When people hear about someone being rich, there will be more jealous comments. This is not about rich and poor; it's about mental strength, which comes with experience or proper social education. Otherwise, anyone who faces these issues will be messed up.
Mid be they having lots of stress....must be something going inside them.... teens can't figure out so I think only they think as solution commit suicide.... I feel sorry for them.... anyhow Rest In Peace may poor soul....🙏🙏🙏
@@thusharafernando3360all suiciders are not teenagers . And we know nothing about any of them.. we can judge them with all the things we can see, that's how every suicide ends up. But they know the real situation of this. Suicide is not happen in few seconds or within few days, its a final result of the years long stories..
Beat is to have concelers in schools. We are quick to judge but we don't know their phycological status. It is time to every school to have one or two counselers.
Amma tathatha i me Loke ta ghen WA uden panel jewath Nath Kara ghen DA,,,,,ane ighane Ghen a HodA thankta aweth,,,me Loke ta ogolan Ghana WA Amma tathatha i Ta duke Dane Nath WA lassan ta hadane a,, nagei LA Malli LA,,
For suicidal can happen either parents don’t care much with there personal life always remember with kids be like good friends and talk to them always show them loves and care it’s painful when there grown and doing this kind of things as a parents so hard so painful please love your kids always give your valuable time for kids
කොළඹ highclass නිසා සිසුන් " ඇද වැටී මරුට" . ගමේ පාලමකින් පැන්නනම් " බොළඳ ප්‍රේමයේ හැගීම් වලට වහල් වී 15 හැවිරිදි යුවල දිවි නසා ගනී " කියල headline යන්නෙ පරම්පරා දෙකේම නම් ගම් එක්ක පෙන්නලා..😂😂😂
Sirawatama ou😑
amo ube irisiyawa high class ynn bari una kiyl konda pana nathi cmmt dnnepa pako lajjawe be 😂😂😂
ඇත්තක් 😂
ආයෙත් අහල.මුංගේ මාධ්‍ය සදාචාරෙත් එලියට එන්නෙ සුඛෝපභෝගී වෙනකොට😂 ඊයෙ පෙරේදා අනියම් පෙමක් කියල headlines දාල, නිව්ස් එකේ කියනව වැරදි වැටහීමක් ලු.. ගමක නම් හත්මුතු පරම්පරාවම පෙන්නනව.
@@watson1212 Me flat eke gedarak thiyana unuth piliganee mm kiwwa kathawa tho wage mudukku ponmnaek piligaththe nathi unta. Channel wlt puka denna epa😂
පනින එකට කියන අලුත්ම වචනය ඇද වැටිම......ගමක වුනානම් පට්ට ගහයි මුං
😁😁😁
ලමයෙක් හම්බෙන්න හිටිය කියලා කියයි
තව චායාරූපත් පෙන්නයි
😂 new trend bro
Security thibila ne....
Mona luxury da yako....
Ane manda ban news kiyana gon harak inna amutu ratak me
දැන් ඉකෝලවලට අලුත් විෂයක් විදිහට"දරාගැනීමේ ශක්තිය" පොඩි පන්තිවල ඉදන් පුරුදු පුහුණු කරන්න ඕනෑ
Yes that's true 👍
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නේ...ඒවා වැඩිවෙලා
යකෝ අපි හොස්ටල් එකේ ඩබල් ඇඳෙන් බහින්න බයයි😅😅
ado 😂
මට වයස 20i. ජීවිතෙ එපා කියල මැරෙන්න හිතුන අවස්තා ගොඩක් තිබුන. අම්මලගෙන් පොඩි කාලෙ ඉන්ඩන් ලොකු pressure එකක් තිබුන හැම දෙකටම. මානසිකව යටටම වැටිල හිටිය එත් ජිවත් වෙන්න හිතුව 1 වෙනි හෙතුව තමයි අම්මලගෙ නය ගෙවන්න ඔනි එක. පොඩි කාලෙ ඉන්ඩල කවදාවත් මම බඩගින්නෙ හිටියෙ නැ, ඉල්ලන හැම දෙමත් තිබුනා.. එකට මම හැමදාම නය ගැතියි
Great
❤❤❤❤good❤❤❤
Good girl or boy.
❤
Great ❤❤❤❤
ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන ඔය වයසට හිතුවේ කවදා හරි ඉගෙන ගෙන අමිමට තාත්තට සලකන්න දැන් ඉන්න ලමයින්ට සැප දුන්නම ඔහොම තමා පවූ අහිංසක දෙමාපියන්
Pathagena Apu විදියට ඔතාගෙන ගියා😢😢😢😢
අම්මා තාත්තා සහෝද සහෝදරියෝ ගැන පොඩ්ඩකට හරි දුක හිතෙන්නේම නැද්ද මේ වගේ දෙයක් කරගන්න කලින් 🥲😔
ඔක්කොටම කලින් තමන්ගෙ ආත්මයට ඊලඟට මොකද වෙන්නෙ කියලා දන්නව නම් කීයටවත් මේ වගේ සියදිවි නසා ගැනීම් කරන්නෙ නෑ😢
@@chrissyjoseph3299 mokada wenne athmeta , dan nathi nisa ahanne mama muslim 😊
@@yohanvimuktyhi1970buddagame widiyata suicide karaganna eka paw wadak ethakota labana atme apaye
@@yohanvimuktyhi1970 මම දන්න තරමින් අපේ ආගමේ කියන විදියට සියදිවි හානි කර ගැනීම තව කෙනෙක් ඝාතනය කරනවාට වඩා පාපකාරී වැඩක්. නැවත ආත්ම ගනනාවකට මනුස්ස ආත්මයක් ලබන්න අමාරැයි. තිරිසන් ආත්මයකටත් වඩා පහත් අමුනෂ්‍ය/ පෙරේත ආත්මවල වසර ගනනනාවක් තමන් කල පව් පින් අනුව උප්පත්තිය සිදුවෙයි. මේක පැහැදිලිවම දැන ගන්න ධර්මය ගැන මනා අවබෝධයක් ඇති සංඝයාවහන්සේ නමක් හෝ ගිහියෙක් සමඟ සාකච්චා කරන්න. එවිට අපි නොදත් මරණයෙන් පසු ජීවිතය ගැන බොහෝ කරැණු දැනගන්න පුළුවන්. 😊
@@NoahCedar ඔබ හරි. පුළුවන් තරම් තරැණ පරපුර දැනුවත් කරන්න
ඇත්තටම දෙමවුපියෝ මෙහෙම බෝය්ලර් කුකුලෝ හදනවා වගේ ලමය් හදන්න එපා.එතකොට පොඩි ප්‍රශ්නයක් ආවම මේ වගේ ගොන් වැඩ කරන්නේ.ළමයන්ට හොද Hobbies පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න.චිත්‍ර අදින්න,හොද musical instrument එකක් ply කරන්න,ක්‍රීඩාවක් කරන්න....etc
Aththenma ow
Very true
ඇත්තටම ඔව් ඒ වගේ දේවල් වලින් ආවේග පාලනය ⏳
👍👍👍👍👍
ඔයාට බරිද ඒ සම්බන්ධයෙන් clas ekk danna?😂
එයාලාට නිවන් සුවය
මේ ළමයි දෙන්නා ගමක වුණානම් ගම නම් දෙමාපියන්ගෙන් වොයිස් කට් අසල්වාසින් කියන දේවල් ඔක්කොම දානවා , සල්ලිකාරයින්ගේ දේවල් ජාත්‍යන්තර පාසල් නමවත් කියන්නේ නෑ.
ගමේ නං ඉතින් වොයිස් කට් දාන්න කීප දෙනෙක්ම ඉන්නවනේ තැන පැනලා
දරුවන් ගැන දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවට මේ සිද්ධිය පාඩමක් කරගන්න 😔
මැරෙන්නම ආපු උන් 😅 හැබැයි මැරිලා තියෙන්නේ පුදුම වේදවාවක් එක්ක 😢 කැපිල , තැලිලා , බිදිල වෙන්න ඕන ලබ්බවල් ඔකොම වෙලා මැරුනේ 😢
😢 නිවන් සුව පතමු!
දැන් කාලේ පොඩි ළමයි කරන්න යන්නෙ මහ මිනිස්සුනගෙ වැඩ ඒගොල්ලන්ට ඕන ඔන විදිහට .පව් වටිනා ජීවිත දෙකක් දෙයියනේ දෙමව්පියන් කොහොම ඉවසන්නද . නිවන් සුව දෙදෙනාටම
When people hear about someone being rich, there will be more jealous comments. This is not about rich and poor; it's about mental strength, which comes with experience or proper social education. Otherwise, anyone who faces these issues will be messed up.
Mid be they having lots of stress....must be something going inside them.... teens can't figure out so I think only they think as solution commit suicide.... I feel sorry for them.... anyhow Rest In Peace may poor soul....🙏🙏🙏
එක්සෑක්(ට්)ලි 🙂
ඉංග්‍රීසි පන්ති ගියේ සක්විති රණසිංහගෙද
Bruh Teenagers think every time they get an problem they gotta suicide.
@@thusharafernando3360all suiciders are not teenagers . And we know nothing about any of them.. we can judge them with all the things we can see, that's how every suicide ends up. But they know the real situation of this. Suicide is not happen in few seconds or within few days, its a final result of the years long stories..
😁😁සල්ලි වැඩි උන්ගේ දරුවන්ට මොළේ දීලා නෑ මොකද උන්ගේ දෙමව්පියෝ දුවන්නේ සල්ලී පස්සේ විතරයි දුප්පත් අපි දුවන්නේ ළමයි පස්සේ විතරයි
💐👍
Hariyatama hari
ගොඩක් ආදර සම්බන්ද අවසන් වෙන්නෙ කෙල්ලගෙ හෝ කොල්ලගෙ දෙන්නෙඅගෙන් එකෙක්ගෙ හිතක් කඩල. ඒ ජීවිත ජීවත් උනාට මැරුන මිනිස්සු වගේ ජීවත් වෙන්නෙ. ඒව සංසාරගත නය ගෙවන්න ආපු ආදර කතා. මේක ඊට ටිකක් වෙනස් වගේ, සංසාරෙ එක පාරක් හරි සියදිවි නසාගෙන ඇති. ඒකයි මේ ආත්මෙදිත් හමු වෙලා එකටම යන්න ඇත්තෙ. R.i.p
boru kiynnepa😂😂😂 oya inne ona trm breakup wela sape inna un😂😂😂
@@watson1212 ehama athi ethin. hemoma aththata adare karanne nane.
@@SADLIFE545 boot kawe na නේද
මුන් මැරෙන්න තොරන විදි කාලෙත් එක්ක හරිම සන්කීර්නයි 😅. දැන් කාලෙ හැදෙන උන් ගැන හැමොම දන්න්වා නොකරපු දෙයක් නෑ
මන් හවසට බිස්කට් කාකා තේ බොන ගමන් ගිනිපුර ඇත්තෝ බලනවා ඔයි තාම 😂😂
😂
Math
ඒ ලමයි ඒකේ පදිංචි අය නෙමේ නේහ්හ් ...අයියෝ අපරාදේ ජීවිත 😢😢
දැන් මැරෙන්න හිතෙන හැම කපල් එකක්ම ඔකෙන් පනිද දන්නැ ලංකාවෙ ඔනදෙයක් රැල්ලට යනවනෙ 😂
මන් මේක සාධාරණීකරණය කරනවා නෙවෙයි මේ දෙන්නා පොටෝ එහෙම ගහන්න ගිහින් වැටුන දන්නෙත් නැ.හැබැයි ජීවිතේ හිතලාම නැති කර ගන නම් එයාලා එයාලගේ ජීවිතේට වත් ආදරෙ කරලා නෑ❤ඒ වගේ අයට කවදාවත් ආදරේදි සාර්ථක වෙන්න බැ❤😊
දැන් ඉන්න ගොඩක් උන්ට තෙල වැඩී..ළමා කාලෙ ළමයි විදියට ඉන්න නෙවෙයිනෙ ඉගෙනගෙන තියෙන්නෙ මහ මිනිස්සු කරන ඒවා කරන්න..🤷🏻♀️🤷🏻♀️🤷🏻♀️
ප්‍රශ්න වලට විසදුම දිවි නසා ගැනීම නෙවෙයි කියන එක දරුවන්ට කියලා දීම අවශ්‍යයි. එහෙම සිතුවිලි එනවනම් උපදේශන සහ ප්‍රතිකාර වලට යොමුවීම අවශ්‍ය බවට දැනුවත් කළයුතුයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ ආත්ම වලට සැනසීම ලැබේවා.
දරුවෙක් දහම් පාසලකට යවන්නෙ නෑ.තරගකාරී අද්යාපනයේ ලමයි හිරවෙලා.දෙමව්පියන්ගෙන් දුරස් වෙලා.පාසල් වලට බුද්දාගම විශයේ ක්‍රියාකාරකමක් ලෙස හෝ දර්ම දේශනාවක් සෑම පාසල් වාරයකදීවත් පැවැත්විය යුතුයි .සියලුම ආගම් වල යහමගට යන කරුනු උගන්වනවා .ඉවසීම ඒඅතරින් ප්‍රදානයි.
සැප සම්පත් වැඩි උනාමත් වෙන දේවල්
Thota nathi hinda ohoma dannenne 😂😂
කාට හරි තමන්ගෙ යාලුවෙකුට ප්‍රශ්නයක් තියනවනම් කියන්න තිබුනනෙ.අපරාදේ ජීව්ත දෙකක් .
Phon thibila ne
දරැවෝ වුනත් පව්කාරයෝ වෙන කියන්න දෙයක් නැ.දරැවෝ හින්දා දුකයි.ඒත් වුන් දරැවෝ නෙමෙයි මරැවෝ.අපි ඔය කාලේ සෙල්ලම් කරනවා.මුන්ට මැරෙන්න තරම් පවුල් ප්‍රශ්න
අපේ මිනිස්සු මොකක් හරි උනාම එකටම කටට එන වචනය තමයි .එදෙන්නගෙ ඉරණම නැත්තන් දෛවය කියලා මම හිතන්නේ මේ දෙන්න විහින් කරගත්තු දෙයක් කියලා .පව් දැන් මොනවා කරන්නද ? මෝක්සුව ලැබේවා
එක් වෙන්න සංසාරේ පිං මදි උනොත්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් 😪
Oya sindu nm saapayak
සපත්තු ගලවලා පර්ස් එක තියලා කොහොමද ඇද වැටෙන්නේ😅
අනේ මන්දා මේ ගැන මොනව කියන්නද කියලා.ඇයි මේ ලමයි මේ වගෙ හදිසි තීරණ ගන්නේ දෙමව්පියන් දුක් විදලා දරුවන් හදන්නේ.
දරුවනේ..මේ වගේ හදිසි තීරණ අරන් ඔබට ලැබුණු මේ වටිනා ජීවිතය අකාලයේ නැතිකර ගන්න එපා.හදිසි තීරණ ගන්න ප්‍රතම දෙපාරක් හිතන්න.ඔබේ දෙමව්පියන් ගැන හිතන්න..මේ ඉන්න දරුවන් ට කියන්නේ.මෙවැනි තීරණ ගන්න එපා ඔබව හැදූ වැඩූ දෙමාපියන්ට දුක්.දෙන්න එපා.
අනේ අම්මේ 😢😢
ගිය අාත්මෙ පැරශුට් බටයොද කොහෙද...නිවන් සුව...
උඹ හිතුවද ඔච්චර ලෙහෙසියෙන් නිවන් යන්ට පුළුවන් කියලා?
තමන්ගේ ජිවිතේ නැති කර ගත්තත්,....අනුන්ගේ ජිවිතේ නැති කලත් පව පවමයි,.....නිවන කියන දේ හිතන්නවත් බැරිවෙයි .....😢
😂😂😂
Hema keliyakatama... niwan.
Un paththuwelaa idala...
😂😂😂😂
ආදරනීය සමුගැනීමක්...❤😢
කොයි තරම් වේදනාවක් විදලා මැරෙන්න ඇතිද
ඔව් පනපිටින් කැපෙන්න ඇති AC machines වලට😢
2000 පස්සේ නේ හරි නේ දැන් අමාරුව අසරණ දෙමව්පියෝ pau 😢😢😢😢😢😢😢😢😢😢😢
2008 passe ban. 2000 un ochchara pissu natuwe na........................
බිල්ඩින් එක හදනකෝට මත් වැඩ කරා ඔකේ මිනී මැරේනවමයි😢
ඕකෙ සිකුර්ටි හිටියේ නැද්ද ආරක්ෂක නිලධාරීන් යෙක් හිතියානම් කොල්ලවයි කෙල්ලවයි අල්ලා ගන්නා තිබුණා දේමවපියන්ට කියන්නේ් තියන්නේ අද කාලේ ඉන්නේ දෙමාපියන්ගේ දුක දන්නේ නැති දරුවෝ 😢😢😢😢😢
අඩුම ගානේ තමන් පෙරුම් පුරාගෙන පතා එන මනුෂ්‍ය ආත්මයක වටිනාමකමවත් තේරෙන්නේ නැති අසරණ මනුෂ්‍ය ආත්ම..‼️😪💔මොකද ඒ කාලේ ඉඳන් මට තිබ්බ සමහරක් නානාවිධ ජීවන ප්‍රශ්න වල හැටියට..🙄මම එදා ඔය වගේ අමනෝඥ තීරණයක් ගත්තා නම්..😒මං දැන් Suicide කරගෙන හුඟක් කල්..😂😌💔මේ රටේ පවතින යල් පැනගිය තරඟකාරී, පීඩාකාරී අධ්‍යාපනික/මානව හා සමාජීය ජීවන රටාවන් තමයි මේ වගේ අවාසනාවන්ත ඛේදවාචකයන් වලට මුළුමනින්ම වග කියන්න ඕන..‼️😪🥀💔
අනික තමන්ට මොන තරම් මානසික ප්‍රශ්න තිබුණත්..🙄තමන්ට ලැබුණු මේ වටිනා ජීවිතය නැතිකරගැනීම තරම් මෝඩ, පව්කාර වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති..😪‼️අඩුම ගානේ තමන්ව මේ ලෝකෙට බිහිකරපු ඒ අහිංසක අම්මා තාත්තා වෙනුවෙන්වත් ඔයාලාට තියෙන ප්‍රශ්න සියල්ල දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න..‼️😌❤️මොකද ජීවිතයේ ලස්සන, සුන්දර කාලයන් හැමදාම තියෙන්නේ නැහැ වගේම අපේ ජීවිතේට එන පුංචි පුංචි ප්‍රශ්න වුනත් හැමදාම පවතින්නේ නැහැ...‼️🙂🤚ඒ ප්‍රශ්න සියල්ල දරාගෙන, ඒ දේවල් කාලයට භාරදීලා අපේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යෑමයි අපි හැමෝම කළ යුත්තේ...😇‼️❤️ඒ වගේම අපේ රටේ මානව සම්පතේ කෂේරුකාව බඳු Young Generation එක මේ විදිහට අකාලයේ මියැදෙන්නට ඉඩ නොදී..🤚ඊට ස්ථිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීමයි රජයක් හා සමස්ථ රට වාසීන් විදිහට අපි එකහෙළා කළ යුත්තේ..‼️🙂❤️එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...‼️💜තෙරුවන් සරණයි !!🙏ඔබ සියල්ලන්ටම🙏💜🌷☸️
ඉස්කෝලයන් ළමයින්ට ප්‍රසිද්ධ ස්ථාන වහාම තහනම් කරන්න
මගේ දරුවන් ගැන ආඩම්බර හිතුනා. ජීවිතේ ගොඩක් දුක් විඳල අද දෙන්නම උපාධිදාරින් . ඔහොම ලව් සික් හදන් ජීවිතේ නාස්ති කර ගත්තෙ නෑ. එහෙම දරුවො ලබන්නත් සසර පින් තියෙන්න ඕන .සල්ලි තිබුනට මදි .
Mokkak hari dakama thmange kiwaruwa kiwanwa
තරුන දරුවෙක්ගෙ ලව් කියන්නෙ සික් එකක් කීමෙන්ම ඔබ මොන වගේ කෙනෙක්ද කියල තේරෙනව. 😂 ඔයාගෙ දරුවො පවු ඇත්තටම . උපාධි කරාම ඔක්කොම හරි යන්නෙ නෑ, දරුවන්ගෙන් ඇහුව නම් කියයි ඉතින්.. ඔයාගෙ දරුවන්ට ලව් වගේ සික් නිසි කාලෙට තිබිල නැත්තන් වහාම ප්‍රතිකාර ගන්න රටේ ලෝකෙ ලමයින්ට කතා කිකිය ඉන්නෙ නැතුව
ගේම් ගහන දෙන්නෙක් වෙන්නත් පුළුවන්
ලද සුපිරි ජීවිතය විඳගන්න බැරිකමක මහත..හයියෝ සල්ලි.ඔය ජීවිතේ ලබන්න සමහරු මොනවද නොකරන්නෙ.හයියෝ සල්ලි
ඒක නම් ඇත්ත අපි විදින දුක් කන්දේ හැටියට අපියි යකෝ උඩ ඉදන් බිමට පනින්න ඕන 👀👀👀👀
ඒ දෙන්නා ඇවිත් තියෙන්නෙ ඒකෙ gym එකට.. නැතිව ඒකෙ ඉන්න අය නෙමෙයි news එක හරියට අහන්න 😂
@@sanssiriwardana2376Gym යන්නත් සල්ලි තියෙන්න එපා බන් 😂 අපිට ඒකත් නෑ කියලය් මුන් කියන්නේ
ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ගහිල්ලා මැරෙන්න තැනක් හදල දෙන්න වෙනවා මුන් එක්ක බැ නැත්තම් 😂😊
😁
😂😂😂😂😂😂😂
ජපානේ වගේ😒
ඇත්තටම ඉගන ගන්න වයසෙ ලමයින්ට හැගීම් කකළමනාකරණය ගැන මනෝ විද්‍යා උපදේශන වැඩසටහන් පවත්වන්න ඔන
ලොකු ලොකු පවුල්වල දරුවන්ට හැදෙන මානසික රෝග..පාසැල ඇරී කායවර්ධන ..😏😏😏
අපි පාසැල් ඇරී ඇවිත්..මිඳුලේ තියෙන අඹ..පේර..ගස් යට ගිමන් හැරියා...💗
කය..මනස..වර්ධන...😊
හො.ම.ත.ග.යු. කුනුහරුප... තහනම්! හො.ම.ත.ග.යු!
හො.ම.ත.ග.යු. මෝඩ කතා... තහනම්! හො.ම.ත.ග.යු!
හො.ම.ත.ග.යු. ඉරිසියාව... තහනම්! හො.ම.ත.ග.යු!
හො.ම.ත.ග.යු. අපේ කාලෙ තමයි සුපිරිම... තහනම්! හො.ම.ත.ග.යු!
😅
Gym ekata yana eke waradda mokadda bn 😂
Don't jealous others
කියලා වැඩක් නෑ. අපි පාසල ඇරිලා ඇවිත් අම්මා තාත්තා එනකල් ගෙදර වැඩ ටික කළා, කෑම හැදුවා, ගේ මිදුල් අතුගෑවා, පාඩම් වැඩ කළා, සෙල්ලම් කළා, මල් පූජා කරලා බුදුන් වැන්දා කය- මනස- සංවර්ධනය උනා. දැන් ජීවිතය සතුටින් ගත කරනවා.
මනස සංවර්ධන උන අයගෙ තරම පේනවා කමෙන්ට් වලින්.....🤭
හ්ම්ම්ම් ඈද වැටිම ..😂 නිකන් විහිලු සපයන්න එපා යකෝ ..
හොඳ වේලාවට දෙන්නම මැරිලා තියෙන්නේ 😂😅
බුදු අම්මෝ
පඩ් පෙල අනාරක්ෂිතයිද කවුරු හරි මැරුවාද අපි පේන්නේ නැනේ cctv
67ක් උඩ ඉඳල පැනල කෑලි තියෙනවද
බටහිර සංස්කෘතිය පසුපස ලුහුබැද යාමේ අනිටු ප්‍රතිඵල. දැන් කලින් ඒ රටවල් වල වෙච්ච දේවල් මෙහෙත් වෙනව. ගිය සතියෙ වෙඩි තියාගත්ත. දැන් හරි. දූපත් මානසිකත්වයෙන් මිදීගෙන යන්නෙ කට්ටිය 😂
ඕකට කියන්නේ ළමයි මෝල් අමාරුව කියලා..... 😁😁😁
මුන්ට පව් කියන අපි පව්
ඇයි ඒ? ආදර ප්රශ්නය හැමෝටම එකයි. "අපරාදෙ ජීවිත දෙකක්" කියල හිතන්නවත් පපුවේ තෙතමනයක් නැද්ද මේ රටේ.. තමන්ගේ හිත්වල ඔය තරම්ම ද්වේෂය වපුරා ගන්න හොද නෑ
ඇත්ත මුන්ට පව් කියන්ඩ හොද නැ
@@deela262 පපුවේ තෙතමනයක් තියෙනවා උන් හදපු වඩපු ඒ අහිංසක දෙමව්පියෝ ගැනනම් උන්ට උන්වත් ආදරේ නැති කොට අපි මොකටද උන් ගැන දුක් වෙන්නෙ
@@user-fx4jelqd41 තෝර තෝර ( තෙතමනය) බෙදන්න එපා. වියදමක් නෑ දුකට පත් වෙච්ච කාටත් දෙන්න..! මානසික වේදනාව වාව ගන්න බැරි වුනාම කරගන්න පුලුවන් ලොකුම හානිය තමන්ටම කරගත්ත එක ත් ඒ දෙමාපියන්ට දැනෙන දුක වගේම අනුකම්පාවට ලක්විය යුතු දෙයක්.
Ane pala pandithaya 10wasare puk gattonta mona loved munt magul wise hadila uda idan ac fan udat pannam api mona karannd 10 wasara wenakan maha loku ඉන්ටනැටිඔනල් 😂 ඉස්කොලෙකට gihillath jeewithe bararum kama therila na, dukai thamai habai amu gawayo(international)
ඒ දෙන්නා තීරණයක් ගත්තා ආයේ නොයෙන්නම යන්නම ගියා නිවන් සුව
අසහනේට පනින් ඇත්තේ 😂 මෝල වැඩි වෙලා කන්ඩිය උඩ ගහන්න හදන් ඇති😂
අවුරුදු 15 වේ පුක්ගැට්ටොන්ට මොන ලව්ද?
😂
😂😂😂
😄😅
ඇත්තම තමා 😂
😂
ජනෙල් පඩිය උඩ ඉදන් ගහන්න හැදුවද දන් නෑ😂. එහෙම කෙල්ලෙකුත් මැරුනේ
Paraya hithala thiyena dura😂😂
ජාත්‍යන්තර පාසල් වලට දරුවන් යැවීම අතිශය භයානකයි 🖕
අයියෝ ..මොකද me ළමයින්ට වෙලා තියෙන්නේ .😢
So sad 😭 😡😭
හරි දැන් ඔය මහලේ හැම දාම හොල්මන් තියනව
🤣🤣🤣🤣
😂😂😂😂
winasai
😂
😂
අපොයි දෙයියනේ මොන හිතකින් ද බිමට පැන්නෙ....
දැන් ඉතිං ඔතන හොල්මන් කරයි දෙන්නත් එක්ක 😮
යසයි යසයි 😂😂
Beat is to have concelers in schools. We are quick to judge but we don't know their phycological status. It is time to every school to have one or two counselers.
සැප් වැඩි වෙලා😂
හේතුව මොකක් උනත් කරගත්තු දේනම් වැරදි දෙයක් කියලා මම හිතන්නේ ?
මේක ගමක සාමාන්‍ය පවුලක ළමයින්ට උනානං අද ෆොටෝ එකත් ඉස්සරහට දාලා නේ
සාතන් වැහිල බන් 😅😅😅😅😅😅
Ammo ammo 😁😁😂evil dead rice 2024 lagadima colombo hidi thiragatha we!🙏
ලංකාව කියන්නෙ ආතල් පාරාදීසයක් ඕයි 😂😂😂😂😂😂
👍
Lankawe witharada bn ohoma wenne😂
කාලකන්නි මැරැන ඵකම තමා හොද
මුන් දරුවො නෙවෙයි මරුවො..අම්මපා..😂
Dan ithin building eka. 1:42 " shapalath mahal niwasaya " wenawa.. Film Ekk Karai Un denna Holman Wela kiyala penwala
රටේ අර්තිකය දරාගන්න බැරුව මේ පවුල පැන්නා වෙන්න බැරිද? 😮
Panadol නිවසට ගෙන්වා දෙනු ලැබේ...
Pake love
😂
5fth floor idan 67ta padipelen yanaa kiyanne thattu 62k nagala🤯
මේ ගොල්ලන්ව ඒකෙන් ඇදගෙන වැටිලා තියෙන්නේමෙයාල පැන්න නෙවෙයි මැරෙන්න ඕන ඔච්චර දුරක් එන්න ඕනෙ නෑනේ
International ගියාට මුන්ගෙ මොලේ ගොම😂
Amma tathatha i me Loke ta ghen WA uden panel jewath Nath Kara ghen DA,,,,,ane ighane Ghen a HodA thankta aweth,,,me Loke ta ogolan Ghana WA Amma tathatha i Ta duke Dane Nath WA lassan ta hadane a,, nagei LA Malli LA,,
මුන් දෙන්නට අමු කැවිලා😂
කාලකන්නි.😮😮😮
Mara madhya sadacharayakne
මේ වගේ තව සුදාම්මිලා සුදු තාත්තිලා ඉන්නවනම් පිං සිද්ධවෙයි...මේපාර ඡන්දෙ දැමීමෙන් වැලකී හිටපල්ලා....
😂😂😂 මේ අයට තාම චන්දෙ නෑ, චූටි ලමයිනේ, ලොකු වැඩ කරන්න ගියාට.....
@@thakshilajamarasinghe527 😄
මුන් නම් ඉතින් හිටියත් වැඩක් නැහැනේ මහ පොළොවට බරක් විතරයි
😂 පව් බං නේද
බුදාම්මෝ
කොච්චර සල්ලි තිබ්බත් මුංට මොලේ නෑ 🤦, මේවගේ එවුන් මැරිලා යන එකමයි හොද මෝඩ යක්කු
Students in stress , give meditation lessons in syllabus
Niragamika set aka wadi nisa me wage marana wadi wenwa...
Titanic කරන්න ගිහින්ද
😢😢
අයි වැටිලා කියන්නේ ඔය පෑ නාලනේ සල්ලි වැඩි ඇති
Jelouse da
For suicidal can happen either parents don’t care much with there personal life always remember with kids be like good friends and talk to them always show them loves and care it’s painful when there grown and doing this kind of things as a parents so hard so painful please love your kids always give your valuable time for kids
Diyathalawa foxhil අනතුරින් godak aya nathi una eyala jiwath wenna kamathi aya. Igenimata daksha aya. Hugak බලාපොරොත්තු thibba. A athara ape nangi kenekuth hitiya. Thama a දෙමව්පියෝ vidawanawa. Adanawa. Daruwan me vidihata jiwitha nathi karaganne ayi. හැම දරුවෙක් ම දෙමාපියන් ගැන හිතන්න. ඒ අම්මා තාත්තා දරා ගන්නෙ කොහොමද . හැම දෙමාපියන් ම තමන්ගේ දරුවන්ට හොදම දේ දෙන්න හදන්නේ. හයි ද ලෝ ද කියන එක අදාල නෑ. දරුවන්ගේ මානසික මට්ටම හදාගන්න ඔනී.ලොකු කියලා එයාලට ඕන දේ කරන්න දෙන්න නරකයි. හොයලා බලන්න ඕනි. දරුවන්ගේ whatsapp අම්මලගේ ෆෝන් වලට සම්බන්ද කර ගන්න ඔනී. දරුවන් ආගමට දහමට ලැදි කරගන්න .
❤❤😂😂😂😂😂😂
අයියෝ පුතා මෙ ඉතින් ට්‍රක් ලන්තය නේ..
මේ රට විනාසයි..💀