Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video
HTML-код
- Опубликовано: 15 ноя 2024
- Title | Opada
Artiste | Kanchana Anuradhi
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Music Video Directed by Charuka Dushyantha
Production SGM Tunes
Flutes | Chamith Heshan
Mandolin | Nalinda Ranasinghe
Backing vocals | Dilshan L Silva , Sasanka Rajasekara
Choreography | Rasika Prabath
MUA | Hashara Kodithuwakku
Still photography - Dasun Mihiruwan
Costumes - Lucky's wardrobe
SGM Tunes 2023
#opada #kanchanaanuradhi #sgmtunes
numba mawa soya me, nuba mava soya , opada mathake
"ඔපදා" ගීතය මේ තරම් ආදරෙන් වැලඳගත් ආදරණීය ඔබ සැමට හදපිරි ස්තූතිය ! 😘💖🌟
Thank you all ✨ Sending love to each and every one of you.😘💖
Kiyanna wachana na akki ❤🥺marama lassanai ❤💓love you soo much akki❤😘
❤
No words to explain ......Addicted..💗💯
Marama lssanayi akke😍🤍
❤❤❤❤❤
කාංචනා අනුරාධි ❤හැම ගීතයක්ම ඉතාමත් රසවත්. රූපය කටහඬ හැම දෙයකින්ම සම්පූර්ණ ආදරණීය හදවතක් තියන ලස්සනම කෙනෙක්. ජය වේවා🎉
💖✨
@@KanchanaAnuradhi kanchi akki 😍❤
ලස්සන සිංදුවක්❤❤අක්කි
Thank You ❤
ඇත්ත කතාව❤
ඔන්න අපි ඒ අලුත්ම සිංදුවට එකතු උනා.කාංචනා අනුරාධිගෙ නර්තනය සහ රංගනයත් හරිම අපූරුයි සුභ පැතුම් ❤
💖✨
❤
🎇🎇🎶❤️
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 6:47 💌💌
@@KanchanaAnuradhi❤😊
හම්මෝ කාංචනා ගේ ලම්සන.... 🥲🥵❤❤❤💐. මලයාලම් නිළියක් වගේ.... ❤❤💐. ලස්සන නිර්මාණයක් සුබ පැතුම්.... ❤💐
අනේ ඔව් ඔයා හරියටම හරි නිලියො පරාදයි ඉතින් 🥰👌❤️
I m a malayali from india
😊😊😊😊😊❤
නිරුවත පෙන්වා ප්‍රසිද්ධිය ලබන්න හිතන අයට හොඳම පාඩමක්..මෙන්න ලස්සන කියන්නේ මේකට... සුපිරි වැඩක්, ඔයා සැබවින්ම දක්ෂයි...ජයවේවා....
anemanda mata nam meyage kisima wishesha lassanak penne na.sinduwa lassana nisa baluwe.
@@dkdragon0ehnm uba katha athi ekai e😂😂
@@gunasekara27_89 kello dakala nathi ewunta hodai ithin 😂
❤😂🎉😢😅😊
ගීත ලෝකේ සුරංගනාවිය ❤❤❤
ආදරෙයි හැමදාමත් වගේ 💕💖💖
💖✨
ලස්සනයි akkiyooo❤❤❤🎉🎉🎉🎉😊😊
❤
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 6:47 💌💌
පංචකල්‍යාණියම තියෙන ලස්සන ගෑණු ළමයෙක් ❤️💐
Eka aththa👍
Sampurna aththa
True
Pancha kalyaaniya kiyanne mokadda? Adamai ahuwe?
Aththa ❤
❤❤😊😊හරිම ලස්සනයිඅහන් ඉන්නත් අසයි
දැනට අවුරුදු කහිපෙකට කලින් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක ඉස්කෝලෙ stadium එකේ ..💫🥺
පුදුම විදියට දැනෙන කට හඬකින් හරි සද්දෙට ලස්සනට සින්දු කියන, ජීවිත කාලෙටම දැක්ක ලස්සනට ම ගොතපු කොණ්ඩ කරල් දෙකත් තියෙන , හරිම අහිංසක , හුරතල් හිනාවක් පෙනුමක් තියෙන අක්කෙක් දිහා අපි කට්ටිය බලන් හිටිය දවසක් මතක් උනා..❤😍
Kanchi akka ❤
💖✨
@@KanchanaAnuradhi❤
Oyage scl ekeda meya
@@HiruniDahanayake-i2g ow 🙂
දකුණු ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක දර්ශනයක් තරමටම රෑපරචනය ලස්සනයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤️✌️
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 6:47 💌💌
සුපිරි අක්කේ ඔයා 😂❤❤❤❤❤❤❤❤💕💞💞💓💖💝💚💚😘🥰😛😝🥴🤪😊😍🤩🥰😍🌷🌸🌸🏵️🌹
අක්කේ ඔයා ගේ නොම්බරේ ඕනි මම ෂෂිනි අනුත්තරා මො නරගලින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😍🥰🤩😊🤪🥴😛😛🌹🏵️🌸🌷💙🧡💗💗🤎💕
ලස්සන කටහඬක් අපූරු රංගනයක් සහ නර්තනයක් කාන්චනා අක්කි ඔයාට ජයෙන්ජයම වේවා! දළදා සමිදු පිහිටයි!
🎉
ලස්සනයි 🤩🥰😚
උදුරාවි ට පස්සෙ Wedding Dance වලට තවත් එකක් 😻❤️
සම්මානයක් ලැබිය යුතුම ගායිකාවක්🎉❤
Good luck akka
කටහඬ රූපය කිසිම අඩුවක් නෑ 🥰පට්ටම ලස්සනයි අපි ආසම ගායිකාවතමා ඉතිං නියමයි 👌 තවත් ඉදිරියට යන්න සුබ පතනවා 🥰🥰♥️♥️
💖✨
ලස්සන හඩක් ❤
ලස්සන හිනාවක්❤
ලස්සන රූපයක්❤
කතා කරන ඇස්❤
ගායනය ❤ රංගනය ❤ නර්තනය❤
හැමදේම අඩුවක් නැතුව තියෙනවා❤
වෙනදා වගේම සුපිරී අක්කියෝ❤
❤
❤
XfqvDakaxxjahfjsxhcKfn❤
Ajadanwlzcab smvskcqkck❤
😊😊❤
Very beautiful song🎉😊
ඔක්කොම පැතිවලින් perfect
සිංදුව ලස්සනයි , කාංචනා අක්කත් ගොඩක් ලස්සනයි ❤😀🔥🌹😍
Lassani akkiyo song Akka supiriwadak
💖✨
මාෙිකට
❤️😍 ලස්සන සින්දුවක්
ලස්සන කටහඩක්❤️
ලස්සන මූනක්
ලස්සන හිනාවක්❤️
😍 ලස්සන ඇස් . 🌹 .........................................................................................................................................
Ai lassan kondayk 🤭
සිංදුව වගේම නර්තනයත් හරිම ලස්සනයි .
සින්දුවත් ලස්සනයි Kanchith ලස්සනයි ❤️
Thank You ❤
කන්චි අපේ සංගීත දිවියේ සුන්දර හැඩකාරිය ❤ අපේ සොදුරු කළාවතිය ✨️💛✨️
ගැම්මක් අක්කි! අපි ආසම ගායිකාව ඔයා❤🎉
She has amazing voice💥❤ good luck..💖
Hash Yash❤️
yah, You correct and It's surprise to see that you both heard this song..you two guys really nice couple and I wish you both to a very happy weded life❤
Yash and hasimota kohomada oyala denna ta❤❤❤❤❤❤ ilove you
Yash & Hash ❤ ඔයාලගේ වීඩියෝ අපි බලනො ❤
Good morning ❤
ජයෙන් ජයම වේවා කාංචියෝ 🎉
මේ සිංදුවත් වෙන සිංදු වගේම ඉහළින් ඉහළටම යන්න ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම අපි 🎉
තෙරුවණ් සරණයි ! කාංචි අක්කේ ❤️🎉
💖✨
Thank You ❤
❤ප්
❤ලස්සන
දවසකට අඩුම එක පාරක් හරි අහන සෙට් එක කෝ 🤔❤️❤️❤️❤️❤️
හිනාව ,කොණ්ඩය ,රංගනය එක්ක කටහඬ එකතුවුණාම 🥺 good luck Akke ❤ love you
Thank You ❤
2023දීම Hit වෙන්නම ඕන සින්දුවක් ❤🎧
පංච කල්‍යාණියකට සමාන ඔබ ගැන මං මොනවා කියන්නද කාංචනා අක්කේ 🤩🥰❤️ ඒ තරම් ඔයා විශේෂයි ගායනය,නර්තනය,රංගනය වගේම ලස්සනත් කියන මේ හැමදේම අඩුවක් නැතුව ඔයාට පිහිටලා තියෙනවා අක්කේ 🥰😘👌 ඒක කිසිම විවාදයක් නෑ ඉතින් හැමෝම මට එකඟ වෙයි ඒ දේටනම් ☺️😁 සින්දුව වෙනදා වගේම සුපිරියක් තමා 🤩🥰👌❤️
💖✨
♥️♥️🥰
@@KanchanaAnuradhi Thank You So much Kanchi Akke 🙏😃😍❤️
කවමදාවත් ඇස් වහක් වදින්න එපා ඔයාගේ කටහඩට වශී වෙලා ඉන්නේ , මේ සිංදුව ඇහෙන කොට දැනෙනෙ ඒ හැගීම කියාගන්න බෑ මාරම ලස්ස්නයි , ඔයා ලංකාවේ music icon එකක් වෙලා ඉවරයි ❤😊🌹
💖✨
Thank You ❤
මං ආසයි ඔයාගෙ කට හඩ ට නැටුම් වලට මං ඔයාගෙ හැම සිංදු වක්ම දන්නවා මං ආසම ඔපදා මතකය සිංදුවට ඒ වගේම ආලෙ මල් නාදෙන් උදුරාවී ඒ වගේ සිංදු අහලා තියෙනවා 🎉🎉 සුබ අනාගතයක් අක්කි
ඔයා නම් දෙයියො නිවීසැනසිල්ලෙ මවපු ලස්සන පැකේජ් එකක්.හරිම ලස්සනයි අක්කි ඔයාගේ කටහඩ වගේම රංගනයත් ❤ All the best 🎉
Thank You ❤
Moda katha kiyavanna epa bn deviyo mavapu oakak na😅
Lyrics:
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා...
ඔයා...ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
පෙම්දඟ දාමී - දේහ නාරී - බැල්මකින් උදම් වනා
වැහි මුතු වෑහී - සේද සාරී - වාගෙ දැන් දුහුල් වළා
ගායනා සකුණ ගීයක නාදෙනා
කුසුම රහසෙම පූදිනා
අනගි මොහොතකි කිමිද කිමිද සරනා...මනා...
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී
හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා...
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā
manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā
num̆ba māva soyā mē ḷan̆ga āva velāvē
manalōla komala tavarā… oyā…
opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā
manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā
pemdan̆ga dāmī - dēha nārī - bælmakin udam vanā
væhi mutu vǣhī - sēda sārī - vāge dæn duhul vaḷā
gāyanā sakuṇa gīyaka nādenā
kusuma rahasema pūdinā
anagi mohotaki kimida kimida saranā…manā…
opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā
manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā
ho….. nǣ hanikari bhari sunari
hō….. nǣ hānikārī bhārī sunārī
num̆ba māva soyā mē ḷan̆ga āva velāvē
manalōla komala tavarā…
opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā
manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā
හරිම ලස්සනනය් කොච්චර අහගෙන හිටියත් තව ගොඩක් සින්දු ගායනා කිරීමට 😊හම්බවෙන්න කියලා 😊ආදරයෙන් ප්‍රාර්ථනා 😊 කරනවා
Kooks Kooks i😊
Thanks
සින්දුව සුපිරියි💖
විශුවල් එකත් ලස්සනයි💖
ඔයත් ලස්සනයි💖
Thank you ❤
😢❤❤
ලස්සන වචන ටිකකට ආත්මිය කටහඬක් එකතු උනාම ♥️🕊
😊❤❤❤
Harima lassanai.oya wagema sinduwath godak lassani.jayen jayama wewa.theruwan saranai.
රංගනයත් ගායනයත් හරිම ලස්සනයි ❤️🔥❤️🔥විශිශ්ටයි...
Thank you ❤
වචන ❤️❤️ ලස්සනයි
Akkige voice ek ❤️❤️ ලස්සනයි
Video ek ❤️❤️ ලස්සනයි
Akki ❤️❤️ ලස්සනයි
Brilliant 💖💐❤️💟❤️💖💐
අනිවාර්යයෙන්ම trending #1 🌹🌹
Harima lassana githayak . Lassana ganu lamayek . Asayi ahan inna ❤❤❤
කාංචිත් ලස්සනයි
සිංදුවත් ලස්සනයි
නැටුමත් ලස්සනයි
වෙනම vibe එකක් එන්නෙ එයාගෙ සිංදු වල 🥰💖 භාවනාවක්
Thank You ❤
Very beautiful akki
Niyamay
Sweet voice
Superrrrrrr❤️
Wow opada mana හරිම ආසයි mama asama song eka very beautiful...I ❤ this song🎉
කො කංචිගේ fansla මේ කොනට..♥️
❤
ගොඩාක් ලස්සනයි සින්දුව කට හඬත් ලස්සනයි බුදු සරණයි ජය වේවා ❤❤❤❤
ලස්සනයි කන්චනා පැටියෝ❤️❤️😘
100% one of the most talented artists Sri Lanka has produced. Such a unique voice
Thank You ❤
1st like 💪🏻❤️🔥
Thagga ganna anna ape gewal lagata
@@imeshdananjaya1748 No, thanks. 😂👍🏻
Ehemada 🐃
Production hodaii.habi aprade.api meheth bollywood bslann onada 👎
Ne uba mehe lankasds blapn
2024 අහන සෙට් එක කො ❤❤❤❤
🎉❤
😢😢😢😢😢😢😢😢
love it Kunchiyoo!! ♥️
💖✨
පැය 24න් trending ❤ සුභ පැතුම් කාංචි අක්කා 🎉❤
Thank you ❤
❤❤❤❤සුපිරි සින්දුවක් 2:49
එයාගේ ලස්සන විස්තර කරන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි♥️😍💞🔥
ඔව්...❤❤❤
කාංචනා අක්කා
ඔයා තමා අපේ කාලෙ ගායිකාව..❤
大好き💕
Good
වෙනස්ම සිංදුවක් ඒක. සිංදුවත් ලස්සනයි, ඔයාගේ නරතනයත් ලස්සනයි, ඔයත් ලස්සනයි අක්කි. ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනවා අක්කි 🥺❤️. Congratulations ❤🥰🥰
💖✨
@@KanchanaAnuradhi🥰❤️🥺
Wow voice is beautiful 👌👌👌👌👌
4 M ❤️❤️❤️ for Kanchi ❤️
හරිම ......වටිනා නිර්මාණය ක්....කාංචි ......සතුටින් අහන්න පුළුවන් ....හැමෝටම ..❤
සුපිරියක්, සුබ පැතුම් ❤️ 💃💃
Beautiful voice ,dancing and song my congratulations kanchana sis
ක්‍රිශ්නා එකේ රාධා මතක් උනා ❤ කටහඩ කොන්ඩෙ වශීවෙන සුලුයි❤😢
Kondeta thamai asama
හ්ම්ම්❤
Thank You ❤
සිංදුවත් ලස්සනයි අක්කිත් ලස්සනයි .සුභ පතනවා මැණික🥰🥰 .ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️
Thank you ❤
මාරම ල්ස්සනයි ❤ මේ සින්දුව ලස්සනයි කියලා හිතන අය ලයික් එකක් දාන් යමු 😊😊😊😊😊😊😊
❤Tg
හරිම ලස්සනයි 🖤 මං ආසම ගායිකාව ♥️
ආසම female voice එක 🥺❤️ Kanchi 💖💖💖
Thank you ❤
This is a Little Masterpiece in fact ...(!) Congratulations and Respect from France...!
සින්දුවත් ලස්සනයි ..එයත් ඔපදාපු මැණිකක්...💎 💎❤❤💪
Thank you ❤
Yes, most people want this type of songs. And yes, artists should consider about producing songs on demand. But there are quite few fans that love "akikaru pem kathawak","Kali","thaniyama" type of songs. Please do make those type of songs too. We don't even need a music video. All we require is those type of song, so we can listen and enjoy months and months. Cheers❤
💖✨
Totally agree with u
That's true❤
Yes, True..!
You are a super talented young artist.I hope that you'll create more quality songs like 'Uduravi' , 'Kali' , ' Akeekaru' over commercial songs 😊
All the best for the future ❤
Agree with you
Supiri
pari
itire,wene
wadak
akki ❤️👍
ඔපදා මතකය මේ යාමේ හැගුම් පොරකා තිබුනා ....❤ලස්සනයි ..🎶🎶🎶🎶♥..පට්ටයරය🌼🌼🌼
'ඔපදා' පදපෙළ ගැන ඔබේ අදහස් ලියාගෙන යන්න ✍
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා...
ඔයා...ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
පෙම්දඟ දාමී - දේහ නාරී - බැල්මකින් උදම් වනා
වැහි මුතු වෑහී - සේද සාරී - වාගෙ දැන් දුහුල් වළා
ගායනා සකුණ ගීයක නාදෙනා
කුසුම රහසෙම පූදිනා
අනගි මොහොතකි කිමිද කිමිද සරනා...මනා...
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී
හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා...
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
අනුරාගයත් නොවෙන රාගයත් නොවෙන ප්‍රීතිමත් අවස්ථාවක් කියලා මට නම් හිතුණේ.ඒ අවස්ථාව ඇරඹිලා අවසානයක් කරා යද්දී ස්ත්‍රී සිත ප්‍රීතී ප්රමෝදයකින් අවසන් කිරීම බලාපොරොත්තු වුනා තමන්ගේ හිතේ තියෙන ප්‍රේමී හැගීම ප්‍රකාශය නොවුනු හෝ එනකන් බලා සිටී ප්‍රේමිය වෙනුවෙන්.
දැහැමි තිසරු බිම්සර
(Mithis Beatz)😊
ඒක නියමයි .........❤😌 ආයේ කතා දෙකක් නෑ වචන ටිකනම් සුපිරියක් ❤❤❤❤
සරා සඳ බිම දාලම kanchiව ඔපදාල තියෙනවා ❤ සුපිරියක් අයියේ ❤❤❤
❤❤❤ niyamai
👍👍👍supiri 👍👍👍
Ane patta song eka kiyala wadak na kalekata passe ahapu lassa nama song eka🤗🤩
ඇත්ටම මාරම ලස්සනි කටහඬ අහන් ඉන්න මාරම ආසයි ❤
ඔපදාපු හරිම ලස්සන ගී කිරිල්ලියක්.. සුබ පැතුම් කංචි කෙල්ල 💖💫
Thank You ❤
ලස්සනයි,,, ❤ කාංචනා අක්කි❤❤❤❤❤
😊😊
ඒ හින්දි vibe එක 😍 මේකනම් ඉන්දියාවම හොල්ලනව sure 😍💛💖
Heard it first on fm radio I was like there kanchi goes..her voice is unique as always ❤
Thanks ❤
Hi
Aye kiyanna deyak na akke supiriyak thama........
සින්දු කියන්න වගේම එයාට ලස්සනට Act කරන්නත් පුලුවන්..Multi Talented 😊❤️🌸
අහපු පලවෙනි සැරේ ම favorite list එකට වැටුනා ❤😊❤😊
අපි හැමදාම අහන්නෙත් කංචනා අක්කිගෙ සිංදු ඉතිං මම කැමති ම ගයිකාව අක්කිම තමා ලස්සන ට සිංදුව
විඩියෝ කරලා තියෙනවා ලස්සනයි ගොඩාක් ආදරෙයි අක්කාට ගොඩාක් අක්කා තමා ගයිකාවන්ගෙන් ලස්සන
ම කෙනා ආදරෙයි ගොඩාක් අක්කෙ මම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Wow… 😍So Beautiful song. Super 👌👌👌❤️❤️❤️❤️
අනිවා Trending 01 වෙනවා❤❤
Very beautiful song and Akki❤❤❤
ආසම කටහඩක් ❤ ඊළඟ හිට් සිංදුව තමයි 🎉🎉🎉
ඔන්න මන් බැලුවා මාරම ලස්සනයි අක්කා🥺❤️❤️❤️❤️❤️
Lassanayii akki ❤💕
හරි ලස්සනයි අක්කේ ❤❤ super
ලස්සන නිර්මාණයක් congratulations හැමොටම ලසිත් අයියා ගේ lyrics නම් හරිම ලස්සනයි congratulations මගේ අයියේ 😍😍😍
Man. Asama. Gayikavage. Asama. Sinduva❤❤❤🎉❤❤
ඒ කොණ්ඩෙට නම් ඇස්වහක් නම් වදින්නෙපා❤️
Thank You ❤
කොල්ලෙක් එනකල් බලන් හිටියේ😂😂😢😢😢😊😊😊❤❤❤
Mara lassana as dekak
Her beauty,her voice,her dance.Just wow😍♥️
වාව්. ලස්සනයි. මේ වගේ background එකක් එක්ක ලංකාවෙ සිංදුවක් දැක්කමයි.
ස්තූතියි ඒ වැඩේ කරන්න මහන්සි වුනු හැමෝටම❤
Thank you ❤
❤❤❤❤❤❤❤❤ hadawathee sinduwane ban
ගොඩක් ලස්සනයි සිංදුව වගේම Music Video එකත්,ජය වේවා..!!❤❤
🎉
ඒක එනකන් ආසවෙන් බලාගෙන හිටියේ,,හරිම ලස්සනයි අක්කී😍 සුභ පැතුම් ,තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤🙏🙏
I love you kanchana akki umma ❤❤❤❤❤❤❤
කටහඬ ලස්සන රූපය හිනාව❤❤ මේව ඉතින් දෙවියෝ නිවී සැනසිල්ලේ මවාපු අය තමා🥺❤️
💖✨