Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුදුමයා අයියගෙ ස්මාට් ටෙස්ට් එපිසෝඩ් 109 ම බලපු ස්මාට් ටෙස්ට් ෆෑන්ස් සෙට් එක 👍 එකක් දාගෙන යමු 🤩🔥
109
39
5
9
6
ඔයා නම් නියමයි අයියේ මේ වගේ තවත් ස්මාට් ටෙස්ට් දාන්න
අදත් video එක නියමයි පුදුමය මාමේ.ඉක්මනට directive Albert ගේ වීඩියෝ එකක් ඕන 🤗🤗👍💞
Pudumaya ayye 39/40k vithara thamai mama hithuwe habai mama loku podi thamai baluwe❤😊se you😊😊😊
15
පුදුමයා ස්මාර්ට් ටෙස්ට් තියෙන ඇප් එකක් පුදුමයා ප්ලේස් ස්ටෝර් එකේ හදනවට කැමති අය 👍 එකක් දාන්න කමෙන්ට් එකකුත් දාන්න
VINTON
ඔන්න අද දාපු ගමන් බැලුවා..පලවෙනි කමෙන්ට් එක මගෙන්..ජය වේවා පුදුමයෝ ❤❤❤
නියමයි
ජය ෙව්වා
,4
,,
ඒ වදුරො දෙන්නා වාඩිවෙලා ඉන්න ඇත්තෙ පයිප්පෙ ඇතුලෙ කෙරවල් දෙකේ.පයිප්පෙ ඇතුලෙ කරැවල නිසා දෙන්නගෙන් එකෙක්ටවත් අනිත් වදුරා පේන්නෙ නැතුව ඇති
අද වීඩියෝ එක නම් සුපිරි.අර වදුරො දෙන්නට මූණවල් පේන්නෙ නැත්තේ pvc බටය දෙපැත්තෙන් වහලාබ්තියෙන් හින්දා 😃😃
8:04 😂 කුනුහරප ත් තිබ්බා
අද එපියත් මරු 👌 ඩිටෙක්ටිව් ඇල්බට්ගේ story එකක් ඕන අය කෝ......👇👇👇
Mama
@@Suddha456 👍👍👍👍
Mam
@@කාර්ටූන්පොත-ඛ7බ 👌👌👌👌
නියමයි පුදුමයා අයියේ අදත් ඉතින් smart වෙන්නම දුන්නා ❤️❤️👍👍👍👍👍😊
People athule kaduvada nisa
අද video එකත් නියමයි පුදුමයා අයියා 👍😚🔥
8:40 එබටය ඇතුලෙ කරුවර නිසා
වදුරෝ දෙන්නගෙම ඇසි පෙන්නේ නැතුව ඇති පුදුමයෝ
මාත් එකඟයි
මං හරිම ආසයි ඔයගොල්ලන්ට
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ : ඉර තියෙන්න ඇත්තේ බටේට හරි කෙලින්. එතකොට බටේ අතුලට ඉර එළිය වැටෙන්නෙ නෑනේ……👊👍🏻
ගැම්මක් සහෝ
වදුරො 2 ටත් ඉර එලිය වැටිල නැද්ද?😂😂😂😂😂😂😅😅
👍
ඇස් පේන්නේ නැතුව ඇති වදුරෝ දෙන්නගෙ නැත්තම් බටේ ඇතුලේ කලුවර නිසා😊
na/nangi/nduni/naya/nelli/nagaya/ nithuli/nanava/nidiyanna/naran/nimal/namal/nariya/nethmi/nayana/nethma /nalani/naththiya/nara/nanga/nona/nikama/nethmila/niyamay/naduni/nithya/nehara/naraya/nimali/nerrasmi/nuhara/nethulya/nigal/nkal /nitju/nithimi/nithun/nansa/nehannsa/niku/nethu/nagani /naran/nuga/nava/niman/nagaraya/narya/napuru/nama/navala
මට හෙතෙන කරුණු 3 ක් තියෙනවා වදුරෝ දෙන්නගේ ඇස් පෙන්නේ නැතුව ඇති නැති නම් පය්ප්පේ ලොකු හින්දා ඒ ඇතුලේ කරුවල ඇති නැත්නම් පය්ප්පේමුණට සමාන ඇති නිසා ඇහැ තියන කොට අර කෙනාගේ මුනෙන් පය්ප්පේ ආවරණය වුනු නිසා එළිය නොවැටී ඇති නිසා පෙන්නේ නැතුව ඇති 😀😀😀😀😃😃
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ.( වදුරො දෙන්නා අන්ද ඇති )❤❤❤😊😊😊😊
නියමයි පුදුමයා මාමේ අද වීඩියෝ එකත්...😍😍 කෝ අපේ ඩිටෙක්ටිවු ඇල්බට්...😥🙄
සුපිරියි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අන්තිම ප්‍රශ්නේ වදුරෝ දෙන්නටම පෙනීම නතුව ඇති. 😂
Depaththama wahalane thiyenne.ithin peanne kohomada
පයිප්පේ ඇතුළ අදුරු ඇති.ඒක නිසා කාටවත් අනිත් කෙනාගේ මුහුණ පේන්නේ නැහැ
Ara Daruvaga Amma hoyanna thibba pashna uththara (C).Mokada lamaya diha baluva Macs akak dan hitapu ammana .anika ayaga ocsijan Adu walaa thiyaddith Baluwana.😮😮
පුදුමයා අයියේ මරු වීඩියෝ එක 👍👍👍👍👍
Jk
I Ra eliye batateta watenne neha ethokota eka athula kaluwarayi
අදත් වීඩියෝ එක නියමයි.☺
Waduro dennata munata. Muna baalan hitiyata peenune. Naththe bate athula karuwala nisa😊😊
වඳුරෝ දෙන්නම නිදි ඇති...... සුපිරි video ekak පුදුමයා අයියේ....
Vaduro denna a nidi athi
පයිප්පයේ දිග මීටර් 10ක්. එතකොට පයිප්පයේ දිග වැඩි හින්දා ඒකෙ ඇතුල අඳුරු වෙනවා. අනික මීටරයකවිෂ්කම්භයක් නේ තියෙන්නේ. එතකොට උන් දෙන්නට කොහොමටවත් පේන්නේ නෑ
3 වෙනි ප්‍රශ්නයට පිලිතුර b
බටෙට වඩ වදුරන්ගෙ මුන ලොකු නිස ඇතුල කරුවලයි 🙃
Ballage natten allala visik karala venna athi
අම්මෝ ඒ ආච්ච්ගෙ කටහඬ 🤣🤣
ඇතුලෙ තියෙන පඛලු ගනන 39 යි
110 වෙනි ලයික් එක 🙂
C උත්තරය❤❤❤
දිග 10 m, පළල් 1m (10/1=10) දවල් නිසාත් කොගොමත් පෙන්නේ නැ
අහ්
ඇත්තයි
F අකුරු 5යි
7තේ ඉලක්කම් 6යි
වදුරො දෙන්න ඉන්නෙ පයිප්පය ලගම වාඩ් වෙලා පයිප්පය ඇතුලට වැටෙන ආලොකය වදුරො දෙන්න නිසා අවහිර වෙන එක වෙනවා අනික මීටර් දහයක් දිග පයිප්පයක් නිසා ඇතුල අදුරුයි
වදුරො දෙන්නා අන්ද වෙන්න ඇති ඒ කිවෙ ඇස් පෙන්නෙ නැති අය
බටය ඇතුලේ කළුවර නිසා පුදුමයා මම බලන්න ආසයි❤❤❤❤
10M හින්දා මැද්දට එනකොට ටික ටික කරුවල වෙනවා උත්තරේ 10m දිග හින්දා
හරිම ෂෝක් මම හැමදාම බලනෝ නිවාඩු දවසට ❤🎉
බටේ ඇතුළ කළු පාට නිසා 😆😆😂😂 පුදුමයා SMART TEST එක
හිරු එළිය බටේ ඇතුලට ගමන් නොකළ නිසා බටේ ඇතුල අදුරු වෙන්න පුලුවන්. නැත්නම් වදුරෝ දෙන්නා නිසා හිරුඑළිය අවහිර වෙලා අදුරු වෙන්නත් පුලුවන්. ඒ නිසා දකින්න නැතුව ඇති
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ.❤️ එක්කො වදුරෝ දෙන්නටම ඇස් පේන්නෙ නැහැ ./ එක්කො දෙන්නම මුහුනට මුහුන ඉන්න නිසා එළිය පේන්නෙ නැහැ. / එක්කො එදා සූර්‍යග්ග්‍රහනයක්. 🤣🤣💝😁
Mat akgai
@@Standardindustriespvtltd master mind 😎😎😁
@@kgglakmali4652 niyamayi
Ai ira bateta kelin vatila thibboth
@@gamingtishan hmm 🤤
B 3 prashneta uththare
නියමයි පුදුමයා👌
මේ ප්‍රශ්න මගේ ඔක්කොම හරි 😊❤
109 ආපු ගමන් බැලුවා ඔන්න💜❤️😁😂
korean pissiyek vage 🥰 ela ela ✌️ohoma yan ❤️❤️🥰
Paippa bataye athule karuwalai eka nisa waduranta monawath penna
ඊලග ස්මාට් ටෙට්ස් එක සහ ඩිටෙක්ටිවු ඇල්බට් ගේ වීඩියෝ ඉක්මනින් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මම ත් ඉන්නවා 👍👍👍
😊
වදුරො දෙන්නම කළුපාට වෙන්නඇති නැත්නම් අන්දයො වෙන්න ඇති
දාලා මිනිත්තුවකින් බැලුවා ඔන්න 😊
වෙනදා වගේම තමා ඉතිම් very very nice ලගදිම ඇල්බට් වත් ඔනේ පුදුමයො 😎😊
රුපියලේ කාසිවලින් 1023ක් තියෙනවා.කවුරු හරි ඕනම ගානක් ඉල්ලුවොත් මලු වලින් විතරක් දෙන්න පුළුවන් වෙන විදියට මලු 10කට කාසි දාන්නෙ කොහොමද ?
Ditective albert story එකක් ඕනී පුදුමයෝ.🙂
Waduro dennama hithuwe anith paththe peenneth eyage roope kiyala . Mokada hama wadurekma eka wagene
පයිපෙ අතුලෙ කරුවල නිසා පේන්න නැතුව ඇති.අදත ස්මාට් උනා.ජය වේවා
පුදුම වීඩියෝ චැනල් එකෙන් ඊළඟට ඕනේ ිස් මිශ්‍ර ප පිත්ත පුදුම වීඩියෝ චැනල් එකට ජයෙන් ජයම වේවා
වදුරො දෙන්නාට ඇස් පේන්නෙ නැතුව ඇති. නැත්තම් පයිප්පෙ මැදින් කරාමයක් ඇති.😃❤😉
e bate depaththa seal karala athi
අන්තිම එකට උත්තර් උන් දෙන්නම අන්ධ දෙන්නෙක් වෙන්නැති.😊👍 පුදුමයෝ
4 prince gave poison to the dog and when he got poison back he says he don"t need
අන්තිම ප්‍රශ්නෙට පිලිතුර බටය ඇතුලට හිරු එලිය වැටෙන්නෙ නැති නිසා.🎉😊😮😊😮😊😂😂😂😂😊❤❤❤❤❤❤❤❤❤❤❤
අදත් නියමයි පුදුමයෝ 😊💖💖 🥰☀😃😇
Eliya thibunata bate athulata Eliya watennathi nisayi
Niyamai pudumayoo😙😙❤
T අකුරු 3යි
දේශපාලුවොත් මතක් කරගෙනම video එකට ආ පුදුමයා..🤔අරගලයට ජය.💪💪
ජය වේවා එකෙන්ම ✌️
Bate ethule karuwala nisa... bate ethulata era eliya wetenne nene..
Comment කරන්න දුන්න පශනයට උත්තරේ = වදුරන්ගේ ඇස් පෙන්නේ නැතු ඇති 🙈🙈
109ට උත්රය පයිප්පය ඇතුලේ කලුවර නිසා. මම සසිරු
තුවාල උන හැම කෙනෙක්ට ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් සටන් කරන හැමෝටම ජය සහ රට පවලා දුන් හැමෝටම කර්මයෙන් ගැලවෙන්න බැහැ!!!
Pudumaya harima hodai
ඩිටෙක්ටිව් ඇල්බට්ට කැමති අය 👍 එකක් දාන්න
Smart test නම් පුදුමයා තමයි
සාමාන්‍යයෙන් පයිප්පයක් ඇතුලේ කරුවලයි එකට තව දෙපැත්තෙන් වඳුරෝ දෙන්නෙකුත් ඉද ගත්තම කොහමත් එකෙක්ට තව එකෙක් පෙන්නේ නැ ♥️
F අකුරැ 5යි
ඒ වදුරු දෙන්නාගේ ඇස් පෙන්නේ නැ 😂
🤣😂
වඳුරො දෙන්නගෙම ඇස් පේන්නෙ නෑ නේ ❤️❤️🤭
අවසාන ප්‍රශ්නෙට උත්තරේ ඉර තියන්නේ බටේට 90' ඉහලින්
ඉර පායලා වදුරෝ දෙන්නගේ ඇස් පෙන්නේ නෑ👌👌❤️❤️ හරි නේ පුදුමයා 😀😀😀
බටේ අස්සේ හිල් දහයක් විතර තිබිලා ඒකෙ අස්සේ තද කළ 😅😊😅
C තමයි උත්තරේ
ඔයා අහපු අන්තිම ප්‍රකශ්නෙට උත්තරෙ උන් දෙන්නගෙම ඇස් පෙන්නැතුව ඇති 😃😃😃
ow venna athi
subscribe kara bro
@Nimsara Creative Academy මොංගල් හිගන්නා
@@slvcryptocurrency2008 ok
ඉර තියෙන්න ඇත්තේ උතුරු දිශාවෙන් එතකොට පයිප්පය ඇතුළට කොහොමත් එලියක් එන්නේ නෑ
ඔයා අහපු අන්තිම ප්‍රකශ්නෙට උත්තරෙ උන් දෙන්නගෙම ඇස් පෙන්නැතුව ඇති..
බටේ ඇතුළෙ කරුවල නිසා
මම විතරද පුදුමයගෙ ෆෑන් කෙනෙක්ට ඉන්නෙ♥️ කෝ ගායිස්👍😘බලමු කීයක් ඉන්නවද කියල 💖
💖
පයිප්පෙ ඇතුලෙ කලුවර නිසා❤😀😁
වීඩියෝ එක නියමයි පුදුමයෝ. 110 වෙනි එපිය live දෙන්න කියන අය කෝ .... like එකක් දාගෙන යන්න 100 පැන්නොත් අනිවා Live ඕන පුදුමයෝ.
Niyamai pudumayo 👍👍👍❤😊🤩😊🤩
ඒ නේද පුදුමයෝ
හොඳයි❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏
වදුරු දෙන්නගෙ ඇස් පේන්නෙනෑ නේද පුදුමයෝ❤
ස්මාර්ට් ටෙස්ට් 109 එපිසෝඩ් ඒකේ උත්තරය තමයි වදුරො දෙන්නගෙම ඇස් දෙක පේන්නේ නෑ.❤️😛😋🙃🚗👍👍👍👍👍👍👍👍👍
නියමයි ...👍👍👍
පුදුමයා අයියගෙ ස්මාට් ටෙස්ට් එපිසෝඩ් 109 ම බලපු ස්මාට් ටෙස්ට් ෆෑන්ස් සෙට් එක 👍 එකක් දාගෙන යමු 🤩🔥
109
39
5
9
6
ඔයා නම් නියමයි අයියේ මේ වගේ තවත් ස්මාට් ටෙස්ට් දාන්න
අදත් video එක නියමයි පුදුමය මාමේ.ඉක්මනට directive Albert ගේ වීඩියෝ එකක් ඕන 🤗🤗👍💞
Pudumaya ayye 39/40k vithara thamai mama hithuwe habai mama loku podi thamai baluwe❤😊se you😊😊😊
15
පුදුමයා ස්මාර්ට් ටෙස්ට් තියෙන ඇප් එකක් පුදුමයා ප්ලේස් ස්ටෝර් එකේ හදනවට කැමති අය 👍 එකක් දාන්න
කමෙන්ට් එකකුත් දාන්න
VINTON
ඔන්න අද දාපු ගමන් බැලුවා..පලවෙනි කමෙන්ට් එක මගෙන්..ජය වේවා පුදුමයෝ ❤❤❤
නියමයි
ජය ෙව්වා
,4
,,
5
ඒ වදුරො දෙන්නා වාඩිවෙලා ඉන්න ඇත්තෙ පයිප්පෙ ඇතුලෙ කෙරවල් දෙකේ.පයිප්පෙ ඇතුලෙ කරැවල නිසා දෙන්නගෙන් එකෙක්ටවත් අනිත් වදුරා පේන්නෙ නැතුව ඇති
අද වීඩියෝ එක නම් සුපිරි.අර වදුරො දෙන්නට මූණවල් පේන්නෙ නැත්තේ pvc බටය දෙපැත්තෙන් වහලාබ්තියෙන් හින්දා 😃😃
8:04 😂 කුනුහරප ත් තිබ්බා
අද එපියත් මරු 👌
ඩිටෙක්ටිව් ඇල්බට්ගේ story එකක් ඕන අය කෝ......👇👇👇
Mama
@@Suddha456 👍👍👍👍
Mam
@@කාර්ටූන්පොත-ඛ7බ 👌👌👌👌
Mama
නියමයි පුදුමයා අයියේ අදත් ඉතින් smart වෙන්නම දුන්නා ❤️❤️👍👍👍👍👍😊
People athule kaduvada nisa
අද video එකත් නියමයි පුදුමයා අයියා 👍😚🔥
8:40 එබටය ඇතුලෙ කරුවර නිසා
වදුරෝ දෙන්නගෙම ඇසි පෙන්නේ නැතුව ඇති පුදුමයෝ
මාත් එකඟයි
මං හරිම ආසයි ඔයගොල්ලන්ට
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ : ඉර තියෙන්න ඇත්තේ බටේට හරි කෙලින්. එතකොට බටේ අතුලට ඉර එළිය වැටෙන්නෙ නෑනේ……👊👍🏻
ගැම්මක් සහෝ
වදුරො 2 ටත් ඉර එලිය වැටිල නැද්ද?😂😂😂😂😂😂😅😅
👍
ඇස් පේන්නේ නැතුව ඇති වදුරෝ දෙන්නගෙ නැත්තම් බටේ ඇතුලේ කලුවර නිසා😊
na/nangi/nduni/naya/nelli/nagaya/ nithuli/nanava/nidiyanna/naran/nimal/namal/nariya/nethmi/nayana/nethma /nalani/naththiya/nara/nanga/nona/nikama/nethmila/niyamay/naduni/nithya/nehara/naraya/nimali/nerrasmi/nuhara/nethulya/nigal/nkal /nitju/nithimi/nithun/nansa/nehannsa/niku/nethu/nagani /naran/nuga/nava/niman/nagaraya/narya/napuru/nama/navala
මට හෙතෙන කරුණු 3 ක් තියෙනවා වදුරෝ දෙන්නගේ ඇස් පෙන්නේ නැතුව ඇති නැති නම්
පය්ප්පේ ලොකු හින්දා ඒ ඇතුලේ කරුවල ඇති නැත්නම් පය්ප්පේ
මුණට සමාන ඇති නිසා ඇහැ තියන කොට අර කෙනාගේ මුනෙන් පය්ප්පේ ආවරණය වුනු නිසා එළිය නොවැටී ඇති නිසා පෙන්නේ නැතුව ඇති 😀😀😀😀😃😃
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ.( වදුරො දෙන්නා අන්ද ඇති )❤❤❤😊😊😊😊
නියමයි පුදුමයා මාමේ අද වීඩියෝ එකත්...😍😍 කෝ අපේ ඩිටෙක්ටිවු ඇල්බට්...😥🙄
සුපිරියි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අන්තිම ප්‍රශ්නේ වදුරෝ දෙන්නටම පෙනීම නතුව ඇති. 😂
Depaththama wahalane thiyenne.ithin peanne kohomada
පයිප්පේ ඇතුළ අදුරු ඇති.ඒක නිසා කාටවත් අනිත් කෙනාගේ මුහුණ පේන්නේ නැහැ
Ara Daruvaga Amma hoyanna thibba pashna uththara (C).Mokada lamaya diha baluva Macs akak dan hitapu ammana .anika ayaga ocsijan Adu walaa thiyaddith Baluwana.😮😮
පුදුමයා අයියේ මරු වීඩියෝ එක 👍👍👍👍👍
Jk
I Ra eliye batateta watenne neha ethokota eka athula kaluwarayi
අදත් වීඩියෝ එක නියමයි.☺
Waduro dennata munata. Muna baalan hitiyata peenune. Naththe bate athula karuwala nisa😊😊
වඳුරෝ දෙන්නම නිදි ඇති...... සුපිරි video ekak පුදුමයා අයියේ....
Vaduro denna a nidi athi
පයිප්පයේ දිග මීටර් 10ක්. එතකොට පයිප්පයේ දිග වැඩි හින්දා ඒකෙ ඇතුල අඳුරු වෙනවා. අනික මීටරයක
විෂ්කම්භයක් නේ තියෙන්නේ. එතකොට උන් දෙන්නට කොහොමටවත් පේන්නේ නෑ
3 වෙනි ප්‍රශ්නයට පිලිතුර b
බටෙට වඩ වදුරන්ගෙ මුන ලොකු නිස ඇතුල කරුවලයි 🙃
Ballage natten allala visik karala venna athi
අම්මෝ ඒ ආච්ච්ගෙ කටහඬ 🤣🤣
ඇතුලෙ තියෙන පඛලු ගනන 39 යි
110 වෙනි ලයික් එක 🙂
C උත්තරය
❤❤❤
දිග 10 m, පළල් 1m (10/1=10) දවල් නිසාත් කොගොමත් පෙන්නේ නැ
අහ්
ඇත්තයි
F අකුරු 5යි
7තේ ඉලක්කම් 6යි
වදුරො දෙන්න ඉන්නෙ පයිප්පය ලගම වාඩ් වෙලා පයිප්පය ඇතුලට වැටෙන ආලොකය වදුරො දෙන්න නිසා අවහිර වෙන එක වෙනවා අනික මීටර් දහයක් දිග පයිප්පයක් නිසා ඇතුල අදුරුයි
වදුරො දෙන්නා අන්ද වෙන්න ඇති ඒ කිවෙ ඇස් පෙන්නෙ නැති අය
බටය ඇතුලේ කළුවර නිසා පුදුමයා මම බලන්න ආසයි❤❤❤❤
10M හින්දා මැද්දට එනකොට ටික ටික කරුවල වෙනවා
උත්තරේ 10m දිග හින්දා
හරිම ෂෝක් මම හැමදාම බලනෝ නිවාඩු දවසට ❤🎉
බටේ ඇතුළ කළු පාට නිසා 😆😆😂😂 පුදුමයා SMART TEST එක
හිරු එළිය බටේ ඇතුලට ගමන් නොකළ නිසා බටේ ඇතුල අදුරු වෙන්න පුලුවන්. නැත්නම් වදුරෝ දෙන්නා නිසා හිරුඑළිය අවහිර වෙලා අදුරු වෙන්නත් පුලුවන්. ඒ නිසා දකින්න නැතුව ඇති
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ.❤️ එක්කො වදුරෝ දෙන්නටම ඇස් පේන්නෙ නැහැ ./ එක්කො දෙන්නම මුහුනට මුහුන ඉන්න නිසා එළිය පේන්නෙ නැහැ. / එක්කො එදා සූර්‍යග්ග්‍රහනයක්. 🤣🤣💝😁
Mat akgai
@@Standardindustriespvtltd master mind 😎😎😁
@@kgglakmali4652 niyamayi
Ai ira bateta kelin vatila thibboth
@@gamingtishan hmm 🤤
B 3 prashneta uththare
නියමයි පුදුමයා👌
මේ ප්‍රශ්න මගේ ඔක්කොම හරි 😊❤
109 ආපු ගමන් බැලුවා ඔන්න💜❤️😁😂
korean pissiyek vage 🥰 ela ela ✌️ohoma yan ❤️❤️🥰
Paippa bataye athule karuwalai eka nisa waduranta monawath penna
ඊලග ස්මාට් ටෙට්ස් එක සහ ඩිටෙක්ටිවු ඇල්බට් ගේ වීඩියෝ ඉක්මනින් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මම ත් ඉන්නවා 👍👍👍
😊
වදුරො දෙන්නම කළුපාට වෙන්නඇති නැත්නම් අන්දයො වෙන්න ඇති
දාලා මිනිත්තුවකින් බැලුවා ඔන්න 😊
වෙනදා වගේම තමා ඉතිම් very very nice
ලගදිම ඇල්බට් වත් ඔනේ පුදුමයො 😎😊
රුපියලේ කාසිවලින් 1023ක් තියෙනවා.කවුරු හරි ඕනම ගානක් ඉල්ලුවොත් මලු වලින් විතරක් දෙන්න පුළුවන් වෙන විදියට මලු 10කට කාසි දාන්නෙ කොහොමද ?
Ditective albert story එකක් ඕනී පුදුමයෝ.🙂
Waduro dennama hithuwe anith paththe peenneth eyage roope kiyala . Mokada hama wadurekma eka wagene
පයිපෙ අතුලෙ කරුවල නිසා පේන්න නැතුව ඇති.අදත ස්මාට් උනා.ජය වේවා
පුදුම වීඩියෝ චැනල් එකෙන් ඊළඟට ඕනේ ිස් මිශ්‍ර ප පිත්ත පුදුම වීඩියෝ චැනල් එකට ජයෙන් ජයම වේවා
වදුරො දෙන්නාට ඇස් පේන්නෙ නැතුව ඇති.
නැත්තම් පයිප්පෙ මැදින් කරාමයක් ඇති.😃❤😉
e bate depaththa seal karala athi
අන්තිම එකට උත්තර් උන් දෙන්නම අන්ධ දෙන්නෙක් වෙන්නැති.😊👍 පුදුමයෝ
4 prince gave poison to the dog and when he got poison back he says he don"t need
අන්තිම ප්‍රශ්නෙට පිලිතුර බටය ඇතුලට හිරු එලිය වැටෙන්නෙ නැති නිසා.🎉😊😮😊😮😊😂😂😂😂😊❤❤❤❤❤❤❤❤❤❤❤
අදත් නියමයි පුදුමයෝ 😊💖💖 🥰☀😃😇
Eliya thibunata bate athulata Eliya watennathi nisayi
Niyamai pudumayoo😙😙❤
T අකුරු 3යි
දේශපාලුවොත් මතක් කරගෙනම video එකට ආ පුදුමයා..🤔අරගලයට ජය.💪💪
ජය වේවා එකෙන්ම ✌️
Bate ethule karuwala nisa... bate ethulata era eliya wetenne nene..
Comment කරන්න දුන්න පශනයට උත්තරේ = වදුරන්ගේ ඇස් පෙන්නේ නැතු ඇති 🙈🙈
109ට උත්රය පයිප්පය ඇතුලේ කලුවර නිසා. මම සසිරු
තුවාල උන හැම කෙනෙක්ට ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් සටන් කරන හැමෝටම ජය සහ රට පවලා දුන් හැමෝටම කර්මයෙන් ගැලවෙන්න බැහැ!!!
Pudumaya harima hodai
ඩිටෙක්ටිව් ඇල්බට්ට කැමති අය 👍 එකක් දාන්න
Smart test නම් පුදුමයා තමයි
සාමාන්‍යයෙන් පයිප්පයක් ඇතුලේ කරුවලයි එකට තව දෙපැත්තෙන් වඳුරෝ දෙන්නෙකුත් ඉද ගත්තම කොහමත් එකෙක්ට තව එකෙක් පෙන්නේ නැ ♥️
F අකුරැ 5යි
ඒ වදුරු දෙන්නාගේ ඇස් පෙන්නේ නැ 😂
🤣😂
වඳුරො දෙන්නගෙම ඇස් පේන්නෙ නෑ නේ ❤️❤️🤭
අවසාන ප්‍රශ්නෙට උත්තරේ ඉර තියන්නේ බටේට 90' ඉහලින්
ඉර පායලා වදුරෝ දෙන්නගේ ඇස් පෙන්නේ නෑ👌👌❤️❤️
හරි නේ පුදුමයා 😀😀😀
බටේ අස්සේ හිල් දහයක් විතර තිබිලා ඒකෙ අස්සේ තද කළ 😅😊😅
C තමයි උත්තරේ
ඔයා අහපු අන්තිම ප්‍රකශ්නෙට උත්තරෙ උන් දෙන්නගෙම ඇස් පෙන්නැතුව ඇති 😃😃😃
ow venna athi
subscribe kara bro
@Nimsara Creative Academy මොංගල් හිගන්නා
@@slvcryptocurrency2008 ok
ඉර තියෙන්න ඇත්තේ උතුරු දිශාවෙන් එතකොට පයිප්පය ඇතුළට කොහොමත් එලියක් එන්නේ නෑ
ඔයා අහපු අන්තිම ප්‍රකශ්නෙට උත්තරෙ උන් දෙන්නගෙම ඇස් පෙන්නැතුව ඇති..
බටේ ඇතුළෙ කරුවල නිසා
මම විතරද පුදුමයගෙ ෆෑන් කෙනෙක්ට ඉන්නෙ♥️ කෝ ගායිස්👍😘
බලමු කීයක් ඉන්නවද කියල 💖