සෙල්ලම් නිරිදු | Vira Narendra Sinha of Kandy | Neth Unlimitad History 184 - 03

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @kavindu2002
    @kavindu2002 Год назад +3

    නෙදර්ලන්තයෙන් අපිට ලැබුනු මහනුවර යුගයේ පුරාවස්තු හය ගෙන වීඩියෝ එකක් ගේන්න සර්❤

  • @neviltec4687
    @neviltec4687 Год назад +4

    මහාචාර්ය තුමනි නරේන්ද්‍රසිංහ රජතුමා කුන්ඩසාලයේ හදලා තිබුණු මාලිගය සම්පූර්ණ දැවයෙන් නොවෙන්න ඕනෙ. මොකද අදටත් එම මාළිගයේ ගල්කණු නටබුන් දැකිය හැකියි. මම කුන්ඩසාලෙ පදිංචි කරුවෙක් නිසයි මේ කියන්නෙ ..ගොඩක් ස්තූතියි මහාචාර්ය තුමා, නුවන් ඇතුළු නෙත් එෆ් එම් ඔබලාට

    • @editor-vistaenglishinstitu3518
      @editor-vistaenglishinstitu3518 Год назад

      athtatama, kundasale maligawe natubun thiyenwada blnn, koi thathwen waged thiyenne, padama waged thiyenne

    • @neviltec4687
      @neviltec4687 Год назад

      ​​@@editor-vistaenglishinstitu3518 මහා ලොකු නටඹුන් ගොඩක් නෑ ..මාළිගාවක් කියල හිතෙන්නවත් බෑ..ගල් කනු වගේ තියෙන කීපයක් තියෙනවා ..

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Год назад +2

    අගෙයි ....

  • @praveenduct
    @praveenduct Год назад +3

    Another Interesting story 🙏🇱🇰💯

  • @kidstube9156
    @kidstube9156 Год назад +5

    ඇත්තටම නුවන් සහෝදරයා ඇහැලේපොල පරපුර දෙවන විමලධර්මසූරිය රජුගේ ලෙයින් බිහිවුන පරපුරක්... ඔහු සිංහලේ රාජවංශිකයෙක්... නමුත් අපිට ඒ ගැන කතිකාවක් හෝ කිසිවක් තවම නැ.. සමහරවිට සාක්ෂි ප්‍රමාණවත් නොවීම වෙන්නත් පුලුවන් . නරේන්ද්‍ර්සිංහ රජු ඇහැලේපොල කෙනෙකු ලගට ගත්තේ ජීවිත තර්ජනයක් දැනුනු වෙලේ. තමන්ගෙ ලේ නෑදෑයෙකු නිසයි.. මේවා තවත් සොයා බලමු.
    ඇත්තටම නුවන් සහෝදරයා අන්තිමට හිටි ඇහැලේපොල අධිකාරම් තුමා සබරගමුවේ පාලනය කරන කාලයේ පහතරට භ්‍රහ්මන වංශික රදල වලව් පවුලක සිටි එකම කුමාරිහාමි කෙනෙකු සබරගමුවේ විවාහ කරගෙන සිට තිබෙනවා . සමහරු අන්තප්පුර මාලිගාවක් යැයි පැවසුවත් ඒ ඇය වෙනුවෙන් ඇහැලේපොල තුමා හැදු මාලිගාව... රජ වුවහොත් බිසවක් හෝ අග බිසව කරගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි....
    ඇයට ඇහැලේපොල දිසාව හට බිහිවූ පිරිමි දරුවකු ඉද තිබෙනවා
    ඇහැලේපොල දිසාව හා එම කුමරිය දරුවා සමග ඉංග්‍රීසි ලගට ගොස් ඔහු ඔවුන්ව ඉංග්‍රීසි භාරයේ තබා නැවත නුවරට පිටව ගොස් තිබෙනවා..අන්තුරුව 1818 ඇහැලේපොල දිසාව පිටුවහල් කිරීමෙන් පසු අර දරුවා ඉංග්‍රීසි විසින් අධ්‍යාපන කටයුතු සදහා ඉංදියාවාට යවා තිබෙනවා.ඔහු එහිදි විවාහ වී පිරිමි දරුවකු ලබා තියෙනවා .ඒ දරුවා තරුණ වියට පැමිණි පසු තමාගේ සීයා එනම් ඇහැලේපොල අධිකාරම් තුමාගේ උරුමය සොයා නැවත ලංකාවට පැමිණ තිබෙනවා . නමුත් ඔහුට එසේ කිසවක් ලැබී නැහැ. අනතුරුව ඔහුට ඇහැලේපොල තුමාට කලගුන සැලැකීමක් ලෙස සලකා ඉංග්‍රීසි විසින් ආරච්චි පට්ටමක් පිරිනමා තිබෙනවා..අබේසේකර කුමාරිහාමි හා විවාහ උන ඇහැලේපොල විජයසුන්දර අධිකාරම් හට බිහිවූ මේ මුනුබුරා අබේසේකර විජයසුන්දර ආරච්චි ලෙස පසුව දකුනු පලාතේ නිලතල හොබවා තිබෙනවා.ඔහුට විදිමත් කුල කාන්තාවකට දාව හා වෙනත කාන්තාවන්ගෙන්ද් වෙනත් දරුවන්ද ඉද තිබෙනවා..නමුත් ඔහු ඔවුනට සම්පුර්ණ වාසගම දී නැහැ. නමුත් ඔහුගේ කුල කාන්තාවගෙන් පැවත එන පරම්පරාව තවමත් පැවත එනවා.....
    ඇත්තටම නුවන් සහෝදරයා සිංහලේ රාජ්‍ය වශික ලේ තියෙන මිනිස්සු අදටත් ඉන්නවා..
    ඇත්තටම මේ දේවල් මම සොයන්නට හේතුවුනේ මේ පරපුරේ වර්තමාන පුරුකක් මගේ හොදම මිතුරෙකු වීම නිසයි...

    • @NkCdemax
      @NkCdemax Год назад +2

      ඇහැලේපොළ පැවතඑන්නෙ දොන් කොස්මෝ විජේසේකරගෙන් . ඇහැලේපොළලට එච්චර බලයක් ලැබුනෙ ඔහුගෙ මාමා පිළිමතලාවේ අධිකාරම් වීම නිසා. ඇහැලේපොළලට පෘතුගීසි සම්භවයක් තුත් තියෙනව කොරායා පවුල සම්බන්ද නිසා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад

      දෙවන විමලධර්මසූරිය කාරයා බාගයක් ඉන්දියන් , බං.🤮🤮🤮
      අනික , ඔය කියන යාලුවට තියෙන්නේ ජාන සම්බන්ධකමක් විතරයි .🤣🤣🤣
      උන්දෑට අද වෙනකොට විඥාන සම්බන්ධකමක් නෑ .🤭🤭🤭

    • @kidstube9156
      @kidstube9156 Год назад

      @@sahasdulmina4783 මනුස්සයෙක්ගේ ලේ පරපුර බිහිවන්නෙ පියාගෙන්.. මවගෙන් නෙමෙයි.. ලංකාවෙ අනුරාධපුර යුගය නැවත යතාවීමක් තමයි උඩරට රාජධානිය තුල සිදුවුනේ.. සාක්ෂි පදනම් අධ්‍යාපනය බොහෝ දේ මත සිදුකල ගවේෂණ ප්‍රතිඵල සහ එංගලන්තයේ පවතින අපේ පුස්කොල මත කල ඉදිරිපත් කිරීමක් විනා.. කටට ආ පලියට ගෙතු කතාවක් නෙවෙයි...
      පුතා කවුරු උනත් කමක් නෑ.. තමන්ගේ විනය හික්මීම පවත්වාගන්න උත්සාහ කරන්න.. තමන්ගේ රටේ රජුට අපහාසයෙන් හා උපහාසයෙන් කතා කරන්නගේ ජාතිකත්වයත් එසේමයි...
      රටේ අනාගතය ගොඩනැගෙන්නෙ ඔබ තුලින්මයි.....

    • @kidstube9156
      @kidstube9156 Год назад

      @@NkCdemax ඔව් ඇත්ත දොන් කොස්මො විජයසේකරගේ දෙවන විවාහයේ දුව හෙලේනා විවාහ කරගෙන ඇත්තේ දෙවන විමලධර්මසූරිය රජුවිසින්.. නමුත් එහි නම සදහන් වන්නෙ බ්‍රාහ්මණ වංශික විජයසුන්දර ලෙසයි. ඔබ පවසන පිලිමතලාව පැමිනීමට පෙර පටන් ඇහැලේපොල අධිකාරම් කෙනෙකු ලෙස සිටියා... ඔබ පවසන්නෙ අවසන් ඇහැලේපොල අධිකාරම් ගැනයි.. ඇහැලේපොල දිසාව - ඇහැලේපොල අධිකාරම් - පඩිකාර -නිලමෙ - ඇහැලේපොල අධිකාරම් ..(අවසන් ) මේ තමා ඔබ පවසන අධිකාරම් තුමා..
      අන්තර්ජාලය තුල පවතින මහා වංශයේ සදහන් නොවන බොහෝ කරනු තවමත් අවශ්‍ය පුද්ගලයන්ට හැකි පමන සොයන්නට තියෙනවා.
      ඔබට අවශ්‍යනම් ඒ පිලිබද සෙව්මට උනන්දුනම් මාහට උදව් කරන්නට පුලුවන් ස්තූතියි....(නමුත් සෑම මොහොතකම මතක තබාගන්න අපට කාගේ ජාන ලැබුනත් මනුෂ්‍යයකුගේ ලේ තීරණය කරනු ලබන්නෙ පියා විසින් පමනයි.. මෙය විද්‍යාත්මක සත්‍යයක් ... එසේහෙයින් ඔවුන් කිස්සේත් කලවන් ජාතියක් ලෙස සැලැකෙන්නෙ නැහැ.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Год назад

      එය වැරදි....ඇහැලේපොල පරපුර ඉන්දියාවෙන් සංක්‍රමණය වුණු බ්‍රාහ්මණ පවුලක් කොට්ටෙ යුගයේදි පැමිණි....ඔවුන් පොහොසත් සහ කුලයෙන් ඉහළ අයවලුන් කියල මං අහල තියෙනව..සාක්ෂි සහිතයි

  • @rangasw6
    @rangasw6 Год назад +4

    ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගීත සාහිත්‍ය ගැන යම් කරුණු දැක්වීමක් කරන ලෙස ඔබතුමන්ලා දෙපලගෙන්ම ඉල්ලා සිටිනවා..අද ද ජනප්‍රිඅය " වරමාති සුභ චරිතේ, ලංකාපති නරේන්ද්‍රසිංහ නුපතේ " නම් ප්‍රශස්ති ගීය ද නරේන්ද්‍රසිංහ රජතුමා වර්ණනා කිරීමට ගායනා කරන ලද එකකි..එලෙස අප නොදත් තවත් ගීත පිලිබඳව දැනුවත් කරන ලෙස ගෞරවනීය ලෙස ඉල්ලා සිටිමි..

    • @fai3379
      @fai3379 Год назад

      ​@@manjuladevi509👍👍👍

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Год назад +1

    Thank you sir🙏

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Год назад +1

    👍👍👍

  • @chamarapradeep2309
    @chamarapradeep2309 Год назад +5

    පට්ටිය බණ්ඩාරයි උනම්බුවේ කුමාරයයි පැටලුනා වගේ නේද සර්

  • @sudathbandara9745
    @sudathbandara9745 11 месяцев назад

    👍👍👍🙏🙏🙏👏

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 Год назад +2

    👍👍🙏🙏🌾🌾🌾🌾💐

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @nimalsenavirathna3401
    @nimalsenavirathna3401 Год назад +3

    ❤❤❤❤❤

  • @sheham
    @sheham Год назад

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Год назад +2

    👍👍👍

  • @shalindachemanex809
    @shalindachemanex809 Год назад +2

    Sir king narendrasinhes son is not pattiya bandara he is Unambiwey kumaraya

    • @ranmalidevendra6823
      @ranmalidevendra6823 10 месяцев назад

      පට්ටිය බන්ඩාර කියන්නෙ සහෝදරයා නේද

  • @amaliilanga3775
    @amaliilanga3775 11 месяцев назад

    සර් මම අහලා තියෙනවා නරේන්ද්‍රසිංහ රජතුමා උසින් අඩු මිටි අයෙකුබව එය සැබෑවක්ද

  • @rohinimanohari5660
    @rohinimanohari5660 Год назад +2

    Eadiukated❤❤❤❤

  • @ranjithanura520
    @ranjithanura520 Год назад +1

    තමුන්ට ඕනි දේ කරන්න වුනාම කොහෙන්හටි නීතියක් හොයන් එනවා. දැනුත් එහෙමයි.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Год назад

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 Год назад

    🙏

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 Год назад

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Год назад +3

    නුවර යුගයේ සෙල්ලම් නිරුදු ප්‍රමිලාට මොනතරම් වහල් වෙලාද තම පුතුට රජ කම නොදීම

    • @fai3379
      @fai3379 Год назад

      අනිවාර්යයෙන් ම

  • @lakshithapfl1696
    @lakshithapfl1696 Год назад +2

    බත්කූරා ට කුණ්ඩ කියලා කියනවා ය උලට ශූලය කියලා කියනවා ය කුණ්ඩශුලය කුණ්ඩසාලය වුනා කියල කතාවක් මම අහලා තියෙනවා

    • @somu-u2p
      @somu-u2p 11 месяцев назад +1

      Ow thrishulaya kiyan wachane hadila thiyenne thri+shulaya kiyana wachana deka ekathu wela

  • @laliththusitha29
    @laliththusitha29 Год назад +1

    නුවන් මහත්මයා, සෝමදේව මහාචාර්ය තුමනි, මම ඔබ දෙපලට e mail එකක් ඒවා ඇත, මං ඒක ඔබ තුමාලට video ඒකක comment එකක් විදිහට දන්වා ඇත. ( ගිය සතියේ), එම ලිපියට තවමත් මා පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි. ස්තුති

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 Год назад

  • @pasatahan
    @pasatahan Год назад

    තරු රජුගෙ හා සරස්වති දෙවිය ඇත්ත කතාව ruclips.net/video/BTcxbCN207k/видео.htmlsi=EWR1AEse4py7BJBi

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    මේ වෙන කොට ඇහැලපොල නිලමෙගෙ වයස කීයද ?//? ඉතා ලාබාල වයසක් විය යුතුයි

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 Год назад

    කටුමාරිස් මහත්තය❤

  • @nuwan-cm1lu
    @nuwan-cm1lu Год назад +1

    මම අහල තියෙනවා සෙල්ලම් නිරිඳු මිය ගියේ සමාජ රෝගයකින් කියලා. ඒක ඇත්තද? මට ඒක කිව්වේ ලංකාවේ ඉහළ දේශපාලනඥයෙක් අවුරුදු 15 ට විතර ඉහතදී. ඔහු පත්තරකාරයො විදිහට අපට විශ්වාස කරන්න පුළුවන් චරිතයක්. ඔහු ඒක කියන්න හේතු වුණේ ඒ කාලෙ හිටිය ලංකාවේ ඉහළම පෙලේ දේශපාලනඥයෙක්ගෙ කැරැට්ටුව ගැන කියන්න ගිහින් . වයසක වුණාට ඔහු ව්‍යාග්‍රා පාවිච්චි කළ බව රහසක් වුණේ නෑ (දැන් ඔහු ජීවතුන් අතර නෑ). ඉතින් මේ දේශපාලනඥයට සමාජ රෝග වැළදුනු බව අපේ මිත්‍ර දේ/පා කිව්වා. ඔහු ඒ බව කිව්වෙ මෙහෙම ‘ ලංකාවෙ රජ කාලෙ සමාජ රෝග හැදුණු බවට සාක්කි තියෙන්නෙ සෙල්ලං නිරිඳුට විතරයි. ඊට පස්සේ අපේ කෙනාට‘. මේ කතාව බුලිත ප්‍රදීප් කුමාර, අජන්ත කුමාර අගලකඩ හා නයනක රන්වැල්ල කියන මිත්‍රයින්ටත් මතක ඇති. මාත් එක්ක අපි හතර දෙනෙක් ඉන්න තැන තමයි මේ කතාව කිව්වෙ. මහාචාර්යතුමාට මේ ගැන අදහසක් තියෙනවනම් කිව්වොත් ලොකු දෙයක්. ව්‍යංගයෙන් හරි කමක් නෑ කියන්න. බොරු නම් බොරු කියන්න. එතකොට මටත් මේ කෙහෙම්මල බොරුවක් කියල අමත කරල දාන්න පුළුවන්. මම නුවන් ගන්කන්ද

  • @savinduvidanage8001
    @savinduvidanage8001 Год назад +1

    සර් ගන්ගාරාජ කාලින්ග විජයබාහු කියන්නේ කාලිංග මාඝට නේද? එයා දකුණු ඉන්දිය ද🤔

  • @dumindamarasingha7748
    @dumindamarasingha7748 Год назад

    Why has been dismissed Führer?

  • @ajanthahenarathgoda6163
    @ajanthahenarathgoda6163 Год назад

    Oya raja thuma maranna ul katu hitawanna udau karapau gamma wana maha gabada bisopath gama hewath mahagama _katugasthota minissunta kulathahnchi panawa kadwath 4 kin gama reakawal la pattiya bandarawa pilawala siyamabala gahe ella dunnean wida mara atha.mahagama minisin yanu raja maligawa sewaya kala kulawathun ahara higaya nisa gawamas aharayata gath nisa ema minissu geri gahalayan lesa kon kara danduwan panawa hira kara ata.api pattiya banadara la weamu.

  • @kapilaadikari7966
    @kapilaadikari7966 Год назад +2

    රට බඩුබාහිරාදියට ඇති ඇල්ම එදත් අද වගේම වගෙයි

    • @ranjithanura520
      @ranjithanura520 Год назад

      අපි එදා ඉදන්ම imported බඩු වලට කැමැතියි.😂😂😂

  • @srimamangalika9684
    @srimamangalika9684 Год назад

    වතුර පනින තැන බත්කූරගෙන් හොයා ගත්ත

  • @channajayashanka9588
    @channajayashanka9588 Год назад

    නරේන්ද්‍රසිංහ රජුගේ පුත්‍රයා උනම්බුවෙ බංඩාර නේද?

  • @slgaming4117
    @slgaming4117 Год назад +1

    මගේ යහළුවෙක් ඉන්නවා ඔහුගේ දෙවන විවාහයේ බිරිඳට දරුවෙක් නිහිටින විදිහට වැඩේ කරන ..රජ්ජුරුවොත් එහෙම කළා ද ? නැතිනම් රාජකීය වෙදදුරන් හොර රහසේ ඉන්දීය සම්බවයේ රාජකීයන් ඉපදවීම නතර කලා ද ? සංවාදයට විවුර්තයි

    • @fai3379
      @fai3379 Год назад

      වෙන්න පුලුවන්

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Год назад

    කයිවාරැ වැඩියි.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Год назад

      කයිවාරු නැතුව ඉතිහාසය කතා කරන්නට පුලුවන්ද

  • @123thruth
    @123thruth Год назад

    ඊර්ෂ්යාව

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Год назад +2

    වනචර සෙල්ලම් නිරිඳු...
    අන්තිම සිංහල රජ්ජුරුවෝ නෙවෙයි.
    ඌ හතරෙන් තුනක්ම ඉන්දියන්.🤮🤮🤮
    දෙවෙනි විමලධර්මසූරිය භාගයක්
    ඉන්දියන්🤭🤭🤭

    • @fai3379
      @fai3379 Год назад

      ඔයා එයාගෙ dna test එකක් කරාද 😂😂😂

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Год назад

    🙏🙏🙏🙏

  • @heshanprabath401
    @heshanprabath401 9 месяцев назад

    ❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 Год назад

    ❤❤❤