api wenuwen me laba dena danumata godak pin.siyalu wada katayuthu ssithana pathana akarayenma sarthaka wewa....mage ekama balaporoththuwa wagawa.kohoba ata nam gadak thiyanawa me man inna gedara gahen watenawa me dawas wala.man enakota ekathu karala tikak genath dennam hode. theruwan saranami (0wada karana athara)
ගොවියන්ට .ලබාදෙන .දැනුමට .බොහොම .පින් .තෙරැවන් ..සරනයි ..
බොහොම ස්තුතියි
මේක හදලා ගබඩා කරලා තියාගන්න පුලුවන් ද
@@aromaholidayhomehaputale8175 cf aza
බොහොම හොදයි
නොදනුවත් කෙනෙක්
දැනුවත් කිරීම..
හරිම අගෙයි ..
තෙරුවන් සරනයි
මල්ලියෝ
බොහොම ස්තුතියි ඔබට
අයියේ ඔයාගෙ මේ විඩියෝ අපිට ගොඩක් වටිනවා.අනේ තව විඩියෝ දාන්න වගාවන් ආශ්‍රිත අපි ඉගෙන ගන්න ඕන දේවල්.අපිත් දැන් වත්තෙ හැම තැනම එළවළු වගා කරනවා..ඔයගේ විඩියෝ බලලා එළවළු වගාවේ ගොඩක් ප්‍රශ්න දැනට විසදගනිමින් යනවා.අපේ අම්මටත් තාත්තටත් පෙන්නවා නොදන්න දේවල් ඔයා කියල දෙන.බොහෝම ස්තුති අයියේ 👌👌❤️
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි.කරන අමිල සේවයට👍👍👍👍👍👍
බොහොම ස්තුතියි
නිහාල් මහත්තයා ඔයා මේ කරන සේවයට ගොඩක් පින්
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඔබේ මෙම ක්‍රියාව ඉතාමත් අගය කරනවා. ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...!!!
බොහොම ස්තුතියි
ගොඩාක් වැදගත් ඔබගේ video. වගාවන් ගැන නොදන්නා ඕනෑම කෙනෙකුට හොඳින් තේරුම් ගන්න පුළුවන්. ස්තුතියි ! ඔබගේ මේ මහගු සේවයට. 🙏 🙏 🙏
බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඔබේ උපදෙස් අපිට ගොඩාක් වටිනවා.ඔබට ජයෙන් ජයම වේවා....
බොහොම ස්තුතියි
අවංකවම ඔබතුමා කරුණු කියල දෙනවා .බොහොම පිං BUDUSARANAI
බොහොම ස්තුතියි
ඉතාමත් වටිනවා ඔබ තුමා ගේ වීඩියෝ මම බලනවා. බුදුසරණයි තව තව නොදන්නා දේ කියා දීමට සක්තිය දයිර්ය ලැබේවා
බොහොම ස්තූතියි
බොහොම හොදයි ඔයාගෙ වැඩසටහන් ප්‍රායෝගිකයි ..ස්තූතියි..
Obage danuma බෙදාදීම ගොඩක් වටිනවා . Diploma තියෙන ගොඩක් අයගේ ගෙවල්වල මෙහෙම වවල නෑනේ . ඔබට ස්තුති
බොහොම ස්තුතියි
ඇත්තටම ගොඩාක් වට්නා දෙයක් ජනතාවට .ලබා දුන්නාට පින් 👍👍👍👍🌲🌲🌲🌲🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
ඔබගේ දැනුවත් කිරිමට ස්තුතියි
මේ ලබාදෙන දැනුමට බොහොමයක් පින්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ලූනු පොතු නිස්සාරණය හදාගන්නේ කොහොමද ? රත් කරන්න ඕනද? Spray කරන්න හොදම වේලාව මොකක්ද .
මට සලාද හදාගන්න තවම බැරි උනා. උපදෙසක් දෙන්න.
තවත් ප්‍රශ්නයක්. මගේ පතෝල වැල හැම වේලාවෙම මැලවිල. කරල් දෙක තුනක් ලැබුන. තවත් පොඩි කරල් තියෙනව. හරියයිද දන්නෙ නෑ. වතුර දැම්මට වැඩක් නෑ. රස්නෙ වැඩි නිසාද?
ඉතා වටිනා දැනුමක්
බොහොම ස්තුතියි
Bohoma pin obathumata.hugaak watinawa
බොහොම ස්තුතියි
Machan superb work, I was searching this long long time. Thanks a lot
Welcome 👍බොහොම ස්තුතියි
🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲
Ela aiya video nam
බොහොම ස්තුතියි
ලබාදෙන දැනුමට ගොඩක් පිං ..
බොහොමත්ම ස්තූතියි
Surfexcel ගැන කිවුවට ස්තුතියි.මම ඒව දාලා මගෙ මිරිස් තක්කලි සේරම විනාසයි.
බොහොම ස්තුතියි
රටට ජාතියට පූර්ව ආදර්ශී මිනිසෙක්
බොහොම ස්තුතියි
Oya godak wadagath video karanna. Kiyala Dena dewal godak hodata therenawa ela
බොහොම ස්තුතියි
ඔබතුමා ට බොහොමයක් ස්තුතියි තෙරුවන් සරන යි
බොහොම ස්තුතියි
සුපිරි අයියා....
api wenuwen me laba dena danumata godak pin.siyalu wada katayuthu ssithana pathana akarayenma sarthaka wewa....mage ekama balaporoththuwa wagawa.kohoba ata nam gadak thiyanawa me man inna gedara gahen watenawa me dawas wala.man enakota ekathu karala tikak genath dennam hode. theruwan saranami (0wada karana athara)
බොහොම ස්තූතියි
මහත්වරුන් නියමයි ඔයාගෙ මෙ වැඩෙ
බොහොම ස්තුතියි
Niyamai aiye man hari kemathi oyage waga videos walataaa
බොහොම ස්තුතියි
Thanks very much for you given to this advice
බොහොම ස්තුතිය
NIYAMAI.THANKS U
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
MAHATHTHAY godak ස්තුතියි මේකට දාන්න ගං කොහොබ
ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබතුමන්ගෙන්
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ..🙏🙏
godak watina upadwsak thank u
බොහොම ස්තුතියි
ගොඩක් පින් මල්ලි
බොහොම ස්තුතියි
Thank you bohoma sthuthi.
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි කරන සේවයට❤️❤️💪💪.ලුණු පොතු,කොහොඹ කොළ නිස්සාරණය,ඒ දේවල් හදා ගෙන තියාගෙන පස්සේ භාවිතයට ගත්තට කමක් නැද්ද අයියේ
සිතකරනයේ යට තට්ටුවේhඩ් දලා තියාගන්න එහෙම තියාගෙන බාවිතාකරන්න පුලුවන් බොහොම ස්තූතියි
Meka spray karama satthu marenawada vikarshanaya wenawada
ස්තුතියි ඹබ තුමාට
බොහොම ස්තුතියි
ඉසිනලද දියර කොල වලින් බිමට වැටුනොත් මොකද වෙන්නෙ
මොකද ඒ. Botali.
බොහෝ ම පින්
බොහොම ස්තුතියි
Godaak sthuthie obathumata...👍👍
බොහොම ස්තුතියි
ස්තුතියි පැහැදිලි කිරීමට
බොහොම ස්තුතියි
Dumkola nati vitatak gattata kamak nadda
අයියෙ වතුර ලිටරයට දුන් කොල කොචිචරක් දාන්න ඔනද ඔය මිශ්‍රනය අමු කහ වලටත් හොදයිද
වතුර ලිටර් දෙකකට වෙලදපොලේ රුපියල් 60 ට 80වට ගන්න පුලුවන් දුන්කොලයකින් බාගයක් දාන්න
Good 😀😀😀😁😁
obata me awasthawe bohoma pin...
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි...මෙය වගාවට එකතු කල යුත්තේ උදේ කාලයේද?සවස කාලයේද
සවස් කාලයේ බෙහෙවින්ම ස්තූතියි
බොහොම ස්තූතියි මහත්මයා මම මිරිස් හදන්න පාත්තියක් සකස් කරා ඒකට කොලරොඩු ගොන් වැටමාර කොළ යනාදිය දැම්මා දැන් මිරිස් පැල ඉන්දන්න කලින් පාත්තිය පුච්චන්න ඕනද
බොහොම ස්තුතියි ජිවානුහරනය කරන්න එලකිරි යොදාගන්න ruclips.net/video/pX5bYRh5i_8/видео.html
ජයවෙිවා...බුදු සරණයී
hoda denumak laba gatta.sthuthi
Kilo pera gediye panuwan palawa harinna kumak kalayutu da...pera gediya ethule godak panuwan enawa gediya eliyen lassanata thiyanawa pls. Rpl karanna....
මේ පලතුරු මැස්සාගේ හාඅනිය මේ සදහා පේර ගෙඩිය කුඩාකාලයේ කවර දැමිම සිදුකරන්න බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Bohoma stuthi sir obata jaya...
obathumage video eke oya pite bandagena sprey karana machine ekak koheda ganna tiyenne? Ekata visesa namak tiyenawada?
Kohomba kola wiratak daala hadanna berida
Meka spray karama sattu marenawada
Ayye alu iseema magin gas pichchimak wennedda.
කොහොඹ කොල විතරක් මෙහෙම පුලුවන් ද සර්..?
පුලුවන් සබන්කුඩු වතුර ලිටර් එහෙකට තේහැදි බාගයක් යොදන්න බොහොම ස්තුතියි
Can I put kohoba leaves straight to the flower beds or should I boil like you show on your video
Kola koda wimata meka hondada. Miris pala okkoma kola koda wenawa
බොහොම ස්තුතියි ruclips.net/video/kvF6_9YQBzg/видео.html මේ විඩියෝ එක බලන්න
godak vedagath. oyate jaya veva ayya.
බොහොම ස්තුතියි
Rosa wagawa sadaha sudusuda??
Mame කාබනික කෘමි හානිය අවම කරගැනීම සඳහා api යොදා ganna කාබනික කෘමි wikarshaka උදේ වරුවේ යොදා gatata kamak නැද්ද උපදෙසක් laba දුන්නොත් ගොඩක් ස්තූතියි
උදේ වරුවේ යෙදුවම හිරුඑලියට නිරාවරනය වීමනිසා අපේක්සිත ප්‍රෙතිපල ලබාගන්න්න බැරිවෙනවා හවස්කාලයේ 5න් පස්සේ වගේ යෙදීම ගොඩක් ස්තුතියි
Aiye me drawanaya kopamana kal gabada karagena thiya ganna puluwanda ??
සිහකරනයේ දලා සති 3නක් පමන තියාගන්න පුලුවන් (බොතලේකට දාලා ) එලිමහනේ හින 5ක් අගේ තියාගන්න පුලුවන්
@@agriculturenihalranasingha sthuthie aiye . api wage nodanna ayawa godak danuwath karanawata aiyyata wadi wadiyen shakthiya labewa 👊👊👊
Very nice program
බොහෝම ස්තූතියි
Pinwath mahathayata bohoma sthuthi🙏🏾
බොහොම ස්තුතියි
Mewa hariyatama harida roga adu wenawada aiye
මල් තියෙද්දින් එක්ස්ප්‍රේ කලොත් ප්‍රශ්නයක් වෙනවද
20g ka vithara saban kallak dumkola kallat ekka ekata dala ganna puluwanda wathura litar 5kata rath karala Aran espre karanna apita kohomba kola na
අයියේ ඔය ලොකු ටැකි දහයක් විතර හදාගන්න කොච්චර වතුර ඕනි ද කියන්න පුලුවන් ද උතුරවා ගන්න
Dun kola nattama oneda
1.මේක හදාගෙන කොච්චර කාලයක් තියාගෙන භාවිතා කරන්න පුලුවන්ද?
2.පෙරුවට පස්සෙ ඉතුරු වෙන මිශ්‍රණය පැල වලට දාන්න හොදයිද?
mekata saththu maren na neda? iwath wenwa witharane?
මැරෙන්නෙ නෑ පලවාහැරීමක් පමනයි වෙන්නෙ
@@agriculturenihalranasingha obathumata godak pin
Very good
බොහොම ස්තුතියි
අයියේ vedio එක ගොඩක් වටිනවා ස්තූති කොහොබ කොළ නැත්තම් දාන්න දෙයක් නැද්ද අපේ පැත්තේ තියෙන්නේ ලුනුමිදෙල්ල වල් කොහොඹ ගස්
වල් කොහොඹ කොළ, අනෝදා කොළ ළූණු පොතු වගේ දේවල් හොඳයි .
Nihal mahatteyo oyage mate mage arilade dan na compost hadene vidio ekak
ගොඩක් ස්තූතියි
Ape miris gas wala kola kaha pata wenne ai
බදුන්වලද තියෙන්නේම් මෙහෙම එන්නේ නිසිපාරිදි ජලය බැස නොයාම හා පොහොර උනතාවය නිසා කතාකරන්න 0786974418
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Kohoba.kola.pamanak.yoda.gatha.hakida.dawas.keyakata.warakda.yodanna.puluwan
harima watinawa.isthuthi theruwansaranai.
බොහොම ස්තුතියි
Mage miris pala malawila..wathura damma ath thama ehemmamai..ai a?
බොහොම ස්තුතියි
දැනුවත් කලට godak estuti budu saranai
බොහොම ස්තුතියි
Budusaraniiiii... saarthaka govi mahathek,,,
බොහොම ස්තුතියි
ඔබ අපට මෙ වගෙ ලබාදෙන දන්නුමට අපි ඔබට කොහොම ස්තුති කරන්නද? අපි ඔබව ගොඩාක් අගය කරන්නෙමු. ඔබට දලදා සමිදු පිහිටයි.
බොහොම ස්තුතියි
Kolakoda wena ekatath hoda ati needa
ඔවු හොදයි බොහොම ස්තුතියි
ස්තුතියි ❤❤❤
❤️❤️
nomile karana obage sewayata mal mitak🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
Hawas waruwe spray kalata kak nedda?
Me mishranaya dina keeyak witara tya ganna puluwanda
එලිමහනේ දින 5ක් පමන සිතකරන්යේ බෝතලයකට දලා තියාගන්න පුලුවන් සති තුනක් පමන කුල් එක අඩුවෙනකන් එලියේ තියලා ස්ප්‍රේ කරන්න ගන්න පුලුවන් බොහොම ස්තුතියි
ගොඩාක් හොදයි අයියෙ තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි
බොහේම ස්තුතියි...
මෙම කෘමි විකර්ශකය කල්තබා ගන්නවා නම් කොපමණ කාලයක් හැකිද හා කර යුතු ක්‍රමය කියන්න පුලුවන්ද.?
බුදු සරණයි.!
සිතකරනයේ දලා සති 3නක් පමන තියාගන්න පුලුවන් එලියේ සතියක් පමන බොහොම ස්තුතියි
ගොයම් ට ඉසින්න බැරිද
මෙම මිශ්‍රණය බෝතලයක දාල කොපමණ කලක් තබා ගන්න පුලුවන්ද.
Kohomaba kola ekka vena yamak yoda ganna puluwanda..dumkola nathuwa
බොහොම පින්.
බොහොම ස්තුතියි
Wadasatahana hodai.
Obata Jaya.
බොහොම ස්තුතියි ඔබට
ඇයි තක්කාලි පැලවල මල් වැටෙන්නේ ඒකට හේතුව කුමක්ද? ඒකට මොනවාදකරන්න ඕනේ අයියේ කියන්නකො
මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
ස්තුති කරලා බලන්නම්
Apita kohoba kola naha. A wenuwata kohomba tel danna puluwanda.
පුලුවන් ගොඩක්ම හොදයි අතුර ලිටර් එකකට තෙ හැදි බාගයක් පමන එකතු කරන්න බොහොම ස්තුතියි
Obage siyaluma weda sthanma balanwa obata sthuthiy
බොහොම ස්තුතියි