Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුතියි❤ඔයාට නිර්ලෝභීව හැමදේම කියා දුන්නාට ...
මමත් ස්වයන් රැකියාවක් කරන ගමන් ඉන්නේ මට හොඳ වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔයාට
Bohomath ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤❤❤❤
ගොඩක් වටිනවා ඔයාගෙ බිස්නස් Aka diyuwaewa.....ආශිර්වාද කරනවා ඔයාට ...Good blass you ...
ස්තූතියි ❤❤❤❤
හොඳ පැහැදිලිව කියලා දුන්නා ජයවේවා ජයවේවා
ගොඩාක් ස්තූතිය මිස්, හරිම පැහැදිලිව කියා දුන්නාට,
❤️❤️❤️
බොහොම ස්තිතියි
Harima pahadili.oyta aneka warayak pin..itin dan api wada karana weelawai.....oyta pin sidda wena....ona...🎉🎉🎉🎉🎉🎉🎉🎉💖💖💖💖💖💖
❤oya kiyadunna penipathuru eka harimarasai mama heduwa thank you
හරිම සතුටුයි...ස්තූතියි comment කලාට ❤️❤️😍😍😘😘😘
Karunakara kiyanna thel ekata dana vitamin karal wargaya monawada.
ගොඩාක් ස්තුති...❤❤❤❤❤❤
Oyata godak istuthi oyage vidiyos valata Mamath asawen innava sovyn rakiyavak karannaPuluvannam mata udaw karanna nangi oyava sambanda karaganne kohomada
බොහොම ස්තූතියි...හරිම වැදගත් වෙන වීඩියෝ එකක්..❤ජය වේවා😊
කල් ඉකුත් වීමේ දිනය හදාගන්නේ කොහොමද
ස්තුතියි ඔයාට 🙏❤
අනේ ඔයා දිනෙන් දිනම දියුණු වෙන්න ඕන. ඔයා වගේ අය නම් ඉන්නේ අතලොස්සක් විතරයි. සමහරක් කඩ තියෙනවා බිස්නස් ඒක හරියාගෙන එනකොට රිටන් දෙන්න බලාගෙන ඉන්න කුහක මුදලාලි හාමිලා ඒ අය අතර ඔයා මේ දෙන දැනුම නම් මහා මෙරක්. කුහක මිනිසුන් අතර දිදුලන් තරුවක් ඔයා dear 🥰🥰🥰🥰
ගොඩාක් ස්තුතියි ❤
ඔයාට ගොඩක් පිං ❤ හැම කෙනෙක්ම මෙහෙම කියල දෙන්නේ නැහැ ❤❤❤
❤❤❤❤
නන්ගි මම ඔයාගෙ vedioඑක බලලා පරිප්පු වඩේ හැදුවා.කඩල පරිප්පු 500කින්.මට වියදම රු.720 ක් ගියා.වඩේ හදාගන්න පුලුවන් වුනේ 70යි.ඒ සයිස් වඩේ එකක් අපේ පැත්තේ රු.10/=.එතකොට මට ලාභය්ක් නෑනෙ.පොඩ්ඩ්ක් කියල දෙන්න්කො නන්ගා ලාභ එන විදිය්ට වඩේ හදාගන්න ක්‍රමය
ඔයාට මුලින්ම නිසා තෙල් වල වියදම එක්ක තමයි ඔය මුදල ආවේ...හෙට බදිනකොට ඔයාට අද තරමට තෙල් යන්නෙ නැහැ මොකද තාච්චියෙ තෙල් ඉතුරුවෙලා තියන නිසා ඒකටම තව තෙල් පොඩ්ඩක් දාල ආයෙම හෙට බදින්න...අනිත් දේ තමයි වඩේ එකක් රුපියල් 10 නම් වඩේ එක ටිකක් පුංචිවට හදන්න ලොකු පෙනුම ගන්න පුළුවන් ටිකක් පැතලිවට වඩේ එක වඩලා(තුනී කරලා) හදන්න ❤️❤️
@@apegedara9382 නන්ගා ඔයාට ගොඩක් ස්තූති.ඔයා ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න වලට reply කරනවා කොයිතරම් bc උනත්.ඒක කොයිතරම් වටින දෙයක්ද අපි වගේ පොඩි මිනිස්සුන්ට.ඔයා තව තවත් දියුණු වෙන්න ඕනි🥰😘
Thank you නන්ගි reply කලාට
Ane mamath murukku haduwa viyadama 7kath wada giya 1kg walata ath Town aken kattiya gannewa 1kg 450 lu😢
@@thushisid1909ඒ අය මහා පරිමාණයේ මුරුක්කු නිශ්පාදන කරන අය...ඉතින් එයාලට අඩු මිලකට දුන්නා කියලා ඒක ගානක් නෑ එක වතාවෙ වැඩිපුර විකුණන නිසා..ඔයාට පුළුවන් නම් රුපියල් 10ට වගේ තනි මුරුක්කු හදල පැකින් කරල විකුණන්න බලන්න ඒ විදියත් ලාබයි ❤
හැමදාම වගේ සුපිරියක් තමා...❤ඊලග පාර මගේ ඉල්ලීම ඉටු කරන්වද...🙏
උපරිම try කරනවා...අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා...❤️❤️
ගොඩක් වටිනව .❤ස්තූතියි
විටමින් එක ඇරලා ද තාචිචියට දාන්නෙ ...නැත්තම් කරල පිටින්ම දානවද? ස්තුතියි🎉🎉🎉ස්තුතියි
කරල ඇරල ඇතුලෙ තියන ඔයිල් එක දාන්නෙ ❤️
මේ බයිට් එක හදන්න මමත් ගොඩක් try කලා. Thanks ඔයා ඒක පැහැදිලිව කියලා දුන්නා ට.
Oyata godak pin.mawaga dawal apitakiyala danawata.❤
Akke oya harima nihatha maniwa.me dewal hadana vidiya kiyala denawa.oyata nirogi,wasanawantha jivithayakata suba pathanawa.budusaranai akke 🙏🤗
ස්තූතියි නංගී...ඔයාටත් බුදු සරණයි ❤❤❤
ඉදි ආප්ප වංගෙඩියෙ යට කොටස ගලවන්න පුලුවන් ද? සමහර එවගෙ යට කොටස තදයි.
පුළුවන් ❤❤❤
පාට හදාගන්න සේපාලිකා නැටි ඉස්ම ගන්න ඒක ස්වාභාවික නිසා වියදමත් නෑ. විසකුත් නෑ.❤
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
❤❤❤
ජෙසු පිහිටයි
ජේසු පිහිටයි ❤❤❤
1st comment mama .❤❤❤
🤗
මුලින්ම නම කිවුවනම් හොඳයිස්තුතියි ඔබ තුමියට..
නම කියනවා...මුලින්ම කියනව හැමදාම කරන වීඩියෝ වල අද නිකමට හිතුනා කුතුහලයක් ඇති කරන්න ඕනෙ කියලා ❤❤❤
@@apegedara9382❤❤🎉
@@apegedara9382🎉🎉🎉👍💎
මම හැදුවා එත් හයිය ට ආවෙ හයිය නැති වෙන්න මොනාද කරන්නේ කියන්න ❤
Bsns Kese Wethath Kanna Maru ne...Man Hithan hitye E Kali Noodles Badala Kiyala Aneee...Oyata Thnxxxxxx...
😍😍❤️❤️❤️
ගොඩක් පිං. කියලා දුන්න ට. කඩල පෙගෙන්න දාන්නේ නැතිව බැදලා ගන්න බැරිද ?කල් ඉකුත් වීමේ දිනය දවස් කීයක් දානව ද?
එහෙම කඩල පෙගෙන්න නොදා හැදුවම ගොඩක් හයිය ගතියක් තියනවා...මාස 3ට කල් ඉකුත්වීමේ දිනේ දාන්න ❤️❤️
එකට නම්ආස හිතුනා පුංචියට හදලා බලන්න ඕන
Bohoma sthuthi akke. ❤❤❤❤❤
නංගී ආස්මී තෙල් එකටත් විටමින් කරල දැම් මා ට ක ම ක් නැද්ද, මම ආස්මී හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන බුදු සරණයි
කමක් නෑ අක්කෙ..❤❤
Thanks
Thank you
You're welcome
Thank you mis 👍
❤❤❤❤❤
අක්කෙ, හදන දේ ටයිට්ල් එකේ හරි දාන්න. වීඩියෝ ගොඩාක් තියෙනකොට උවමනා වීඩියෝ එක හොයා ගන්න අමාරුයිනෙ
ඒක නම් ඇත්ත තමයි නංගී...එහෙම දාන වීඩියෝ ගොඩක් අය ස්කිප් කරල යනවා ඒක චැනල් එකට බලපාන නිසා තමයි කුතුහලයක් තියන විදියට වීඩියෝ දාන්නෙ...mama tags වලට දානව ඔයා serch කරල බලන්නකෝ එතකොට අදාල recipe එක එනව උඩටම
thanks nangi
Akkage wiyapra dinen dina diyunu wewa...apith oyagen igenagannawa wedagath dewal...man hoyala hoyala indian video ekakin thamai hoyagatte ane eyala hadana heti..oya hari lassanata pehedili kala....hadannama ona ikmanata...asa hithuna...❤❤
❤️❤️❤️❤️
Ekata bedapu hal piti danna hoda nedda akke...Man me ada hadala balanna heduwe.😊
Thanks nangi. Budusaranai
බුදු සරණයි අක්කේ...❤❤❤
ගොඩක් වටිනා විඩියෝ එකක් අක්කේ බයිට් කොකිස් එක හදන විදිය දන්නවනම් කියල දෙන්නකො🙏🤗👍
👍👍👍👍
කොකිස් පිටි එකට මිසිස් කුඩු දාන්න.ඒ විදියටම හදන්න.
අක්කි මටත් ආසයි මේ bati හදලා වෙළද පලට දාන්න එක කරගන්නේ කොහොමද කියන්න පුළුවන් ද❤
කඩ වලින් අහලා කතා කර ගන්න නංගී මුරුක්කු දාන්න පුළුවන්ද කියලා...එකකින් අහල බෑ කීපයකින් අහලා සාම්පල් දෙන්න..
තකොට අක්කි නමක් දාන්න ඕනි නේද එහෙම කරගන්නේ කොහොමද මේවගේ කල් තබා ගැනීම කොහොමද
Oyage vedio ekak එනකල් balan inne mama ❤❤❤
ඉදිආප්ප පිටි වෙනුවට ගෙදර කොටපු හාල් පිටි ගත්තට කමක් නැද්ද...?
ඒව ගන්න එපා ඉදි ආප්ප පිටිම ගන්න...❤
Thank you 👍
Thank you too
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤
හාල්පිටි ගෙදර් කොටලා ගත්තොත් පිටි බැදලා ගන්න ඕනද ❤❤❤
ගෙදර කොටල ගන්න ඒවගෙන් හැදුවම ක්‍රිස්පි ගතිය අඩු වෙනවා.. ❤️❤️❤️
Polythin වර්ගයේ mokakda
ගේජ් 200 පොලිතීන් එක..
Thanks 🎉🎉🎉🎉🎉🎉🎉
Dear lable එකට ලියාපදිංචි වෙන්න ඹිනේ දPlease replied එකක් දෙන්න ස්තුතියි .
ඔව් ලියාපදිංචි වෙන්න ඕනෙ...❤️❤️
@@apegedara9382 👍
@@apegedara9382 thank you
බිස්නස් එකට ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද අක්කේ
ප්‍රින්ටින් ශොප් එකකින් හදා ගන්න නංගී ❤️
ලේබල් එක හදන්න කලින් ප්‍රාදේශීය සභාවෙන් ලියාපදිංචි අංකයක් ගන්න ඕන ද.
ඔව් ගන්න ඕනෙ...❤️❤️❤️
මාත් මුරුක්කු හදන රෙසපි එකක් හොය හොය හිටියේ... ගොඩක් ස්තූති🙏 ❤ මේ මුරුක්කු එක කොච්චර කල් තියාගන්න පුළුවන් ද
මාසෙකට වඩා තියා ගන්න පුළුවන් ❤️❤️
@@apegedara9382 thanks dear ❤ එතකොට ඔයාට කියන්න පුළුවන් ද ? අපි කඩල පරිප්පු 1kg වගේ කොටා ගත්තොත් කොච්චර කල් තියාගන්න පුළුවන් ද කියලා.. ගබඩා කරගන්නේ කොහොමද කියලා 🤗
සතියක් වගේ තියා ගන්න පුළුවන්.. ෆ්‍රිජ් එකේ දාල තියා ගන්න..පරිප්පු තියා ගන්නෙ නැතුව ඉක්මනින් මුරුක්කු ටික හදා ගන්න මොකද මුරුක්කු කල් තියා ගන්න පුළුවන් නෙ...❤️❤️
@@apegedara9382 ඔව් නේද... ගොඩක් ස්තූති ඔයාට... ❤🤗 ඔයාගෙ ව්‍යාපාර කටයුතුත් දිනෙන් දින දියුණුවට ම පත්වෙන්න ඕන.. 🙏
ඉදි ආප්ප පිටි දැමීම අනිවාර්ය ද ? හාල්පිටි විතරක් දාන්න බැරි ද?
Akke kal ikuth wime dinaya danne kohomada kochchara kalayak thiya ganna puluwamda
මාස 3ක් වගේ තියා ගන්න පුළුවන් නංගී ❤️
Akke me nishapadana karana patan GANA,api nishapadana karana patan GANA kalin AG office ekan awasre GANA onada
ඔයාත් මගේ වයසමයි. ඒත් මට වඩා ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ඇත්තටම දැන් දවස් තුනක් වගේ ඔයගේ Channel එක මට හම්බෙලා මම ඔයාගේ Videos එක දිගට බලනවා ඒවා මට ලොකු Motivation එකක්. ඔයාගේ Channel එකක වටිනාකම කියලා නිම කරන්න බෑ. අනේ මේ Comment එකට අනිවාර්යයෙන් reply එකක් ඕනමයි. මේ මුරුක්කු වල Expired date එක දාගන්නේ කොහොමද? සති දෙකක් වගේද?
නැහැ...මාස 2ක් උනත් තියා ගන්න පුළුවන් ගන්න තෙල් වර්ගෙ අනුව තමයි වෙනස් වෙන්නෙ මොකද තෙල් එක ඉක්මනින් මුඩු උනොත් තමයි තියා ගන්න බැරි වෙන්නෙ...😇😇❤️❤️❤️
@@apegedara9382 අනේ Thank you 🥰
Nangi me සීල් mechin ekak කීයටද gaththe
මම අරගෙන නම් ගොඩක් කල් වෙනවා...රුපියල් 5000කින් වගේ ගන්න පුළුවන් ❤❤
Tanhks❤
Gram gana ..kadeta dana mila. Keeyada kiyala dana ganna puluwanda..
50g හරි 100g හරි දාන්න...50gk රු 50යි..100gක් රු 100
ග්‍රීන් පීස් පොගවලා අරගෙනද බදින්නේ.
Akke hal piti kiyanna sudu kekuluda.neththam idiyappa pitida
ඉදි ආප්ප පිටි නංගී ❤️
Akke raum loku murukkuth me vidiyatama hadaganna puluwanda ❤❤
ඔව් පුළුවන් නංගී ❤️❤️
Thank you,,akke label eka hadanna mokak hari format ekak thiyeda
වීඩියෝ එකක් දාල තියනවා බලන්න නංගී ❤️
@@apegedara9382 link eka dannko
Idiappa piti nathuwa hal piti gannawanam kabale badinna onada
ගිරින් පිස් කොහොමද බදින්නේ බුදුසරණයි
මුරුක්කු බදින විදියටම බැදල ගන්න...බැදපු ඒවත් වෙලදපලේ ගන්න තියනවා ❤
Great
සාර්තක ව්‍යාපාරයක් තමයි බයිට් නිශ්පාදනය මම හිතනවා එය නිවැරදි රෙසිපියක් ජියලා.
❤️❤️❤️😇😇😇
මේකට වටානා පරිප්පු හරියන්නැද්ද
Mata juice nachin akak ganna ona athin merekna akak duwa oya dannawanam mata keyanna koheyda thenney keyak weynwada keyla
කිචන් අයිටම්ස් තියන ශොප් වල තියනවා ඇන්ටි...daraz එකෙත් ඇති ටිකක් බලන්නකෝ ❤️❤️❤️
@@apegedara9382 hodae duwa thanks
Akke meke mama නුවරඑළියේ mehe parippu welanna be a nisa kabale badala gattot hariyanne nedda❤
❤
Mn kalin kara wena kenakge rejiser no ekata.magema kiyala leble ekak ganna bery una phi awit balala kiwwa kitchen eka hadan natiwa wenama tanaka karanna kiyala.
Expire date eka daganne kohomada akke😢
සාම්පල් හදල බලන්න නංගී ❤️
කෑම බිස්නස් කරද්දි රෙජිස්ට්‍රර් වෙන්න ඕනද
ඔව් ❤️❤️
Akke man mage gedara podiyata thunapaha business ekak karagena yanava man eka liyapadinchi karalai thiyenne man asai oya wage ohoma kama hadala wikunanna ehema karannath man liyapadinchi karanna onada naththam nikanma pack karala label karala wikunanna puluvanda
සාමන්‍යෙන් නම් බයිට් වර්ග වලට වෙනම එකක් තියන්නෙ ඒ උනාට ප්‍රශ්නයක් නැහැ ඔයා කොහොමත් ලියාපදිංචි වෙලානෙ ඉන්නෙ ඒකටම බයිට් වර්ග හදන්න නංගී...මොකද කෑම ජාති 100ක් හැදුවොත් 100ටම වෙන වෙනම ගන්න කියලා නෙවෙයිනෙ...නේද ඔයා ඕකටම බයිට් වර්ග හදන්න පස්සෙ ටික කාලෙකින් වෙනම හදා ගන්න ❤️❤️❤️
Thank you akke oyata godaaak pin me karana සේවයට
Dear oya kohomada me hama kamak ganama igenagthte??
පුරුදු වෙලා හදල හදලම තමයි ඉගෙන ගත්තෙ...❤
මේ කඩේ ඉඳිආප්ප පිටිද ගන්නේ...😊
ඔව්
Ane shook akke
Mamath velavaka hadala balannamko.rasata thidunoth kiyannam.❤
😇😇❤️❤️❤️
අපිත් ස්වංයන් රැකියාවක් වශයෙන් බිම්මල් වගාව කරනවා.මාසෙන් පලදාව ගන්න පුළුවන් .හොද රැකියාවක් .බිංදුවයි. හතයි පහයි .හයසිය විසි අටයි.හැත්ත දෙකයි.හැත්ත හත. එන්න අප හා එක්වන්න.
Mama kemathi
@@K.N.Veerasinghe-ym3jt කෝල් කරලා අපි එක්ක සම්බන්ධ වෙන්න
Mamath kamathi bimmal wagawata akathuwanna puluwanda apita
Weldone
Mamath oyage video balalala swayan rakiyawakkaranawa. Nangi oyata godak sthuthi. Oyage nambar 1k dennako
❤🎉
Murukku නේද 🎉
මේ වීඩියෝ එකේ මුලදී කියනවා ඉඳිය් පිටි කියලාමැදදී කියනවා හාල් පිටි කියලාමට හරියටම කියන්න මේකේ හරියටම ගන්නෙ මොකක්ද කියලා
සමාවෙන්න පුංචි අත් වැරදීමකින් හාල් පිටි කියන්නෙ ගන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඉදි ආප්ප පිටි...හාල් පිටි වලින් හැදුවම මැද අමු වෙනවා...❤️❤️
Ane.akke gaththa thel.akai kalarin akai kiyannako
මම ගත්තෙ එලවළු තෙල් නංගී..පොල්තෙල් වලිනුත් පුළුවන්...කලරින් එකේ වර්ගයක් නැහැ කේක් බඩු කඩේකින් කිරලා අර ගත්තේ ලූස් ඒවගෙන්...❤️❤️❤️
Mokakda oya use karana 🎤 eka...vedio karana phone eka
හෑන්ඩ් ෆ්‍රී දෙක තමයි ගන්නෙ...රෙකෝඩ් කරන්න ❤
Mata tiranne na label aka hadaganna kohomada kiyannako
වීඩියෝ එකක් දාල තියනවා බලන්න ❤❤
Ikmanin pegenawata mokakda karanne
හොදට ක්‍රිස්පියට බැදල පැකින් කරන්න ❤️
Halpiti vitharak ganna puluwanda
හාල්පිටි කියන්නෙ ඉදි ආප්ප පිටි තමයි ගන්නෙ...හාල් පෙගෙන්න දාල පිටි කොටල ගන්න එපා හදන්න බැහැ...ඉදි ආප්ප පිටි ගන්න ඒවගෙන් විතරක් හදන්න පුළුවන් හැබැයි ටිකක් හයියයි ඒවගෙන් විතරක් හැදුවම ❤️❤️❤️
9 @@apegedara9382
video ekak enakam balagena hitiyee ,akke oya gaththa colouring eka mokadda kiyannako,,
පව්ඩර් කලරින් එක නංගී...මම ලූස් ඒවා කිරලා අරන් පොඩි කප් එකකට දාල තියන්නෙ ❤️❤️
thanx akka♥♥♥
ඔයා කොහෙද නංගීඔයා හරිම ධෛර්ය වන්තයි
මම කුරුණෑගල අක්කෙ...❤️❤️❤️
50g mila kiyada 100g mila kiyada
මම දැම්මෙ 50gට රු.50ක් 100gට රු.100ක්
Pannanko
ස්තුතියි❤ඔයාට නිර්ලෝභීව හැමදේම කියා දුන්නාට ...
මමත් ස්වයන් රැකියාවක් කරන ගමන් ඉන්නේ මට හොඳ වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔයාට
Bohomath ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤❤❤❤
ගොඩක් වටිනවා ඔයාගෙ බිස්නස් Aka diyuwaewa.....ආශිර්වාද කරනවා ඔයාට ...Good blass you ...
ස්තූතියි ❤❤❤❤
හොඳ පැහැදිලිව කියලා දුන්නා ජයවේවා ජයවේවා
ගොඩාක් ස්තූතිය මිස්, හරිම පැහැදිලිව කියා දුන්නාට,
❤️❤️❤️
බොහොම ස්තිතියි
Harima pahadili.oyta aneka warayak pin..itin dan api wada karana weelawai.....oyta pin sidda wena....ona...🎉🎉🎉🎉🎉🎉🎉🎉💖💖💖💖💖💖
❤oya kiyadunna penipathuru eka harimarasai mama heduwa thank you
හරිම සතුටුයි...ස්තූතියි comment කලාට ❤️❤️😍😍😘😘😘
Karunakara kiyanna thel ekata dana vitamin karal wargaya monawada.
ගොඩාක් ස්තුති...❤❤❤❤❤❤
Oyata godak istuthi oyage vidiyos valata
Mamath asawen innava sovyn rakiyavak karanna
Puluvannam mata udaw karanna nangi oyava sambanda karaganne kohomada
බොහොම ස්තූතියි...හරිම වැදගත් වෙන වීඩියෝ එකක්..❤ජය වේවා😊
කල් ඉකුත් වීමේ දිනය හදාගන්නේ කොහොමද
ස්තුතියි ඔයාට 🙏❤
අනේ ඔයා දිනෙන් දිනම දියුණු වෙන්න ඕන. ඔයා වගේ අය නම් ඉන්නේ අතලොස්සක් විතරයි. සමහරක් කඩ තියෙනවා බිස්නස් ඒක හරියාගෙන එනකොට රිටන් දෙන්න බලාගෙන ඉන්න කුහක මුදලාලි හාමිලා ඒ අය අතර ඔයා මේ දෙන දැනුම නම් මහා මෙරක්. කුහක මිනිසුන් අතර දිදුලන් තරුවක් ඔයා dear 🥰🥰🥰🥰
ගොඩාක් ස්තුතියි ❤
ඔයාට ගොඩක් පිං ❤ හැම කෙනෙක්ම මෙහෙම කියල දෙන්නේ නැහැ ❤❤❤
❤❤❤❤
නන්ගි මම ඔයාගෙ vedioඑක බලලා පරිප්පු වඩේ හැදුවා.කඩල පරිප්පු 500කින්.මට වියදම රු.720 ක් ගියා.වඩේ හදාගන්න පුලුවන් වුනේ 70යි.ඒ සයිස් වඩේ එකක් අපේ පැත්තේ රු.10/=.එතකොට මට ලාභය්ක් නෑනෙ.පොඩ්ඩ්ක් කියල දෙන්න්කො නන්ගා ලාභ එන විදිය්ට වඩේ හදාගන්න ක්‍රමය
ඔයාට මුලින්ම නිසා තෙල් වල වියදම එක්ක තමයි ඔය මුදල ආවේ...හෙට බදිනකොට ඔයාට අද තරමට තෙල් යන්නෙ නැහැ මොකද තාච්චියෙ තෙල් ඉතුරුවෙලා තියන නිසා ඒකටම තව තෙල් පොඩ්ඩක් දාල ආයෙම හෙට බදින්න...අනිත් දේ තමයි වඩේ එකක් රුපියල් 10 නම් වඩේ එක ටිකක් පුංචිවට හදන්න ලොකු පෙනුම ගන්න පුළුවන් ටිකක් පැතලිවට වඩේ එක වඩලා(තුනී කරලා) හදන්න ❤️❤️
@@apegedara9382 නන්ගා ඔයාට ගොඩක් ස්තූති.ඔයා ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න වලට reply කරනවා කොයිතරම් bc උනත්.ඒක කොයිතරම් වටින දෙයක්ද අපි වගේ පොඩි මිනිස්සුන්ට.ඔයා තව තවත් දියුණු වෙන්න ඕනි🥰😘
Thank you නන්ගි reply කලාට
Ane mamath murukku haduwa viyadama 7kath wada giya 1kg walata ath Town aken kattiya gannewa 1kg 450 lu😢
@@thushisid1909ඒ අය මහා පරිමාණයේ මුරුක්කු නිශ්පාදන කරන අය...ඉතින් එයාලට අඩු මිලකට දුන්නා කියලා ඒක ගානක් නෑ එක වතාවෙ වැඩිපුර විකුණන නිසා..ඔයාට පුළුවන් නම් රුපියල් 10ට වගේ තනි මුරුක්කු හදල පැකින් කරල විකුණන්න බලන්න ඒ විදියත් ලාබයි ❤
හැමදාම වගේ සුපිරියක් තමා...❤
ඊලග පාර මගේ ඉල්ලීම ඉටු කරන්වද...🙏
උපරිම try කරනවා...අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා...❤️❤️
ගොඩක් වටිනව .❤ස්තූතියි
විටමින් එක ඇරලා ද තාචිචියට දාන්නෙ ...නැත්තම් කරල පිටින්ම දානවද?
ස්තුතියි🎉🎉🎉ස්තුතියි
කරල ඇරල ඇතුලෙ තියන ඔයිල් එක දාන්නෙ ❤️
මේ බයිට් එක හදන්න මමත් ගොඩක් try කලා. Thanks ඔයා ඒක පැහැදිලිව කියලා දුන්නා ට.
❤️❤️❤️
Oyata godak pin.mawaga dawal apitakiyala danawata.❤
Akke oya harima nihatha maniwa.me dewal hadana vidiya kiyala denawa.oyata nirogi,wasanawantha jivithayakata suba pathanawa.budusaranai akke 🙏🤗
ස්තූතියි නංගී...ඔයාටත් බුදු සරණයි ❤❤❤
ඉදි ආප්ප වංගෙඩියෙ යට කොටස ගලවන්න පුලුවන් ද? සමහර එවගෙ යට කොටස තදයි.
පුළුවන් ❤❤❤
පාට හදාගන්න සේපාලිකා නැටි ඉස්ම ගන්න ඒක ස්වාභාවික නිසා වියදමත් නෑ. විසකුත් නෑ.❤
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
❤❤❤
ජෙසු පිහිටයි
ජේසු පිහිටයි ❤❤❤
1st comment mama .❤❤❤
🤗
මුලින්ම නම කිවුවනම් හොඳයි
ස්තුතියි ඔබ තුමියට..
නම කියනවා...මුලින්ම කියනව හැමදාම කරන වීඩියෝ වල අද නිකමට හිතුනා කුතුහලයක් ඇති කරන්න ඕනෙ කියලා ❤❤❤
@@apegedara9382❤❤🎉
@@apegedara9382🎉🎉🎉👍💎
මම හැදුවා එත් හයිය ට ආවෙ හයිය නැති වෙන්න මොනාද කරන්නේ කියන්න ❤
Bsns Kese Wethath Kanna Maru ne...Man Hithan hitye E Kali Noodles Badala Kiyala Aneee...Oyata Thnxxxxxx...
😍😍❤️❤️❤️
ගොඩක් පිං. කියලා දුන්න ට. කඩල පෙගෙන්න දාන්නේ නැතිව බැදලා ගන්න බැරිද ?කල් ඉකුත් වීමේ දිනය දවස් කීයක් දානව ද?
එහෙම කඩල පෙගෙන්න නොදා හැදුවම ගොඩක් හයිය ගතියක් තියනවා...මාස 3ට කල් ඉකුත්වීමේ දිනේ දාන්න ❤️❤️
එකට නම්ආස හිතුනා පුංචියට හදලා බලන්න ඕන
Bohoma sthuthi akke. ❤❤❤❤❤
❤❤❤❤
නංගී ආස්මී තෙල් එකටත් විටමින් කරල දැම් මා ට ක ම ක් නැද්ද, මම ආස්මී හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන බුදු සරණයි
කමක් නෑ අක්කෙ..❤❤
Thanks
Thank you
You're welcome
Thank you mis 👍
❤❤❤❤❤
අක්කෙ, හදන දේ ටයිට්ල් එකේ හරි දාන්න. වීඩියෝ ගොඩාක් තියෙනකොට උවමනා වීඩියෝ එක හොයා ගන්න අමාරුයිනෙ
ඒක නම් ඇත්ත තමයි නංගී...එහෙම දාන වීඩියෝ ගොඩක් අය ස්කිප් කරල යනවා ඒක චැනල් එකට බලපාන නිසා තමයි කුතුහලයක් තියන විදියට වීඩියෝ දාන්නෙ...mama tags වලට දානව ඔයා serch කරල බලන්නකෝ එතකොට අදාල recipe එක එනව උඩටම
thanks nangi
Akkage wiyapra dinen dina diyunu wewa...apith oyagen igenagannawa wedagath dewal...man hoyala hoyala indian video ekakin thamai hoyagatte ane eyala hadana heti..oya hari lassanata pehedili kala....hadannama ona ikmanata...asa hithuna...❤❤
❤️❤️❤️❤️
Ekata bedapu hal piti danna hoda nedda akke...Man me ada hadala balanna heduwe.😊
Thanks nangi. Budusaranai
බුදු සරණයි අක්කේ...❤❤❤
ගොඩක් වටිනා විඩියෝ එකක් අක්කේ බයිට් කොකිස් එක හදන විදිය දන්නවනම් කියල දෙන්නකො🙏🤗👍
👍👍👍👍
කොකිස් පිටි එකට මිසිස් කුඩු දාන්න.ඒ විදියටම හදන්න.
අක්කි මටත් ආසයි මේ bati හදලා වෙළද පලට දාන්න එක කරගන්නේ කොහොමද කියන්න පුළුවන් ද
❤
කඩ වලින් අහලා කතා කර ගන්න නංගී මුරුක්කු දාන්න පුළුවන්ද කියලා...එකකින් අහල බෑ කීපයකින් අහලා සාම්පල් දෙන්න..
තකොට අක්කි නමක් දාන්න ඕනි නේද එහෙම කරගන්නේ කොහොමද මේවගේ කල් තබා ගැනීම කොහොමද
Oyage vedio ekak එනකල් balan inne mama ❤❤❤
❤❤❤
ඉදිආප්ප පිටි වෙනුවට ගෙදර කොටපු හාල් පිටි ගත්තට කමක් නැද්ද...?
ඒව ගන්න එපා ඉදි ආප්ප පිටිම ගන්න...❤
Thank you 👍
Thank you too
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤
හාල්පිටි ගෙදර් කොටලා ගත්තොත් පිටි බැදලා ගන්න ඕනද ❤❤❤
ගෙදර කොටල ගන්න ඒවගෙන් හැදුවම ක්‍රිස්පි ගතිය අඩු වෙනවා.. ❤️❤️❤️
Polythin වර්ගයේ mokakda
ගේජ් 200 පොලිතීන් එක..
Thanks 🎉🎉🎉🎉🎉🎉🎉
Dear lable එකට ලියාපදිංචි වෙන්න ඹිනේ ද
Please replied එකක් දෙන්න ස්තුතියි .
ඔව් ලියාපදිංචි වෙන්න ඕනෙ...❤️❤️
@@apegedara9382 👍
@@apegedara9382 thank you
බිස්නස් එකට ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද අක්කේ
ප්‍රින්ටින් ශොප් එකකින් හදා ගන්න නංගී ❤️
ලේබල් එක හදන්න කලින් ප්‍රාදේශීය සභාවෙන් ලියාපදිංචි අංකයක් ගන්න ඕන ද.
ඔව් ගන්න ඕනෙ...❤️❤️❤️
මාත් මුරුක්කු හදන රෙසපි එකක් හොය හොය හිටියේ... ගොඩක් ස්තූති🙏 ❤ මේ මුරුක්කු එක කොච්චර කල් තියාගන්න පුළුවන් ද
මාසෙකට වඩා තියා ගන්න පුළුවන් ❤️❤️
@@apegedara9382 thanks dear ❤ එතකොට ඔයාට කියන්න පුළුවන් ද ? අපි කඩල පරිප්පු 1kg වගේ කොටා ගත්තොත් කොච්චර කල් තියාගන්න පුළුවන් ද කියලා.. ගබඩා කරගන්නේ කොහොමද කියලා 🤗
සතියක් වගේ තියා ගන්න පුළුවන්.. ෆ්‍රිජ් එකේ දාල තියා ගන්න..පරිප්පු තියා ගන්නෙ නැතුව ඉක්මනින් මුරුක්කු ටික හදා ගන්න මොකද මුරුක්කු කල් තියා ගන්න පුළුවන් නෙ...❤️❤️
@@apegedara9382 ඔව් නේද... ගොඩක් ස්තූති ඔයාට... ❤🤗 ඔයාගෙ ව්‍යාපාර කටයුතුත් දිනෙන් දින දියුණුවට ම පත්වෙන්න ඕන.. 🙏
ඉදි ආප්ප පිටි දැමීම අනිවාර්ය ද ? හාල්පිටි විතරක් දාන්න බැරි ද?
Akke kal ikuth wime dinaya danne kohomada kochchara kalayak thiya ganna puluwamda
මාස 3ක් වගේ තියා ගන්න පුළුවන් නංගී ❤️
Akke me nishapadana karana patan GANA,api nishapadana karana patan GANA kalin AG office ekan awasre GANA onada
ඔයාත් මගේ වයසමයි. ඒත් මට වඩා ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ඇත්තටම දැන් දවස් තුනක් වගේ ඔයගේ Channel එක මට හම්බෙලා මම ඔයාගේ Videos එක දිගට බලනවා ඒවා මට ලොකු Motivation එකක්. ඔයාගේ Channel එකක වටිනාකම කියලා නිම කරන්න බෑ. අනේ මේ Comment එකට අනිවාර්යයෙන් reply එකක් ඕනමයි. මේ මුරුක්කු වල Expired date එක දාගන්නේ කොහොමද? සති දෙකක් වගේද?
නැහැ...මාස 2ක් උනත් තියා ගන්න පුළුවන් ගන්න තෙල් වර්ගෙ අනුව තමයි වෙනස් වෙන්නෙ මොකද තෙල් එක ඉක්මනින් මුඩු උනොත් තමයි තියා ගන්න බැරි වෙන්නෙ...😇😇❤️❤️❤️
@@apegedara9382 අනේ Thank you 🥰
Nangi me සීල් mechin ekak කීයටද gaththe
මම අරගෙන නම් ගොඩක් කල් වෙනවා...රුපියල් 5000කින් වගේ ගන්න පුළුවන් ❤❤
Tanhks❤
Gram gana ..kadeta dana mila. Keeyada kiyala dana ganna puluwanda..
50g හරි 100g හරි දාන්න...50gk රු 50යි..100gක් රු 100
ග්‍රීන් පීස් පොගවලා අරගෙනද බදින්නේ.
Akke hal piti kiyanna sudu kekuluda.neththam idiyappa pitida
ඉදි ආප්ප පිටි නංගී ❤️
Akke raum loku murukkuth me vidiyatama hadaganna puluwanda ❤❤
ඔව් පුළුවන් නංගී ❤️❤️
Thank you,,akke label eka hadanna mokak hari format ekak thiyeda
වීඩියෝ එකක් දාල තියනවා බලන්න නංගී ❤️
@@apegedara9382 link eka dannko
Idiappa piti nathuwa hal piti gannawanam kabale badinna onada
ගිරින් පිස් කොහොමද බදින්නේ බුදුසරණයි
මුරුක්කු බදින විදියටම බැදල ගන්න...බැදපු ඒවත් වෙලදපලේ ගන්න තියනවා ❤
Great
සාර්තක ව්‍යාපාරයක් තමයි බයිට් නිශ්පාදනය මම හිතනවා එය නිවැරදි රෙසිපියක් ජියලා.
❤️❤️❤️😇😇😇
මේකට වටානා පරිප්පු හරියන්නැද්ද
Mata juice nachin akak ganna ona athin merekna akak duwa oya dannawanam mata keyanna koheyda thenney keyak weynwada keyla
කිචන් අයිටම්ස් තියන ශොප් වල තියනවා ඇන්ටි...daraz එකෙත් ඇති ටිකක් බලන්නකෝ ❤️❤️❤️
@@apegedara9382 hodae duwa thanks
Akke meke mama නුවරඑළියේ mehe parippu welanna be a nisa kabale badala gattot hariyanne nedda❤
❤
Mn kalin kara wena kenakge rejiser no ekata.magema kiyala leble ekak ganna bery una phi awit balala kiwwa kitchen eka hadan natiwa wenama tanaka karanna kiyala.
Expire date eka daganne kohomada akke😢
සාම්පල් හදල බලන්න නංගී ❤️
කෑම බිස්නස් කරද්දි රෙජිස්ට්‍රර් වෙන්න ඕනද
ඔව් ❤️❤️
Akke man mage gedara podiyata thunapaha business ekak karagena yanava man eka liyapadinchi karalai thiyenne man asai oya wage ohoma kama hadala wikunanna ehema karannath man liyapadinchi karanna onada naththam nikanma pack karala label karala wikunanna puluvanda
සාමන්‍යෙන් නම් බයිට් වර්ග වලට වෙනම එකක් තියන්නෙ ඒ උනාට ප්‍රශ්නයක් නැහැ ඔයා කොහොමත් ලියාපදිංචි වෙලානෙ ඉන්නෙ ඒකටම බයිට් වර්ග හදන්න නංගී...මොකද කෑම ජාති 100ක් හැදුවොත් 100ටම වෙන වෙනම ගන්න කියලා නෙවෙයිනෙ...නේද ඔයා ඕකටම බයිට් වර්ග හදන්න පස්සෙ ටික කාලෙකින් වෙනම හදා ගන්න ❤️❤️❤️
Thank you akke oyata godaaak pin me karana සේවයට
Dear oya kohomada me hama kamak ganama igenagthte??
පුරුදු වෙලා හදල හදලම තමයි ඉගෙන ගත්තෙ...❤
මේ කඩේ ඉඳිආප්ප පිටිද ගන්නේ...😊
ඔව්
Ane shook akke
❤️❤️❤️
Mamath velavaka hadala balannamko.rasata thidunoth kiyannam.❤
😇😇❤️❤️❤️
අපිත් ස්වංයන් රැකියාවක් වශයෙන් බිම්මල් වගාව කරනවා.මාසෙන් පලදාව ගන්න පුළුවන් .හොද රැකියාවක් .බිංදුවයි. හතයි පහයි .හයසිය විසි අටයි.හැත්ත දෙකයි.හැත්ත හත. එන්න අප හා එක්වන්න.
Mama kemathi
❤❤❤
@@K.N.Veerasinghe-ym3jt කෝල් කරලා අපි එක්ක සම්බන්ධ වෙන්න
Mamath kamathi bimmal wagawata akathuwanna puluwanda apita
Thank you
Weldone
❤️❤️❤️
Mamath oyage video balalala swayan rakiyawakkaranawa. Nangi oyata godak sthuthi. Oyage nambar 1k dennako
❤🎉
Murukku නේද 🎉
මේ වීඩියෝ එකේ මුලදී කියනවා ඉඳිය් පිටි කියලාමැදදී කියනවා හාල් පිටි කියලාමට හරියටම කියන්න මේකේ හරියටම ගන්නෙ මොකක්ද කියලා
සමාවෙන්න පුංචි අත් වැරදීමකින් හාල් පිටි කියන්නෙ ගන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඉදි ආප්ප පිටි...හාල් පිටි වලින් හැදුවම මැද අමු වෙනවා...❤️❤️
Ane.akke gaththa thel.akai kalarin akai kiyannako
මම ගත්තෙ එලවළු තෙල් නංගී..පොල්තෙල් වලිනුත් පුළුවන්...කලරින් එකේ වර්ගයක් නැහැ කේක් බඩු කඩේකින් කිරලා අර ගත්තේ ලූස් ඒවගෙන්...❤️❤️❤️
Mokakda oya use karana 🎤 eka...vedio karana phone eka
හෑන්ඩ් ෆ්‍රී දෙක තමයි ගන්නෙ...රෙකෝඩ් කරන්න ❤
Mata tiranne na label aka hadaganna kohomada kiyannako
වීඩියෝ එකක් දාල තියනවා බලන්න ❤❤
Ikmanin pegenawata mokakda karanne
හොදට ක්‍රිස්පියට බැදල පැකින් කරන්න ❤️
Halpiti vitharak ganna puluwanda
හාල්පිටි කියන්නෙ ඉදි ආප්ප පිටි තමයි ගන්නෙ...හාල් පෙගෙන්න දාල පිටි කොටල ගන්න එපා හදන්න බැහැ...ඉදි ආප්ප පිටි ගන්න ඒවගෙන් විතරක් හදන්න පුළුවන් හැබැයි ටිකක් හයියයි ඒවගෙන් විතරක් හැදුවම ❤️❤️❤️
9 @@apegedara9382
video ekak enakam balagena hitiyee ,akke oya gaththa colouring eka mokadda kiyannako,,
පව්ඩර් කලරින් එක නංගී...මම ලූස් ඒවා කිරලා අරන් පොඩි කප් එකකට දාල තියන්නෙ ❤️❤️
thanx akka♥♥♥
ඔයා කොහෙද නංගී
ඔයා හරිම ධෛර්ය වන්තයි
මම කුරුණෑගල අක්කෙ...❤️❤️❤️
❤❤❤❤
❤❤❤
50g mila kiyada 100g mila kiyada
මම දැම්මෙ 50gට රු.50ක් 100gට රු.100ක්
Pannanko