It's so interesting to listen to these precious lyrics, with the actual stories behind the songs. Appreciate this valuable artist and his daughter for sharing such touching and loveable experiences of this legend. Thank you. So good to know the creators of these songs. We enjoyed them when we were young but never recognised or knew the real creativity behind these inspiring songs. 😍🥰❤💗💝💖
මෙවගේ පද රචකයෙක් ආයේ කවදාවත් බිහිවන්නේ නෑ .ඔබතුමාට නිවන් සුව ලැබේවා !
ගී පද රචකයින් විසින් අධ්‍යයනය කල යුතු දැවැන්ත චරිතයක්....ආචාර්ය අජන්තා රනසිංහ......
පන්හිඳ අත දැරූ පද කර ගී සොඳුරු
ඔබ දුන් රස පද වැල් කරනෙමි මහරූ
නොමියෙන මතක තබමින් සිත පැහැදූ
සසර ගමන ගී ගඟුලක් වෙයි සපිරූ
❤❤❤
අවුරුදු 5ක් ගිහිල්ලත් මේ වගේ වැඩසටහන් මිනිස්සු බලන්නේ නැත්තේ
😢
අද හරි මේ වැඩසටහන බලන්න ලැබුනු එක ගැන මම සතුටු වෙනවා❤
අද්විතීයයි අනර්ඝයි... විශිෂ්ට ගේය පද රචකයෙක්ට මාහැඟි උපහාරයක්!
කරුණාරත්න අබේසේකරයන් ගැනත් මෙවන් වැඩසටහනක් කළාද? නැතිනම් ඉදිරියේදී කරන්න කියලා ආයාචනා කරනවා.
සුන්දර නිහතමානී මහත්මා කෙනෙක් .මම හරිම ආදරේයි .
It's so interesting to listen to these precious lyrics, with the actual stories behind the songs. Appreciate this valuable artist and his daughter for sharing such touching and loveable experiences of this legend. Thank you. So good to know the creators of these songs. We enjoyed them when we were young but never recognised or knew the real creativity behind these inspiring songs. 😍🥰❤💗💝💖
මේ අයුරින් ගීය ගැයූ බූරුවා කවුද ..කී තැනෙක වැරැද්දුවාද ගීය
Legends never die ❤🙏
අපේ කම ගෙනියන්න ගන්න උත්සාහයට මාගේ ප්‍රණාමය
Jatika rupawahiniya And ITN Weri Good Canel
Chanel
SL missed This legendary artist/Lyrist.
ITN එක මෙවර අජන්තා රණසිංහ සැමරීම කලේ නැහ නේ ඇයි ඒ
2023:03:18: Saudi niyama
Video akak
මෙිතුමලාව ඇයි ජිවතුන් අතර ඉන්න ප්‍රවීණ ගායික ගායිකාවන් කොච්චර නම් ඉන්නවද අපි අතර තවමත් . මෙතුමන්ලා අගේ කරන්න තිබුණේ ජිවතුන් අතර ඉන්න කොටයි..
Ape rate Maha geetha rachakaya!
මුතු මැණික් යටට ගිලී ගොස් කබොක් ඉස්මතුව ඇත. ඔබගේ අඩුව පිරවීමට කිසිවකුට බැරිය. නිවන් සුව.
ඔහු අව්‍යාජ මිනිසෙකු බවට තවත් හොදම සාක්ෂියක් , සරල චාම් අහිංසක බව ඒ දියණිය තුලින් දැකගත හැකිවීම
ගෙලවට බැන්දාවු මුතුපොටේ ගීීතයේ (ටෙම්පො ඒක හරිද?) මුල් ගීතය සමග සසදා බලන්න. මුල් ගීතය ගායනා කල අයට අපහාස නොකර ගීත ගයන්න හැකි අය තොරාගන්න. මෙවැනි සංගීත වැඩසටහන් අගයකරනව නමුත් සංගීතය සැපයීම සහ සමහර ගීත ගායනා පිළිබදව නම් ප්‍රසාදයක් නැත. හයිහැට් සංගීතය මීට වඩා විනයක් අැතුව අවශ්‍ය තැනට පමනක් පාවිච්චි කරන්න. මෙය විෙව්චනයක් නොව ගුණාත්මක සංගීත වැඩසටහන් කරන්න කියන ඉල්ලීමක් පමනයි.
එකගයී මෙලෝ රහක් නැති නව පරපුරේ අය මේ පැරණි ගීත විනාස කරනවා
මොනතරම් ආදරණීය මිනිසෙක්ද එතුමා.
WHO SING PARAMIDAM PURAMU API DENNA?
Neela Wickramasingha
ASHAN, I KNOW WHO SING IT ORIGINALLY, I AM ASKING WHO SING IN THIS PROGRAM?
Rajek...... Sada amaraniyai......
1:15:00
1:51:00
Adara neeya rachakaya
Maha.denum.sambarayak.thibuna.suvisesi..geetha..rachakayek
Ahamben Ahanna dakinna labuneee..Amaraniya minisun...niwan suwa ethumata...
Guwan.viduli.sansthawedi.Mata.methumath.ekka.Sehena.welawak.katha.karanna.lebuna
f2f u