Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටදිනම් ගෙදරම හදලා ඔලිව් ගෙඩි කෑවා... ලුණු ගොඩක් දාපු වතුරේ ගිල්වලා කොලපාට ගෙඩි මාසයක් තියන්න ඕනේ තිත්ත යන්න. ඉදුනු ගෙඩි (කලුපාට ඒවා) නම් එච්චර කල් තියන්නේ නැහැ). සුදුලූණු, කොත්තමල්ලි ඇට එහෙම දාලා තියෙනවා. මමනම් පාන් පෙති දෙකක් එක්ක ගෙඩි 20ක් විතර කනවා දිනපතාම වාරෙට. මේ කාලේ ඔලිව් කඩනවා. ඒත් ලංකාවට ආවට පස්සේ ඇහැටවත් දකින්ඩ නැහැ 😥😥. (හැබැයි ලයිෆ්බෝයි සබන් වල තියෙනවා)😅😅
Thanks
Lifeboy කෑවනම් හරිද😅😅
ස්තුතියි වෛද්‍යතුමනි ✍️✍️✍️✍️🙏🙏🙏🙏
ලංකාවේ විතරක් නෙවෙයි මැදපෙරදිග වුනත් කෑවම ලුණු රසය තියෙනවා .මමත් හැම වෙලේම වගේ ගෙඩියක් දෙකක් කටේ දමා ගන්නවා මන්ද ලංකාවට ආවම මේව අපිට කන්න ලැබෙන්නේ නැති නිසා..බොහෝම ස්තූතියි ඩොක්ටර් මහත්මයා ඔබට ❤❤🙏🙏🙏🙏🙏
බොහොම.ස්තූතියි.ඔබතුමාට.දැනූවත්.කලාට❤🙏🙏🙏
හැමදාම වගේ කනවා ඒත් හරියට දැනන් හිටියෙ නැහැ විස්තර ගොඩක් ස්තුතියි ❤❤
බොහොම ස්තුති දැනුවත් කරාට ,තිබුනට කන්න හිතෙන්නෙ නැ ඉදලා හිටලා කැවොත් මිසක් 🥰
Olive kolath aharayata gannawa harima rasayi
හැමදාම olive oil ha olive කනවා මේ දවස් වල ඔලිව් කඩනවා මේවා අපේ ගෙදරම හදලා කන්නේ මම ඉන්නේ සයිප්‍රස්
Thank you dokter
බොහොම ස්තූතියි දැනුවත් කලාට doctor 🙏
මම කටාර් ඉන්නෙ. දිගටම සන්ෆ්ලවර් ඔයිල් කෑමට ගත්තා. ඔලිව් තෙල් හොඳයි කියන නිසා එයින් ආහාර පිසීම කරනවා. ටික දවසකින් සෙම ගොඩක් වැඩි වුනා. ඒවා අදික සීතලයිද. ? මට කලිනුත් සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වෙලා බෙහෙත් ගන්න කෙනෙක්.
ගෙඩිය කන්න බැ අමුවෙන් ගොඩක් කහට තිත්තයි ?හැබැයි තම්බල කල්තියාගන්න හදනව ඇට ඉවත් කරල එව කන්න පුලුවන් ..?තෙල්නම් කන්න එපා ඔලිවු කියල කන්නේ වෙනදෙයක් මොකහරියට හැදුවොත් ඔය මිලට තෙල්දෙන්න බැ?
fatty liver grade1 thiyana kota oli kewata kamak nedda? pl.....doctor karunu denna.
ගොඩාක් ස්තුතියි ඩොක්ට❤❤
ඔලිවි තෙල් පිලිබද කියල දෙන්න ඩොක්ට අපි රට ඉන්න අයට
extra virgin olive oil ගැන video akak karanna puluwanda mokadda hahi aka mona oil akada bonna puluwan
Doctor mn rata cream ekk use krnagaman dawlta mune oliv oil ganawa.ehema hamadama munata oliv oil ganna hoda nadda
එහෙම ඔලිවු කැවහම ඔයලෙඩ අඩුවෙනවනම් මෙහේ මිනිස්සු නිරෝගි වෙන්න එපැ .හැම කැමකටම ඔලිවු තෙල් දලාකනවා මම දන්න තරමට ඔව හොදයි ගෙදරම හදාගෙන කනවනම් මොකද ඔලිවුතෙල් හදන්න ගෙඩිය ට ගොඩක් බෙහෙත් ගහන්වෙනවා එක රැකගන්න. අනික අයිස්වහින කාලෙට තුවාල ධෙන ගෙඩිය ඇතුලට කෘමි සතෙක් බිත්තරදානව එහෙම කාලෙට තවත් වස ගහනවා එවගේ එවයින් තෙතල් කන්න ගන්නේ නැ හැබැයිහදල විකුනනවා. තනිකරම ඔලිවු තෙල් මේරටවලත් නැ කොල ඇට සහ වෙනත් තෙල් කලවන් කියල වගාකරන අය ගෙදරම හදල කනවා එයාල කියන්නේ පොල්තෙල් හොදටම හොදයි කියල. හැබැයිගෙදර පිරිසිදුවට හදල ගන්න ඔන රත්නොකර.
Enisa thama e minissun wayasa 90k 100k yanakan bahutharayak jeewath wenne .europe inna wayasaka aya aththatama godak kal jeewath wenna hethuwath meya wenna puluwan eya man italy wala dakinawa.
Olive gedi kewama bara wedi wenawada
ස්තුතියි ඔබට 🙏
Wela madi pahuwela balannam oni❤❤❤❤Dr theruwan saranai
ප්‍රෙග්නට් අයට කන්න හොදද
කන්න හොදයි.. විටමින් ඊ අන්තර්ගත නිසා
ස්තුතියි ඔබතුමාට
බොහොම isthuthi dr...
Apith nithama vage ollivs gedi kanava. mehe (Greece) saladayanta ekathu karanava. lunu rasata thiyenava. nathuvath thiyenava vinakiri kalavam karala thiyenava. siyaluma vargayan ollivs vena venama vikunanna thiyenava. mama karanne kaala balala thamai ganne.guna aguna sambandava danuvath karata bohoma sthuthyi.
Konde wawenawada
අපිම හදල කනව රට ඉන්නකන් .❤❤❤❤
ආසම පලතුර❤❤
Thanks you so much dr mama jordan sita prassaya ahuwe
Mage.asama.palatura.puthe.kiyadunnata.pin
👍👍👍👍👍👍ස්තුතියි
Thank you doctor.
Thanks doctor
harima wada gat
තැන්ක්ස් dr 🎉
Thank you sir
Thank s dr❤
❤
👍👍👍👍👍👍💗
❤❤❤❤❤❤❤❤
👍👍👍👍❤❤❤
👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
😂😂😂😂😂❤❤
Thanks doctor ❤❤❤❤
❤❤❤❤
Thank doctor
රටදිනම් ගෙදරම හදලා ඔලිව් ගෙඩි කෑවා... ලුණු ගොඩක් දාපු වතුරේ ගිල්වලා කොලපාට ගෙඩි මාසයක් තියන්න ඕනේ තිත්ත යන්න. ඉදුනු ගෙඩි (කලුපාට ඒවා) නම් එච්චර කල් තියන්නේ නැහැ). සුදුලූණු, කොත්තමල්ලි ඇට එහෙම දාලා තියෙනවා. මමනම් පාන් පෙති දෙකක් එක්ක ගෙඩි 20ක් විතර කනවා දිනපතාම වාරෙට. මේ කාලේ ඔලිව් කඩනවා. ඒත් ලංකාවට ආවට පස්සේ ඇහැටවත් දකින්ඩ නැහැ 😥😥. (හැබැයි ලයිෆ්බෝයි සබන් වල තියෙනවා)😅😅
Thanks
Lifeboy කෑවනම් හරිද😅😅
ස්තුතියි වෛද්‍යතුමනි ✍️✍️✍️✍️🙏🙏🙏🙏
ලංකාවේ විතරක් නෙවෙයි මැදපෙරදිග වුනත් කෑවම ලුණු රසය තියෙනවා .මමත් හැම වෙලේම වගේ ගෙඩියක් දෙකක් කටේ දමා ගන්නවා මන්ද ලංකාවට ආවම මේව අපිට කන්න ලැබෙන්නේ නැති නිසා..බොහෝම ස්තූතියි ඩොක්ටර් මහත්මයා ඔබට ❤❤🙏🙏🙏🙏🙏
බොහොම.ස්තූතියි.ඔබතුමාට.දැනූවත්.කලාට❤🙏🙏🙏
හැමදාම වගේ කනවා ඒත් හරියට දැනන් හිටියෙ නැහැ විස්තර ගොඩක් ස්තුතියි ❤❤
බොහොම ස්තුති දැනුවත් කරාට ,තිබුනට කන්න හිතෙන්නෙ නැ ඉදලා හිටලා කැවොත් මිසක් 🥰
Olive kolath aharayata gannawa harima rasayi
හැමදාම olive oil ha olive කනවා මේ දවස් වල ඔලිව් කඩනවා මේවා අපේ ගෙදරම හදලා කන්නේ මම ඉන්නේ සයිප්‍රස්
Thank you dokter
බොහොම ස්තූතියි දැනුවත් කලාට doctor 🙏
මම කටාර් ඉන්නෙ. දිගටම සන්ෆ්ලවර් ඔයිල් කෑමට ගත්තා. ඔලිව් තෙල් හොඳයි කියන නිසා එයින් ආහාර පිසීම කරනවා. ටික දවසකින් සෙම ගොඩක් වැඩි වුනා. ඒවා අදික සීතලයිද. ? මට කලිනුත් සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වෙලා බෙහෙත් ගන්න කෙනෙක්.
ගෙඩිය කන්න බැ අමුවෙන් ගොඩක් කහට තිත්තයි ?හැබැයි තම්බල කල්තියාගන්න හදනව ඇට ඉවත් කරල එව කන්න පුලුවන් ..?තෙල්නම් කන්න එපා ඔලිවු කියල කන්නේ වෙනදෙයක් මොකහරියට හැදුවොත් ඔය මිලට තෙල්දෙන්න බැ?
fatty liver grade1 thiyana kota oli kewata kamak nedda? pl.....doctor karunu denna.
ගොඩාක් ස්තුතියි ඩොක්ට❤❤
ඔලිවි තෙල් පිලිබද කියල දෙන්න ඩොක්ට අපි රට ඉන්න අයට
extra virgin olive oil ගැන video akak karanna puluwanda mokadda hahi aka mona oil akada bonna puluwan
Doctor mn rata cream ekk use krnagaman dawlta mune oliv oil ganawa.ehema hamadama munata oliv oil ganna hoda nadda
එහෙම ඔලිවු කැවහම ඔයලෙඩ අඩුවෙනවනම් මෙහේ මිනිස්සු නිරෝගි වෙන්න එපැ .හැම කැමකටම ඔලිවු තෙල් දලාකනවා මම දන්න තරමට ඔව හොදයි ගෙදරම හදාගෙන කනවනම් මොකද ඔලිවුතෙල් හදන්න ගෙඩිය ට ගොඩක් බෙහෙත් ගහන්වෙනවා එක රැකගන්න. අනික අයිස්වහින කාලෙට තුවාල ධෙන ගෙඩිය ඇතුලට කෘමි සතෙක් බිත්තරදානව එහෙම කාලෙට තවත් වස ගහනවා එවගේ එවයින් තෙතල් කන්න ගන්නේ නැ හැබැයිහදල විකුනනවා. තනිකරම ඔලිවු තෙල් මේරටවලත් නැ කොල ඇට සහ වෙනත් තෙල් කලවන් කියල වගාකරන අය ගෙදරම හදල කනවා එයාල කියන්නේ පොල්තෙල් හොදටම හොදයි කියල. හැබැයිගෙදර පිරිසිදුවට හදල ගන්න ඔන රත්නොකර.
Enisa thama e minissun wayasa 90k 100k yanakan bahutharayak jeewath wenne .europe inna wayasaka aya aththatama godak kal jeewath wenna hethuwath meya wenna puluwan eya man italy wala dakinawa.
Olive gedi kewama bara wedi wenawada
ස්තුතියි ඔබට 🙏
Wela madi pahuwela balannam oni❤❤❤❤Dr theruwan saranai
ප්‍රෙග්නට් අයට කන්න හොදද
කන්න හොදයි.. විටමින් ඊ අන්තර්ගත නිසා
ස්තුතියි ඔබතුමාට
බොහොම isthuthi dr...
Apith nithama vage ollivs gedi kanava. mehe (Greece) saladayanta ekathu karanava. lunu rasata thiyenava. nathuvath thiyenava vinakiri kalavam karala thiyenava. siyaluma vargayan ollivs vena venama vikunanna thiyenava. mama karanne kaala balala thamai ganne.
guna aguna sambandava danuvath karata bohoma sthuthyi.