This journalists might thought they are the guys doing everything for the benefits of the country. Except few other all are reading the corrupted politicians agendas for their greedy benifits.Some are still twisting for even a bottle of alcoholic. Cretizam is easy but doing things are not easy ,these must be understood by them. We appreciated the job of good work doing the police by the supervision of new acting lGP. We hope much more drugs mafiya and the corrupted goons could be apprehended in due course.
Please sir... Mun 1ka love karakara ena apa... Meka very quick 1ke clean karanna... President kelinma game 1ke oyala abarenawa... Karanna bari aya please gedara yanna...
ඔබ තුමාට බොහොම ස්තුති මේ තරන් කාලයක් අපේ රට පාලනය කල හොර ජනාධිපතිලා අවදාවත් අවංක නිලධාරීන්ට තැන දුන්නෙ නැහැ ජයවේවා ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏💐❤
මෙතෙක් හිටපු සියලුම පාලකයන්ගේ මැදිහත්වීමෙන් පාතාලය පෝෂණය කලා.ඊට පස්සෙ ඒ අයගෙ පිහිටෙන් තමයි රට පාලනය කල ලේ.පාලකයාගේ වුවමනාවන්ට පාතාල ය තමන්ගේ විරුද්ධවාදීන් මැරෙව්වා.පාතාලය අතුගා දැමීමට වත්මන් ජනපතිතුමා ගනු ලබන අවංක උත්සාහය සාර්ථක වේවා
නියමයි පොලිස් පති තුමනි 👍
මුලින්ම පොලිසිය ජරාව කන එක නවත්වන්න,තාමත් කනවා,ඊළඟට අතින් බඩු දාලා හිරේ යවන එක නවත්තන්න,
දැන්වත් ලන්කාවේ තිබෙන සියලුම නීති විරෝධී තුවක්කු පතුරොම් පොලිස් බාරයට ගන්නකෝ..ඒවා ගත්‍තානම් මුන් මෙහෙම වෙඩි තියාගන්නේ නැනේ.
නැවත බීසනයක් ඇතිවෙමින් පවතිනවාදෝ කියල හිතෙනව .පොලිස්පති තුමනි ඔබතුමාගේ දැක්ම හොදයි.අපේ පොලිසියේ හොද දක්ස නිළදාරින් ඉන්නවා.මේඅය සොයාගෙන සියලු අපරාද නතර කලොත්.මමහිතනවා ඉහලින් ඒසදහා ඔබතුමාට අවස්‍ය සහයෝගය ලැබෙයි කියල. තව අපේ අසාදාරන බලපෑම් නිසා රටින් පිටවෙලා ඉන්නදක්ස න්ළදාරි ඉන්නවා එයාලව නැවත සේවයට කැදවා වගකීම් දුන්නොත් මේ රට පිරිසිදු කර ගැනීම අමාරු නෑ කියල.තෙරුවන් සරනයි
පොලීසියේ වැරදිකරුවන් ට පරීක්ෂණ හැමදාම හෙමින් තමා . අන්තිමට ගොඩ තමා .
We are proud of our IGP who has understood the real issues and gradually taking actions to bring a drugs and crime free country. Thank you very much.
Respect Sir and May God bless you'll 🙏🙏
කෑම්ප් එකකින් අවි 70අතුරුදහන් කියන්නෙ දවස ගානෙ ඒ අවි කදවුරේ හැන්දෑවට පරීක්ෂා කරන්නෙ නැද්ද .මම රාජකාරි කරන කාලෙනම් හැන්දෑවෙ අවිගබඩාව අනිවාර්යයෙන් පරීක්ෂා කරල සියල්ල බලනව.
Marage Kale Ranilagen Kale Ewa Stop Karanna Athi❤ Unta Awasya Widihatane Palanaya Sidu Une❤ Malimawata Jayawewa
අයුධ පෙන්න අරන් යන්නේ නැතිව නතර කරන්න බැරි වේයි
නිතිය හැමදේටම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. ඉබි ගමනේ යන්න බෑ.
අදටත් පොලිසියේ නින්දිත ක්‍රියා වලියන් නිසා අනුර කුමාරලා ගේ ආන්ඩුවේ ආයු කාලය කෙටියි කියල කියන්න පුළුවන්
පොලිසියෙ නින්දිත භාවයට ආණ්ඩුව පළි නෑ ..
❤
මුන් ටික පත් වුනා විතරයි මරන තරම්
කලිං කරපු උන්ගෙ සාක්කි තමයි ඔය උන්ම විනාස කරන්නෙ.නැතුව ආතල් එකට මරනව නෙමේ.
hareyata Harry un thamai ouwa posanayakala unta kada yana bath kana harak ennwa thsma
Kalin hitapu unge pilli.habai natanna wenne na wadi kal
පරන ආන්ඩුවල සාක්ශි මරනවා
Priyantha wijesinghe great officer 👍👌👍👌👏👏👏🇮🇹🇮🇹
කථාවෙන් වැඩ 😂
කලින් උන්ට හපන් මුන් ආවට පස්සෙ අනේ මහත්තයෝ බයිල නොගහ වැඩේ කරල පෙන්වන්න. ශ්‍රී ලංකා පොලීසියෙ කතන්දර හොඳයි මළගෙවල් වල නිදිමරන්න.
Thuuull nodakin ..🤪🤪🤪🤪🤪🤪
කයිය වැඩක් නැහැ. වැඩකරන්න. බැරිනම් ඉවත් වෙන්න. අදුන ගන්නකොට කාලෙ ඉවර වෙයි
චන්දෙ නොදුන්නු උබලට හදිස්සි උනාට චන්දෙ දුන්නු අයට හදිස්සි නෑ.
This journalists might thought they are the guys doing everything for the benefits of the country. Except few other all are reading the corrupted politicians agendas for their greedy benifits.Some are still twisting for even a bottle of alcoholic. Cretizam is easy but doing things are not easy ,these must be understood by them. We appreciated the job of good work doing the police by the supervision of new acting lGP. We hope much more drugs mafiya and the corrupted goons could be apprehended in due course.
Please sir...
Mun 1ka love karakara ena apa...
Meka very quick 1ke clean karanna...
President kelinma game 1ke oyala abarenawa...
Karanna bari aya please gedara yanna...
Hoda.danuwath.kireemak.me.rajaya.balayata.awe.nathnam.kisima.wistharayak.janathawa.danne.nane.malimawe.thiyena.sadaranathwaya.agaya.karanawa...ow.police.mulinma.sudda.karanna.oni.lokayama.piliganna.police.aka.me.rataa.himiwewa
එක තමයි මිනිස්සු මෙච්චර මරන්නේ...