Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ season එකේ හොද සුපිරි ම කෙල්ලො ටිකක් ඉන්නවා නේහ්?මේ කෙල්ල ඒ වගේ ම දිල්මි,ඩැෆඩිල්,හංසි එහෙම මරු ඉතින් ආයේ ඉතින් 90 පන්නනව කියන්නෙ කෙල්ලොන්ට nothing දැන්.මේ සැරේ නම් ලොවෙත් final නම් කෙල්ලො දෙන්නෙක් වත් යයි වගේ.
Ou ❤
ඇයි ඕමාෂා, සෙව්මිණි
@@shehaniomaya314311❤❤
සුපිරි කෙල්ලො ටිකක් ඉන්නෙ මේ වතාවෙ....සදුනි මුල්ම සිංදුව කියපු දවසෙ මං හිතුවෙ මේ කෙල්ල තමා මේ පාර hiru star වෙන්න ඕන කියල congratulations නංගී 🥰❤️
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
අනේ නිරෝෂා මිස්ගේ ඒ නිහතමානිකම ❤😍 ඇත්තටම පලවෙනි දවසෙ ඉදන් ඔයාගෙ කටහඩට ආසයි , එදා හිතුවා ඉස්සරහටම යනවා කියලා තරගෙන් හරිම ලස්සනයි ❤❤❤ good luck patiyoooo
සදුනි දුවේ,හරිම ලස්සනයි .ඔබට ජයෙන්ජය🎉🌹💐
ජය නීයතයි.ආදරෙයි.පරිස්සමින් රැවන් අයියගේ උපදෙස් අරන් ඉදිරියටම යන්න.
ලස්සනම ලස්සනට ගායනා කලා දුවෙ ඔයාගේ හඩ පරිස්සම් කරගෙන ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖🌹🌟
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨🙏
ජය නන්ගී ඔයා මේ පාර හිරු ස්ටාර්
පට්ට ලස්සනයි ඒ කටහඬ භාවනාවක් වගෙ .......... ජයමවේවා සඳුනි නංගා තෙරුවන්සරණයි 🌻🌻🌻🌻🌻
අම්මෝ ගොඩාක් ගොඩාක් ලස්සනයි ගොඩක් ලස්සනයි ඔය කටහඩ පරෙස්සම්කරගන්න ගොඩාක් ඉදිරියක් පේනවා ඔය කටහඩේ නිහතමානී වෙන්න නංගියෝ ජයවේවා බුදුසරනයි ඔයාට දෙවියො පිහිටවෙනවා ඔයගේ දක්සකමට ඉදිරියටම යන්න ❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන් finel එන්න ඕන nagi ඔයා super ලස්සනයි හඩක් සුබ පැතුම් 👌👌👌👌👌👌👌👌👌👌
හරිම නිහතමානී කෙනෙක් ඔයා.කටහඩ පුදුම ලස්සනයි. ඔයාට ජය නියතයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයී දුවේ බුදුසරනයී දෙවි පිහිටයි
හරිම ලස්සනයි නංගි. මේ පාර hiru star රත්නපුරෙන් 😍😍😍🌻❤️
මේ පාර හිරු ස්ටාර් රත්නපුරේ...❤️😍🎉🎉🎉🎉
Api matara.ow rathna purata yannama ona supiri
Yes saduni❤❤❤❤❤❤❤
අවංකවම සුපිරි ෆට්ටා ලස්සනයි නංගී එක ඇහුවා දෙපාරක්ම හරිම ලයාන්විත වෙනම රහක් වගේම පලවෙනි ගායිකාවටත් වඩා ලස්සනට ගායනා කරා ඉදිරියටම යන්න ඕන කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤ බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි ආරක්ශාවයි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 🙏 දීර්ඝායුශ ලැබේවා 🙏 🙏 🙏 ❤❤❤❤ මවටත් ඉක්මනටම සනිපවෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤
ලේකා මිස්ගෙ හඩට සමාන හඩක් තිබුන දුවෙි,බුදු සරනයි ❤❤
💐💐💐❤
සුපිරි හරිම ලක්සන hadak🎉ජයවේවා
මේ හඩ නමි මාරම ලස්සනයි
හතර වෙනි කිරුළ කාන්තාවක් වෙයි කියල හිතුනා Good luck puthe
ජවසම්පන්න හඪක් පරිස්සමෙන් යන්න ලස්සන සිංදු තෝරාගන්න නීරෝගි සුවය ලැබේවා ආදරෙයි සදුනි...පරිස්සමෙන් බුදු සරනයි
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... සුභ පැතුම් හදවතිනම ප්රර්ළුනා කරනවා..
Kohomada appa mechara lassanata kiyanne
ඒ හඩ නම් භාවනාවක් ❤️
ඇසට කදුලක් එන්නම ගයනවා නංගි❤
Ou
supar
ඇත්තටම meaya tamai mea sare hirustar
ගියා පාර අක්කා එක්ක සින්දු කියලා ගියා,මේ පාරනම් පිස්සුවක් කරනවා❤🎉
මාරම ලස්සනයි💑💐💪👏👏
ඒක නම් මාර ලස්සනයි මම ආසම සිංදුව ක්
ඒකනම් මාරම ලස්සනයි ❤
පුදුම හැකියාවක් අනේ❤ඔයා තමා හිරුස්ටාර්❤ ආසම කෙනා ඔයා....කිරුළ ගන්න ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා.....ඊලග වටයට සිංදුව කියන්න එනකල් බලා ඉන්නවා❤බුදුසරනයි🌹
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨🥺
EXSALENT..DEAR..❤️❤️❤️❤️
Saduni oyar lassanata sing keruwa. All the best. God bless you
කාලේකින් අහපු ආදර කටහඩක්❤❤❤
Hadawsthatama wedrnnama ...oyage gsyana supiri.jayawrya...
හදවතට දැනෙන්නට ගායනා කරන්න පුලුවන් දක්සයෙක්
නිලනුවන් යුග❤👌 good luck
ඇත්තටම විදින්න පුළුවන් හඩක් දුවේ මේතෙක් වෙනකම් තොරාගත් ගීත වලට යම් ගුණාත්මක බවක් එකතු කලා දුවේ
The best singing in this season.🎉❤ Should be see in the final. Congratulations Saduni
ආසම හඩ ❤ඔබට ජය 🏆️💐❤️
මාත් ඔයාට ආදරෙයි පුතේ ලස්සනයි .දෙවියන්වහන්සේගෙන් ලැබුනූ තෑග්ගක් පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤
සීසන් එකේ ආසම 🌟 තරුව...❤️
හරීම ලස්සනට sing කරා අක්කේ..🖤😍ඒ වගේම ඔයත් හරී ලස්සනයි...😍😍🖤🖤Congratulations.🖤
අම්මේ ඇස්වලට කදුලු එනවා නංගියෝ ඔය කටහඩ නැතිකරගන්න එපා රත්තරනේ අපි ලංකාවේ නොහිටියත් ඔයාව බලනවා ආදරෙයි ගොඩාක් ගොඩාක් බුදුසරනයි ඔයාට දෙවියො පිහිටවෙනවා ❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
ඇසට කදුලක් එන්නම ගයනවා ඒකනම් මාරම ලස්සනයි ❤
Ado menna superstar ❤❤❤❤
Eththatama harima lassana hadak. Bawanawak wage❤❤❤ issarahatama yanna..
සදුනි…විශිෂ්ඨ ගායිකවාක් වෙනවා නොඅනුමානයි❤
මට නං ඔබේ හඞ, චන්ද්රලේකාට සමකරන්න පුලුවන්. ❤❤❤❤❤❤
ලස්සනයි මැණික ඉදිරියට ම යන්න ❤
Meya nm patta👌 idiriytm ynn suba pathanawa akki oyt❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
kadulu awa me gayanayata budu saranai duwa oya tamai mepara hirustar
මේ පාරනං Hiru star කෙල්ලෙක් තමයි 🥰🥰🥰🥰🥰
♥️🥺🙏
Supiri.aaaaa.SHAAAAAA
රැවන් හරිම හොඳ අවංක නිහතමානී මහත්මයෙක් ආදරෙයි රැවන් හෙට්ටිආරච්චි මහත්මානනි
Patta supiri niyamaii
ඒක නම් සුපිරියක් 💎 good luck akke 💎
දුවේ ....හරිම සතුටුයි ...ඔයා රත්නපුර ...mage නගරය ....හරිම සතුටක් දැනෙනවා ....ඇසට කඳුළක් වැටුණා ...
harima lassani b s oya wagema githa thora ganna❤❤❤❤❤
ලස්සනයි ඉදිරියටමයන්න
Harima lassanai...❤❤
Hiru star me para🎉🎉🎉🎉🎉🎉ලස්සනයි
Harima lassanay🎼🎶🎶
ජයම වෙන්න ඕනිම් ඒ තරමට ලස්සනයි . 🔥
Hari lassani ,rathnapura ape duwek.diu gamanak ynna.thawath hodata sindu ahala lassana geetha gayana karanna.jaya wewa!
Lassanai saduni akki
හරිම ලස්සනයි ❤
ලස්සනයි ❤
ආසම හඩක් හරිම ලස්සනයි❤️
සුබ පතනවා
රත්නපුර ගැම්ම තමයි ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කි❤❤❤
Pattama tamai kelle. ❤ ❤ ❤
හරිම ලස්සන යි සදුනි❤❤
Harima lassanai nangi niyamain🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤🎉🎉🎉super congratulations
හරිම ලස්සනයි❤❤❤ු
Marama lasanai duwa good luck❤
Jayawewa
Harema lassanai
මේ season එකේ කෙල්ලෝ ගොඩක් දක්ෂයි ඩැෆඩිල්,හංසි,ඔමාශා,දිනූශිකා,දිල්මි,සෙව්මිණි,දනුශ්කා,සදුනි,❤❤❤❤
So Beautiful ❤
ලස්සනයි❤පරිස්සමෙන් .....කිරැල කරායන්න මගෙන් සුපැතුමි.
Perfect singing ❤
Chamdralekath කොර මේකට🔥
WOW
නියමයි....
Harima lassana hadak❤
aththatama lassanai Duse ❤❤❤❤❤
Ekanam pattai ❤❤❤❤❤❤
mara lassanai
ඔබ අවසන් වටය දක්වා සිටිය යුතු තරගකාරියක්.....❤
Lassanai
Congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤harima lassanii idiriyatama yanna suba pathum
Jayamawewa.....!mage nungiyaa❤
👍👍👍👍👍👍👍👍🏆
Oya aniwaryenma tharagaye idiriyatama yanna chandraleka perera mahathmiyage geetha gayana karanna galapenawa a hada thiyenawa oyata aththamai mama harima asai ❤❤❤❤❤❤
සඳුනිය ආදරෙයි පැලෙන්න නේ 🫂❤️👑👈🫂🫂🫂🫂🫂🫂👑🇱🇰🇿🇦🫂👈
Good luck
මේ season එකේ හොද සුපිරි ම කෙල්ලො ටිකක් ඉන්නවා නේහ්?මේ කෙල්ල ඒ වගේ ම දිල්මි,ඩැෆඩිල්,හංසි එහෙම මරු ඉතින් ආයේ ඉතින් 90 පන්නනව කියන්නෙ කෙල්ලොන්ට nothing දැන්.මේ සැරේ නම් ලොවෙත් final නම් කෙල්ලො දෙන්නෙක් වත් යයි වගේ.
Ou ❤
ඇයි ඕමාෂා, සෙව්මිණි
@@shehaniomaya314311❤❤
සුපිරි කෙල්ලො ටිකක් ඉන්නෙ මේ වතාවෙ....සදුනි මුල්ම සිංදුව කියපු දවසෙ මං හිතුවෙ මේ කෙල්ල තමා මේ පාර hiru star වෙන්න ඕන කියල congratulations නංගී 🥰❤️
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
අනේ නිරෝෂා මිස්ගේ ඒ නිහතමානිකම ❤😍 ඇත්තටම පලවෙනි දවසෙ ඉදන් ඔයාගෙ කටහඩට ආසයි , එදා හිතුවා ඉස්සරහටම යනවා කියලා තරගෙන් හරිම ලස්සනයි ❤❤❤ good luck patiyoooo
සදුනි දුවේ,හරිම ලස්සනයි .ඔබට ජයෙන්ජය🎉🌹💐
ජය නීයතයි.ආදරෙයි.පරිස්සමින් රැවන් අයියගේ උපදෙස් අරන් ඉදිරියටම යන්න.
ලස්සනම ලස්සනට ගායනා කලා දුවෙ ඔයාගේ හඩ පරිස්සම් කරගෙන ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖🌹🌟
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨🙏
ජය නන්ගී ඔයා මේ පාර හිරු ස්ටාර්
පට්ට ලස්සනයි ඒ කටහඬ භාවනාවක් වගෙ .......... ජයමවේවා සඳුනි නංගා තෙරුවන්සරණයි 🌻🌻🌻🌻🌻
අම්මෝ ගොඩාක් ගොඩාක් ලස්සනයි ගොඩක් ලස්සනයි ඔය කටහඩ පරෙස්සම්කරගන්න ගොඩාක් ඉදිරියක් පේනවා ඔය කටහඩේ නිහතමානී වෙන්න නංගියෝ ජයවේවා බුදුසරනයි ඔයාට දෙවියො පිහිටවෙනවා ඔයගේ දක්සකමට ඉදිරියටම යන්න ❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
අනිවාර්යෙන් finel එන්න ඕන nagi ඔයා super ලස්සනයි හඩක් සුබ පැතුම් 👌👌👌👌👌👌👌👌👌👌
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
හරිම නිහතමානී කෙනෙක් ඔයා.කටහඩ පුදුම ලස්සනයි. ඔයාට ජය නියතයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයී දුවේ බුදුසරනයී දෙවි පිහිටයි
හරිම ලස්සනයි නංගි. මේ පාර hiru star රත්නපුරෙන් 😍😍😍🌻❤️
මේ පාර හිරු ස්ටාර් රත්නපුරේ...❤️😍🎉🎉🎉🎉
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
Api matara.ow rathna purata yannama ona supiri
Yes saduni❤❤❤❤❤❤❤
අවංකවම සුපිරි ෆට්ටා ලස්සනයි නංගී එක ඇහුවා දෙපාරක්ම හරිම ලයාන්විත වෙනම රහක් වගේම පලවෙනි ගායිකාවටත් වඩා ලස්සනට ගායනා කරා ඉදිරියටම යන්න ඕන කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤ බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි ආරක්ශාවයි ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 🙏 දීර්ඝායුශ ලැබේවා 🙏 🙏 🙏 ❤❤❤❤ මවටත් ඉක්මනටම සනිපවෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
ලේකා මිස්ගෙ හඩට සමාන හඩක් තිබුන දුවෙි,බුදු සරනයි ❤❤
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
💐💐💐❤
සුපිරි හරිම ලක්සන hadak🎉ජයවේවා
මේ හඩ නමි මාරම ලස්සනයි
හතර වෙනි කිරුළ කාන්තාවක් වෙයි කියල හිතුනා Good luck puthe
ජවසම්පන්න හඪක් පරිස්සමෙන් යන්න ලස්සන සිංදු තෝරාගන්න නීරෝගි සුවය ලැබේවා ආදරෙයි සදුනි...පරිස්සමෙන් බුදු සරනයි
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... සුභ පැතුම් හදවතිනම ප්රර්ළුනා කරනවා..
Kohomada appa mechara lassanata kiyanne
ඒ හඩ නම් භාවනාවක් ❤️
ඇසට කදුලක් එන්නම ගයනවා නංගි❤
Ou
supar
ඇත්තටම meaya tamai mea sare hirustar
ගියා පාර අක්කා එක්ක සින්දු කියලා ගියා,මේ පාරනම් පිස්සුවක් කරනවා❤🎉
මාරම ලස්සනයි💑💐💪👏👏
ඒක නම් මාර ලස්සනයි මම ආසම සිංදුව ක්
ඒකනම් මාරම ලස්සනයි ❤
පුදුම හැකියාවක් අනේ❤ඔයා තමා හිරුස්ටාර්❤ ආසම කෙනා ඔයා....
කිරුළ ගන්න ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා.....
ඊලග වටයට සිංදුව කියන්න එනකල් බලා ඉන්නවා❤
බුදුසරනයි🌹
බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨🥺
EXSALENT..DEAR..❤️❤️❤️❤️
Saduni oyar lassanata sing keruwa. All the best. God bless you
කාලේකින් අහපු ආදර කටහඩක්❤❤❤
Hadawsthatama wedrnnama ...oyage gsyana supiri.jayawrya...
හදවතට දැනෙන්නට ගායනා කරන්න පුලුවන් දක්සයෙක්
නිලනුවන් යුග❤👌 good luck
ඇත්තටම විදින්න පුළුවන් හඩක් දුවේ
මේතෙක් වෙනකම් තොරාගත් ගීත වලට යම් ගුණාත්මක බවක් එකතු කලා දුවේ
The best singing in this season.🎉❤ Should be see in the final. Congratulations Saduni
ආසම හඩ ❤ඔබට ජය 🏆️💐❤️
මාත් ඔයාට ආදරෙයි පුතේ ලස්සනයි .දෙවියන්වහන්සේගෙන් ලැබුනූ තෑග්ගක් පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤
සීසන් එකේ ආසම 🌟 තරුව...❤️
හරීම ලස්සනට sing කරා අක්කේ..🖤😍ඒ වගේම ඔයත් හරී ලස්සනයි...😍😍🖤🖤
Congratulations.🖤
අම්මේ ඇස්වලට කදුලු එනවා නංගියෝ ඔය කටහඩ නැතිකරගන්න එපා රත්තරනේ අපි ලංකාවේ නොහිටියත් ඔයාව බලනවා ආදරෙයි ගොඩාක් ගොඩාක් බුදුසරනයි ඔයාට දෙවියො පිහිටවෙනවා ❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි මේ ඇගයීමට ♥️🥰✨
ඇසට කදුලක් එන්නම ගයනවා ඒකනම් මාරම ලස්සනයි ❤
Ado menna superstar ❤❤❤❤
Eththatama harima lassana hadak. Bawanawak wage❤❤❤ issarahatama yanna..
සදුනි…විශිෂ්ඨ ගායිකවාක් වෙනවා නොඅනුමානයි❤
මට නං ඔබේ හඞ, චන්ද්රලේකාට සමකරන්න පුලුවන්. ❤❤❤❤❤❤
ලස්සනයි මැණික ඉදිරියට ම යන්න ❤
Meya nm patta👌 idiriytm ynn suba pathanawa akki oyt❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
kadulu awa me gayanayata budu saranai duwa oya tamai mepara hirustar
මේ පාරනං Hiru star කෙල්ලෙක් තමයි 🥰🥰🥰🥰🥰
♥️🥺🙏
Supiri.aaaaa.SHAAAAAA
රැවන් හරිම හොඳ අවංක නිහතමානී මහත්මයෙක් ආදරෙයි රැවන් හෙට්ටිආරච්චි මහත්මානනි
Patta supiri niyamaii
ඒක නම් සුපිරියක් 💎 good luck akke 💎
දුවේ ....හරිම සතුටුයි ...ඔයා රත්නපුර ...mage නගරය ....හරිම සතුටක් දැනෙනවා ....ඇසට කඳුළක් වැටුණා ...
harima lassani b s oya wagema githa thora ganna❤❤❤❤❤
ලස්සනයි ඉදිරියටමයන්න
Harima lassanai...❤❤
Hiru star me para🎉🎉🎉🎉🎉🎉
ලස්සනයි
Harima lassanay🎼🎶🎶
ජයම වෙන්න ඕනිම් ඒ තරමට ලස්සනයි . 🔥
Hari lassani ,rathnapura ape duwek.diu gamanak ynna.thawath hodata sindu ahala lassana geetha gayana karanna.jaya wewa!
Lassanai saduni akki
හරිම ලස්සනයි ❤
ලස්සනයි ❤
ආසම හඩක් හරිම ලස්සනයි❤️
සුබ පතනවා
රත්නපුර ගැම්ම තමයි ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කි❤❤❤
Pattama tamai kelle. ❤ ❤ ❤
හරිම ලස්සන යි සදුනි❤❤
Harima lassanai nangi niyamain🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤🎉🎉🎉super congratulations
හරිම ලස්සනයි❤❤❤ු
Marama lasanai duwa good luck❤
Jayawewa
Harema lassanai
මේ season එකේ කෙල්ලෝ ගොඩක් දක්ෂයි
ඩැෆඩිල්,හංසි,ඔමාශා,දිනූශිකා,දිල්මි,සෙව්මිණි,දනුශ්කා,සදුනි,❤❤❤❤