මහාචාර්ය රාජ් සෝමදේව මහතාට ජයරත්න පතිරආරච්චිගෙන් අභියෝගයක් ! 60 - 031 |

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 205

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 года назад +25

    ජයරත්න පතිරආරච්චි මහත්මාටත් එතුමා සමග මේ වැඩසටහන් මෙහෙයවන ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා...
    හෙළයේ මහා ආශිර්වාදයක්ම වේවා...

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 года назад +55

    සැබවින්ම දුෂණය ට විකුර්තියට ලක්‌ කොට ඇති හෙළ බෞද්ධ ඉතිහාසය හෙළි වීම පිරිසකට ගැටළුවක් උනත් මේවා අහලා බලලා මොලේ ඇති උන් තේරුම් ගනීවි උන්ට ඉතිහාසයක් තිබුන බව සොලී පල් හොරෙක්ට පාවා දීපු හෙළ බෞද්ධ ඉතිහාසයේ ඇත්ත ඔබ තුමා ඇතුළු බුද්ධිමතුන් පිරිසක් හෙළි කරමින් මේ යන ගමන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය දේවාශිර්වාදය තිසරණයේ පිහිට ඔබ තුමාට ලැබේවා මේවායේ සත්‍යය ස්වභාව ධර්මයේ යුග පෙරලිය මතින් නැගී සිටීවා යන්න මගේ ප්‍රාර්ථනයයි

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 года назад +1

      නියම බුද්දිමතා ඉතිහාසය ඉගන්ගන්න .
      මමත් නාගොඩ විතාන .ඔබතුමා දකුනෙ කෙනෙක්ද ?

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 3 года назад +31

    ඔබ තුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ...

  • @sunildhaya1277
    @sunildhaya1277 2 года назад +4

    යතාර්ථය මෙයයි ඔබ තුමාට බුදුසරණයි

  • @chayanilanthi8679
    @chayanilanthi8679 2 года назад +5

    හෙලයේ අභීත හඩක් නගන සින්හයා ණෙනි!!!! ඔබ තුමාට නිදුක් නිරෝගී ජීවිතයක් වේවා . ඔබ තුමා මෙවැන්නකින් හමුවී ම ගැන සතුටක් .

  • @hajithprasanna
    @hajithprasanna 3 года назад +16

    රාජ්සෝමදේව මහත්මයලත් තම තණතුරු වෙනුවෙන් තම උගත් කමත් යොදාගෙන අපේ රටේ වටිනාම ඉතිහාසයත් පවා දීම කණගාටුයි. මේ මහාචාර් ය පට්ටම් මොනවටද මෙතරම් වටිනා දෑ සඟවා වලදැමීමට එරෙහිව කතා කිරිමට නොහැකි? ඔබතුමා මේ ගෙන යන උත්සාහය මහත්සේ අගය කරන්නෙමු🙏🙏

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 3 года назад +14

    මේ වගේ මනුස්සයෙකුගෙන් හරියට වැඩක් ගන්නෙනැතුව පැත්තකට දාල තියනඑකගැනනම් හරිම කනගාටුදායකයි හෙළ ඉතිහාසය ගැන දැනුම් සම්භාරයක් තියන බොහොම වටින කෙනෙක්

  • @rohanfernando679
    @rohanfernando679 3 года назад +7

    ඔබතුමාට නිරෝගි සුව පුළුවන් තරම් කාලයක් මේ ඇත්ත ප්‍රකාශ කරමින් ඒවාට සාධාරණය ඉෂ්ට ඉෂ්ට වෙනතුරු ඔබතුමාට අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ ලැබේවා බුදු සරණයි තෙරුවන් සරණයි

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 года назад +17

    ඔබ තුමා ලක්මෑණියන්ට බිහිවුන රජපුතෙක්. බුදුසරණයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 года назад +3

    දීර්ඝායුෂ ලැබේවා නිදුක්වේවා නීරෝගි වේවා ..🌺🌺🌺🌺🌺

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 года назад +15

    සත්‍ය අතීතය හෙළිකිරීම පිලිඹද ඔබට පින්. ජයවේවා අපි ඔබ සමඟයි.

  • @sameerabuddhika979
    @sameerabuddhika979 3 года назад +17

    ඔබතුමා තව තවත් මෙවැනි හෙල ඉතිහාසය කරුනු හෙලිකිරිමට ශක්තිය හා නිරෝගි සුව ලැබේවා .
    බුදු සරණයි !

  • @kasundesilva9211
    @kasundesilva9211 3 года назад +5

    ඇත්ත හංගන්න බෑ කවදා හරි මතුවෙනවා.. .. ඔබතුමාට ගොඩක් පින්...තෙරුවන් සරණයි

  • @dilmidismika8012
    @dilmidismika8012 3 года назад +12

    තේරුම් කර දීම ඉතාමත් පැහැදිලියි 🙏🔥🔥
    ඔබතුමාට ජයෙන් ජය !
    තෙරුවන් සරණයි !🙏
    රාවණා සුරිඳු පිහිටයි !🙏

  • @sirilee139
    @sirilee139 3 года назад +18

    ඉතාම වටිනා වැඩක්. කැරකෙන
    පුටුවල ඉන්න පුරා විජ්ජා දෙපාර්ත මේන්තුවේ සියලු දෙනාගෙමත්
    අතිගරැ මහානායක සවාමීන් වහන්සේලාටත් මිත්තයා වෙන්
    ඒහාට ගොස් කටයුතු කිරීමට
    ශක්තිය ලැබේවා. අැත්ත මතු
    කර පෙන්වීමට ඉදිරිපත්වුන
    ඔබ තුමන්ලා සියලු දෙනාටම
    යහපතක්ම වේවා.

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 года назад +8

    මේ තරම් වටිනා සම්පතක් සිව්හෙල ඒ ඇති බව හොඳින් දැන ගනිල්ලා එතුමාට මඩ ගැසීමෙන් වලකින්න

  • @rukmanrathnayake8719
    @rukmanrathnayake8719 3 года назад +14

    අවුරුදු 120ට 220ක් ඔබතුමාට ආයූබෝවේවා.

  • @isiwarawedapiyasa1998
    @isiwarawedapiyasa1998 3 года назад +50

    මට නම් පතිරාරච්චි මහත්තයා කතා කරන වග නොපෙනේ . මට පෙනෙන්නේ දූෂණයට ලක් වූ
    ලක් මාතාව කතා කරන බවයි

  • @githagitha8315
    @githagitha8315 3 года назад +13

    ගොඩාක් වට්න වැඩ සටහනක් ගොඩාක් පිං සියලු දෙනාටම තේරැවන් සරනයි

  • @user-76rme
    @user-76rme 3 года назад +19

    👏👏👏🙏🙏🙏❤️❤️❤️දීර්ඝායු වේවා ඔබ තුමාට . මේ කාලකණ්ණි පුරාවිද්‍යා උන් ටිකයි කහකඩ ටිකයි එකතු වෙලා කන අපේ ඉතිහාය නිවැරැදි කරන්න පුලුවන් ඔබ තුමාට විතරමයි. යථාර්ථය නාලිකාව සමග එක්වී , සුද්දා විකෘති කරපු අපේ ප්‍රෞඩ ඉතිහාසය නිවැරදි කරන්න ඉදිරිපත් වෙන්න ඔබ තුමාට චිරාත් කාලයක් ආයු ලැබේවා . නීරෝගී වේවා 🙏🙏🙏

  • @ushanNok81
    @ushanNok81 3 года назад +37

    කියන්න වචන නැහැ මහත්මයා අති විශිෂ්ට විග්‍රහයක් නිදි වරාගෙන වචනයක් නෑර බැලුවා. තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දෙෙර්යය ලැබෙවා

  • @cpak174
    @cpak174 3 года назад +28

    බොහොම වටිනා වැඩසටහනක්.
    තව තවත් හෙලපුතුන්ට හෙළ ඉතිහාසයේ සත්‍ය මතුකරදීමට ඔබතුමාට විශ්වයේ සියලු ශක්තිය ලැබේවා! 🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ...! 🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 года назад +8

    රාජ්සෝමදේව ආත්මයම පාවාදුන් අවලමෙක් ජයරත්න පතිරාඅච්චි මහත්මයානෙනී ඔබට නිදුක් නිරෝගී සුවයම වේවා

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 года назад

      මිනිහාට හිතෙන දේවල් කියන්නෙ (සෝමදේව )

    • @poojawanigasinghapoojawani6388
      @poojawanigasinghapoojawani6388 3 года назад

      කාට හරි බය වෙලා ඇති රාජ් මහතා.

  • @sirilee139
    @sirilee139 3 года назад +10

    සිව් හෙළයට ජය වේවා. ඉතාම
    වටිනා වැඩක් මහත්මයා. ඔබ
    තුමාට වත්තෙ තියන ඒළවලුවක්
    ඒක්ක කාලා නිදහසේ ඉන්න පුලුවන්
    කාලයක් තියන බව කලින් කිව්වා
    නේ. සිහිකල්පනාව තියනතාක් කල්ම මෙම සත්තය මතුකර
    පෙන්වන්න ගන්නා උත්සාහයට
    අපේ ස්තුතියත් අාශිර්වාදයත්
    පුදකිරීමට කැමතියි. ඔබ තුමාව
    අාරක්ෂාවෙන්නේ නොපෙනෙන
    ශක්තීන්ගෙන්මයි . සම්බන්දවුන
    මහත්මයාගේත්, ඔබ තුමාගේ
    නෝනටත් අැති; ඉවසීමේ අසීමිත
    ගුණයට අපේ ස්තුතිය. හිරි(සිරි) වඩුන්නේ සේනාසනයේ දැනට
    ඉන්න චීවර දාරීන්ට !!!!!;
    නොදැනුවත්ව කරගත් වැරදි
    වලට සමාව ගත යුතු කාලයද
    කියාත් සිතෙනවා. සොභාදහම
    මුලු රටටම ලුනුනැති කැද බෙදන
    බවත් දැනෙනවා. මහත්මයා
    නියම වැඩක්. සියලු දෙනාටම
    යහපතක්ම වේවා.

  • @ඉෂාන්සත්සරජයලත්

    හෙළයට ජය...!!!!

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 года назад +34

    සුද්ද හදල දීල තියෙන පුරා විද්‍යා රාමුව යටතේ තනතුරු ගත්තු ගිහි සහ පැවිදි දෙපිරිසටම සත්‍ය ඉතිහාසය හෙලිවුනාම මුහුදේ පනින්න වෙනව , මුන්ගේ පටි රෝල් වෙන්නම දෙන්න

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 3 года назад +1

      ඒ නිසා තමයි මේ මහත්මයා පිස්සෙකුට ආඳලා තියෙන්නේ ..

  • @kamindapriyankara5297
    @kamindapriyankara5297 3 года назад +7

    රාවණා රජුගේ පිහිටයි නිරෝගී වේවා

  • @nilendu1333
    @nilendu1333 3 года назад +2

    මෙයාට මොකක් හරි පෙර භවයක් පේනව ඇති මෙයා කියනව එදා හිටය වගේ 👍✌️👌

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 20 дней назад

    දීර්ඝායුශ ලැබේවා... 🎉🎉🎉

  • @sandaruwanbandara4944
    @sandaruwanbandara4944 3 года назад +14

    උබතුමා තමා දැන් හොදටම කරන්නේ.....🔥🔥🙏🧘
    ජය .තෙරුවන් සරණයි .රාවණා පිහිටයි .අපේ මහත්තයෝ .🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 месяцев назад

    Niyamai athi visistai pura viddy wa okkoma aya ohoma thamai .ethihasaya wahala thamai katha karanne suddata bay ..obathumata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @g.sfinder
    @g.sfinder 3 года назад +7

    අති විශීෂ්ටයී මහත්තයෝ🙏🙏
    ජය වේවා

  • @maducajoncovers1905
    @maducajoncovers1905 3 года назад +12

    Great sir!!!❤️

  • @KAMalani-z8m
    @KAMalani-z8m 11 месяцев назад

    ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 9 месяцев назад

    තෙරැවන්සරණයි

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 8 месяцев назад

    රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් මහතෙකු විසිකරල තියෙන්නෙ වැලලී ගිය ඉතිහාසය හරි මගට ,,,,, , බයට ඔබතුමා දැකීමත් ලොකු සතුටකි අපිට ගොඩක් වටීනව දිව්‍යම පුත්‍රයෙක් තෙරුවන් සරනයි

  • @ඉෂාන්සත්සරජයලත්

    හෙළ්‍යට ජය

  • @vijayachandra9456
    @vijayachandra9456 3 года назад +2

    Hari wadagat. Budusaranai. 🌹 🌹 🌹 Oba Tumata Nirogi Wewa. 🌹 🌹 🌹

  • @rajikahewage477
    @rajikahewage477 3 года назад +4

    අති විශිෂ්ඨ හෙළිදරව්වක් ... නමුත් පවු කාර කමක තරම මෙ පරම සතය කී දෙ නාද පිළිගන්නේ .. හෙළයිනි අවදි වෙයවු. මෙ හෙළබිම සියලු බුදුන් පහළවු පින් බීමයි . බුද්ධියෙන් සිහියෙන් හිතන්න කාලයයි.. ඔබ තුමාට .. දීර්ඝ ආයුෂ වේවා !!! බුදු සරණයි ඔබ සැමටම..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 года назад

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @tilakperera3276
    @tilakperera3276 3 года назад +7

    Obatu mata pin🙏🙏🙏

  • @malithdesilva2792
    @malithdesilva2792 3 года назад +8

    හෙළයට ජය වේවා 🙏

  • @amanishamali9357
    @amanishamali9357 3 года назад +5

    Great sir🙏🙏🙏🙏🙏.

  • @ranelsampath9509
    @ranelsampath9509 3 года назад +1

    ඔබ අපිට මනිකක්🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 года назад +6

    To my knowledge,APARIMIThA LOKADATUWA means infinite universe equals to Omniscience and according to the inscription it should be translated as
    Omniscient BUDDHA.Truth is crystal clear.
    May the nature protect you Sir.

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 Год назад +1

    හෙළයේ මහා ඇදුරාණෝ ,අප ඔබට ණයගැතියි .

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 3 года назад +1

    තෙරුවන් සරණයි.

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 3 года назад +5

    අපේ හෙළබිමේ හෙළ ඉතිහාසය මතුකරන්නට රටේ පාලකයෝ පෙර මුන නොගෙන හෙළබිම තවත් අගාධයකට පත් කිරීමට මේ චීනය සමග අල්ලන කුරුමානම කුමක්ද ..
    මේ රටදැය වෙනුවෙන් දිවිහිමියෙන් කැප වී කටයුතු කල හෙළ වීරයන්ට වගේම අපේ බුදුපියාණන් වහන්සේටත් කරන නිගරුවක් නෙවෙයි ද මෙයාලා මේ කරන්නේ

  • @nandalekamge1250
    @nandalekamge1250 2 года назад +1

    Pidiya yuttha niyama kalayedeema pidiya yuthui passe duk wennawei hemotama me uthum minisata api sada nayagethi jathiyema gawrawaya obata pudami deergayu wewa budusaranai

  • @childceylon996
    @childceylon996 3 года назад +5

    බටහිර සංස්කෘතික සළුපිලි උනාදැමූ අමු සිංහලයේ නිර්භයත්වයෙන් උපන් ,නවනළු රසයේ සමහරඉසව් සීමා අතික්‍රමණය කල ,ඵ් නිසාම නිර්දය රාමු තුලට කොටු විය හැකි,සීමා මායිම් අතික්‍රමණය කල මහා ප්‍රාඥයකු ලක් ඉතිහාසය පිළිබඳ කරන නොබිදිය හැකි හෙලිදරව්ව.

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 3 года назад +4

    මෙතුමාගේ පුරාවිද්‍යා අවබෝධය නිරන්තරයෙන් අපේ ඇගැයීමට ලක් වෙනවා .නමුත් මෙවැනි වැදගත් කථා බහකදි සමාජ සිදුවිම් ගැන පුන පුනා කි⁣ම එ් කතාවේ වැදගත් කමට හා සුන්දරත්වය ට බාධා වක් වේ.මෙි සාකච්ඡා වලට දැඩි කැමැත්තෙන් ශ්රවනය කරන ⁣පාඨකයින්ගේ රසිකත්වය අගය කරන්න .හැමදෙනා ටම ස්තුතියි !.

  • @amanishamali9357
    @amanishamali9357 3 года назад +3

    Good luck. 👍👍👍

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 года назад +2

    Teruwan saranai
    Obatumata dirgausa patami

  • @wimalp.k7727
    @wimalp.k7727 3 года назад +3

    අපේ ඉතිහාසය ගැන තියෙන මේ වීඩියෝ වැඩසටහන ඉතාම විනෝදයෙන් ආස්වාදයක් සමඟම නැරඹුවා මහත්තයෝ.ඇණුම් පදත් සමඟ අප වෙත ලබා දෙන ඔබතුමාගේ මතක ශක්තිය පිළිබඳව මම ඉතාම ගෞරවයෙන් ලියමි.ඒ වාගේම මෙම වැඩසටහන නොපෙනී සිටින මහත්මයාගේ ඉවසීම පිළිබඳව ද ඉතාමත් සතුටු වෙමි.

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 3 года назад +1

    ජයරත්න පතිරාආරච්චි හෙලවතානෝ,
    ඔබතුමා සව්සවියේ බලමහිමයෙන් හෙලදිව බිහිවුනේ පරයන් පටබැඳි ලංකා හා කලවං තිරිහන් පර ඉන්දී පිලිලෙන් හටගත් සිංහල වසංගතයෙන් හෙලදිව හා හෙලයා පිරිසිදු කර නිවැරදි ඇත්ත මතු කිරීමයැ. ඔබට සියලු සවිය, වෙර හා දීග ආයු ලැබේවා!

  • @stefanadithya3344
    @stefanadithya3344 3 года назад

    Oba thumage wadasatahan siyaļama mama balanawa niyama helaintä hoda pahada dimak mama neth fm unlimitad hinsty wadasatahanata massag ekak damma oba thumage abiyogaya gana kiyala api baamu katha karaida kiyala ôbata budù saranai (M Nishantha -Bentota)

  • @lankaecoreisen1127
    @lankaecoreisen1127 3 года назад +2

    You are great Sir..

  • @sadahamdahara6203
    @sadahamdahara6203 3 года назад +8

    Inscription of cylon ,පොත pdf එකක් විදියට දෙන්නකො

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 3 года назад

    Obathumaata budusaranai

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 11 месяцев назад

    Jayarathna mahthmayanani obata thyruwan saranai ,,apata sthya pennuwata obata pin sidhda wewa

  • @TravelKumara
    @TravelKumara 3 года назад +3

    niyamai

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 года назад +1

    මමත් ඔබගේ වීඩියෝ බලා අපේ ඉතිහාසය ඉගෙන ගන්නවා

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 года назад +7

    මහාචාර්ය රාජ් සෝමදේව මහතාත් බුදුන් උපන් දේශය සිරිලංකාව බව දන්නවා සෙනරත් පරණවිතාන උන්නැහෙත් දැන සිටියා ඔවුටත් බලපෑම් එල්ල වුණා එවකට සිටි චිවරධාරීතුමන්ලාගෙන් නමුත් කියන්න බෑ කිව්ව ගමන් මෙ සෙරම දෙවල් වෙනස් වෙනවා තවද එන බලපෑම් ඒ නිසා තවම වැට උඩ ඉන්නවා සත්‍රය කෙදිනක හෝ හෙළිවෙයි

  • @NimalDodangoda
    @NimalDodangoda Год назад +1

    ඔයාට අපි නයතිනව ඔයා ඒ තරම් ස්‍රේස්ට යි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +4

    මෙි අය මිනිසුන් ලෙස මෙි ලොව හිටියත් සයවිදභුත තත්වයකින් පෙනිසිටින කිසියමි උත්තමයෙක් බවයි මට පේන්නේ

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 года назад +3

    මේ රටේ මිනිසුන් ඔබට ණය ගැතියි

  • @shanthakumara165
    @shanthakumara165 3 года назад +10

    නාග රජුගේ දියණිය නැතෙහාත් උටිටිය රජුගේ දෙවිය වන, අනුරාධි කුමරිය විසින් මේ වාසස්ථානය සියලු සන්ඝයාට සහ අපරිමිත විශ්වෙය් සිටින සියලු ජීවීන් හට ඔවුන්ගේ සතුට හා සුභසාධනය උදෙසා කරවන ලදී

    • @xtreme_lk
      @xtreme_lk 3 года назад

      ඉතින් බඩගාන නයෙක් ගැනද කියන්නේ...?

    • @Eric-SF
      @Eric-SF 3 года назад

      @@xtreme_lk ඔව්, ඉතිං, නැයිනි ගෙ බඩේ අැරෙන්න ට වෙන කොහෙවත් ගෑවා කියලා බන පොතක වත් තියනවා ද අායිබෝං?

    • @xtreme_lk
      @xtreme_lk 3 года назад

      @@Eric-SF හෑ.. සිරාවට. ඒත් එහෙව් උන් මේ... සංඝයාට ගල් ලෙන් කෙරෙව්වයි කියන්නේ මේ උඩ ඉන්න මහත්මයා.. 🤔🤣

    • @xtreme_lk
      @xtreme_lk 3 года назад

      @Alan Donald දැන් මොකද්ද ඔබතුමා කියන්නේ??? සත්තු කතා කරනවද? හඳේ හාවෙක් ඉන්නවද? 🤣🤣🤣

    • @Eric-SF
      @Eric-SF 3 года назад

      @@xtreme_lk ඔබ කියූ කතාව ට දුන් මගේ පිළිතුර ට, වියත් ජයරත්න මහතා ගේ කතාවේ කිසිදු සම්බන්ධයක් නැත!
      සිව් හෙළයේ නාග ගෝත්‍රිකයින්, යක්ඛ ගෝත්‍රිකයින්, දේව ගෝත්‍රිකයින් හා කුම්භාණ්ඩ ගෝත්‍රිකයින් ගෙන් විශාල පිරිසක් ගොතම සමන බුදුරජාණන් වහන්සේ ගෙන් බන අසා මාර්ගඵල ලැබූ උතුම් මනුෂ්‍යයන් බව ට ඉතිහාසය අද ට ත් සාක්ෂි දරන බව ඔබ අවබෝධ කර ගැනීම නො පමා ව කළ යුතු ය!

  • @thewsithekanayake36
    @thewsithekanayake36 3 года назад

    Ekenma ☸🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 года назад +6

    🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @amilagayan5287
    @amilagayan5287 2 года назад

    මෙතුමාට ස්තුති කර කර පින් දිලා විතරක් ඉඳලා ඇති වැඩක් නැහැ එතුමා ජීවතුන් අතර ඉන්න කාලෙම මේ සැඟවුණු හෙළ බුද්ධ ඉතිහාසය මතුකරගන්න හෙළයින් එකතුවෙලා ලොකු වැඩපිළිවෙළක් කළ යුතු කාලයයි මේ හැකියාවක් තියෙන පුළුවන් කමක් තියෙන බලයක් තියෙන අය එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගත යුතුයි රටේ අණ්ඩුවට බලපෑමක් කරල මේ ඉතිහාසය ඉස්මතු කරගන්න

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 21 день назад

    Me hemadema akathu karala me aila lekana pansal puraviddya sthaba akathu kara ari lanaka sithiyamak hadanna berida ❤

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 года назад +4

    🙏🙏🙏

  • @ushanNok81
    @ushanNok81 3 года назад +6

    විග්‍රයාගි සිවිහෙල් ස්වස්ථි සිද්ධමි

  • @youarecorrectthanknishshan8976

    පතිරාර්ච්චි මහත ලන්කාවෙ බිහි උ ඉතම විරල ගනයෙ ඉතිහාසය හසල දනුමක් අති යති වරයෙකි මෙතුමා ගෙ පොත් අරන් අවජතක ත්ක්කඩි අඩුකුල් බල්ලො බුඩුන් උපන්නෙ ලන්කාවෙ කියත් පල්මුවෙන්ම ට දිවි පර්ද්‍ය්වට තබ මෙව හිය ගත්තෙ ඔහුය ත්ක්කඩි ගනයො ගුහියො කීඔඑ එද්නෙක් මෙතුමා ගෙ පොත් වක කරුනු අරන් වීර්‍යො වෙන්න පොරජති ගරු පතිරාර්ච්චි කුලවත් උගත් වඩගත් බුද්දිමත් උගත් උගතට ජය වෙවා

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 3 года назад +1

    Good blast you 🙏🙏🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +2

    මෙි රටට හෙනගහල තියෙන්නෙ මෙවැනි පුද්ගලයන්ට කරන නින්දාවලටයි
    දිබුලාගල හාමුදුරැවන්ටත් පතිරාජ මහත්තයටත් තියෙන්නෙ පුදුම දැක්මක් එකම රැපයක් ඒවගේම දිබුලාගල කියන්නේ සුද්දෝදන රජමාලිගාව තියන ස්ථානයේ එම භුමිය තමයි වැඩිදියුණු කලේ මෙතුමාත් මෙි රටෙි නියම බුද්ධ ඉතිහාසය බලාහිටියාවගේ කියනවා

  • @pradipalenora6283
    @pradipalenora6283 3 года назад +2

    Long life for you to help this work!🙏🙏🙏🙏🙏🙏
    Theruwansarani!

  • @Ochi-r7q
    @Ochi-r7q 3 года назад +3

    ජය

    • @Ochi-r7q
      @Ochi-r7q 3 года назад

      Pathirarachchi mahathmaya da me Chanel eka karanne

  • @leslyekanayake4001
    @leslyekanayake4001 3 года назад +2

    කල්ප විනාශය පටන්ගෙන
    🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 месяцев назад

    Ha ha ha niyamai aththa katha karannai. Bima edagannai bayawenn..onne..

  • @sriwi8289
    @sriwi8289 9 месяцев назад

    Wideshikayo me helaye hitiya minisunge sith dooshnaya karala me helaye thibunu sampath kolla kawa. Dhan thiyenne aka ekka gaha gan nathuwa methuma ekke ekathiwela apen wahapu ithihahasaya soyaganna akai. 🙏🙏🙏

  • @sllanka3664
    @sllanka3664 3 года назад +1

    👍👍👍👍👍👍👍👍

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 года назад +1

    Theruwan sarani....

  • @asankagunasinghe1955
    @asankagunasinghe1955 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahiwithkoreamk
    @mahiwithkoreamk 3 года назад

    ජය⁣වෙිිවා

  • @wickramk5014
    @wickramk5014 3 года назад +1

    Interested patriotic students can learn from him how to read stone carvings. It will be a huge reward in time to come.

  • @naturelife4774
    @naturelife4774 3 года назад

    Suwapath wewa ! Eththatama obatuma kawda?

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 10 месяцев назад +1

    Why don't arrange fund rasing progreme to help Mr parhirarachchi.

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 года назад +1

    Thanks for all

  • @channamadushan8257
    @channamadushan8257 3 года назад +2

    😍😍😍😍😍

  • @lahiruchameera8413
    @lahiruchameera8413 3 года назад +1

    🙏

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 года назад +1

    මේ තරං දැනුමක් තියෙන බුද්දිමත් මනුස්ස සම්පතක් තියාගෙන රටේ පාලකයො නිදි වදිනවද මේ අපේ රට ලෝකෙට ගෙනියන්න පුලුවං නේද මේ කාලකන්නි පාලකයො සියලු ඇත්ත දැනගෙන නොදන්නා සේ ඉන්නෙ මොන කාලකන්නි සාපයක්ද කොන්ද පන නැති සක්කිලි හැත්ත මේ අපේ රට බුදුන්වහන්සේ හිටපු රට කියල කියන්න බය ඇයි හොයන්න බැරි ඇයි තොපි සුර සැප විදිනව රටේ ජනතාව අපා දුක් විදිනව අසීමිත පාපකරුම කරල අපායෙ යනව නේද කාලකන්නි පාලකයො තොපිට හෙනම ගහනව නේද

  • @manjulananayakkara4846
    @manjulananayakkara4846 3 года назад +1

    🇱🇰🙏

  • @indunilsampath4409
    @indunilsampath4409 3 года назад +1

    BS... mahthayo digayu labewa obata

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 3 года назад +4

    Apa hala mawbimata jayawewa

  • @supunsandika5455
    @supunsandika5455 3 года назад

    රජවරු බුදුන් සරණ ගිය අයුරු දැක්වෙන තිස්සමහාරාමයේ ඉතා පැරණි සෙල්ලිපි
    =================================
    සිඞම්, "යගෙධ මසෙ බයෙ නාම
    සගවඩ මනෙ නාම මිචදිටික ජන
    අවතය ( නා ) හකය සග
    අසාතිසහ රජකිය ගාමෙ
    මිච දිටික බිනක අටි
    මඣිම බුධ සරණ ගතෙ
    නාග උවරජෙනාම
    කඩ උවරජ කාලහි
    ----------------------========----------------
    අපරමිත ලොක හි බුධ
    සමෙනති අඨාන පරම දුලබෙ
    සවඤුත පතෙ අනුතරෙ සථෙ
    මහ සරණෙ ලොක චත බුධ නම සය භූ
    මෙගලෙහි විහරණක
    උවර ( ජෙන ) ම බුධ සරණෙ
    ගතෙ මිච දිටික බිදිය
    යහ ( මග ) ( පර ) ( ය ) ( න ) භූතෙ
    ( "තිස්සමහරාමය" කෘතිය ඇසුරිණි )

  • @travelwithdhanu2723
    @travelwithdhanu2723 3 года назад +1

    කශ්‍යප බුදුන් කාලේ තිබ්බෙත් බ්‍රහ්මීය අක්ෂර මද.කසප ලෙනේ තියන්නේ කොයි කාලේ කොටපු ලිපියක්ද

  • @hedayaratna4585
    @hedayaratna4585 8 месяцев назад

    Neth FM eka ta ona wela thiyenne Indiawata minissu geniyana businnes eka geni yanna

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 года назад

    අසනීපයට බෙහෙත් ගන්න

  • @supunmaduranga347
    @supunmaduranga347 3 года назад

    ඔබ තුමා වගේ කෙනෙක් පුරාවිද්‍යා කොමසාරිස් උනානම්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 года назад

      හොදට තියෙයි …😂 ඉතිහාසයට බුදු සරනයි