දරුවන් ගැන කියූ හිරුණිකාට අධිකරණයේදී වුණු | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 135

  • @srilankanyouth8667
    @srilankanyouth8667 3 месяца назад +44

    ළමයි ඉන්න වෙන අම්මලා තාත්තලා හිර ගෙවල් වල නැද්ද ? හිරුනිකාට විතරද ළමයි ඉන්නේ ? 😢😢 මේවා නාට්ටි විතරයි. මං හිතන් හිටියේ හිරේ ගිය ගමන් ඉස්පිරිතාලේ යයි කියලා. මෙන්න බොලේ ඉස්පිරිතාලේ යන්නත් කලින් ඇප.

  • @mahindasirikumara
    @mahindasirikumara 3 месяца назад +42

    උන්ගේ දරුවෝ විතරයි දරුවෝ අනෙක් උන්ගේ දරුවෝ මරුවෝ

  • @WannaarachchigesusanthaS-ef7qn
    @WannaarachchigesusanthaS-ef7qn 3 месяца назад +10

    දැන් තේරැනවානේ රටේ තත්වේ. වහල් බාවයෙන් මිදේන්නේ කවද්ද අපේ අය..

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 3 месяца назад +3

    මෙ නිතිය මොකක්ද ලන්කාවෙ හැමදෙයක්ම සල්ලි වලට යටත්ද

  • @anilsilva5004
    @anilsilva5004 3 месяца назад +24

    බඩුත් හමුදුරුවන්ගෙ නඩුත් හමුදුරුවන්ගෙ

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 3 месяца назад +3

    පකේ නිතිය අහින්සක මිනිස්සු ට එක නිතියක් මුන්ට තව නිිියක් දුප්පත් ගැනියෙක් අහුඋනොත් මෙිහේම දේයිද ඇප

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 3 месяца назад +3

    අපරාධ කරන දවස්වල දරැවන් හිටියේ නැද්ද 😆😆😆😆

  • @virajsampath4675
    @virajsampath4675 3 месяца назад +16

    අපේ රටේ නීතිය දුප්පතාට විතරයි😢

    • @deesh620
      @deesh620 3 месяца назад

      ලංකාවෙ vIP විතරයි අච්චු නියමු පසු ඇපපිට නිදහස් වෙන්න පුලුවන්

  • @MonikaBiyatris-u2t
    @MonikaBiyatris-u2t 3 месяца назад +1

    😊😊😊🙏👍❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 3 месяца назад +17

    රටේ නීතිය විවිදාකාරයි.දරුවො ඉන්න සියලු හිරකරුවො නිදස් කල යුතුයි

  • @aselaperera1215
    @aselaperera1215 3 месяца назад +12

    නිතියත් දේශපාලන බලයට හා මූදලට යටත්ය.කවූරැහරි තියනවානම් නිතිය ඉදිරියේ සියලූ දේනාම සමානයි යනූවෙන්.එය බොරැ කිරිමට ඇති හොදම සාක්ෂිය මෙයයි.

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 3 месяца назад +1

      ලංකාවේ තියෙන ලොකුම බොරුව නීතිය ඉදිරියේ හ්ෂ්මෝම සමාන බව

  • @chamanikumari7851
    @chamanikumari7851 3 месяца назад +1

    ❤❤❤❤

  • @superman8380
    @superman8380 3 месяца назад +14

    තව ටික දවසකි නිදොස් කොට නිදහස් වෙලා අර ගුටි කාපු කොල්ල හිරෙ යනව දෙකක් නෑ

  • @SandraKodithuwakku-ig3hz
    @SandraKodithuwakku-ig3hz 3 месяца назад +1

    👍👍👍🙏🙏🙏🙏

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt 3 месяца назад +2

    හිරුනිකා නිදහස් කලා වගේම අනිත් දරුවන් ඉන්න අම්මාලත් නිදහස් කලා නම් හොඳයි නේද නිතී දෙකක් නේද

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 месяца назад +1

    බුදු සරනයි

  • @chamanikumari7851
    @chamanikumari7851 3 месяца назад +1

    Thanks lord 🙏🙏🙏🙏

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 3 месяца назад +1

    Thank you, Majesty 🙏🙏🙏🙏🙏

  • @NisharaMalshan-fm1fn
    @NisharaMalshan-fm1fn 3 месяца назад +1

    හිරුනිකාට විතරද දරුවො ඉන්නෙ. දරුවො කාගෙ උනත් පව් .ක්ලබ් වසන්තගෙ දරුවත් පව් නේද. ඇයි මේ මිනිස්සුන්ට😮 වැරදි වැඩ කරන කොට හිතන්න බැරි

  • @SusilKurera
    @SusilKurera 3 месяца назад +6

    ✝️♥️✝️ ජේසු පිහිටයි ✝️♥️✝️ හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා හිරුණිකා

  • @indranirani2801
    @indranirani2801 3 месяца назад +1

    👍❤🙏

  • @anomakanthi634
    @anomakanthi634 3 месяца назад +10

    අනිත් දරුවොත් අම්මලාට දරුවෝ තමයි ඵ් අම්ම ලත් නිද හස් කර යුතුයි හැමෝම අමිමලා තමයි දරුවන්ට අම්ම ලා හැමෝටම නිද හස ලැබෙන්න ඕන

  • @ananndaj
    @ananndaj 3 месяца назад +2

    නීතිය සැමට සමානය ????

  • @MANCHI9270
    @MANCHI9270 3 месяца назад +6

    මේකටද කියන්නෙ
    හැමෝටම ක්‍රියාත්මක වෙන්නෙ
    එකම නීතිය කියලා
    මේ වගේ උන්ද
    පාර්ලිමේන්තුවෙ කෑ ගහන්නෙ
    සාධාරණ රටක් ඕනා කියලා
    වැරැද්දක් කරානම්
    දඩූවම් විඳින්නම ඕනා නේද

  • @nandanidisa1031
    @nandanidisa1031 3 месяца назад +1

    අනිත් මව්වරුන්ටත් මෙය නිදහස ලැබිය යුතුමයි. අදින් පසු හිරනිකා

  • @wimaldesilva2470
    @wimaldesilva2470 3 месяца назад +4

    හිරුනිකා ජය වේවා ❤SJB

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 месяца назад +2

    සැමටපොදුවිය යුතුයිතවදරැවන්සිටින දෙමපියන් ටත්එමනිතියතිබියයුතුයි

  • @zareenathurna7199
    @zareenathurna7199 3 месяца назад +4

    ඇති යාන්තමී පවු දරැවන් වෙනුවෙන් ඇප දුන්නාට ස්තුතිය අදීකරණයට

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 3 месяца назад +2

      එහෙනම් දරුවන් ඉන්න අනෙක් හිරකරුවන් ද නිදහස් කරන්න කියපන්

  • @nevillefernando8078
    @nevillefernando8078 3 месяца назад +2

    Good news iron lady hirunika...now u can back in active social service. Good luck..

  • @mytv2806
    @mytv2806 3 месяца назад +4

    කොච්චර දරුවෝ ඉන්නවාද අම්මා තාත්තා සිරගත වෙලා පොඩි ඇප මුදලක් දෙන්න බැරිව අන්ධ නීතිය සල්ලිවලට යටයි.

  • @nihalfernando1881
    @nihalfernando1881 3 месяца назад +3

    දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න අපි ගොඩක් ආදරෙයි.

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 месяца назад

    taeruwan saranai

  • @superman8380
    @superman8380 3 месяца назад +12

    උසවූයෙ ඉන්න විනිසුරු පකයට කියන්නෙ මෙකිට ඇප දුන්න වගෙ තව දරුවො ඉන්න අම්මලටත් තො ඇප නොදුන්නොත් තොට හෙන ගහනවා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 месяца назад

    එළියට ඇවිත් දරුවන් සිටින අනෙක් මවුවරුන් වෙනුවෙන් සටන් කරව්...බොරුවට ධර්මද්විපය වෙනුවෙන් කියල වැලලෙන්නේ නැතිව...මාලිමාවට ජයවේවා

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 3 месяца назад +2

    Hirunika nidahasvima godak sathutui daruwanta ammawa one

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 3 месяца назад +2

    Hirunika❤❤❤❤❤❤

  • @RenukaDamayanthe
    @RenukaDamayanthe 3 месяца назад +17

    උන්ගේ ලමයින් විතර ද ලමයි

  • @Dft-qr8wy
    @Dft-qr8wy 3 месяца назад +10

    අනේ එයා නිදහස් උනාද හරිම සතුටුයි

    • @WickramaDissan
      @WickramaDissan 3 месяца назад

      ඇයි විතරදනිදහස් වෙන්න ඕනා

  • @shanthadarmasena8962
    @shanthadarmasena8962 3 месяца назад

    2:10

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 месяца назад +2

    😂😂 ඔන්න මේ රටේ ළමයි ඉන්නෙ දේශපාලුවන්ට පමණයි . දරුවන් කුසගින්නේ තියන්න බැරිකමට කොස් පොළොස් ගෙඩියක් කඩා ගත් වරදට හිරේ ගිය අම්මලාට ඉන්නෙ ළමයි නෙමේ හුමයි. හිරුණිකාගේ ළමයි ඒ වගේද

  • @userFf689
    @userFf689 3 месяца назад

    NATIONAL HERO..IS..HONRABLE .. MINSTER S.B.DISANAYAKA..😅😅😅

  • @nishanthkwt4484
    @nishanthkwt4484 3 месяца назад +1

    අහිංසක hirakaruwoth.ennawa.oya.enna.hirakaruwonta.lamai.ennawa.neethi.dekak

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 3 месяца назад +4

    ඇය දරුවෝ ඉන්න මවක් හැටියට සලකා ඇප මත මුදා හැර තියෙන්නේ

  • @neshishanaya9263
    @neshishanaya9263 3 месяца назад +1

    Sadaranaya. Kuda daruwan Inna Hama Mawakmath Nidahas Kaloth Godakma Sadaranayi❤

  • @GeethaGeetha-t5g
    @GeethaGeetha-t5g 3 месяца назад +2

    අනිත්අයට ලමයිනැද්ද

  • @rishifernando
    @rishifernando 3 месяца назад

    Ane godak had lamai pau

  • @himamalni525
    @himamalni525 3 месяца назад +1

    Eka e kenage wasanawa Devi pihitai 🎉🎉🎉🎉

  • @NatureNest76
    @NatureNest76 3 месяца назад +3

    දරුවො ඉන්නවනම් මෙහෙම නටන්නෙ ඇයි

    • @kantyk3888
      @kantyk3888 3 месяца назад +1

      ඵලියට ඇවිත් ආයිත් නටයි

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 3 месяца назад +3

    එකිට විතරක් ද දරැවො ඉන්නේ ඔකුන්ගේ අප්පාගේ ඉදලා කරපු හරියක් නිසා තමයි අද හැම දරැවේක් ම දුක් විදින්නේ මම හිතන්නේ මේච්චර වැරදි කරන එවුන්ට ඇප දෙනවා කියන්නේ ඉතින් තව තව වැරදි වැඩි වේන එක විතරයි වේන්නේ ඇයි කොච්චර වැරදි කලත් එලියට එන්න පුලුවන් රට ලංකාව නේ 😡😡😡

  • @WickramaDissan
    @WickramaDissan 3 месяца назад +2

    අනේ මන්දා එක්කෙනෙක් වසර3ට ඇතුලට දානවා අනෙක් කෙනා ඇප දෙනවා පිස්සු එතකොට දුමින්දට මොකද වෙන්නෙ

  • @indramenike8623
    @indramenike8623 3 месяца назад

    Ara gnasara eliyata awe a kohomada ?

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 3 месяца назад

    රටේ..නීතිය..දුප්පතාට..පමණයි

  • @visakadampali6371
    @visakadampali6371 3 месяца назад +2

    මො ගැනාට විතරද ලමයි මො විහිලු කායල⁣ෙ අපි දනනවා

  • @vajiradabare1734
    @vajiradabare1734 3 месяца назад +1

    😊😊😊😅😅😢😢🎉

  • @inokalakshmi
    @inokalakshmi 3 месяца назад +4

    Merakan karaddi lamai mathak une nedda

  • @supersongprasannajayawarde2623
    @supersongprasannajayawarde2623 3 месяца назад

    Kanagatui garu අධිකරණය gana

  • @nadiya4792
    @nadiya4792 3 месяца назад +3

    හිරුනිකා ඔය බලු වැඩේ කරෙත් ලමයි 3 ක් ඉද්දි බව අමතකද?

  • @NalakaBabarenda
    @NalakaBabarenda 3 месяца назад

    Tawa masa 3i

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 месяца назад +1

    දැන්වත්අනික්සිරගතවිසිටින දෙමපියන් ඇපඉල්ලන්නදරැවන්නිසාඇපගතහැක

  • @WickramaDissan
    @WickramaDissan 3 месяца назад +2

    කෝටි කියක් විසිකරාද ඇප ගන්න

  • @chadaihstsu
    @chadaihstsu 3 месяца назад +1

    Danata, siragatha kara sitina, daruwan sitina, siyaluma, ammawarun, nidahas kala yuthuyi. Nithiya samata aka samanayi.😮😮

  • @samanegoda787
    @samanegoda787 3 месяца назад +1

    මේක මහා පුදුම රටක් තව ළමයි ඉන්න අම්මාලා නෑද්ද හිරේ ලොකූ අය කොම හරි නිතිය නවනවා සල්ලි දීලා කොම හරි උන් එලියට එනවා ඔන්න ඕකයි ලොකූ පොඩි අයගේ වෙනස මූන් සේරම යාලූ වෝ පෙන්වා නේ වෙනස

  • @umnaanasin
    @umnaanasin 3 месяца назад

    මන්ත්‍රී නෝනා කෙනෙක් නේ ඒක වෙන්න ඒ නිදහස් 😂😂😂😂😂😅😅😅

  • @PrasannaDissanayake-jg1qu
    @PrasannaDissanayake-jg1qu 3 месяца назад +1

    හෙට සිට ගලිය යලි open.

  • @sumisumi6512
    @sumisumi6512 3 месяца назад +1

    Kuhaka venna epa topi dan

  • @raviravindra889
    @raviravindra889 3 месяца назад +3

    Danwath kata puka wahagana idin daruwo wenuwen wath

  • @MohamedFaiz-qg9tz
    @MohamedFaiz-qg9tz 3 месяца назад +3

    මේකීගේ පෙත්තටකතාකරපු පැරකදෝරුවාගේ.දරුවන්ට අනිවාරයෙන්ම අපීහදහනදෙයියෝපටිස්සම්දනඵක100%ක්ම.සවර්

  • @RenukaWimalaweera
    @RenukaWimalaweera 3 месяца назад

    Ane loku deyak ara daruwo paw weradi nokara daruwoth ekka hondin inna

  • @lankadissanks2909
    @lankadissanks2909 3 месяца назад

    පිස්සුද. තොපිට

  • @upulpremathilaka8194
    @upulpremathilaka8194 3 месяца назад

    Pau ane ape akka awa nedaa nidahas wela .munta hodak wenna epa me wage unta daruwo innawa kiyala nidahas karana unta okitath hodak wenna epa un thama wedi thiyala maranna one

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 месяца назад +2

    නීතිඥ යින් කීයක් ගත්තා ද

  • @janranijanrani2187
    @janranijanrani2187 3 месяца назад

    Minimarapo ..lokko kochchara innawada..
    Ko ayalata nithiya...balo ratak....

  • @shironfernando9997
    @shironfernando9997 3 месяца назад

    Obatumiya kohewat hitapu kalakanniyek nisa duk wenawa , apatayo gana nohita rate diunuvata oya shaktiya yodawanna

  • @dineshfernando9532
    @dineshfernando9532 3 месяца назад +1

    ඔවා කැත වැඩ .

  • @kanthiperera537
    @kanthiperera537 3 месяца назад +1

    ඔක්කොම.ටෙලිනාට්‍ය.තමා

  • @princerajitha5919
    @princerajitha5919 3 месяца назад

    Ane apiwath hira kara ganda apinam kaaatawathma kiyanne naah

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 3 месяца назад +1

    Trak lanthe නීතිය . නීතිය සියලුම දෙනාටම සර්ව සාධාරණ ලෙස ista නොකර na thak kal ලංකාව me kapedi ගොඩ ගන්න be .

  • @WickramaDissan
    @WickramaDissan 3 месяца назад +1

    නිතිය කොහෙටද මේ යන්නෙ

  • @chathurahansa637
    @chathurahansa637 3 месяца назад

    You have a three nos of kids you have a opportunity 😅😅😅

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 3 месяца назад +1

    එකිගෙ ලමයි වියරඩ ලමයි

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 3 месяца назад +1

    😂

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 3 месяца назад

    Paue hodai ane ahinasaka podima daru pataue 3 deneke

  • @indramenike8623
    @indramenike8623 3 месяца назад

    Mema varadama karala ada nidahase inna anek , apath nathiwane eliye ranganne....! Meya mini marala nane. !

  • @fghch3693
    @fghch3693 3 месяца назад

    Wasara 3 ta giya Desha paluwo siyalla aliyata.kudu lokko ganja lokko kasippu vikunana Aya aliye.podi miniha wasara ganak hire.jayagamu Sri Lanka..........

  • @sonijaya3365
    @sonijaya3365 3 месяца назад

    Ai ara ahinsakayata gahanda kalin daruwo mathak une nadda...wikara.

  • @userFf689
    @userFf689 3 месяца назад

    S.B DISANAYAKA AMETHI THUMA.. SATHYA KATHAAKARANA NAAYAKAYEK.SATHYA PRAKASHA KARANA MADDUMA BANDAARA WAGE JAATHIKA WEERAYEK..LESA NAM KALA YUTHUYA..... saamanya janathaawata ABASARANAYI..

  • @ranjaniwithamege8983
    @ranjaniwithamege8983 3 месяца назад +1

    Dan ara minisu iwarai😮

  • @nadundharmapala5440
    @nadundharmapala5440 3 месяца назад

    Pau oke enna anik Ammalage Lamai

  • @brijetfernando9833
    @brijetfernando9833 3 месяца назад +1

    Mokadada tope nitiya akita vitarada lamai inne🐂🐂🐂🐂🐂🐕🐕🐕🐕🐕nitiya

  • @AlcatelUsee
    @AlcatelUsee 3 месяца назад +3

    යකො උන්ට විස්තරද දරැවො ඉන්නෙ හෙනම ගහනව යකො තොපිට නොදකින් ලංකාවෙ නිතිය

  • @userFf689
    @userFf689 3 месяца назад

    MADDUMA BANDARA..WEERA PURAN APPU..WAGE..S.B .DISANAYAKE AMETHI THUMATH JAATHIKA WEERAYEK..

  • @udayashantha6804
    @udayashantha6804 3 месяца назад +13

    හුක්කි හුක්කි හූ හිරේ ඉන්න අනිත් කාන්තාවන්ට දරැවො නැත්ද හිරැනිකාගෙ දරැවො විතරද දරැවො

  • @travelguide8485
    @travelguide8485 3 месяца назад

    තාරක නානයක්කාර😂😂😂

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 3 месяца назад +4

    Katai pukai wahagena ......

  • @cailyphotos
    @cailyphotos 3 месяца назад +1

    දඩුවම් නියම කරපු කෙනෙක් කොහොමද ඇප පිට නිදහස් කරන්නෙ ඒජ මාර නීතියක්නෙ

  • @AnithraLatha
    @AnithraLatha 3 месяца назад

    Ganiye uba me parawt jati pukai wagena hetahan. Raganne nathuwa.mokada ubala dan ratata pelalayak.
    Maddya essaraha dan raganne nathuwa. Ara nodaruwn ekka hetapan kudu amma.

  • @renukaliyanage9604
    @renukaliyanage9604 3 месяца назад

    මුන්ගේ රඟ පෑම්.දැන් ඕවට මිනිස්සු රැවටෙන්නේ නෑ.

  • @mentrocareservices4403
    @mentrocareservices4403 3 месяца назад +2

    අනුන් ට කල දේ තමන් ට පළ දෙනව

  • @priyan7005
    @priyan7005 3 месяца назад

    Aurudu 3k giya ikmanak..😠

  • @asanka960
    @asanka960 3 месяца назад

    ඔන්න දැක්ක නේද දේශපාලඥයින්ට නීතිය අනේ අහිංසක දුප්පත් මිනිහෙක් නම් අනිවාර්යයෙන්ම හිර කරනවා කරනව