We are so happy and glad you enjoy our videos, your love and support really means a lot to us. Study well, when you become a doctor, will come and visit you🥰haha God bless, love you
Australia yana eka kalayak mageth hinayak wela tibba,man e hine saba keragatha,dan man inne aussie wela,oyalatath ikmanta yanna labenna one,wish you all the best💕❤️
i have seen many videos of you both and those are so enjoyable^^ and Am I the only one who has seen in many videos how this guy treats his girlfriend like a princess..🥺He always kisses her and says nice things about her and takes care of her🥺Show her how blessed he is to have her..You two are so lucky, may you live happily ever after❤️ bless you!!
It was by coincidence that I watched your first video but now I cannot skip any of yours, since they are the best. you guys are really down-to-earth and charming... keep going and great future ahead Akka and Ayya
Tried the Jalapeno, not because I wanted to challenge myself but because I love chilli. It was such a let down 😭 But I'm assuming, the lot of Jalapenos I got mustn't have been hot as usual. Loved the cream cheese and cheetos though. Keep up the good work guys. Good luck ❤️
Awwww 🥺 ikmanta iwara una neee 😫.akka n aiya try out the noodles recipes 🍜.. Mah stress relief couple 😚😚 luv you and stay safe safe guys.waiting for the next video 😍😍😍
Keep spreading happiness and positive energy 🥹this world needs more of it. And hasitha aiya is so funny, he could really be a comedian 😂 def need part 2 guys
You guys are really amazing❤ The best couple I've ever seen😩❤ understanding, caring, love and everything is so perfect💫 I can't even believe how the way you both treat each other so well✨❤That was the best thing I've ever seen. Best wishes akki and aiya✨️ god bless u both💗 stay happy as always❤
I am a medical student and I used to watch your videos when i am stressed out . You guys are my stress relievers 😍
Gotta say the same thing. I've been having bad days and I am so lonely. I feel better when I watch these videos. Thank you so much #yashandhash
We are so happy and glad you enjoy our videos, your love and support really means a lot to us. Study well, when you become a doctor, will come and visit you🥰haha
God bless, love you
So trueee , final med exams comin up and their humour relieves the stresss🥺😍😍😍😍🎉
Which university are you studying in?🥰
@@YashandHass i really like ur videos and i think i need to try and try to win your presents from u it's my dream
අයියගෙ නම :- චිචී දන්තජ සුකුමාල් 😂😂😂 ගැලපෙනවා නේහ්..😂❤ අයියෙ උබ නම් මරු ආතල් ඩයල් එකක් මචන්..❤
Exam ලබන මාසේ දැන් අයියාගෙයි අක්කාගෙයි වීඩියෝ බලන නිසා ඇත්තටම 😂 ඉවරක් නෑ බලන්න ගත්තාම ,අම්මාගෙන්ම තව ටික දවසකින් රිසාට්ම හම්බවෙයි වගේ 😂😂 ආදරෙයි දෙන්නාටම 😍
මගේ ඔලුව විකාර වුනා ඔයාලගෙ පිස්සු වැඩ දැකලා. 🤯අනේ හරිම ශොයි ඔය දෙන්නා 😍මොනවා උනත් joliye ඉන්නවා 😘
බිජුමාල් 😂❤Aiya sunquick eka one😂❤😁😁🤭aiya ekada akki mechchara eggs walata asa🤭hey lovely couple ❤Love you both guys❤
😂
Comments කියවලා ඔයාලා හිනා වෙනවා. ඔයාලගේ face expressions බලලා අපි හිනා වෙනවා 😁😁😁
Hasi mota
අයියා & අක්කි ඔයාලා කවදාවත් try කරලා නැති ටිකක් අමාරු Sri lankan food 1kk හදන්න try කරන video 1kak ඕනි. 😍😍 මං හිතනවා ඒක interesting video 1kk වෙයි කියලා 🥰❤️😍
Ow ow Aniwaren, api ekak genawa❤️issthuthi
Hi
නියම යි 🎉🎉🎉@@YashandHass
ඇස් වහක්නම් වදින්න එපා.හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️❤️❤️හරිම සතුටුයි ඔයාලගෙ සතුට ඒ ආදරේ දැක්කම🥺🥰❤️❤️
You two are the most fun and happy couple that I've ever seen, doing crazy things and enjoying life.💗💗💓
දන්නවද අක්කි අයියා...ඔයාලා දෙන්නා දැක්කම මාර සතුටක් දැනෙනවා...😊💗
ඔයාලා දෙන්නව දැක්කත් පුදුම සතුටක් තියෙන්නෙ මට නම්. ජීවිතේ විඳින්න පුළුවන්,ගැළපෙනම දෙන්නෙක්.අනේ හරිම ආස හිතෙනවා ඔයාලව දැක්කම. හසිතගෙ jockes නම් මරු.ඒවටම හරියනවා යශ්.හිනාවෙවී බලන්න පුළුවන්.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්🥰වෙනස්ම විදිහේ කපල් එකක්,මන් හිතන්නෙ ජීවිතේ ගෙවනවා කියන්නෙ මේ වගේ විනෝදයෙන් සතුටින් ඉන්න එක,ඒ වීඩියෝ එක බලද්දි මාරම හැගීමක් දැනෙන්නෙ,
මානසිකව වැටිලා ඉන්න වෙලාවක හැමදේම අමතක කරලා දාන වීඩියෝ තියෙන එකම චැනල් එක,අලුතෙන් එකතු උනා මාත් වීඩියෝ බලන්න🥰,තව වීඩියෝ බලාපොරොත්තු වෙනවා,ආදරෙයි අක්කිටයි අයියටයි,so cute couple🥰
Harima sathutui Apita mewage comments, mokada apitath une occharai🥺❤️ oygollo video eka enjoy karala sathuten hinwak denna🥺❤️ issthuthi comment ekata, Adarei ❤️
අනේ ඇත්තටම මම ඔක්කොම වගේ videos ටික බලලා තියෙනවා ඔයලා දෙන්නගෙ . එ වුනාට මම comments දාන්න මාර කම්මැලී . අද නම් දාන්නම ඕනෙ කියල හිතුනා . ඔය දෙන්නා නම් මාර ම cuteee ❤ මම මේ channel එකට ආපු first day එකේ මාර video ගොඩක් බැලුවා . එදා ඔක්කොම බලන්නේ නැතුව නැවතුනේ ඇස් දෙක පොට්ට වෙයි ලමයෝ කියල අම්මා ඔලුවට ගහපු නිසා . නැත්තම් ඔක්කොම එදා ම බලනවා... මම නම් මාර ආදරෙයි අපේ hassi motatai yash panchitai ❤ stay safe you both in very lovely like this everyday 💝 love you both soooo much 😘❤️ part 2 th one 😊
Sweet couple ❤ අයිය funnyyyyy 🤣💔 අක්කිට නම් පාලුවක් නෑ 24 hours හිනා වෙලා 🤣🥺😍❤
අමල්
එකම මානසික මට්ටමේ දෙන්නෙක් මරු අනේ ❤️❤️
Australia yana eka loku hinayak,kawada hari ee hine sebawak kara gannawamai,mahansi wela igena ganne eekai,oya dennage anagatheta suba pathanawa ❤️
Mageth 💙🍃
Mageth ❤️
Oya aniwa Australia yanawa. Jayaweva
Australia yana eka kalayak mageth hinayak wela tibba,man e hine saba keragatha,dan man inne aussie wela,oyalatath ikmanta yanna labenna one,wish you all the best💕❤️
Hina habawenawa ❤️atharinna epa mokkak wath🙏 oyata hoda anagathayak thiyanawa🙏god bless and good luck
බිංදු බිංදු තාරකා කදුලු මල් විලේ
උමතු වී සදයි ඔබයි හින හුනා රැයෙ🤭❤
ඔක්කොම videos දවස් දෙකෙන් බැලුවා 😍 lv u akki & ayya ❤
ඇත්තටම අහම්බෙන් තමා වීඩියෝ එක්ක දැකලා බලන්න ගත්තේ ........හැම වීඩියෝ එකක්ම සුපිරි කියන්න වචන නෑ ...........👍👍👍👍
හරිම විනෝදයි
අක්කි අයියායි දෙන්නම හරිම ශෝයි ....
වීඩියෝ සුපිරි .............
අයියා ගේ ඇක්ටින් තමා මරු ........
අක්කි ......ඔයා බෝනික්කියක් වගේ
හැමදාම මේ වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ...........
තව වීඩියෝ ගොඩාආආආආආක් ඕනී .........🥰🥰🥰🥰🥰
Best couple I've ever seen in my 26 years ❤❤ bless you!
Yeah true
3:28 අක්කී බඩු අතාරින විදියට අයියා බය වෙලා අක්කිගෙ ඔළුව අතගාලම කිව්වා ඕක නම් අතඅරින්න එපා කියලා...😍...අනේ මේක දිගටම කරන්න මම පට්ට ආසයි ඒකට.💗
කියන්න දෙයක් නෑ..සුපිරි ..මාරම life එකක් ගෙවන්නේ..පින තමයි..ඔයාලගේ vidio බැලුවම ප්‍රශ්න ටිකක් අමතක වෙනවා..අපි ඉන්නේ ලංකාවෙනේ..සුපිරිම channel එකක් මට සෙට් උන. ❤️❤️❤️❤️
Godak issthuthi, sathutui mewa kiyawanna, issthuthi share karata🫶🏻🥰
ඇත්තටම මාර ෆන් .. ❤️❤️ දුකින් ඉන්න වෙලාවක බැලුවේ.. වීඩියෝ එක ඉවර වෙනකොට ඔක්කොම අමතකයි .. lovely couple 🥰🥰.. love you both ❤❤....
You two are the loveliest meeting created by the universe that I have ever seen in the world. So love Yash and Hus😢❤️
මන් අහම්බෙන් දැකලා ඔයාලගෙ වීඩියො බලන්න සෙට් වුනේ. දැන් ටික දවසක් වෙනව ඔක්කොම වීඩියෝ බැලුවා 😂 ඒවා පට්ටම ආතල්. keep going 😂❤️
Issthuthiii ekathu wunata Chanel ekata🥺❤️Adarei
Yash akki's smile is sooooo adorable🥰
Aw thank you 🥺❤️
Love you Akki and Aiya ....❤❤❤❤
Part 2 ඕනේ😌
Aniwaren ❤️
නන්ගියො ඔයාගේ හිනාව නම් මාරම ලස්සනයි .ඔය හරිම සිරියාවන්තයි.ආදරෙයි දෙන්නටම
Middle name එක චන්දිමාල් ද මංදා 😁
Your videos are sooooooooo nice 🥺 I love it akki and aiyaa.. stay happy forever love birds 🌚✨♥️
Nah, Erandimal 😂❤️
Thank you so much, Appreciate the love and support ❤️
ලක්මාල් , ශ්‍රීමාල් , සඳමාල්,නයෝමාල්,නියෝමාල්,අනෙ මන්දා මොන මාල්ද කියලා 🤭🥲❤️❤️ ලස්සනයි අක්කි අයියා ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
part 2 ඕනි අනිවාර්යයෙන් අක්කි අයිය ❤️
නාමල්😉😉😉
Nah, Erandimal 🤣❤️part 2 dennan❤️
@@YashandHass ooo mn පස්සේ වීඩියෝ එකෙන් නම දැක්කා 🤭🤭 හරි අක්කි අයියා ආදලෙයි දෙන්නටම 💕💕💕💕💕
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව කියන්නෙ ඉතින් කට කහනවට ඈ😂❤💯 ඔය දෙන්නා නම් ශෝයි අනේ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🙈❤️👼
Anayyy, Adarei oyata. Oyath parissamen inna❤️🫶🏻
පලවෙනිදවස්වල මන් එච්චර කැමැත්තෙන් බලපු විඩියො එකක් නොවුනත් 😢 දැන් නැතුවම
බැරි volg එකක්
වෙලා තියෙන්නෙ ඔයාලගෙ volg ටික ❤ free time එකක් හම්බෙන හැමවෙලෙම බලන්නෙ ඔයාලගෙ විඩියොස් ❤ මරුඔයාලා නටන පිස්සුටික 😅ආදරෙයි දෙන්නටම ❤හැමදාම සතුටින් ඉන්න ❤ ඔලාලගෙ පිස්සු වැඩ වල volg එනකන් හැමදාම
බලාන ඉන්නවා ආදරෙයි
හැමදාම ❤
i have seen many videos of you both and those are so enjoyable^^ and Am I the only one who has seen in many videos how this guy treats his girlfriend like a princess..🥺He always kisses her and says nice things about her and takes care of her🥺Show her how blessed he is to have her..You two are so lucky, may you live happily ever after❤️ bless you!!
It was by coincidence that I watched your first video but now I cannot skip any of yours, since they are the best. you guys are really down-to-earth and charming... keep going and great future ahead Akka and Ayya
Aw so glad, thank you for watching the video. Appreciate it 🥺 we love you 🥰
මරු ජෝඩුව 😂 ටැන්කිව් හිනාවක් නැති මව හිනැස්සුවාට 🥺❤️🩹
Harima sathutui❤️🫶🏻
@@YashandHass ummmmmmmmm dennatma
ඔයාලා සතුටින් ඉන්න. අක්කිට නම් 24 hours හිනාවෙවී ඉන්න හොඳ සැමියෙක් ඉන්නවනේ.yash and hash i love you so much. ❤❤❤❤❤❤මම ඔයාලා දෙන්නටම ආදරේ 😊😊😊😊😊
You two are the most fun and happy couple that I've ever seen, doing crazy things and enjoying life.❤️❤️
❤❤
Aiya you are so sweet when u said blnn meyge lassana akki felt so happy❤ you always makes her special such a good husband 💕
🥰❤️
Cute and funny couple 🥺😂❤️ Stay happy always!
Need part two!!!
Thank you 🫶🏻❤️ definitely
මන් මට හම්බෙන හැම වෙලේම බලන්නේ ඔයාලගේ videos ..... Tea time lunch හැම් වෙලේම බලන්නේ මේවා. You tube awama man balanne oylge videos ඇත්තටම අනේ ශෝයී ඔයාලා දෙන්නා. මගේ bf inne dubai 😢
Tried the Jalapeno, not because I wanted to challenge myself but because I love chilli. It was such a let down 😭
But I'm assuming, the lot of Jalapenos I got mustn't have been hot as usual. Loved the cream cheese and cheetos though. Keep up the good work guys. Good luck ❤️
This was fun 😂😂😂😂😂😂😂 Thanks Lakmal and thanks to the pretty girl.
Thanks for watching ❤️ hahah it’s Erandimal 🤣aww🥰
@@YashandHass - no one would have gotten that name 😂😂😂😂😂😂😂😂😂 -
Part Two want🥺❤️...Chocolate bisket Lava Cake please try 😍it's actually sooo Good❤️I think Aiya Ekta Godk Aasa wey🥺
Yummm😍 yessss will write it down
🤣 akki very sorry .. ඒත් ඇත්ත කියන්න ඕනනෙ. මම වීඩියෝස් බලන්නෙ අයියා බලන්න 🤣 එයා මරු අනේ. ඔයා හෙනම lucky
Such a cute couple 🥺 Y'all are my favorites. Loved this video akki and ayyaaa ❤️ Stay blessed ❤️Love youuuu
😌
Aw thank youu, really means a lot 🥺❤️we love you too🥰
😍😍😍😍😍😍😍😝😛😛🌅
Hasitha your actions make me smile always.Such a funny guy you are.Yasho is luckiest as usual ❤️
Even Bandu Samarasinghe can not beat you 😁
We need part2 guys…you two so adorable 🥰
For sure ❤️thank you 🥺
Akkigei aiyagei video balanna gaththe me lagadi..❤ dan man asama cuple eka❤ ආදරෙයි දෙන්නටම ගොඩාරියක්❤
You are the best couple I ever see akki and ayya🌻❤️
Aw means a lot, thank you ❤️🥰
මේකට කලින් වීඩියෝ එක බලද්දි 101k තිබුනේ. දැන් 102k වෙලා. Congratulations අක්කි අයියා.... ඔයලා මාරම funny . මගෙ partner අයියා වගේම joking boy කෙනෙක්... ❤️😜
today I learned how to play defense shot in creatively😄.
You guys are really like a twin also a crazy couple.
May god bless you🧡❤
🤣🤣🤣
Thank you 🥺❤️
අද හසිත නැගිටල තියෙන්නෙ අනිත් පැත්තෙන්ද කොහෙද ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඔයා ලත් එක්ක දවසක් හිටියොත් හිනා ගිහිල්ල මැරෙනවා ඉවරයි එහෙනම්😂😂😂
Awwww 🥺 ikmanta iwara una neee 😫.akka n aiya try out the noodles recipes 🍜..
Mah stress relief couple 😚😚 luv you and stay safe safe guys.waiting for the next video 😍😍😍
Issthuthi baluwata video eka❤️🥰 godsk happy, eccharai une🥰❤️ you too stay safe. Okayyyy❤️🫶🏻
You are my favorite couple 🌎❤
Great today as always
I am still watching all ur videos bit by bit..
LOVE YA ❤
~ SNMM 🖤~
We want Q&A live 😂. I hate my mind 😂💔Keep it up Hash and Yash 🌻
Hahaha🤣thanks for watching, appreciate it
Thank you so much akki & aiya
Need a PART 2 of this😂♥️Love you guys💓
For sure, we love you ❤️
බින්දු බින්දු තාරකා කදුලු මල් විලේ 🤣😁😁😂😂මරූ ඔයාලා අනේ ❤
Oya thiyannehhhh
@@YashandHass 😁🤭🤭👻Ekaneehh
Keep spreading happiness and positive energy 🥹this world needs more of it. And hasitha aiya is so funny, he could really be a comedian 😂 def need part 2 guys
Thank you so much, of course, appreciate the love and support ❤️
Hahaha😂 for sure
ahamben oyalage video ekak bluwe..... Aththatama harima shok. Oyla denna funny ane 😘🥰🥳
උඩ කැල්ල කෝමත් රසයි බන්😂💔යටට යන්න යන්න රස වෙනස් වෙනවා🌚anyway my fav couple😘❤️keep it up🌻good luck 2 u🌼
🤣🤣🤣🤣🤣🤣❤️❤️
I like the chill energy you guys have around one another. 🥺 Surely, you guys will reach 50k subscribers within this month. 🤭
Thank you so much, we have with you guys support 🥺🫶🏻❤️
akki is soo adorable like a doll 😍🥺😘❤️
Aw thank you 🥺❤️
Superb gyz♥
Gosh I love u 2 alotttt ❤
I forget all my worries for a moment by looking at your videos
Much luv from Sri Lanka ❤❤
We are so glad, that’s all we want 🥺❤️much love
My most favorite ad loving Couple ever❤❤
Aw thank you 🥺❤️
We want more recipes 🤤😋 lv uh akki n aiya❤️💫
For sure, much love ❤️
So cute couple 🥺❤️i love you hash and yash...🥺❤️අනෙ අවුලකින් ඉන්න වෙලාවට ඔය දෙන්නගෙ විඩියො එකක් බැලුවම ඔක්කොම අමතක වෙනවා....🤭❤️
My favorite couple... 🥰🌼stay safe🙏💖love you so much akki and aiya❤️😘
Thank youuu, you too❤️
☺️❤️
අයියේ ඔයාල දෙන්නගෙ ආදර කතාව ඕනේ..හම්බුන හැටි..❤️
Yeeessss plz
Seperate video ekak une ekata, api karannan ❤️
Actually, if you laugh throughout the video, it will not be lacking... lovely akki&aiya❤️😍
So sweet, thanks for the support 🥺❤️
ඒ වෙනස්ම Segment එක මරු ලමයි. ඔක්කමත් හරි හසිතයා මග් එකේ කක්කි දානවා කියලා කියද්දී නම් හසිකයාගේ නම්බුව LEFT. 😂😂😂😂
ඒවගේම යශ් ගේ කරුණාබර ඉල්ලීම අහක නොදමා මාත් හසිතයාගෙ මැද නම Guess කරන්න හිතුවා...
සුකුමාල්
පෙරුමාල්
තව ඕනෙත...? 😂😂😂😂🤭🤭
චන්දිමාල්
Eww Eww😂
Erandimal 😂❤️ sun-quick nah dan😂
Issthuthi video eka baluwata🙏🫶🏻
You guys are really amazing❤ The best couple I've ever seen😩❤ understanding, caring, love and everything is so perfect💫 I can't even believe how the way you both treat each other so well✨❤That was the best thing I've ever seen. Best wishes akki and aiya✨️ god bless u both💗 stay happy as always❤
Means a lot 🥺❤️thank you so much and thanks for always been there for us ❤️ we love you, god bless. You too.
තෑගි දෙන සාස්තරේ..🌚😂 Hemal?♥️
🤣🤣🤣🤣Nah, Erandimal 🤣❤️
ගොඩාක් ආසාවෙන් ඉන්නේ ....අදත් ගොඩාක් හිනා උනා
Thank you ..fv couple ❤
0:37 Lakmal is the name right???
Aww my favorite couple ❤🥺🌍 Today is also very fun like other days..🥺 Love you both...💜️🌼
Thank you so much, so happy 🥺thanks for watching
Aww You Guys Are My Favorite Couple Now 😭😁❤️
Thank you ❤️
සුභ දවසක් හැමෝටම, මම දන්නෙ නෑ මෙ massage එක මෙතන දාන එක හරිද වැරදිද කියලා . මොකද මම මේ වෙලාවෙ හරි අසරණයි. මම උසස් පෙළ කරනව මේ අවුරුද්දේ .මේක මගෙ 3 rd shy eka . මම exam result එනකල් සාමාන්‍ය විදියට වැඩ කරන් ආවා. මට CCC thibba
Mama biology ,physics ,chemistry kare.
ඒත් , නොහිතුව ලෙසට මගෙ phone ekai,laptop ekai dekama වැඩ කරන්නෙ නැතුව ගියා.
මේ අවුරුද්දේ මුලදි අප්පච්චිගෙ ජොබ් එක නැති උනා. ඒ මාස ටිකෙ class free gewwe මගෙ bank account eke thibbu salli tiken.
Eth june wala frees gewanna baladdi frees gewaganna salli madi, ඒ නිසා මම ජොබ් එකක් හෙව්වා. එත් ඒක කරන්න full time dunnoth exam කෙලවෙන බව දන්න නිසා class නොයා වැඩේ කරන්න බැලුවා .එත් ඒක කරන්න හරි අමාරු උනා. මේක නිසා මම ගොඩක් ලොකු පීඩනයකින් හිටියේ .අම්මටයි අප්පච්චිටයි කියන්න බෑ .මොකද එයාල ගොඩක් හිරවෙල හිටියේ සල්ලි නැතුව .මට තව නංගි කෙනෙක් හා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා
මගෙ stress nethi karanna video ekak baladdi thamayi meka dekke. අනේ පුළුවන් අය ඉන්නවනම් උදව් කරන්න please ,mata class free eka gewa gannayi phone ekak gannayi
Mata 100000 k thibboth ඇති .උදව්වක් විදියට හරි ණයට හරි කීයකින් හරි උදව් කරන්නකො පුළුවන් අය.
ඇත්තටම මේ වෙලාවෙ වැටෙන්න පුලුවන් පල්ලෙහටම වැටිලා ඉන්නෙ මම.
පුළුවන් අය උදව් කරන්නකො. පින් සිද්ද වෙයි.
පුලුවන් අය මෙ mail ekata massage ekak දාන්න.මම වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න.. contact me : whatsapp only 0764867779 /sulani12pramodaniheroine@gmail.com
Funny couple love you akki & ayya ❤️😘
Vegemite + Greek yoghurt
Chocolate syrup and salami?
Banana and Hot sauce hahaha.
Surely gotta try one of these Yash and Hash!😅
😂😂😂😂
Commercial Break eka enakan balan hitapu mama 🥲 love you both 🥰
Mixing up ❤️🤣 Adarei
බිංදු බිංදු තාරකා කදුලු මල් විලේ උමතු වී සදයි ඔබයි හිනහුනා රැයේ..😁😁😁😁
ඕවා කාලා පහුවෙනිදට පස්ස left 😢😅❤
කොහොමත් අද රෑට පස්ස left 🥲
Mokuth une nah🤣
I’m gonna try the jalapeño one… and looking forward to know similar recipes!
Yes that’s sos good actually 😍❤️
You’re amazing couple god bless u ❤️🥺
Try
Pickle +Jam + Peanut Butter 😁
challenge එකක් තියෙනවා අක්කිට සහ අයියට.කන හැම කෑම එකකටම වැනිලා අයිස්ක්‍රීම් දාගෙන කන්න ඕනේ.on 24 hours ❤❤❤ please do it.❤❤❤❤
bijumal❤❤😂😂
😂
ශ්‍රීමාල්
චන්දිමාල් 😂
Anyway have to say,you guys are amazing ❤
Now this is one of my favorite youtube channels.
Erandimal 😂❤️
That means a lot, thank you so much ❤️🙏
Aiya’s face when eating the foood 😂😂😂
😂
අනෙ මමත් ඔයාගෙ ඒවමයි බලන්නෙ ෆොන් එක ගත්ත වෙලෙ ඉදන් මන් ඔයාලගෙ වීඩියො ඔක්කොම වගෙ බලලා තියෙන්නෙ අළුත් එකක් ඕනෙ ❤😮😊
I want part 2 please
i think hasitha ayya's second part of name is mostly like ' nirmal ' 😂, love you both a lot ❤️🥺
I think it’s Lakmal 😌🙃🥲
Hahahha 😂
Erandimal ❤️😂 thanks for watching 🥺
You guys are so funny 🥺💗 Beautiful couple always stay happy akki and aiya
May god bless you both ❤
Dennagema dress deka maara matching😍👌👌👌...haas & yash
U guys so funny and adorable ♥️😂
And we need part 2 🤪
Aw thank you, for sure ❤️
lakmal, srimal 😅.. such a cute video once again... was so fun to watch you guys!! take care n god bless!
Erandimal🤣
Thank you ❤️ god bless
@@YashandHass 😅 wud've never guessed...lassanai habai 😁
ශව්ටව්ට් එපා "අයි ලව් යූ.." 🖤
උබෙ වල් ඇක්ශන් ඔව්,කෙල්ල ඔයත් ලස්සනයි ..(හුම් youtube එකෙන් එලියෙත් මේ විදියටම හැපනින් එකේම ඉන්න wish කරනව යෙශ් "🖤"
#ඇයි යෙශ් ඔයා ඕම 🚶🏃
Godak issthuthi
His humour nd Her accent 😂😍
You both guys are literally damn cute! 😂❤️ I always send ur videos to my gf and say "could be us" 😹💕 cuz we r 17 yet
Bro what 💀
@@dugzycodm458 😂yh bruh it literally happens
Thank you so much, so sweet ❤️🫶🏻
Relatable