EPS විභාගයේ නිතර අසන ගැටලුවක් කන හරහා මොලයට - චොම්බෝ

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 93

  • @lckorean
    @lckorean  5 месяцев назад +20

    ඔයි කියලා කියන්නෙ පුතේ වලට පිපිඤ්ඤා හොදේ ..🥒🥒🥒

  • @NaduniNavodya-e4y
    @NaduniNavodya-e4y 5 месяцев назад +3

    සුපිරියක් සර් පේපර් ටිකකුත් ඉස්සරහට කරමු ✌️❤

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      හරි පුතා අනිවා

  • @dhamayanthidhamayanthi1607
    @dhamayanthidhamayanthi1607 4 месяца назад +1

    සුපිරිම සුපිරි වැඩක්.ආය කියලා වැඩක් නෑ සර්

    • @lckorean
      @lckorean  4 месяца назад +1

      බොහොම.ස්තූති මගෙ පුතේ

  • @KasunMalinga-st9db
    @KasunMalinga-st9db 5 месяцев назад +5

    හොදටම තේරෙනවා සර් කියලා දෙන විදියනම්..සර්ට ගොඩාක් පිං..❤❤️❤️ මට exam බදාදා සර්....පුලුවන්නම් සර් (පිංකාන් )ප්‍රශ්න ටිකක් කරන්න...✔️✔️✔️

  • @Sanduu2005
    @Sanduu2005 5 месяцев назад +4

    තිතටම වැදුනා සර් කියලා දීපූ ටික🎉❤

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      ජය වේවා මගෙ පුතේ

  • @milindarathnayake8540
    @milindarathnayake8540 12 дней назад +1

    හොදට තේරුනා සර්...ගොඩක් පිං

    • @lckorean
      @lckorean  11 дней назад

      ඕක මොකක්ද පුතේ

  • @lckorean
    @lckorean  5 месяцев назад +4

    පුතා❤

  • @kanishkavishwajith799
    @kanishkavishwajith799 Месяц назад

    සර්ගෙ වොය්ස් එකෙන් කියල දෙන එවා එක පාරම ඔලුවට යනවා❤

  • @thusithadulanjana3772
    @thusithadulanjana3772 5 месяцев назад

    දිගටම කරගෙන යමු සර් 💓

    • @lckorean
      @lckorean  5 месяцев назад

      හරි මගෙ පුතා

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 5 месяцев назад +1

    ou sir sirge vidio tika okkoma balapu nisa exam aka gemak nethi una ❤❤❤❤

  • @nethulidissanayake5536
    @nethulidissanayake5536 5 месяцев назад +1

    Sirge video ekak enakam balan hitiye.❤

    • @lckorean
      @lckorean  5 месяцев назад +2

      අම්මො.

  • @RohanasamanWa
    @RohanasamanWa 5 месяцев назад +1

    Sadaa nayeageathi sar supar..❤❤🎉

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතේ ❤❤❤

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 5 месяцев назад +1

    Thankyou sir

  • @kavinduseranga3160
    @kavinduseranga3160 5 месяцев назад +1

    Digatama dmu sir ❤
    aththatm marama vatnava

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      හරි පුතේ අනිවා

  • @imashsimashs6762
    @imashsimashs6762 2 месяца назад +1

    Thank you sir❤

    • @lckorean
      @lckorean  2 месяца назад

      ජය වේවා පුතේ

  • @UdeniUdeni-k6f
    @UdeniUdeni-k6f 3 месяца назад +1

    🙏🙏🙏🙏

  • @SachiniKaushlaya
    @SachiniKaushlaya 5 месяцев назад +1

    Supiriyak thamai sir

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ජය වේවා මගෙ පුතේ

  • @vimukthiedirisuriya
    @vimukthiedirisuriya Месяц назад

    Tanyou .sar

  • @shalithadilshan206
    @shalithadilshan206 Месяц назад +1

    Hodatama theruna sir😍😍😍😍

    • @lckorean
      @lckorean  Месяц назад

      නියමයි පුතේ

  • @nisansalachathuranga1291
    @nisansalachathuranga1291 5 месяцев назад

    සර් පුලුවන්නම් හිස්තැන් ප්‍රශ්න ටිකක් දානවද... ගොඩක් පිං

  • @LasanthikaSudarshani
    @LasanthikaSudarshani 5 месяцев назад

    Sirge video ekak danakam balan inne❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතා අම්මො ජය වේවා

  • @ruwanthisnevil2050
    @ruwanthisnevil2050 5 месяцев назад

    sirge vedio serama baluwa sir. Dewani parata ayeth balanawa. july 3 exam eka. Kochchara baluwath hithata bayay 😔

  • @SadinaPrabodani
    @SadinaPrabodani 5 месяцев назад

    Hodatama teruna sir, tnx sir ❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      හරි පුතේ ජය වේවා

  • @kanishkavishwajith799
    @kanishkavishwajith799 Месяц назад

    නියමය් සර්.මට දෙසැම්බර් exam ජේද ප්‍රශ්න තමා ඔක්කොම වගෙ වැර්දෙන්නෙ .පොතට පිටින් එන ජේද වලට මොකද කරන්නෙ සර්..ජේද ප්‍රශ්න ඉක්මනින් කියවලා උත්තරෙ ගහන්න මොනවාද කරන්න ඔනි.😮

  • @chathuminamadushan1947
    @chathuminamadushan1947 3 месяца назад

  • @DinithiHad
    @DinithiHad 5 месяцев назад +2

    ❤❤❤

  • @chandeepchathuranga2758
    @chandeepchathuranga2758 5 месяцев назад

    ❤❤❤❤❤

  • @virangasiwmini1965
    @virangasiwmini1965 5 месяцев назад

    Sirge video mn nitharama balanwa sir mt July 6 exam

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 5 месяцев назад +1

    Sir 🙏😍❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 5 месяцев назад

    ❤ sir rakshnya tikth ohom krnnko❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      හරි මගෙ පුතේ අපි එහෙම කරමු

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 5 месяцев назад

      @@lckorean 🤗🤗🙏

  • @ChanakaLakshan-z7e
    @ChanakaLakshan-z7e 5 месяцев назад

    ❤❤🎉

  • @lifeofvidzz
    @lifeofvidzz 5 месяцев назад

    July wala idala skill walta adalwa mulika dewal tika kiyla dena video series ekak karamuda?

  • @k1094nuwan
    @k1094nuwan 5 месяцев назад +1

    රක්ෂණ පාඩම්වල කෙටිසටහන් දෙන්න පුළුවන් ද..මේ විදියට...🙏🙏❤️🙏🙏❤️

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුලුවන්

  • @sumudusubodi5208
    @sumudusubodi5208 5 месяцев назад

    Sir mata exam 5 wenida sirgen motivation ekak oni ❤❤

    • @lckorean
      @lckorean  5 месяцев назад +2

      කොරියන් කියන්නෙ ඔයා යන්නම ඔනෑ රටක් පුතේ ඒක මතක තියාගන්න මොනා කරලා නාකි වෙනකන් අත නොපා ජීවත් වෙන්න සල්ලි ඔනෑ පුතේ ඒක හම්බකරන්න පුලුවන් රට තමා කොරියාව පුතා මහන්සි වෙන්න වෙනවා ඒත් ඒකට මුදල් ලැබෙනවා පුතේ අනිවා අම්මගෙ තාත්තගෙ හීනයක් ඇති මොනා නැතත් කොල්ලට කෙල්ලට හරියනවනම් කියන එක ආසයි නේ තව කෙනෙක් කාර් එකකින් බහිනකොට ඒ හැගීම විදලා තියේ නේද පරක්කු වෙන්න එපා ඉලක්කය ලග තියෙන්නෙ දැන් ඒක මගහැරගන්න එපා පුතා ජය වේවා සිහින සැබෑ වේවා

    • @sumudusubodi5208
      @sumudusubodi5208 5 месяцев назад

      @@lckorean ස්තූතියි සර් ❤❤🇰🇷✈️

  • @SamanRuwan-f9o
    @SamanRuwan-f9o 5 месяцев назад

    Mama 2024 exam karala lakunu 145k thibuna mata 2025 sewa karanna. Sewa anshyata awashsha padam thiyeida kiyala kiyannako. Sirge igana gaththa koriyan sankuthiya gana mara widiyata therenawa. Pin sirata. ❤️☺️

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ඔකෝම බලාගන්න ඔනෑ මගෙ පුතේ අනිවා ඔයා දිනාවි ජය වේවා ස්තූති පුතා

    • @SamanRuwan-f9o
      @SamanRuwan-f9o 5 месяцев назад

      @@lckorean Tnx sir bs

  • @AsithaSandaruwan-h4n
    @AsithaSandaruwan-h4n 5 месяцев назад

    Supiri sir🖤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ජය වේවා පුතේ

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ජය වේවා පුතේ

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 5 месяцев назад +1

    සර් මට තව දවස් 13 යි 🇰🇷😢

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ලගයි න්‍ර්‍ර්

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 5 месяцев назад

    ❤️❤️❤️❤️🇰🇷

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      ජය වේවා පුතේ

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 5 месяцев назад +1

    sir mama exam kara 25 170i sirge vidio okkoma balala giye sirge pepar vala prasna 2k tibuna

    • @lckorean
      @lckorean  5 месяцев назад

      අම්මෝ පුතේ ජය වේවා පුතේ සිහින දේශයේ දිනක මුනගැස්හෙමු පුතා

  • @sandunudayanga-z7z
    @sandunudayanga-z7z 5 месяцев назад

    සර් පුපුලුවන්නම් උපකරණ නිර්වචන විඩියො එකක් කරන්න කො

    • @lckorean
      @lckorean  5 месяцев назад

      හරි අපි කරමු පුතා

  • @narm_mala
    @narm_mala 5 месяцев назад

    😍😍❤❤🙏🙏

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතේ

  • @thilinaimasha1456
    @thilinaimasha1456 4 месяца назад +1

    Sirge class ekata joing wenne kohomada peoar class ekata whatsapp number eka ewanna

  • @Maneeshanavodya
    @Maneeshanavodya 5 месяцев назад +1

    오이 kiynne cucumber walata neda 무 කියන්නේ රාබු වලට නේද .

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      ඔයි පිපින්නා පුතේ වේගෙන් කියනකොට පටලැවිලා

  • @HarshanaBk-lj8uy
    @HarshanaBk-lj8uy 5 месяцев назад +1

    ❤🥺

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතා

  • @ThusharaChaminda-m9l
    @ThusharaChaminda-m9l 5 месяцев назад

    😢😢❤❤

  • @manilkashehan5748
    @manilkashehan5748 5 месяцев назад +1

    සර් පුලුවන් නන් හිස්තැන් පුරවන එකක් කියලා දෙන්න කෝ සර් 😑🙏

    • @lckorean
      @lckorean  5 месяцев назад +1

      ඉක්මනින්ම ගේන්නම්

    • @manilkashehan5748
      @manilkashehan5748 5 месяцев назад

      @@lckorean හරි සර් ❤

  • @DilaniMaheshika-ru2ym
    @DilaniMaheshika-ru2ym 5 месяцев назад +2

    오이 කියන්නෙ රාබුද.

    • @Baby-q9t
      @Baby-q9t 5 месяцев назад +1

      පිපිඤ්ඤා

    • @lckorean
      @lckorean  5 месяцев назад +2

      පිපින්නා පුතේ 🤣 පැටලිලාඅ

  • @Maneeshanavodya
    @Maneeshanavodya 5 месяцев назад

    ❤❤❤❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතා

  • @sagaraadolf6651
    @sagaraadolf6651 5 месяцев назад

    ❤❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      පුතා

  • @dilshangamage7334
    @dilshangamage7334 5 месяцев назад

    ❤❤❤

  • @dilshanmadusanka887
    @dilshanmadusanka887 5 месяцев назад

    ❤❤

  • @PasinduDarshana-px8zv
    @PasinduDarshana-px8zv 5 месяцев назад

    ❤❤❤

    • @lckorean
      @lckorean  5 месяцев назад

      ජය වේවා

  • @sagaraisuru7647
    @sagaraisuru7647 5 месяцев назад

    ❤❤❤❤