කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි - කෝටිපති කාන්තාවක් ඇතුළු තුනක් මාට්ටු

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 58

  • @simplewalker459
    @simplewalker459 5 часов назад +36

    ප්‍රාණගාත, හොරකම, කාමයේ වරදවා හැසිරීම, මතට ඇබ්බැහි වීම, බොරු කීම කියන සිල්පද පහම කඩලා. දැන් ඉතින් මෙලොවත් දුක එලොවත් දුක. තමන්ගේ දරුවන්ට ආදරේ නම් දරුවෝ උගතුන් කරන එක දෙකට දාලා සිල් පද පහ රකින්න පුරුදු කරන එක මූලිකවම කරන්න ඕන. තමන්ගේ දරුවන්ව අපාගාමී සත්වයෝ නොකර😢

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 3 часа назад +29

    මේ මරණයට ලක් උණේ මගේ ගුරැවරයෙක්. මේ මිණීමරැවෝ අප අතරම ගැවසෙන නිසාම අප එවුන් හදුනා ගත යුතුය. මූණ හටගා තවත් මෙවැනි දේවල් කරන්න ඉඩ තියනවා නේද. මේ තිරිසන්නුන්ට ස්වභාවයෙන් හෝ දඩයම් ලැබෙයි. මගේ ගුරැතුමානෙණි ඔබට නිවන් සුව

  • @surekanishani4771
    @surekanishani4771 4 часа назад +15

    මුහුන පෙන්නන්ඩ කියලා මිනිස්සු කමෙන්ට් දැම්මට එකට පොලිසිය ට අයිතියක් නැ ... උසාවිය උන් වැරදි කරුවන් කියලා තීන්දු කරාට පස්ස තමයි මුහුන පෙන්නන්ඩ පුළුවන් ..

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 4 часа назад +15

    මුදල් යහමින් තියෙන කාන්තාවක් නිසාද හඳුන්වා ගත හැකි ආකාරයට නොකියන්නේ .

  • @TraditionalWorld-j9l
    @TraditionalWorld-j9l 4 часа назад +13

    පව් දෙවියනේ .වයෝවෘද්ධ මිනිස්සු .

  • @s.music..official
    @s.music..official Час назад +4

    මුන්ගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඔනේ .... හැමදාම කරන්නේ .. වැරැදි කරුවෝ හංගාගෙන ඉන්න එක

  • @nishantha1422
    @nishantha1422 5 часов назад +13

    මිනිහා දන්නෙත් නැතුව ඇති .අනියම් සම්බන්ධ .හ්ම්ම්ම්ම්

  • @ireshchathu6109
    @ireshchathu6109 4 часа назад +9

    මුන පේන්විය යුතුයි

  • @lakindu7763
    @lakindu7763 4 часа назад +3

    ගැලපෙන්න ඇඩ් එකක් මුලින්ම දැම්ම කියන තේරෙන අය like කරමු

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 часа назад

    Good great job

  • @KavinduSandakelum-vx3ny
    @KavinduSandakelum-vx3ny 3 минуты назад

    එයාලගෙ මූනවල් වහල අරන් යද්දි සමහර සිද්දි වල ඔත්තු දෙන අයව පේන්න මාද්‍යයේ දානව 😂😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u 5 часов назад +10

    නදකින් මෙ ලන්කාවෙ ගැනු මොලෙ කලදක් නැහැ

  • @harsharealme7811
    @harsharealme7811 2 часа назад +1

    දැන් හිරෙදි හරි නිරේ දි හරි තමයි සෙට් වෙන්න වෙන්නේ 😂😂😂😂😂

  • @sayu252
    @sayu252 4 часа назад +9

    අප්සරා මිස්ගෙන් ගැලවෙන්වා බොරු 😊

    • @slwide7507
      @slwide7507 3 часа назад

      කව්ද බන් අස්පරා කියන්නේ?

    • @ConfusedGuitar-dm3ng
      @ConfusedGuitar-dm3ng 2 часа назад

      Kagalle හැමෝම වගේ දන්නවා apsara madamwa eyagen lesiiyen galawenna baa

  • @HashithaDesilva
    @HashithaDesilva 2 часа назад

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 часа назад

    කරපු අපරාද වලට මුන්ට දෙන දඩුවම කුමක්ද.සාහසික ගාතනය කරපු මිනිමරුවන්ට ඉක්මන් දඩුවම් ලැබෙන්න ඕන.මිනිමරුගෑනි හම ගහන්න ඕන.පව් මියගිය මහත්මයාට නිවන්සුව ලැබේවා

  • @gamage630
    @gamage630 5 часов назад +1

    Kellek phone eka horakam karapu ekanm muhuna wahanne nethiwa news demma..me wage aparada karayo muhunawala wahala aragena yanna amuthu ratak😮

  • @SurajSadanuwan
    @SurajSadanuwan 5 часов назад +3

    Munath wahala nodakin😂😂😂😂😂

  • @kuwaitkwt4441
    @kuwaitkwt4441 5 часов назад

    😭😭😭

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 5 часов назад +2

    Ai kelinma kiyanna bari kawda kiyala hmmm karanna lajja nathinam ai muhunu wahanne okunge..

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 4 часа назад

    🐓 ඇවිත් පහර දෙන්න ඇති

  • @pradeepduminda724
    @pradeepduminda724 4 часа назад +1

    Mata ghala dawas 12 hospital hitiya ticket kapan ena Kan ghapu unwa arrest kale na walikada police ya

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 4 часа назад +6

    මේ අපරාධකරුවන්ගේ මුණ වහන්නේ ඇයි? පොලිසියේ ඉඳන් රිමාන්ඩ් එකට බස් එකේ එක්ක යන්නැතුව kdh වල එක්කන් යනවට මුන් ගෙවනවද සල්ලි??? දන්න කෙනෙක් කියන්න. නීතිය කාටත් පොදුයිනම් ඔහොම වෙන්නේ කොහොමද??

    • @adeeshadulanjana9249
      @adeeshadulanjana9249 4 часа назад

      මූණ වහන්නෙ ඇසින් දුටු සාක්ෂිකාරයො ඉන්නව නන් උසාවියේදි හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්න.එතකොට ඒ ඇසින් දුටු සාක්ෂිය ස්ථිර වෙනව.උසාවියට ඉදිරිපත් කරලා හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්න කලින් ටීවී වල මූණ පෙන්නුවොත් සැකකාරයගෙ නීතීඥයට කියන්න පුලුවන් සාක්ෂිකාරයා මේ සැකකාරයව අදුර ගත්තෙ ඇහෙන් දැකලා නෙමේ ටීවී එකේදැකපු හින්දා කියලා නිදහස් වෙන්නත් පුලුවන් සැකකාරයව සාක්ෂි වල විශ්වාසය අඩුවෙන හින්දා.ඒකයි මූණ වහලා ගෙනියන්නෙ

    • @rumeshakalanka1363
      @rumeshakalanka1363 4 часа назад

      දන්නේ නැත්නම් නොදන්න හුත්තවල් නොකිය ඉදපන්

    • @rumeshakalanka1363
      @rumeshakalanka1363 4 часа назад

      මුන වහලා අරන් යන්නේ මුන් උසාවියෙන් නිවැරැදි කරුවන් උනොත් මාධ්‍ය ආයතනය ට වන්දි ගෙවන්න වෙන නිසා. නැතිව මාධ්‍ය ආචාර දර්ම වලට නෙමෙයි.😅
      තියන වාහනෙ තමයි අරන් යන්නේ. උබට ඔනි විදියට බස් පොලිසියේ නැ

    • @juansoto365-f3n
      @juansoto365-f3n Час назад +1

      Usawiyen weradikareyk kiyala thiranaya krnakn eyala sekakarayo withrayi. ekayi muuna wahaganna ida dila thiyenne. Usawiyen weradikarayo kiwwata passe thamayi nama,wistara okkoma denna plwn media walata. ekyi bn. Kdh 1k nm mm hitanne bandanagare 1k. 3 denekuta bus 1k ena 1k wiyadam wedi nisa wenna ethi. Hari adahasak nm na e gena

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 часа назад

    Dann Hirete watuma nam, sapete hitepula 😂😂😂😂😂

  • @nayomishashikala4779
    @nayomishashikala4779 4 часа назад +1

    Kauda munge munu wahanna sudu redi dena aka 😂

  • @sunitalanka3102
    @sunitalanka3102 5 часов назад

    Me wage awajathaka wesiyo mellum liyanna wage liyanna ona

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 5 часов назад +1

    Koo.thama.nithiyak.nadda.aluth.rajayenwath..thawa.koitharam.maranakalda.inne

  • @SanjeewaRuwan-t7f
    @SanjeewaRuwan-t7f Час назад

    Hetawat nama 😅

  • @manojakularatne4684
    @manojakularatne4684 3 часа назад +1

    Munge munawal pennanne😡😡😭⚡️🇱🇰

  • @worldvlog-ch3re
    @worldvlog-ch3re 3 часа назад

    Add yana rka thamai epa wenne munge

  • @nuwanerangakarunathilaka545
    @nuwanerangakarunathilaka545 Час назад

    munwa marala danna ona.. kuddo okkoma ekata ekathu karala gennana ewn ekkama marala dammanam rata aluthen patan ganna puluwan

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 часа назад

    Pansil pade 5 pilipaddanam kochere Hode de 😂😂😂😂

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 часа назад

    Ayi me minimaruwange muhunu penna ne nathe 😂😂😂😂😂

  • @chamarasithum8437
    @chamarasithum8437 Час назад

    Yako muslim kolani kiyalath thiyenawada den me lankawe😂😂😂😂

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 2 часа назад

    Muna wahala geniyena Nisa liyete aweth thawe minimarum kerawi

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu 4 часа назад

    Kewa.atulede.polemak.dala.marapan.gon.we..h..

  • @henryperera2054
    @henryperera2054 3 часа назад

    balamu malima anduwa yatathe me ganita labena daduwama

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 3 часа назад

    Okunnwa. Gall Gassa.marapiyaww

  • @rohinifernando2459
    @rohinifernando2459 2 часа назад

    Mey seyramata mula ice,kudu,tb ganja ,arakku oowata taama nawatuma nate nisai

  • @donmudit2257
    @donmudit2257 4 часа назад

    Muna pennapalla

  • @suneethawijesinghe5174
    @suneethawijesinghe5174 4 часа назад

    😢😢😢😢😢