThanuja
    @SithuminiThanuja 11 дней назад

    Meyage nama mokakda

  • @amacomm
    @amacomm 7 месяцев назад +1

    PATTA BAN

  • @dulanchamalika
    @dulanchamalika 7 месяцев назад +3

    pissu vetenava ...........

  • @MkchamindaPushpakumara
    @MkchamindaPushpakumara 14 дней назад

    Oe

  • @tharukasaduni3774
    @tharukasaduni3774 8 дней назад +1

    Mara lassani 😊🎉

  • @TharangaKumara-y8h
    @TharangaKumara-y8h 2 месяца назад +2

    ❤❤❤

  • @SurprisedBirdNest-bi3uh
    @SurprisedBirdNest-bi3uh 5 месяцев назад +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @LokugeMalika
    @LokugeMalika 7 дней назад +1

    ❤❤❤❤❤❤

  • @malshanhansa3885
    @malshanhansa3885 Месяц назад +1

  • @nimeshsandaru-hr4vy
    @nimeshsandaru-hr4vy 6 месяцев назад +1

    🥰

  • @Kavishaidurangaya-o1x
    @Kavishaidurangaya-o1x 10 дней назад +1

    💗💗