meth sith sahana padanama udaw සැමියා ගෙන් බැට කෑ බිරිදට අද වෙච්ච දේ පුදුමයි

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 69

  • @مالانانداني
    @مالانانداني Год назад +22

    මෙත් සිත් සහන පදනමට බොහෝ ම ස්තූතියි..කාංචන මහතා ඇතුළු උදව් උපකාර කළ හැමෝටම පිං..

  • @HelaFarmer
    @HelaFarmer Год назад +11

    මන් කොල්ලෙක් මචන්..කොල්ලොන්ගේ හොදටමයි කියන්නේ.මචන්ලා කවදාවත් ගැහැනියකට තමන්ගේ මව,බිරිද,පෙම්වතිය,සහෝදරිය හෝ කවුරු හෝ ගැහැනියෙක් වේවා මචන්,කවදාවත් ගහන්ඩ යන්ඩ එපා.බැනගත්තත් ඒක තව ටික වෙලාවකින් ඒක නැති වෙලා යනවා.ඒත් ගහන්ඩ යන්ඩෙපා මචන්.අපි ගැහැනු කුසක හැදී වැඩිලා තමා මේ ලෝකෙට බිහිවෙන්නේ..ඒ නම්බුව තියපන් මචන්.ඒ හිත් හරි පව්.ගැහැනියකගේ දරාගැනීම මහා පුදුමාකාරයි..මටනම්..❤ඉන්නකම් ඔය කවුරු කවුරුත් එක්ක හොදින් ඉදලා සතුටින් හිටපල්ලා..අපි මේ මොන සෙල්ලම දැම්මත් 60 70 වයස් පනිනකොට අපි නිකන්ම ලොස්.ජීවිතේ හොද දේවල් කරපන්.මැරනකොට හොද දේවල් ටිකම ඇති සිහි කරගන නිදහසේ හුස්ම ටික අරින්න..සරලව සතුටින් ජීවිතේ හැමකෙනාටම දුකක් කරදරයක් නැතිව ජීවිතේ සතුටින් ගෙවන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා..❤❤

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 Год назад

      ඔයා වගෙ හැම පිරිමියෙක්ම හිතුවනම් අද දරුවොත් එක්ක තනිවෙලා අසරණ අඩන ගෑණු නෑ ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ ගෑණු අරන් දරුවො හදලා අත ඇරපු කාලකන්නි 😢😢😢

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Год назад +19

    උදවු කරන සියලුම දෙනාටම පින්සිදු වේවා ....

  • @bandaramallawa1135
    @bandaramallawa1135 Год назад +4

    කාංචන මහත්මයා ඇතුලු ඒ සමාජ සත්කාරක සංවිධානයට ගොඩක් පිං . නැගනිය සහ දරුවාටත් කියන්න තියෙන්නේ මේ මොනවා කළත් වැඩක් නෑ ,තමන්ගේ උත්සාහය නැත්නම් .නැතිබැරිකම් කිව්වට එහෙමත් කෙනෙක් තමයි උදව්කරන්නේ.අමාරුවෙන් හරි ජීවිතේ යම් තැනකට ආවොත් මිනිස්සු බලෙන් උදව් කරන්නේ.ඒක සිහියේ තබාගන්න..උදව්කළ කාංචන මහත්මයා ඇතුලු සියලුම දෙනාට තුනුරුවන්ගේම සරනයි ජයශ්‍රිමහබෝ සමිදුන්ගේ පිහිටයි .

  • @renukaattanayake6440
    @renukaattanayake6440 Год назад +15

    කවුරු මොනවා කිව්වත් තමන් යන ගමන යන්න හොදම උදාහරණය සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Год назад +5

    Kelum මහත්තයා ඔබ තුමා මේ කරන උදව් උපකාර වලට aneka වාරයක් පින් lebewa.

    • @chandani9203
      @chandani9203 Год назад +1

      Kelum nawei. Me kanchana dabulle

  • @upalijayarathna2489
    @upalijayarathna2489 Год назад +3

    කාන්චන මහත්තයා හොද දෙයක කලෙ.ඔබතුමාට ගොඩක් පිං.

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd Год назад +10

    ආමිකාරයෙක් නිසා අද මමත් දරැ දෙන්නාඑක්ක තනියම ජිවත ගමන යනවා.... පිං අයියා ගොඩාක් උදවු උපකාර කල හැමෝටම

  • @sdsaskia7188
    @sdsaskia7188 Год назад +5

    අනේ පව් දෙවියන්නේ සර් ඇස් දෙක හොදකර ලා. දෙන. එක. ගොඩක් පින් සර්

  • @pinnawal8172
    @pinnawal8172 Год назад +6

    පුදුම අසරණ පව්ලක් අනේ පුළුවන් විදිහට උදව් කරන්න ගොඩක් පින් .මිනිසුන්ගේ කටවල් වහන්න බැ ඉදිරියට යන්න

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +9

    රටෙ රජයෙන් කළයුතු මෙම උපකාරයන් ඔබ ඇතුලු මෙත් සිත් සහන පදනමටද මාගේ ස්තුතියම වෙවා.🙏🙏🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 Год назад +8

    පින්සිසද්ද වෙනවා සියලුම දෙනාටම උදවු උපකාර කල තෙරැවන් සරනයි

  • @Kumari160
    @Kumari160 Год назад +4

    උදව් කල හැමෝටම බොහොම පින් 🙏

  • @chandradk8578
    @chandradk8578 Год назад +2

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි ගොඩක් පින්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +4

    තෙරුවන් සරණයි කාන්චන ඇතුළු සැමටම පින් පින් පින්

  • @anushaanusha2723
    @anushaanusha2723 Год назад

    ඇත්තටම ගොඩක් පිං ඔබ තුමාටත් උදව් කල සියලු දෙනාටත්

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 Год назад +4

    උදව් කරපු හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @chandraalwis3874
    @chandraalwis3874 Год назад +5

    ඔබ සැමට ගොඩාක් පිං🙏🙏🙏

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 Год назад +2

    Godak sathuthui godak pin 💐🙏kanchana mahathmaya ඇතුළු udau kara හැමදෙනාටම 💓💞💐🙏

  • @chandra2838
    @chandra2838 Год назад +3

    Chanchana mathmaya athulu udaw keala siyalu deanatama godak pin theruwan saranai

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Год назад +4

    සතුටුයි ගොඩාරියක් බුදුසරනයී හැමෝටම

  • @MS-bn6jr
    @MS-bn6jr Год назад +3

    METHSITH Padanama , Oyalata Godak pin mey karana sewayata !
    🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +2

    උණුවන හදවතට කවදාවත් වරදක් සිදුවෙන්න එපා.සියලු දෙනාටම තෙරුවන් සරණයි ..❤❤❤

  • @neeladamayanthi7686
    @neeladamayanthi7686 Год назад +2

    kanchana mahathayata godak pin me karana samaja sewayata...

  • @مالانانداني
    @مالانانداني Год назад +12

    මිනිසුන් අනම් මනම් කිවාට, කවුරුත් රුපියලක් වත් දෙන්නෙ නෑ..ලොකු කම් හිතින් මවාගෙන ජීවත් වෙන්ඩ බෑ.. ඒ දොණි නිහතමානී කෙනෙක් වෙන්න

  • @tharindujayalal8891
    @tharindujayalal8891 Год назад

    ගොඩක් හොද දෙයක් කළේ කාංචන මහතා තෙරුවන් සරණයි .

  • @sasakumlanka8087
    @sasakumlanka8087 Год назад +5

    හෝදට කාලා අැදලා ඉන්නවයි කියපු කාලකන්නි ඉන්න රටකනේ අපිත්ඉන්නේ අම්මපා කවුරැ හි හැදේනවනම් කුලේන් අදින ඒවුන්ට කියනන වචන නැ බුදු රනයි පුතේ ඹයාලට.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Год назад +1

    උදව් කළ හැමෝටම පිං

  • @sepaliheli9361
    @sepaliheli9361 Год назад +2

    Ane udaw karanawata irsiya karayoth innawane,measarana pawlatama udwkarana ayata wadiwadiyen labennaone,kanchana mahathatath bohoma pin 🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Год назад +1

    🙏🙏🙏 well done mr kancha and other suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 Год назад +2

    Udu kala samata dirgauasa teruwan saranai hamotama mewan asarana ayata udukirima gana 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Год назад +3

    තෙරැවන් සරනයි

  • @sunitalanka3102
    @sunitalanka3102 Год назад +2

    Ane deviyane godak pin sirta🙏🙏🙏🙏♥️♥️

  • @ranuka23ranu92
    @ranuka23ranu92 Год назад +1

    Udau Kerapu hamotama godakpin taruwan saranai

  • @wasanaboxing
    @wasanaboxing Год назад +3

    Iam1st ❤
    Thank for sharing

  • @difislslls1580
    @difislslls1580 Год назад

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @nethmisupulsara3866
    @nethmisupulsara3866 Год назад +2

    Kauru mona kiuwath udaw karanna kanak na .daruwa gana hithala udaw karana siyalu danata pin.🙏🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад

    ❤❤❤ස්තූතියි

  • @maryjoyce7310
    @maryjoyce7310 Год назад

    May god bless you all abundantly. (who ever supporting this family.)

  • @geethamala7835
    @geethamala7835 Год назад

    Kanchana sir samagin atha hitha baduwa oba siyaluma denata niduk niroge diraga kalina suwayak lebewa.🙏🙏🙏

  • @sasakumlanka8087
    @sasakumlanka8087 Год назад +8

    ඉස්ේල්ලා අර තාත්තා කින ඒකාගේ වල්ල අරන් දාන්න ඹනේ ඹකට ගහලා ඒලවපියවු.

  • @lata1283
    @lata1283 Год назад +2

    Bohoma pin udaw karapu hamotama kadaya gedarama dana aka hodai

  • @MS-bn6jr
    @MS-bn6jr Год назад +1

    Loku sewayak Ape Lankawata !

  • @amaranathchandrapala4770
    @amaranathchandrapala4770 Год назад

    Sithuvilla.hodayi
    Me.video.eke.kiyana.kisideyak ahenne.neha.thawa.saund.wedikarana.hodiyi

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 Год назад +3

    Godak pin kanchanaayye😊

    • @benarajayasekara746
      @benarajayasekara746 Год назад

      උදව් උපකාර කරපු සියලු දෙනාටම ගොඩක්ම පින්

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Год назад +1

    Udaw karapu hamotama godak pin

  • @ChandaniSamarakoon-r3j
    @ChandaniSamarakoon-r3j 7 месяцев назад

    Paw.dewiyani.ikman.suwaya.lebewa.budu.saranai

  • @anjanakavishka6749
    @anjanakavishka6749 Год назад +1

    Pina sidd wewa udwu karapu siyalu denatam

  • @sasakumlanka8087
    @sasakumlanka8087 Год назад +3

    නැත්නම් කඩේ දාලා දුන්නහම ඒකත් විනාස කරයි ඹකා

  • @tonywijetillake7501
    @tonywijetillake7501 Год назад +2

    🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 Год назад +1

    Paw uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa ciyalu a denata

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 Год назад +2

    Ane budu bawa atvenwa siyluma denata

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 Год назад

    මෙයාට මොකද්ද වෙල තියෙන්නේ ඇස් දෙකට මොකද්ද වෙලා තියෙන කරදරය.කියන්න sms කරලා

  • @sarathsarath2050
    @sarathsarath2050 Год назад +2

    ❤❤❤❤❤❤❤❤😭😭😭😭😭

  • @nadinadeeka2478
    @nadinadeeka2478 Год назад

    Ammage nam hari asarana padai eh lamayage kisima asarana kamak ne wendewah ne ohoma neweine inna oni neda kamak ne udau karapu ayata pin

  • @ayeshagamage1477
    @ayeshagamage1477 Год назад

    ❤👍🙏🙏🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @darmadarmka1629
    @darmadarmka1629 Год назад +2

    Godak pen oyala hamotama b s

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️🌹

  • @sachithishara6670
    @sachithishara6670 Год назад

    Mata du denna hari wayasadi I paris

  • @mobilytamra4270
    @mobilytamra4270 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😓😓😓😓😓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ridmikalpana8743
    @ridmikalpana8743 Год назад

    Pau

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Год назад

    😂😂😂😂😂😂😂😂😂😂🎉