Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා ...තව බොහෝ කල් මෙි දහම් ගඟ ගලා බසිත්වා 🙏🙏🙏
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
නුවෙන් අප වෙනුවෙන් ඉතා කරුණාවෙන් වදාළ මේ උතුම් දේශනාව පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි. එසේම ඔබ වහන්සේට පාද වන්දනා කොට නමස්කාර කරමි.
අතිශය ගාම්භීර සැබෑම බුද්ධ දර්ශනය මෙයයි....සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
පින්වත් ආර්යයන් වහන්ස කොච්චර වෙහෙසක් ගන්නවද අපිට මෙහෙම තේරුම් කරලා අවබෝධයට පත් කරන්න ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ලැබේවා🙏🙏🙏
ඉතාමත් හොඳින් පැහැදිලි උනා පින්වත් ස්වාමීන් වහන්ස උතුම් ශ්‍රී සද්ධර්මය සියළු සත්වයෝ අවබෝධ කර ගනිත්වා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
\\\\\\\|++============
@@disnajayawardhana18195
මනස කියන්නේම මහා මයාවක් ස්වාමීණී පැහැදිලිවම ඔවු නමස්කාර වෙීවා හිමියණි
Gaurawaneeya swameen wahannsa, oba wahaseta mage namaskaraya wewa!
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මයෙ හිමියන්ට .
Sadu sadu sadu🙏🙏🙏Namas kara wéwa
හිමියනි දෙපා නමදිමි. සාදු සාදු සාදු.🙏🙏🙏
තෙරැවන් සරණයි ආපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️
Athi pujaneeya.. Athi gawrawaneeya budda parayana swameen wahanseta deerghayu wewa..!! Niduk nirogi wewa..!! Theruwan saranai..!! 🌻🙏🙏🙏🌻
සාදු සාදු සාදු...
සාධු සාධු සාධු 🙏 🙏🙏!!!
Good example! mind means ; forms of miracles. Hon swameen wahanse reveals some hidden points in our minds. Excellent; explanation! Theruwan sarani!
Teruwan saranai garu swaminwahansa
සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu.sadu.sadu
ඉතාමත් හොඳින් පැහැදිලි උනා
මහා මුනිවරු බුද්ධ ශාසනය ඇති තාක් මේ සසුනේ වැඩ සිටී.මේ තරම් සරළවත් ඕනකමිනුත් දේශනා කළ හැකි වෙන කෙනෙකු මා මෙතෙක් නොදැක්කෙමි.මේ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබන අය නම් මහා වාසනාවන්තයෝමයිසද්ධර්මය විවෘත කරන බර අවියක්මයි මුන්වහන්සේත්. 1:15:52මේ මහා සාගර ධර්මය කියා දෙනවට හිලවු පිණිස මොනවා අපි පූජා කරන්නද ස්වාමීනී.ඔබවහන්සේලාට දෙන්න අපි ළඟ දෙයක් නෑ ස්වාමීනී.මේ භෞතික එකතූන් හිස් බවක්මයි ස්වාමීනී.මේ කිසිවක ඇති දෙයක් නෑදායකත්වය දැරූ අයටත් හැමෝටමත් කුසල් වැඩේවා ! මග ඵල පිණිසම වේවා !
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
සාදු සාදු සාදු
Budda.putrayanan.wahanseta.maage.namaskaraya.wewa
Oba wahanse watina himinamak
Sadhu.. Sadhu.. Sadhu.. 🙏🙏🙏
නිවනම නාතයි නිවනම වෙත්වා
Sadu sadu sadu
මෙතරම් ගම්බිර දහමක් කිසිදු ගුරුවරයෙකුගෙන් අසා නැත. මෙතෙක් කල් පැමිණි මේ සංසාර ගමන නතර කල හැක්කේ මනස අත්හැරීම තුලිනි. ඒ බව ප්‍රයෝගිකව ක්‍රම වේදය කියා දුන්නේ අපේ නක්කාවත්ත ස්වාමින් වහන්සයි.
උන්වහන්සේ වැඩ ඉන්නේ කොහේද 🙏
@@chithraninanayakkara3607 nakkawaththe
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
Sadhu.. Sadhu.. Sadhu.(✔)
Sadhu..!! 🌻🙏🙏🙏🌻
sadu.sadu.sadu
.......😅 .. න්න් ............................ම්ම් 😅😢
🙏🙏🙏🌺🌺🌺🌺🌺
🙏🙏🙏🧘
May the triple gem bless you all 🙏🙏🙏🙏
r/5
සාධු සාධු සාධු සාධු සාධු සාධු
අළුත් වැඩ සටහන් නැද්ද
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹💐🌻☸️☸️☸️
🎉🎉🎉🎉🎉
🙏🙏🙏
බුදුන් දෙසූ ධහම නම් මෙයමැයි
සම්මුති මරණයේ ප්‍රතිශන්ධියක් වෙන්නෙ නැද්ද .
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😔 y
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Saadu, saadu, saadu
🙏🙏🙏🧎♂️
9
ඔතන දැක්ක දැක්ක පමනයි. කියන්නෙ කිසියම් මාර්ගයක් වැඩීමක් නේද? මාර්ගයක් තියනව කියන්නෙ එතන කෘතිම විමුක්තියක් නේද?
මාර්ගය වඩා අවබෝද වන ගමනකි......ආර්‍යස්ටාන්ගික මාර්ගය නමි එයයි....
@@anuradhaperera3802 කුමක්ද කරන්න ඕන මේ සදහා?
@@samithnishshanka මෙහෙමයි......පුද්ගලයෝ විවිදයි.....ඒ එ් කෙනා සසරේ පුරා ඇති පාරමිතා අනුවයි ඔහුට ධර්මය වැඩෙන විදිය තීරනය වන්නේ....උදා - අපි සිසුන් 10 ගමු....එක සිසුවෙක්ට තමා තනිවම 1ක පාරක් පාඩම් පොත කියවා තේරැම් ගත හැක. තව කෙනෙක්ට එසේ 10 පාරක් කියවීමෙන්ද තවකෙක්ට තනිවම කියවා බෑ, ඔහුට උදව් ඕනෙ . ඉතින් ඔහු පෞද්ගලික පන්ති ගිහින් තේරැම් ගන්නවා......මෙසේ එක එක එක්කෙනා උත්පත්තියෙන් ගේන ප්‍රඤ්ඥාවේ ප්‍රමානය අනුවයි ධර්මය තේරෙන(අවබෝද වන) වේගය තීරනය වන්නෙ. ධර්මය අවබෝද වීමට තම අද්‍යාපන මට්ටම කිසිසේත් ඉවහල් නොවේ. සමහර විට වෛද්‍ය වරයෙක්ට කලින් වඩු බාස්ට ධර්මය අවබෝද විය හැක.ධර්මයේ තියෙන රහසක් කියන්නම්. අපි හිතමු ඔබ මේ ආත්මයේ නිතරම ධර්මය ඇසුවත් ඒ අනුව නුවනින් මෙනෙහි කලත් පන්සිල් පන මෙන් රැක්කත් සෝවන් වෙන්න බැරි උනා කියල. නමුත් ඔබ වටහා ගත් යම් හෝ ධර්මයක් ඇත්නම් ඔබ ඊලග බවයේදී ආයිත් මුලසිට ධර්මය අවබෝද වීමට වෙර දැරීමට අවශ්‍ය නොවේ. ඔබ මේ ආත්මයේ නතර කරපු මට්ටමට ඒමට බන 1ක් ඇසීම ප්‍රමානවත් විය හැක. හරියට පොත තනිවම එක පාරක් කියවා තේරැම් ගන්න ලමය වගේ. නමුත් ඔබ නැවත එකින් එක පෙර ආත්මයේ නවත්තපු තැන සිට මේ ආත්මයේ දී ඉගෙන ගත යුතුය. ඉතින් අප අවපබාද කර ගනිනා ධර්මය කිසිසේත් අපතේ යාමක් සිදුනෙවේ.සෝවහන් වන විදි 1000ක් පමන ඇති බව සදහන් වේ. ඒ නිසා යමෙකුට ධර්මය ඇසීම ප්‍රමානවත් වුවත් තවෙකුට ධර්මය අසනා ගමන් , නැවත නැවත නිතරම නුවනින් සිතා බලන්න වෙනවා.....තවෙකුට ඒකත් මදි...ඔහුට ධර්මය අසනා ගමන් , නැවත නැවත නිතරම නුවනින් සිතා බලන්න වෙනවා මෙන්ම සතිය සමාදිය වැඩීම යන කාරනා 3 නම කරන්න වෙනවා. මම ඉහත 3 වන(අවසාන) එක කරනා යෝගිකයක්මි. මතක තියා ගන්න....ධර්මය තමා තුල වැඩෙන්න වැඩෙන්න තමා ලබන සහනය සුවය මෙපමනයි කියා කිව නොහැක........රැ කෝටි 10 යක් දී ගන්නා වාහනයක යනවාට වඩා පුදුම සැනසීමක් දැනෙන්නෙ. එයට හේතුව නම්....ඔහුට කිසිම දෙයක් සමග ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැත්ව ධර්මය විසින් ජීවත් වියයුතු නියම මාර්ගය පෙන්වා දී ඇති නිසාය. මාගේ අත්දැකීම් අනුව සතිය සමාදිය වඩන්නාට අන් අයට වඩා වේගයෙන් මේ ගමන යා හැකි බවයි...නමුත් සියල්ල වන්නේ තමා පෙර කොතෙක් දුරට ධර්මය ප්‍රගුන කර ඇත්ද යන්න මත බව මතක තබා ගෙන සෑම මොහොතේම තමාගේ මල්ල ධර්මයෙන්ද, සතියෙන් හා සමාදියෙන් ද පුරවා ගන්න....ඒ සියල්ල මේ ආත්මයේ මෙන්ම පසු ආත්ම වලටත් ඒකාන්තයෙන් උපකාරී වේ.පියවරයන් මෙතැන සිට කියන්නෙමි.....;
@@samithnishshanka පියවරයන් මෙතැන සිට කියන්නෙමි.....;1) පන්සිල් පනමෙන් රකින්න....බොරැවක් කියන අවස්තාවක් ආවොත් නිශ්ශබ්ද වන්න.....තමාට පහර ගැහුවත් නොකියන්න. ඇත්ත කියුවොත් තවකෙක්ට හානියක් වේනම් නිශ්ශබ්ද වන්න....2) ආර්‍යස්ටාන්ගික මාර්ගය මතක තබා ගන්න...මාර්ගයේ එකින් එක තමාට තනිවම තවකෙකුට කියා දිය හැකි මට්ටම දක්වා ඉගෙන ගන්න....(අවබෝ කර ගැනීම ඉලග පියවරේදි ගමු)3) චතුරර්‍ය සත්‍ය පිලිබදව නිවැරදි අවබෝදයක් තිබිය යුතුය. ඒ නිසා දුක හා දුක්ක සත්‍ය නිවැරදිව හදුනා ගන්න.....4) ධර්මයට සවන් දෙනවා මෙන්ම සතිය සමාදිය වඩනා භාවනාත් පුරැදු කරන්න...(අද කාලේ බොහෝ අය එක තැන ඉදගෙන සිටීමට කම්මැලි නිසා ධර්මය පමනක් ඉගෙන ගෙන සෝවන් වීමට වෙර දරයි. නමුත් ධර්මය ඉගැනීම පමනකින්ම සෝවන් විය හැක්කේ මහා පිංවතුන්ට පමනි. අද කාලයේත් එසේ සිටිය හැක. නමුත් අතලොස්සක් පමනි. ). ඒ නිසා මුගසිටම සියලු ක්‍රම එක ලෙස කරනා ගමන් තමාට වඩාත් පහසු හා විශේසයෙන්ම තම කෙලෙස් කපෙනා ක්‍රමයට වැඩියෙන් යොමු වන්න.......නිතර නිතර චතුරර්‍ය සත්‍ය පිලිබදව අවබෝය සොයා යන්න......මෙය අනිවාර්‍යෙන් කල යුත්තකි." දුක හා දුක්ක සත්‍ය " අතර වෙනස දැන ගතම යුතුය.....සතිය සමාදිය වඩනා භාවනා ;ආදුනිකයකුට භාවනා1) සතිය වැඩීම පිනිසපර්යන්ක භාවනාව (ආනාපාන සතිය )ruclips.net/video/kQ1oaKgG1mE/видео.htmlසක්මන් භාවනාව ruclips.net/video/62UamN-x55c/видео.htmlප්‍රශ්න ඇතොත් අහන්න.....ඔබට ඒකාන්තයෙන්ම ධර්මය අවබෝද වනු නියතය.......අවශ්‍ය වන්නෙ අධිශ්ඨානයයි අත් නොහරින වීර්‍යයි පමනි......තෙරුවන් සරනයි
@@samithnishshanka 1 - බුදුදහම ඉගනීමේ රහස - ඔබට බන එකපාරීන්ම තේරුනේ නම් ....මම මෙය දන්නවා /තේරුනා යන උත්තරයේනම් ආවේ.....ඔබට එය තේරී නැත.....ඔබ අඩුම තරමේ බන අසනා වෙලේ හෝ එක පාරක් හරි නැවත් ඒ ඇසූ බන මතක් කර බලා " ආ මට දැන් තේරෙනව " යැයි යමෙක් කීවේනම් ඔහුට නිසැකස්වම යම් හෝ දැනුමක් ලැබී ඇත. නමුත් මෙය චින්තාමය ජානයයි. දැන් මේ චින්තාමය ජානය නිතර නිතර අපගේ එදිනෙදා ජීවිතයේ වන සිදුවීම් හා යෙදීමට හැකිවූයේ නම් එයින් හටගන්නා ජානය ප්‍රත්‍යක්ශ /භාවනාමය ජානයයි ...ඉතින් මේ මට්ටම ඒ මට ඔබට මනා සතියක් අවශ්‍යය.....යමෙකුට උත්පත්තියෙන්ම මෙම අවශ්‍ය සතිය පිහිටා තිබිය හැක නමුත් බොහෝ අයට එසේ නොවේ.....මේ හිතුවක්කර සිත තැම්පත් කිරීමට ඔබට උචිත සම්මා සතියට හරියන ක්‍රමයක් යොදාගත හැක.....දුක්ක සත්‍ය හා දුක යන දෙකේ වෙනස පැහැදිලිව වටහගත් කල අපට අවුරුදු ගනන් බන ඇසීමට අවශ්‍ය නොවනු ඇත. මන්ද නියම ලෙස දුක්ක සත්‍ය අවබෝද වූවිට අවිද්‍යාව කිමෙක්ද යන්න පැහැදිලි වනු ඇත. ඉතින් අවිද්‍යාව පැහැදිලි වූ කල්හි.....අපි අවිද්‍යාවෙන් මිදීමට උත්සුක වේ.....එයින් වන්නේ ජරා මරන දක්වා ගලායන පටිච්ච සමූපාදව මනාසේ වැටහීමයි.බුදුහිමි දේශනා කර ඇත්තේ අපට මේ භබයක් වූ ශරීරයෙන් සත්‍ය අවබෝද කර ගන්න කියාය. ඉතින් බාහිර රූප නිර්මානය වී ඇති අයුරු ගැන මුලදී දැන ගැනීම එතරම් අවශ්‍ය නොවේ.අප බැලිය යුත්තේ අපගේ ඉන්ද්‍රීයන් (ඇස, කන, නාසය, දිව හා ශරීරය ) මගින් ගන්නා අරමුනු " මම වේ, මගේ වේ හා මගේ ආත්මය වේ " යනුවෙන් අපි අල්ලා ගන්නේ ඇයි කියාය. එය වන්නේ අවිද්‍යාව නිසා බව අප බනට අසා ඇත්තෙමු. එය වෙන්නේ කෙසේද බලමු.ලෞකික (ලෝකයේ) දුක යනු - ලෙඩවීම, වයසට යෑම, මරනය, ප්‍රියාන් ගෙන් වෙන්වීම, ආසා කරනදේ නොලැබීම වැනි දෑය.....මේවා දුක බව වටහ ගැනීමට අපට බුදු කෙනෙක්ගෙන් බන ඇසිය යුතු නැත. අන්‍යා අගමිකයෙක් ගෙන් ඇසුවත් " ඔව් " ඉහත සියල්ල අපට ගෙන දෙන්නේ දුකක් බව කියනු ඇත.ලෝකෝත්තර දුක ( දුක්ක සත්‍ය ) - මෙය අප දැන ගැනීමට බුදු කෙනෙක් ලොව පහල විය යුතුමය. මෙය හුදෙක් අපගේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පහෙන් අප ගන්න තොරතුරු වැරදිව (මෝඩ කමනිසා) අවබෝද කරගෙන ඒවා මම වේ, මගේ වේ හා මගේ ආත්මය වේ යනුවෙන් අල්ලාගෙන එයින් එකිනෙකාට ආවේනික වූ කැමති අකමැති කම් පදනම් කරගෙන අප සිතින් ඇතිකර ගන්නා ඇලීම් හා ගැටීම් නිසා සංසාරය තවත් දික් කර ගැනීමයි.
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
072-7904344
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා ...තව බොහෝ කල් මෙි දහම් ගඟ ගලා බසිත්වා 🙏🙏🙏
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
නුවෙන් අප වෙනුවෙන් ඉතා කරුණාවෙන් වදාළ මේ උතුම් දේශනාව පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි. එසේම ඔබ වහන්සේට පාද වන්දනා කොට නමස්කාර කරමි.
අතිශය ගාම්භීර සැබෑම බුද්ධ දර්ශනය මෙයයි....සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
පින්වත් ආර්යයන් වහන්ස කොච්චර වෙහෙසක් ගන්නවද අපිට මෙහෙම තේරුම් කරලා අවබෝධයට පත් කරන්න ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ලැබේවා🙏🙏🙏
ඉතාමත් හොඳින් පැහැදිලි උනා පින්වත් ස්වාමීන් වහන්ස උතුම් ශ්‍රී සද්ධර්මය සියළු සත්වයෝ අවබෝධ කර ගනිත්වා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
\\\\\\\|++============
@@disnajayawardhana18195
මනස කියන්නේම මහා මයාවක් ස්වාමීණී පැහැදිලිවම ඔවු නමස්කාර වෙීවා හිමියණි
Gaurawaneeya swameen wahannsa, oba wahaseta mage namaskaraya wewa!
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මයෙ හිමියන්ට .
Sadu sadu sadu🙏🙏🙏
Namas kara wéwa
හිමියනි දෙපා නමදිමි. සාදු සාදු සාදු.🙏🙏🙏
තෙරැවන් සරණයි ආපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️
Athi pujaneeya.. Athi gawrawaneeya budda parayana swameen wahanseta deerghayu wewa..!! Niduk nirogi wewa..!! Theruwan saranai..!! 🌻🙏🙏🙏🌻
සාදු සාදු සාදු...
සාධු සාධු සාධු 🙏 🙏🙏!!!
Good example! mind means ; forms of miracles. Hon swameen wahanse reveals some hidden points in our minds. Excellent; explanation! Theruwan sarani!
Teruwan saranai garu swaminwahansa
සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu.sadu.sadu
ඉතාමත් හොඳින් පැහැදිලි උනා
මහා මුනිවරු බුද්ධ ශාසනය ඇති තාක් මේ සසුනේ වැඩ සිටී.
මේ තරම් සරළවත් ඕනකමිනුත් දේශනා කළ හැකි වෙන කෙනෙකු මා මෙතෙක් නොදැක්කෙමි.මේ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබන අය නම් මහා වාසනාවන්තයෝමයි
සද්ධර්මය විවෘත කරන බර අවියක්මයි මුන්වහන්සේත්. 1:15:52
මේ මහා සාගර ධර්මය කියා දෙනවට හිලවු පිණිස මොනවා අපි පූජා කරන්නද ස්වාමීනී.ඔබවහන්සේලාට දෙන්න අපි ළඟ දෙයක් නෑ ස්වාමීනී.මේ භෞතික එකතූන් හිස් බවක්මයි ස්වාමීනී.මේ කිසිවක ඇති දෙයක් නෑ
දායකත්වය දැරූ අයටත් හැමෝටමත් කුසල් වැඩේවා ! මග ඵල පිණිසම වේවා !
සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
සාදු සාදු සාදු
Budda.putrayanan.wahanseta.maage.namaskaraya.wewa
Oba wahanse watina himinamak
Sadhu.. Sadhu.. Sadhu.. 🙏🙏🙏
නිවනම නාතයි නිවනම වෙත්වා
Sadu sadu sadu
මෙතරම් ගම්බිර දහමක් කිසිදු ගුරුවරයෙකුගෙන් අසා නැත. මෙතෙක් කල් පැමිණි මේ සංසාර ගමන නතර කල හැක්කේ මනස අත්හැරීම තුලිනි. ඒ බව ප්‍රයෝගිකව ක්‍රම වේදය කියා දුන්නේ අපේ නක්කාවත්ත ස්වාමින් වහන්සයි.
උන්වහන්සේ වැඩ ඉන්නේ කොහේද 🙏
@@chithraninanayakkara3607 nakkawaththe
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
Sadhu.. Sadhu.. Sadhu.(✔)
Sadhu..!! 🌻🙏🙏🙏🌻
sadu.sadu.sadu
.......😅 .. න්න් ............................ම්ම් 😅😢
🙏🙏🙏🌺🌺🌺🌺🌺
🙏🙏🙏🧘
May the triple gem bless you all 🙏🙏🙏🙏
r/5
සාධු සාධු සාධු සාධු සාධු සාධු
අළුත් වැඩ සටහන් නැද්ද
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹💐🌻☸️☸️☸️
🎉🎉🎉🎉🎉
🙏🙏🙏
බුදුන් දෙසූ ධහම නම් මෙයමැයි
සම්මුති මරණයේ ප්‍රතිශන්ධියක් වෙන්නෙ නැද්ද .
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😔 y
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Saadu, saadu, saadu
🙏🙏🙏🧎♂️
9
ඔතන දැක්ක දැක්ක පමනයි. කියන්නෙ කිසියම් මාර්ගයක් වැඩීමක් නේද? මාර්ගයක් තියනව කියන්නෙ එතන කෘතිම විමුක්තියක් නේද?
මාර්ගය වඩා අවබෝද වන ගමනකි......
ආර්‍යස්ටාන්ගික මාර්ගය නමි එයයි....
@@anuradhaperera3802 කුමක්ද කරන්න ඕන මේ සදහා?
@@samithnishshanka
මෙහෙමයි......පුද්ගලයෝ විවිදයි.....ඒ එ් කෙනා සසරේ පුරා ඇති පාරමිතා අනුවයි ඔහුට ධර්මය වැඩෙන විදිය තීරනය වන්නේ....
උදා - අපි සිසුන් 10 ගමු....
එක සිසුවෙක්ට තමා තනිවම 1ක පාරක් පාඩම් පොත කියවා තේරැම් ගත හැක. තව කෙනෙක්ට එසේ 10 පාරක් කියවීමෙන්ද තවකෙක්ට තනිවම කියවා බෑ, ඔහුට උදව් ඕනෙ . ඉතින් ඔහු පෞද්ගලික පන්ති ගිහින් තේරැම් ගන්නවා......මෙසේ එක එක එක්කෙනා උත්පත්තියෙන් ගේන ප්‍රඤ්ඥාවේ ප්‍රමානය අනුවයි ධර්මය තේරෙන(අවබෝද වන) වේගය තීරනය වන්නෙ. ධර්මය අවබෝද වීමට තම අද්‍යාපන මට්ටම කිසිසේත් ඉවහල් නොවේ. සමහර විට වෛද්‍ය වරයෙක්ට කලින් වඩු බාස්ට ධර්මය අවබෝද විය හැක.
ධර්මයේ තියෙන රහසක් කියන්නම්. අපි හිතමු ඔබ මේ ආත්මයේ නිතරම ධර්මය ඇසුවත් ඒ අනුව නුවනින් මෙනෙහි කලත් පන්සිල් පන මෙන් රැක්කත් සෝවන් වෙන්න බැරි උනා කියල. නමුත් ඔබ වටහා ගත් යම් හෝ ධර්මයක් ඇත්නම් ඔබ ඊලග බවයේදී ආයිත් මුලසිට ධර්මය අවබෝද වීමට වෙර දැරීමට අවශ්‍ය නොවේ. ඔබ මේ ආත්මයේ නතර කරපු මට්ටමට ඒමට බන 1ක් ඇසීම ප්‍රමානවත් විය හැක. හරියට පොත තනිවම එක පාරක් කියවා තේරැම් ගන්න ලමය වගේ. නමුත් ඔබ නැවත එකින් එක පෙර ආත්මයේ නවත්තපු තැන සිට මේ ආත්මයේ දී ඉගෙන ගත යුතුය. ඉතින් අප අවපබාද කර ගනිනා ධර්මය කිසිසේත් අපතේ යාමක් සිදුනෙවේ.
සෝවහන් වන විදි 1000ක් පමන ඇති බව සදහන් වේ. ඒ නිසා යමෙකුට ධර්මය ඇසීම ප්‍රමානවත් වුවත් තවෙකුට ධර්මය අසනා ගමන් , නැවත නැවත නිතරම නුවනින් සිතා බලන්න වෙනවා.....තවෙකුට ඒකත් මදි...ඔහුට ධර්මය අසනා ගමන් , නැවත නැවත නිතරම නුවනින් සිතා බලන්න වෙනවා මෙන්ම සතිය සමාදිය වැඩීම යන කාරනා 3 නම කරන්න වෙනවා. මම ඉහත 3 වන(අවසාන) එක කරනා යෝගිකයක්මි.
මතක තියා ගන්න....ධර්මය තමා තුල වැඩෙන්න වැඩෙන්න තමා ලබන සහනය සුවය මෙපමනයි කියා කිව නොහැක........රැ කෝටි 10 යක් දී ගන්නා වාහනයක යනවාට වඩා පුදුම සැනසීමක් දැනෙන්නෙ. එයට හේතුව නම්....ඔහුට කිසිම දෙයක් සමග ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැත්ව ධර්මය විසින් ජීවත් වියයුතු නියම මාර්ගය පෙන්වා දී ඇති නිසාය. මාගේ අත්දැකීම් අනුව සතිය සමාදිය වඩන්නාට අන් අයට වඩා වේගයෙන් මේ ගමන යා හැකි බවයි...නමුත් සියල්ල වන්නේ තමා පෙර කොතෙක් දුරට ධර්මය ප්‍රගුන කර ඇත්ද යන්න මත බව මතක තබා ගෙන සෑම මොහොතේම තමාගේ මල්ල ධර්මයෙන්ද, සතියෙන් හා සමාදියෙන් ද පුරවා ගන්න....ඒ සියල්ල මේ ආත්මයේ මෙන්ම පසු ආත්ම වලටත් ඒකාන්තයෙන් උපකාරී වේ.
පියවරයන් මෙතැන සිට කියන්නෙමි.....;
@@samithnishshanka
පියවරයන් මෙතැන සිට කියන්නෙමි.....;
1) පන්සිල් පනමෙන් රකින්න....බොරැවක් කියන අවස්තාවක් ආවොත් නිශ්ශබ්ද වන්න.....තමාට පහර ගැහුවත් නොකියන්න. ඇත්ත කියුවොත් තවකෙක්ට හානියක් වේනම් නිශ්ශබ්ද වන්න....
2) ආර්‍යස්ටාන්ගික මාර්ගය මතක තබා ගන්න...මාර්ගයේ එකින් එක තමාට තනිවම තවකෙකුට කියා දිය හැකි මට්ටම දක්වා ඉගෙන ගන්න....(අවබෝ කර ගැනීම ඉලග පියවරේදි ගමු)
3) චතුරර්‍ය සත්‍ය පිලිබදව නිවැරදි අවබෝදයක් තිබිය යුතුය. ඒ නිසා දුක හා දුක්ක සත්‍ය නිවැරදිව හදුනා ගන්න.....
4) ධර්මයට සවන් දෙනවා මෙන්ම සතිය සමාදිය වඩනා භාවනාත් පුරැදු කරන්න...(අද කාලේ බොහෝ අය එක තැන ඉදගෙන සිටීමට කම්මැලි නිසා ධර්මය පමනක් ඉගෙන ගෙන සෝවන් වීමට වෙර දරයි. නමුත් ධර්මය ඉගැනීම පමනකින්ම සෝවන් විය හැක්කේ මහා පිංවතුන්ට පමනි. අද කාලයේත් එසේ සිටිය හැක. නමුත් අතලොස්සක් පමනි. ). ඒ නිසා මුගසිටම සියලු ක්‍රම එක ලෙස කරනා ගමන් තමාට වඩාත් පහසු හා විශේසයෙන්ම තම කෙලෙස් කපෙනා ක්‍රමයට වැඩියෙන් යොමු වන්න.......නිතර නිතර චතුරර්‍ය සත්‍ය පිලිබදව අවබෝය සොයා යන්න......මෙය අනිවාර්‍යෙන් කල යුත්තකි.
" දුක හා දුක්ක සත්‍ය " අතර වෙනස දැන ගතම යුතුය.....
සතිය සමාදිය වඩනා භාවනා ;
ආදුනිකයකුට භාවනා
1) සතිය වැඩීම පිනිස
පර්‍යන්ක භාවනාව (ආනාපාන සතිය )
ruclips.net/video/kQ1oaKgG1mE/видео.html
සක්මන් භාවනාව
ruclips.net/video/62UamN-x55c/видео.html
ප්‍රශ්න ඇතොත් අහන්න.....
ඔබට ඒකාන්තයෙන්ම ධර්මය අවබෝද වනු නියතය.......අවශ්‍ය වන්නෙ අධිශ්ඨානයයි අත් නොහරින වීර්‍යයි පමනි......
තෙරුවන් සරනයි
@@samithnishshanka
1 - බුදුදහම ඉගනීමේ රහස -
ඔබට බන එකපාරීන්ම තේරුනේ නම් ....මම මෙය දන්නවා /තේරුනා යන උත්තරයේනම් ආවේ.....ඔබට එය තේරී නැත.....ඔබ අඩුම තරමේ බන අසනා වෙලේ හෝ එක පාරක් හරි නැවත් ඒ ඇසූ බන මතක් කර බලා " ආ මට දැන් තේරෙනව " යැයි යමෙක් කීවේනම් ඔහුට නිසැකස්වම යම් හෝ දැනුමක් ලැබී ඇත. නමුත් මෙය චින්තාමය ජානයයි. දැන් මේ චින්තාමය ජානය නිතර නිතර අපගේ එදිනෙදා ජීවිතයේ වන සිදුවීම් හා යෙදීමට හැකිවූයේ නම් එයින් හටගන්නා ජානය ප්‍රත්‍යක්ශ /භාවනාමය ජානයයි ...ඉතින් මේ මට්ටම ඒ මට ඔබට මනා සතියක් අවශ්‍යය.....යමෙකුට උත්පත්තියෙන්ම මෙම අවශ්‍ය සතිය පිහිටා තිබිය හැක නමුත් බොහෝ අයට එසේ නොවේ.....මේ හිතුවක්කර සිත තැම්පත් කිරීමට ඔබට උචිත සම්මා සතියට හරියන ක්‍රමයක් යොදාගත හැක.....
දුක්ක සත්‍ය හා දුක යන දෙකේ වෙනස පැහැදිලිව වටහගත් කල අපට අවුරුදු ගනන් බන ඇසීමට අවශ්‍ය නොවනු ඇත. මන්ද නියම ලෙස දුක්ක සත්‍ය අවබෝද වූවිට අවිද්‍යාව කිමෙක්ද යන්න පැහැදිලි වනු ඇත. ඉතින් අවිද්‍යාව පැහැදිලි වූ කල්හි.....අපි අවිද්‍යාවෙන් මිදීමට උත්සුක වේ.....එයින් වන්නේ ජරා මරන දක්වා ගලායන පටිච්ච සමූපාදව මනාසේ වැටහීමයි.
බුදුහිමි දේශනා කර ඇත්තේ අපට මේ භබයක් වූ ශරීරයෙන් සත්‍ය අවබෝද කර ගන්න කියාය. ඉතින් බාහිර රූප නිර්මානය වී ඇති අයුරු ගැන මුලදී දැන ගැනීම එතරම් අවශ්‍ය නොවේ.
අප බැලිය යුත්තේ අපගේ ඉන්ද්‍රීයන් (ඇස, කන, නාසය, දිව හා ශරීරය ) මගින් ගන්නා අරමුනු " මම වේ, මගේ වේ හා මගේ ආත්මය වේ " යනුවෙන් අපි අල්ලා ගන්නේ ඇයි කියාය. එය වන්නේ අවිද්‍යාව නිසා බව අප බනට අසා ඇත්තෙමු. එය වෙන්නේ කෙසේද බලමු.
ලෞකික (ලෝකයේ) දුක යනු - ලෙඩවීම, වයසට යෑම, මරනය, ප්‍රියාන් ගෙන් වෙන්වීම, ආසා කරනදේ නොලැබීම වැනි දෑය.....මේවා දුක බව වටහ ගැනීමට අපට බුදු කෙනෙක්ගෙන් බන ඇසිය යුතු නැත. අන්‍යා අගමිකයෙක් ගෙන් ඇසුවත් " ඔව් " ඉහත සියල්ල අපට ගෙන දෙන්නේ දුකක් බව කියනු ඇත.
ලෝකෝත්තර දුක ( දුක්ක සත්‍ය ) - මෙය අප දැන ගැනීමට බුදු කෙනෙක් ලොව පහල විය යුතුමය. මෙය හුදෙක් අපගේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පහෙන් අප ගන්න තොරතුරු වැරදිව (මෝඩ කමනිසා) අවබෝද කරගෙන ඒවා මම වේ, මගේ වේ හා මගේ ආත්මය වේ යනුවෙන් අල්ලාගෙන එයින් එකිනෙකාට ආවේනික වූ කැමති අකමැති කම් පදනම් කරගෙන අප සිතින් ඇතිකර ගන්නා ඇලීම් හා ගැටීම් නිසා සංසාරය තවත් දික් කර ගැනීමයි.
🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
072-7904344
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏