වහාම මේවා ලබා දෙන්න...රනිල්ගෙන් අනුරට ලිපියක් |

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 2,5 тыс.

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa Месяц назад +511

    මුං නිසා තමයි අපේ රට බංකොලොත් රටක් වුනේ

    • @adsalahakoon5136
      @adsalahakoon5136 Месяц назад +7

      අත්තටම රට තුළ තිබිල තියෙන්නේ රාජ්‍ය පාලනයක් නොව රජ පාලනයක් 😮

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 Месяц назад +3

      ​@@adsalahakoon5136
      ඒ නිසා නේද මහ රජානෝ කියලා සින්දුවකුත් ආවේ,
      ඒ දේ තේරුම් ගත් අය තමයි වහල්ලු නොවන්න කියන වාක්‍යය ආවේ

  • @Mahroof-y9h
    @Mahroof-y9h Месяц назад +115

    ඔබගෙ. සත්‍ය. ප්‍රකාශයට.අපෙ ප්‍රණමය

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Месяц назад +48

    යකො.. මෙවනෙ පට්ට සුපිරි..විස්තර... දෙෂපාලන වෙදිකා වලින්.. ජනතාව දැනුවත් කරන්න.. 👍.
    අපිට ආදර්ශමත් නායකයෙක් ලැබිලා තියනව.. හොරු නැති රටක් හදමූ

  • @kusalawanniarachchi1817
    @kusalawanniarachchi1817 Месяц назад +17

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට. මහ ජනතාව මේවා ගැන දැනුවත් කිරීම ඉතා වැදගත්. මේවා අහන කොට ලේ නහර රත් වෙනව .අනේ අපේ රට ...
    ජනාධිපති තුමනි,ඔබතුමා ගන්නා එඩිතර රටට හිතකර තීරණ ගැන අපට විශ්වාසයි.

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 Месяц назад +32

    මිනිස්සු දැනුවත් කලාට ඔබ තුමාට ස්තුතියි

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 Месяц назад +338

    එපා වෙනවා ...අප්පා . මටනන් හොඳටම, කළකිරුණා . පාර්ලිමේන්තුවේ උන්ට හදාගත්තු ඔය පනත් , වෙනස් කරන්න පුළුවන් නේද . මේ රජයට බලය ආවොත්

    • @srilankasrilanka3723
      @srilankasrilanka3723 Месяц назад +10

      පුළුවන්

    • @niroshannirmala8948
      @niroshannirmala8948 Месяц назад +9

      එකෙන්ම පුලුවන් බහුතර බලයක් ඕන ඒකට

    • @manojwasantha7606
      @manojwasantha7606 Месяц назад +6

      පුළුවන් 6/5,..ක බලයක් දෙන්නම ඔනේ ඒතකොට තමා මෙි සේරම වෙනස් කරන්නේ ..

    • @nihalbandula8247
      @nihalbandula8247 Месяц назад

      😂😂😂😂😂​@@manojwasantha7606

    • @yesican8907
      @yesican8907 Месяц назад

      ආ,චන්දන සර්,,, මනූෂ ඇමති කාලෙදි කරපු, මහා විනාශයක තොරතුරු දෙන්නද,, ඊශ්‍රායලයේ කොල්ලන්ගේ වැටුපෙන් අඩක් තමයි ලැබෙන්නේ,, ගහපු ජරා ගිවිසුම් නිසා දහස් ගණනක් දුක් විදිනවා

  • @Vithanage-q8r
    @Vithanage-q8r Месяц назад +608

    ජනාධිපති තුමනි මේ කිසිවක් ලබා දෙන්න එපා එපා එපා

    • @ManjulaRajapaksha-z4k
      @ManjulaRajapaksha-z4k Месяц назад +1

      Janadipati.tumani.oun.ekekutawath.kisima.deyak.denna.epa.duppath.minisungen.tawa.duratath.kolla.kanna.mun.serama.hadanne.oba.tumaata.rate.janatawa.innawa.

    • @clydefonseka4576
      @clydefonseka4576 Месяц назад +8

      ඔව් ඔව් ඔව් දෙන්න ඒපා

    • @chandaniherath1923
      @chandaniherath1923 Месяц назад +1

      😊H❤😊

    • @QkJayashantha
      @QkJayashantha Месяц назад

      Oya website puthata dennta EPA janapathi,,,okata satthu dala puke ariinna ONA,,,ballla

    • @kg94837
      @kg94837 Месяц назад

      @@clydefonseka4576 එහෙම කියන්න බැහැ. මේවා විශේෂ පනත් වලින් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තියෙන ඒවා. ඒකනේ බය නැතිව ඉල්ලන්නේ. ඔය විශ්‍රාම ගිය හැමෝටම සිය ගනන් ආරක්ෂාවට ඉන්නවා. මේවට විශ්‍රාම වැටුපට අත තියන්න බැහැ ජනාධිපතිතුමාට. ඒවා පාර්ලිමේන්තුවේ බහුතරයකින් අහෝසි වෙන්න ඕනේ.

  • @dicksoncool3617
    @dicksoncool3617 Месяц назад +70

    සුපිරි මහත්තයෝ ඔය විදිහට අමුවෙන්ම කිවුවේ නැත්නම් අපේ එවුන්ට තේරුම් ගන්න බැහැ සුපිරි කතාව ස්තුතියි

  • @NimalBandara-d5k
    @NimalBandara-d5k Месяц назад +9

    සුපිරියටම පැහැදිලි කලා ..නියමයි.👍👍👍👍

    • @SriyaniAsoka-qw8jw
      @SriyaniAsoka-qw8jw Месяц назад +1

      DENUWATH KALATA BOHOMA ISTHUTHI OBA THUMATA THAWATH DEVAL THIYANA WANAM IDIRIPATH KARANNA BALA NNA

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 Месяц назад +329

    රටේ ජනතාවට දැන්වත් මොලේ පැදිලා මහ චන්දයේදි මාලිමාවට 6/5 කබලයක් ලබා දියයුතුයි රටේ වෙනසක් ඕනෙ නම්

    • @UdeniWanninayake-h2h
      @UdeniWanninayake-h2h Месяц назад +12

      මේකම ඇති මාලිමාවට 5/6ක් දෙන්න.. රොදබඳිමූ... රැළි නංව නංවා.. මාලිමාවට 5/6ක් තියතවම.. 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🎉

    • @weerasinghairesha1682
      @weerasinghairesha1682 Месяц назад +1

      Ow aniwarenma npp ekata loku balayak denn ona

    • @wasanthaWeerasinghe-l3e
      @wasanthaWeerasinghe-l3e Месяц назад +4

      අනිවාර්යයෙන්

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 Месяц назад +2

      ඹවි ෙමාෙල් පැෙද්වා.

    • @premarathnadisanayaka8523
      @premarathnadisanayaka8523 Месяц назад +2

      අනිවාර්යෙන්

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Месяц назад +171

    ජනාධිපතිතුමනි , කියන්න "උඹට ඕවා දෙන්න සල්ලිත් නැහැ . සල්ලි තිබ්බත් දෙන්නෙත් නැහැ " කියලා . එහෙම කියපු එකෙක් හිටියානෙ .

    • @nihalbandula8247
      @nihalbandula8247 Месяц назад +5

      නෑ කියන්න ඕන ආරක්ෂාව ඕනෙත් නෑ දෙන්න සල්ලිත් නෑ කියල 😂😂😂😂😂😂😂

    • @kg94837
      @kg94837 Месяц назад

      @@nihalbandula8247 එහෙම කියන්න බැහැ. මේවා විශේෂ පනත් වලින් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තියෙන ඒවා. ඒකනේ බය නැතිව ඉල්ලන්නේ. ඔය විශ්‍රාම ගිය හැමෝටම සිය ගනන් ආරක්ෂාවට ඉන්නවා. මේවට විශ්‍රාම වැටුපට අත තියන්න බැහැ ජනාධිපතිතුමාට. ඒවා පාර්ලිමේන්තුවේ බහුතරයකින් අහෝසි වෙන්න ඕනේ.

    • @Mali_gunarathne
      @Mali_gunarathne Месяц назад

      ❤Yes

    • @dgspsenarath7971
      @dgspsenarath7971 Месяц назад

      ​@@nihalbandula8247¡,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @swarnamalifernando2333
      @swarnamalifernando2333 Месяц назад +2

      පුදුම සැපක්නෙ විදලා තියෙන්නේ ..අපි වලපල්ලේ ...

  • @SamanthaJayathissa-r2u
    @SamanthaJayathissa-r2u Месяц назад +172

    පරයා.. දැන් ඔහොම නම් බලයේ ඉන්න කොට මොනතරම් නාස්තියක් කරන්න ඇති ද, හෙන ගහපන්

    • @indranichandra7458
      @indranichandra7458 Месяц назад

      මුටපිස්ස් දුප්පතාගෙදුක දන්නේ නැතියුඇන්පි කරයො පෙහෙටිටුකාරායො තුනොදකින් පල්හොරු

    • @chameladilu780
      @chameladilu780 Месяц назад +1

      ඉතින් හිතාගන්න පුලුවන් නේ බටලන්ද ගැන

    • @sammersammer-yc4im
      @sammersammer-yc4im Месяц назад +1

      හෙන ගහන්න ඔනා බලලා ට. රනියට

  • @gmlatha5367
    @gmlatha5367 Месяц назад +36

    නාකින්ට මොන ආරක්ෂා ද ජනාධිපති තුමනි ඔබ ධෙයිරිය ගන්න රටම ඔබේ දෙව්පියානන් වහන්සේගේ ආශිර්වාදය කරුනාව ලැබේවා ජේසුස් වහන්සේ ගේ නාමෙන් 👍👍👍

  • @marianchristable6818
    @marianchristable6818 Месяц назад +7

    බොහොම ස්තුති ඔබ තුමාට... මේවා බලලා ලන්කාවෙ AKDට චන්දෙ නොදේපු අනිත් කොටසටත් සිහිකල්පනාව පහල වේවා...

  • @buddhichathuranga7440
    @buddhichathuranga7440 Месяц назад +721

    ලමායී එකතු වෙන්න අනුර ජනාධිපති තුමා ගේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ...රටේ සම්පත් මංකොල්ල කෑ පල් හොරු පන්නන අපි සැම එක් වෙමු.....කෝ මේ පැත්තට එන්න....මාලිමාවට ජන්දය දෙන්න කැමති අය

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d Месяц назад +284

    ඇගේ මය්ල් කෙලින් වෙනවා 😄😄😄මුට චන්දෙ දීපු සියළුම දෙනා මාලිමාව ට දෙන්න මේවා බලලා වත්

    • @m.k.asanka4071
      @m.k.asanka4071 Месяц назад +3

      Laksha 22harak me rata hadn baa me tharm harak innkn

    • @nihalbandula8247
      @nihalbandula8247 Месяц назад

      @@SusanthaSubasinghe-c3d ඇඟේ මයිල් ඉස්මයිල් නේද 😂😂😂😂😂😂

  • @chandrawathie3703
    @chandrawathie3703 Месяц назад +133

    මානසික රෝගීයේක්‌ 😊😊😊

  • @RemyaKanthi
    @RemyaKanthi Месяц назад +19

    ඔබ තුමාට සත්‍යය ප්‍රකාශයට ස්තුතියි 🙏🙏

  • @nandanikirillawala5472
    @nandanikirillawala5472 Месяц назад +15

    හොර රැලටම ජම්පර අන්දලා හිරේ දානවා හැර වෙන විකල්පයක් නෑ.ජනාධිපති අනුර සහෝදරයා මහජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාශය රකින්න.

  • @anestarodrigo2415
    @anestarodrigo2415 Месяц назад +334

    මේ දේවල් අහද්දි ඇඟේ ලේ කෝප් වෙනවා අයියෝ. ලංකාව තියන තෙක් කාල් මාලිමාවට චන්දය දෙනවා මිස වෙන මේ හොරු රැල වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ.මේ දේවල් වලට අපගේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඉක්මන් පියවර ගන්න ඕනා මහබැංකු හොරා යන විරුදාවලියේ මහමොල කාරයා ජීවිතාන්තය දක්වා සිරගෙට දැම්මා නම් අහවරයි.මාලිමාවට ජය වේවා ❤❤❤💪💪💪💪💪👍👍👍

    • @exam-wadda
      @exam-wadda Месяц назад +1

    • @sehnal139
      @sehnal139 Месяц назад +1

      🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

    • @SheelaWickramarachchi
      @SheelaWickramarachchi Месяц назад

      Hampada nariyo ubalata balaya netiwa ennawa behe neda? Akd garu janadipathi tumeni horunta edamame denna apa maha metiwaranaya data apihemoma malimawe aka nam saththi....saththi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉

    • @seethakumari8387
      @seethakumari8387 Месяц назад +5

      මහත්තයෝ ඇත්තෙන්ම අපේ ඇගේ ලේ කෝපවෙනවා.😮

    • @dammika428
      @dammika428 Месяц назад +3

      ලේ කෝප වෙනවා මේ වා බලනකොට .

  • @малинкидом
    @малинкидом Месяц назад +141

    මූට කොහොමත් ඇත්තේ වලව්වල හාමූ උණ එදා ඉඳලාම මූට තිබුණේ හාමූ උණ තමයි වරෙන්කෝ හාමූ කම් දෙන්න මීට පස්සේ

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 Месяц назад

      ඕගොල්ලන්ට වැරදිලා! මෙයාට ඇති වලවුවක් නැහැ!!! JR මුස්ලිම් මිශ්‍රණයක් සහ මෙයගේ අම්මත් මුස්ලිම් මිශ්‍රණයක්. ඒ කාලේ අපේ ආචිචිලා කියකවා. බන්ඩාරනායකලා දෙමළ! බන්ඩාරනායගම් හදාගත්තා වෙනස් කරලා දේශපාලනයට එන්න. මේවා සේරම පරණ ඉතිහාස පොත්වල තියෙනවා. දැන්කාලේ මිනිස්සු මුනුත් සන්නේ නැහැ!!!! පව්!!!!

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c Месяц назад +172

    අම්මෝ කොහොමද විඳලා තියෙන විඳිල්ල..තව එකම එක වතාවක් ආවා නම් අපිට වැලලෙන්න පොලොවත් නැති වෙනවා..😢

  • @NoorSaleem-xn1vv
    @NoorSaleem-xn1vv Месяц назад +5

    ස්තුති අපව දැණුවත් කළාට

  • @DouglasAbeysiriwardhana
    @DouglasAbeysiriwardhana Месяц назад +13

    අපි ඕක්කොම එකතු වෙලාඋපරිමයෙන් සහාය දෙමු. රට හදා ගන්න.

  • @gerardrajapakse159
    @gerardrajapakse159 Месяц назад +219

    මූව පිස්සන් කොටුවට දක්කන්න එතන 163ට වඩා ගාර්ඩ් එකක් ඉන්නවා dr, 6ට වැඩිය ඉන්නව cook ල 15ට වැඩියෙන් ඉන්නව මූව දාන්න ඉක්මන් කරල. මූට පිස්සු ඩබල් වෙලා

    • @patdee4576
      @patdee4576 Месяц назад +6

      එතන ටොයිලෙට් පාවිච්චි කරන්න දාන්න දඩුවම් විදිහට.

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 Месяц назад +3

      Perfect answer for the above letter

    • @PrabhathWeragoda
      @PrabhathWeragoda Месяц назад +2

      මූ යුද්ධය කට යන්න ද

    • @DammikaDammika-y5w
      @DammikaDammika-y5w Месяц назад +5

      ඔය තරම් ගාර්ඩ් එකක් මොකටද එයාට මරන තර්ජන නැනේ වල පයයි ගොඩ පයයි ඉන්න වයසක මනුස්සය මරන්නෙ කවුරුත්නැ අනේ මේ ඔය ඉන්න ටික කාලේ බනක් භාවනාවක් කරගෙන ඉන්න කියන්න

    • @clydefonseka4576
      @clydefonseka4576 Месяц назад +1

      හරියට හරි.

  • @veronicawijerathna1280
    @veronicawijerathna1280 Месяц назад +232

    මේවා බලන්න බෑ. ප්‍රෙශර් එක වැඩි වෙනව.

    • @yasodarapavitheridesilva9188
      @yasodarapavitheridesilva9188 Месяц назад +7

      Ow appa

    • @geethapriyanganee524
      @geethapriyanganee524 Месяц назад +7

      ඒක නම් ඇත්ත .

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 Месяц назад +3

      ඔයාට එහෙම දනුනාට මීට වැඩිය දෙයක් ඉල්ලුවත් ඒවා දියයුතුය් හිතන ""ගොන්තැරියෝ"" පිරිසකුත් ඉන්නවා...

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 Месяц назад +1

      Yes definitely true. My blood us boiling

    • @NirmalaDesilva-rx6si
      @NirmalaDesilva-rx6si Месяц назад +3

      පිස්සුද මන්දා

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 Месяц назад +152

    ජාපාල කල්දේරමක් හදල වරුවට කෝප්ප දෙක ගානේ හදල දෙන්න ඕනෙ ඕකට

  • @godbless.....4030
    @godbless.....4030 Месяц назад +79

    රනිල් විතරක් නෙවෙයි හිටපු අනිත් කට්ටියගේ ඒවාත් කොහොම ඇද්ද? රට කාලා මුන් සේරම

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Месяц назад +5

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි ..🙏🙏🙏

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 Месяц назад +508

    මූට ආරක්ෂාව හොඳටම දෙන්න ඕනෙ. වැලිකඩ හිරේට දාල

    • @thusha9773
      @thusha9773 Месяц назад +9

      😂

    • @srilanka5819
      @srilanka5819 Месяц назад +23

      අගුණුකොලපැලැස්සේ බන්ධනාගාරයේ හොදටම ආරක්ෂාව තියෙනවා .😂😂😂😂😂😂😂😂

    • @srilanka5819
      @srilanka5819 Месяц назад +18

      සොමිබියෝ, ගෑනිට කියලා හාල් හුන්ඩුවක් රක්කරවා ගෙන කාපන් 😂😂😂😂😂😂😂😂

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Месяц назад

      ​​@@srilanka5819ඒ ගැනිට බනින්න එපා එයා ලංකාවේ ඉන්න දරුවන්ට ලොකු රාජකාරියක් කරනවා කැළණි විශ්වවිද්‍යාලයෙ.! රනිලා ඒ ගැනිගෙ නමත් කනවා ලොල්ලා

    • @KalyaniKumari-fg3vo
      @KalyaniKumari-fg3vo Месяц назад +2

      😁🤣

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi Месяц назад +40

    නාකි හම්පඩයට දෙන්න නෙවෙයි දීපුවා තියනවානම් ආපහු ගන්න ඕන අනිත් ජනාධිපති වරුන්ගෙත් සියල්ල අයින්කරන්න තීරණය කරලා තියෙද්දී තවම බබාහුබුන් වෙන්න යනවා කාලකන්ණියා

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 Месяц назад +86

    ඔය පිස්සට වැලි ඇටයක දෙයක් දෙන්න එපාාාාා⁣

  • @WasanthaKumari-x7h
    @WasanthaKumari-x7h Месяц назад +39

    මේකට බලයක් දුන්නනම් කොහොම කරයිද පින් ජනපති වෙල මූට තිය සැප

  • @mahzoomabdeen7088
    @mahzoomabdeen7088 Месяц назад +11

    අනෙ රත්තරං ජනාධිපති අනූරකුමාර,මැතිතුමනී කරූණාකර ඹය කිසිසේත් අනුමත කරන එපා ඹයාට අල්ලා දෑවි පිහිටුවයි ❤

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 Месяц назад +35

    මේවා අහල වත් වෙනස් වෙන්නෙ නැති පිරිසක් ඉන්නව ...😢

  • @sujithediriweera967
    @sujithediriweera967 Месяц назад +238

    මහ බැංකු මංකොල්ලයට හා බටලන්දේ සීන් වලට ඇතුලට ගියාම ඔය ඉල්ලපු ගොඩාක් දේවල් ලැබෙනු ඇත

    • @ashokadamayanthi663
      @ashokadamayanthi663 Месяц назад +4

      මොළේ අමාරුව නැතිනම් මේ දේවල් ඉල්ලාවිද

    • @JigamerLk_GG
      @JigamerLk_GG Месяц назад +1

      😂😂😂😂 batalanda

    • @EnaJanapathi
      @EnaJanapathi Месяц назад

      කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා තම පෞද්ගලික නිවස රජයට පරිත්‍යාග කරපු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැන්කු කඩලා හොර සල්ලි මොකටද ?

    • @senawirathna6147
      @senawirathna6147 Месяц назад +3

      අනේ මොනව දුන්නත් තුවක්කු උන්ඩනම් දේන්න එපා...
      පරන පුරුද්දට මොනව කරයිද දැන්නෑනේ....
      මානසික ව්‍යිද්‍යවරයෙක් නම් දෙන්නම ඕනි..
      නැත්නම් පාත්වෙච්ච කලිසම උස්සන්නෙ නැතුව ඉඳියි...😢😮😂

    • @ronikafrenando3612
      @ronikafrenando3612 Месяц назад +1

      😂 😂😂hihath.yamawa

  • @sudeepafernando1969
    @sudeepafernando1969 Месяц назад +111

    හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද ඉවත් කිරීමට 3/2 බලයක් අවශ්‍ය යි,ඒසදහා මහ මැතිවරණයේදී පෙල ගැසෙමු

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige Месяц назад +10

    ඕවා ඔක්කොම ලැබෙනව වැලිකඩ බෝඩිමට ගිය ගමන්. ඉවසන්න තව ටිකක්,
    සාමාන්‍ය මහජනතාව ට ලැබෙන පහසුකම් විතරක් උන්ටත් ලැබෙනන ඕන

  • @fernandoharald1606
    @fernandoharald1606 Месяц назад +9

    මේකම මහළු අඩමකට දාන්න ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් සමග,👍

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 Месяц назад +81

    ජනාධිපතිතුමනි මේවා දෙන්න එපා

    • @patdee4576
      @patdee4576 Месяц назад +1

      ඔයාට පිස්සුද?.ඒක කියන්නත් ඕනෙද මේ සිස්ට්ම් එක වෙනස් කරන්න ආපු සහෝදරයාට? බලය කෑදරකම තමයි පෙන්වන්නේ එදා ඉදලා සැප විඳලා මිනිස්සු ගේ දුක තේරෙයිද?තවත් මුන්ගේ පිටි පස්සේ යන එවුන්ට පිස්සුද මන්දා මූට වගේම.

    • @ChampikaJayaneththi-mk6rb
      @ChampikaJayaneththi-mk6rb Месяц назад +1

      ❤❤❤❤

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c Месяц назад +1

      Ane me miniha higannekda😡

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Месяц назад +69

    ජනාධිපතිතුමණි පුලුවන්නම් දක්ෂ මානශික වෛද්‍යවරයෙක් යවන්න ඒ
    හොඳටෝම ඇති .බටලන්දෙයට පිස්සු තදවෙලා ඉන්නෙ

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi Месяц назад +69

    දෙන්න එපා අවශ්‍යනෑ. ඕනමනං තමන්ගෙ පුද්ගලික වියදමෙන් තියා ගන්න කියන්න.

  • @premalalambegoda9429
    @premalalambegoda9429 Месяц назад +7

    පුලුවන් තරම් ඉක්මනට මේකව ඇතුලට දාන්න අපට හරිම දුකයි මේවාගේ මිනිස්සු නිසා.

  • @sisirasenarathna980
    @sisirasenarathna980 Месяц назад +7

    වෙනම රාජ්ජයක්වත් පිහිටවන්ඩද දන්නැ

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +118

    මම හිතන්නේ ගේමකට සෙට් වෙන්න වෙන්න ඇති..😂..අනුරගෙන් ඉල්ලං අනුරටම කෙලවන්න හදනවාද දන්නෑ😂😂
    ඕක විශ්වාස කරන්න බෑ... . ඔය එකක්වත් එපා...ජම්පරයක් යවන්න ඕන... 😂😂

    • @sehnal139
      @sehnal139 Месяц назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke Месяц назад +1

      SR ge tikiri mole anmapa😂❤

    • @bandulakumara6530
      @bandulakumara6530 Месяц назад +1

      රනිල් ගොනා ගොනා ගොනා
      ගොන් ලිපියක් එවා එවා

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 Месяц назад +1

      අඩෝ සිරාවටම මටත් ඕකම හිතුනා

    • @ChampikaJayaneththi-mk6rb
      @ChampikaJayaneththi-mk6rb Месяц назад

      ❤❤❤

  • @tikka1967
    @tikka1967 Месяц назад +67

    කල්දේරම් බත් කමු😂😂😂😂😂

  • @بيورينبيورينن
    @بيورينبيورينن Месяц назад +15

    ඔබට,හදවතින්ම සුභ පෑතූම්,ජය,ජය වෙවා ලහ්සනයි,වදන්,ටික ජේසුපිහිටයි,,🙏🙏🙏🙏🙏⚘🙏🙏🙏🙏🙏⚘

    • @بيورينبيورينن
      @بيورينبيورينن Месяц назад

      ස්තූතියි අදර ඔබට 🙏🙏🙏⚘🙏🌹🌹🌹🙏🙏🙏⚘🙏🙏🌹🌹🌹

    • @بيورينبيورينن
      @بيورينبيورينن Месяц назад

      ජේසුපිහිටයි,අදර ඔයාට සුභම සුභ පැතුම්,🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @r.s.g.5106
    @r.s.g.5106 Месяц назад +3

    ඉතාම විශිෂ්ට කතාවක් 👍 ජනාධිපතිතුමනි මේ මට ඉඩ නොතබනු 🙏❤👍

  • @laxmankumara8645
    @laxmankumara8645 Месяц назад +2

    හරි සබ් කරා...
    දිගටම යං

  • @GayanaDarshani-j8p
    @GayanaDarshani-j8p Месяц назад +105

    මේවා මුකුත් ඔනෙ නහනෙ මහ බන්කු වන්චාව පරික්ශන ආරම්භ කලා නම්. සියල්ල නොමිලේ දිය හකිනේ. ඔන්න අනුර එයාම ඉල්ලන් කන්න හදනවා. ඉක්මනට දීලා දාන්න.

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj Месяц назад +280

    ඇත්තටම මෙයා මානසික වයිද්‍යවරයකුට පෙන්වන්න 😢

    • @kamaniperera4219
      @kamaniperera4219 Месяц назад +2

      Cyes. Definetly.

    • @chandrarathnasilva9335
      @chandrarathnasilva9335 Месяц назад

      කව්ද මෙයාද, රනිලා ද

    • @iroshtharanga2184
      @iroshtharanga2184 Месяц назад

      ​@@chandrarathnasilva9335 රනිල්

    • @lalitharanjani9264
      @lalitharanjani9264 Месяц назад

      කවුද මෙයා කියන්නෙ රනිල් ද
      මේ වැඩ සටහන කරන මෙතුමද

    • @bluesky1042
      @bluesky1042 Месяц назад

      කා ගැනද ඔය කියන්නේ,

  • @Deshapriya19
    @Deshapriya19 Месяц назад +96

    ය⁣කෝ ආරක්ෂක නිලධාරීන් 160 ක්. වැඩ මුර 3ක් කියල හිතුවොත් එක් වැඩ මුරයකට 53 ක්. කාල වරෙන්කො. එක මුරයකට 5 ගානේ 15 ක් වැඩිත් එක්ක. එතකොට එක ආරක්ෂක ජීප් එකක් පමණයි.

    • @patdee4576
      @patdee4576 Месяц назад +4

      හොරා කන හින්දමයි ඔච්චර ආරක්ශාව.පිටරට නම් එහෙම නෑ. මෙහෙම කෑම උයන්න සෙනඟ, ? මෙයලඟේ බිරින්දෑ වරු කොහෙන් පාත් උන් අයද?.මේවා ප්‍රදාන රූපවාහිනි වල පෙන්වන්න.නොපෑදුනු ඔලු හදන්න.

    • @anndevika1605
      @anndevika1605 Месяц назад +1

      Muge ange ata ganata..hamudawen illala thiyene...mun mechchra kall..kohoma lankawa kala adda?

    • @zareenadeane3238
      @zareenadeane3238 Месяц назад

      උෙග toilet එකත් මුර කරන්න

    • @chandrasenaaladuwage-yb4xu
      @chandrasenaaladuwage-yb4xu Месяц назад

      පිo සොම්බියා බoගලාදේශය අල්ලන්න හදන්නේ 😂

  • @sisirabandara9054
    @sisirabandara9054 Месяц назад +4

    මෙතෙක් මේ රටේ බලයට පත් උන එක බල්ලෙක්වත් රට ගැන හිතුවේ නෑ. මේ නාකියා පැරදිලත් මෙච්චර දේවල් ඉල්ලනවානම් මේකා රජ වෙලා ඉද්දී කොහොම නාස්තියක් කරන්න ඇත්ද? මුන්ව මේ රටෙන් පිටුවහල් කරන්න ඕන.

  • @HerinaHasanthi
    @HerinaHasanthi Месяц назад +1

    🙏

  • @SunithChaminda
    @SunithChaminda Месяц назад +32

    නාකී හම්පඩ නාකි රිලවා

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka Месяц назад +101

    නොදෝමකින් රනිල් නාකියා..ඕකට චන්දෙ දීපු එඋන්ට හෙනම ගහපන්.

    • @nihalbandula8247
      @nihalbandula8247 Месяц назад +4

      @@NilukaDahanayaka එයාට කවුරුත් ඡන්දෙ දීලා නෙවෙයි පාර්ලිමේන්තු ආවේ හොර පාරෙන් 🔥🔥🔥🔥

  • @sarathvithanage-se5vx
    @sarathvithanage-se5vx Месяц назад +74

    මේකා පිස්සෙක් මූ ගිහින් දාන්න ඕන අංගොඩට

    • @NiŕmaleeRohanadeera
      @NiŕmaleeRohanadeera Месяц назад

      මොන පිස්සුද මුන් අපි සදාකල්ම රැවටුවා

    • @UdeshiGunarathna
      @UdeshiGunarathna Месяц назад

      Boru neh kiyanne

  • @SksarathKumara
    @SksarathKumara Месяц назад +1

    Thenks ඔබට

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 Месяц назад +1

    Thank you for sharing these information. Let's support new President to introduce good governance.

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 Месяц назад +96

    පාදඩ රනිලා..

  • @lalithsujeewaperera3019
    @lalithsujeewaperera3019 Месяц назад +50

    ජනාධිපතිතුමා, ඔබ
    ජනතාවට පොරොන්දු
    වුනා, හිටපු
    ජනපති නඩත්තුව
    අහෝසි කරනවා
    කියලා, දැන්
    කාලය එලඹ
    ඇත

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 Месяц назад +33

    සමහරවිට American president ටත් මෙච්චර නැතිව ඇති අම්මපා මුන්ගෙ මමිලා ඩැඩීලව මතක්කෙරැවට පව් නැහැ 😂

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr Месяц назад +1

    රට ගැනත් හිතවාගෙම ඔබ ගැනත් ගොඩක් හිතන්න පරිස්සමින් ඉන්න අරස්සාව ගොඩක් ගන්න ඔබ‍ට දළදා සමිදු පිහිටයි ඔබ‍ට

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +1

    Good news Malli budusaranai ❤❤❤

  • @kingsami7257
    @kingsami7257 Месяц назад +43

    දේසත් ද්‍රෝහීන්ට දෙන්න ඕනේ මරණ දණ්ඩනීය සොම්බියාට දෙන්න ඔන

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 Месяц назад

      Have patience they will get their parnishment from God even more than from Anura 😂

  • @12nilantha78
    @12nilantha78 Месяц назад +25

    මේ තාක් විභහගයට නොගත් . බටලන්ද වධ කඳවුර ගැන යලි විමර්ශනය ක් කරනමෙන් නුදුරේදී අපිපත්කරගන්නා මාලිමා රජයෙන් ඉල්ලාසිටිමු

  • @chamindaprasanna7010
    @chamindaprasanna7010 Месяц назад +26

    ඕකව දැම්මනම් හරි වැලිකඩ බන්ධනාගාරයට. හොදට කන්න ලැබෙයි

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Месяц назад

    ඔබ තුමාට ස්තූතියි,,,ඔය කාලකන්නියා ඔහොම මැරිලා ගියාවෙ,,,,,

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Месяц назад +1

    කිසිවක් ලබාදෙන්න එපා අහිංසක අසරණ අපි හිගමනට දාපු ජඩ පාලකයො මුන් එෙහව්වේ මුන්ගෙ සැප විතරයි අපි එකතු වී මුන් ඔක්කොම අතුගා දමමු💪💪👍👍👍

  • @Susanntha
    @Susanntha Месяц назад +68

    😂 ආයෙත් බැංකුවක්වත් හොරා කන්ඩද දන්නෑ ර්ජුන මහේන්ද්‍රයන්ගෙන් ඉල්ලුවා නම් දෙයි

    • @jklushiansanathperera7324
      @jklushiansanathperera7324 Месяц назад

      අර්ජුන මහේන්ඩ්‍රන්ට ගෑනිව දීල උගෙන් ආරක්ශාව ඉක්කපන්

    • @Susanntha
      @Susanntha Месяц назад +1

      @@jklushiansanathperera7324 😂උඹලගෙ ගෑනු දුන්න හින්දා තමා ඌ ඇරලා ගියේ උඹලට…දැන්වත් ඉගෙන ගනින් බත් කන්න පුරුදු වෙයං තණකොළ කෑව ඇති

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 Месяц назад +98

    ජේ ආර්ට සාප වෙනවා .විදායක ජනාධිපති ක්‍රමය ඇති කලාට

    • @anushagamage4086
      @anushagamage4086 Месяц назад +4

      නෑ ටික කාලයක් යනතුරු ඒක තවත් තියෙන්න ඕනෑ , මුන්ට සාධාරණය ඉටු කරනකම්.

    • @kg94837
      @kg94837 Месяц назад

      @@anushagamage4086මේ ජනාධිපතිතුමා ඉන්නකම් තියෙන්න ඕනේ. බය නැතිව තීරණ ගන්න. එතුමා රටට හානිවෙන කිසිවක් කරන්නේ නැහැ.

  • @KDN16
    @KDN16 Месяц назад +40

    මේ රට තමන්ගෙ ආදරණීය දරුවා කිය්පු කෙනා නේද මේ 🙂💔
    මෙච්චර දේවල් දරන්න පුලුවන් රටක්ද දෙයියනේ මේ 😑 මේ හැමදේටම වියදම් දරන්න ඕනෙ තුන්වේල කන්න පුදුම ගේමක් දෙන අපි නේද. කොච්චර අමාරුවෙන්ද අපි ජීවත් වෙන්නෙ. පෞද්ගලිකව මංනන් හැමදාම රෑට අඩනවා. මගෙ අම්මා තාත්තා තනිකරලා යන්න බැරිකමට ජීවත් වෙනවා. පුදුම මානසික පීඩනයකින් ඉන්නෙ. තාම අවුරුදු 27යි මට. මං දන්නවා මේ මානසික පීඩනය මීටත් වඩා දරුවො ඉන්න අම්මලා තාත්තාලට ඇති. මුන්ට හෙන ගහනවා යකෝ අපිට මේ කරන දේවල්වලට. මේවා දැක දැකත් මුන්ටම කඩේ යනවානන් උන්ට මිනිස්සු කියන්න බෑ සක්කිලි උන්. මේ මහ මැතිවරණයෙදිවත් පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැදගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. ඕනම පක්ශෙකට චන්දෙ දෙන අයගෙන් එච්චරයි ඉල්ලන්නෙ

  • @SampathKumara-n1h
    @SampathKumara-n1h Месяц назад

    රජයට ජය වේවා api ඔබ tumalata සහාය දෙනවා

  • @WNcroosCroos-oc4pt
    @WNcroosCroos-oc4pt Месяц назад

    සුපිරි ම සුපිරි කතාවක් සත්තක....වම.... ජය වෙවා 🙏 සහොදරයාට ස්තුති ..

  • @lalitharanjani9264
    @lalitharanjani9264 Месяц назад +63

    ඔය ඉල්ලපු එකම දෙයක්වත් දෙන්න එපා .
    එහෙම දුන්නොත් මාලිමාවට එක වචනයකින්වත් සහයෝගයක් දෙන්නෙ නැහැ .
    සත්තයි සහතිකයි.

    • @kg94837
      @kg94837 Месяц назад +2

      මේවා පාර්ලිමේන්තුවේ විශේෂ පනත් වලින් සම්මත වුනු ඒවා. ඒවා අහෝසි කරන්න ජනාධිපතිතුමාට බැහැ. පාර්ලිමේන්තු බහුතරයක් ඕනේ මේවා අහෝසි කරන්න. දෙන්න වෙනවා. බැහැ කියන්න බැහැ.

    • @leticiavirakoon156
      @leticiavirakoon156 Месяц назад +1

      😢..
      .horunta hen pitahen gahnn oneokunta

  • @karunaratna8661
    @karunaratna8661 Месяц назад +21

    වැලිකඩ යන්න ඉන්න උන්ට මෙවා මොකටද අනුර සහෝදරයා මේවා දිලා තිබුණොත් ඡන්දෙ ලගයි

  • @kapilaratne6163
    @kapilaratne6163 Месяц назад +37

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර
    81.ජගත් පුශ්පකුමාර
    82.සොයිසා
    83.මරික්කාර්
    84.දමිතා
    85.සිරිපාල ගම්ලත්
    86. මෛත්‍රී ගුණරත්න
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

    • @patdee4576
      @patdee4576 Месяц назад +1

      Watsapp එවන්න. ඒක එහෙමත් ශෙයාර් කරමු.

    • @chandrakanthimendis9854
      @chandrakanthimendis9854 Месяц назад +1

      මට පුළුවන් නම් මුන් ටික සාලයෝ බදින වා වගේ ගැඹුරු තෙලේ බදින වා

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara Месяц назад

      ඇයී මම. මට ජනාධිපති කම හම්බ උනානම් මේ සතියට ඕකුන් ඉවරයි ​@@chandrakanthimendis9854

    • @mihiridimingu1519
      @mihiridimingu1519 Месяц назад

      ow watsaap danna.

  • @NimaliHemanthi
    @NimaliHemanthi Месяц назад +11

    අත්තනගල්ලෙ විං විං නෝනට යන්න කියන්න පයින් .දෙන්න එපා කිසි දෙයක්. අනුර සහෝදරයා ගානට වැඩේ කරයි

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 Месяц назад +1

    මාලීමාවේ රහස් නැත,,ජනතාවට සගවන්නට දෙයක් නැත,,කිසිවෙටත් නැමිය යුතු නොවේ,, ජනතාව තෝරාපත්කර ඇත්තේ උගත්, බුද්ධිමත් සහෝදරයෙකි,,76වසරක සාපයෙ නිමාව සමග,, සියළු සහන අහෝසි කර ඇත,,එය එසේ සිදුකරන ලෙස ජනතාව ඉල්ලා සිටී,,ජොලී සීයාගේ උපහාසාත්මක විහිලු කල් තැබීම හෝ ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයි,, විශේෂ වරදාන කිසිවෙකුටත් හිමී නොකල යුතුයි.

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 Месяц назад +15

    දැන් වත් අපේ රටේ මිනිස්සුන් ගේ මොළය පැදේවා 🙏

  • @Mahroof-y9h
    @Mahroof-y9h Месяц назад +20

    ,ජනාදිපතිතූමණී. මෙදා පාර. හයෙන් පහක් බලයක් ලැබෙන්නෙ ලංකාඅභිමානවත් .ලංකීය. ජාතියක්. ලෙස. ඉදිරියට. ගෙනයෑම..පිනිසයි

  • @jandrajandra5712
    @jandrajandra5712 Месяц назад +6

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ❤🌷👍👍🙏

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 Месяц назад +5

    අනේ ජනාධිපති තුමනි සියල්ල පසෙකලා අපි මෙතුමා ට කලගුණ සලකමු 😊😊පේනවා නේද ඉරිසියා ව කොයිතරම් පුබලද

  • @Newsmixpro
    @Newsmixpro Месяц назад

    නියමයි අද කතාව❤

  • @thilangaherath7924
    @thilangaherath7924 Месяц назад +23

    අනේ මේ එයාගෙ සල්ලිවලින් එයාට ගන්න කියන්න ඕනෙ තරමක්,,,මළ සමයන්

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 Месяц назад +31

    ඔවුන්ට වෙඩි උන්ඩ ඉල්ලන්නෙ ජනාධිපතිතුමාට පත්තු කරන්නද දන්නෙ නෑ.ඒ තරම් ජාතිය.ඔවුන් ඉල්ලන කිසිම දෙයක් දෙන්න එපා😂😂😂

    • @patdee4576
      @patdee4576 Месяц назад

      හිතුනා ටිකිරි මොලෙට😂

    • @Ajantha-l3k
      @Ajantha-l3k Месяц назад

      ඔව්. මතකද ගොන්ජට උපදෙස් දුන්න මකිනදනන්දට පිස්තොලේන් වෙඩිතියලා ඒක නිකං පත්තු උනා කියල කියන්ඩ කියලා.. පිස්තොලේ කරකව කරකව ඉන්නකොට පත්තු උනා කියලා කියන්ඩ කියලා voice revording එකක් news වලට පෙන්නුවේ....

  • @MaheshikaKalpani-f9p
    @MaheshikaKalpani-f9p Месяц назад +32

    ඇයි තාම හිටපු ජනාධිපතිවරුන්ගේ පෙන්ශන් එක නිල නිවාස ආරක්ෂාව අයින් කරන්නේ නැත්තේ.අපේ බදු සල්ලි වලින් මුන් අවුරුදු ගානක් සැප වින්දා.දැනුත් පරක්කුයි මේවා අයින් කරන්න.

    • @rukmalherath8633
      @rukmalherath8633 Месяц назад +1

      Panath sammatha keranna one mama hithanne. Ewata mahamathiwaranayata 2/3balayak one.

    • @nihalbandula8247
      @nihalbandula8247 Месяц назад

      ​@@rukmalherath8633එහෙනම් මෙහෙම කියමු නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුයි තව ටිකක් ඕන කියලා 😂😂😂😂😂😂😂

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 Месяц назад

      3/2 balayak oone . Janathawa athe thamai eeka thiyenne.

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 Месяц назад +1

    ඔබේ ව්‍යවහාරයට ස්තුති යි !

  • @mohamedashroffrahumathulla4939
    @mohamedashroffrahumathulla4939 Месяц назад

    Fantastic brother, wish you all success and giving us with good news about these rascals ❤🎉😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Месяц назад +44

    මේක ජනාධිපති තුමාට වෙනස් කරන්න බලය නැහැ ,මොකද මේක ව්‍යවස්ථාවේන් දීපු බලයක් මේක වෙනස් කරන්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම 2/3 පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම ,( මුන්ගේ පැවැත්ම සදාහා අධික බලයක් ව්‍යවස්ථාවට ඇතුළු කරලා තියෙන්නෙ ,)

    • @indramenike8623
      @indramenike8623 Месяц назад

      Meka kotayak adapu anupraptikyek neda..? Ethakota rata kala panala giya eka....? Uth yapenne janathawage badu mudalin......?

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 Месяц назад

      @@indramenike8623 ඔක්කෝම එහෙම තමා ඉතින් වෙනස් කරන්න ඕනෑ නැද්ද මේක ,💪💪💪💪💪

    • @smhs3313
      @smhs3313 Месяц назад +1

      ඇත්තටම .😭😭😭

    • @srilanka5819
      @srilanka5819 Месяц назад +1

      ජනාධිපති බලතල යටතේ කරන්නට බැරි මිනිහෙක් ගෑනියෙක් කිරීම පමණයි .

    • @VNanayakkara
      @VNanayakkara Месяц назад

      ඉතින් මේ කාලකාන්නියත් මහඡන චන්දයෙන් පත්කර ගත් එකෙක් නෙමෙයිනෙ. ව්‍යවස්ඵාවෙන් මේ විදියට අයථා අයුරින් දේශපාලකයින්ට වරප්‍රසාද දෙයි කියලා හිතන්න අමාරැයි. Please God make sure this sinner will have his last breath in a stinky prison cell.

  • @sarathvithanage-se5vx
    @sarathvithanage-se5vx Месяц назад +14

    මේ කතාවම මේ කතාව අහපුවහම අපිට හිතෙනවා මූට ඉක්මනටම හෙනම ගහන්න ඕන කියලා

  • @ruwanudayakantha3713
    @ruwanudayakantha3713 Месяц назад +10

    මේක වෙනස් කරන්නට මාලිමාවට තුනෙන් දෙකක බලය අනිවාර්ය යෙන්ම බලය දීමට ජනතාව දැනුවත් විය යුතුයි
    මාලිමාවට ජයවේවා

  • @AlbertCroos
    @AlbertCroos Месяц назад

    සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට ස්තුතිය !! නාකි හම්පඩ ටික ගෙදර යවමු !!

  • @ThissaWijesundara-m2i
    @ThissaWijesundara-m2i Месяц назад

    කතාවට පැලෙන්න ආදරෙයි මලිමාවට ජය වේවා

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 Месяц назад +18

    වැල් පාලමේ. යන සීයට, පරිස්සමෙන් යන්න.

  • @rachelperaud1945
    @rachelperaud1945 Месяц назад +28

    මගෙන් මුතුකුඩ 50 පාවඩ මීටර් 100, මන් ඉන්නෙ ප්‍රන්ශයේ . මෙහෙන් චීස්, හා පලතුරු ජිවිත කාලෙටම.(මුගෙ අම්මට....)

    • @lasanthaarumadura2617
      @lasanthaarumadura2617 Месяц назад

    • @SuwarnaThilaka-gh5uu
      @SuwarnaThilaka-gh5uu Месяц назад

      අතින් පඩි දිල තියාගන්න කියන්න අනුන්ගෙන් කාල පුරුදු වෙලා

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l Месяц назад +28

    Wal පාලමෙන් එගොඩ උනේ naha බන් තාම. ඊට පසු බලමු

  • @xmayucreation
    @xmayucreation Месяц назад +1

    obage ksthswa niyamy

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 Месяц назад +1

    1977,මහමැතිවරනයේදී,,ජේ,ආර්,ට,,,6,,5,,බලයක්දුන්නා,,,එමබලයපාවිච්චිකොට,,විදායක,ජනපතිදූරය,ඇතිකලා,,❤❤ඒබලයනැතිකරන්නනම්,❤අනුරකුමාරටත්❤මාලිමාවටත්,,,6,,5,,ක,බලයක්,ලබාදියයුතුය,,❤මාලිමාවටජයවේවා❤❤❤❤❤❤

  • @arunamanjula9687
    @arunamanjula9687 Месяц назад +114

    මූ බලයට ආවනම් කොහොමට තියෙයිද.සජීය ආවොත් මෙහෙමම තමයි.

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 Месяц назад +1

      මුං ඔක්කොටම තියෙන්නෙ බල තන්හාව , මට හරි ආසයි මුංගෙ අවසානය මොන වගේද කියලා බලන්න..අනේ ජනාධිපතිතුමෝ කෙලින්ම ඔය ලිපිය කුණුබක්කියට දමන්න

    • @trilanifernando5099
      @trilanifernando5099 Месяц назад +1

      Sajiya awith Denna wenne jalanita