Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෙකා් බලන්න 2021 ෙම් ෙකාටස බලන අය 💓💕💖😍👍👍👌
Mama
Apith inno🤗
@@nayanadamayathi4619 mamat innw
ඒ කොටස දෙපාරකට වඩා බැලුවේ මම විතරද 🤗🤗🤗🤗🤗🤗😊
Mamath baluwa
විසිපාරාක් විතර බැලුවා
Mamath beluva 💙
Ammo math baluwa.
Mamath baluva
අනේ සමන් මමේ ගොඩත් ස්තූති මේ වගේ ලස්සන episode එකක් දුන්නට...මේක හිනයක් නොකරපු එකටත් ස්තූති ...
සමන් මාමෙි දෙවනි ඉනිමෙි අනුහස් ලිහිනි එකතු කරන්න
ඒ හීන කතා ගැන හාංකවිස්සියක් නොදන්න අපි..🤣🤣🤣
අැත්තටම බැදපල්ලා මල්ලි නංගි
Aniwa a
අපොයි මාත් හිතුවේ හීනයක්.කියල..මහී වගේ චරිත ඇත්තටම සැබෑ ජීවිතෙත් තියෙනවා.අවන්ක හිත හොද අයට වරදිනව වැඩී..හැබැයි අනිවාර්යයෙන් එයාල ජීවිතේ ඉදිරියටම එන්න ඕන.කතාවත් ඒ වගේම සාදාඅනය වෙන්න ඕන.🙏.
මහී ආදරේ කියන වෙලාවෙ ඇසට කදුලක් ඉනුවෙ නැත්තම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ.අනේ කොච්චර සංවේදි අවස්ථාවක්ද අනේ😢😍❤
lavanta galapanne geetma vetarai sacenei galapenni nha nhamai
😭
චන්දෙ ඉල්ලුවේ කල්පනයා..මනාප ලැබුණේ මහිට..
ඒකහ්😂
Episodes 388ක්ම ඉන්න වුණා මේ වචන ටික අහගන්න.කොහොම වුණත් ගැලපෙන ජෝඩුව 💑.ඒ දෙන්නට සුබ පතන අය like කරන්න.👍.
😍😍😍😍❤️
මට තාමත් මෙච්චර කාලෙකට, මේ episode එක තරම් ලස්සන වෙන කිසිම epi එකක් හම්බෙලා නෑ.. 🥺❤️
sadly they got different partners in real life
මහීට හා අසෙනිට ලයික් එකකින් සුභ පතමු
Aniwa
🤩😘😘😘😘😘😘😘😘
Okay ❤️❤️❤️❤️❤️❤️❤️
aniwa
අනේ මේ දෙන්න සැබෑ ජීවිතේදි එකතු උනානම් මේ වගේ ගොඩාක් ලස්සන වෙන්න තිබුන ❤️❤️❤️❤️❤️
sadly they got separate partners in real life
මේ episode එක දෙපාරකට වඩා බැලුවා ඒ තරම් ලස්සනයි ලවත්මා ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ❤️❤️❤️❤️❤️
අම්මෝ කවද ඒවිද කියල බලන් හිටපු episode එකද්ද. ඒකත් හරි ASI❤MAHI
ලවන් ගීත්මා සිරාවටම මැචින්. ❤️💐💞
Akanam aththa
පල
Hmmmm😍😍
ලස්සන
අද කතාව නම් නියමයි. මේ දවස එනකන් තමයි episode 388k වෙනකන් bln හිටියේ.... හරිම ලස්සනයි... I love MAHEE and ASINI 💖💖😘😘😘😘😘😘😘😘😘😘
අසනිට මුළු ජිවිතේම ලැබුනා වගේ මොකද අසනිගේ පන මහි අසනි මහි නිසා තමා කතාව ගොඩක්ම ලස්සන❤❤
අනේ මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ, අවුරුදු 2ක් විතර ගිහිල්ලත්🥺❤️
💝💝💝💝
Oofdqopdpbjioyw❤❤❤❤
Ow aneee❤❤❤❤❤
මාත් මෙ ආයි බැලුවා 🥲🥹♥️
අද තමා හොදම episode එක තිබ්බෙ කියල කියන අය like කරන්න බලන්න 😌😍💞
@@sasanidulmika1292 😍💫
Sirawatama.........yeeeeep
Aththa hodeee
Ambooooooo😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️😭😭😭😭😭😘😘😘😘😘😘
දැන් නම් ආසයි කතාව බලන්න.මොකද මහීගෙයි අසෙනිගෙයි ආදරේ ලස්සනයි ❤️❤️❤️❤️
Iavan and geethma lassanai oya denna
හම්මෝ අැති යන්තම් අාදරෙයි කිව්වා. Thanks සමන් මාමි.😘😘😘
හපොයි දෙයියනේ ..
🤣🙏
මේක නාට්‍යයක් බව ඔබ සැමට සිහිවේවා.....
@@wmnirmalawerasinhe4717 oya saman newei neh halo 😂🙄
@@himasasahara7446 නෑ නෑ..🙈🙈🙈🙈😅😅😅😅😅
ලවන් ගීත්මා දෙන්නා කසාත බදින්න දෙන්නා ගැලපෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇයි උබ කපුවෙක්ද 😂🤣🤣😂(අපහාසයට නොව)
නාට්‍යයේ දෙන්නා රගාපානවා කියලා ඇත්ත ජිවිතෙත් එහෙම වෙන්න ඕන නෑ නේ😂😂😂එයාලා කැමති නම් කසාද බැඳගනී 😂😂😂😂😂
@@nishu9413 ඔව් බන් මේ බූරුවට ඒක තේරෙන්නෑ 🤣😂🤣😂
@@nishu9413 ane me
@@sumithrawathimanike3225 ithin man boru newei ne kivve, oyala ohoma kivvata geethma ta ara bf kenek innavalu ne.e hinda eyalage kamaththa ta ida dila oyala paduve inna.eyala kasada badinava nan kasada badiy
අන්තිම ටික දෙසැරයක් බලපු අය ලැඡ්ඡා නොවී ඇත්ත කියමු බලන්න .( මම නම් තුන් සැරයක් බැලුවවා )
🤭🤭🤭🤭
4 weni para me 😛😂
Eya yako
math 6 veni para..
I cant count even
අද තමයි දවස.අම්මෝ නියමයි අද.❤️❤️❤️❤️❤️ ලවන් ගීත්මා නියම කපල් එක.
Apoo na
අම්මෝ එදිරි අන්කල් අද තමයි හොදම ටික .මේ දවස එනකල් තමයි අපි බලන් හිට්යේ.හැමදාම ආදරේන් ඉන්න මහී 💕අසේනී
Waw
අනේ කොචිචර කල් බලන් හිටියාද මහී අසේනි ආදරේ කියනවා බලන්න .මට ගොඩක්ම සතුටු හිතුනා කියාගන්න බැරි වෙන්න.ඔය වගේ දෙන්නා සතුටින් හැමදාම ඉන්න .කවුරුත් ම ඒ දෙන්නාගේ ආදරේ මැද්දට ඒන්න එපා. අසේනි ගේ පවුලේ අය වුනත්. 😘😘🌹🌹
සැබැ ජිවිතෙටත්,ලවන්ට ගැලපෙනම කෙනා ගිත්මා,,කියලා මට විතරද.හිතුනේ,,,❤❤
Mataaa
Matath
Matath hithuna
ලවන් අයියා & ගීත්මා අක්කා අනේ ඔයාල දෙන්නා සැබෑ ජීවිතේ කසාද බඳින්නකෝ ඔය දෙන්නා හරියටම ගැලපෙනවා 🌍🔐❤✊
Fafsiyxir❤❤❤😮💚😅🏃🏃🏃sirrajoyy,or
Ca
Ziq❤❤😊😅😮🎉
මට අද කියාගන්න බැරි සතුටක් මහී😍අසේනි
@@gamekollo na na e unath shook eeye kathwa😍
අමමෝ අදනමි ...ලස්සනයියියියි .....ගොඩඩඩඩඩාක් ...මහී ❤ අශෙනි ...💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
ඔන්න බලන්නකෝ දවසක දැන් මොන හුටපට තිබ්බත් අන්තිමේදී ලවන් බඳින්නේ ගීත්මා ව.දැනටම ගීත්මා නම් ආදරෙයි වාගේ..ඒකට කැමති කට්ටිය කෝ..💕
Ekanam aththa 😊😊😊
Ane ehema wenawanan ❤
🙋😊😊
eya ehema karanne na eth math kamathi ehema wenawata lavan kamathi wena ekektane eya nm harima kathay eka meyata therenne kawadda danne na ithin theruna dawasata badala idida danne na lol
na geethma badinne kalpanawa
2024 රෙ මේ කතාව බලනෙ මං වතරද????? ❤😅❤
Math balanawa 2024
Math blnw
Math
මන් මේ දැණුත් බලන ගමන් මුල ඉදම්
Me too😂
2023 වෙලත් මං මේ කොටස තාම බලනෝ. ඒ තරම් ආදරේ හිතෙනවා
Apith balanava harima asai kochchara baluvath epa venne na ne ane😊😂
මාන්. එ ආදරෙ දකීනකෙටමාරම දුකායි❤❤😢😢
2024
2024 welath mn thama blno
හැමදාම මේම තියෙනවනම් අසෙනි මහීයි අපි හැමදාම සතුටින් බලනවනේ❤❤️😘😘.අද තරම් සතුටු දවසක් තවත් නෑ .
Theme song එකට හරියටම visual එක සෙට් වුනේ අද තමයි 😅😅😅
Sirwtm 😂😂😂
අන්නෙකයි 😂
මහීට ලැබුන ඡන්දෙ මරු😍
👍👍👍👍
😄😄😄
අසනි මහී ආදරේ කියපු සීන් එක හත් අට පාරක් බැලුවේ මං විතරද?????? එහෙම එක පාරකට වඩා බලපු අය ලයික් කරන්න බලන්ට...
👍👍👍👍👍
Me mamath
මාත් බැලුවා... 💖💖💖💖💖💖
අංකල් ඔයත් බලනවද 😹
Math baluwa
අසිනිගේ පණ මහී මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නවට කැමති අය ඉන්නවනම් ලයික් එකක් දාලම යමු ❤️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Patta
You tube
😡😡😡
Kamathi
O
"බබා ඉතින් මේ වෙන්න ඉන්න නැන්දා බලාගන්නැතැයි..." ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ කතාවෙ ඇස් වලට කදුලු ආව dialog එකක්..❤️ඒ වගේ ආදරයක් ලබන්න පින් තියෙන්න ඕන...❤️🙏🙏🙏
"දවසක් දෙකක් නෙමෙයි මේ ජිවිත කාලෙ පුරාවටමයි ලබන ආත්මෙටයි දෙකටම මගේ වෙන්න බැරිද ?" ඒ වචන ටික කියන කොට ඒ දෙන්නා වගේ ඇස් වලට සතුටු😥 ආව දෝ ❤️❤️😍😍
Apoo asenita hariyata act karannwath therenne na
@@isumidezoysa8944 එහෙනම් ඔයා ගිහින් ඇක්ට් කරන්න...
😢👈😪
ඉදලා ඉදලා දෙන කොට එදිරි දෙනවා මල් විසි වෙන්න. එහෙන් දෙව්මි අවන්ත.එහෙන් අසිනි මහී.😍😍
අදනම් කතාව ගොඩක් ලස්සනයි...අසිනි මහී ආදරේට කැමති අය කෝ
අපි
කෝ බලන්න mahiටයි asini tayආදරේ අය
සිහිනකුමාරි
@@samanliyanapathirana5731 සිහිනකුමාරි
අනේ කතාවේ වගේම ඇත්ත ජීවිතෙත් සංසාරෙ පුරාවටම ගීත්මාව ලවන්ගේ කරගන්නකෝ මහී අයියේ
බෑ නංගි 🙄
Ane ow
Ane ou aiye
@@perera1068 ane yanava oi yanna
@@ashokaliyanage7080 😂😂😂
කෝ මේ දවස එනකල් බලං හිටපු උන්ටික😊😍
මේ මං ❤️❤️❤️
මේ මෙහේ 🖐️🖐️🖐️
Ammooo ekath harei ❤️❤️❤️
MN.....
මාත්
18:18 එතන ඉදන් ඒ වචන ටික...මම මේ බලන 10 වෙනි පාර.."දවසක් දෙකක නෙමෙයි මේ ජීවිත කාලෙ පුරාවටමයි ලබන ආත්මෙටමයි දෙකටම මගේ වෙන්න බැරිද"ඒ වචන ටික අහන අහන හැමවෙලේම මගේ ඇස් වලට කදුලු එනවා...❤️❤️❤️❤️හරිම ලස්සනයි
Hhhhuiijhhyyiuuiiiii😍😍🦄
Ammooo බලනකල් ඉවසිල්ලක් නෑ අද නම්🥰😘🥰
ඇත්තටම ගීත්මව බන්දනම් හොදයි කියලා හිතෙන්නේ කාටද?
😊👍
Mata❤️❤️❤️
දැනට 4 වෙනි පාර බැලුවෙ අද කොටස තව කී පාරක් බලයිද දන්නැ ඉතින් 😁😁
Habai anthima tika විතරයි hlooo adunth ekk ❤❤❤
Thopi wage gonnu
@@gayanasanka8373 ehemth ind epy mn nm deparai 😊
Hkoooo
Bluwe nh dws gnkin
අම්බෝ තැන්කූ සම්න් මාමේ.. මේ දවස එනකන් තමයි අපි බලන් හිටියේ..ආදරෙයි සංගීතේ කතාවේ ඉන්න අය ඔක්කෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙතෙක් සංගීතේ හොදම Episode එක අද එදිරි මාමි 😍
අනේ පවු අසිනි හරි අහින්සකයි ලස්සනයි අෑෑෑෑ😘😘😘😘😘😘🌟🌟🌟🌟💫💫💫💫💫👑👑👑👑👑💖💖💖💖💖💖💖අසිනිටයි.මහීටයි දෙන්නටම
මේ කතාවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎
පපුව හිරි වැටිලා ගියා ඕයි....මෙච්චර කල් ගියෙ අයි...❤️❤️🌸🌸🌸
කලන, කල්පනට කතා කරේ අසෙනි ගෙදර කියල, අනික අසෙනි චන්දෙ දාලා ඇවිත් කාමරෙට ගියේ සමහරක් විට මේක හීනයක් වෙන්න පුලුවන්.. Romantic 100000% ❤️❤️හරි හරි මේක හීනයක්නම් හෙට වීඩියො එකට ඩිස්ලයික් දාමු 😎
ekenmaaaaa
Aniwa bn
Ow ehema wunoth mamath dnw
Meka heenayak wenawanm kochchara hodada
😒😒
මෙච්චර කාලෙකට තිබුණු හොදම episode එක අද තිබ්බේ කියන අය කූ බලන්න
Very happy today
Aniwarenma👍
Yes
hane
මහි කොහොම හරි අසේනිගෙන් කැමැත්ත ඇහුවානේ ❤️❤️
මහී කොහෙද ඇහුවෙ??අසෙනි නෙ අමාරුවෙන් වචනෙ ගත්තෙ
❤️❤️❤️
Comment කියෙව්වම දැයෙන සතුට......ආධ්‍යාත්මික සුවය......
🤣
Aeththa ජීවිතෙටත් ඔය දෙන්න gelapenawa....❤❤❤කියල හිතෙන්නෙ මට විතරද...😍😍😍🎀
අද නම් මාමේ........😂 කීපාරක් බලයිද කියලා හිතාගන්න බෑ 😘😘😘
හම්බෝ😆😆😆😆 ඒකහ්...මාමේලු..😘
👍🙏very happy day
නෙතගින් සතුටු කදුළු වරුසා වැටී ගියා.සුභ ප්‍රාර්ථනා ඉටුවී මා හද සතුටින් පිරී ගියා.පෙම් මල් පිපිලා සුවදින් ලොව එළිය වුණා.දෙහදක් ලංවී සසර පුරුදු මතක් කලා. ❤
happata siriiii.......oyawa damma nm hari mahita ranga panna........😍😍😍😍😍😍😘😘😘😘
shaaaa😍😍
Mahipaw kalpanawa
@@chandrachap5225 ok ok ona ekak kmk na
band ekata hari alut ekkenek widiyata hari hondai
මෙච්චර කාලෙකට බලපු හොඳම එපිසෝඩ් එක..ආදරෙයි අසීමහී දෙන්නට ගොඩා...ක්😘😘😘😘😘
මම ඉද හිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ❤️
තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද ගිගුම් දේ
බිඳුණූ හදවත් ................එකතු වෙනා කාලේ...........ගයමූ දවසක...........ජීවිතේ තාලේ............❤❤❤❤❤❤❤❤❤❤❤❤
තරු ඇසිපිය නොපියා මගෙ තුරුලට වීලා හිතේ ආදරේ ගීරහසින් මුමුණනවා...❤️❤️❤️
@@pabasara1307 😍
මේ විඩියෝ එක Trending 1 වෙනවා කියන වුන් මේ කොනට
👍
හරිනන් මුන් දෙන්නා අපිට වදින්නෝනි එපි 388 පුරාවට මේක වෙනකන් අපි බලන් හිටියට😅 anyway ජාතියක් හැටියට සතුටු වෙන්න ඕනි දවසක්😌✋
Sirawata oiiii.😁😁😁😁
🤣🤣
Ouni .
🤣🤣🤣🤣🤣🤣
ජාතියක් වශයෙන් මේ වගේ දේකටවත් සතුටු වෙමු මතංලා...😁😁😁
නැන්දයි මාමයි චූටි දු හුරතල් කරනවා බලන්නත් අපි අාසයි එදිරි මාමේ ..
Aet dsr mjsdmelqyu
aniwaren
Hinaa😁
ගොඩක් කාලයක් තිස්සෙ බලන් හිටපු ඒ episode එක...😍 අද නම් ලස්සනයි කතාව❤️
බබා ඉතින් මේ වෙන්න ඉන්න නැන්දා බලා ගනී...❤❤😍
අමිමාගෙ මල්ලිගේ නෝනා නැන්දා අද ලස්සනම ❤️ලස්සනම ලස්සනයි ගොඩක් මැටිටා මැටිටා❤️❤️❤️❤️👍👍👍💟💟💟💟
හරිම ලස්සනයි thanks මහී ඔය දේ බලන්න අපි හරිම අසාවෙන් බලන් හිටිය ලස්සනයි අද කතාව බුදුසරණයි
අවුරුද්දකට වඩා බලන් හිටියා ඕයි 👇❤💑 episode 388 ක්
😂
😂😂😂😂😂😂😂
Nehe bn 366.5
මහී යන ගමන් සැලුන් එකටත් ගිහිල්ලා වගේ
ප්‍රපෝස් කරන්න ඉපිසෝඩ් 338 ක් ගියානං , තව කොටස් 1000 ක් වත් අදිනවද මුන් දෙන්නා බන්දවන්න 😂
දැන් බැලුවා නම් තේරෙයි
@@Me-ss9os මැනික 😂😂
Lavan and Geethma aththatama galapenawa. I hope,wish and like to see their love in the reality also.
Me too
Me to
Me too.
අද තමයි කතාවෙ හොදම එපි එක ❤️මේ දවස එනක්ම් බලන් සිටි අය තව සිටීද..? ඒ වගේම කල්පනය පරාද වෙනක්ම් බලන් ඉන්න අය කෝ
අද්
අනෙ අද නමි කාවා මහි අසෙනිට ඒ දෙන්නම තමා ගැලපෙන්නෙ සතුටුයි අද ගොඩක් ලස්සනයි
අසේනි මහී ආදරෙයි ගොඩාක් ❤❤❤
Asini kalangae girl ඇත්ත ජීවිතය
කතාවේ ඉදිරියට ප්‍රශ්න කොච්චර ආවත් මේක හීනයක් වෙන්නෙපා...
අම්මෝ මහී මහී 💕💕💕💕🌹🌹නියමයි නියමයි ආදරෙයි ආදරෙයි ගොඩක් සතුටුයි 💞💞💞💞💞❤️❤️
ආව්ස් 😍❤ අද තමයි මම බලපු ලස්සනම episode එක... මම නම් හිතුවෙම හීනයක් කියලා. 😲 අම්මෝ ඇති යන්තම් අද දවස එනකම් මඟ බලන් හිටියේ ෂෝයි මහී අසෙනි ❤😍💞💕
මහී අසිනි ආදරෙයි කියන එක බලලා හරි වේදනාවක් දැනෙනවා මමත් කෙනෙක්ට කියාගන්ඩ බැරුව තවමත් ලතවෙනවා පොඩි හෝ විශ්වායක් තියන්වා කවදා හෝ මටත් ඒ දවස උදාවේවී කියා එතකන් හීනෙනුත් අඩ අඩ මග බලන් ඉන්නවා😑😥
Ikmanatam e dawasa enna kiyala prarthna karanwa.good luck 👍👍👍👍👍
අනිවාර්යයෙන්
ඉක්මනට ඒ දවස එන්න කියලා ප්‍රාර්තනා කරනවා
උබ අහනකොට වෙන එකෙක් එකිගෙ පෙට්ටිය කඩලා බබලාත් ඉදියි😁
@@Investmentme ඔවු නේ 😥
Ammo ada tama lassanma ewagema asini mahi ekthu una ekta sathutu une kuda😍😘❤️🌸
🙋
Mata godak sathutui ..mage adare nam mawa dala giya wena kenek lagata
@@dahamidinadhi1193 anee😕
🌷❤❤❤❤
කතාව 2022 අවසාන වෙන්නෙ අසිනි මහී විවාහ ජීවිතයෙන් දෙදෙනාගේම අත්දැකීම් ඉතාම සුන්දරයි. වාසනාවන්ත ලස්සන අනාගතයක් උදාවේවා ! ඇත්තටම ඒක සිදු වෙයි. ඔබ දෙපලට දළදා හිමි සමිදු පිහිටයි !!!❤❤❤❤❤❤🇱🇰🇱🇧
සංගීතේ තිබ්බ ලස්සන ම episode එක🥺😍
අැති යාන්තම් මහිගේ කටට පන ආවා ..පව් අසෙනි කොයිකාලයක් බලං හිටියද...💘💘🌹🌹💞💞💖💖
අමිමෝ මං බයේ හිටියේ මේක හීනයක්දෝ කියලා.ඇති යාන්තමි මේ මෝඩයා කිවිවා..අද නමි මාර සතුටුයි අප්පා 💖😍
ඔයාගේ හීනේ හැබෑ උනාදා😂
@@PasinduDilshan-jo8ucu 😃😃😃😃😃
ෂා අද කොටස මාරා මාරා ලස්සනයි 💐💐🌷🌷 මහි අසේනි 💔💔💔💔💔💔💔 Best Proposal 💘💘💘💘💘 ආදරේ ලස්සනට කිව්වා අපි මේ දවස එනකම් බලාගෙන හිටියා 👌👌🙏🙏
මෙ කොටස එනකම් අපි බලන් හිටියේ ,ගොඩක් අදරේයිි ,දෙරණ.සංගිීතේ 😘😘😍😍😍😍
මාමේ මෙහෙම මේ දෙන්නව ලන් කරලා අන්තිමට අහේනිව කල්පනටනම් දෙන්න එපා 😔😔😔
අම්මො යකු ඇස් වලින් කඳුළුත් ආවා..අද නම් පොලා ,,තාත්තා ,,අසෙනි,, මහී නියමයි ....කතාව රසවිඳින අයට අද කොටස සතුටු හිතෙන්න ඇති.
ඇත්තමයි
@@sisirakumaraananda2323 army ekeda inne
Kadulu enna maka athtak nowai ban maka teligrama ekak series nogana balapan
Attatama godak satutui
@@sisirakumaraananda2323 hmmmm ☺️☺️
අසෙනි මට ඔයාව හම්බවෙන්න ඕනේ පිට්ටනිය ලඟට එන්න...mg එක.......කොච්චර කල් බලන් හිටියද මේ කොටස යනකන්....😍😍
එකම කොටස දෙපාරක්ම බැලුවා😍😍😍ආදරෙයි අසෙනි❤මහී 😘😘
අද නම් අසී මහී ඔන්න මමත් සුභ පැතුවා. අද නම් මාරයි නේ. අද දෙවනි ඉනිමෙ සහ සංගීතෙ නියම දවස.
සුබපැතුම් දෙන්නටම අශේනී මහී ආදරෙයි ...❤️❤️❤️❤️❤️ කොච්චර කාලයක් බලන් හිටියද ඔයටික කියනකම් .අම්මේ ඒ හැගීම් කියන්න වචන නෑ .මටත් ඒ වගේ ආදරයක් කවදාවත්ම ලැබෙයිද දන්නේ නෑ 😥😥😥😥
අය හිතෙ තියන ලොකුම හිනෙ කල්පනයා පැරදෙන එක
Tv එකෙනුත් බලලා... youtube එකෙනුත් බලන්න ආපු අය කෝ බලන්න
මමත් කිප සැරයක්ම බැලුවා .
හිතුවටත් වඩා දරැණුයි 😹
😅😙😍😍😍😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💑💑💑💑💑💑💑
ඔය ටික කියා ගන්න බැරුවනේ මහිය දැගලුවෙ මෙච්චර කල් 😂👇
ඇත්තටම ගීත්මා අක්කා යි ලවන් අයියා යි මාරට ගැලපෙවා 😊😊❤️❤️❤️
මේ වගේ ලස්සන Episodes දැන් කතාවෙ නැහැ🥺.
අද තමයි හොඳම ටික... thanksඑදිරි මාමෙ....🌹🌹💐💐🌻🌻🥀🥀🌷🌷🌻අසෙනි😘මහී..😘🥀🥀🌷🌷🌹🌹
කතාව බලන ගමන් කමෙන්ට් කියවන මන් වගෙ තව අය ඉන්නවද..😊😊
Yep
ඔව් 🙋🙋
🙋🙋🙋🙋🙋🙋
Mamath✋✋
❤ අසේනි ❤මහී
මුණිතුමාට පිස්සු හැදුන සතියක් මේක 😂😂
💞💘💔💓💞💗💖💕
ඔය වගේ ලස්සන ආදරයක් මටත් තිබුනා 😔 😥 මහි අසෙනි ❤️😘
ෙකා් බලන්න 2021 ෙම් ෙකාටස බලන අය 💓💕💖😍👍👍👌
Mama
Mama
Apith inno🤗
Mama
@@nayanadamayathi4619 mamat innw
ඒ කොටස දෙපාරකට වඩා බැලුවේ මම විතරද 🤗🤗🤗🤗🤗🤗😊
Mamath baluwa
විසිපාරාක් විතර බැලුවා
Mamath beluva 💙
Ammo math baluwa.
Mamath baluva
අනේ සමන් මමේ ගොඩත් ස්තූති මේ වගේ ලස්සන episode එකක් දුන්නට...මේක හිනයක් නොකරපු එකටත් ස්තූති ...
සමන් මාමෙි දෙවනි ඉනිමෙි අනුහස් ලිහිනි එකතු කරන්න
ඒ හීන කතා ගැන හාංකවිස්සියක් නොදන්න අපි..🤣🤣🤣
අැත්තටම බැදපල්ලා මල්ලි නංගි
Aniwa a
අපොයි මාත් හිතුවේ හීනයක්.කියල..මහී වගේ චරිත ඇත්තටම සැබෑ ජීවිතෙත් තියෙනවා.අවන්ක හිත හොද අයට වරදිනව වැඩී..හැබැයි අනිවාර්යයෙන් එයාල ජීවිතේ ඉදිරියටම එන්න ඕන.කතාවත් ඒ වගේම සාදාඅනය වෙන්න ඕන.🙏.
මහී ආදරේ කියන වෙලාවෙ ඇසට කදුලක් ඉනුවෙ නැත්තම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ.අනේ කොච්චර සංවේදි අවස්ථාවක්ද අනේ😢😍❤
lavanta galapanne geetma vetarai sacenei galapenni nha nhamai
😭
චන්දෙ ඉල්ලුවේ කල්පනයා..මනාප ලැබුණේ මහිට..
ඒකහ්😂
Episodes 388ක්ම ඉන්න වුණා මේ වචන ටික අහගන්න.කොහොම වුණත් ගැලපෙන ජෝඩුව 💑.ඒ දෙන්නට සුබ පතන අය like කරන්න.👍.
😍😍😍😍❤️
මට තාමත් මෙච්චර කාලෙකට, මේ episode එක තරම් ලස්සන වෙන කිසිම epi එකක් හම්බෙලා නෑ.. 🥺❤️
sadly they got different partners in real life
මහීට හා අසෙනිට ලයික් එකකින් සුභ පතමු
Aniwa
🤩😘😘😘😘😘😘😘😘
Okay ❤️❤️❤️❤️❤️❤️❤️
aniwa
අනේ මේ දෙන්න සැබෑ ජීවිතේදි එකතු උනානම් මේ වගේ ගොඩාක් ලස්සන වෙන්න තිබුන ❤️❤️❤️❤️❤️
sadly they got separate partners in real life
මේ episode එක දෙපාරකට වඩා බැලුවා ඒ තරම් ලස්සනයි
ලවත්මා ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ❤️❤️❤️❤️❤️
අම්මෝ කවද ඒවිද කියල බලන් හිටපු episode එකද්ද. ඒකත් හරි ASI❤MAHI
ලවන් ගීත්මා සිරාවටම මැචින්. ❤️💐💞
Akanam aththa
පල
Aniwa
Hmmmm😍😍
ලස්සන
අද කතාව නම් නියමයි. මේ දවස එනකන් තමයි episode 388k වෙනකන් bln හිටියේ.... හරිම ලස්සනයි...
I love MAHEE and ASINI 💖💖
😘😘😘😘😘😘😘😘😘😘
අසනිට මුළු ජිවිතේම ලැබුනා වගේ මොකද අසනිගේ පන මහි අසනි මහි නිසා තමා කතාව ගොඩක්ම ලස්සන❤❤
අනේ මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ, අවුරුදු 2ක් විතර ගිහිල්ලත්🥺❤️
💝💝💝💝
Oofdqopdpbjioyw❤❤❤❤
Ow aneee❤❤❤❤❤
මාත් මෙ ආයි බැලුවා 🥲🥹♥️
අද තමා හොදම episode එක තිබ්බෙ කියල කියන අය like කරන්න බලන්න 😌😍💞
Aniwa
@@sasanidulmika1292 😍💫
Sirawatama.........yeeeeep
Aththa hodeee
Ambooooooo😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️😭😭😭😭😭😘😘😘😘😘😘
දැන් නම් ආසයි කතාව බලන්න.මොකද මහීගෙයි අසෙනිගෙයි ආදරේ ලස්සනයි ❤️❤️❤️❤️
Iavan and geethma lassanai oya denna
හම්මෝ අැති යන්තම් අාදරෙයි කිව්වා. Thanks සමන් මාමි.😘😘😘
හපොයි දෙයියනේ ..
🤣🙏
මේක නාට්‍යයක් බව ඔබ සැමට සිහිවේවා.....
@@wmnirmalawerasinhe4717 oya saman newei neh halo 😂🙄
@@himasasahara7446 නෑ නෑ..🙈🙈🙈🙈😅😅😅😅😅
ලවන් ගීත්මා දෙන්නා කසාත බදින්න දෙන්නා ගැලපෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇයි උබ කපුවෙක්ද 😂🤣🤣😂(අපහාසයට නොව)
නාට්‍යයේ දෙන්නා රගාපානවා කියලා ඇත්ත ජිවිතෙත් එහෙම වෙන්න ඕන නෑ නේ😂😂😂
එයාලා කැමති නම් කසාද බැඳගනී 😂😂😂😂😂
@@nishu9413 ඔව් බන් මේ බූරුවට ඒක තේරෙන්නෑ 🤣😂🤣😂
@@nishu9413 ane me
@@sumithrawathimanike3225 ithin man boru newei ne kivve, oyala ohoma kivvata geethma ta ara bf kenek innavalu ne.e hinda eyalage kamaththa ta ida dila oyala paduve inna.eyala kasada badinava nan kasada badiy
අන්තිම ටික දෙසැරයක් බලපු අය ලැඡ්ඡා නොවී ඇත්ත කියමු බලන්න .( මම නම් තුන් සැරයක් බැලුවවා )
🤭🤭🤭🤭
4 weni para me 😛😂
Eya yako
math 6 veni para..
I cant count even
අද තමයි දවස.අම්මෝ නියමයි අද.❤️❤️❤️❤️❤️ ලවන් ගීත්මා නියම කපල් එක.
Apoo na
අම්මෝ එදිරි අන්කල් අද තමයි හොදම ටික .මේ දවස එනකල් තමයි අපි බලන් හිට්යේ.හැමදාම ආදරේන් ඉන්න මහී 💕අසේනී
Waw
අනේ කොචිචර කල් බලන් හිටියාද මහී අසේනි ආදරේ කියනවා බලන්න .මට ගොඩක්ම සතුටු හිතුනා කියාගන්න බැරි වෙන්න.ඔය වගේ දෙන්නා සතුටින් හැමදාම ඉන්න .කවුරුත් ම ඒ දෙන්නාගේ ආදරේ මැද්දට ඒන්න එපා. අසේනි ගේ පවුලේ අය වුනත්. 😘😘🌹🌹
සැබැ ජිවිතෙටත්,ලවන්ට ගැලපෙනම කෙනා ගිත්මා,,කියලා මට විතරද.හිතුනේ,,,❤❤
Mataaa
Matath
Matath
Matath
Matath hithuna
ලවන් අයියා & ගීත්මා අක්කා අනේ ඔයාල දෙන්නා සැබෑ ජීවිතේ කසාද බඳින්නකෝ ඔය දෙන්නා හරියටම ගැලපෙනවා 🌍🔐❤✊
Fafsiyxir❤❤❤😮💚😅🏃🏃🏃sirrajoyy,or
Ca
Ziq❤❤😊😅😮🎉
මට අද කියාගන්න බැරි සතුටක් මහී😍අසේනි
Matath
@@gamekollo na na e unath shook eeye kathwa😍
අමමෝ අදනමි ...ලස්සනයියියියි .....ගොඩඩඩඩඩාක් ...මහී ❤ අශෙනි ...💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
ඔන්න බලන්නකෝ දවසක දැන් මොන හුටපට තිබ්බත් අන්තිමේදී ලවන් බඳින්නේ ගීත්මා ව.දැනටම ගීත්මා නම් ආදරෙයි වාගේ..ඒකට කැමති කට්ටිය කෝ..💕
Ekanam aththa 😊😊😊
Ane ehema wenawanan ❤
🙋😊😊
eya ehema karanne na eth math kamathi ehema wenawata lavan kamathi wena ekektane eya nm harima kathay eka meyata therenne kawadda danne na ithin theruna dawasata badala idida danne na lol
na geethma badinne kalpanawa
2024 රෙ මේ කතාව බලනෙ මං වතරද????? ❤😅❤
Math balanawa 2024
Math blnw
Math
මන් මේ දැණුත් බලන ගමන් මුල ඉදම්
Me too😂
2023 වෙලත් මං මේ කොටස තාම බලනෝ. ඒ තරම් ආදරේ හිතෙනවා
Apith balanava harima asai kochchara baluvath epa venne na ne ane😊😂
මාන්. එ ආදරෙ දකීනකෙටමාරම දුකායි❤❤😢😢
2024
2024 welath mn thama blno
2024
හැමදාම මේම තියෙනවනම් අසෙනි මහීයි අපි හැමදාම සතුටින් බලනවනේ❤❤️😘😘.අද තරම් සතුටු දවසක් තවත් නෑ .
Theme song එකට හරියටම visual එක සෙට් වුනේ අද තමයි 😅😅😅
Sirwtm 😂😂😂
අන්නෙකයි 😂
මහීට ලැබුන ඡන්දෙ මරු😍
👍👍👍👍
😄😄😄
අසනි මහී ආදරේ කියපු සීන් එක හත් අට පාරක් බැලුවේ මං විතරද?????? එහෙම එක පාරකට වඩා බලපු අය ලයික් කරන්න බලන්ට...
👍👍👍👍👍
Me mamath
මාත් බැලුවා... 💖💖💖💖💖💖
අංකල් ඔයත් බලනවද 😹
Math baluwa
අසිනිගේ පණ මහී මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නවට කැමති අය ඉන්නවනම් ලයික් එකක් දාලම යමු ❤️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Patta
You tube
😡😡😡
Kamathi
O
"බබා ඉතින් මේ වෙන්න ඉන්න නැන්දා බලාගන්නැතැයි..."
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ කතාවෙ ඇස් වලට කදුලු ආව dialog එකක්..❤️
ඒ වගේ ආදරයක් ලබන්න පින් තියෙන්න ඕන...❤️🙏🙏🙏
"දවසක් දෙකක් නෙමෙයි මේ ජිවිත කාලෙ පුරාවටමයි ලබන ආත්මෙටයි දෙකටම මගේ වෙන්න බැරිද ?" ඒ වචන ටික කියන කොට ඒ දෙන්නා වගේ ඇස් වලට සතුටු😥 ආව දෝ ❤️❤️😍😍
Apoo asenita hariyata act karannwath therenne na
@@isumidezoysa8944 එහෙනම් ඔයා ගිහින් ඇක්ට් කරන්න...
😢👈😪
ඉදලා ඉදලා දෙන කොට එදිරි දෙනවා මල් විසි වෙන්න. එහෙන් දෙව්මි අවන්ත.එහෙන් අසිනි මහී.😍😍
අදනම් කතාව ගොඩක් ලස්සනයි...අසිනි මහී ආදරේට කැමති අය කෝ
අපි
කෝ බලන්න mahiටයි asini tayආදරේ අය
👍👍👍👍👍
සිහිනකුමාරි
@@samanliyanapathirana5731 සිහිනකුමාරි
අනේ කතාවේ වගේම ඇත්ත ජීවිතෙත් සංසාරෙ පුරාවටම ගීත්මාව ලවන්ගේ කරගන්නකෝ මහී අයියේ
බෑ නංගි 🙄
Ane ow
Ane ou aiye
@@perera1068 ane yanava oi yanna
@@ashokaliyanage7080 😂😂😂
කෝ මේ දවස එනකල්
බලං හිටපු උන්ටික😊😍
මේ මං ❤️❤️❤️
මේ මෙහේ 🖐️🖐️🖐️
Ammooo ekath harei ❤️❤️❤️
MN.....
මාත්
18:18 එතන ඉදන් ඒ වචන ටික...මම මේ බලන 10 වෙනි පාර..
"දවසක් දෙකක නෙමෙයි මේ ජීවිත කාලෙ පුරාවටමයි ලබන ආත්මෙටමයි දෙකටම මගේ වෙන්න බැරිද"
ඒ වචන ටික අහන අහන හැමවෙලේම මගේ ඇස් වලට කදුලු එනවා...❤️❤️❤️❤️හරිම ලස්සනයි
Hhhhuiijhhyyiuuiiiii😍😍🦄
Ammooo බලනකල් ඉවසිල්ලක් නෑ අද නම්🥰😘🥰
ඇත්තටම ගීත්මව බන්දනම් හොදයි කියලා හිතෙන්නේ කාටද?
😊👍
Mata❤️❤️❤️
දැනට 4 වෙනි පාර බැලුවෙ අද කොටස තව කී පාරක් බලයිද දන්නැ ඉතින් 😁😁
Habai anthima tika විතරයි hlooo adunth ekk ❤❤❤
Thopi wage gonnu
@@gayanasanka8373 ehemth ind epy mn nm deparai 😊
Hkoooo
Bluwe nh dws gnkin
අම්බෝ තැන්කූ සම්න් මාමේ.. මේ දවස එනකන් තමයි අපි බලන් හිටියේ..ආදරෙයි සංගීතේ කතාවේ ඉන්න අය ඔක්කෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙතෙක් සංගීතේ හොදම Episode එක අද එදිරි මාමි 😍
අනේ පවු අසිනි හරි අහින්සකයි ලස්සනයි අෑෑෑෑ😘😘😘😘😘😘🌟🌟🌟🌟💫💫💫💫💫👑👑👑👑👑💖💖💖💖💖💖💖අසිනිටයි.මහීටයි දෙන්නටම
මේ කතාවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎
පපුව හිරි වැටිලා ගියා ඕයි....මෙච්චර කල් ගියෙ අයි...❤️❤️🌸🌸🌸
කලන, කල්පනට කතා කරේ අසෙනි ගෙදර කියල, අනික අසෙනි චන්දෙ දාලා ඇවිත් කාමරෙට ගියේ සමහරක් විට මේක හීනයක් වෙන්න පුලුවන්..
Romantic 100000% ❤️❤️
හරි හරි මේක හීනයක්නම් හෙට වීඩියො එකට ඩිස්ලයික් දාමු 😎
ekenmaaaaa
Aniwa bn
Ow ehema wunoth mamath dnw
Meka heenayak wenawanm kochchara hodada
😒😒
මෙච්චර කාලෙකට තිබුණු හොදම episode එක අද තිබ්බේ කියන අය කූ බලන්න
Very happy today
Aniwarenma👍
Yes
hane
මහි කොහොම හරි අසේනිගෙන් කැමැත්ත ඇහුවානේ ❤️❤️
මහී කොහෙද ඇහුවෙ??අසෙනි නෙ අමාරුවෙන් වචනෙ ගත්තෙ
❤️❤️❤️
Comment කියෙව්වම දැයෙන සතුට......
ආධ්‍යාත්මික සුවය......
🤣
Aeththa ජීවිතෙටත් ඔය දෙන්න gelapenawa....❤❤❤
කියල හිතෙන්නෙ මට විතරද...😍😍😍🎀
අද නම් මාමේ........😂 කීපාරක් බලයිද කියලා හිතාගන්න බෑ 😘😘😘
හම්බෝ😆😆😆😆 ඒකහ්...මාමේලු..😘
👍🙏very happy day
නෙතගින් සතුටු කදුළු වරුසා වැටී ගියා.
සුභ ප්‍රාර්ථනා ඉටුවී මා හද සතුටින් පිරී ගියා.
පෙම් මල් පිපිලා සුවදින් ලොව එළිය වුණා.
දෙහදක් ලංවී සසර පුරුදු මතක් කලා. ❤
happata siriiii.......oyawa damma nm hari mahita ranga panna........😍😍😍😍😍😍😘😘😘😘
shaaaa😍😍
Mahipaw kalpanawa
@@chandrachap5225 ok ok ona ekak kmk na
band ekata hari alut ekkenek widiyata hari hondai
මෙච්චර කාලෙකට බලපු හොඳම එපිසෝඩ් එක..ආදරෙයි අසීමහී දෙන්නට ගොඩා...ක්😘😘😘😘😘
මම ඉද හිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ❤️
තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද ගිගුම් දේ
බිඳුණූ හදවත් ................
එකතු වෙනා කාලේ...........
ගයමූ දවසක...........
ජීවිතේ තාලේ............
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තරු ඇසිපිය නොපියා
මගෙ තුරුලට වීලා
හිතේ ආදරේ ගී
රහසින් මුමුණනවා...❤️❤️❤️
@@pabasara1307 😍
මේ විඩියෝ එක Trending 1 වෙනවා කියන වුන් මේ කොනට
👍
හරිනන් මුන් දෙන්නා අපිට වදින්නෝනි එපි 388 පුරාවට මේක වෙනකන් අපි බලන් හිටියට😅 anyway ජාතියක් හැටියට සතුටු වෙන්න ඕනි දවසක්😌✋
Sirawata oiiii.😁😁😁😁
🤣🤣
Ouni .
🤣🤣🤣🤣🤣🤣
ජාතියක් වශයෙන් මේ වගේ දේකටවත් සතුටු වෙමු මතංලා...😁😁😁
නැන්දයි මාමයි චූටි දු හුරතල් කරනවා බලන්නත් අපි අාසයි එදිරි මාමේ ..
Aet dsr mjsdmelqyu
aniwaren
Aniwa
Hinaa😁
Aniwa
ගොඩක් කාලයක් තිස්සෙ බලන් හිටපු ඒ episode එක...😍 අද නම් ලස්සනයි කතාව❤️
බබා ඉතින් මේ වෙන්න ඉන්න නැන්දා බලා ගනී...❤❤😍
අමිමාගෙ මල්ලිගේ නෝනා නැන්දා අද ලස්සනම ❤️ලස්සනම ලස්සනයි ගොඩක් මැටිටා මැටිටා❤️❤️❤️❤️👍👍👍💟💟💟💟
හරිම ලස්සනයි thanks මහී ඔය දේ බලන්න අපි හරිම අසාවෙන් බලන් හිටිය ලස්සනයි අද කතාව බුදුසරණයි
අවුරුද්දකට වඩා බලන් හිටියා ඕයි 👇❤💑 episode 388 ක්
😂
😂😂😂😂😂😂😂
Nehe bn 366.5
මහී යන ගමන් සැලුන් එකටත් ගිහිල්ලා වගේ
ප්‍රපෝස් කරන්න ඉපිසෝඩ් 338 ක් ගියානං , තව කොටස් 1000 ක් වත් අදිනවද මුන් දෙන්නා බන්දවන්න 😂
දැන් බැලුවා නම් තේරෙයි
@@Me-ss9os මැනික 😂😂
Lavan and Geethma aththatama galapenawa. I hope,wish and like to see their love in the reality also.
Me too
Me too
Me to
Me too.
අද තමයි කතාවෙ හොදම එපි එක ❤️මේ දවස එනක්ම් බලන් සිටි අය තව සිටීද..? ඒ වගේම කල්පනය පරාද වෙනක්ම් බලන් ඉන්න අය කෝ
අද්
අනෙ අද නමි කාවා මහි අසෙනිට ඒ දෙන්නම තමා ගැලපෙන්නෙ සතුටුයි අද ගොඩක් ලස්සනයි
අසේනි මහී ආදරෙයි ගොඩාක් ❤❤❤
Asini kalangae girl ඇත්ත ජීවිතය
කතාවේ ඉදිරියට ප්‍රශ්න කොච්චර ආවත් මේක හීනයක් වෙන්නෙපා...
අම්මෝ මහී මහී 💕💕💕💕🌹🌹නියමයි නියමයි ආදරෙයි ආදරෙයි ගොඩක් සතුටුයි 💞💞💞💞💞❤️❤️
ආව්ස් 😍❤ අද තමයි මම බලපු ලස්සනම episode එක... මම නම් හිතුවෙම හීනයක් කියලා. 😲 අම්මෝ ඇති යන්තම් අද දවස එනකම් මඟ බලන් හිටියේ ෂෝයි මහී අසෙනි ❤😍💞💕
මහී අසිනි ආදරෙයි කියන එක බලලා හරි වේදනාවක් දැනෙනවා මමත් කෙනෙක්ට කියාගන්ඩ බැරුව තවමත් ලතවෙනවා පොඩි හෝ විශ්වායක් තියන්වා කවදා හෝ මටත් ඒ දවස උදාවේවී කියා එතකන් හීනෙනුත් අඩ අඩ මග බලන් ඉන්නවා😑😥
Ikmanatam e dawasa enna kiyala prarthna karanwa.good luck 👍👍👍👍👍
අනිවාර්යයෙන්
ඉක්මනට ඒ දවස එන්න කියලා ප්‍රාර්තනා කරනවා
උබ අහනකොට වෙන එකෙක් එකිගෙ පෙට්ටිය කඩලා බබලාත් ඉදියි😁
@@Investmentme ඔවු නේ 😥
Ammo ada tama lassanma ewagema asini mahi ekthu una ekta sathutu une kuda😍😘❤️🌸
🙋
Mata godak sathutui ..mage adare nam mawa dala giya wena kenek lagata
@@dahamidinadhi1193 anee😕
🌷❤❤❤❤
කතාව 2022 අවසාන වෙන්නෙ අසිනි මහී විවාහ ජීවිතයෙන් දෙදෙනාගේම අත්දැකීම් ඉතාම සුන්දරයි. වාසනාවන්ත ලස්සන අනාගතයක් උදාවේවා ! ඇත්තටම ඒක සිදු වෙයි. ඔබ දෙපලට දළදා හිමි සමිදු පිහිටයි !!!❤❤❤❤❤❤🇱🇰🇱🇧
සංගීතේ තිබ්බ ලස්සන ම episode එක🥺😍
අැති යාන්තම් මහිගේ කටට පන ආවා ..පව් අසෙනි කොයිකාලයක් බලං හිටියද...💘💘🌹🌹💞💞💖💖
අමිමෝ මං බයේ හිටියේ මේක හීනයක්දෝ කියලා.ඇති යාන්තමි මේ මෝඩයා කිවිවා..අද නමි මාර සතුටුයි අප්පා 💖😍
ඔයාගේ හීනේ හැබෑ උනාදා😂
@@PasinduDilshan-jo8ucu 😃😃😃😃😃
ෂා අද කොටස මාරා මාරා ලස්සනයි 💐💐🌷🌷 මහි අසේනි 💔💔💔💔💔💔💔 Best Proposal 💘💘💘💘💘 ආදරේ ලස්සනට කිව්වා අපි මේ දවස එනකම් බලාගෙන හිටියා 👌👌🙏🙏
මෙ කොටස එනකම් අපි බලන් හිටියේ ,ගොඩක් අදරේයිි ,දෙරණ.
සංගිීතේ 😘😘😍😍😍😍
මාමේ මෙහෙම මේ දෙන්නව ලන් කරලා අන්තිමට අහේනිව කල්පනටනම් දෙන්න එපා 😔😔😔
අම්මො යකු ඇස් වලින් කඳුළුත් ආවා..අද නම් පොලා ,,තාත්තා ,,අසෙනි,, මහී නියමයි ....කතාව රසවිඳින අයට අද කොටස සතුටු හිතෙන්න ඇති.
ඇත්තමයි
@@sisirakumaraananda2323 army ekeda inne
Kadulu enna maka athtak nowai ban maka teligrama ekak series nogana balapan
Attatama godak satutui
@@sisirakumaraananda2323 hmmmm ☺️☺️
අසෙනි මට ඔයාව හම්බවෙන්න ඕනේ පිට්ටනිය ලඟට එන්න...mg එක.......
කොච්චර කල් බලන් හිටියද මේ කොටස යනකන්....😍😍
එකම කොටස දෙපාරක්ම බැලුවා😍😍😍
ආදරෙයි අසෙනි❤මහී 😘😘